අනාථ දුවව දරුකමට ගත් මැරයෙක්😱 |Movie Sinhala |Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2023
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදාගන්න ගත් මැරයෙක්😱 | Movie Sinhala| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 1K

  • @ruwangunathunga5310
    @ruwangunathunga5310 8 หลายเดือนก่อน +135

    තමන්ගෙ දරුවන්ටත් කරදර,අතවර කරන තාත්තලා ඉන්න අද කාලේ මෙහෙම තරුන කොල්ලෙක් දරුවෙකුට තාත්තා වෙන එක හරි පුදුමාකාරයි .හරිම ආදර්ශමත් වැදගත් කතාවක්.හරිම සංවේදී.දුවෙකුට වටිනා තාත්තා කෙනෙක්,නංගියෙකුට වටිනා සහෝදරයෙක් ,අම්මට වටිනා පුතෙක් වෙන්න ❤

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck 8 หลายเดือนก่อน +1386

    මේ කතාව බලලා කදුලක් හරි ආව කට්ටිය ඉන්නද😒😓

    • @slbpm6806
      @slbpm6806 8 หลายเดือนก่อน +14

      aniwaren

    • @officialatnayanajithcreati7970
      @officialatnayanajithcreati7970 8 หลายเดือนก่อน +15

      Aniwarayemma 😢😢😢

    • @inzane8864
      @inzane8864 8 หลายเดือนก่อน +21

      කදුලක් ගලාවිත් මා නෙතු අගින් 😢

    • @Mahie12
      @Mahie12 8 หลายเดือนก่อน

      @@inzane8864😭😭😭😬

    • @anuruddaruwan404
      @anuruddaruwan404 8 หลายเดือนก่อน +7

      😢😢😢😢

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 8 หลายเดือนก่อน +187

    තාත්තා කියන්නේම සසරක්❤❤
    ලස්සන film එකක් ..thank u inside Cinemax🔥❤️

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 8 หลายเดือนก่อน +88

    වර්තමානෙ පොඩි ගැහැණු දරුවන්ට වෙන දේවල් එක්ක බලද්දි මේ කතාව ගොඩක් ලොකු ආදර්ශයක්.මේ වගේ කතාවක් තෝරා ගත්ත එකට ගොඩක් ස්තුතියි 🎉රොශාන් මල්ලි

  • @sewwandiherathsewwandihera3871
    @sewwandiherathsewwandihera3871 8 หลายเดือนก่อน +136

    අනේ මගේ තාත්තත් හිටියා නම් කියලා හිතුනා😔 මට දැනුන තාත්තගේ අඩුපාඩුව මගේ දරුවන්ට නොදැනෙන්න ඕන නිසා මන් මගේ දරුවො ගොඩක්ම මහත්තයට ආදරේ කරනවට ආසයි.

  • @isharasandamali2326
    @isharasandamali2326 8 หลายเดือนก่อน +242

    ගොඩක් හිතට දැනුන කතාවක් තාත්තෙක් නොවුනත් මේ වගේ තාත්තෙක් වෙන්න කටවත් බෑ ❤❤❤

  • @sanorimenaka6645
    @sanorimenaka6645 8 หลายเดือนก่อน +351

    පුංචි දරුවෝ දිහා හැම කෙනෙක්ම ඒ තරම් ආදරෙන් බලනවා නම් මේ ලෝකේ හරිම ලස්සන තැනක් වෙයි. Thanks රොෂාන් ❤ film එක හරිම ලස්සනයි

    • @cnnimalka2967
      @cnnimalka2967 7 หลายเดือนก่อน +2

      අනේහරිමදුකහිතුනකතාවක්.යිස්තුතියි😭😭😭😭😭😭😭😭😭😭

  • @Kaweebbh.
    @Kaweebbh. 8 หลายเดือนก่อน +269

    ලෝකයෙ තියෙන ලස්සනම බැදීම තමයි තාත්තාගෙයි දුවගෙයි බැදීම 😊❤❤

    • @nalakamadushan2922
      @nalakamadushan2922 7 หลายเดือนก่อน +11

      දුවක් නැති වුන වේදනාව මම නම් අත්දැකීමෙන්ම දන්නව

    • @nalakamadushan2922
      @nalakamadushan2922 7 หลายเดือนก่อน +8

      ඒක දරා ගන්න හරි අමාරුයි. අදටත් හැමදාටමත්

    • @SanduHerath...2002
      @SanduHerath...2002 6 หลายเดือนก่อน

      ​@@nalakamadushan2922 තාත්තා නැති අත්දැකීම මාත් විදින්නෙ අවුරුදු 10 ඉදන් දැන් මට 22ක්...ඒකත් දරාගන්න බැරි දුකක් 😔

