වෛද්‍ය සාෆි සියල්ල හෙළිකරයි /පාදෙනියත් නිහඩව හිටියා එයාගේ දෙවැනි බබත් මම අරන් දුන්නේ Dr Shafi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2024
  • මාකදුරේ මදුෂුයි මමයි එකට හිටියේ
    මදුෂ්ක ලග තියෙන මනුස්ස කම
    ඔය සුදු අදින පාර්ලිමේන්තුවේ අය අතර නැහැ
    මගේ තාත්තා ස්වාමින් වහන්සේලාට පාලි භාෂාව උගන්වපු මනුස්සයෙක්
    රට දාලා යනවා
    මම හිරේ හිටියදී එකට හිටියේ මාකදුරේ මදුෂ් එක්ක
    මෙතනදි පාදෙනියත් නිහඩව හිටියා
    එයාගේ දෙවැනි බබත් මම අරන් දුන්නේ
    මනුෂ්‍යන් නැති කරන්න කියන ආගම් අපිට එපා
    මදුෂ්ක ලග තියෙන මනුස්ස කම
    ඔය සුදු අදින පාර්ලිමේන්තුවේ අය අතර නැහැ
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #palithathewarapperuma #palitha #palithathewarapperumafunaral #පාලිත #තෙවරප්පෙරුම #පාලිතතෙවරප්පෙරුම

ความคิดเห็น • 619

  • @weththingethilaksiri8931
    @weththingethilaksiri8931 23 วันที่ผ่านมา +113

    ඇස් දෙකට කදුලු වැටෙනවා Dr .....ඔබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් .......සිංහල ජාතිකයෙක් විදියට ඔබගෙන් දහස් වරක් සමාව අයදිනවා ......
    මේ සිද්ධිය සම්බන්ධව මුල ඉදලම ඔබගේ ස්ථාවරයෙම සිටියම කෙනෙක් මම ...

    • @Tresure41
      @Tresure41 23 วันที่ผ่านมา +1

      මතකද දන්නෙ නෑ තිස්ස ජනනායක කියන ටියුෂන් හිගන්න ඇගිලි දෙකෙන් පැලෝපීය නාලය මිරිකල වද කරන්න පුළුවන් කියල ඇස් දෙක ලොකු කරන් කියපු හැටි

    • @slmicro3857
      @slmicro3857 23 วันที่ผ่านมา +9

      @@Tresure41 තිස්ස සර්ත් රැවටුනා😢😢😢

    • @melansenanayake3964
      @melansenanayake3964 23 วันที่ผ่านมา +7

      @@slmicro3857 Rawatunada eyala anith ayawa rawattuwada??

    • @annharper4853
      @annharper4853 23 วันที่ผ่านมา

      තිස්ස කියන්නේ අසූ කූහකයෙක් අපේ මිනිස්සුන්ට ඌව තේරුම් ගන්න බෑ​@@slmicro3857

    • @slmicro3857
      @slmicro3857 23 วันที่ผ่านมา

      @@melansenanayake3964 රැවටුවා.😓.පස්සෙ සමාව ගත්තා..අනේ මන්දා මේ රට 😖

  • @lankabell2530
    @lankabell2530 24 วันที่ผ่านมา +199

    කුරුණෑගල දැන් මෙතුමගෙන් සැත්කම් කරගන්න මිනිස්සු විතරක් නෙවේ රටම සමාව ගන්න ඕනි ඒ ජඩ වැඩේ කරා⁣ට. රටක් අන්දපු මාධ්‍ය ආයතන 3 කෝ

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i 24 วันที่ผ่านมา +19

      ඇයි රතන

    • @niharkamil4949
      @niharkamil4949 24 วันที่ผ่านมา +10

      ​@@user-xw8ki7rx9iah eya athana nathnam methana.

    • @Tresure41
      @Tresure41 23 วันที่ผ่านมา +6

      ඇයි තිස්ස ජනනායක

    • @sachithnishshanka5901
      @sachithnishshanka5901 23 วันที่ผ่านมา +6

      ඇයි විමල් වීරවංශ

    • @slmicro3857
      @slmicro3857 23 วันที่ผ่านมา +5

      හොරු ටීවී,නයි දෙරන🤮 රාජපක්ශ සාපය😖

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 24 วันที่ผ่านมา +67

    රත්තරන් හදවතක් ඇති දොස්තර මහත්මයෙක් ❤🙏 ඔබතුමාට මඩ ගසා නොමරා මරා දැමූ තිරිසන් මිනිසුන් අද සිටින තත්ත්වය පේනවා නේද 😢😢😢😢😢😢😢😢😢😢

  • @wimalgunathilaka9595
    @wimalgunathilaka9595 24 วันที่ผ่านมา +91

    ඔබතුමාගේ දේශාභිමානී හැගීමට මාගේ ගෞරවය....🙏

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 24 วันที่ผ่านมา +5

      ඔබතුමාට කල අපරාධ වලට උන්ට දන්ඩුවම් විදිනවා ,තව ඉදිරියට ත් දඩුවම් හම්බවෙන්වාමයි ,මාලිමාවට ජයවේවා .

