Damaged skin එක recover කරගත්තේ මෙහෙමයි - Part 01 | Acne skin |Recover journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • ------------------------------
    Daylight by Spiring / user-57630131
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/3IWNOeA
    Music promoted by Audio Library • Daylight - Spiring (No...
    ------------------------------

ความคิดเห็น • 444

  • @sakud.dharmakeerthi.2897
    @sakud.dharmakeerthi.2897 ปีที่แล้ว +34

    අම්මෝ ඇති යන්තම්... ඔය වගේ ඩැමේජ් ස්කින් එකක් මුල ඉදල රිකවර් කර ගන්න වීඩියෝ එකක් අත්දැකීම් එක්ක ලස්සන වෙලා ප්‍රතිඵල පේන කෙනෙක්ගෙන් දැනගන්න බලාගෙන හිටියේ .... ඇත්තටම ඔයාට ගොඩාක් පින් නංගී මේ වගේ වීඩියෝ ටික ගේන්න හිතුවට...

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 ปีที่แล้ว +21

    හරිම වටින පැහැදිලිකිරීමක් . මේ ප්‍රශ්නයෙන් පීඩා විදින වෙලාවෙම මේ වීඩියෝ එක දැක්ක නිසා මං සතුටින්.
    තැන්ක්ස් ❤

    • @LalJayasekara-zb7zj
      @LalJayasekara-zb7zj 7 หลายเดือนก่อน

      Ow atta🥺♥️

    • @ZayanaFaris
      @ZayanaFaris 3 หลายเดือนก่อน

      Oyage es water kaluwelama ne. Oya monawada use kale

  • @gihanianushka2865
    @gihanianushka2865 ปีที่แล้ว +4

    Part 2 video ekath ikmanat genna akke..akka harima lassanai හුරතල්..loba nethuwa hemadema kiyala denawa ekai akkage channel ekath ekka digatama inne 😘🌹🥰

  • @sewweerasingha8955
    @sewweerasingha8955 10 หลายเดือนก่อน +6

    දත් කහ පාට ගතිය නැති කරගන්න හොද brand explanation එකක් කරන්නකො අක්කි😊

  • @DiliniBiyagama
    @DiliniBiyagama 9 หลายเดือนก่อน +1

    නංගියො The ordinary toner එක දවසට එක පාරද ගාන්න ඕනෙ.
    ඔයාගෙ මේ වීඩියෝ එකෙන් පස්සෙ.මම Cerave එකයි ඕකයි ගත්තා.
    දැනට මාස දෙකක් විතර.
    මාරම වෙනසක් නංගියො.
    මගේ මූණෙ හම කලු වෙලා ,හම මැරිල වගේ තිබුනා.ඒ ඔක්කොම හරි ගියා.
    ඔයාට ගොඩාක් පින් නංගි.

    මම උදේට මූණ හෝදල ගානවා .ඊට පස්සෙ මම මෙහෙ භාෂාව ඉගෙන ගන්න පංති යනවා.ඒ ගිහින් ඇවිත් මූණ හෝදල ආයෙත් ගානවා. ආයෙත් නිදා ගන්න කලින් මූණ හෝදල ගානවා.
    කමක් නැද්ද එහෙම ගෑවට.
    බොහොම ස්තුතියි ඔයාට.❤
    මම දිලිනි ජරනියෙන්.

    • @sasiachi8806
      @sasiachi8806 7 หลายเดือนก่อน

      අක්කා ටෝනර් එක රෑට විතරක් යූස් කරන්න . එච්චර ටෝනර් කරන්න හොද නෑ ඔය ටෝනර් එකෙන්

    • @DiliniBiyagama
      @DiliniBiyagama 7 หลายเดือนก่อน

      @@sasiachi8806 අනේ එහෙමද නංගියො.එතකොට කියනවා නේද ෆේස් වොෂ් වලින් මූණ හේදුවහම මූණ අනිවාර්යයෙන්ම ටෝනර් කරන්න කියල.රෝම කූප වැහෙන්න ඕනෙ කියල.
      එතකොට උදේට සහ දවල්ට මූණ හෝදල ටෝන නොකලට කමක් නැද්ද.

