Dubai Job Market | ඔබට පෙනෙන සහ ඔබට නොපෙනෙන පැතිකඩ | Discussion with Kosala Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Dubai Job Market | ඔබට පෙනෙන සහ ඔබට නොපෙනෙන පැතිකඩ | Discussion with Kosala Edirisinghe | | Professional Discussions - 001
    • Dubai Job Market | ඔබට...
    මේ discussion එක මම කෝසල කෝසල අය්යා එක්ක කලේ DUBAI JOB MARKET එක ගැන ඔබ දකින සහ නොදකින පැති පෙන්වා දෙන්නයි. අද Discussion එකෙන් මේ entities cover වනු ඇත.
    01. ඇයි ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා ලංකාවෙන් තොලොන්චි වෙලා වෙන රටකට යන්න හදන්නේ
    02. ඔය විදිහට රට යන රට යැවිල්ලට සාපේක්ෂව දෙන්න රැකියා ඒ රටවල් වල තියෙනවාද
    03. මැදපෙරදිගින් ආකර්ශනීය වැටුපක් සහිත රැකියාවක් ලබා ලබාගන්න ලංකාවේ පුද්ගලයෙක්ට තිබිය යුතු අවම සුදුසුකම් මොනවද
    04. ඇයි රැකියාවක් ලබාගන්න මැදපෙරදිග ම යන්න ගොඩක් කට්ටිය පොරකන්නේ ?. ලෝකෙ තියෙන වෙන රටවල් වල රැකියාවල් නැතිද ? ඒ දෙන රැකියාවල් වලින් ඔය වගේ වැටුපක් ලබා ගන්න බැරිද ? මොකක්ද මේ දේට හේතුව
    05. මොන filds වලටද පෙරදිග රැකියාවන් විශාල ප්‍රමාණයක් තියෙන්නේ
    06. යන්නන් වාලේ මැදපෙරදිග මැදපෙරදිග රැකියාවල් හොයාගෙන ගිය අයට වෙන්නේ මොනවද
    07. මොකක්ද මේ මෑන්පවර් ප්‍රෝඩාව ඒ වගේම මොකක්ද මේ ජොබ් money මනි ප්‍රෝඩාව
    08. මැදපෙරදිග educational scholarship එහෙම නැතිද
    09. කෝසල අය්යා හැමදාම කියන ලොකු රවුමේ සහ පොඩි රවුමෙ කතාව
    10. ලංකාවට කවදාහරි මේ තියන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද එහෙම වුන දාකට රට ගිය රොත්තම නැවතත් ලංකාවට එයිද
    ඔබට තිබෙන සියලු ගැටලු comments ලෙස දක්වන්න, ඒවා ගැන ඉදිරි වීඩියෝ වලින් සාකච්ඡා කරන්න පුළුවන්
    වීඩියෝවෙන් සදහන් කරපු DUBAI JOBS සදහා තිබෙන trusted websites පහත ඇත
    එක්සත් අරාබි රාජ්‍යයේ රැකියා සොයාගත හැකි websites
    1. www.hozpitalit...
    පාරිභෝගික සේවා සම්බන්ද රැකියා මුල් කරගත් වෙබ් පිටුවක් මේක. මේමගින් Hotels ,Retail ,Restaurant ,Travel Industry,Bars and Café ,Catering Companies ,Spa and Health Club,Airlines ,Cruises යනාදී රැකියා ඔබට සොයාගන්න පුලුවන්
    2. www.bayt.com/e...
    මේ වෙබ් අඩවිය හරහා සියලුම ආකාරයේ රැකියා ඇබැර්තු වලට ඇප්ලයි කරන්න පුලුවන්
    3. www.gulftalent...
    ප්‍රදාන පෙලේ සියලුම සේවා සැපයුම් ආයතන (xerox, alshaya, nestle, G4S, al tayar, etc) මේ වෙබ් පිටුවේ සිය රැකියා ඇබෑර්තු පලකරනවා
    4. www.indeed.ae/
    මේ වෙබ් අඩවියේ ඔබට ජොබ් සර්ච් කිරීමට අමතරව රැකියා යෝජකයන්ට ඔබව සොයාගන්න පුලුවන් වෙන්න ඔබේ එකවුන්ට් එකක් / ප්‍රොෆයිල් එකක් හදාගන්නත් අවස්තාව දීලා තියෙනවා
    5.www.linkedin.com/
    මගෙනම් ප්‍රියතම වෙබ් පිටුව. ඔබ යම් විශයක ප්‍රවීන රැකියා නියුක්තිකයෙක්නම් ඔබේ ප්‍රොෆයිල් එක හොයාගෙන රැකියා යෝජකයන් ඔබට රැකියා යෝජනාවන් ගෙනේවි
    6.dubai.dubizzle...
    එක්සත් අරාබි එමිර් රාජ්යේ රැකියා විතරක් නොව භාවිතා කල වාහන සිට හැම දෙයක්ම විකුනන්න දැන්වීම් පලකරන සුප්‍රසිද්ද වෙබ් පිටුව. නමුත් ප්‍රවේසමෙන් තම තම නැන පමනින් වැඩ කටයුතු කරගන්න අවශ්යයි. උගුල් සහිත වෙබ් පිටුවක්
    7.buzzon.khaleejt....
    ඉතාම විශ්වාසවන්ත වගේම නිතරම අලුත් ජොබ් එකතුවන වෙබ් අඩවියක්
    8.www.glassdoor....
    අන්තර්ජාතික වෙබ් පිටුවක්. නමුත් එමීර් රාජ්ය තුල රැකියාද ඇතුලත්
    9.www.efinancial...
    ඉහල වෘතිකයන්ට ඉහල වැටුප් තල සහිත රැකියා ලබාගන්න පුලුවන් වෙබ් සයිට් එකක්. ඔබට ප්‍රොෆයිල් එකක් සාදාගන්න වගේම් ඔබට රැකියා පිලිබද විස්තර නිතර ඊමේල් ලිපිනයට ලබාගන්නත් පුලුවන්
    10.jobs.laimoon.c...
    ඉතාම ඉහල ගුනාත්මක තත්වයේ රැකියා පලවන වෙබ් පිටුවක්. ඉහල වෘතිකයන්ට වඩාත්ම සුදුසුයි
    Kosala Edirisinghe Facebook Profile
    www.facebook.c...
    kosala Edirisinghe Linkedin Profile
    ae.linkedin.co...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    #dubaijobs #kosalaedirisinghe #madujithsagara #uaejobs #uaejobs2022 #dubaijobs2022