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 15 วันที่ผ่านมา

      පුක තමා

  • @wimalasenagamage1772
    @wimalasenagamage1772 24 วันที่ผ่านมา +48

    ඔබ තුමා නිවැරදි භාවය ඔප්පු කර හමාරයි. ඔබගේ ඇරියස් මුදල් ඔබ එම රොහලට පරිත්‍යාග කරා. ඔබට මිනිස්සු ආදරය කරනව

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 24 วันที่ผ่านมา +119

    ඔබ සංකේතයක් සිංහල දෙමල මුස්ලිම් ජාතින් එක් කරන .වෙදදුරෙක් වේවා පොදු ජනතාවගේ.

  • @upalijayarathna2489
    @upalijayarathna2489 24 วันที่ผ่านมา +91

    සාපි වෙදතුමනි ආදරෙයි සියලු දේ දරාගෙන ඔබතුමාට නින්දා අපාහාස කල රාජපක්ෂලට ඇතුලු ජාතිවාදය වැපිරු බත් බැලයන්ට ඔයවිදියට කනේ පාරක් ගැසීම පිලිබදව.

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 23 วันที่ผ่านมา +3

      ඔබතුමන්ට මෛත්‍රීය කරුණාව දයාව. පිරි. හදවතින්ම. තව තවත්. ඉදිරියටම යන්න. ධෛර්යය. ශක්තිය. වැඩි වැඩියෙන්ම. ලැබේවා. පාපයෙන් ගැලවෙන්න. බෑ. ඒ පාප කර්මය. පළදෙනවාමයී. ඒක බුදු බණ. තම. තමන් කළ හොඳ. නරක දෙකමයි. තමන්. පසු පස. ගමන් කරන්නේ. බෞද්ධයෙකු ලෙස. ඔබතුමාට. වු. දුක්. ගැහැටවලට අවංකවම. කම්පා වෙම් මුං. කන්න. ඕන වුණාම. කබරගොයා තලගොයා. කරගන්නවා. අමණම අමණ කාලකන්නි සක්කිලි පාදඩ දූෂිත ගෙරී හැත්ත ඔක්කෝම එක්ක එකතු වෙලා මේ ගමන අනිවාර්යයෙන්ම. පන්නා හරිමූ ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගය දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් දිනූම් දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත්ව සිතා බලන්න ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම දෙන්න එපා එපාමයි ආයේ නම් රැවටෙන්න එපා එපාමයි ආයේ නම් රැවටුනොත් අපි ඔක්කොම නංන්නත්තාරයී පරාජීථයී මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤ අපි අනුරට ❤❤❤ අනුර අපිට ❤❤❤ ජයෙන් ජයම වේවා ❤❤❤ මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rmukkwatte2876
    @rmukkwatte2876 24 วันที่ผ่านมา +183

    ඔබතුමා කනගාටු නොවන්න. මුං ඔක්කොම මාෆියාකාරයො. මුං ඔක්කොම එකටම ඉවරයි තව පෝය පහකට පසුව. ඔබතුමා ගැන හරීම ආඩම්බරයි. ඔබතුමාගෙ බිරිඳ, දුව වින්ද වේදනා ගැන ඉතාමත් කණගාටුයි. සිංහල බෞද්ධ අපට ඉතාමත් ලැජ්ජයි. සමාවන්න ඔබ සියලුමදෙනා.

    • @nandawathiewelikadaarachch1317
      @nandawathiewelikadaarachch1317 24 วันที่ผ่านมา +2

      Doctor you are person who is living near the GOD !!! God bless you and to your family..!!! N.K.

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d 24 วันที่ผ่านมา +44

    මේ පාදඩයෝ සහ පාදඩදේශපාලනය නිසා රටට අහිමි වෙච්ච ජීවිත කොතරම්ද ඔබතුමා ඔහොම හරි බේරිච්ච එක ලොකු දෙයක් ඔබට සුභ පතනවා ❤❤❤

  • @danuguru
    @danuguru 24 วันที่ผ่านมา +42

    අනිවාර්යයෙන් ජාති බේදයකින් තොරව මිනිස්සුන්ට වැඩ කරන යුගයක් ඉදිරියේදීවත් ඇති වේවා සමස්ථ සමාජයම මෙතුමාගෙන් සමාව ගත යුතුයි ❤

  • @neshishanaya9263
    @neshishanaya9263 24 วันที่ผ่านมา +57

    පාපතර නරුම දේසපාලුවෝ උන්ගෙ පැවැත්ම හදා ගන්න නොකලෙ මොනවද කියල අහන්න විතරයි තියෙන්නෙ. ඔබ තුමාලට උනු අසාදාරනය ගැන දුකයි. අපි එක්ව ජය ගමු. රට වෙනුවෙන් අපි යහපත් තීරන ගමු🙏🇱🇰❤️

  • @priyanthapriyantha1949
    @priyanthapriyantha1949 24 วันที่ผ่านมา +38

    ඇත්තටම ඔබ තුමා ගැන ඒ දිනවල අප හිත්වල දෙශපාලන පාදඩ අදහස ජනිත කරපු සැමට සොබාදහම දඩුවම ක්‍රියාත්මක වෙනු ඇත.
    සිංහල ජාතිය වෙනුවෙන් මම ඔබ තුමාගෙන් සමාව ඉල්ලනව.
    දීර්ඝායුෂ ලැබේවා.

