High Tea at Indian Summer | සැඳෑ තේ සාදය | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඉන්දියාවෙ කරපු වීඩියෝ මාලාව එන්න කලින් ලංකාවෙදි කරපු ඉන්දියන් කෑම වීඩියෝ එකක් බලලම ඉන්නකො.
    මේක නිකම්ම කෑමක් නෙවෙයි. ඔයාලා ගොඩක් දවසක් තිස්සෙ ඉල්ලපු High Tea එකක්.
    Indian Summer Restaurant
    11 Palm Grove, Colombo 00300
    0112 662 112
    Google Map Location:
    maps.app.goo.g...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น • 743

  • @naddymarch
    @naddymarch 2 ปีที่แล้ว +140

    High Tea කියන්නේ 19 වන සියවසේ England වල පටන් ගත්ත පොඩි cultural කෑල්ලක්, තරමක් ධනවත් මිනිස්සු කොටසක් තමන්ගේ ඇති හැකි බව තම සේවකයන්ට පෙන්වන්න කරපු දෙයක්. තම තමන්ගෙ රාජකාරි වල යෙදිලා දවස අවසානයේ "High backed" පුටුවක වාඩි වෙලා platter එකක් පිරෙන්න කෑම පෙන්න තියාගෙන තේ එකක් බොන එක තමා සරල අදහස්. පරිභෝජනය කරනවටත් වඩා මේ කෑම හැමොටම පේන්න තියාගෙන තමන්ගේ තත්තවය පෙන්වීම තමා ප්‍රධාන දේ වෙලා තියේන්නේ. ඉතින් ඒකෙ අර එපා කරපු cultaral කෑල්ල හලල මේ වෙද්දි සාමාන්‍ය කෙනෙක්ට වුනත් High Tea එකකට වාඩි වෙන්න තරම් මිනිස්සු දියුණුයි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +33

      ඉතිහාසය ගැන දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ඈ.. අපි ඉතින් ගිහින් කාගෙන කාගෙන යනවා මිසක් ඔව්වා හොයන එකක්යැ. 🙈🙈😀😀❤️❤️😍😍❤️🙏🙏🙏

    • @Amsimplegirl
      @Amsimplegirl 2 ปีที่แล้ว

      Thank u for the information

    • @Amsimplegirl
      @Amsimplegirl 2 ปีที่แล้ว +3

      2750/=🤑

    • @lovelymom9841
      @lovelymom9841 2 ปีที่แล้ว +1

      Thank u

    • @niyumigimhani5707
      @niyumigimhani5707 2 ปีที่แล้ว

      Food is 9

  • @vimarsharashini6515
    @vimarsharashini6515 ปีที่แล้ว +13

    සිරාවටම අයියා පවු අනේ. කරන්න දෙයක් නෑ ඉතින් මාත් ඔහොම තමයි😌 ඔයාලා ඉතින් ඉවසන් ඉන්න අපේ සතුට ගැන හිතලා 😁❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +33

    අම්මෝ ඒ පැලටර් එක අපේ ගෙදර පස් දෙනාටම ඇති වගේ දැන් ඔය ගනන් වලට තියනවා ඇතිද තව එකක් හොටේල්ස් වලදි හයිටී අරන් තිබුනට ඔයනම් දැනගෙන හිටියෙ නෑ ඔය දෙන්නගෙන් මමනම් කෑම බීම ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ගොඩක් ස්තුතියි 👌💖💖තව ඕන 👍❣️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      මේක කරලා මාසෙකට වැඩියි. දැන්නම් ඇත්තටම මේ ගණන් එහෙම වෙනස්ද දන්නෙ නෑ

    • @udarasachinthaka4378
      @udarasachinthaka4378 ปีที่แล้ว

      Ekkenekutada a gana nethnm dennatamada

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +20

    High tea experience එක නම් මරු ඈ....🔥🔥🔥🔥🔥
    ආසාවේ බෑ 😋😋😋

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +14

    අද උදේත් කලින් ඔය ඉන්දියන් කඩේ ඉදන් කාපු වීඩියෝ එක බැලුවෙ ......
    මෙන්න රෑ බලද්දි එතනම අලුත් එකක් ❤......
    සුපිරි අක්කි 👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @rashfdo7745
    @rashfdo7745 2 ปีที่แล้ว +39