ความคิดเห็น • 495

  • @MadujithSagara
    @MadujithSagara  2 ปีที่แล้ว +81

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @ashenxsilva
    @ashenxsilva ปีที่แล้ว +45

    When Kosala Edirisinghe said “නාකි run කරන system එක නවතින්නම ඔනේ”.
    I felt it. 🔥

    • @basiccs887
      @basiccs887 ปีที่แล้ว

      ehemd

    • @ashenxsilva
      @ashenxsilva ปีที่แล้ว +1

      @@basiccs887 ow ehema hodai 😀

  • @lasithdhananjaya2098
    @lasithdhananjaya2098 ปีที่แล้ว +25

    යකෝ අපි වගේ හිතන උනුත් ඉන්නවා මේ ලංකාවේ පුදුමයි මන් හිතුවේ මන් හිතන විදිය වැරදි කියලා ඒත් වීඩියෝ එක බැලුවම තේරුනා මන් හිතුව විදිය හරි කියලා පට්ට කතාවක් කෝසල අයියා හරියටම කතාකරා හදන්න කියලා තැනක් නෑ මේ කතාවේ මරු

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Share among others

    • @iamravindu
      @iamravindu ปีที่แล้ว

      @@MadujithSagara IT Field එකේ Jobs ගැන කතා කරන්න අයියෙ කෝසල අයියත් එක්ක ❤️

    • @truthdamn
      @truthdamn ปีที่แล้ว

      Sirawata mah bro 🧾

  • @user-el3ru3ce3b
    @user-el3ru3ce3b ปีที่แล้ว +9

    ඕන මරාලයකට sponsership හිගන, ගොන් මරගාත් චැනල් අතරේ, Madujith Sagara TH-cam channel එක මාර ආදර්ශයක් දෙන්නේ

  • @sahanupeka97
    @sahanupeka97 ปีที่แล้ว +11

    මදුජිත් අය්‍යා සහ කෝසල අය්‍යා එකතු වෙනවා කියන්නෙම සුපිරියක්

  • @neranjanhewage
    @neranjanhewage ปีที่แล้ว +8

    පොඩ්කාස්ට් සීරිස් එක දිගටම ගෙන්න. අපෙ බහුතරයක් උන්ගෙ ගොන් මොළගෙඩි හොදලා ගන්න මෙක පට්ටම වටිනවා.

  • @edwardsmith6036
    @edwardsmith6036 ปีที่แล้ว +20

    එක විනාඩියක් වත් මිස් නොකර බැලුවා. මාරම ගැම්මකින් කරපු වැඩක්. මාර natural

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 ปีที่แล้ว +9

    අනෙ අම්මේ මේ වචන මම කට කැඩෙනකං කියන එවා, අපිට හඬක් නැ, ඒ අදහස් වලට හඬක් දෙනවට ගොඩක් පිං

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 ปีที่แล้ว +9

    කෝසල
    මදුජිත්
    සුපිරිම චරිත දෙකක්...❤️❤️

  • @yassdeepa8007
    @yassdeepa8007 ปีที่แล้ว +4

    ලෙජන්ඩ්ස් දෙකක් එකට එකතුවෙලා නඩු නැතිවෙන්නම දුන්න ගේමක් ❤️❤️❤️

  • @sahanasanka9038
    @sahanasanka9038 ปีที่แล้ว +7

    Trending යන්න ඕන වීඩියෝ මේ ❤️❤️

  • @gayanpdesilva7641
    @gayanpdesilva7641 ปีที่แล้ว +13

    අපේ කෝසළ අයිය... ❤️ ආයේ ඉතින් කියන්න ඕන දේ කණ පැලෙන්න සිංහලෙන්ම කියලා දෙනවා....
    ආදරේ ඒකයි...❤️❤️

    • @user-el3ru3ce3b
      @user-el3ru3ce3b ปีที่แล้ว

      මධුජිත් & කෝසල. Next level link

    • @anuhasakesh5561
      @anuhasakesh5561 ปีที่แล้ว

      @@user-el3ru3ce3b අනිවාර්යයෙන්

  • @biberzsanuk6804
    @biberzsanuk6804 ปีที่แล้ว +7

    වචනයක් ගානෙ ගන්න ගොඩක් දේවල් තිබ්බ.. අපේ රට හදා ගමු අපිම.. නාකි ටික මැරිල යයි ඉක්මනටම.. ❤️

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +3

      උන්ගේ සනුහරේ ඉන්නවා ඊගාවට බලාගෙන. ඒකට වෙනම ගේමක් ගහන්න වෙනවා

  • @romwij
    @romwij ปีที่แล้ว +2

    මම අහලා තියෙනවා දකුනු කොරියාව 1968 විතර වෙනකොටත් දුප්පත් රටක්.කොරියාවේ වැඩකරන්න පුලුවන් අය අරාබි රටවල ගිහින් ගෙවල්වල පවා වැඩකරලා විදේශ විනිමය ගෙනල්ලා එයාලගේ ඊලඟ පරපුරට හොඳටම අධ්‍යාපනය ලබා දුන්නා ඊටපස්සේ ඊලඟ පරපුර ඉංජිනේරු වෘත්තිකයන් වශයන් ඒ රටවලට ගිහින් මාර්ග,ගොඩනැගිලි වගේ දේවල් ගොඩනගලා විදෙස්විනිමය ගෙනැල්ලා වේගයෙන් කොරියාව දියුනුකරා.අද ද.කොරියාව සංවර්දිත රටක්.ඒ ඒ රටවල රටට ආදරේ කරන ජනතාවක් හා පාලකයින් ප්‍රතිපත්තියක් අනුව වැඩකරලා.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඒ කොරියාව, මේ .......