  • @krishakrisha510
    @krishakrisha510 24 วันที่ผ่านมา +52

    චන්න ජයසුමන තොට නානසාරට,කාලකන්නි රතනට, වාචාලවංස තොපි ඔක්කොටම සාප වෙනවා හෙනම ගහන්න ඕනෙ ...

    • @charindananayakkara484
      @charindananayakkara484 23 วันที่ผ่านมา +7

      ඉරාජ් කියන පිම්පියත් ඉන්නව ඔය ලිස්ට් එකේ

    • @undupitiwije9753
      @undupitiwije9753 21 วันที่ผ่านมา +3

      දැන් තොපිට sure ද මූ අන්තවාදියෙක් නෙමේ කියලා?

    • @ranimukarjee8037
      @ranimukarjee8037 21 วันที่ผ่านมา +1

      අනිවාර්ය ..මේ උතුම් මනුස්සයාට කරපු වින්නැහිය.

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 24 วันที่ผ่านมา +59

    සිංහලයෙක් කියලා කියන්නත් ලැජ්ජයි මටනම්.ඒ තරම් ජරාම කුහක ඉරිසියාකාර මිනිස්සු සිංහලයෝ.

    • @bandulajayaratne1771
      @bandulajayaratne1771 24 วันที่ผ่านมา +5

      සහමුලින් ම.ඇත්ත රටට මෙහෙම වෙන්න ප්‍රධාන ම හේතුව ක් ඒක

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 15 วันที่ผ่านมา

      උබ පලයන් හම්බයන්ගේ ජාතියට සිංහල කියන්න ලැජ්ජා නම් කවලන් පොන්ෂියා

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 24 วันที่ผ่านมา +137

    ගොන් සිංහල ජාතියේ නපුරන් වෙනුවෙන් සමාවෙන්න.

    • @lahirufernando638
      @lahirufernando638 24 วันที่ผ่านมา +1

      ABE THOGE KAATAHA HARI HUKAHAN GONA. THOPI OKKOMA GONNU SAKKILIYO MODAYO. BALAPAN HUTHTHO MUGE NALALA. ANE MUGE AHINSAKA KAMA.

    • @k.a.d8858
      @k.a.d8858 23 วันที่ผ่านมา +1

      ඇත්ත

    • @doitwell4000
      @doitwell4000 23 วันที่ผ่านมา

      Rajapaksalata kade Yana para sakkili ballek bn umba😂😂​@@lahirufernando638

    • @mynameisnathan3539
      @mynameisnathan3539 23 วันที่ผ่านมา +7

      @@lahirufernando638 තමුසෙගේ කතා විලාසයෙන්ම තේරෙනවා... තණකොළ විතරයි අනුභව කරන්නේ කියලා. Try to wash your Attitude

    • @Muthu-xu8po
      @Muthu-xu8po 23 วันที่ผ่านมา +3

      ​@@lahirufernando638ලැජ්ජාව කියලා දෙයක් නැද්ද.කිසි වරදක් ඔප්පු උනේ නෑ නේද මේ ඩොක්ටර් ගේ.තමුන්ලා වගේඋන් අන්දලා රාජපක්ෂලාට චන්දේ ගත්ත.තමුන් මනුස්සයෙක් නම් ලැජ්ජාව දැනෙන්න ඕන.

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 24 วันที่ผ่านมา +172

    මාලිමාව දිනවල ලංකාවෙ ජාතිවාදය මුලිනුපුටා දමමු,අපි ඔබ ගැන කණගාටු වෙමු.

    • @warsil3735
      @warsil3735 24 วันที่ผ่านมา +3

      Shag bqenuwrn nadu walata udaw kale sajith, Anura kaiwaru Baila gahuwa witharai😂😂😂

    • @user-pc4vt3pd2l
      @user-pc4vt3pd2l 23 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ලංකාව ම මාලිමාවට ❤❤❤❤❤❤❤

    • @knightwarrior5
      @knightwarrior5 23 วันที่ผ่านมา

      ​@@warsil3735ithin sajith thamai udav karannona. Chande illuwe uge pakshe ne

    • @jeewakaproductions3528
      @jeewakaproductions3528 23 วันที่ผ่านมา

      මේ අස්සේ ලබ්බේ මාලිමාව ක් ගාන්න එපා බං ජෙප්පෝ කියන්නේ කාලකන්නි කුජීත කුහක අපත යෝ ,,,,,එච්චරයි

    • @user-gj6ov6gz3m
      @user-gj6ov6gz3m 23 วันที่ผ่านมา +1

      Methantath wahallu awilla. Oya kiyana pakshaya karapu ekama de thamai, kaiwaru gahapu eka.
      Udaw kare naha. Habai neethimaya katayuthu walata udaw karapu pakshayakuth tibuna.

  • @khantikhanti2884
    @khantikhanti2884 24 วันที่ผ่านมา +53

    ඔබ තුමාට ඔය අවනම්බුව් කරපු උන්ට සාපා වේවා ඔබ හරි නම් කාටවත් බය වෙන්න එපා කවුරු මොනවා කීවත් දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරනවා ❤

  • @MAFuard
    @MAFuard 24 วันที่ผ่านมา +27

    ඔබ තුමා හරිම අවංක නිහතමානී කෙනෙක්

  • @afzal1761
    @afzal1761 24 วันที่ผ่านมา +50

    සත්‍යය නිතරම ජයගනී

  • @warnchan7060
    @warnchan7060 24 วันที่ผ่านมา +21

    මෙන්න කතාව !! ඔබට නරක ක් කරපු ටීම්එක අද ජනතාව හිත්වලින්ම පන්නලා ඉවරයි.
    සොභාදහම හරිම සාධාරණයි.
    ඔබ රටට සම්පතක්!!

