ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

NPP දිනනවාට කැමතියි... අනුරගෙන් මම සමාව ගන්නවා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2023
  • #ranilwickramasinghe #anurakumara #gotabayarajapaksha #mahindarajapaksha #sajithpremadasa #hirunikapremachandra #namalrajapaksha #npp #jvp #samagijanabalawegaya #election #parliment #maithripalasirisena
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 3.2K

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 10 หลายเดือนก่อน +208

    අනුරගෙ නම සදහන් උන නිසා නිකමට බැලුවේ.NPP❤

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 6 หลายเดือนก่อน

      පල යන්න සක්කිලි පනික්කියො... තොපි ගූ ජෙප්පොන්ට කඩේ ගිහින් පුන්චි අම්මට තොපිත් හු... තොපි කාලකන්නි

    • @MaleyRavoz-uq3mn
      @MaleyRavoz-uq3mn 6 หลายเดือนก่อน +2

      හිරුනිකා ට කැමති නැද්ද පවා මගෙ නැදැයෝ වෙනවා

  • @Sachira1000
    @Sachira1000 ปีที่แล้ว +818

    අනුරගෙ නම සදහන්වන නිසා මේක බලපු අය like 1k දාගේන යන්න

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 ปีที่แล้ว +28

      එ හින්දමයි බැලුවෙ නැත්තන් මෙකිගෙ මොනව බලන්නද..

    • @ahamedanfas7317
      @ahamedanfas7317 ปีที่แล้ว +5

      Aniwaryenma natthang mey gaanige programme balanda kamathi naa

    • @ahamedanfas7317
      @ahamedanfas7317 ปีที่แล้ว +2

      Jvp eka bagana yanakota moon nagagana yanne

    • @chamara4833
      @chamara4833 ปีที่แล้ว +12

      නැත්නම් මේ බඩුවගේ බයිලා සජිත්ට එහා. පම්පෝරි

    • @erangasandamal6370
      @erangasandamal6370 ปีที่แล้ว +4

      සිරාවටම යව යව බැලුවේ ඒ ටික

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 7 หลายเดือนก่อน +66

    පරන දේවල් මතක් කරලා චන්ද කඩන්න බෑ. ඒ කාලේ ඉවරයි. ලක්ෂ 25 base එක කියන්නෙ හීනයක්. මේ සැරේ ඒ ඔක්කොම කනපිට. අපි අනුරට

  • @rathwije1579
    @rathwije1579 8 หลายเดือนก่อน +125

    ජාතික ජනබලවේගයට ජයවේවාජාතික ජනබලවේගයට ජයවේවාජාතික ජනබලවේගයට ජයවේවාමෙදාපාර අපි මාලිමාවටමෙදාපාර අපි මාලිමාවටමෙදාපාර අපි මාලිමාවටජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඉක්මනටම හදමු රනිල් සජිත් රාජපක්ෂලා පන්නමු ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඉක්මනටම හදමු රනිල් සජිත් රාජපක්ෂලා පන්නමු JAYAWEWA MALIMAWA ,NPP, A K D,JAYAWEWA MALIMAWA ,NPP, A K D,🚩🚩🚩🚩🚩🚩🚩🚩⚙⚙🛠🛠🛠☑✔💎💎💎

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 9 หลายเดือนก่อน +117

    මේ සැරේ අනිවාර්යෙන් එනවා ජේවීපී කාටවත් ඒක නවත්තන්න බැ

    • @user-df2ex6sb4g
      @user-df2ex6sb4g 2 หลายเดือนก่อน

      Awoth meda sare thama kanne goda noyennama

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +308

    කවුරැ ඔලුවෙන් හිටගෙන කිවිවත් මෙදාපාර අපි මාලිමාවට

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +3

      ❤️🌷

    • @chandiweerakoon3
      @chandiweerakoon3 ปีที่แล้ว +5

      🤣😂දැන් වැරදි නිවැරදි කරන්න බෑ අනුරට 2019 නේ දෙන්න තිබ්බේ

    • @chamilakarunarathna6408
      @chamilakarunarathna6408 3 หลายเดือนก่อน

      ​@@chandiweerakoon3 පවු බං උඹලා පිස්සෙක් රට හදයි කියල බලන් ඉන්න

    • @priyanthagirambe1840
      @priyanthagirambe1840 3 หลายเดือนก่อน +1

      තිරිසනාගේ පුතාට .පුළුවන් කියන්න මගේ තිරිසන් පියා කරපු වැඩවලට සමාවෙන්න කියලා .

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 10 วันที่ผ่านมา

      @@priyanthagirambe1840 වි අකුර තියෙන ඔක්කොම මැරුවා . අපල වලට හෙලුවෙන් කන්‍යාවිවියෝගෙන් නාලා උන්ව මරපු එකාගේ පුතා ..අනික මූ නිධන් රාජපක්ෂ ලාට කලින් තාත්තාගේ පවර් එකෙන් හෑරුවෙ .

  • @asithawicramarachchi2694
    @asithawicramarachchi2694 9 หลายเดือนก่อน +29

    මෙදා පාර නාකි හරක් ටික එළවලා,NPP එක ඛලයට ළුකමිටට ගෙනවා.NPP ජය !!!

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 2 หลายเดือนก่อน +35

    මේ මුඩුක්කු කටනේ සුදා රටට වැඩක් කරන්න මිනිස්සු නෑ වගේ මුඩුක්කු කටවල් අහල වැඩක් නෑ කියන අය ලයික් එකක් දාන්න බලන්න ඈ ❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @munasinghe825
    @munasinghe825 ปีที่แล้ว +328

    ජාතික ජන බලවේගය වටා එකතු වී රට වෙනස් කිරීමට
    ලොව පුරා විසිරී සිටින ශ්‍රීලාංකික ඔබට ආරාධනා.

    • @arunipriyngika4557
      @arunipriyngika4557 ปีที่แล้ว +8

      හරියට ✔ ❤️❤️❤️🚩🚩🚩

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +12

      පල් හොරුන් ගෙ රට බෙරා ගන්න එකතු වෙයල්ලා ..මංකොල්ල කරයො අපි ට පෙන්න...පෙන්න අපෙ බදු මුදල් හොරා කන්නෙ.. NPP ජය

    • @SunilSunil-de2gv
      @SunilSunil-de2gv 11 หลายเดือนก่อน +2

      Gonika oyata api naha oya feil gonjka

    • @neerjakalpana6375
      @neerjakalpana6375 10 หลายเดือนก่อน +1

      69 lakse 2 weni pimma

    • @SusilAyupala
      @SusilAyupala 10 หลายเดือนก่อน +1

      Mama dan malimawata pasqu boom blast eken balayata apu minimaru mahinda rajapaksa regiment gotta basil ranil dewa sapeyak. Boom 💥 garvarment 😢NPP jayawewa.

