​සත්බුදුවරුන්ගේ වංශ කතාව | උඳුවප් පොහොය ධර්ම දේශනාව | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #WelimadaSaddaSeelaThero #DarmaDeshana #ShraddhaTV
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 412

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 2 ปีที่แล้ว +14

    මේ විශ්වයේ පහළ වූ සියලු ම බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ... මා සරණ ගිය ලොවුතුරා සම්මා සම්බුදු වු ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසූහාර දහසක් ධර්මස්කන්ධය මනාව දේශනා කරන , පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ... ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....

    • @prasannaweerabahu924
      @prasannaweerabahu924 2 ปีที่แล้ว

      @@r.a.lilaniranasingha4184 තෙරුවන් සරණයි ...

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. ඉතාමත් සුන්දර දේශනාවක්..උදුවප් පෝය දා දේශනාව..අතීත බුදු වරුන්ගේ...ගුණ වර්ණනාව.. සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු...

  • @samanwickramasinghe235
    @samanwickramasinghe235 2 ปีที่แล้ว +18

    මොනතරම් නම් මිහිරි වචනද. වැලිමඩ හාමුදුරුවන් වහන්සේටත් මේ පිං අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.

  • @madushankamadushanka6874
    @madushankamadushanka6874 2 ปีที่แล้ว +8

    පින්වත් අපගේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +34

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු !!!

  • @Million.Subscriber
    @Million.Subscriber 2 ปีที่แล้ว +17

    හරිම ආශ්චර්යමත් සදහම් දේශනාවක්

  • @Abcd773___
    @Abcd773___ 2 ปีที่แล้ว +26

    ගොඩක් පින් ස්වාමින් වහන්සේට ❤️🙏

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 ปีที่แล้ว +15

    නමස්කාර වේවා තුනුරුවනට.. සැමදා තිසරණ සරණ යමී.. 🙏🏻🙏🏻🙏🏻

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +18

    පින්වත් සද්දාසීල ස්වමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @theruniweranga3913
    @theruniweranga3913 2 ปีที่แล้ว +13

    🙏🙏🙏මිහිරි ලෙස උතුම් දර්මය අපට දේසනා කරන ඔබ වහන්සේ උතුම් නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +28

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @educationpalas8643
    @educationpalas8643 2 ปีที่แล้ว +7

    නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු සරණ යමි...
    නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි.....
    නමස්කාර වේවා සඝ රැවනට සැමදා මහාසඝ සරණ යමි.....
    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි.....🙏

  • @lochanahewagamage5975
    @lochanahewagamage5975 2 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏🌼🌸🌸🌸🌸🌸🌼💮💮💮සාදු සාධූ සාධූ ..

  • @kumaragepri3483
    @kumaragepri3483 2 ปีที่แล้ว +27

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 පින්වත් ස්වාමින් වහන්ස මා පලමු වතාවටයි මෙවන් ධර්ම දේශණාවක් ශ්‍රවණය කලේ, හරිම පුදුමයි, හරිම ආශ්චර්යයි, ධර්ම දේශණාව දේශනා කල "සද්ධාසීල" ස්වාමින් වහන්සේට ලොකු ස්වාමින් වහන්සේට සියළු ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @rajeenanayakkara9554
    @rajeenanayakkara9554 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු
    🙏🙏🙏

  • @sanuga7789
    @sanuga7789 2 ปีที่แล้ว +13

    කල්ප 91 කට පෙර වැඩසිටි විපස්සි බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

    • @gamagepradeep2004
      @gamagepradeep2004 10 หลายเดือนก่อน +1

      Sadu sadu sadu අනුමොදන් වේවා

  • @nimalchamila5698
    @nimalchamila5698 2 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි! පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා! සාදු.🙏සාදු.🙏 සාදු.🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 2 ปีที่แล้ว +1

      සඳහම් ඇස් ඇති සොඳුරු සිරිය ඇති විපස්සී බුදුරජාණන් හට නමස්කාර වේවා

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 2 ปีที่แล้ว +1

      ලොවෙහි සියලු දුක් මැනවින් දුරුවන මේ සිරි සදහම් පවසා වදහළ යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරිය ඇති ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිදුන් හට නමස්කාර වේවා

  • @kalpagimhan569
    @kalpagimhan569 2 ปีที่แล้ว +44

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .....