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 23 วันที่ผ่านมา +11

    මේ කාලකන්නි දේශපාලනය මෙතනින් ඉවර කරමු . ජාතිවාදය නැති රටක් හදමු. ඔබතුමාට බොහොම ස්තුති .🙏🙏

  • @mynameisnathan3539
    @mynameisnathan3539 24 วันที่ผ่านมา +20

    Well respect Doctor. 😢😢😢😢😢 tears got automatically. ❤❤❤❤❤❤ සමස්ත සිංහල ජාතිය... ප්‍රසිද්දියේ සමාව ගත යුතුයි.

  • @manelmorris4785
    @manelmorris4785 24 วันที่ผ่านมา +16

    Doctor එදා ඔබට ඔය බොරැ චොදනා කරද්දිත් අපි ඔබ සමග එ සෙරම චන්ද ගුංඩු කියලා අපි දැනගත්තා සත්‍යය ජය ගත්තා සතුටින් ඉන්න

  • @user-hz2xt3oe1n
    @user-hz2xt3oe1n 24 วันที่ผ่านมา +35

    ඔබතුමා.කණගටු.වේන්න.ඵපා.ඔබතුමාට..ඔය.දෙ.කරෙ..ඵ.අයගේ.වාසියට...වාසියක්.තියනවා.නමි.ඔනම.දෙයක්.කරයි.ඔබතුමාට. බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤

  • @user-ni2vc7jd1v
    @user-ni2vc7jd1v 24 วันที่ผ่านมา +92

    කාලකන්නි දේශපාලන තමයි රටේ ජාතිවාදය අවුස්සන්නෙ.. දැන් ජාතිවාදය ඉඩ නෑ අනුර කුමාරට එදා කොච්චර මඩ ගැහුවද ඔබ තුමා වෙනුවෙන් කතා කරා කියලා.. එකතුවෙලා මේ රට ගොඩදාමු.. මාලිමාව විතරයි හැම ජාතියකටම එක වගෙ සලකන්නෙ..බුදු සරණයි

    • @user-pc4vt3pd2l
      @user-pc4vt3pd2l 23 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 23 วันที่ผ่านมา

      ටහු කන්න
      මෙතනත් පාදඩ දේසපාලනය.

    • @user-ni2vc7jd1v
      @user-ni2vc7jd1v 23 วันที่ผ่านมา +2

      @@user-yt3yr3ru3i රටට හරි දේශපාලනයක් ඕනි නැත්නම් ‍රට ගොඩ ගන්න බෑ.. හැමදාම ජාතිවාදය අවුස්සලා බලේට එන්නෙ.. අවුරුදු 30ක යුද්දය පාස්කු බොම්බේ මේ ඔක්කොම ජරා දේශපාලනයේ වැඩ... අපිට ඕනි හැම ආගමකටම ජාතියකටම එක වගේ සලකන දේශපාලනක්.. හැමදේටම දේශපාලන සම්බන්ද වෙලා තියෙන්නෙ අඩු වැඩි වශෙයෙන්

    • @annharper4853
      @annharper4853 23 วันที่ผ่านมา +3

      ​@@user-yt3yr3ru3iඋඔට හරි පූ. කේ අමාරුවක් තියෙනවා jvp කිව්ව ගමන්

    • @user-yt3yr3ru3i
      @user-yt3yr3ru3i 23 วันที่ผ่านมา

      @@annharper4853
      තොට අමාරුවක් ඇත්තෙම නැද්ද

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 24 วันที่ผ่านมา +48

    දුක්වෙන්න එපා ඔබතුමාට රටේ ගොඩාක් අය ආදරෙයි.මේ කාලකන්නි ඔබතුමාට එරෙහි උනත් ඒ උන්ට රජවෙන්න ඔබතුමා විනාස කලා.ජාති බේද අවුස්සල ඕකට රතනය වීරවන්සය සාටකයො මුල් උනා.ඔබතුමාට ❤❤❤❤.අපි එකතු වෙලා රට හදමු.මාලිමාව තමයි මේ හැම දේටම සාදාරනය ඉටුකරයි කියල හිතන එකම පක්ෂය.අපි රට හදමු අපේ දොස්තර මහත්තයො.❤❤❤❤

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 23 วันที่ผ่านมา +9

    ඔබ තුමා උතුම් මිනිසෙක් 🌹
    තව දුරටත් මෙවැනි රටක සේවය කරන්න තරම් පිරිසුදු සිතක් තිබෙන උතුම් මිනිසෙක් 🙏❤️

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 24 วันที่ผ่านมา +18

    👍👌❤️ ඔබතුමාගේ
    නිහඩබව බිද අදහස් දැක්‌වීම
    ගොඩක් වටිනවා.

  • @indikarathnayake4837
    @indikarathnayake4837 24 วันที่ผ่านมา +12

    ඔබන් සහ ඔබේ පවුලෙන් සමාව අයදිනවා වුන අසීමිත වේදනාව දරාගෙන හිටියට

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 24 วันที่ผ่านมา +16

    ඔබට ,ඔබේ පවුලේ සියලුම දෙනාට සිදු වූ අපහසුතාවට අපි කනගාටුවන අතර ලැජ්ජාව පත්වනවා,ඔබට යහපතක්ම වේවා .