    අයියට නොදි කෑවා අක්කා 🤣🤣
    අක්කා එච්චර ඉල්ලුවා අයියා නොදී කෑවා..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      එකට එක. 🙈🙈😀😀

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +3

    ඇත්තටම දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා. අම්මෝ මරු ඉතින් කොහොමත් ඩබලම. දැන් ඉතින් ලන්කාවේ ඉන්දියන් ෆූඩ් නෙවෙයි. ඉන්දියාවේ ඉන්දියන් ෆූඩ් කාලම බලන්න පුලුවන් වෙන්නෙ ඇතිනේ. ඒ වීඩියෝ ටිකත් දාන්න 😍. කට කැඩෙනකල් කියන්න ඕනේ නෑ අපිනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ කලින්ම ❤😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ලබන සතියෙ ඉඳන් එක දිගට එන්නෙ ඉන්දියාවෙ වීඩියෝ සීරීස් එක. 😍❤️😍

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 2 ปีที่แล้ว

      @@MagicCompass අනේ ශෝක් අක්කේ..එහෙනම්..අපිට වීසා නැතුව ගන්න පුලුවන් රටවල් බොහොම පොඩ්ඩයිනේ තියෙන්නෙ..ඒ එකක් ඉන්දියාව..ඒ ගමනට යන වියදම් නවතින් තැන් සේරම මිල ගණන් සහ බුක් කර විදිය ඔක්කොම කියනවද ප්ලීස්

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +8

    එනකන් බලන් හිටියේ thank you for this video
    🤩🤩🤩❤️❤️❤️❤️❤️❤️ දෙන්නම ලස්සනයි අද 🔥🔥😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @lovelymom9841
    @lovelymom9841 2 ปีที่แล้ว +1

    වෙන මුකුත් නිසා නෙමෙයි ඔයාලගෙ වීඩියෝ බලද්දී මාරම මෝටිවේෂන් එකක්..💜️💜️🔥🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      මේ වචන මාරම හයියක්. ❤️😍❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක ඔයාලාගේ චැනල් එකෙන් කළ යුතුම එකක් 😍 තව high tea වීඩියෝ කිපයක් ගේන්නකෝ 😋 ජලෙබි කිවම මතක් වුනේ ලස්සන හින්දි චිත්‍රපටයක්.❤ දෙන්නම වැරදි කියන්නේ නැ, ඔයාලා දෙන්නත් අපි වගේම පෙරේතයි😁😋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @jayalakshmirathnayaka2321
    @jayalakshmirathnayaka2321 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම හරීම අපූරුයි.මම කැමතිම ජෝඩුව.තව තවත් මේ වගේ ලස්සන videos කරන්න ලැබේවා! ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว +1

    මාත් ඔයාලාගෙ වීඩියෝ සේරම වගේ බලනවා.ඒත් මං දැකපු නරක දෙයක් comment කරන්න හිතුනා...අයියාට නොදී තනියම කෑව එක ආතල් එකක් වෙන්න පුලුවන් ඒ අක්කාට.ඒත් ඒක හරිම කැතයි.හැමදේම බෙදාගෙන ජීවත් වෙනවා කියද්දි අනිත් කෙනා ඉල්ලනකල් ඉන්න ඕනෙ නෑ...මුලින්ම තේ එක හදලා අයියාට දුන්නා නම්....ඒක තනියම හදාගෙන මුලින්ම තමන් බොනවාට වඩා ලස්සනයි කියලා මං හිතනවා..ආදරේ බෙදාගද්දි පෙරේත කම් නොකර ඒ වගේ දේවල් වලටත් මුල් තැන දෙනවා නම් මීට වඩා ඔයාලාව අපේ හිත් වල රැදෙයි.මේක මගේ අදහස.