    • @sasiachi8806
      @sasiachi8806 7 หลายเดือนก่อน

      @@DiliniBiyagama ඔව් මටත් ඒක නම් ප්‍රශ්න්‍යක් . මාත් ඕඩර් කරල තියෙන්නෙ . ඒත් ඒක එක්ස්පෝලියේටර් එකක් නිසා ඕනිවට වඩා ටෝනර් කරන්න හොද නෑ . සතියක් විතර එකදිගට ටෝනර් කරල ඊටපස්සෙ දවස් දෙකකට සැරයක් වගෙ කරන්න කියල තියෙන්නෙ . එ අතරතුර යූස් කරන්න ඕනි විදියක් ගැන මටත් අයිඩියා එකක් නෑ

  • @ashavlogs5681
    @ashavlogs5681 10 หลายเดือนก่อน +2

    oyage vedio eka balala mamath cerave clenser / nicinamide / alpha arbutin / peeling solution eka gaththa....ra inna kenekgen otiginal ewa gaththe mamath...sathiyak wage yaddi hoda results dakinna puluwan una matath😊 thankzz nangi oyata❤❤❤❤ habai man clenser karata passe ice cube treatment karanne..ehema kamak nadda

  • @vishdev5216
    @vishdev5216 ปีที่แล้ว +5

    Akki Oyge current skin care routine with food supplements ❤ oneh 💕

  • @ramyapriyadarshani2069
    @ramyapriyadarshani2069 ปีที่แล้ว +2

    Ane godaak sthuthi oyata apith ekka mewa shear karagannawata.mamanam godak dewal gena denagaththa oyagen.oya godak lassanai nanga.❤

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ඔයා 🥰❤️

  • @SARANIRATHNAYAKA
    @SARANIRATHNAYAKA ปีที่แล้ว +3

    ❤Thank you akke . Oyata godak pin . Mn aha bha eka පාවිච්චි karanawa akke eka ඇලජි නෑ . ගානියර් එකෙ පාවිච්චි කරන්න හොඳ day cream ekak kiyanna ko

  • @anjanaishani2387
    @anjanaishani2387 ปีที่แล้ว +1

    Oya harima lassani sudu akkiyoooooo man oya video ekak dankalmi bln inne skin care walin man asama oyage video balnna

  • @MaDhushi802
    @MaDhushi802 ปีที่แล้ว +1

    Sudu akki ada godaaaak lssanai.....❤ Thank you video ekta...adrei akki sthutin inna hemdama 😘

  • @ශශිනි
    @ශශිනි 11 หลายเดือนก่อน +1

    කලින් pic එකට වඩා ඔයා ගොඩක් සුදුයි ඇගම ...ඒකට මොනවද කරේ අක්කා plz reply ❤😢😢😢

  • @nirmalikaushalya9508
    @nirmalikaushalya9508 หลายเดือนก่อน

    Thank you akki kisima loba kamak nethuwa kiyala denawa ❤
    Hitha hoda nisa thamai oya godak lassana ❤

  • @madudilki9113
    @madudilki9113 ปีที่แล้ว +9

    ඊලග steps ටිකක් ඉක්මනටම ඕනෙ ❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 หลายเดือนก่อน

    අක්කි දෙයක් කියන්නම් මොකුත් හිතන්න එපා හාද ඔයා ගොඩක් ලස්සනයි කොන්ඩේ දිගට තිබුනනම් අක්කි තවත් ලස්සනයි අක්කි ආස නිසා කොන්ඩේ කපලා ඇති එත් මට හිතුන දේ කිවේ වැරැද්දක් කිවානම් සොරි 😊

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v 4 หลายเดือนก่อน

      කොන්ඩෙ වවන්න අක්කි

  • @IshiniSandeepani
    @IshiniSandeepani 11 หลายเดือนก่อน +3

    සෙටාෆිල් ක්ලෙන්සර් එක හොදයි..මගේ නම් ගොඩක් acne අඩු උනා

  • @maheshadilani9264
    @maheshadilani9264 ปีที่แล้ว +1

    Thank you akky ..aththatama marama watinawa vedio eka ....❤️❤️❤️❤️

  • @lakminimadu4912
    @lakminimadu4912 ปีที่แล้ว +1

    Thanks akka.hemadama hondama de kyl denawata.❤

  • @roseck324
    @roseck324 7 หลายเดือนก่อน

    මටත් acne තිබුනා, doc ලගට ගිහින් බෙහෙත් අරන් acne නැති කරන් ලස්සන skin එකක් හදාගත්‍තා. හැමෝම glycolic and vitamin c recommend කරන නිසා මන් ලගදී try කලා. අනේ ආයිත් පොඩි පොඩි pimples එන්න පටන් ගත්තනේ 😢😢😢