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 24 วันที่ผ่านมา +13

    ඇත්තටම ඔබ තුමාට විතරක් ලමයටවත් පාසැලේ ඉඩක් තිබිබෙිවත් එහෙත් ලංකාවෙි හොදම පුතිපල අරගත්තා ,රාජපක්ෂ හැතිකරේ කරපු අපරාධ නිසා තමයි පඩිසන් දුන්නේ ,ඹබ තුමාට මඩගහපු උන් දැන් මඩ නාගන ඉන්නෙ ඔබට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ලැබේවා 🙏

  • @romwij
    @romwij 23 วันที่ผ่านมา +8

    බහුතරයක් බෞද්ධ අයට නැති තමාගේ ක්‍රියාවන් ගැන විශ්වාසය එතුමාට තියෙනවා.❤❤❤❤🎉🎉🎉🎉ආදරෙයි ඩොක්ටර් ශාෆි.සුබ අනාගතයක්.

  • @chami8899
    @chami8899 24 วันที่ผ่านมา +25

    ඔබ වෙනුවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටපු අපි පොහොට්ටු අන්ධ භක්තිකයන් ගෙන් ඇතිවෙන්න බැණුම් ඇහුවා

    • @annharper4853
      @annharper4853 23 วันที่ผ่านมา +2

      ඔබට ස්තුතිවන්ත වෙනවා මමත් කලේ ඔබ කරපු දේම තමයි සත්‍ය අවසානයේ ජය ගත්ත

  • @nandarathnayaka440
    @nandarathnayaka440 24 วันที่ผ่านมา +20

    කියන්න දේවල් හිරවෙනවා ඔබතමාට බුදුසරණයි!!!

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 24 วันที่ผ่านมา +11

    සොබාදහම උන්ට දඩුවම් කරයි 😔 ඔබතුමාට වෙච්ච දේට කනගාටුයි😢❤

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 24 วันที่ผ่านมา +14

    කාලකන්නි පාලකයො වගේම ඊට ම ගැලපෙන මිනිස්සු ඉන්න රටක් මේක
    අපි මේක මේවතාවේ වෙනස් කල යුතුමයි
    ඔබ වටිනා මිනිසෙක්
    මාලිමාවෙන් පාර අසමු මිතුරනේ

  • @anuracaldera4523
    @anuracaldera4523 24 วันที่ผ่านมา +22

    My respect to you Doctor !

  • @thusithasuraj755
    @thusithasuraj755 24 วันที่ผ่านมา +15

    කොයිතරම් තාඩන පීඩන ඉවසන් ඉන්න ඇතිද මේ මනුස්සයා 😔

  • @preethiperera9261
    @preethiperera9261 24 วันที่ผ่านมา +8

    ඔබ තුමාට ස්තුති ඔබට අපරාධ කල සැමට ඔබ මයිත්‍රි කරන විදිහ හරිම ප්‍රසන්සනීයයි. ඔබට තෙරුවන් සරණයි ❤❤🎉🎉😊

  • @waguregamage6863
    @waguregamage6863 24 วันที่ผ่านมา +102

    රාජපක්ෂ ලාගෙ විමල් වීරවන්ශ කියන අඩු කුලේ එකා තමයි තමුසෙට වින කෙටුවේ පාවාදෙනිය කියන එකා අපායෙ යනවා ශුවර්

    • @thusithasuraj755
      @thusithasuraj755 24 วันที่ผ่านมา +10

      ඇයි රතන ගලගොඩඅත්තේ පම්කයා..

    • @manelmorris4785
      @manelmorris4785 24 วันที่ผ่านมา +7

      ඇයි අර කෙලකන්නි ඩැන් ප්‍රියසාද්

    • @mynameisnathan3539
      @mynameisnathan3539 23 วันที่ผ่านมา +5

      ඇයි @චන්න ජයසුමන” කියන හරකා.

    • @user-gj6ov6gz3m
      @user-gj6ov6gz3m 23 วันที่ผ่านมา

      ​@@mynameisnathan3539 Channa Jayasumanawa ada dakinnath naha

  • @sumiralakmal3960
    @sumiralakmal3960 24 วันที่ผ่านมา +9

    ඇත්තටම වැදගත් මහත්තයෙක්❤❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 23 วันที่ผ่านมา +5

    ජාතීන් අතර සහයෝගය...සහජීවනය...එකමුතුව...මේ රට ඉදිරියට ගෙනයමු. නිවැරදි දේශපාලනය තෝරමු. ජයවේවා...ජයවේවා...NPP.

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 23 วันที่ผ่านมา +6

    මට මට. මතකයි අනුර සහෝදරයා ඔබ තු මා වෙනුවෙන් ලෝ කු සටනක් කලා ඔබ තු මා ට යහ ප ත ක්‌ ම වේ වා ♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @guwani01
    @guwani01 23 วันที่ผ่านมา +24

    ගලගොඩ අත්තේ නානසාර, මේ මනුස්සයට වැදල සමාව ගනින්

    • @surangapiyarathna7120
      @surangapiyarathna7120 23 วันที่ผ่านมา +3

      ඇත්තටම ඒකව ඇදගෙන ඇවිත් දෙපතුල අල්ලවල සමාව ගන්න කියන්න ඕනි..එයාගෙ ක්‍රමයටනම එහෙම තමයි..

