"ද වෝකින් ඩෙඩ් - සීසන් 1" Review Sinhala - Home Cinema Sinhala Movie Review - Explained in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2022
  • Welcome to Home Cinema Sinhala Movie Reviews. Today we are going to see "ද වෝකින් ඩෙඩ් - සීසන් 1" movie review Sinhala. Just Relax and Enjoy the movie that I explained in Sinhala.
    ---------------------
    මුල ඉදන් බලන්න:
    ▶️ ද වෝකින් ඩෙඩ් - සීසන් 1: • "ද වෝකින් ඩෙඩ් - සීසන...
    ▶️ ද වෝකින් ඩෙඩ් - සීසන් 2 පාර්ට් 1: • "ද වෝකින් ඩෙඩ් සීසන් ...
    ▶️ ද වෝකින් ඩෙඩ් - සීසන් 2 පාර්ට් 2: • "ද වෝකින් ඩෙඩ් සීසන් ...
    ▶️ ද වෝකින් ඩෙඩ් - සීසන් 3: • "ද වෝකින් ඩෙඩ් - සීසන...
    ---------------------
    ✅ ටීවී සිරිස් චැනල් එක: th-cam.com/users/HomeTelevis...
    ✅ චිත්‍රපට ඔක්කොම එක දිගට බලන්න: • Home Cinema Sinhala Mo...
    ✅ සෝම්බි ඒවා ඔක්කොම පිළිවලට බලමු: • සෝම්බි ඒවා ඔක්කොම | Ho...
    ✅ හොල්මන් ඒවා ඔක්කොම පිළිවලට බලමු: • හොල්මන් ඒවා ඔක්කොම | H...
    ---------------------
    ⏩ Chapters:
    Music on this video: TH-cam Audio library
    Created With Love ❤️
    #moviereviewsinhala #sinhalamoviereviews #homecinemasinhala
  • บันเทิง

ความคิดเห็น • 257

  • @samandanushka1798
    @samandanushka1798 ปีที่แล้ว +23

    ගොඩාක් මහන්සියෙන් කරන වැඩක් .....හදවතින්ම සුභ පතනවා ....

  • @professor_nethunaturemusic7943
    @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +126

    😀හත්තික්කේ අද movie එක පැයකටත් වැඩියි .😊.. අය්යා පට්ට මහන්සියක්නේ අරන් තියෙන්නේ ..😨. අන්න ඒක තමයි වටින්නේ ..😎..තව සතියක් යන්න කලින් අය්යා 100k ගහනවා .😌..Sure.💚💚💚. මගේ හදපිරි Thanks එක.💓💥.. 100k ආවම පුලුවන්නම් මූණ එහෙම ටිකක් පෙන්නන්න හොඳේ.↩️..අපි බලන් ඉන්නෝ ඈ.... 😀😀😀🔥🔥❤️❤️

  • @laxmankumara8645
    @laxmankumara8645 ปีที่แล้ว +9

    ඉතා සරලව පැහැදිලිව මහන්සියෙන්, කාලය වැය කරමින් කල වැඩක්.
    මේ වැඩේ "චේ ගවේරා " වැ නි චිත්රපට වලින් කරන්න.
    ස්තුුුතියි.

  • @tiktok954
    @tiktok954 2 ปีที่แล้ว +32

    අපෝ මම මුලින් හිතුවේ කිසි වැඩක් නැති film එකක් කියලා යකො පොඩ්ඩ පොඩ්ඩ බලයද්දි මාර කුතුහලයක් නේ දැනේන්නේ අඩෝ එක පට්ට බන් 🤩

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +3

      th-cam.com/play/PLJABy_yLQ3HfMvknc3ABg72y9mUCGa6Rm.html

    • @nimalmalgahamuladeniya9351
      @nimalmalgahamuladeniya9351 ปีที่แล้ว +2

      තව හොද හරිය ඉස්සරහට මම සීසන් 10 බැලුවා තවම ඉවරනැ

    • @NatureLoverSubscribe
      @NatureLoverSubscribe ปีที่แล้ว

      මේක ෆිල්ම් එකක් නෙවෙයි බ්‍රෝ ටීවී සීරීස් එකක්

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 6 หลายเดือนก่อน +1

      ඔව් මාත් හිට්ජුවේ එහෙම.....