  • @richardabeysekera4745
    @richardabeysekera4745 ปีที่แล้ว +4

    ලංකාව අව්ලක් නෑ ඒත් ඉතින් target එකට යන්න බෑ ඒක නිසා මෙහෙන් යන එක ගැන සතුටුයි.

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 ปีที่แล้ว +2

    Channel එක හම්බුනෙ දැන්. එක විනාඩියක් skip කරන්නෙ නැතුව බැලුවා. කෝසල අයියගෙ හැම වචනෙකම ගන්න දෙයක් තියෙයි.. මේ වගේ මිනිස්සු හිටියනම් අද පාර්ලිමේන්තුවෙ; අපේ රට තියෙන තැන හිතා ගන්නවත් බෑ... දෙන්නගෙම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා... තවත් දවසක කෝසල ආයියතා එක්ක වීඩියෝ එකක් ඕනෙ අනිවාරෙන්ම❤✌

  • @nilminiamarathunga1221
    @nilminiamarathunga1221 ปีที่แล้ว +4

    ලංකාවෙ construction field එකේ කඩා වැටිම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඩුබායි වල civil engineer job opportunities කෝසල අයියා හෝ වෙනත් විස්වාසවන්ත ආයතනයක් හෝ පුද්ගලයෙක් හරහා ලබාදෙන්න වැඩ පිළිවෙලක් සකස් කරලා දෙනවනම් මේ වෙලාවෙ රටට කරන ලොකු මෙහෙවරක්.

  • @subashanadilshan2117
    @subashanadilshan2117 ปีที่แล้ว +5

    කෝසල අයියා නම් ඉතින් කණ හරහා මොළයට තමා ❤

  • @kasunkolonne
    @kasunkolonne ปีที่แล้ว +4

    අවංක අදහස්... අපි දරණ මතයම දරන අය ඉන්න එක ගැන ස්වයං ආඩම්බරයක් දැනෙනව. අපි අපේ රටේ මිනිස්සු ගැන තියන ආදරය සහ උන් විදින වේදනාව ගැන තැවෙනව. මේක හදන්න පුලුවන් කම තියෙනකොට තවත් වලට යන එක නවත්තන්න බැ. සරලවම කිවුවොත් ඔයා කිවුව වගේ නාකි හැත්ත රන් කරන එක නවත්තන්න කෙනෙක් නෑ.

  • @konarasampath5822
    @konarasampath5822 ปีที่แล้ว +5

    ඕන ගොනෙක් එක්ක views ගන්න interview කරන ගොන් වස්සන්ට මේ වීඩියෝ එක පෙන්නන්න ඕන කනට නොගහා. කෝසල කියන වැඩ්ඩාගෙන් ගන්න ඕන ඔක්කොම ගන්නවා මධුජිත්. ගින්දර

  • @malinpabasara9549
    @malinpabasara9549 ปีที่แล้ว +6

    NVQ Courses ගැන සහ ඒවාට ඩුබායි වල ඇති ඉල්ලුම ගැන පැහැදිලි කිරීමක් ඕන ❤❤

  • @Kandyrathnayaka
    @Kandyrathnayaka ปีที่แล้ว +1

    කෝසල කියන්නේ වැඩ්ඩෙක්..මාරම අවබෝධයක් තියෙන කොල්ලෙක්..

  • @ranganasampath5164
    @ranganasampath5164 ปีที่แล้ว +7

    මධුජිත් සාගර කිය්න යූටියුබ් එක දිහා වෙනම විදියට බලන වැඩ්ඩාට, කෝසල බොසාව සෙට් උනාම next level ම තමා. දෙන්නම වැඩ්ඩෝ තමා.
    ඔය topics වෙනම in detail discuss කරන්න පුළුවන් නම්. මාර වටිනවා දෙබ්බගේ අදහස්

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +3

      වැඩේ continue කරන්නම්

    • @yassdeepa8007
      @yassdeepa8007 ปีที่แล้ว

      ලෙජන්ඩ්ස්

  • @tishanjayasena7615
    @tishanjayasena7615 ปีที่แล้ว +15

    ආයේ next level discussion එකක්. පට්ටම natural. Connection issue එක නිසා චූට්ටක් චූට්ටක් lag උනා සමහර වෙලාවට. ඒත් වෙනම ආතල් එකක් මේක

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +4

      මගේ connection එකේ කේස් එක ආවේ. ලංකාවනේ 😂

  • @krishanthaprasad8272
    @krishanthaprasad8272 ปีที่แล้ว +5

    සුපිරි .... නියම වැඩක්, කෝසල එදිරිසිංහ මල්ලී Fb එකෙනුත් ඉතාම හොඳ සහ වටිනා දැනුවත් කිරීම් ඉතා ආකර්ෂණීය විදියට කරනවා. ස්තූතියි දෙපලටම
    අර කතා උන job vacancies තියන ප්‍රධාන වෙබ් සයිට් ටික දාන්න කියල ඉල්ලීමක් කරනවා....