    • @guwani01
      @guwani01 23 วันที่ผ่านมา

      @@surangapiyarathna7120 🙏

    • @user-gj6ov6gz3m
      @user-gj6ov6gz3m 23 วันที่ผ่านมา +2

      Forget it bro, Our buddist brethren are our strength.

    • @SanjanaMallwaththage
      @SanjanaMallwaththage 15 วันที่ผ่านมา

      ඒ මොකටද මූ කරන්නෙ බොරුවක් අඩලා අවධානය ගන්න කරන වැඩක්

  • @dreampalaces902
    @dreampalaces902 24 วันที่ผ่านมา +28

    කාලකනි රාජපක්ෂ ජාතිවාදයෙන් දුක් වින්ද ඔබට බලවත් කනගාටුව
    මේ පාර මාලිමාවෙන් මෙක වෙනස් කරමු

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 21 วันที่ผ่านมา +2

    ඔබට ස්තූතිවන්ත වෙන්නෙමු "The Life Traveler" හරි දේ හරි ලෙස අපව දැනුවත් කලාට .👍❤️

  • @roshananthony4610
    @roshananthony4610 24 วันที่ผ่านมา +13

    මේ ඩොක්ටර් කොච්චර යහපත් මනුස්සයෙක්ද..
    රාජපක්ෂලත් ඕකුන් වෙනුවෙන් මේ මනුස්සයට පහරපු හැම එකාම සමාව ගනිල්ලා..

  • @rcsolutionstv
    @rcsolutionstv 24 วันที่ผ่านมา +21

    පාර්ලිමේන්තුවේ ගොන් හැත්තට ශාප වෙනවා, සත්‍ය කවදා හෝ ජය ගන්නවා.

  • @Bethesda20817
    @Bethesda20817 24 วันที่ผ่านมา +21

    So heartbreaking speech, you are a good human being ❤

  • @thusharathalagala6447
    @thusharathalagala6447 24 วันที่ผ่านมา +15

    Great speech

  • @Chrisperera-xu5iq
    @Chrisperera-xu5iq 24 วันที่ผ่านมา +12

    Dr. Shapi, I also apologize to you for the great injustice done to you by the Sinhalese nation of the country. මුං ටික දෙනෙක් මුළු රටේ ඉන්න සිංහල ජාතියම නොමඟ ඇරියා. ඒය තමයි සත්‍යය. මේ සම්බන්ධව උඩ පැනපු උන් කවුද කියලා මුළු රටම දන්නවා. අවසානයේ සත්‍ය ජය ගත්තා.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 24 วันที่ผ่านมา +5

    ඔබ දෙවියෙක්. We prayed for you.

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 24 วันที่ผ่านมา +15

    Jayawewa jayawewa oba pawlata love from italy

  • @user-uc1uh5uj4w
    @user-uc1uh5uj4w 24 วันที่ผ่านมา +10

    Great speech doctor thanks for well explaining

  • @bs-dd6cu
    @bs-dd6cu 24 วันที่ผ่านมา +8

    ඔබ තුමා වැනි උගත් බුද්ධිමත් අහිංසක නිහතමානී මනුස්සයෙකුට මෙවැනි අපරාධයක් කල කාලකන්නි දේශපාලුවන්ට මේ සුන්දර රට අපායක්ම වේවායි කියා මා දිවා රෑ ප්‍රාර්ථනා කරනව. ඔබ තුමාට සහ පවුලේ සැමට දේව ආශිර්වාදය නොඅඩුව ලැබේවා... 🙏♥️

  • @srilalshriyantha1509
    @srilalshriyantha1509 24 วันที่ผ่านมา +16

    හරිම හොද මනුස්සයෙක්. මේ කුනු දේශපාලුවන්ගෙ බල තන්හාව නිසා ලංකාවට නැතිවෙන්නත් ඉඩ තිබුන.

  • @aayotime341
    @aayotime341 24 วันที่ผ่านมา +14

    What an exemplary gentleman🥲

  • @sureanjayamanna1582
    @sureanjayamanna1582 23 วันที่ผ่านมา +4

    උන් ඇන්දුවා අපිත් දීපු ගමන් ඇද ගත්තා.සමාවෙන්න වෛද්‍ය තුමෙනි.ඔබතුමාගෙන් වගේම අපේ රටේ මුස්ලිම් ජාතියෙන්ම සමාව ඉල්ලනවා මේ වෙලේ නොදැන කරපු හැම දේකටම.

  • @user-mk8tt9rc6y
    @user-mk8tt9rc6y 24 วันที่ผ่านมา +17

    වද කොත්තු,වද යට ඇදුම්,වද දොස්තර,පාස්කු ප්‍රහාරය,කැලනියේ නයා,වැනි තුච්ච දේශපාලන ගෙම් වලට රැවටිලා ගෝටාබයට කතිරෙ ගහපු ලංකාවේ දේසප්‍රේමී ජාතී මාමක බුද්දිමත් ජනතාවනි.....උබලා කොහිද.....උබල එදත් රැවටුනා.....මෙදත් රැව්ටෙනවා.....මේ මනුස්සයට අපහස කරපු ගෑනු ගොඩ....අපහස කරපු චීත්ත ඇදපු පිරිමි ගොඩ......උන්ට රැවටුනු හරක් ගොඩ.....