  • @sadiidonie4450
    @sadiidonie4450 2 ปีที่แล้ว +12

    කාලෙකින් දෙන්නව දැක්කම සතුටුයි. අක්කා brownie එක කද්දි අයියා කිව්ව ඒකට නම් ඇත්තටම දුක හිතුණා. අනේ පව් අක්කේ අයියට එහෙම කරන්න එපා. එයා ඔයා ඉල්ලුවම අයියත් ඔයාට තියනවානේ. ආදරෙයි දෙන්නාටම. පාළුවෙන් හිටියේ video නැතුව රටේ ප්‍රශ්නත් එක්ක හිතට සැනසීමක් මෙහෙම video බලන එක.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️

    • @manuthchehansa2356
      @manuthchehansa2356 2 ปีที่แล้ว +5

      ඔව් ඒ අක්කා නපුරු පාටයි 🙄

  • @wasanacanddy575
    @wasanacanddy575 2 ปีที่แล้ว +1

    Patta thanks ayye oya hema video ekaekama mkk hari deyak kiyla denawa.. podi deyak unth patta watinw ekaa.... bs dennta adarei hemadaamath.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sesathdeenuka4566
    @sesathdeenuka4566 2 ปีที่แล้ว +22

    අක්කා හොඳයි කීවත් වැරදි..
    අයියා හොඳයි කීවත් වැරදී..
    එබෑවින් නංගියේ,මල්ලියේ පවසමි දෙන්නම හොඳයි කියා.... 😅❤️💞😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      😀😀😀😍❤️❤️😍

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 2 ปีที่แล้ว +1

    Doubala maru .funny .very nice .ජයවේවා .Hamadama sathutin inna labewa .

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @nishakaushalya7127
    @nishakaushalya7127 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අපිට මේ දේවල් පෙන්නනවට..... හැමදාමත් ආසාවෙන් බලන්නේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @asjayasuriya5498
    @asjayasuriya5498 ปีที่แล้ว +1

    Harima vinodakami charithayak malli oya. Me video hariyata hina wewee balanne mama

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +2

    Wooooow e kema tika harima lassanai.ada video eka wenadata wada godak lassanai.akkath lassanai aiyath lassanai. Budusaranai dennatama.adarei.💗❤💜🤍💛💚💙💗🌝🌞🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +4

    උයාල කැමති නැද්ද මට ඔහොම කෑම වේලක් අරන් දෙන්න😅😅😅😅

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      'මම ආසයි ඔයාලා දෙන්නට මේ වගේ කෑම වේලක් අරන් දෙන්න' කියලා මේ කමෙන්ට් එක වෙනස් උනොත් හොඳ නැතෙයි? 🙈😀😀

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +4

    නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා ඔයලා දෙන්නා නිසා හැමදෙමකට සුබපතනවා ජයවේවා 💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 2 ปีที่แล้ว +1

    Woooow superb👍👍👍👍 nangi malli ada nam vlog 1 k.
    Kama lokayak..😋😋😋😋😋😋😋
    Ada dennama godak lassanai.
    Adarei godak hamadama sathutin inna..❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️😍

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +5

    අක්කිගෙ මුහුනට කරන සත්කාර ගැන video එකක් ඕනේ.....❤️❤️❤️

  • @shamilajayatunga
    @shamilajayatunga 2 ปีที่แล้ว +5

    වෙනස්ම අලුත්ම විදිහක High tea එකක්. ඔයාලට ගොඩක් තෑන්ක්ස් මේ වගේ දේවල් ගැන අපිට විස්තර ගේනවට.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @sachinthaniyasasmibandara2464
    @sachinthaniyasasmibandara2464 2 ปีที่แล้ว +1

    Camera shots 👌❤️ අදත් වීඩියෝ එක මරු😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @ma_ya_11
    @ma_ya_11 2 ปีที่แล้ว +7