  • @user-Pathum
    @user-Pathum 2 ปีที่แล้ว +39

    අයියා වොයිස් එකනම් මාර ලස්සනයි❤️ 🇱🇰

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +2

      ❤️😅
      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

  • @sandeepazura4378
    @sandeepazura4378 2 ปีที่แล้ว +23

    මේක එනකන් බල බල හිටියෙ ❤️ මං ඉන්නෙ ජපානෙ. කාර්‍යබහුලත්වෙ එක්ක ෆිල්ම් එකක් බලන්න ඇත්තටම වෙලාව අඩුයි. ටීවි සීරීස් එකක් නම් කොහොමත් බැලවෙන් නෑ. ලඟදි මට මේ චැනල් එක හම්බුනා. දැන් මාත් පොඩි වෙලාවෙන් ෆිල්ම් එකක් ටීවි සීරීස් එකක් අහනවා..❤️❤️❤️ සාර්තක වේවා සියල්ල❤️🇯🇵

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +3

      පට්ට, ඒක මගේ එක අරමුණක්..මාර සතුටුයි මේක අහද්දි. සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

    • @shanupaba
      @shanupaba 3 หลายเดือนก่อน

      yep

  • @nimalinimalinimalifernando5363
    @nimalinimalinimalifernando5363 ปีที่แล้ว +45

    මන් ආයේ මුල ඉදන් බලනවා, ඒ තරම්ම හිතට වැදුනා 😊♥️🙏

    • @poddayt5435
      @poddayt5435 ปีที่แล้ว +3

      මත් මෙ 3න් වෙනි පාර😊❤

    • @Designwave2367
      @Designwave2367 ปีที่แล้ว +2

      එකෙන්ම

    • @gihankavinda9745
      @gihankavinda9745 ปีที่แล้ว +2

      Download krpu site ek kiynswad

    • @chamodimalshani9906
      @chamodimalshani9906 11 หลายเดือนก่อน

    • @gayanchandrakumara8933
      @gayanchandrakumara8933 9 หลายเดือนก่อน

      Mamath meke okkoma balanne harima asawen inne eth hoya ganne be. Udawwak karannako... meka hoya ganne... plz😢😢😢

  • @vishwa4784
    @vishwa4784 2 ปีที่แล้ว +46

    පට්ටනෙ බොසා මෙන්න මෙහෙම එක දිගටම දාන්නකෝ🤩😍

    • @xLucA.L
      @xLucA.L ปีที่แล้ว +1

      bukanji melumika jori

    • @xLucA.L
      @xLucA.L ปีที่แล้ว +2

      punai loadi yam rek

    • @nalakkumara885
      @nalakkumara885 ปีที่แล้ว +1

      කොහොමද මේක බලන්නෙ සහෝදරයා

  • @Prathap__56
    @Prathap__56 ปีที่แล้ว +11

    පිලිගන්නවන්ම් පිලිගනිම් 4වෙනි පාර පිස්සු හැදිලාවගෙ ඇබ්බැහි වෙලා ඉන්නේ💞👌

  • @user-iw5ep2ts6n
    @user-iw5ep2ts6n ปีที่แล้ว +7

    එක පට්ට ඉවර වෙනකම්ම බැලුවා ඉලග සිසන් එක හෙට තමා බලන්නෙ 😁💔

  • @EvonzCasper
    @EvonzCasper ปีที่แล้ว +15

    සීරියස් එකට වඩා මේක තේරුනා අයියේ 😚❤ tnx ❤

  • @madushanweerasingha3566
    @madushanweerasingha3566 2 ปีที่แล้ว +44

    අයියේ මේ විදිහට අනිත් episode එකත් ගෙන්නකෝ ගැම්මක් ❤️🖇️✨️

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +3

      ❤️
      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

  • @dakadaka9163
    @dakadaka9163 2 ปีที่แล้ว +11

    මරු පට්ට♥️♥️♥️♥️♥️♥️♥️

  • @chadunihansika766
    @chadunihansika766 2 ปีที่แล้ว +5

    Anith chanal eketh balanawa meketh balanawa mn nam .patta 👌👌😍😍😍

  • @yoshalikasenanayaka9467
    @yoshalikasenanayaka9467 ปีที่แล้ว +8

    දෙවනි වතාවටත් ආසාවෙන් මුල ඉදන් බලන මන්🥰❤ හරිම ලස්සනට කතාව කියනෝ

  • @shamalroshan6482
    @shamalroshan6482 2 ปีที่แล้ว +21

    එලම සහො.✨️💙
    මෙහෙම සම්පූර්ණ එකම එක දිගට අහන එක.😁✨️💙

  • @yasithudayanaga7948
    @yasithudayanaga7948 11 วันที่ผ่านมา +1

    එක මරු, ජය වේවා මිත්‍රයා 🫂💕

  • @nimalmalgahamuladeniya9351
    @nimalmalgahamuladeniya9351 ปีที่แล้ว +4

    සුපිරි මම සීසන් 10 ම බැලුවා තව ඉවරනැ සුපිරිම සුපිරි 🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️