  • @pubuduwickramasinghe6414
    @pubuduwickramasinghe6414 ปีที่แล้ว +2

    Thank you soo much!❤

  • @nadarajapillaiaravindan5848
    @nadarajapillaiaravindan5848 11 หลายเดือนก่อน +3

    Dr cleanser ksrats passe toner eka wenuwata ice kube gawata kamak nadda

  • @sashinikaushalya7132
    @sashinikaushalya7132 ปีที่แล้ว +2

    Akki oyata godak pin apit me dewal kiyala denawata oya thawath lassana wenna oni💓.. Akki video eke akkige acne thiyena kale gaththu 4toes wala scars chuttak thiyenawa wage penawa.. Ewa adu une kohomada akki? Mage pimples godaaak thibba oily skin ekak mata thibbe.. Ordinary nicinamide serum ekata 2 months wage yaddi pimples ennema nathi skin ekak ganna mt puluwan una.. Eth scars adukaraganna widihak kiyannako akki.. Derma roller treatment ekath mn danata karanawa.. Chutima chuti wenasaknam danenwa.. Akki ita wada hoda kramayak hoda product ekak thiyenawanam kiyannako..

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +2

    akkii mn alpha arbutin use krnwa..අක්කි ඒක ගෑවට මොකුත් කසන ගතියක් වත් මොකුත් වෙන් නෑ ස්කින් එකෙ...reactions na..එතකොට ඒක original newei da?? හැබැයි original eke features ඔක්කොම mn check kara..e mkd akki kisima reactions නැත්තේ gewam??

    • @madhubalah4755
      @madhubalah4755 ปีที่แล้ว

      Math use kala matath mon results ekakwath ne

    • @navishkashamindi6833
      @navishkashamindi6833 11 หลายเดือนก่อน

      Ow eka nm wadak na thama.

  • @hikkaduwaliyanage2226
    @hikkaduwaliyanage2226 ปีที่แล้ว +2

    akki The oridinary
    day cream eke name eka mkkda

  • @PramudiHansanee
    @PramudiHansanee 9 หลายเดือนก่อน +1

    Akke, Ara Anthimata pennapu gel eka moisturiser Ekak vidihtda use karanne ? 👀

    • @Ashtray_a
      @Ashtray_a 7 หลายเดือนก่อน

      Eka dermatologist kenekgen ahanne nathiwa use karanna epa. Mn use kala oka but nawaththapuwama aye pimples enw

  • @shaniperera986
    @shaniperera986 11 หลายเดือนก่อน +2

    අක්කේ අනේ මේකට ආන්සර් එකක් දෙන්නකෝ, ක්ලෙන්සර් කරන්න කලින්ද ice cube එක apply කරන්න ඕන

  • @Niki123zs
    @Niki123zs ปีที่แล้ว +2

    Thank you princess 💕me video eka danakm hitiye . Apiwa lassana karanna hadana akkita labana athmeth oya wagema lassnata inna labenna one

  • @oshi0312
    @oshi0312 ปีที่แล้ว +2

    ඔයි සේරම එක දිගට apply කරන්න ඕනද? Toner එක ගාලා ටිකක් ඉදලද serum එක දාන්න ඕන?

  • @madumalisurangika9679
    @madumalisurangika9679 11 หลายเดือนก่อน +2

    Akki aclene jel eka mulu muunema gaanna oonida?

  • @shanikasandamali9303
    @shanikasandamali9303 ปีที่แล้ว +1

    Bliching cream ekak mn gewa..ewagen ena pimple walata owa pawichchi karana eka hodayida .oyata godak pin akka....kellek unama mewa kisi lobakamikin kiyanawata..

