Ruwan Ambara By Rupa Indumathi & Jayathissa Hettiarachchi With Rajantha Miyesiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Ruwan Ambara By Rupa Indumathi & Jayathissa Hettiarachchi With Rajantha Miyesiya

ความคิดเห็น • 10

  • @nissansalanawarathne7398
    @nissansalanawarathne7398 2 ปีที่แล้ว +7

    රැවන් අඹර සෙමර සලන
වලා පෙල ගැසේ....
ආදරයේ මැණික් තොරන්
දෑස මුන ගැසේ....
නිමල් මධුර මිහිර මවන
සොදුරැ ජීවිතේ...
කමල් සිහින මවා ගෙනෙයි
අමර තුසීතේ....

ගගුලැල්ලේ රළින් රළට
පෙණ පිඩු නැගුනා.....
නෙළුම් විලේ මලින් මලට
සුවද පැතිරැනා....
ගගුලැල්ලේ රළින් රළට
පෙණ පිඩු නැගුනා.....
නෙළුම් විලේ මලින් මලට
සුවද පැතිරැනා....

ආදර ලෝකේ.... නෑ දුක සෝකේ...
ආදර ලෝකේ.... නෑ දුක සෝකේ...
    
ලාපත් සිඹ සිඹ සීතල
නල රැල් ඇදුනා....
සදා ආදරේ සිහිලැල්
රන්සළු එතුනා....
ලාපත් සිඹ සිඹ සීතල
නල රැල් ඇදුනා....
සදා ආදරේ සිහිලැල්
රන්සළු එතුනා....

ආදර ලෝකේ... නෑ දුක සෝකේ...
ආදර ලෝකේ.... නෑ දුක සෝකේ...

රැවන් අඹර සෙමර සලන
වලා පෙල ගැසේ....
ආදරයේ මැණික් පහන්
දෑස මුන ගැසේ....
නිමල් මධුර මිහිර මවන
සොදුරැ ජීවිතේ...
කමල් සිහින මවා ගෙනෙයි
අමර තුසීතේ....

ආදර ලෝකේ.... නෑ දුක සෝකේ...
ආදර ලෝකේ.... නෑ දුක සෝකේ...

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +3

    ලස්සනයි,කොච්චර ඇහුවත් එපා වෙන්නැති පැරනි ගීත👍👍❤️❤️❤️❤️🙏🙏

  • @CharlaineWilliams-j2c
    @CharlaineWilliams-j2c 4 วันที่ผ่านมา

    Oh what a lovely voice

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 หลายเดือนก่อน

    I Think This is the Original
    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @dasanayakeddp6252
    @dasanayakeddp6252 10 วันที่ผ่านมา

    Such a nice song

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 9 หลายเดือนก่อน

    💗💗💗Aaadara looke 💗💓💓
    💗💗Wasanaweva matiniyani 💗💗💓💗💓💗💓💗💓💗💓💗💓💗💓
    💗💗Adaraniya UPUL matiduni
    Oba samatatma WASAAWANTA
    Kalayak udaweva .💗💓💓💓💗💗

  • @RanjithRanjith-cb6ju
    @RanjithRanjith-cb6ju 5 หลายเดือนก่อน

    Beautiful song 🎵❤😍💕♥💖

  • @madusamarathunga4419
    @madusamarathunga4419 3 ปีที่แล้ว +7

    Nice song

  • @palithadissanayaka8759
    @palithadissanayaka8759 ปีที่แล้ว +2

    සුපිරි