  • @Art-kavee
    @Art-kavee 8 หลายเดือนก่อน +41

    මගේ අදහස නම් දරුණු මැරයෙක් ඇතුලෙත් සන්වේදි පුද්ගලයෙක් අනිවාර්යයෙන් ඉන්නවා.. ජේ ඒ තරම් දරුණු උනත් ලූන හම්බුනාට පස්සෙ එයා තාත්තා කෙනෙක් වෙනකම් එයා දන්නෙ නෑ ...❤

  • @harshasampath6988
    @harshasampath6988 8 หลายเดือนก่อน +111

    මට අවුරුදු 3 දී තාත්තා නැති උනේ , ඉස්කෝලේ කාලේ මාත් බලාපොරොත්තු උනා හොද තාත්තෙක් මට ලැබුනනම් කියලා , දැන් වයසින් වැඩි කෙනෙක් ,ඒ උනත් තාම තාත්තගෙනෙක්ගේ ආදරේ කොයි වගේද කියලා විදින්න ආසයි, කොහොම උනත් දැන් මන් ලග නැති උනත් , ,මන් ඔයාට ආදරේයි තාත්තේ.🌼♥️

    • @user-il1cm6ip5z
      @user-il1cm6ip5z 8 หลายเดือนก่อน +3

      අනේ 😥😥😥

    • @Colo0529
      @Colo0529 8 หลายเดือนก่อน +1

      Matt emi mata maga dad miss wenkota 8 years, mata goda adree nisa da dana ne eya ma dala giya ,oya ga duka matt onata understand karana pulan 😟

    • @lifewithanra9958
      @lifewithanra9958 8 หลายเดือนก่อน

      ඕක වෙන්නෙ නෑ
      හැමදේම අනිත්‍යයි
      ලබන අත්මෙ තමය
      මගේත් තාත්තා නැතිවුණා
      අම්මා ඉන්නවා නෙ කියලා හිත හදා ගත්තා

    • @gayanlakmal-rr5mt
      @gayanlakmal-rr5mt 2 หลายเดือนก่อน

      Ow ane

  • @shanikaperera4859
    @shanikaperera4859 8 หลายเดือนก่อน +38

    අනේ ගොඩක් ලස්සනයි.පුදුම දුකකින් මේක බැලුවේ.අනේ මේ වගේ ෆිල්ම් අරන් එන්න.ඇස් දෙකේ කඳුළු පුරවගෙන බැලුවේ මන් විතරක් නෙමෙයි නේද 😢😢

  • @subashini6996
    @subashini6996 8 หลายเดือนก่อน +55

    මාරම ලස්සනයි කතාව නම් හරිම සංවේදී කතවක් . හැමෝට ම පේන්න දරුනු කෙනෙක් වගේ හිටියත් තාත්තා කියන වචනේ ඇතුලේ කොච්චර ආදරයක් තියෙනවද හරි ලස්සනයි කොහෙන්ද අයියෙ මෙච්චර ලස්සන film ගේන්නේ inside cinemax කියන්නේ ඉතින් සුපිරිම තමයි ලෝකෙම අංක එක වෙන්න ඕනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 8 หลายเดือนก่อน +232

    මං අවුරුදු 25 ක කොල්ලෙක්......ඒත් ඇස් දෙක තෙමෙන එක මට නවත්ත ගන්න තරම් හයියක් නෑ....🥺 හිතට දැනුන ලස්සන ස්ටෝරි එකක්...🥺❤️
    ෆිල්ම් එකක් කියල අමතක වෙන තරමටම...❤️

    • @DilharaDanuka-xg8ov
      @DilharaDanuka-xg8ov 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන් bn mamat oya wayase et matat eduna bn