    අයියේ.. ඔයාගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අපි අක්කට විරුද්දව අත උස්සනවා 😶 අක්කේ.. අයියගෙ කොටසත් ඔහොම කන්න එපා 🙂🙂 😁 පෙලේති.. 🤪🖤🖤🖤🖤 ඔය දෙන්න ශෝයි අප්පා.. 🪄😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අන්න ඒම තමා ඉන්නෝනේ... අසාධාරණය දුටු තැන නැගීසිටින්නෝනේ. 😀😀😀❤️😍❤️😍❤️

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว +3

    ඉල්ලුවත් දෙන්න එපා කරපු බලු වැඩේට අය්යේ...🤩🤩🤩🤩

  • @sashidhimanujanaa9080
    @sashidhimanujanaa9080 2 ปีที่แล้ว +1

    එනකම් බලන් හිටියේ තැන්කියු විඩියෝ එකට ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +1

    1st comment eka danna balan hitiye e unata beri una😭😭 lassanay oyala dennama parissamen adaren sathutin inna තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒකට කමක් නෑ. ආව එක වටිනවා ගොඩාක්. ❤️😍😍❤️

  • @Amsimplegirl
    @Amsimplegirl 2 ปีที่แล้ว +1

    Ayua nm harima nihathamani . Math ethtama high tea eke mean ek denan unae ne. Thank u eka kiyala dunnat

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හයි ටී වලට ලස්සන ඉතිහාසයකුත් තියෙනවා. ඔන්න ඒ ගැන දාලා තිබ්බ කමෙන්ට් එකක් අපි මේකේ උඩට pin කරලා තියෙනවා. 😍❤️😍

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 2 ปีที่แล้ว +3

    Badaginne baluwee bada ginna deguna theguna unaaaa

  • @diluchathurani427
    @diluchathurani427 2 ปีที่แล้ว +10

    අක්කා හොදයි කීවත් වැරදි..
    අයියා හොදයි කීවත් වැරදි..
    එබැවින්‌‌ නංගියේ මල්ලියේ පවසමි..
    දෙන්නම පෙරේතයි කියා...😅😅😅
    විහිලුවක් කරේ...ආදරෙයි දෙන්නටම පැලෙන්න....

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. 🙈😀😀
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Amsimplegirl
    @Amsimplegirl 2 ปีที่แล้ว +4

    both of u are absolutely enjoying the busy boaring life . Happy to see u like this . ❤️ best wishes for u

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Thanx a lot. 😍❤️😍

  • @prabodhaweerasekara6328
    @prabodhaweerasekara6328 2 ปีที่แล้ว +4

    This is so informative. Thank you both for this video❤️

  • @chathumini9832
    @chathumini9832 2 ปีที่แล้ว +1

    අයියෝ අයියේ මගෙ boy friend ගෙ නම අනුරුද්ධ ...දැන් අයියගෙ නම පුරුදු වෙලා මට නම් දෙකත් පැටලෙනවා😅😅...ටික වෙලාවක් කල්පනාව කරනවා හරි නම මොකක්ද කියලා ..ශෝක්ක් අනේ ඔය දෙන්නා..අක්කෙ ඔයත් නියමයි අෆ්ෆ❤️❤️❤️😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හප්පට සිරි. කොල්ලට මල පනියි ඈ වෙන වෙන නම් වලින් කතා කරලා. 🙈😃
      ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට 😍❤️😍

  • @dimanthamanoj7679
    @dimanthamanoj7679 2 ปีที่แล้ว +2

    පට්ට...♥️
    අක්කි වෙත = ඊයා හලෝ ඔයා පෙරේත වෙලා.... අර අහිංසකයගෙ එකත් එක්ක කෑවානේද....?🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ 🙈🙈🙈😀😀😀

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว

    Videos නැතුව පාලුවෙන් හිටියේ Thankyou Video එකක් දැන්මට 🤗🤗😍😍

  • @user-qs1ib6nc1d
    @user-qs1ib6nc1d หลายเดือนก่อน +1

    අයියා 1 අක්කා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dulanjisilva5641
    @dulanjisilva5641 2 ปีที่แล้ว +1

    නියමයි...❤️ දැක්කම යන්නම හිතුනා.. 2700ගානක් උනේ දෙන්නටමද? එක්කෙනෙක්ගෙ ගානද?