  • @trcartoon8494
    @trcartoon8494 ปีที่แล้ว +4

    හැමදාම මෙහෙම දාන්න thanx

  • @nilukalakruwan8908
    @nilukalakruwan8908 ปีที่แล้ว +5

    සීසන් 11ම දාන්නකො සගෝ මරූ❤️❤️❤️😍😍😍😍❤️❤️❤️❤️😍😍😍😍😍

  • @himashasathsarani2188
    @himashasathsarani2188 ปีที่แล้ว +8

    ගොඩක් පැහැදිලි ♥️

  • @achinthanikil1740
    @achinthanikil1740 2 ปีที่แล้ว +15

    Thank you aiyye. Mn hugak asawen balan hitapu series ekak.

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +1

      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

  • @user-wb8lf6ni9t
    @user-wb8lf6ni9t 4 หลายเดือนก่อน +1

    මෙක නම් පිස්සුවක් 😊❤

  • @TimathiLiyanage
    @TimathiLiyanage 5 หลายเดือนก่อน +1

    3 පාරටත් බලනවා ❤😊

  • @harithadikari52
    @harithadikari52 ปีที่แล้ว +2

    තුන්වෙනි පාර බලන්නෙ ❤

  • @wathikasadaras7268
    @wathikasadaras7268 ปีที่แล้ว +3

    Aye Mula idan baluwa

  • @K4TDargan
    @K4TDargan 9 หลายเดือนก่อน +2

    මුවි එක‌ මරැ සුපිරි ❤❤❤

  • @PARKhuyn1238
    @PARKhuyn1238 2 ปีที่แล้ว +4

    මේක බලද්දි මම movie එකක් බලනවා වගේ බලන්නෙ ඔයාගෙ මම අද දාපු විඩියො එක බැලුවා එකත් මරු ඇහ්..........👌😇

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +2

      th-cam.com/play/PLJABy_yLQ3HfMvknc3ABg72y9mUCGa6Rm.html

  • @piumallakshitha5920
    @piumallakshitha5920 2 ปีที่แล้ว +7

    Machan uba katha krna widihata blanna asai

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

  • @ilsara
    @ilsara 2 ปีที่แล้ว +6

    මං බැලුව මේ මක්කැයි කියලා 😁

  • @sinethakalanka6922
    @sinethakalanka6922 ปีที่แล้ว +4

    සිසන් 5 ⁣ඉදන් බලාවුවා ඔක්කොම ටික 8 වෙනි එකෙ ⁣ඉතුරැ ටිකත් දෙන්නකො

  • @nipulmayantha3128
    @nipulmayantha3128 10 หลายเดือนก่อน +1

    Maruma tv serious ekak mama okkoma baluwa

  • @gamingyassa9870
    @gamingyassa9870 ปีที่แล้ว +5

    සුපිරියක් අයියේ🤘😁

  • @LakeeshaVimukthi
    @LakeeshaVimukthi 2 ปีที่แล้ว +6

    Patta

  • @user-Pathum
    @user-Pathum 2 ปีที่แล้ว +14

    කොටස් කොටස් දාන්නේ නැතුව ඕහොම්මම දැම්ම නම් හරි නේ අයියා 😭🤕

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  2 ปีที่แล้ว +8

      එක කොටසක් හදන්න පැය 5ක් යනවා මල්ලි. මගේ තියන වැඩ එක්ක ඒක ලේසි නැහැ.

    • @witch593
      @witch593 2 ปีที่แล้ว +4

      @@HomeCinemaSinhala oya komad ayye film ganne telegram ekenda

    • @professor_nethunaturemusic7943
      @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +2

      Movie website එකකින් download කරන්නේ...
      Ex:- YTS...