    • @tharivlogs1755
      @tharivlogs1755 8 หลายเดือนก่อน +6

      ඒක නම් ඇත්ත Dear 🥺💔

    • @subashinipemarathne7891
      @subashinipemarathne7891 8 หลายเดือนก่อน

      Meke nama mokadda

    • @dmxking-ug7pw
      @dmxking-ug7pw 8 หลายเดือนก่อน +4

      මටත් ඇඩුනා ඒකටනම් අයියේ 🥺 මේ ලෝකෙ ඔය වගෙ ලමයි කොච්චර ඇතිද🥺

    • @spriyanthasenadheera6517
      @spriyanthasenadheera6517 5 หลายเดือนก่อน +4

      සංවේදී හදවත් තියෙන කෙනෙකුට කඳුළක් එනවා... ඔබ හොඳ කොල්ලෙක්

  • @user-nx7ln8nk7n
    @user-nx7ln8nk7n 8 หลายเดือนก่อน +62

    අම්මො ඇති යන්තන් ඔය වගෙ නිමාවක් තිබ්බෙ නැත්තන් කොල්ලො අඩලම ඇස් රතු වෙනව කතාවටනම් ❤❤

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 8 หลายเดือนก่อน +53

    වෙන channel වල කොච්චර ලස්සන film review දාලා තිබුනත් බලන්න හිතෙන්නෙ නෑ inside cinemax voice එකට ඇබ්බැහි වෙලා😍❤️

  • @koshilakoshila7753
    @koshilakoshila7753 8 หลายเดือนก่อน +44

    මාරම ලස්සනයි ..අම්ම නැතුව මාව අවුරුදු විස්සක් හදාගන්න තාත්තව මතක් උනා 🥺❤️ හුගක්ම සංවේදි ලස්සන ෆිල්ම් එකක්

  • @Kimheyon3
    @Kimheyon3 8 หลายเดือนก่อน +24

    හැම බැදීමක්ම හරි ම ආදරණියයි . විශේෂයෙන් ම තාත්තගෙ දුවගේ බැදිම මිල කල නොහැකි.❤❤

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 8 หลายเดือนก่อน +56

    දිගටම සැර කෑම කාලා අතුරුපස දුන්නා වගේ, මිනිමැරුම් කෙස් බලලා බලලා ලස්සන කතාවක් ගෙනල්ලා 👍👍👍

  • @amal32237
    @amal32237 8 หลายเดือนก่อน +28

    😢😢😢😢😢 Inside Cinemax එකෙන් ගේන මේ වගේ Film වලට නම් ඇත්තටම ඇඬෙනවා. ⁣ප්‍රේක්ෂකයන්ගේ හදවතට සංවේදි වන ආකාරයට ඉදිරිපත් කරන එක ගැන ගොඩක් ස්තුතියි. කලින් ගෙනාපු කොරියන් ඒවාත් ඒ වගේමයි.
    කලින් අපිට ක්‍රිකට් ක්‍රීඩාව නිසා සතුටු උනා. නමුත් දැන් ඒකත් විනාශ වෙලා ගිය හින්දා Inside Cinemax එකේ Films බලලා දුක තුනී කරගන්නවා.

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 8 หลายเดือนก่อน +50

    තාත්තා නැති අඩුව ගොඩක්ම දැනුනා,,🥺🙏

  • @tharusiamaya4742
    @tharusiamaya4742 8 หลายเดือนก่อน +28

    මිනිහෙක්ව ආදරෙ නිසා වෙනස් කරන්න පුලුවන් , ගොඩක් දුක හිතෙන ලස්සන අවසානයක් ❤️

  • @MonkeyOneHd
    @MonkeyOneHd 8 หลายเดือนก่อน +25

    සුපිරිම කතාවක් මට වැඩියෙන්ම දැනුනේ දෙවෙනි පාරටත් හිරේ යන එක වැඩක් නෙමේ කියපු එකටයි 😢

  • @shilpanethmi2110
    @shilpanethmi2110 8 หลายเดือนก่อน +18

    ඇත්තටම හරි ම සංවේදී චිත්‍රපටයක් 💖 ඒ feel එක ඒ විදිහට ම දැනෙන්න ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූතියි ❤❤❤