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දෙන්නගෙම ගාන.

    • @dulanjisilva5641
      @dulanjisilva5641 2 ปีที่แล้ว

      Thank u so much ❤️❤️❤️

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 2 ปีที่แล้ว +1

    අක්කි අයියා මම video එක බැලුවා 29 වෙනිදා උදේ පාන්දර මගේ උපන් දිනේ දවසේ video එක ලස්සනයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... සුභම සුභ උපන්දිනයක් වේවා!!! 😍😍❤️❤️😍😍

    • @thinariedurisinha7062
      @thinariedurisinha7062 2 ปีที่แล้ว

      Thank you දෙන්නටම 😍😍

  • @Donwaruna1996
    @Donwaruna1996 2 ปีที่แล้ว +1

    Oyala denna lassanata wede karan yanwa niyamai jayen jayama wëwa
    Oya high tea eke price kiwwe nenw

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි.
      වීඩියෝ එකේම ප්‍රයිස් එක කිව්වා. හැබැයි දැන්නම් ඊට වැඩි ඇති.

  • @user-nisansala
    @user-nisansala 2 ปีที่แล้ว

    Akki hodatama karagena avith aiyage kotasa kawane😲🤗habai patta ah.niyamai.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈😀😀😍❤️😍

  • @bandaradananjani4368
    @bandaradananjani4368 2 ปีที่แล้ว +1

    Wooow, superb අයියේ,ඔය pallet එකට කීයක් වියදම් උනාද?

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      වීඩියෝ එකේම ගාන කියනවනෙ

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +2

    Aiye ගලදාරි hotel ek high tea buffet eke vdo ekk krnnko plzz

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඉස්සරහට කරමු අනිවාර්‍යයෙන්ම. 😍❤️😍

  • @tharindunawod9000
    @tharindunawod9000 2 ปีที่แล้ว

    oya dennage videos maru hina yanwa baladdi.....🤣 ❤meka balala apith giya highly recommended!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +9

    Wooow ඒ Indian platter එකනම්...
    😋❤️❤️❤️😋

  • @leelpushpakumara8263
    @leelpushpakumara8263 ปีที่แล้ว

    ඔය දෙන්නා මේ වැඩසටහන් ලස්සනට කරනවා නොදන්න දෙවල් කියලා දෙනවා සුභ පතනවා
    දැන් කැම කලා ඉතුරු වුනොත් තව කන්න බැරි නම් එවා ගෙදර අරන් යන්න දෙන්නේ නැද්ද?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      එහෙම ප්‍රශ්ණයක් නෑ.. ඉතුරු උනොත් අරන් යන්න පුලුවන්.
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට ❤😍❤

  • @srilankantiktokyoutubevide9395
    @srilankantiktokyoutubevide9395 2 ปีที่แล้ว +1

    මාර කෑම ගොඩක් අපේ පවුලටම ඇති ඕක අනිවාර්යෙන්ම තැනට ගිහිල්ලා ඕව ට්‍රයි කරනවා තෑන්ක්යූ එහෙනම් ඔය තැන් පෙන්නනවද එහෙනම් ආතල් එකේ ම ජය වේවා අක්කේ අයියේ ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sumudunianushika4730
    @sumudunianushika4730 2 ปีที่แล้ว +1

    Yummy ...ඉන්දියන් කෑම සුපිරියි අයියා අක්කි ...🍕,🍥🍩🍰🥧

  • @hasiihasiii1329
    @hasiihasiii1329 2 ปีที่แล้ว

    Ayyai akkai hoda teacher kenek a kiyanne lassanata oluwata yanna kiyala denawa okkoma video balannawa akkiyo....harima lassanai 😘😘💖💖💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @DuniAndGarden
    @DuniAndGarden 2 ปีที่แล้ว +2