  • @ajithsamarasinghe4093
    @ajithsamarasinghe4093 24 วันที่ผ่านมา +10

    ❤ you are great sir

  • @hemalariyarathna8891
    @hemalariyarathna8891 24 วันที่ผ่านมา +12

    Excellent speech

  • @zoysa81
    @zoysa81 23 วันที่ผ่านมา +3

    මම බෞද්ධයෙක් හැටියට දිට්ඨධම්මවේදනීය කර්මය විශ්වාස කරනවා, ඔබ තුමාට ඔය අපරාධය කරපු මිනිස්සුන්ට දැන්ටමත් දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන්දීලා තියෙන්නේ.. ඒකේ හොදම ටික ඊලග චන්දෙන් පස්සේ ලැබෙනවා, ඔබ තුමාට වෙච්ච සියලුම අපහසුතාවයන් වලට සමාවෙන්න.....!🙏🙏🙏 ඔබ ශේෂ්ඨ මනුස්සයෙක්...❤️

    • @RaveendraManoj
      @RaveendraManoj 23 วันที่ผ่านมา +1

      Muta nemey hamaz unta dunna

  • @mspjayanath5812
    @mspjayanath5812 24 วันที่ผ่านมา +8

    Real doctor real spreach real heart ❤️ iam agree with yu sir my respect to yu sir godbless yu ❤

  • @vimanagment3940
    @vimanagment3940 24 วันที่ผ่านมา +7

    You are roll model to others..proud of you doctor

  • @maduwanthamanel5596
    @maduwanthamanel5596 24 วันที่ผ่านมา +15

    Love you doctor ❤

  • @livesri9016
    @livesri9016 24 วันที่ผ่านมา +19

    Dr Shafi 👍👍👍

  • @gaminisusil6988
    @gaminisusil6988 24 วันที่ผ่านมา +15

    වැරද්ද කරල සමාවෙන්න කියල සීසර් කරගන්න එන අයගේ පුකට පයින් ගහල යවන්න ඕනි

  • @Archi_007
    @Archi_007 23 วันที่ผ่านมา +2

    ඩොක්ටර් ෂර්ෆි' ඔබ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකිකයෙක්. ඔබට මුහුණ දීමට සිදු වූ දේ ගැන අපි ඉතා කණගාටු වෙමු. ඔබට ලෝකයේ ඕනෑම දියුණු රටකට යන්න පුළුවන්. නමුත් ඔබ තවමත් මේ රටට සේවය කරනවා. ඔබට සහ පවුලේ අයට ජීවිතයේ හොඳම දේ ප්‍රාර්ථනා කරමි. 💞💞💞💞🙏🙏🙏🙏

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 23 วันที่ผ่านมา +3

    ඉතා හොඳ පැහැදිලිකිරීමක්...

  • @diamilarexe8460
    @diamilarexe8460 24 วันที่ผ่านมา +6

    සුන්දර menisskak ❤ ආදරෙයි

  • @sdvlog69
    @sdvlog69 23 วันที่ผ่านมา +5

    සුදු ඇදගෙන සිංහල අන්තවාදීන් ඔබතුමාට සහ ඔබගේ පවුලට කරපු අසාධාරණයට සමාව අයදිනවා. කුරුණෑගල මගේ පාසලෙ එකම පන්තියේ හිටපු මුස්ලිම් සහෝදරයන් දෙදෙනාගෙ පුද්ගලික ආගම අපි අහුවෙවත් නැහැ. එකෙක් OL best results අනික football captain අපි සහෝදරයන් විදියට සෙල්ලම් කරා ඉගෙන ගත්තා. මේ අසික්කිත දේශපාලනය අපි විනාශ කරල.

  • @ruwanpradip4317
    @ruwanpradip4317 21 วันที่ผ่านมา +1

    වචෙනයකින් හෝ ඔබ තුමන්ට ගැරැමකර අපිට සමාවන් බුදුසරණයි ඔබ තුමා ඇතුලු පවුලෙ සැමට

  • @user-vl8tz8kz6n
    @user-vl8tz8kz6n 24 วันที่ผ่านมา +9

    Oba thumage athma vishwasaya jaya gatta. Obata varaddanna beri unane. Sathya jaya gatta. Hari sathutui apatath.

  • @user-oe1xy2um6k
    @user-oe1xy2um6k 23 วันที่ผ่านมา +4

    ❤ඇඩෙනව ඩොක්ට දෙවි පිහිටයි

  • @user-ds9tn5vu3t
    @user-ds9tn5vu3t 24 วันที่ผ่านมา +31

    පාදෙනිය දැන් අතුරුදන් වෙලා .

    • @thusithasuraj755
      @thusithasuraj755 24 วันที่ผ่านมา +3

      ඒ වේ#$ගේ පුතාගේ ඇට දෙක කපන්න ඕන.

  • @sudathkumara2383
    @sudathkumara2383 24 วันที่ผ่านมา +11

    Respect you.