  • @prasadishalika65
    @prasadishalika65 ปีที่แล้ว +134

    මෙි ගැනිට තියෙන්නේ රට ගැන ආදරයක් නෙමෙියි පවුලේ ප්‍රශ්නයක් විසද ගැනිමක් විතරයි.

    • @rathwije1579
      @rathwije1579 8 หลายเดือนก่อน +5

      මෙදාපාර අපි මාලිමාවට

    • @sujithruwan8863
      @sujithruwan8863 7 หลายเดือนก่อน +7

      මෙයත් බබා මෙයාගේ තාත්තා තොත්ත බබා

    • @nelkafernando1187
      @nelkafernando1187 3 หลายเดือนก่อน +2

      දැන් මෙයා අනුරගෙන් සමාවගන්න ලගයි🤣🤣

    • @nelumkumari5223
      @nelumkumari5223 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම .....ඔය bahubutha මොනවා කිව්වත් ...අපි මාලිමාවට...😊😊😊

    • @ThusithaKumara-jj6gv
      @ThusithaKumara-jj6gv 2 หลายเดือนก่อน

      Meda ianapati vije dasa😂😂😂😂😂😂😂😂

  • @amilaperera6053
    @amilaperera6053 7 หลายเดือนก่อน +56

    රට ඉදල මාලිමාවට චන්දෙ දාන්න එන අය කෝ බලන්න... ලක්ෂ කීයක් ගියත් එනව මම නම්.

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 7 หลายเดือนก่อน +43

    අපිටත් 88, 89 කාලේ jvp එකෙන් කරදර උනා. ඒ දේවල් දැන් වැඩක් නෑ. දැන් jvp එකේ උං සම්පූර්ණයෙන්ම වෙනස්. උං අවංකයි කියලා අපිට හොදටම අවබෝධ වෙලා තියෙන්නේ. අපි පවුලේ හැමෝම npp එකට තමයි කතිරේ ගහන්න බලාගෙන ඉන්නේ.

    • @kushankarandana7030
      @kushankarandana7030 3 หลายเดือนก่อน +2

      මගෙත් අප්පච්චි ට මරණ තර්ජන ආවා මරන්න ගෙදරටම ආවා. මාලිමාවට ඡන්දය දීම එකම අරමුණයි

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +148

    හිරුනිකා ආවේ NPP එකගැන අපිව බිඳවන්නද..අපි රැවටුනා ඇති . NPP එකටත් දීලා බලනවා

    • @jayanthagabbalage796
      @jayanthagabbalage796 6 หลายเดือนก่อน

      You have a made a valuable choice not only for yourself but for all Sri Lankans. Thanks Much.💗

  • @worldvideo3692
    @worldvideo3692 ปีที่แล้ว +190

    මහින්ද නෙමේ මහින්දගෙ අප්පා අවත් මේපාර NPP.

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p 8 หลายเดือนก่อน +22

    ❤ මාලිමාවට ජයවේවා මව්බිම ජයම වේවා

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 7 หลายเดือนก่อน +22

    අපේ පවුල් වල නම් සාදක් වෙලාවක වත් වාදයක් කරන්න කෙනෙක් නෑ,,සේරම මාලිමා කාරයො😊

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +111

    මම ජීවිතේ පළවෙනි පාරට පක්ෂයකට donate කරේ මාලිමාවට විතරයි !ලංකාවෙ ඉන්නෙ මාලිමාව නිසා ඒ නිසා මගේ තියෙන තුරුම්පු ඔක්කොම ගහනවා npp දිනවන්න

    • @MeeraJasmine-vq5ph
      @MeeraJasmine-vq5ph 10 วันที่ผ่านมา

      @@beautyoftheworld3314 එහෙනම් වුබ. පිස්සෙක් හුත්තො දාගනිනින් බෙල්ලෙ ටිල්වින්ගෙ හිල් ජොකා නොදොකින්

  • @chamindijasintha9278
    @chamindijasintha9278 ปีที่แล้ว +33

    තරුන කොල්ලො කැලෑවල හැංගුනේ එවකට පැවති රාජ්‍ය ත්‍රස්තවාදයට බයේ.

  • @malithperera2593
    @malithperera2593 6 หลายเดือนก่อน +8

    ජාතික ජන බල වෙිගයට ජය වෙිවා....
    අතීතය මල දෙයකි... අනාගතය නොමල දෙයකි... නොමල අනාගතය වෙනුවෙන් මල අතීතය ගැන සිතීම අනුවන කමකි... NPP එක වටා රොද බදිනු, නොමල අනාගතය ලස්සන කරගමු....

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 5 หลายเดือนก่อน +7

    බලමු අපි ගම් නියම් ගම් පවුල් පිටින් මාලිමාවට…හිරුනිකාට වෙන්නෙ මුදෙ පනින්න..

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 3 วันที่ผ่านมา

      Nodakin mepara topita dunnot kolakana un ubata chanden passe danei lankava higana ratak ubala aka kala me paravarella

  • @radikapallemulla20
    @radikapallemulla20 ปีที่แล้ว +392

    මෙයාගෙ politics අද තේරැම් ගත්ත අප්පිරියයි. එදා JVP එකට බයේ අපිත් නෑදෑයින්ගෙ ගෙවල් වලත් නිදාගත්ත. ඒ එදා අද JVP එක හැර වෙන විකල්පයක් නෑ. පුලුවන් තරම් දන්න කියන අයටත් තේරැම් කරල දෙන්නයි උත්සාහය. JVPට ජයවේවා

    • @chamilaprasaddamunugahakum6663
      @chamilaprasaddamunugahakum6663 ปีที่แล้ว +19

      87 හිරුණිකාට දවස් 32 කට කලින් ඉපදිච්ච මමත් දන්නේ ඒ කාලේ ඒ වගේ දේවල් උනා කියල කියන කතා විතරයි