    ගොඩ දවසකින් දාලා විඩියෝ එකක්. අම්මෝ අක්කී අයියා ඒ කෑම දකිද්දි කන්නමයි හිතෙන්නේ🥺 අනේ අක්කි ඒක ඉල්ලපු විදිය🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව් අනේ. අපිටත් ආයෙ බලද්දි දැන් තිබ්බනම් කියලා හිතෙනවා. 😍😍

    • @DuniAndGarden
      @DuniAndGarden 2 ปีที่แล้ว

      @@MagicCompass apoiii😁 akkitai aiyatainm kochara kawath madine. Anee matath knna ona🥺

  • @luvromi
    @luvromi 2 ปีที่แล้ว

    Keeer eke thibbe Noodles wage unata noodles newei.. ekata kiyanne vermicelli kiyala.. Falooda walatath danawa 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආ... ඔව්මයි නේද? ෆලූඩා වලටත් දානවනෙ. දැන් ඒක මතක් උනේ.

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว +5

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ෂා.. නියමයි නේ.. ආසාවෙන් හිටපු වීඩියෝ එකක්..🤩🤩 ඒ Platter එක නම් සුපිරි 🤩🤩 මේ දවස් වල ඉන්දියාවේ දේවල්ම තමයි දෙන්නා අරං එන්නෙ..😍😍😍 ඒවා කද්දි නම් කටට කෙලත් ඉනුවා 😍❤️🔥😋😋😋👌👌 රස පාටයි 🤤🤤❤️🤩❤️ කූර බඩේ ඇනවලා 😅😅😅🤣🤣🤣 හයි ටී නෙමෙයි හැලිච්ච ටී 😅🤣🤣 අම්බෝ අයියා 😅🤣 ඇයි මං පිබින්නෙ අහනවා 🤣🤣🤣 අක්කා.. මට තෙරෙන්නෙත් නෑ ලූ..🤣😅 අක්කා හොදයි කීවත් වැරදි අයියා හොදයි කීවත් වැරදි 🤣🤣🤣 වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️ අන්තිම ටික..👌🤩🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ලංකාවෙ කරපු ඉන්දියන් කෑම වීඩියෝ එකෙන් පස්සෙ ඊලඟට එක දිගට ඉන්දියාවෙ කරපු ඉන්දියන් කෑම වීඩියෝ සෙට් එකක්ම එන්න නියමිත වෙලා තියෙන්නෙ. තව මාස දෙකක් විතර යනකම් ඉන්දියාවම තමා. හෙ හේ..
      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍😍❤️

  • @heshanhansana4104
    @heshanhansana4104 2 ปีที่แล้ว +2

    Patta akke aiye dennama sathutin inna hamadama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🐒

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @hash_fernan
    @hash_fernan 2 ปีที่แล้ว

    ඒක දැකලා බඩගින්නකුත් ආවා.😍 පට්ට පට පට

  • @cleviya3130
    @cleviya3130 2 ปีที่แล้ว +3

    E wagema ayeth thawa buffet video ekak one ❤️

  • @chethanapiyumi638
    @chethanapiyumi638 2 ปีที่แล้ว

    Adarayai akki ayiye asawen hitiye video ekak danakam 🤗🤗😘😘😍😍 niyamayi hode🤗🤗 video eka . කුචී බුචී love you 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @malifdo3100
    @malifdo3100 ปีที่แล้ว +1

    Ekath narakama na🤩🤩ne hari shook🥰🥰

  • @madhusrimali7482
    @madhusrimali7482 2 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි ♥️♥️ ආදරේයි ඔයාලා දෙන්නට ♥️♥️💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් 😍❤️