  • @dope4534
    @dope4534 8 หลายเดือนก่อน +53

    හැම මනුස්සයෙක් ලගම මනුස්සකම විතරක් ඉතුරු වෙලා තිබුණා නම්...🥺🥺

  • @sewminipurnima1202
    @sewminipurnima1202 8 หลายเดือนก่อน +26

    කොරියන් film එකක් ගෙනකල් බලාගෙන හිටියෙ ❤😊

    • @user-nm4vg4re4g
      @user-nm4vg4re4g 8 หลายเดือนก่อน +1

      Meka korean film ekak neme china 🇨🇳 film ekak ❤

  • @MCESPRO6996
    @MCESPRO6996 8 หลายเดือนก่อน +29

    තවත් මේ වගේම Movies ඕන 😢

  • @dasunkaldera782
    @dasunkaldera782 8 หลายเดือนก่อน +19

    මොන දාමරිකයෙක් ළඟ උනත් සංවේදී හදවතක් තියෙනවා.ඒක මේ කතාවෙන් හොඳටම ඔප්පු කරලා තියෙනවා❤

  • @saloonruusobha
    @saloonruusobha 8 หลายเดือนก่อน +19

    හැම මනුස්සයෙක් ඇතුලෙම හොද කෙනෙකුයි නරක කෙනෙකුයි ඉන්නවා.මේ මනුස්සය ඇතුලෙ ඉන්න හොදම කෙන එලියට ආවෙ අර පොඩි දරුව නිසා.හැමෝටම ඒ වගේ කෙනෙක් මුනගැහෙනවා නම් අපි ඇතුලේ ඉන්න හොදම කෙනා එලියට ගන්න.. කොච්චර වටිනවද❤❤

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck 8 หลายเดือนก่อน +15

    දනකන් බලන් හිටියේ😒💗💗💯💯🔊super💯💥❤️❤️

  • @user-ei4os4fx3l
    @user-ei4os4fx3l 8 หลายเดือนก่อน +8

    මේ තරම් immotional films වලින් එන feel එක තවත් වැඩි වෙන්නෙ ඔයාගෙ voice එක නිසා ❤❤❤ ඇත්තටම මේක හුඟක් ලස්සනයි 🥺🥺

  • @user-il1cm6ip5z
    @user-il1cm6ip5z 8 หลายเดือนก่อน +317

    මේක බලද්දී තාත්තාව මතක් වුන අය කෝ 😢

    • @shavindu777
      @shavindu777 8 หลายเดือนก่อน +4

      😢❤

    • @user-il1cm6ip5z
      @user-il1cm6ip5z 8 หลายเดือนก่อน +3

      @@shavindu777 තාත්තා ලග හිටියනම් කීලා හිතෙනවා

    • @user-eq4ie3ix1b
      @user-eq4ie3ix1b 8 หลายเดือนก่อน +2

      තාමත් ජීවත්වෙලා හිටියත් මාව බලන්නවත් ආවෙනැති මං ගොඩක් ආදරේ කරන කෙනෙක් එයා,දැන් මට අවුරුදු 26ක් ඒත් පොඩි එකෙක්වගේ ඒ ආදරේ හොයනවා

    • @user-il1cm6ip5z
      @user-il1cm6ip5z 8 หลายเดือนก่อน

      @@user-eq4ie3ix1b අනේ ඔයාට ඉක්මනින්ම ඒ ආදරේ ලැබෙන්න ඕනී 😥

    • @user-hp6tp1fr2h
      @user-hp6tp1fr2h 8 หลายเดือนก่อน +1

      🙂💔

  • @Thathofficial603
    @Thathofficial603 8 หลายเดือนก่อน +32

    යකෝ ලෝකෙම අතිසංවේදී ෆිල්ම් එකට ඇඩුනෙ නැති මට මේක කදුලු සට සට ගාල වැටුනා පට්ට කතාව

    • @Raysmom
      @Raysmom 8 หลายเดือนก่อน

      Grean mile බැලුවද

    • @Thathofficial603
      @Thathofficial603 6 หลายเดือนก่อน

      @@Raysmom ow

  • @chamindasanjaya6942
    @chamindasanjaya6942 8 หลายเดือนก่อน +8

    ඇත්තටම බලපු කතා වලින් බලපු හොදම කතාව දැනට good luck brother ඔයා දන්නවා ලස්සනට කතාව explain කරන්න ඇත්තටම ඇඩෙනවා❤️❤️❤️

  • @radeesharukshani44
    @radeesharukshani44 8 หลายเดือนก่อน +36

    තාත්තා නැති අඩුව ගොඩක් දැනුනා😢

  • @Gkhlp
    @Gkhlp 8 หลายเดือนก่อน +10

    බලපු එව්වගෙන ගොඩක්ම දැනුන ෆිල්ම් එකක් ඒකනම්...😢😢😢අනේ මේ වගේ ෆිල්ම් දෙන්නකෝ ඉඳල හිටලවත්❤❤