    • @Np1226o
      @Np1226o ปีที่แล้ว +26

      ඔය 88|89 මම හොඳ හැට් දන්නව. අපි ඒ ගැන කතා නොකර මේ රාජපක්ෂලගෙ ආන්ඩු කාලෙ ඉදල මේවනවිට රටේ තොටේ වෙන සිදුවීම් අරගෙන බලමු. ඒ අතරිනුත් දැන් ඊයෙ වසන්ත මුදලිගේට සිදු වුණා වූ අපරාධය කල්පනා කරල බලමු. මේ මොකක්ද රටේ දැන් වෙන්නෙ.රටේ ජනතාවට තම රට වෙනුවෙන් උත්ගෝෂනයක්වත් කරන්න අයිතියක් නැද්ද.සම්පුර්ණ රාජ්‍ය බලය යොදවල මිනිසුන්ට ගහල, තලල, සිරගත කරල මේ කරන තාඩන පීඩන අනුමත කළ හැකිද. 88|89 වුනෙත් මේකම තමයි. ජනතා විමුක්ති පෙරමුණ රටේ සිදු වන අසාධාරණ කම් ඉවසා ඉන්න බැරිතැන දේශපාලන පක්ෂයක් නිර්මාණය කර රට වෙනුවෙන් ඉදිරියට ආව.එම පක්ෂයට නායකත්වය දුන්නා රොහණ විජේවීර සහෝදරයා ඒ වනවිට jvp එක වටා රටේ ජනතාව ඒකරාශී වුණා.එය ආන්ඩුවට දරාගන්න බැරිවුණා , පසුව jvp එක තහනම් කරා.එවිට ඔවුන් තම අයිතිය ඉල්ලා පාරට බැස්ස, එය මර්දනය කිරීම සදහා ආන්ඩුව රාජ්‍ය බලය යොදවල jvp එකේ තරුණ තරුණියන් , නායකයින් අත් අඩංගුවට ගත්ත, සමහරු අතුරුදහන් කරා, අතුරුදහන් කරා කියන්නෙ මරල , තව සමහරුන්ට ගහල මැරුව, ටයර් සෑයවල් දාල පිච්චුව.මේ සෑම දෙයක්ම බලාසිට්මට නොහැකිව jvp එකට මේ අසාදාරනයට විරුද්ධව අවි ගන්න සිදු වුණා.ඒ කාලයේ දැන් වගේ මොබයිල් ෆෝන් තිබුනෙ නෑ.ජනතාවට දැනගන්නට වුනේ රජයේ මාධ්‍යයෙන් දුන් ප්‍රවෘත්ති පමණයි.ඉතින් ජනතාවට නිවැරදි තොරතුරු ලැබුනෙ නෑ.ඒ වනවිට රජය රාජ්‍ය බලය යොදවමින් නොයෙකුත් අපරාධ ඇති කරා.බුද්ධිමතුන් මැරුව, ඒ සේරම jvp එක පිට්න් යැවුව. ඉතින් ජනතාව දැන් මේව දන්නව. දැනුත් මේ ඡන්දය නොතියන්නේද, jvp එක ගැන වැරදි මතයන් මිනිසුන්ගේ ඔළුවේ තැන්පත් කරන්නේද jvp එක බලයට ඒම නැවැත්වීම සදහායි.ඔවුන් දන්නව ජේවීපී බලයට ආවොත් රටේ සිදු වූ සියලුම අපරාධයන්ට වැරදි කරුවන්ට දඩුවම් ලැබීමට සිදු වන බව. මේ රට ගොඩ ගත හැක්කේ jvp එකට පමණි .

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +4

      @@Np1226o මම ඇස් 2 දැක්කා බන් ..නුගේගොඩ ..නාවල පාරෙ..ට්‍රේල් බයික් 2 කි කොලිලො 2 ඇස් බැදලා අත් ගැටගහාලා.. මහා දවාලෙ දාගෙන යනවා ..ප්‍ර්‍රරා..සංවිධානයේ උන්..අපෙ උන් අවස්ථා වාදි ...වගෙ මොඩ හැත්තක්...එකවෙලාක් කන්න තිබ්බාම ඇති...බොරුව ට රැවටෙන්න කාලකන්නි ජතියක් ...බලපන් ..අපෙ ලංකාවෙ උන් හොද රට වල් වලට ගිහිල්ලා ..එ රටෙ සැප ගන්න ගමන් .. එ නිති වලටත් යටත් වෙලා..මෙ රටෙ හොර දේශපාලකයන් ට කඩෙ යනවා නෙද ??

    • @jayshn-n9575
      @jayshn-n9575 ปีที่แล้ว +9

      ​@@Np1226o ඔබ තුමා කියන්නෙ සහතිකවම ශුද්ධවූ ඇත්ත.
      ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .
      හිරුනිකා කියන්නෙ
      දමිතගෙම අනික .
      සජියටම ගැලපෙන
      පකිස් පෙට්ටි දෙක .

    • @rojafernando5809
      @rojafernando5809 ปีที่แล้ว +5

      Praa / Black cat / kola koty / kaha koty / තව තිබුණ dan මතක නැහැ . Un මොනවද කෙරුවෙ හොයා බලන්න

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 ปีที่แล้ว +229

    සජියට කරන්න පුලුවන් මගුලක් නැ...ජාතික ජනබලවේගයට ජයවේවා ..

    • @yaninyanin7820
      @yaninyanin7820 10 หลายเดือนก่อน

      මිනිස්සු පැහැර ගෙන ගිය අය ආපහු පාර්ලිමේන්තුව ඨ නො යවමු!අධම නුගත් බුරු යුගය අවසන් කරමු!!!!
      SJB UNP SLPP ZLFP එපා!
      නව දක්ෂිණාංශික වාමාංශික නව තරුණ පිරිසක් පත් කරමු!!!!

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 10 หลายเดือนก่อน +9

      සජබෙ සෙට් එකම හොරු . යහපාලන ආන්ඩුව තුල හිටියෙම මේ හොරූ සෙට් එක...

    • @user-dt1pm9pg7u
      @user-dt1pm9pg7u 9 หลายเดือนก่อน +9

      සජිත් කල පොදු වැඩ වලින් දසමයක් හරි කරල තියෙනවාද ?.සජිත්ට අපහාස කරන්න එපා..දහම් පාසැලෙන් ගොඩාක් ඉගෙන ගත් රටට සුදුසු නායකයෙක් ..

    • @user-dt1pm9pg7u
      @user-dt1pm9pg7u 9 หลายเดือนก่อน +5

      සජිත් කන්ඩායමෙ එක හොරෙක්වත් වත් නෑ.

    • @ashokagunathilaka4137
      @ashokagunathilaka4137 9 หลายเดือนก่อน +5

      සජිත් කියන්නේ මොකවත් කරන්න බැරි මනුෂ්‍යයෙක් ..

  • @mewageherath8218
    @mewageherath8218 6 หลายเดือนก่อน +4

    එන්පීපී බැහැගෙන බැහැගෙන නෙමෙි නැඟගෙන නැඟගෙන නැඟගෙන නැඟගෙනම යනවා මෙදාපාර අනිවා මාලිමාවෙි ජයග්‍රහණය නියතයි ජයවෙිවා

  • @gemununissanka2242
    @gemununissanka2242 6 หลายเดือนก่อน +4

    රාජ්‍ය මොන බයිල කිව්වත් මේ පාර මාලිමාවට.

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 ปีที่แล้ว +277

    නාකියාට පාර්ලිමේන්තුව විසුරුවා අරින්න බල කරමු.