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      Discription එකේ දාලා තියෙන්නේ. ඒක බලන්න්

  • @nethviduwijesinghe9319
    @nethviduwijesinghe9319 ปีที่แล้ว +6

    මෙහෙ A/l වලට technology කියල විශයක් හදුන්වා දීලා පට්ට දේවල් ටිකක් ඉගැන්නුවා..හැබැයි හරියට faculty ටිකවත්, විශය කරාට පස්සේ යන්න පුලුවන් දේවල් ටිකවත් අඩුම private campus වලවත් නෑ..BTech degree adui...lokee vadipurama අවස්තාව තියන technicianla mehna enne na

    • @imalshanirmani4436
      @imalshanirmani4436 ปีที่แล้ว +2

      Tech krna aya eka lokuu ekak kiyla hithan hitiyata eka aththatama godak sarala wishayak( tharaha wennepa aththa oka thamai) . Oya dewaniyata kiwwa kathwa hari loke illumak thiyenne technical side ekata thamai

    • @nethviduwijesinghe9319
      @nethviduwijesinghe9319 ปีที่แล้ว

      @@imalshanirmani4436 lokuu ekk kiyla nevi kiyla thiyne..ptta devl tikk ignuwa kiyla...pattayi kiyla kiwe sarla bvk nevi..practically pathha.. mt kisima subject ekk eka technology lokud podid kiyla prshnyk na..ek podi vunth loku vunth ek hriyta thiyne ona..(thraha na)

    • @sanchanasandaruwan5384
      @sanchanasandaruwan5384 ปีที่แล้ว +1

      Oww ape maths petta wge newei technology ayge තමන් ඉගෙන ගන්න දේ practically දන්න දේ වැඩී.. eyalage A/l exm eket practical tiyna nisa wenna oona

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว +2

    කෝසල අය්ය මගෙ මයින්ඩ් එක වෙනස් කලා. Fb එකෙන් සෙට් උනේ. ඔයා හිතන විදිය කලින් මට දැනුන. ඒත් ඒකෙ හරිම එතික්ස් ටිකක් ඔයාගෙන් ගත්ත. Thamks . කෝසල අය්ය කවද හරි හම්බෙන්න ඕන ❤ඉ

  • @asankac.kumara8227
    @asankac.kumara8227 ปีที่แล้ว +4

    සුපිරි discussion එකක්...Mr.Kosalage වීඩියෝ කීපයක් බලල තියනව ...ඒ වගේම මදුජිත් එක්ක කරපු මේ වැඩසටහනත් සුපිරි...දෙන්නටම සුභ අනාගතයක් පතනවා...

  • @vakashsharmw3213
    @vakashsharmw3213 ปีที่แล้ว +3

    කෝසල & මධුජිත්, ආයේ ගැම්මක්ම තමා. මේක නම් පිස්සුවක් ම වෙයි

  • @supunfernando3570
    @supunfernando3570 ปีที่แล้ว +3

    කොසා කියන්න දෙයක් නැහැ . ... දෙන්න ඕනේ එක උපරිමෙන්ම දීලා තියෙනවා.. කොසා බුද්දිගලනයට හොදම විසදුම අපි මෙහෙ ඇවිල්ලා හොදම brand එකකින් world wide compitition win karana eka ..... Aaaa pahunam epa

  • @dewminrashindu2616
    @dewminrashindu2616 ปีที่แล้ว +3

    මං ගොඩක් ආස චරිතයක්. ජීවිතයට වටින ගොඩක් දේවල් මං ඉගෙනගෙන් තියෙන්ව මෙයාගෙන්. වීඩියෝ එක වටිනව දැනගන්න ඕනෙ හැමදේම වගේ cover උනා

  • @laxmansiritihilaka5619
    @laxmansiritihilaka5619 ปีที่แล้ว +5

    ජිවිතෙ ඉගන ගන්න ඔන ගොඩක් දෙවල් ඉගන ගත්ත චරිතයක් ඇත්ත ඇති සැටියෙන්
    ඉගන ගන්න ඔන කියන එක පොතටම සිමා වෙන්නැ කියන එක සුපිරියටම කියලා දෙනවා ❤️💐💪 සුභ පැතුමි

  • @neldilshan
    @neldilshan ปีที่แล้ว +7

    50:00 කෝසල අයියා කියන කතාව සම්පූර්ණ ඇත්ත.තව කෙනෙක්ගෙ වෘත්තිය හෝ අධ්‍යාපන සමාජ මට්ටම නිසා කුහක කමට පාරට බහින අයට බනිනවා.හැබැයි ලංකාවෙ දේකට පාරට බහින ගොඩක් වෙලාවට උනේ ඒ අය කාගෙහරි අල්ලෙ නැටවුන එක.ලංකාවෙ වෘත්තිය සමිති කියලා එකක නෑ.ඔක්කොම ඩොලර් වලින් නැටවෙන රූකඩ.කැම්පස් ළමයි,හෙදියො,ගුරුවරු,බස් හිමියො,ගොවියො හැමෝම උන් නටවනවා.කෝ දැන් අර ගෝඨව මරන්න හෙව්ව හදිස්සිය දැන් කෝ ඒ මිනිහා ආපහු ආවනෙ.වෙච්ච එකම දේ මේ පාරත් මිනිස්සුන්ව පාවිච්චි වුනා.දැන් කෝ හෑශ් ටැග්,කෝ කලු කොඩි,කෝ අරගල.දැන් රට අමතකද?අවුලක් නෑ 2024 ත් තුනට බෙදිලා පිස්සු කෙලිමු.එයාලගෙ ගේම එයාල ශේප් එකේ ගහගත්දෙන්

  • @skengineering7428
    @skengineering7428 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ තමා trending යන්න ඕන. එහෙම ගිය දාල ලකේපංකාව හැදෙයි
    ප්‍රශ්නෙන් පිට පැනලා උත්තර දෙන විදියට මම හරි කැමතියි..
    එතකොට තමයි ප්‍රශ්නය.ආයේ ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තෙ..
    Superb පැයක්...
    Thanks කෝසල සහ මදුජිත් මල්ලීලා ඩුබායි සීන් එක කියාදුන්නට ..