    • @user-Pathum
      @user-Pathum 2 ปีที่แล้ว

      🤕😭

    • @user-Pathum
      @user-Pathum 2 ปีที่แล้ว +1

      Ayya what's app group ekk hadamu ko plz

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 ปีที่แล้ว +1

    දෙවැනී පාරටත් බලන්න ආව මම 😍❤️

  • @dimukidz
    @dimukidz หลายเดือนก่อน +1

    සුපිරියක් ❤❤

  • @samithasamitha5248
    @samithasamitha5248 ปีที่แล้ว +1

    පිලිවෙලට පැහැදිලිව ෆිල්ම් එක බැලුවා බ්‍රෝ ❤️

  • @Adithyamatheesha2010
    @Adithyamatheesha2010 ปีที่แล้ว +10

    මාමෙ ඔයා ඇයි අපිව සතුටු කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ 😪😫

    • @user-jz7zc2pr1e
      @user-jz7zc2pr1e 4 หลายเดือนก่อน

      මාමා 🤔උබෙ වයස කියද්

  • @lahiruwaaa283
    @lahiruwaaa283 ปีที่แล้ว +2

    Balanna patan ganna hadanne 😂😍 thank you brother 🖤🙏

  • @Amadiperera
    @Amadiperera 8 หลายเดือนก่อน +1

    දෙවෙනි පාර බලන මන් ❤

  • @ravidudoolwala5773
    @ravidudoolwala5773 2 ปีที่แล้ว +4

    Epa ohoma hodai eka digata balanna puluwan

  • @SubasiniSuba-qd8cy
    @SubasiniSuba-qd8cy 10 หลายเดือนก่อน +1

    Mama oya dana sombi katah supiri❤❤

  • @lmfunny1995
    @lmfunny1995 2 ปีที่แล้ว +5

    Ikmanata ituru tika dannako lassanai ❤️❤️❤️❤️

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 7 หลายเดือนก่อน +1

    මම ඊයේ සබ්ස්ක්‍රයිබ් කරේ...මේ චැනල් එක..😊😊😊😊🙂🙂🙂🙂😇😇😇😇

  • @supundpahasara8824
    @supundpahasara8824 ปีที่แล้ว +3

    ඒක පට්ට වැඩක් ❤

  • @JanithVidusara-jp7sx
    @JanithVidusara-jp7sx 9 หลายเดือนก่อน +2

    Super movie 🎥😁

  • @Kavi00167
    @Kavi00167 ปีที่แล้ว +1

    Mn balpu supiriima tv series eka habi anthima season tika nm wedk na mul tika supiri❤️

  • @danukaumayanga9701
    @danukaumayanga9701 7 วันที่ผ่านมา

    සුපිරි 🔥

  • @sunethchinthaka5812
    @sunethchinthaka5812 2 ปีที่แล้ว +1

    පට්ට❤️❤️

  • @daneshmadhusanka4692
    @daneshmadhusanka4692 ปีที่แล้ว +1

    Ela...👍👍👍👍

  • @Everyones_Friend_Buddy
    @Everyones_Friend_Buddy 3 หลายเดือนก่อน +1

    Superb❤❤

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +12

    අම්මටසිරි අද පැයයී නේ 🤩🤩episode වෙන වෙනමයි full එකයි දෙකම බැලුව 😁🔥සුපිරී වැඩක් අය්යෙ🤩🔥 100K ගහන්න තව සතියක් යන්නෑ 😎❤️

    • @professor_nethunaturemusic7943
      @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +3

      Ammata siri...dennage adahas samanai wage.😎 .. Alawwe mehema siddhiyak une na ne bro.. 😂

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว +2

      @@professor_nethunaturemusic7943 එකනෙ එකනෙ අලව්වෙත් උනානෙ බලන්නකෝ නේ 😁😂😂😂

    • @professor_nethunaturemusic7943
      @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +2

      @@DRACULA_G Na ..na..man kiwwe Alawwe mehema wune naha kiyala...😂😂

    • @DRACULA_G
      @DRACULA_G 2 ปีที่แล้ว +2

      @@professor_nethunaturemusic7943 නෑ නෑ අලව්වෙත් මේමම උනාලු සමන්තබද්‍ර සනාථ කරා 😂😂

    • @professor_nethunaturemusic7943
      @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +3