  • @SandaliNavodya-qi6fk
    @SandaliNavodya-qi6fk ปีที่แล้ว +7

    Pimple walata Cetaphill cleanser ekath best🥰

    • @malshaishara4264
      @malshaishara4264 6 หลายเดือนก่อน

      Cetaphil eke mona cleanser ekada

    • @SandaliNavodya-qi6fk
      @SandaliNavodya-qi6fk 6 หลายเดือนก่อน

      @@malshaishara4264 Oyage skin type eka anuwa ganna🤍

  • @sachidil9662
    @sachidil9662 ปีที่แล้ว +3

    Thank you akki ❤

  • @QueenMoothra
    @QueenMoothra 5 หลายเดือนก่อน +1

    Akke okkoma hari eth moitariz karaganna eka import da mokada mata oily skin ekak thiyenne moitarize karama nikan dahadiya dana gathiyak lissana gathiyak danenawane eniasai ahanne ❤🎉

  • @irushiihani4264
    @irushiihani4264 ปีที่แล้ว +5

    Best video..thank you akka ❤❤

  • @Nimeshawanigasekara
    @Nimeshawanigasekara 6 หลายเดือนก่อน

    Such a honest girl ❤❤ keep it up sweetie 😊😊

  • @tharushikaushalya6998
    @tharushikaushalya6998 ปีที่แล้ว +1

    Oily skin ekakata hoda sunscreen ekak kiyannako dr.... 4ever eka hodaida

  • @thakshiladilhari5712
    @thakshiladilhari5712 ปีที่แล้ว +2

    mata nam hamadama unat ona akke oyage self care routine. Skin aka glow kraganna puliwan awa ona ane awa penwannko. 🥰🥰🥰

  • @sadurathnayakamudiyansel-ys3dl
    @sadurathnayakamudiyansel-ys3dl 10 หลายเดือนก่อน

    Akke the ordinary eke toner eka use karaddi awwe yanna barida sun cream ekk use karnn onada

  • @piumibaggya9205
    @piumibaggya9205 ปีที่แล้ว +2

    akki under arms bikini era dark wena eka nathi kra gnna cream ekak kiynnako

  • @EreshaGayani
    @EreshaGayani 2 หลายเดือนก่อน

    Akke mune වලවල් වලට pimples marks walata hoda cream ekak kiyannako

  • @imcreativedance2142
    @imcreativedance2142 2 หลายเดือนก่อน

    Best product .mn dawas 4 danata use karala.mara benefits thyenawa .best best ❤

  • @supipinialuthge2479
    @supipinialuthge2479 9 หลายเดือนก่อน

    Thank you akkii video 1ta ❤

  • @MalshaNilaweera
    @MalshaNilaweera 11 หลายเดือนก่อน +1

    Akki mata oyawa meet wen appointment ekak dagan puluwanda? Man use kara pimple walata tree tea face wosh eka,,,den wedi wela,,,

  • @maddageananda5257
    @maddageananda5257 หลายเดือนก่อน

    Oya harima lassanai akki❤

  • @hasinimadhu4617
    @hasinimadhu4617 หลายเดือนก่อน

    Dear ara Aclica cream eka raata full face apply karanna onada

  • @dilaniindunil5533
    @dilaniindunil5533 ปีที่แล้ว +1

    Nanga naicinamind serama eka apply karala ita udin Aclin Jel eka apply kalata prashnayak nadda

  • @ninuperera
    @ninuperera 11 หลายเดือนก่อน

    Akki use karpu bleach thiyna cream eka mokkda kiynna puluwn da 😢 mokda math bella beauty kiyla cream ekk use krnwa

  • @chalanimalshani2633
    @chalanimalshani2633 ปีที่แล้ว

    Enlarge porces walata the ordinary nicinamide eka use karanna puluwan da face eka oily nh normal and dry wage thiyenne

  • @Malshi47
    @Malshi47 ปีที่แล้ว +1

    Akki oya oya product gaththe kohenda clenser ehema🎉

  • @sujeewalakmali9006
    @sujeewalakmali9006 ปีที่แล้ว

    Face eake pimple nisa aapu kalal nathi kara ganna hoda cream eakak kiyannako nangi....❤