  • @ravindulakshan5027
    @ravindulakshan5027 ปีที่แล้ว +1

    අනේ ඉක්මනටම චැලේන්ජ් වීඩියෝ එකක් දෙන්නකො ☹️☹️☹️

  • @kushanikarunarathna9086
    @kushanikarunarathna9086 2 ปีที่แล้ว

    Thank you, for this information,, how much is this platter

  • @isuriambepitiya3553
    @isuriambepitiya3553 2 ปีที่แล้ว

    Ane katata kelath enwa appa....dakala hari as pinwa gatta🤤adarei dennatama♥️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @isharachamindi3833
    @isharachamindi3833 2 ปีที่แล้ว +1

    Aneee shook..😍😍.. oyla dennth shook..😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️😍😍

  • @coconuttreeclimbingtoolssr784
    @coconuttreeclimbingtoolssr784 2 ปีที่แล้ว +1

    Akka hari narekai aiyate නොදී kavane. Kama tikenam maru vage🥰😶

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว

    ඔයාලගේ වීඩීයෝවලට ඇබ්බැහි වෙලා දැන්නම් 🥺💖

  • @thilankasandumini3793
    @thilankasandumini3793 2 ปีที่แล้ว +1

    Niyamai akke kama tikanam maru wage api athal eke imu

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @sandunifernando531
    @sandunifernando531 2 ปีที่แล้ว +5

    High tea අදමයි ඇහුවේ ඇත්තටම. 😊
    Love you both 🥰 stay safe & happy

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nathashashamodani6042
    @nathashashamodani6042 ปีที่แล้ว

    Akki negambo vala amagi aria kiyala hotel ekaka high tea buffet ekk thiyenava gihin visthara iiyannoo

  • @pxbaba5920
    @pxbaba5920 2 ปีที่แล้ว

    Akka gee idiripath keerima nam supiri
    Lassana voice ekak😍🤩

  • @kumudumaliprasangani483
    @kumudumaliprasangani483 2 ปีที่แล้ว +2

    මම අද ඔයාගේ විඩියෝ එක බැලුවේ

  • @isharapathirana7726
    @isharapathirana7726 2 ปีที่แล้ว +2

    Buffe vedio thawa ona akki.......

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️😍❤️😍

  • @sudugunasekara2469
    @sudugunasekara2469 2 ปีที่แล้ว +2

    Akke akkage nangith eka challge ekak karannoko pleasa💞💞💞💞

  • @udshehan4794
    @udshehan4794 8 หลายเดือนก่อน

    ඒකට නම් මට හිනා ගියා - 17:05 😂😂😂

  • @yashobhabartholameuz2784
    @yashobhabartholameuz2784 2 ปีที่แล้ว

    High tea kiynne mokda kiyala ada thmi danagtte 🥺 Thank you ayya & akka ❤️ Adarei ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว

    Ade eka marune indian high tea maru math try karannona maru ada video ekath hodee 🤗🤗🤗❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @chamo8282
    @chamo8282 2 ปีที่แล้ว +3

    මේ place එකෙම high tea bufe ekath ikmnaninma onii😁❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      මේ තැන තියෙන්නෙ මේ ප්ලැටර් එක විතරයි.

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤
    හිත් ඇදීල ගියා ඒකටනම් 👍👌

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 ปีที่แล้ว +3

    මටත් හැබැයි අයියට හිතුන දේම හිතුනා අනේ..අක්කා රස කර කර චීස් බෝල් එක කනකොට අනිවාර්යයෙන්ම ඊලඟ එකටත් වැඩේ දෙයිම කියලා...😅😅

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.... ඒ කියන්නෙ ඔයාටත් දැන් තේරෙනවා අක්කා ගැන. 😃😃😃😃

  • @funitysteps6811
    @funitysteps6811 2 ปีที่แล้ว +1

    Galadari hotel eke high tea ekkui lunch buffee eka ganai video ekk krnko

  • @sherinnawodya6858
    @sherinnawodya6858 2 ปีที่แล้ว +1

    api kawadawat dekala neti kema jati godak dekka asawen balanawa vidiyo

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @enurih704
    @enurih704 2 ปีที่แล้ว +1