      @@DRACULA_G 😯😂😂

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +6

    අනිත් චැනල් එකේ ඔක්කොම කොටස් බැලුවා විතරයි ❤👍

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว +2

    දැන් අයියා දෙවෙනි පාරත් බලන ගමන්ද කියල 😛

  • @Prathap__56
    @Prathap__56 ปีที่แล้ว +5

    තුන් වෙනි පාර බලන්නේ❤️‍🩹👌

  • @Hiace247
    @Hiace247 2 ปีที่แล้ว +5

    😍Episode ekin eka balala ayeth balana gaman

  • @nipunagimhara2799
    @nipunagimhara2799 2 ปีที่แล้ว +1

    Congratulations brother for 100k ❤️❤️❤️

  • @kasunperera4625
    @kasunperera4625 ปีที่แล้ว +2

    Kataredenne නැද්ද ?amoo.weldone.mice work

  • @alonatharukumari3167
    @alonatharukumari3167 ปีที่แล้ว +8

    Woooooooow.මේක නම් නියම කතාවක්.❤️❤️❤️❤️. Good luck brother....❤️❤️❤️❤️

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +3

      මගේ ටීවී සිරිස් චැනල් එකට යන්න:
      මුල ඉදන් ඔක්කොම බලන්න
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 1: th-cam.com/play/PLJABy_yLQ3Hc9tkdFdbUA8_tPuyH9VQoe.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 2: th-cam.com/play/PLJABy_yLQ3HcDd1fFo-dGlseqNxHv8a05.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 3: th-cam.com/play/PLJABy_yLQ3HdADkGenCNP6crlDR_6nJW0.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 4: th-cam.com/play/PLJABy_yLQ3HfMvknc3ABg72y9mUCGa6Rm.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 5: th-cam.com/play/PLJABy_yLQ3HeeMUA-fyOq4F0wEQIlQIpu.html

    • @alonatharukumari3167
      @alonatharukumari3167 ปีที่แล้ว

      @@HomeCinemaSinhala Thank you brother ❤️❤️

  • @sampathgamage16
    @sampathgamage16 ปีที่แล้ว +1

    Super brother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍀🍀🍀🍀

  • @mahiya3176
    @mahiya3176 ปีที่แล้ว +3

    අයිත් ආවා මුල ඉදන් බලන්න 😊

  • @charithbro3852
    @charithbro3852 5 หลายเดือนก่อน +1

    සපිරි❤

  • @funnychannel6766
    @funnychannel6766 2 ปีที่แล้ว +13

    මේකේ සීසන් 2 අරන් එන්නකෝ

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      th-cam.com/play/PLJABy_yLQ3HfMvknc3ABg72y9mUCGa6Rm.html

  • @podda-MC
    @podda-MC 5 หลายเดือนก่อน +1

    පස් වෙනි පාර❤😊

  • @GB-sf9zj
    @GB-sf9zj ปีที่แล้ว +1

    Supirima TV series ekak mka.... mama okkom baluwa... meka thanikarama pissuwak... meke meyge lamai ethuluwa hema charactor ekakma aththatama eayasata yanawa last season eka weddi

  • @Shalin910
    @Shalin910 3 หลายเดือนก่อน +1

    Brother oyage explaining niyamai. puluwannam, better call saul series eka geenna puluwanda? goda denek asa wei

  • @Ganidu4695
    @Ganidu4695 2 ปีที่แล้ว +5

    patha bn

  • @esoftesoft4257
    @esoftesoft4257 2 ปีที่แล้ว +4

    mama balanna kalin oyata cament akak danawa ana aiya mama ashavan hitapu siriyas akak thanks godak

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      ❤️
      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

    • @esoftesoft4257
      @esoftesoft4257 ปีที่แล้ว

      mama oyaga oyaga chanal 2 saskraib karala godak kal

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      @@esoftesoft4257 masekata kalin ewane hehe..😀

  • @padmakumarajayasinghe8226
    @padmakumarajayasinghe8226 ปีที่แล้ว +1

    නියමයි..

  • @notty525
    @notty525 ปีที่แล้ว +3

    maruna

  • @surajranga8170
    @surajranga8170 ปีที่แล้ว +1

    Great job brother

  • @Ruby_jane189
    @Ruby_jane189 11 หลายเดือนก่อน +2

    The walking dead පිස්සුවක් 😌 මම තාම ඉන්නේ සීසන් 9 එකේ 💛💛

  • @user-pk3gf1vy9e
    @user-pk3gf1vy9e 7 หลายเดือนก่อน +1

    super

  • @amathrathnaseka6122
    @amathrathnaseka6122 ปีที่แล้ว +1

    Aye balanawa🖤🖤🤞

  • @ganeskumara1661
    @ganeskumara1661 ปีที่แล้ว

    සුපිරි 👍👍👍👍👍

  • @dammikathalawinna3968
    @dammikathalawinna3968 ปีที่แล้ว +1

    බලන් හිටියෙ මේක දෙනකන් ❤️❤️❤️❤️

  • @Broken-zu2gg
    @Broken-zu2gg ปีที่แล้ว +1

    Nice video

  • @songslkofficial
    @songslkofficial 2 ปีที่แล้ว +5

    Ane ammo thanks ayiye

  • @chamindhasapuge8058
    @chamindhasapuge8058 2 ปีที่แล้ว +5

    Session 2 one

  • @Comeback999
    @Comeback999 6 หลายเดือนก่อน +1

    My favorite

  • @rajja5586
    @rajja5586 2 ปีที่แล้ว +6

    Patta.season godak thiyanwa

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      ❤️
      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