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      කලා බිලා රෙන රටට අපහස කරලා හරියන්නෙ නෑ බන් 🤣🤣🖕

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +4

    මටත් ඇතුළුව😇 ඔයාලා හැමෝගෙම යහපත් ,සුභ සිහිනයන් එලෙසින්ම ඉටු වෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️🌹🙏

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      Share the video among others

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk ปีที่แล้ว

      @@MadujithSagara Yes Of course🖤 I'll definitely share this Stuff..🖤👍🍃

  • @adithyajay7877
    @adithyajay7877 ปีที่แล้ว +6

    USD rate එකට ඉදිරියේදි වෙන දේ ගැන පැහැදිලි කිරීමක් ඊලග podcast එකෙන් ඕනෙ,😄

  • @gihan.kavinda
    @gihan.kavinda 2 หลายเดือนก่อน +1

    ඔයාලා කොච්චර කිව්වත් දැන් හැමෝම IT කරලා IT industry එකේ internship එකක් වත් හොයාගන්න බැහැ. ලංකාවේ ජොබ් එකකට දවසකට application 600+ යනවා අනිවාර්යෙන්.

  • @Chathu2586
    @Chathu2586 ปีที่แล้ว +4

    මොකද්ද අප්පා මේ කියන්නේ, කෝසල මහත්තයෝ ලංකාවේ පාර්ලිමේන්තුවට ඕන ඔබතුමන්ලා වගේ අය නේද🙏🙏🙏 අනේ දුකයි අපිත් මේ රටවල් වල ඉදන් (ජපානයේ )දුක් වෙන්නේම ලංකාවේ අය ගැන.අපිත් ආසයි මෙහෙ ඉන්න උන් අපේ රටවල් වලට ඇවිත් අපි වගේම වැඩ කරනවා දකින්න. ඔබ දෙපලට බුදු සරනයි ❤❤❤❤

  • @dandilushike1242
    @dandilushike1242 ปีที่แล้ว +3

    Madujith aiye හුගක් ස්තූති මේ වගේ හරවත් දෙයක් ලබා දෙන්න කටයුතු සුදානම් කරාට... Kosala aiye වෙනදා වගේම අතිශය වැදගත් කරුණු කිහිපයක් කතා කිරීම ගැන හදවතින්ම ස්තූති..
    පොඩි ඉල්ලීමක් කරනවා. Finance / Accounting / Management ක්ෂේත්‍රය ගැන Kosala aiya එක්ක කතා කරන්න පුළුවන්නම් හුගක් වටිනවා.. මේ වගේම ක්ෂේත්‍ර ගැන කෙටියෙන් හෝ Kosala අයියගේ දැක්ම දැනගන්න කැමති ඩුබායි වල ❤🤞

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +3

      මම උත්සහ කරන්නම්

    • @dandilushike1242
      @dandilushike1242 ปีที่แล้ว

      @@MadujithSagara බොහොම ස්තුති අයියේ ❤

    • @princesslovers2043
      @princesslovers2043 ปีที่แล้ว

      Mee too

  • @isharamadushanka2685
    @isharamadushanka2685 ปีที่แล้ว +7

    ඇත්තටම මාරම වටින වීඩියෝ එකක්.අද තමයි දැක්කේ ඉවරවෙනකල් එක දිගට ඇහුවෙ ආසාවෙන්.පුලුවන්නම් Quantity surveying වලින් NVQ 5 කරපු ලමයිට ජොබ් හොයාගන්න විදියකුත් කියලා දෙන්න ලංකාවේ දැන් construction ජොබ් ගොඩක්ම අඩුයි🥲

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ලංකාවේ construction jobs සුන්

  • @kumarasampath8555
    @kumarasampath8555 ปีที่แล้ว +1

    කෝසල එදිරිසිංහ අයියා කියන්නේ පට්ටම මොලයක් තියෙන සුපිරි ඩයල් එකක්...

  • @subramaniymbadrinath2659
    @subramaniymbadrinath2659 ปีที่แล้ว +2

    ඉවර වෙනකන් ම බලපු වීඩියෝ එකක්, නියමෙටම තියනවා වීඩියෝ එක. වැඩ්ඩෝ දෙන්නෙක්

  • @sandundilshan9937
    @sandundilshan9937 ปีที่แล้ว +5

    කෝසල අයියාව ගොඩක් කාලයක් තිස්සේ follow කරනවා වෙනම level එකකින් ලෝකය දකින මනුස්සයෙක්❤❤

    • @konarasampath5822
      @konarasampath5822 ปีที่แล้ว

      මධුජිත් ව දන්නේ අද ද 🤔🤔🤔

  • @dhanagaming003
    @dhanagaming003 ปีที่แล้ว +4

    කෝසල අයිය රෙස්පෙක්ට් & සාගර අයිය thank 🙂 මේක වටිනවා සෑහෙන්න කලින් දාපු comment එකට ටිපර් වෙලා අයිය කෙනෙක් 😁

    • @ssholdings7665
      @ssholdings7665 ปีที่แล้ว

      බලන්නකෝ මෙතනත් ගැට්ටක් ගැහුවා. වීඩියෝ එක කලේ දෙන්නෙක්, ඇයි එක්කෙනෙක් ට thanks කරලා දෙන්නා ව බෙදන්නේ. වීඩියෝ එකේ කීවේ ඔයාලා වගේ කුහකයෝ ගැන තමා

    • @dhanagaming003
      @dhanagaming003 ปีที่แล้ว +1

      @@ssholdings7665 sorry මන් දැන් බලන්නෙ 😓 ඔක්කොම බැලුවේ නෑ සමාවෙන්න 😓

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඇයි මොකෝ උනේ

    • @dhanagaming003
      @dhanagaming003 ปีที่แล้ว

      @@MadujithSagara ඒක.ප්‍රශ්නයක් නෙවේ අයියේ 😁 මේ කරන වැඩ මරු අයිය

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 ปีที่แล้ว +2

    Madujith sagara 🙏🙏🙏 great work . Keep it up. බලපු හොඳම වීඩියෝ එකක්. කෝසල අයියලා වගේ කට්ටිය තමයි මේ රටේ පාර්ලිමේන්තුවට යවන්න ඕන . මේ වගේ පස්දෙනෙක් ඇමතිධූර පහකට හිටියනම් ඇති .