  • @pabasariginige-20
    @pabasariginige-20 23 วันที่ผ่านมา +6

    ආදරණීය මල්ලි, වඩා හොද රටක අපි ආයෙ හම්බෙමු එදා වගේ අහම්බෙන් නෙවේ. මගේ ගෙදර කෑම ටිකක් උයාගෙන කන්න. Love you , your wife and your daughter . Take care until I see you again.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 24 วันที่ผ่านมา +14

    SAKKILI ....DESAPALAKAYO...සහ ..GOOKANA ..නිලධාරීන් ....THOPITA ...SAPA ..වෙනවා MAI...SHAPA...වේවා

  • @roshan4627
    @roshan4627 24 วันที่ผ่านมา +8

    Dr. දේශපාලනයට යන්න එපා. بارك الله فيك

    • @dreamgirl8961
      @dreamgirl8961 18 วันที่ผ่านมา

      ඇයි තො දන්නෙ නැහැ මූ චන්දෙ ඉල්ලුවා....🤢💩🤮

  • @Nethara372
    @Nethara372 24 วันที่ผ่านมา +12

    මධූෂ් එක්ක හිටියේ කියලා කියන්න එපා මහත්තයෝ. ඔබතුමාවත් අතුරුදන් කරයි

    • @thusara6728
      @thusara6728 23 วันที่ผ่านมา +1

      Hira gedara Madus ekka akata hera karala idala thiyenne puthe therum ganna appa

  • @mahindaherath1971
    @mahindaherath1971 23 วันที่ผ่านมา +2

    මගේ ජීවිත කාලය තුල ඇසූ සුන්දරම කතාව.

  • @user-bz1wu5uw6m
    @user-bz1wu5uw6m 23 วันที่ผ่านมา +2

    ඔබතුමා ගැන හරිම ආඩම්බරයි 🙏🙏🙏

  • @ruwanmalikalubowilage
    @ruwanmalikalubowilage 24 วันที่ผ่านมา +9

    I respect you sir

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 24 วันที่ผ่านมา +4

    Great Great.....may you get the power of universe....

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 23 วันที่ผ่านมา +5

    මම ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි හැබැයි මම සිංහලයෙක්වීම ගැන ලැජ්ජා වෙමි

    • @senarathnasamitha19
      @senarathnasamitha19 21 วันที่ผ่านมา +2

      එහෙනම් කොන කපන් තම්බියෙක් වෙයන් වජාතකයා

  • @pushpawajira1620
    @pushpawajira1620 23 วันที่ผ่านมา +4

    ඔබ මනුස්සයෙක්..හෘදයාංගම කණගාටුව..සිංහල ජාතියට වෛර කරන්න එපා බල්ලො ඉන්නවා තමා.

  • @kbt3831
    @kbt3831 24 วันที่ผ่านมา +7

    ❤ සහෝදරයා

  • @vineetaabeysuriya7243
    @vineetaabeysuriya7243 23 วันที่ผ่านมา +4

    මේ අපරාධයට ගෙවිය හැක්කේ කුමන වන්දියක්ද?ඔබ ශ්‍රේෂ්ඨයි.

  • @mzmrizwie8894
    @mzmrizwie8894 23 วันที่ผ่านมา +3

    Excellent speech Dr. Shafi with very good analysis.

  • @gavindu892
    @gavindu892 24 วันที่ผ่านมา +7

    Really good speech. Try to do your best for our country doctor

  • @manikeherath5479
    @manikeherath5479 23 วันที่ผ่านมา +3

    ඔබට අපේ සිංහල ජාතියෙන් වුනු අවමානය අපහාසය ගැන ඇත්තෙන්ම ඉතාමත් කණගාටුයි. ඒ ගැන ඇත්තටම ලැජ්ජයි

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 24 วันที่ผ่านมา +9

    Obata jayama wewa❤

  • @ramyajayasinghe8844
    @ramyajayasinghe8844 24 วันที่ผ่านมา +10

    Obe manushshathwaya sada agaya karamu .

  • @diamilarexe8460
    @diamilarexe8460 24 วันที่ผ่านมา +4

    ❤❤❤ ආදරෙයි dota sape ආදරෙයි ගොඩක්

  • @theresafernando1767
    @theresafernando1767 24 วันที่ผ่านมา +8

    God bless you Doctor 🙏🏻 ❤️

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 24 วันที่ผ่านมา +7

    ස්තුතිය ඔබතුමා ට ..තවටික දවසයි...ඔවට විශ්වය දඩුවම දෙයි

  • @howtostopbadhabitssinhala8119
    @howtostopbadhabitssinhala8119 23 วันที่ผ่านมา +1

    We Salute u a Parents who have given brilliant kind person like you to this world !!
    God Bless you and u a Family !!

  • @pauldias6839
    @pauldias6839 23 วันที่ผ่านมา +2

    I am very sorry what has happened to you 💔 Dr.Safi
    All write thinking people are with you and thank you very much for your service to the people.❤❤❤

  • @chithranandagamage2154
    @chithranandagamage2154 23 วันที่ผ่านมา +3

    ජාතිවාදයෙන් තොර රටක් බිහිකරන්න අපි කැපවෙමු.ජාතිවාදීන්ගෙ දුෂ්ඨ කුමන්ත්‍රණය හමුවේ ඔබ වින්ද අප්‍රමාණ දුක් කන්දරාවට ජාතියෙන් සමාව ඉල්ලනවා

  • @wisdomarisen1465
    @wisdomarisen1465 24 วันที่ผ่านมา +8

    We are sorry bro