  • @dileemanishani9139
    @dileemanishani9139 2 ปีที่แล้ว +62

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!

  • @srilanka2675
    @srilanka2675 2 ปีที่แล้ว +40

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි සුව අත් වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු මේ පින සසර දුකින් නිදහස් වෙන්නම හේතු වේවා !!!

    • @ChanakaNiroshan-ov2cl
      @ChanakaNiroshan-ov2cl ปีที่แล้ว

      පින්වත් ස්වාමින් වහන්සේ . තෙරුවණ් සරණයි ❤

    • @user-cx1nw6jh6c
      @user-cx1nw6jh6c 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 2 ปีที่แล้ว +8

    පින්වත් ලොකු ස්වමින්වහන්සේ අැතුලු සියලු ස්වමින්වහන්සේලාට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +6

    සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    නමෝ බුද්ධාය ! 🙏
    වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏💐
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
    කෝටි කෝටි වාරයක් අප උතුම් පින් අප ලොකු ස්වාමීන් වහන්සේට ,සියලුම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා ! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට ඉතාමත් ආසාවෙන් මගබලා මා සිටියේ සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා මෙන් අන් සැමත් පින්වන්තයි.උතුම් ශ්‍රී සද්ධර්මය හතුරන් මිතුරන් අන් සැමට ස්‍රවනය වේවා ! සාදු !!!🙏🙏🙏
    ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ස්‍රවනය කරන්නට වාසනාව ලැබේවා ! 💐💐💐
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!🙏🙏🙏 සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    ලෝකවාසි සියලුම දෙනාට උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ! උතුම් තිසරණ සරණයි ! නමෝ බුද්ධාය !

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු....

  • @chanupasenjith7342
    @chanupasenjith7342 2 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ❇️
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සත් බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !
    අපගේ පින්වත් ගුරු දෙවිඳුන් ද , පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේද නිදුක් නීරෝගී වේවා... තෙරුවන් සරණයි ...
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anooshalakshitha1341
    @anooshalakshitha1341 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු සියලු දෙනාටම ධර්මය අවබොද වෙවා

  • @jayanthiweerasinghe8220
    @jayanthiweerasinghe8220 2 ปีที่แล้ว +22

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් පින්වත් සියලුම ස්වමින්වහන්සේලටත් මාගේ නමස්කරය වේවා!

  • @nilukaniluka8840
    @nilukaniluka8840 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ නිවන් දකිත්වා...

  • @mudithsports6762
    @mudithsports6762 2 ปีที่แล้ว +2

    බුදු රජාණන් වහන්සේ ට අපගෙ නමස්කාර ය වෙවා🙏🙏🙏🌺🌺🌺🌺🏵️🌺🌹💐💮🌼

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +11

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් 🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා.

  • @sampathqs
    @sampathqs 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 සාදු සාදු සාදු මේ පින සසර දුකින් නිදහස් වෙන්නම හේතු වේවා !!!

  • @nilashiperera7849
    @nilashiperera7849 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ....පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා ...පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷

  • @nimansha31
    @nimansha31 ปีที่แล้ว +6

    බන අහන්න ආසම ස්වාමින්වහන්සේ නමක් ♥️🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් සුවාමින්වාහාන්සෙට නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා චිරාත් කාලයක් සසුන් කෙත බබළන ත්වා

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 ปีที่แล้ว +18

    අති උතුම් සත් බුදුරජාණන් වහන්සේලා දේශනා කල සත්ධර්මය ශ්‍රවනය කළ පිනෙන් අප සියළු දෙනාටම නිර්මල නිවන් පුරයේ දොරටු විවර වේවා 🙏🏻🙏🏻

  • @kalpagimhan569
    @kalpagimhan569 2 ปีที่แล้ว +18

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @nadikalasanthi8061
    @nadikalasanthi8061 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +4

    ධර්ම දේශනාව වෙනම දෙනකම් බලාගෙන හිටියෙ සාදු!!සාදු!!සාදු!!