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ඇමති සීන් නම් 😂. මිනී වලටත් හෙන ගහන රස්සාවක්

  • @sudharakahettiarachchi3711
    @sudharakahettiarachchi3711 ปีที่แล้ว +7

    පට්ට අයියේ. හොදම spirit එකක්. මම ඔය කියන ටික අහගන්න කී දෙනෙක්ට කතා කලද. Genuine, professional, valuable discussion එකක්. දෙන්නටම thankz අයියලා.. ❤️❤️
    මගේ ප්‍රශ්නයට උත්තරයක් ඔනී - මට QS NDQS +7years experience මං එන්න ඉන්නෙ අයියේ sep month. Bsc ekak නැතුව ඇවිත් කෙලවෙයිද.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      ගේමක් ගහගන්න පුළුවන්

  • @sameeraprasad5517
    @sameeraprasad5517 ปีที่แล้ว +5

    අද වෙනස් විදියෙ වැඩසටහනක්. කෙලින් කතාව. පට්ට ❤

    • @ssholdings7665
      @ssholdings7665 ปีที่แล้ว

      ඇයි සහෝ වෙනදා හරහටද කතා කරන්නේ

    • @sameeraprasad5517
      @sameeraprasad5517 ปีที่แล้ว

      @@ssholdings7665 දිගට හරහට 😜

  • @subanyahantha4171
    @subanyahantha4171 ปีที่แล้ว +3

    වැඩ්ඩෝ දෙන්නෙක් චැටක් දාල youtube දැම්මා වගේ. මේක බලන්නම ඕන වීඩියෝ එකක්

  • @ashengurusingha8599
    @ashengurusingha8599 ปีที่แล้ว +4

    ගොඩක් වටින කතාවක්... දැනගන්න ප්‍රශ්නයක් තියනවා.. මාත් ලගදි ඩුබායි ඇවිත් අමාරුවෙන් ජොබ් එකක හොයාගෙන දැන් ඉන්නෙ... මට දැනගන්න ඕනේ මෙහෙ beginner level එකෙන් පටන් ගන්න පුලුවන් part time investment මොනාද තියෙන්නෙ කියල. ජොබ් එක කරන ගමන් invest කරන්න පුලුවන් විදිහෙ investments ගැන පුලුවන් නම් කියන්න... ඒක මන් හිතන්නෙ හැමෝටම වැදගත් වේවි

    • @madhuranga962
      @madhuranga962 ปีที่แล้ว

      try with share market in dubai DMF

  • @dilumisithara9495
    @dilumisithara9495 ปีที่แล้ว +3

    Video eke samahara wadagathma than stuck wenawa..eka chuttak set una nam godak hondai..kosala aiya ara kiwwa lankawe inne patta irisiyakara kuhaka minissu jathiyak kiyana eka nam sahathika 100%k aththa..

    • @rpconstructionssl
      @rpconstructionssl ปีที่แล้ว

      ඔයාට පේන්නේ නැතිද zoom call එකක් මිස madeup පොයියක් නෙමේ කියලද්

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 ปีที่แล้ว +1

    නියම කතා බහක්. දෑන් තීන තත්වේ එක්ක අපිටත් යන්න වෙලා ටින්නේ. සර් ලංකාවේ පශු වෛද්‍ය අංශයෙන් සුදුසුකම් තීන අයට එන්න පුළුවං විදිය සහ ඒ පසුබිම ගෙන විස්තරයක් කරන්න පුළුවංනම් වටිනවා. දිගටම මේ කතාබහ කරන්න. මිනිස්සුන්ගේ ඔලුව හදන්න. මේ මට්ටමින් හිතන අය සෑහෙන අඩුයි.❤️❤️❤️

  • @rpconstructionssl
    @rpconstructionssl ปีที่แล้ว +2

    තත්පරයක්වත් අතාරින්නේ නැතිව premiere එකේදිම බලපු වීඩියෝ එකක්. මධුජිත් ලස්සනට බෝලේ දානවා, කෝසල බොස් හයේ ඒවම කෙලිනවා. බොරු pro සීන්, ලොකු සීන් නෑ, කෙලින් කියනවා අක්මාවටම වදින්න

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว +1

    මේ වගෙ වටිනාම මිනිස්සුන්ට මගේ රටේ නිසි තැනක් නැතිඑක ගැන පුදුම දුකක් දැනෙන්නේ . අවසානය දක්වාම බැලුවා.
    ස්තුතියි

  • @sci-techsl6242
    @sci-techsl6242 ปีที่แล้ว +2

    Agriculture/ Horticulture සම්බන්ධ ජොබ්ස් වල සහ Scientific product marketing specialist සහ project management ජොබ්ස් වල තත්වය කියන්න පූලුවන්ද

  • @anuhasakesh5561
    @anuhasakesh5561 ปีที่แล้ว +2

    Madujith & Kosala, ඒක වෙනම level එකක් ලොවෙත්

  • @susanthakostha7844
    @susanthakostha7844 ปีที่แล้ว +3

    ආයේ අහන්න දෙයක් නෑ. Discription එකෙන් ම පේනවා video එකේ depth එක

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 ปีที่แล้ว +2

    එක විනාඩියක්වත් ස්කිප් නොකර බැලුවා. Download ත් කරගත්තා. කියන්න බැරි තරම් වටිනවා. ආපහු වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා.. ජය වේවා...!!

  • @nalinj1
    @nalinj1 ปีที่แล้ว +2

    Thanks ,අපේ රටේ මිනිස්සු පට්ට ගෝත්‍රිකයි.