    • @anjanaperera1389
      @anjanaperera1389 ปีที่แล้ว

      JVP ekatama kiyala karaganin

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් නරියා එලවමු

    • @viraj9931
      @viraj9931 ปีที่แล้ว +8

      @@anjanaperera1389 jvp newei pako ඔක්කොම hari ekathu wela elawanna ona .nathnm thoi mai okkotama me rata nathi wei

    • @anjanaperera1389
      @anjanaperera1389 ปีที่แล้ว

      Ok eleuwa kiyanko kauda aye enne kiynne aiye mata

    • @ansanpali6338
      @ansanpali6338 ปีที่แล้ว +2

      @@anjanaperera1389 හිරුගෙ මිනිහට කියල (කොරගනින් )

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ปีที่แล้ว +176

    මොකා මොනා කිව්වත් මෙි වතාවෙි අපි හැමෝම මාලිමාවට...
    NPP නියතයි ජය ......!!!
    ❤️❤️❤️❤️❤️❤️

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน +7

    අතිතයේ වැරදි හදාගෙන මාලිමාව ගමනක් යයි.එකපැත්තකට වැරදි පටවන්නඑපා මෙි මොහොතේ අනෙක් අයගේ ලනුකලා.අපිට අමතක නැහැ බටලන්ද වලවැඩ.ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ.රටක් හරියාකරව තිබුනනමි ඒ කාලේ එවගේ දේවල් වන්නේ නැහැ.මාලිමාවට පහර ගහන්න එපා.ඔයා රටක් ගැන හිතනවනමි.

    • @user-MMAN
      @user-MMAN วันที่ผ่านมา

      මම එ කාලය ගැන දන්නවා සහෝදරයා යු එන් පි කාරයෝ තුමන්නන ඇටෙව්වා කලු බලය්ලු කොල කොටි මැර කන්ඩායම් මිනිමැරුවා ජේවිපි උඩින් එවැරදි දැම්මා මාධ්‍යයන් හොදටම ඇන්දුවා එ කාලෙන් මේ වගේම ජනථා ප්‍රසාදයක් JVP එකට තිබුනා මර්ධනය තුලින් ජනථාව බය කරලා චන්දය දිනුවා ඔය ප්‍රේමදාසලා රනිල්ලා

  • @gawesanethsara1484
    @gawesanethsara1484 6 หลายเดือนก่อน +4

    බීසනය ඇති කලේ මිනීමරු ප්‍රේමදාස සජීගේ පියා නෝනේ

  • @wasanthasenadheera1824
    @wasanthasenadheera1824 ปีที่แล้ว +261

    පලවෙනි පාරට මේ පාර jvp.අනිත් පක්ෂවලින් අම්මා,අප්පා ඉල්ලුවත් දෙන්නෙ නෑ...

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 ปีที่แล้ว +284

    අනම් මනම් වානා.... NPP තමා ඕනා ❤❤

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 ปีที่แล้ว +1

      😅

    • @chamara4833
      @chamara4833 ปีที่แล้ว +9

      ජය ජය මාලිමාවට

    • @nihalbandula8247
      @nihalbandula8247 ปีที่แล้ว +2

      අනං මනං වානා වැඩේ කෑව නෝනා

    • @dilinakaveesha186
      @dilinakaveesha186 ปีที่แล้ว +2

      Malimawata jayean jaya

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 6 หลายเดือนก่อน

      පල යන්න සක්කිලි පනික්කියො... තොපි ගූ ජෙප්පොන්ට කඩේ ගිහින් පුන්චි අම්මට තොපිත් හු... තොපි කාලකන්නි

  • @sunendramudunkotuwa5424
    @sunendramudunkotuwa5424 7 หลายเดือนก่อน +3

    Defender.. රංජන්ට කියලා පස්සපැත්තට කරගෙන ගෙදර පලයන්. මාලිමාවට ජයවේවා!!!.

  • @kraranaraja9911
    @kraranaraja9911 2 หลายเดือนก่อน +2

    ඇත්තටම අනුර සහෝදරයා ගේ නම තිබුන නිසයි බැලුවේ. නැත්නම් බලන්නේ නෑ
    සුදා ❤

  • @padminijayasinghe104
    @padminijayasinghe104 ปีที่แล้ว +155

    මම හරිම කැමතිම කෙනෙක් ඒත් දැන්නම් මම හිතනව මෙයාගෙ ඇත්තම තත්ත්වය එලියට එන්නෙ දැන්තමයි. භාරතගෙ දුව නේ? මුන් ඔක්කොම රගපෑමට හරිම දක්ෂයි

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว +6

      දුමින්ද භාරත වෙඩි තියාගත්තෙ රට වෙනුවෙන් නෙවේනෙ. උන්ගෙ කුඩු බිස්නස් එකේ කේස් එකකටනෙ

    • @ariyawathimenike5288
      @ariyawathimenike5288 9 หลายเดือนก่อน

      ඇයි පුතේ ඔය ගෑණි රගපාන කෙනෙක් නාට්‍ය යක කීඩා කොච කෙනෙක් ව්දියට රගපැවා ඒපුරැද්ද පුතේ

    • @user-lu1bk5xy1i
      @user-lu1bk5xy1i 2 หลายเดือนก่อน

      😂​@@ariyawathimenike5288

  • @chamilaprasaddamunugahakum6663
    @chamilaprasaddamunugahakum6663 ปีที่แล้ว +52

    87 හිරුණිකාට දවස් 32 කට කලින් ඉපදිච්ච මමත් දන්නේ ඒ කාලේ ඒ වගේ දේවල් උනා කියල කියන කතා විතරයි 😐

  • @gihanbandara9019
    @gihanbandara9019 8 หลายเดือนก่อน +3

    🤣🤣🤣 ලක්ෂ 4න් පටන් අරන් ගොඩක් කල් අක්කේ... හැබැයී දැන් තියන ගාන ඔයාට හිතාගන්නත් බෑ අක්කේ....😇😇😇😇 ඔයා ලේ ගැන කියනකොට ඔයම පේල්....😄😄😄😄

  • @nilanthithamari2258
    @nilanthithamari2258 ปีที่แล้ว +258

    🇺🇸අපි පලමුවරට NPP👍👍

    • @asankaranatunge9735
      @asankaranatunge9735 ปีที่แล้ว +18

      Apith Germaniyen NPP, dan degolla kawa athi

    • @yasathilakbandara7388
      @yasathilakbandara7388 ปีที่แล้ว +14

      Npp thamai ekama visaduma

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +15

      ඉතාලියේ අපි සියයට අනූවක්ම මාලිමාවට සැදී පැහැදී සිටිනවා

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      @@asankaranatunge9735 අනේ ඔයාලට ගොඩක් ස්තූතියි. උදව් කරන්න