  • @malanikuwait9871
    @malanikuwait9871 2 ปีที่แล้ว +9

    Me pin balayen mage demawpiya dedenata niwan sepa lebewa 🙏🙏🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +2

    ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +39

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා .... නමෝ බුද්ධාය....🙏🙏🙏🙏

  • @kawshalyaabesingha8837
    @kawshalyaabesingha8837 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!!!..නමෝ බුද්ධාය...ඔබ වහන්සේටත් ගුරු හාමුදුරුවන්ටත් නමස්කාර වේවා!!!🙏🙏🙏

  • @malanikuwait9871
    @malanikuwait9871 2 ปีที่แล้ว +9

    Me pin balayen mage puthatath mage mahatha deerga ausa lebewa 🙏🙏🙏🙏🙏

  • @nilukaniluka8840
    @nilukaniluka8840 2 ปีที่แล้ว +25

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුසද ලැබෙිවා... තෙරුවන් සරණයි🙏🙏🙏

  • @shahinikularathne3787
    @shahinikularathne3787 2 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu Pin sidu wewa!!!

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne518 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය.. 🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +25

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @danuweerasinghe173
    @danuweerasinghe173 2 ปีที่แล้ว +4

    පින්වත් ධර්ම දේශකයන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම සැලසේවා .... මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ සාදු සාදු සාදු !!!!!

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +2

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස දවසෛන් දවස පින් පාටයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල උතුම් බුදුදහම අපට දායාද කල පින්වත් අපගේ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු ඒවගේම මේ උතුම් ධර්ම අපට අහන්න ලැබුනෙ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ඒවගේම මේ උතුම් දහම් මාවතට මාව යොමු උනේ අපගේ පින්වත් අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේ දේශනා කල මිලිදු රාජ ප්‍රස්නය උතුම් ධර්ම දේශනා අහල ඒ උතුම් මාවතට මාව යොමුකල මාගේ පින්වත් ලොකු පුතාට ඔබ අප සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය
    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nipusath572
    @nipusath572 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සද්දාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!
    🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏

  • @malanikuwait9871
    @malanikuwait9871 2 ปีที่แล้ว +5

    Pinwath suwamin wahanseta deerga ausa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maleeshanimali7960
    @maleeshanimali7960 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...!!!

  • @user-vg3yr6iu1b
    @user-vg3yr6iu1b 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    සත් බුදුරජාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @teklaprabashini4648
    @teklaprabashini4648 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තේරුවන් සරණයි

  • @sisirakumara6130
    @sisirakumara6130 2 ปีที่แล้ว +1

    අපගේ ලොව්තුරා සම්මා සම්බුදු වරුන්ගේ ගුණ බලයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹💐🌼🌺🌼🌼ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🌺

  • @sisirakumara6130
    @sisirakumara6130 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ වෙවා ඔබ වහන්සේ අපගේ ලොව්තුරා සම්මා සම්බුදු වරුන්ගේ ගුණ කද දෙශනා කිරීමට තව තවත් පුණ්‍ය ශක්තිය ලැබෙනවා🙏🙏🙏🌺🌹💐🌼🌼🌼🌼🌼

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 2 ปีที่แล้ว +2

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු...!!!🙏🙏🙏☸️☸️☸️

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +6

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා දීර්ඝායු ලබත්වා.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 10 หลายเดือนก่อน

      Shirani
      Kohomada oyata Yalu wa eten

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
    ගොඩාක් සතුටුයි.
    ඔබ වහන්සේ.ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @sriyanimngalika5818
    @sriyanimngalika5818 2 ปีที่แล้ว +1

    නමෝ බුද්දාය සියළුම සත්වයෙ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @sakunthaladissanayaka3603
    @sakunthaladissanayaka3603 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත්, පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේටත් නමස්කාර වේවා !!! නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා !!!

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස නිදුක් වේවා 🙏නීරෝගී වේවා 🙏සුවපත් වේවා 🙏දීර්ගායුෂ ලැබේවා 🙏ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරීමට ස්වාමින්වහන්සේට තව තවත් ශක්තිය සහ ධෛර්ය ලැබේවා 🙏🌼මෙම බණ පදය අසන සියලු දෙනා යහ මගට පැමිනෙත්වා🙏යහ මගේම ගමන් කරත්වා 🙏🌼සාදු සාදු සාදු 🙏🌼🌼🌼

  • @rachelstar4609
    @rachelstar4609 2 ปีที่แล้ว +3

    නමෝඛුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටමාගේනමස්කාරයවොව දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya2648 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායුශ වේවා නමස්කාර වේවා නීරෝගී වේවා