  • @piumideshani3595
    @piumideshani3595 ปีที่แล้ว +1

    Akka lipstick ekak apply karala neda inne eke brand ekai no ekai kiyannako akke

  • @dasunidisanayake3571
    @dasunidisanayake3571 ปีที่แล้ว

    Akki naicinemide wenuwata alpha arbutin eka use karanne puluwn d

  • @IndikaSamanthi-yy7mh
    @IndikaSamanthi-yy7mh ปีที่แล้ว +1

    Lassanai akkiyo adath oya❤️me video eka danakan balan hitiye thank you akkiyo 🥰😘❤️

  • @GeethikaSanjeewani-f1b
    @GeethikaSanjeewani-f1b ปีที่แล้ว +1

    Oily skin ekata hariyana face wosh ekak kiyanna puluwanda

  • @imranfaizal5134
    @imranfaizal5134 9 หลายเดือนก่อน +1

    mage thiyenava pimples pimples marks dark under eyes pores mekata monada hoda.

  • @navodyadhananjani3059
    @navodyadhananjani3059 ปีที่แล้ว +1

    Thank you❤

  • @sithujurampathy2209
    @sithujurampathy2209 10 หลายเดือนก่อน

    Mechchara kalekat mat face routing ekak thibbe ne habai dan mn ehem karanwa thanks akki😊😊

  • @glamwithlavender9816
    @glamwithlavender9816 11 หลายเดือนก่อน +5

    Voice ekath lassnai, oyath lassanai ,hithath lassanai ❤

  • @sandunimadushika1987
    @sandunimadushika1987 ปีที่แล้ว +2

    Maget ohoma cream ekak nisa pimple godak apu muunak akki tibbe dakina hamotama prshnayk una eka marama stress akki exam asse ewa aheddi marama aul mge mata tibbet nomal skin ekak eka oily wenna gtta clz iwara wela eddi muune hodata tel doctorla gen behet gtta gedaradi pack damma e mona kalat eka ehemma tamai u tube video walat tibbe satiyen hari giya ehema kiyala e behet gattata ewalata adu unet na akka hugak hoda kenek mn dakala na ohoma pimple awit damge wechcha skin ekakata kaurut hodata mula idan kiyala deno hugak aya cream ekak dekak pennala meka gawama hari giya kiyno et ewala result na me okkoma nathath me tretment krnna patan gnnwa akke .meka wage digatama karn yanna akke❤👍

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Mn godak skin aka gena hithana kenek nanga mata aka paratama mage skin aka damage unama job akata yanna pawa bee hithuna.. coz matath nitharama pimples wedi wela neda mokut karanne nadda owa mewa thama daily ahenna gatte.. anika mata aka paratama una de gena hitaganna beri una.. e nisa mn dannawa mehema damage unama api hamoma watena thana.. girl knek widiyata mn asai mn danna de hoda de kenekta kyala denna coz dawasaka ithiri man karana e hoda de witarak nisa ❤️😍

  • @129.-
    @129.- ปีที่แล้ว +4

    Akke toner eka gana wenama video ekk krnnko ❤

  • @thanujathiloshani9249
    @thanujathiloshani9249 ปีที่แล้ว +1

    Snail gel ekath ekka alpha abutin eka use krnn hod nd😊

  • @SamithaKapilarathna
    @SamithaKapilarathna ปีที่แล้ว +1

    Ane oil skin ekata hoda night ekak kiyannako pimpal anawa oil nisa kalu wenawa kiyannako nangi piz piz ane

  • @NiniBrown129
    @NiniBrown129 ปีที่แล้ว +3

    500 වෙනි like එක මගෙන්❤

  • @nimnaanjalee9875
    @nimnaanjalee9875 ปีที่แล้ว +1

    Akki oya adina adum hrima lassni.akki oya adum ganna pages monavahri thiyenavanm hari shops hari keyannko

  • @Amendafernando
    @Amendafernando ปีที่แล้ว +4

    Akke me video eka private krlne🥺mta balanna bahane. Ane plz eka public dannako. Mta balanna one akki. Math skin eka recovery karaganna inne.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Na meka public.. Retry karanna play wenawa..