    • @sirasmohomed1125
      @sirasmohomed1125 ปีที่แล้ว +10

      WE ARE FROM QATAR support for N P P

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +168

    අපිනම් මාලිමාවට චන්දෙ දෙන්නෙ දෙපැත්තෙ තරාදියට දාලා හිතල බලල තමයි npp ජය 💗

    • @kusumperera296
      @kusumperera296 ปีที่แล้ว +1

      උබලා වගේ හරක් 😄 හරක්ටත් හිතතැකි. හැබැයි ඒ හිතීම සැලකිවයුතු එකක් නෙවේ. ඉතින් ඒ වගේ තමා බන්. උබලා වගේ හරක් 😄

    • @achintharuwan300
      @achintharuwan300 ปีที่แล้ว +5

      මෙහෙමනේ බන් මම දාන චන්දෙ පිළිබදව උබ ප්‍රශ්නයක් කරගන්න ඕනි නෑනේ ඒක මගේ අයිතිවාසිකමනේ අනිත් එක මම මගේ මතය ඉදිරිපත් කරෙ.හරක්ද නැද්ද කියලා ඔයාට තීරණය කරන්න පුලුවන් නිර්ණායක මොනවාද?ඔය සජිය ආවත් හොර අල්ලන එකෙක් නෙවෙයි 😅😅ඒකනිසා උබට ඕනි එකට උබ චන්දෙ දාපන් මට ඕනි එකට මම චන්දෙ දාන්නම් ඒක උබ ප්‍රශ්නයක් කරගන්න එපා 🤣🤣🤣👍

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +2

      හරියට හරි අපි හැමෝගෙම අතින් වැරදි සිදුවෙනවා සුලු වශයෙන් හෝ . තරාදියකට දැමුවාම ජේ. වී පී ඉතාමත් අවන්ක වැරදි අඩු කෝටිගනන් ජනතා මුදල් කොල්ල නොකාපු පක්ශයක්..මේ විදියට තමයි අපි චන්දයක් දෙන්න පෙර සිතිය යුත්තෙ..

  • @gunasirirathnasekara4003
    @gunasirirathnasekara4003 3 หลายเดือนก่อน +2

    65000 ක් ප්‍රේමදාස බිලිපූජා , රු කෝටි 1100 ක් අවහාවිතා කලා අම්ම රජයේ පින් පඩිකාරියක් බිරිද වන්වනිකව වැඩපලක් බලෙන් අල්ලාගෙන නගා රු කෝටි ගානක් 5000/= හොර නෝට්ටු මුද්‍රණය කලා මහින්ද ජනාධිපති බේරා ගත්ත ලගම මන්ත්‍රීල දුෂිතවෙලා බලුවෙලා මුන් බාර් පර්මිට් අරගෙන NPP JVP මාලිමාවට සහාය දෙන්න වයසක වන්වනික දූෂිත පාලකයන් නිලධාරීන් නීතිපතිවරයා පොලිසිය හිරගෙදර දක්කමු ගුණසිරි රත්නසේකර මුලු දිවයිනටම සාම විනිසුරු ගිමාරා ප්‍රින්ටස් මහවැව

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 8 หลายเดือนก่อน +4

    අපි ඔයාගේ කැරට්ටුවත් දන්නවා දැන් බයිලා ගැහැව්වට 😅ජාතික ජනබලවේගයට ජය වේවා✊

  • @Sachira1000
    @Sachira1000 ปีที่แล้ว +144

    සජිත් කියනවා SB දිසානායකත් එයාලා එක්ක එකතු වෙනවලු. ඒ හරකට තේරෙන්නෙ නෑ SB ලව මිනිස්සු ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. 😅😅😅

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +20

      අමු මී හරකා නේ බන්. මොනවා කරන්නද npp අවොත් සුපිරි

    • @ravindumahiti4337
      @ravindumahiti4337 ปีที่แล้ว +7

      Gon wassek okaaa

    • @gaganianuththara6340
      @gaganianuththara6340 ปีที่แล้ว +5

      ශොහොදරයා කුනු එකතු වෙන්නෙ කුන්ත් එක්ක

    • @gaganianuththara6340
      @gaganianuththara6340 ปีที่แล้ว +5

      හිරුනිකා හොදයි ගනිකා මඩමකට

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +4

      ඔව් ..අමු ගවයා ..සජියා ඌව ඌගෙ ගොන්නුන්ට හදුන්වා දෙන හැටි..👏 ගැවුවා

  • @shacreations7870
    @shacreations7870 ปีที่แล้ว +120

    ජාතික ජනබලවේගයට ජයවේවා..........
    මාලිමාවට ජයවේවා...
    ❤❤

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 6 หลายเดือนก่อน

      පල යන්න සක්කිලි පනික්කියො... තොපි ගූ ජෙප්පොන්ට කඩේ ගිහින් පුන්චි අම්මට තොපිත් හු... තොපි කාලකන්නි

    • @arunashantha4938
      @arunashantha4938 6 หลายเดือนก่อน

      කකුල් දෙක දෙපැත්තට තියා ගන්න එපා එහෙම කලොත් පිලිගැනීමක් නහැ මාලිමාව කියන්න පාර්ලිමේන්තු වෙ වුන් වගෙ ලැජ්ජාවක් නැද්ද පිරිමියෙකුට

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 6 หลายเดือนก่อน

      @@arunashantha4938 අනිවර්යෙන්ම සජබ එනව,... ඒක ස්තීරයි... රාජපක්ශල හිරේ යවන්නම ඕනෙ...නැත්නම් සජියලත් ඉවරයි...

  • @bharathapremadasa
    @bharathapremadasa 6 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගයට ඡන්ද සොයලා දීම පිළිබඳව ස්තුතියි හිරුණිකාට....

  • @user-nr3ix3yv1w
    @user-nr3ix3yv1w 8 หลายเดือนก่อน +8

    මෙදා මුළු රටම මාලිමාවට. ජයවේවා.