    Meet and Greet ekak krmuda akke and aiye? 😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මේ කලබල ඉවර උන ගමන් කරමු ❤️😍

  • @tilakshidodamgoda3228
    @tilakshidodamgoda3228 2 ปีที่แล้ว +2

    හරිම ෂෝක් ආදරෙයි දෙන්නටම ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +1

    15:04 ලයිට් කපන වෙලාවට තමා හයි ටී බොන්න ඕන...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගෙදරදිනම් ඒ වැඩේ කරන්න බෑ. කරන්ට් නැතුව වතුර රත් කරන්න විදියකුත් නෑ. තේ බිව්වම පට්ට දාඩියයි. ෆෑන් එකක් දාගන්න විදියකුත් නෑ. 😀😀

  • @dilrukshisilva4542
    @dilrukshisilva4542 ปีที่แล้ว

    Ane chamari akkalath ekka vidoe ekak danna kuchi oyala ලස්සනට karanna akkiyo

  • @sasanidilharawickramasingh4341
    @sasanidilharawickramasingh4341 2 ปีที่แล้ว

    මේ දෙන්නා තාලි ෆුඩ් එකක් ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @madusinghapura5144
    @madusinghapura5144 6 หลายเดือนก่อน

    ඒක දැක්කම බඩත් පිරුන 😊

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hesh3687
    @hesh3687 2 ปีที่แล้ว +1

    Negombo Grandeeza Hotel high tea buffet is the BEST 👍🏼😊
    👉🏻 MUST TRY 👈🏻

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ලිස්ට් එකට දාගත්තා. ❤️😍

  • @mr.shenky
    @mr.shenky 2 ปีที่แล้ว +2

    අර බතලි ගිලිනවනෙ අයියට නොදි 😏😂❤️🔥

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... 🙈🙈😀😀

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +1

    ගලදාරි hotel eke high tea eke vdo ekk onee

  • @anuradhahanduwala3741
    @anuradhahanduwala3741 2 ปีที่แล้ว

    ada video ekath superma super .adrei hamadamath oya dennatama ❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @erangasiriwardhana7096
    @erangasiriwardhana7096 2 ปีที่แล้ว +1

    Maru akki mn oyat kemathi godk yashi akki

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว

    Ikmanata India wala vedio tika denna. God bless you Akki and aiya. Love you

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      මෙතනින් ඉස්සරහට එන්නෙ ඒ ටික. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @prageethfernando6460
    @prageethfernando6460 ปีที่แล้ว

    ඇන්ටිත් මාර කෑමක් කන්නේ නේ..🤑 තවත් තඩි වෙයි..😂 මේ අයියත් අරින්නේ නෑ කනව කෑමක් ලොවෙත් නැති වෙන්න .මටත් ගිහිං try කරන්න හිතෙනව.අනිවාර්යයෙන් ම යනව.මේ අයියටයි,ඇන්ටි ටයි ජයවේවා !!!

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +1

    Niyamai akki and aiya ada vedio eka niyamai

  • @hadikitchen4446
    @hadikitchen4446 2 ปีที่แล้ว +2

    Akki ketha වැඩක් kara .ayyage brwoni eka kewa

  • @isankasathsarani2182
    @isankasathsarani2182 2 ปีที่แล้ว

    කැම කොතනද අයියායි අක්කයි එතන .මරු මරු දේන්නා ආදරෙයි .... අහස තරම්😁😁😁😁😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 2 ปีที่แล้ว +1

    දැන් අක්කට නොදී කෑවා අයියා හයීයෝ මරු ඩබල මේ දෙන්නා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈😀😀😍😍❤️❤️

  • @dimuthurukmal962
    @dimuthurukmal962 2 ปีที่แล้ว

    Oyala denna maru ane 😍 man godak asai oyalata ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍

  • @nhans20
    @nhans20 2 ปีที่แล้ว +7

    අයියට නොදී කෑවා අක්කා 😁😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈🙈😀😀😀