    • @Amendafernando
      @Amendafernando ปีที่แล้ว

      @@bhagyaseww5265 mn godak parak try kara akki. Ekah private kiyala watunane

  • @YasodiDewduni
    @YasodiDewduni ปีที่แล้ว +3

    ඉක්මනින්ම අනිත් videosthuth ගේන්න ❤

  • @dulakshikadananjani877
    @dulakshikadananjani877 11 หลายเดือนก่อน +1

    Very valuable ❤

  • @isurimalsha9472
    @isurimalsha9472 4 หลายเดือนก่อน

    🙏 Thanks my dr

  • @Indee_indee.
    @Indee_indee. ปีที่แล้ว +90

    අක්කි කිහිලි කලු වෙන එකට හොද product එකක් කියන්නකෝ 😓

    • @shehanijeewanthi2142
      @shehanijeewanthi2142 ปีที่แล้ว +2

      Matat danaganna one😢

    • @devithennakoon4576
      @devithennakoon4576 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕනි 😢😢😢😢😢😢😢

    • @eyeapple4593
      @eyeapple4593 ปีที่แล้ว +6

      Glycolic acid 7% toning solution very good solution for dark underarms

    • @anjuranji2193
      @anjuranji2193 ปีที่แล้ว +5

      Dehi beyakata baking soda tikak daala athullanna.peyak vithra thiyala sodanna.🤩

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน +2

      Onells under arm cream❤❤❤

  • @shashidias4032
    @shashidias4032 ปีที่แล้ว

    Niacinmid ekath ekk vitamin c creme eka use karat kamk nada??

  • @prabathprasanna9060
    @prabathprasanna9060 10 หลายเดือนก่อน

    Akkai voice ekai dekama lassanai❤

  • @malithiabeysinghe1961
    @malithiabeysinghe1961 7 หลายเดือนก่อน +1

    Lassanai dear 🎉

  • @user-di4yt5us2w
    @user-di4yt5us2w 7 หลายเดือนก่อน

    Akki aclin jel eka acne tyena thanata withrda gnna oni nttn all face ekatmda

  • @SMG-h2v
    @SMG-h2v ปีที่แล้ว +1

    Akki oya hormones imbalance una ekat treatment gttd

  • @user-zq6gy9bg3e
    @user-zq6gy9bg3e 9 หลายเดือนก่อน

    Niacinamide eka use krala da clindamycin gel eka use karanne ita passe neda sunscreen eka use kranne

  • @amayabandara8604
    @amayabandara8604 ปีที่แล้ว +2

    akki oya lips walata use kle monwda.e photo eke godak dark oyge lips.

  • @sadhisenevirathna3592
    @sadhisenevirathna3592 ปีที่แล้ว +2

    Akki face eke color ek wadi kr gnn hoda product ekk kynnk

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Face pack

    • @sadhisenevirathna3592
      @sadhisenevirathna3592 ปีที่แล้ว

      @@bhagyaseww5265 recommend some facepack akki ..
      Mge marks tikk tynw white head enw nose eke tikk dry

  • @user-bh3hs1qs7u
    @user-bh3hs1qs7u ปีที่แล้ว +4

    Luxe skin clinic එකට ගියපු අය ඉන්නවද ☹️

  • @dilaniindunil5533
    @dilaniindunil5533 ปีที่แล้ว +1

    Nanga oya Ada gdk lassnai.ada vedio ekata gdk tnx.oyq original Garnier product ganne kohenda

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Thanks akki ❤️ mn dan nam ali express aken ganne

    • @Madmax_s
      @Madmax_s 7 หลายเดือนก่อน

      Eke thiyenne original cerave and ordinary productsda​@@bhagyaseww5265

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg ปีที่แล้ว +1

    Lipstick eke brand eka kiyannko ♥️

  • @BD_Bilalu
    @BD_Bilalu ปีที่แล้ว +1

    Thank akki ❤❤

  • @dooko6199
    @dooko6199 11 หลายเดือนก่อน

    akke glycolic acid toner eka daily 2 parak use karata kamk nadda? nicinamide ekath ekka eka face ekata irritate weida?

  • @sithroofernando9872
    @sithroofernando9872 8 หลายเดือนก่อน +1

    මේවා හොද ඇක්නි තියෙන අයට විතරද

  • @rashupabasara4594
    @rashupabasara4594 ปีที่แล้ว +9

    ඔයා හරිම ලස්සනයි අක්කා❤

  • @MadaraRathnayake-g4t
    @MadaraRathnayake-g4t 10 หลายเดือนก่อน

    Pimles kadil wage thiyeddi..me naicinamide ,toner ehema apply karaata kamak nadda

  • @Tamilponnu1295
    @Tamilponnu1295 ปีที่แล้ว +1

    Glycolic acid eka dark skin ekata use karanna puluwanda?