  • @dihandesilva2233
    @dihandesilva2233 9 หลายเดือนก่อน +35

    Jaya wewa NPP

  • @sampathudayaud480
    @sampathudayaud480 ปีที่แล้ว +193

    ඩිපෙන්ඩර් වටිටි අමිමා මුගේ ජොකර් සජියා දිනයි රෙද්ද තමයි මුන් සෙරම යලුවො හොරැ.ජයවෙිවා npp එකට

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 ปีที่แล้ว

      😂😂

    • @user-uf3uu9pe5o
      @user-uf3uu9pe5o ปีที่แล้ว

      🤣🤣

    • @sharmilafz2647
      @sharmilafz2647 ปีที่แล้ว

      Anura wage. Sajiya. Minimaruwek nemei

    • @sampathudayaud480
      @sampathudayaud480 ปีที่แล้ว +6

      @@sharmilafz2647 අනේ ඇන්ටි ටිපර් වෙලා 🤣🤣🤣

    • @Dprasanna1430
      @Dprasanna1430 ปีที่แล้ว +6

      @@sharmilafz2647 මිනිමරුවා සජියා ගෙ මහා එකා ..ඔකා මැරුනාම කිරිබත් මුලු ලංකාවම කැවා ..ප්‍රමදාස.. මිනිමරුවා.. ව , එ දවස් වල ප්‍රසිද්ධ ..පුජ කරන මල් වට්ටිය අතෙ තියාගෙන ..පුජ වට්ටිය ට යට්න් පිස්තෝලය තියාගෙන ඉන්න මිනිමරුවෙක් විදිහට හැඳින්වුනෙ.

  • @ganadasaganadasa9601
    @ganadasaganadasa9601 7 หลายเดือนก่อน +2

    එදා මම සහ අපේ පවුලේ අය හමුදාවට සහ ජේවීපී එකට බයේ කැලෑවල හැංගුන ඒත් අද මම සහ පවුලේ ඥාතීන් චන්දේ දෙන්නේ එන්පිපි එකට

  • @ArunaNissanakaSilva-dy6sn
    @ArunaNissanakaSilva-dy6sn 6 หลายเดือนก่อน +1

    thank you for promoting Anura kumara Disanayaka next president⌚

  • @t.w.sjagathjagath5720
    @t.w.sjagathjagath5720 10 หลายเดือนก่อน +75

    විසදුම මාලිමාව ❤එක්වෙමු දිනවමු ජාතික ජන බලවේගය

  • @mohanwijayasinghe1929
    @mohanwijayasinghe1929 ปีที่แล้ว +43

    අවස්ථාවාදී ගෑණියක්. කවුරැ හරි දිනන බව පේනවා නම් ඒ පැත්තට හේත්තු වෙන්න බලනවා.

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 7 หลายเดือนก่อน +1

    එකම විසදුම NPP පමනමයි ❤❤❤

  • @miyurujapanvideo
    @miyurujapanvideo 7 หลายเดือนก่อน +8

    අනම් මනම් වානා.... NPP තමා ඕනා ❤

  • @CNDEVIL
    @CNDEVIL 10 หลายเดือนก่อน +75

    මාලිමාවට ජය වේවා 🎉🎉🎉❤❤❤❤

    • @user-kd3ip1bw6f
      @user-kd3ip1bw6f 7 หลายเดือนก่อน

      Anura🙏තමයි

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 6 หลายเดือนก่อน

      අනිවර්යෙන්ම සජබ එනව,... ඒක ස්තීරයි... රාජපක්ශල හිරේ යවන්නම

  • @chika325
    @chika325 ปีที่แล้ว +81

    මේකිට මතක නෑ JVP එක කරපු තිස්සමහාරාම නගර සභාව ලංකාවේ හොදම නගරසනභාව උනා කියලා 😂😂😂

    • @user-nt8ik8ks2f
      @user-nt8ik8ks2f 6 หลายเดือนก่อน

      පල යන්න සක්කිලි පනික්කියො... තොපි ගූ ජෙප්පොන්ට කඩේ ගිහින් පුන්චි අම්මට තොපිත් හු... තොපි කාලකන්නි

    • @sujithvass5035
      @sujithvass5035 3 หลายเดือนก่อน

      A kaalaye. Mama U.N.P eken. Pradarshaya. Sabawa. Niyojana. Karaa. O Hun. Sabawa. Hodin. Karaa

    • @NushanNushan-kt1se
      @NushanNushan-kt1se 2 หลายเดือนก่อน

      Mun degolloma baya wela inne dn...

  • @rameigap
    @rameigap 7 หลายเดือนก่อน +1

    ජාතික ජනබල වේගය සමගින් රට පෙරට මාලිමාවෙන් යවමු

  • @ChanakaPushpakumara-ql5wd
    @ChanakaPushpakumara-ql5wd 8 หลายเดือนก่อน +1

    Mun okkoma yaluwo malli.podi chande welawe oya okkoma eka paththene ediye.rate minissu dannawa dan horu Kauda kiyala.Jaya vewa npp❤❤❤AKD❤❤❤

  • @sriyanisamanthilaka8677
    @sriyanisamanthilaka8677 ปีที่แล้ว +55

    මාලිමාවට ජය නියතයි🚩🚩👍

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 10 หลายเดือนก่อน +92

    ජාතික ජනබලවේගයට ජය වේවා ❤️

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 7 หลายเดือนก่อน +2

    මාලිමාවට දැවැන්ත ජයක් ලැබෙනව 🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 8 หลายเดือนก่อน

    👍👍👍අම්මෝ මාර කොමෙන්ට් තොගයක්නෙ මේ වැඩසටහනට ලැබිලා තියෙන්නෙ.

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 9 หลายเดือนก่อน +33

    Npp jaya wewa 💪💪💪

  • @nishanthakumara5716
    @nishanthakumara5716 ปีที่แล้ว +60

    NPP එකට ජය වේවා !!❤❤

  • @jayanthagabbalage796
    @jayanthagabbalage796 6 หลายเดือนก่อน +2

    This message for voters who are thinking to vote for Hirunika. Please think twice. We all did this mistake at every single election in the past. Now this is the only chance you will have to save this country by making the right choice in coming election. Do not let others -politicians - to fool you by giving false promises. You are independant and you should be thinking wisely especially when it becomes to use your vote to give power to people. Your vote matters for a better Sri Lanka at the election. Please think wisely..

  • @pathimaperera9564
    @pathimaperera9564 3 หลายเดือนก่อน +1

    ලේ වැඩියෙන්ම තැවරුණු පාලකයා වන්නේ පෙු්මදාසයි. ටයර් සැයේ නිර්මාතෘ

  • @ranjithsudusinghe7006
    @ranjithsudusinghe7006 ปีที่แล้ว +61

    මෙයා මසයට 4 පාරක් සිල් ගන්න උපාසිකාව වගේ කථා කරන ආකාරය පව්,මොනවත් නොදන්න විදියට කථා කරන්නේ,ඒකයි,අපව ජාතික ජනබල වේගයට.ජයවේවා.