  • @yasmirajapaksha2677
    @yasmirajapaksha2677 2 ปีที่แล้ว +1

    නිවන්🌹💐💐🌹🌹🌹🌷🌷 දකිනතුරු සසර සැරිසරනතාක්කල් ධර්මයෙහි 💎💎💎💎හැසිරෙන්න සිත නැමේවාාා🌟🌟🌟🌷🌷🌷 සිත දමනය වේවාාාා🙏🙏🙏🙏🙏

  • @karunathilakakarunathilaka6356
    @karunathilakakarunathilaka6356 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේගේ දේසනා ශෛලය මහා ආශ්චර්යයි

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +5

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @nuwanmanohara8712
    @nuwanmanohara8712 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා !

  • @sandunwimukthi7119
    @sandunwimukthi7119 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු .............❤🙏❤

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +1

    🌼🙏🌼සාදු 🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා.

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🌼🙏🙏🙏🌼🌼

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +1

    🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷ගෞරවනිය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷

  • @nirmaladamayanthi5725
    @nirmaladamayanthi5725 2 ปีที่แล้ว +4

    Oba wahansetath budu saranai!!!

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +7

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-qz7uc2me8b
    @user-qz7uc2me8b 2 ปีที่แล้ว +3

    සාදු
    සාදු සාදු 😀

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +1

    පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 එසේම අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏 🙏 සත්පුරුෂ ආශ්‍රය පමනක් ම ලැබේ වා

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින් නිදුක් නිරොගිමත්වෙවා 🙏🙏🙏

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 ปีที่แล้ว +1

    සාදු සාදු. පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @madhurajayasanka5801
    @madhurajayasanka5801 2 ปีที่แล้ว +3

    සාදු ... සාදු ... සාදු ...🙏🙏🙏

  • @hashininimeshika1752
    @hashininimeshika1752 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු .......

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +1

    සාධු ..සාධු ..සාධු ...
    ඒ භාග්‍යවත් අරහත් වූ සත්බුදුරජාණන් වහන්සේලට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ...
    සාධු ...සාධු ..සාධු ....
    අප සරණ ගිය අපගේ ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..
    සාධු ...සාධු ..සාධු ....
    උතුම් දහම් දේශනය කළ පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අවසරයි වැළිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ...
    උතුම් දහම් දේශනය ඇසූ පින පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට අනුමෝදන් වෙත්වා ...
    සාධු ...සාධු ...සාධු ...
    පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගී වේවා ...
    චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ...
    සාධු ...සාධු ...සාධු ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..සාධු ..සාධු ..සාධු ..
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් දෙමාපියන් ඇතුළු සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..
    සාධු ...සාධු ..සාධු ..
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 2 หลายเดือนก่อน

    අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @manjulasarath6702
    @manjulasarath6702 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්ස ❤️🙏

  • @malaniranaweera3542
    @malaniranaweera3542 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ම⁣ගෙ නමස්කාර වෙවා වෙවා වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @ruchirajayasinghe3805
    @ruchirajayasinghe3805 2 ปีที่แล้ว +1

    පිංවත් ලොකු ස්වාමින්වහන්සෙද දෙෂකයානන් වහන්සේ ටද නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබ නිවනින් සැනසිම ලබත්වා සාදු සාදු සාදු

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @sangeethmadushan7679
    @sangeethmadushan7679 2 ปีที่แล้ว +1

    සත් බුදුරජාණන්වහන්සේලාට මාගේ නමස්කාරය වෙත්වා .

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 ปีที่แล้ว +2

    🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺mama cyprus buqu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +1

    සත් බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා !
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !

  • @mmds7107
    @mmds7107 2 ปีที่แล้ว +1

    මෙතෙක් ලොව පහළ වූවා වූ ද අනාගතයේ ලොව පහළ වන්නාවූ ද සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු

  • @yasisurusandeep5645
    @yasisurusandeep5645 2 ปีที่แล้ว +1

    ධර්ම දානයේ ආනිසංස මහිමෙන් සියලු ලෝකවාසී බෞද්ධ ප්‍රජාව හට උතුම් නිර්වානයට මංපෙත් විවර වීමට හේතු වේවා...🙏🙏🙏🌼🌼🌼නමෝ බුද්ධාය 🌼🌼🌼