  • @Apsara_Yahampath
    @Apsara_Yahampath 8 หลายเดือนก่อน +25

    Voice + Movie = Super Explanation❤

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 8 หลายเดือนก่อน +8

    ආසම කටහඬකින් ලස්සනම ලස්සන ෆිල්ම් බලන එක දැන් ජීවිතේට පුරුද්දක් වෙලා වගේ😍🖤🎀🍁🍭🌻🍂⚡🎈🎉️🎊️

  • @ireshakumuduni8133
    @ireshakumuduni8133 8 หลายเดือนก่อน +14

    මං හිතුවෙ අන්තිමට ලූනා කියන්නෙ ජේ ගෙ අයියගෙ දුව වේවි කියල..එනිවේ..අදත් superb ....❤

  • @gayanchandrawansha3596
    @gayanchandrawansha3596 4 หลายเดือนก่อน +2

    ස්තූතියි අයියේ film එකක්. ආයේ මේ වගේ film එකක් ගේන්න.❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 8 หลายเดือนก่อน +16

    මාරම අතිසංවේදී කතාවක් 😓❤
    Thanks inside cinemax ❤

  • @user-hu6jb6zi4e
    @user-hu6jb6zi4e 8 หลายเดือนก่อน +8

    බැඳීම් හරි ලස්සනයි තමන්ට පණ වගේ ආදරය කරන අය හම්බුනාම🙂

  • @jananikannangara4901
    @jananikannangara4901 8 หลายเดือนก่อน +13

    තාත්තා කියන්නේ හැගීමක්❤ඒකයි මේ කතාවෙ තේරුම

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 5 หลายเดือนก่อน +2

    එ කතාව ඇත්තටම දුකයි ❤🥺 ගොඩක් සම්වෙදි කතාවක් කොච්චර නරල.කෙනෙක්ද හොද මනුස්සයෙක් උනෙ ❤❤❤

  • @buntybunty1431
    @buntybunty1431 8 หลายเดือนก่อน +9

    ලස්සනයි කතාව ❤ වෙනස් විදියට තිබුණා .. e wagema dukath හිතුණා 😢

  • @LakshikaPriyadarshani-ro6zt
    @LakshikaPriyadarshani-ro6zt 8 หลายเดือนก่อน +23

    දවසට ඔයගෙ කතාවක් බලන්න ඕන කියන තරමට ඔයාව ඇබ්බැහි වෙලා...❤❤❤

    • @Shinyshenaya
      @Shinyshenaya 5 หลายเดือนก่อน

      Same ❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 8 หลายเดือนก่อน +6

    ඇත්තටම රොෂාන් බලපු ෆිල්ම් අතරින් මගේ හදවතටම තදින්ම වැදුණු සුපිරිම සුපිරි ෆිල්ම් එකක් .නියමයි රොෂාන් great film thank you show mach inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😭😭😭😭😭

  • @user-bw9ck1sp6p
    @user-bw9ck1sp6p 8 หลายเดือนก่อน +3

    මේ වගේ ෆිල්ම් තමා ඇත්තටම ඕනේ පුලුවන්නම් තව මේ වගේ ෆිල්ම් දෙන්න කොල්ලෙක් විදිහට හිත හයිය කරන් ඉන්න හැදුවා ඒත් නොදැනිම ඇස් වලට කදුලු ආවා 🙂 ❤

  • @shanudinasha6036
    @shanudinasha6036 8 หลายเดือนก่อน +12

    අනේ එ කථාව හරිම දුකයි.❤😢🥺

  • @Guky.
    @Guky. 8 หลายเดือนก่อน +8

    මෙ film එක තව ටිකක් දිග උනා නන් කියලා හිතෙනවා 😰💗

  • @kumuduniperera3291
    @kumuduniperera3291 6 หลายเดือนก่อน +2

    තමන්ගේ නොවුනත් ඇත්තටම දරුවන්ට අම්මා තාත්තා වෙච්චි අය ලෝකෙ පුරාම ඉන්නවා ඒ පිනම ඇති සංසාරේ පුරාවටම 🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🥰🥰🙏🥰

  • @user-ts1yi7zn5h
    @user-ts1yi7zn5h 8 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇඩුන මචන්.සුපිරි Thenk you.😢❤❤