  • @sachchadis8883
    @sachchadis8883 ปีที่แล้ว +105

    අපේ තාත්තාටත් ඒකාලෙ ජේවීපී එකෙන් යැයි කියමින් තර්ජනය කරල කප්පං ගත්තා. දුන්නෙ නැත්තං අමුඩෙ ගහල හංදියෙ තනි කකුලෙන් හිටවනව කිව්ව. ඒව එදා හිටපු අමනෝඥයින්ගෙ වැඩ සහ උන් අද ජීවතුන් අතර නෑ. නමුත් අපි දැන් npp. එදා රට ඒ තත්වෙට ඇදල දැම්මෙ ජේආර් සහ ප්‍රේමදාස කියන එක අපි තේරුම් ගත්ත. ඒ නිසා උන්ට ගෑවුනු එවුන්ටත් අපි දැන් විරුද්ධයි. සුදා මේ ගෑනු කතාවලට උත්තර npp එකේ හරිනිගෙන් හෝ සමන්මලීගෙන් ඉල්ලගන්න.

    • @kavinda908
      @kavinda908 ปีที่แล้ว +1

      aragalaya waradiyata pawichchi karapu awun a kaleth hitiya adath innawa..

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      අනිවා අපි ඉස්සර ගෝනි බිල්ලන්ට බයයි. මේකවුද?මොනවද මේ කරන්නෙ කියා.පෝස්ටර් හෑමතැනම ආන්ඩුවෙන් ලමයිව අල්ලගෙන ගෝනියකින් ඔලුව වහල තවකවුද ඉන්නෙ කියල කියපන් කිය කිය දඩුවම් දෙනව ඉතින් බයේ ජේ. වී පී විතරක් නෙවි ස්‍රිලන්කා නිදහස් පක්ශයේ කොල්ලන්වත් කියනව ඒ එදා තත්වය හිරුනිකා දකින්නේ එක පැත්තයි. අපි දෙපැත්තම දකිනවා මේඅතීත සිද්දි මතක් කිරීමට පිලිතුරක් වශයෙන් පමනයි කීවේ. නහි වේරේන වේරානි
      එපමනයි අපිටකියන්නට ඇත්තේ නිර්මානශීලීව අපේ රටේ පවතින තත්වයට පිලිතුරක් දෙනවා විනා මෙවැනි අතීත සිද්දීන් කියලා වර්තමාන තරුන පරපුර නම් රවටන්න බෑ. අසරන වැඩිහිටියන් නම්මේවාට රැවටෙන්න එපා

  • @disanayaka4048
    @disanayaka4048 22 วันที่ผ่านมา +1

    ඔය කුණු හරුප අපට වැඩක් නෑ මේ පාර මාලිමාව දිනවන්න වැඩ කරනවා 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KeshawMibss
    @KeshawMibss 2 หลายเดือนก่อน +1

    N p p එකට ඩයවෙිවා❤❤❤❤❤❤සජියට ⁣තොගෙපුක දීපියහොරහැතිරේ මාලමාවට ❤❤❤ජයවෙිව⁣ෙ❤❤❤❤❤

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 10 หลายเดือนก่อน +56

    ජාතික ජනබල වේගයට ජය වේවා 🧭

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +69

    අනන් මනම් වානා
    පිස්සු ඩබල් නෝනා
    දැන් හොද හැටි පේනා
    npp සේනා💪🏽

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +1

      ❤️👍

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @jayshn-n9575
      @jayshn-n9575 8 หลายเดือนก่อน

      නෝන දැන් නැටුව හොදටම ඇති . පුka හෝදගෙන , පරිස්සම් කරගෙන පැත්තකට වෙලා ඉන්න .

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 6 หลายเดือนก่อน +1

    Hirunika is pretty lady and clever politician.

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 3 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය නියතය අනුර ජනාධිපති

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 ปีที่แล้ว +69

    බෙස් එක නම් ලක්ෂ 25 30 වෙයිලු මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ සුරංගනා ලෝක වල තවම ජිවත් වෙන අය තමයි තව ඉන්නේ අනිවාරයේන සමාව ඉල්ලන්න වෙනවා එක තමයි රැල්ල 💕💕

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +1

      🌷❤️

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 5 หลายเดือนก่อน

      ඔය බේස් එකේ එකෙක් මාත්…මේ පාර මාලිමාවට😂

  • @somasirigamage6178
    @somasirigamage6178 ปีที่แล้ว +140

    මාලිමාවට ජය ජය ජය

  • @ChanakaPushpakumara-ql5wd
    @ChanakaPushpakumara-ql5wd 8 หลายเดือนก่อน +1

    Palaweni wathawata me para apen JVP+NPP Chanda 8k.Jaya weva AKD❤

  • @user-uo7zi5ur8q
    @user-uo7zi5ur8q 19 วันที่ผ่านมา

    මාලිමාව ට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @emilgunathilaka8474
    @emilgunathilaka8474 ปีที่แล้ว +35

    අපි සුදත්තට ගරු කරනවා,NPP එකට චන්දෙ දෙනවා.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @wadduminda7052
    @wadduminda7052 ปีที่แล้ว +43

    ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා

  • @danushkalakmal5769
    @danushkalakmal5769 6 หลายเดือนก่อน +1

    සජියා කියන්නේ අමු ගොනා ඉතින්. මේ පාර npp තමා

  • @senanayakewijekoon7437
    @senanayakewijekoon7437 2 หลายเดือนก่อน +1

    මෙතුමිය හෝ තවත් කවුරු හෝ npp එකට මොන අවලාද කිව්වත් අපි මාලිමාවටම තමයි

  • @Aabbc306
    @Aabbc306 ปีที่แล้ว +49

    මුන් npp එකට පට්ට බය වෙලා තියෙන්නෙ 😅😅 එකනෙ කොච්චරවත් කියවන්නෙ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      එයා කියනවා පොදු ජන පෙරමුණ ඉදිරියට එනවලු. මුන් අරගලය කියලා කලේ මොකක්ද ? සම්පූර්ණ බොරු. උන්ට ඕනෑ දූෂිතයින්මයි . උන් ඔක්කොම එකයි. මම ඊට පස්සෙ බැලුවෙ නෑ. සුදත් හොරාගෙ අම්මගෙන් පේන අහනවා.

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว

      කතාකරන ඒවා බොලදයි හරසුන්. . හිස් වචන

    • @CNDEVIL
      @CNDEVIL 10 หลายเดือนก่อน

      මේ ගෑනිගේ කතාවෙන් හරි මුංගෙ පක්ශෙ හරි පොහොට්ටුවේ හරි එකෙක්ගේ කතාවකින් ජේවීපී එකේ වැරැද්දක් කිව්වොත් ඒ වැරැද්ද ඇත්තක්ද 😂😂😂

  • @thushan_dinuka
    @thushan_dinuka ปีที่แล้ว +143

    අපි NPP එකේ Media campaign නෙමේ බන්😅සාමන්‍ය මිනිස්සු🤟.හොදට හිතලා බලලා තමා මේ පාර Vote එක දෙන්නේ😎 NPP❤

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 7 หลายเดือนก่อน +1

    මම නම් කැමති JVP එකෙ.ඉන්න අය ඇති කියලා.