  • @rushz1139
    @rushz1139 ปีที่แล้ว +2

    Akke oya kypu carotone eken result tyenawa ekt sudu una🥰😍 eka masa 3k wgene gnna hoda ethkot e colour eka nethikrgnne nethuwa eka පවත්වාගෙන yanna hoda cream ekk hri routine ekk hri kynnko colour eka adukrgnne nethuwa colour eka maintain krgnn tamai ona ☹️ ane rply krnnko ❤️

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 11 หลายเดือนก่อน

    Akki oya carotone cream eka sale karanwda..ane plzz reply krnnko 😊😊

  • @lahiruniherath5780
    @lahiruniherath5780 7 หลายเดือนก่อน

    Akki oya cerave clenser eke price komad akki

  • @hashinidilhari320
    @hashinidilhari320 ปีที่แล้ว +1

    Face wash eka use karanne nathuwa da dr cleanser use karanna onee

  • @user-pn5ii4np5y
    @user-pn5ii4np5y ปีที่แล้ว

    Akki mge mune acne thiyenawa
    Habai mum poddak rali wela wage hamath galawenawa ekata cream ekak kiyannko 😢

  • @Ann-bl3om
    @Ann-bl3om ปีที่แล้ว

    Mama facewash ekai niacinamide+alpha arbutin witharai use karanne . Godak hondai. Ikmanin results balaganna puluwan

    • @Nithi-r1g
      @Nithi-r1g 11 หลายเดือนก่อน

      Ordinary eke original product gnne kohend kiynnko pls

    • @Ann-bl3om
      @Ann-bl3om 11 หลายเดือนก่อน

      @@Nithi-r1g glamour girls, glow girls me facebook page deken gatte. E dekema original thiyanne .

  • @sandaliwijesundara8539
    @sandaliwijesundara8539 10 หลายเดือนก่อน

    akki hoda sun
    cream ekk kynkoo

  • @dammikamalshani3977
    @dammikamalshani3977 7 วันที่ผ่านมา

    Ane akkiyo mage pimlas thiynaw Mat hoda kim akka kiynnko Please 😢

  • @NadeeHerath-p1m
    @NadeeHerath-p1m ปีที่แล้ว

    Thanks dear

  • @nurat4496
    @nurat4496 10 หลายเดือนก่อน +2

    Cerave thama bestma no.1 brand ekak❤

    • @chathuashi9468
      @chathuashi9468 10 หลายเดือนก่อน

      Bioderma best😊👍

  • @mishelsanjana4953
    @mishelsanjana4953 ปีที่แล้ว

    Akki Bright skin ekak ganna vidiya kiyala dennako🥺

  • @maithreepala_sirisena
    @maithreepala_sirisena ปีที่แล้ว +2

    අක්කි මගේ පස්ස කලුයි,සුදු වෙන්න ඉන්ජෙක්ශන්තුත් ගැහුවා,ඒත් කලුයි,හොද ප්‍රොඩක්ට එකක් කියන්නකො...😂✌

    • @ThiliniWijemuni-mn6mg
      @ThiliniWijemuni-mn6mg 11 หลายเดือนก่อน +1

      මුලිම්ම හොද ෆේස් වොශ් එකක් ගාන්න ඊට පස්සෙ ක්ලෙන්සර් කරන්න ඊට පස්සෙ හොද ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න අන්තිමට හොද පැක් එකක් දාල විනාඩි විස්සක් තියල හෝදන්න.රෑට අනිවාරෙන් හොද නයිට් ක්‍රීම් එකක් ගාන්න එතකොට සුදුවෙයි 😂😂😂😂😂😂😂

    • @ChathuriThakshila
      @ChathuriThakshila 11 หลายเดือนก่อน

      @@ThiliniWijemuni-mn6mg 🤭🤭🤭

    • @imasha-uo7ue
      @imasha-uo7ue 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @nipunivindya7879
    @nipunivindya7879 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කි පන ❤❤❤❤