  • @niroshanperera9544
    @niroshanperera9544 ปีที่แล้ว +7

    Very valuable discussion ,& correct information, I am living in Dubai last 17 year's

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU ปีที่แล้ว +7

    කෝසල අයියා ❤️ සුපිරි චරිතයක් ලංකාවෙ උංගෙ ඔලු හදන ලංකාවෙ උංව ගොඩ දාපු

  • @udayangawishwajith6408
    @udayangawishwajith6408 ปีที่แล้ว +2

    කෝසල අයියා❤️ ෆේස්බුක් පෝස්ට් වගේම සුපිරි discussion එකක්🔥

  • @ashanjayasingh7006
    @ashanjayasingh7006 8 หลายเดือนก่อน

    කෝසල අය්යේ මම ඔයාගේ පෑන් කෙනෙක් නෙමේ ඒත් ඔයා මරු චින්තනයක් තියෙන ඩයල් එකක් .පාර්ලිමේන්තු ඉන්න ඕන අය්යේ ඔයා ❤

  • @Janith_dunukara00
    @Janith_dunukara00 ปีที่แล้ว +5

    NDT civil engineering ,HNDE civil engineering wage dewal wala demand eka gannath katha krnna next video eken

  • @cmkrangika1512
    @cmkrangika1512 ปีที่แล้ว +1

    ඊළග episode එක එනකන් නොඉවසිල්ලෙන් බලා සිටිමි ❤️

  • @asiriwijesekara3775
    @asiriwijesekara3775 ปีที่แล้ว +5

    Hats-off for the eye-opening discussion @Kosala and Madujith. I watched this as first time accidentally. Love the genuine talk of Kosala. So sad about Sri Lanka and disappointed about our current situation. Very true about what said about our unpractical education system, cultural barriers and attitudes of our people. Our people need a luxury life without any deep effort always. I would like to ask about UAE jobs as a banking and finance profession. 1)How possible to get a letter of offer from an employer to a non-experienced person in UAE? 2) UAE higher education, what sort of visa types for students, chances to stay after post study (some says migrating to UK ) 3) Pros and Cons of choosing UAE for studies ? All the best for the Channel and thank you for sharing knowledge

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      All of your requests were noted for the second move. Welcome to my channel 🙏

  • @sampath1724
    @sampath1724 ปีที่แล้ว +2

    කෝසල අයියගෙ හැම වචනයක්ම වටිනවා.❤👌😍

  • @hashanmadhumadhawabandara7392
    @hashanmadhumadhawabandara7392 ปีที่แล้ว

    මම නිකමට දැක්ක නිසා බැලුවෙ. නියමයි මාර වට්න අදහස් මම එකගයි. අපි දැන් ඉන්න තරුනයින් ට්ක රැකගන්න ඕනෙ...

  • @AUTOSPOTER
    @AUTOSPOTER ปีที่แล้ว +3

    ආසම චරිතයක් කෝසල අයියා ❤️❤️❤️❤️❤️

  • @bhanukadewpura
    @bhanukadewpura ปีที่แล้ว +4

    සුපිරි චරිතයක් ❤️

  • @dinusharathnayake3843
    @dinusharathnayake3843 ปีที่แล้ว +2

    එක තත්පරයක් skip කරේ නැ..Thank you very much..♥️

  • @pasindumadushanranasignha1813
    @pasindumadushanranasignha1813 ปีที่แล้ว +2

    sir Automation engineering field eka genath next video eke podi mention ekk krnna . Thava api ganna digree eke level ekata hambavena deval and skill ekta hamabvena deval gena podi explanation ekak krnna next time .

  • @dharmarajabandara2785
    @dharmarajabandara2785 ปีที่แล้ว +5

    Next Level Discussion එකක් ❤

  • @chamodhonline
    @chamodhonline ปีที่แล้ว +1

    Digital marketing field එකේ job ගැන කෝසල අයියා එක්ක කතා කරන්න nxt video එකේදි

  • @irajweerarathne402
    @irajweerarathne402 ปีที่แล้ว +5

    සහෝදරවරුන් දෙන්නටම කියන්නේ, දැන් ඔයාලව බාගන්න, නයි දෙරණ, පොයි හිරු, ජෝක් සිරස, පච චමුදිත, ගොබ්බ කෝනාර, අරහත් හරේන්ද්‍ර, දුක්ගන්නා ලහිරු පෝලිමේ එයි. අහු වෙන්නනම් එපා

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      😂😂😂

    • @chathuradissanayake6957
      @chathuradissanayake6957 ปีที่แล้ว

      උනුත් ව්‍යවසායකයො බං උබල හිනා උනාට.

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +2

    Kosala,s explanation is excellent & true. Worked more than 20 years in UAE/Qatar as a QHSE consultant in Oil/Gas/Marine/Construction field. Thanx for highlighting Pro & Cons in job market.

  • @kalingasunethra654
    @kalingasunethra654 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ... ඔබ තුමාගේ කතාව හරියට ම හරි..