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 2 หลายเดือนก่อน +1

    සුදා මෙක වෙනම ලියල තියාගන්න මම මෙ රටෙ පාවිචි
    කරපු සැම චන්දයක්ම එකෙන්ම
    දිනල තියෙන්නෙ එහෙමනන්
    මෙ පාර අපේ පවුල් පිටින් මා..ලි..මා..ව..ට

  • @avadhi4315
    @avadhi4315 ปีที่แล้ว +95

    Npp දිනනව ඒක නවත්වන්න බෑ... මේ ඇවිල්ල බලය ගන්න හොදටම රගපාන නිලියක්... සුදා ඉතින් වේදිකා හදල දෙනව
    .. 😁🤣

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 ปีที่แล้ว +26

    සුදාගෙ සාකච්ඡාව අවසානයේ හිරුනිකාගෙන් කල ඉල්ලීම ඉතා යහපත්ය.එය මා ඉතා අගේකොට සලකමි.ජයවේවා ඔබට.සහ පීඩනයට පත් ජනතාවට !

  • @user-yp7qm9rn4y
    @user-yp7qm9rn4y 7 หลายเดือนก่อน +1

    මෙිකි රටටතියෙන අදරයකට නෙමෙි මුන්ගෙ වාසියට මාලිමාවට ජය

  • @rohan5464able
    @rohan5464able 6 หลายเดือนก่อน +1

    Hirunika is a lost character now...

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 ปีที่แล้ว +60

    අනුර තමයි එන්නේ. තොපි බයයි එකයි ඕකි පරණ වරදක් හොයන්නේ. දැන් ඔකිට චු ගිහිල්ලා වගේ.

    • @shermilafernando875
      @shermilafernando875 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් , ඕකි දැන් බයේ ඉන්නේ 😂😂😂 පාර්ලිමේන්තු රිංගන්න ඔය දගලන්නේ කපටි බැල්ලි

  • @Vishwae1967
    @Vishwae1967 ปีที่แล้ว +22

    NPP එකට ජයවේවා...🙏

  • @disanayaka4048
    @disanayaka4048 7 หลายเดือนก่อน +1

    හැට දාහක්‌ ම රපු එක මේ ගැනි ට අ ම තක වේ ලා

  • @kanthisilva1440
    @kanthisilva1440 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා කවුරු කොහොම කිව්වත් දෙවියන් වහන්සේගේ කරුණාව තියෙන්නේ මාලිමාවට ...

  • @dammikakalansooriya3341
    @dammikakalansooriya3341 ปีที่แล้ว +277

    අපි අනිවාර්යයෙන් මාලිමාවට ජයෙන් ජයම වෙිවා

    • @tomysinghe1495
      @tomysinghe1495 ปีที่แล้ว +12

      අපි වෙනසක් කරමු අපිට මේ පක්ශ දෙකම ඇතිවෙලා තියෙන්නේ

    • @kasunshamadasanayake4560
      @kasunshamadasanayake4560 ปีที่แล้ว +8

      @youtube worlds හරි මිනීමැරුවා කියමුකෝ කෝ උන්ට දුන්න දඩුවම් ,,ජනාධිපති වරු කීදෙනෙක් 71,88,89 පස්සේ ආවා ද? කෝ එක දඩුවම ක් ,,එක නඩුවක් ඇහැව්වා ද? ජෙප්පන්ට විරුද්ධව

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      @youtubeworlds7240 උබේ අම්මට හිකුවද ජෙප්පො

    • @chethanamadushani6721
      @chethanamadushani6721 ปีที่แล้ว +6

      @youtube worlds mee haraka

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      @youtube worlds 🤣🤣 බාල බොලද තර්ක වලට කරන්න පුලුවන් ලබ්බක් නැ බන්

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +43

    එහෙම බැලුවොත්...jvp එකට කියන්න වරදක් ඇත්තෙම නැහැ...

  • @user-MMAN
    @user-MMAN วันที่ผ่านมา

    හිතාගත ඉන්නේ එහෙම තමා අනුර වසර තිස් පහක් අන් දැකියි

  • @happyheart252
    @happyheart252 10 ชั่วโมงที่ผ่านมา

    අයියෝ හිරැනිකා මාලිමාවටනම් එන්න එපා.ඒකෙ ඉන්නෙ වචනයෙන් සාමකාමිව කතා කරන මිනිසුන්

  • @thilakpathi8350
    @thilakpathi8350 ปีที่แล้ว +53

    මට ඇහුනා එදා හිරැනිකා , රංජන්ගෙ හඩ පටියක සජිත්ව නොන්ඩි කරනවා. අද සජිත් නියම
    පොර කියනවා. දෙශපාලන ක්‍රමය වෙනස් කල යුතුයි.මාලිමාව දිණවිය යුතුයි! ජයවේ‍වා!❤️❤️

  • @worldvideo3692
    @worldvideo3692 ปีที่แล้ว +106

    මොකා බැස්සත් දිනන්නේ NPP. එකට එන්නෙ කැඩුන චන්ද තමා 😂🤣 අහසේන් මිනිස්සු එන්නෑ නේ..

  • @harithaagro7215
    @harithaagro7215 3 ชั่วโมงที่ผ่านมา

    කුඩු නිකා ට ආතල් ගන්න NPP හදලා නෑ

  • @chanithhansaka
    @chanithhansaka ปีที่แล้ว +72

    AKD තමයි ඕනා.👍

  • @ranilasanka8337
    @ranilasanka8337 ปีที่แล้ว +151

    එකම විකල්ප දැනට අනුර තමා ..මාලිමාවට ජයවෙවා ජයවෙවා

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ☎️💚☎️💛🇰🇼🇰🇼

    • @prabashwaragunarathne955
      @prabashwaragunarathne955 ปีที่แล้ว +1

      Ane malimawa dhei thopita kanda haththa😂😂😂😂

    • @prabashwaragunarathne955
      @prabashwaragunarathne955 ปีที่แล้ว +1

      ලපයා😂😂😂

    • @diaries222
      @diaries222 ปีที่แล้ว

      @@prabashwaragunarathne955 පොන්නයා සජිත්ට පුක දීපන් ගොං පකයා , jvp ජයවේවා ❤️❤️❤️

    • @ceylonfashionmart
      @ceylonfashionmart ปีที่แล้ว +7

      @@prabashwaragunarathne955 මේකෙ කමෙන්ට් 901 තියනව...ඒ 900 ගාණෙන් මේ මම කමෙන්ට් කරන වෙලාවෙ සජබෙට මනාප කමෙන්ට් 8 යි දාල තියෙන්නෙ..bolage සජිය පව් ගොන් හරක 🤣🤣🤣