  • @memeworld9763
    @memeworld9763 2 ปีที่แล้ว +1

    Ammo ❤️

  • @chathuramadushan3537
    @chathuramadushan3537 ปีที่แล้ว +1

    Patta bro. Mama asama series ekak me. Thawa one 'the last ship'

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      ✅ මගේ ටීවී සිරිස් චැනල් එකට යන්න:
      th-cam.com/users/HomeTelevisionSinhala
      මුල ඉදන් ඔක්කොම බලන්න
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 1: th-cam.com/play/PLJABy_yLQ3Hc9tkdFdbUA8_tPuyH9VQoe.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 2: th-cam.com/play/PLJABy_yLQ3HcDd1fFo-dGlseqNxHv8a05.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 3: th-cam.com/play/PLJABy_yLQ3HdADkGenCNP6crlDR_6nJW0.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 4: th-cam.com/play/PLJABy_yLQ3HfMvknc3ABg72y9mUCGa6Rm.html
      ✅ ද වෝකින් ඩෙඩ් සීසන් 5: th-cam.com/play/PLJABy_yLQ3HeeMUA-fyOq4F0wEQIlQIpu.html

  • @Lahirukshiart
    @Lahirukshiart 2 ปีที่แล้ว +5

    Hodin innwaa 😂 superb ♥️👍🏻♥️

  • @neeshanirasha8240
    @neeshanirasha8240 2 ปีที่แล้ว +7

    👍👍👍

  • @user-ho8ie3ji2o
    @user-ho8ie3ji2o 10 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @radeeshrathnayaka9778
    @radeeshrathnayaka9778 2 ปีที่แล้ว +1

    Supiriii kiynnna wachana na👌👌👌👌💖💖💖💖💖

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว

      th-cam.com/play/PLJABy_yLQ3HfMvknc3ABg72y9mUCGa6Rm.html

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +10

    100K coming♥👊🌺yo

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  ปีที่แล้ว +1

      සමහරවිට මගේ අනික් චැනල් එකත් ඔයාට වැදගත් වෙයි... ගිහින් බලන්නකෝ...
      th-cam.com/users/HomeTelevisionSinhala

    • @FRC_xDILA_EDITz
      @FRC_xDILA_EDITz ปีที่แล้ว +1

      @@HomeCinemaSinhala ඔව් ඔව් අයියෙ සුබ පැතුම් 100K වලට

  • @LUCIFER-wj3tt
    @LUCIFER-wj3tt ปีที่แล้ว

    බැලුවා .මම ඔක්කොම බැලුවා..

    • @LUCIFER-wj3tt
      @LUCIFER-wj3tt ปีที่แล้ว

      ඔක්කොම sison tika බැලුවා ...

  • @podiwaashi73
    @podiwaashi73 ปีที่แล้ว +2

    😍♥️

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck 8 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @shericlasnaka4584
    @shericlasnaka4584 4 หลายเดือนก่อน +1

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 ปีที่แล้ว +4

    Ela supiri 💌👍

  • @LiveLoughDolls
    @LiveLoughDolls ปีที่แล้ว +2

    Amazing work ❤

  • @PiccoSmp
    @PiccoSmp ปีที่แล้ว +1

    Okkoma balala iwra wela aya mula idan balana thawa aya innwda 🙊❤️

  • @PRATHAP_SRi
    @PRATHAP_SRi 7 หลายเดือนก่อน

    5weni para balanne🌻💛

  • @rajja5586
    @rajja5586 2 ปีที่แล้ว +6

    Sombinwa blah karanna epa.

  • @mkhfuvhimtito
    @mkhfuvhimtito ปีที่แล้ว +1

    Smaharak Vita mawath oyqge new chanel ekata one Wei 😜

  • @GihanJagath
    @GihanJagath ปีที่แล้ว +1

    amarican horror story tv sries aka dennko
    balana ayatath aka pissuwak wey🥶