  • @romeshramanayake6762
    @romeshramanayake6762 ปีที่แล้ว +1

    වයසට ගියාම ගමට ඇවිත් බියර් එකක් බිලා යාලුවෝ එක්ක කයියක් ගහලා ආත්ල් එකක් අරන් ට්‍රිප් ගිහින් ඉන්න මන්.😁

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 ปีที่แล้ว +3

    සුපිරියක්, අවම පහසුකම් වලින් කරපු පට්ටම වැඩක්

  • @charithudayashan2544
    @charithudayashan2544 ปีที่แล้ว +3

    තේරෙන සුද්ද සිංහලෙන්ම කියා දෙනව

  • @sha0773815060
    @sha0773815060 ปีที่แล้ว +1

    එකෙන්ම කෝසල අය්යා සුපිරි

  • @user-qj2iz4yk4v
    @user-qj2iz4yk4v 4 หลายเดือนก่อน

    පට්ට වැඩක් .... සම්පූර්ණ වීඩියෝවම බැලුවා...❤

  • @heriproduction2352
    @heriproduction2352 ปีที่แล้ว +1

    ජපන් ටෙක් එකයී...ගෙමන් ටෙක් එකයී ගැන විස්තර කියනන් කෝ ..ඒ දෙකෙන් එකක් කරලා කොමද ඉස්සට යන විදිහ ගැන හොද video එකක් ගෙන්න කො ...කොල්ලෙක්ට ජිවිතේ හදා ගන්න

  • @sadushinimesha8507
    @sadushinimesha8507 ปีที่แล้ว +2

    සුපිරි සර් පට්ට වැඩක් සර් 😃❤️❤️

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 4 หลายเดือนก่อน +2

    Nice one 👌

  • @ruwanable
    @ruwanable ปีที่แล้ว +5

    කෝසල කියන්නේ ඩුබායි වල ලාංකිකයන්ට ගොඩක් උදව් උපකාර කරන කෙනෙක්.ගොඩක් ගෲප් වලට ඇවිත් වටිනා උපදෙස් දෙනවා.කෝසල cv එකක් එවන්න කියපුවාම අපේ විසිට් යන සම-හරක් අය cv එකක් මේල් කරන්න වත් දන්නේ නෑ.pdf එකක් cover letter එකක් හදන්න දන්නේ නෑ.මෙට්ට් උඩ තියන් තවමත් පොටෝ ගහල ජොබ් ඉල්ලන උන් අනන්තවත් ඉන්නවා.ඩුබායි වලට ඇත්තටම ඕන skill workers ලා.තමන් ගේ skill එක කොහොමද develop කර ගන්නේ?? ඊලග වීඩියෝ එකෙන් ඒ ගැන වැඩියෙන් කතා කරමු. දිගටම යමු.ජය!

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Note එකක් දාගත්තා

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 6 หลายเดือนก่อน +2

    මම ඩුබායි , ඕමාන්, කුවේට් වැඩ කරපු කෙනෙක්. තවම ඉන්නේ කුවේට්. රැකියාව ලෙස ඇදුම් මැසීම කරන්නෙ. අවු 25ක් පමණ මේ ක්ෂේත්‍රය තුල වැඩ කරල පලපුරැදුයි. මහත්මයා මට ඩුබායි රටේ ටේලර් ෂොප් එකක් කරන්න අවස්ථාවක් සලසා දෙන්න පුලුවනිද ?ස්තුතියි

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨයි ගුරුතුමනි 🙏🙏

  • @kindletters6315
    @kindletters6315 ปีที่แล้ว +1

    නියමම නියමයි. මේ වගේ දේවල් අපිට අහන්න සලස්සවනට ඔබ දෙපලට බොහොම පින්. They are light workers people 🙂❤️🙂

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      Lightworkers ගැනත් video එකක් කරලා තියෙන්නේ 👇
      th-cam.com/video/LPW8W6KjfBI/w-d-xo.html

    • @kindletters6315
      @kindletters6315 ปีที่แล้ว

      @@MadujithSagara බැලුවා මහත්මයා. ඔබතුමා දාන හැම video එකක්ම සම්පූර්ණයෙන්ම මම අහනවා.

  • @AlwaysOOOps
    @AlwaysOOOps ปีที่แล้ว +4

    Logistics & Supply chain gana thawa poddk explain karnwd??

  • @smarhomer
    @smarhomer ปีที่แล้ว +4

    බොහොම වැදගත් සාකච්ඡාවක්. ස්තූතියි ❤️😌

  • @livethemoment2371
    @livethemoment2371 ปีที่แล้ว +2

    බොහොම ලොකු දැනුම සම්භාරයක්..
    Linkedin එකේ හරියට job application එකක් දාන විදිය මොකක්ද ? කියලා පැහැදිලි කරන්න පුලුවන් ද්?
    බොහොම ස්තුතිය

  • @ashanjt
    @ashanjt ปีที่แล้ว +1

    පට්ට සුපිරි ගින්දර වීඩියෝ එකක් බොසාලා දෙන්නා

  • @imalshanirmani4436
    @imalshanirmani4436 ปีที่แล้ว +1

    ජීවිතේ කෙටිය් ඒක විදවන්නෙ නැතුව විදින්න ඕනි. ලන්කාවෙ ඉදල නම් අපිට හැමදාම රට ගොඩනගන්න අරගල කර කර තමය් ඉන්න වෙන්නෙ😊

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      එහෙමත් කරලා, අරගලෙත් අපිව අන්දනකොට සනීපයි

  • @upulvijitha6611
    @upulvijitha6611 ปีที่แล้ว +2

    ඇත්ත ඇතිසැටියෙන්. ජය වේවා....!

  • @minulacoolsoul7221
    @minulacoolsoul7221 ปีที่แล้ว +2

    Electrical field eka gana dubai open job market eka gana brief ekak one...

  • @dhanukairoshan3065
    @dhanukairoshan3065 ปีที่แล้ว +1

    රස්සාව කරන තැන ඇතුලේ උනත් කුහක කම් පිරිලා ඕකෙන් මිදෙන්න ඕනි

  • @kalpawithana421
    @kalpawithana421 ปีที่แล้ว +2

    Niyamai 👍, Thava video akak karamu. ♥️

  • @videshkhan1430
    @videshkhan1430 ปีที่แล้ว +7

    This is the most perfect discussion I have ever watched

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 ปีที่แล้ว +1

    හොද වැඩසටහනක් ...♥️♥️👌👌

  • @girajjasamajja580
    @girajjasamajja580 ปีที่แล้ว +1

    " quality of life " kiyala1k tiyanawa oya dubai wala neti eth eu, canada,ausi wala tiyana.. ekai godakma aya gulf region noya 1st world country walata yana balanme.