  • @tharivlogs1755
    @tharivlogs1755 8 หลายเดือนก่อน +7

    මාරම ලස්සන කතාවක් අයියේ කඳුලු එන එක මට නවත්තගන්න බැරි වුණා 🥺😔💔 ඒතරම්ම කතාව ලස්සනයි ❤️👌👍

  • @uthpalanethu5635
    @uthpalanethu5635 8 หลายเดือนก่อน +5

    වෙන එකකින් බැලුවා ඒට්ග් අයියගෙ එක්ස්ප්ලේන් එක තමා සුපිරිම එ නිසා ආයෙ බලනවා❤️🌸😍

  • @user-fd9ok4wd8m
    @user-fd9ok4wd8m 6 หลายเดือนก่อน +2

    ඇත්තටම අති සංවෙදි කතාවක් ගොඩක් ස්තුතියි ඔයාට ඇසට කදුලුත් ආව ❤❤❤❤❤❤

  • @hmckumari8468
    @hmckumari8468 7 หลายเดือนก่อน +2

    හරිම සංවේදිි කතාවක්. ඇත්තටම තාත්තා මේ වගේ් තමයි.සමහරක් නරුම තාත්තලත් ඉන්නව පොඩි පුමාණයක්.

  • @sameerasampath915
    @sameerasampath915 8 หลายเดือนก่อน +4

    අපි ඔයාගේ ෆිල්ම් හැමදාම බලනව ඔයා විස්තර කරනව සුපිරි දිගටම කරගෙන යන්න ඔයාට ජය…! මේ ෆිල්ම් එකත් නියමයි❤

  • @AD_Shan
    @AD_Shan 8 หลายเดือนก่อน +5

    chinese, korean, thai කියන්නේ qulity emotional ෆිල්ම් ගහන රටවල් 🥲👍

  • @user-xq9hd7ps4b
    @user-xq9hd7ps4b 5 หลายเดือนก่อน +2

    ලස්සනකතාවක්😊

  • @LakshmiInoka-mm1us
    @LakshmiInoka-mm1us 8 หลายเดือนก่อน +2

    Ow mage ahatath kadulu Saba.harima dukai. Oya sarthakava aa kathava lassanata dala thiyanava.thanks

  • @gayansandaruwan1760
    @gayansandaruwan1760 8 หลายเดือนก่อน +5

    සුපිරියක් ....❤🥺තව මේ වගේ ඒව ඕන 🔥👍
    Train එපි ටික ඕන ඉක්මනට 😑

  • @template802
    @template802 8 หลายเดือนก่อน +10

    කෙල්ලගේ හුරතලේ ❤

  • @ashinsanauthkarsha
    @ashinsanauthkarsha 8 หลายเดือนก่อน +5

    Kanna bonnawath one nha inside cinemax film ekak dammoth athi mata nam...😊😊 echchara ta pissuwen wage katahada nisa film balanne ❤❤

  • @nandaninandani1258
    @nandaninandani1258 7 หลายเดือนก่อน +2

    harima lassanai ... hariyata adare hithuna kathawa .. man palaweni parata me chanal aken beluwe .. akath ahamben .. aththatama hari asawen beluwe ..❤

  • @rangashan7361
    @rangashan7361 8 หลายเดือนก่อน +5

    සිරාවටම කදුලු ආවා good job inside cinemax💞💞💞💞

  • @tharushipost
    @tharushipost 8 หลายเดือนก่อน +3

    ජිවිතේට කතාවක් බලලා අඩපු නැති මට අදනම් හොදටම අැඩුන මොකද මේ මෙද්දි මගේ තාත්තත් අසනිප වෙලා ඉන්නේ මේ කතාවටනම් ගොඩක් දුක හිතුනි😢😢

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 8 หลายเดือนก่อน +2

    ❤❤❤හරිම සංවේදී චිත්‍ර පටයක්..අනේ පුංචි පැටව්....

  • @isharaish-pj1px
    @isharaish-pj1px 7 หลายเดือนก่อน

    Lassani..godak duka hithena kathawak.....😢😢 inside cinemax hemada lassana katha geenawa . weda karala kocchara mahanshiyen awath ....oyala dana katha kohomahare dawasa ganee balanawa....etthatama api sanpurana film ekak balala therum gannawata wada .matanm marama lassani oya kiyala deela ewa pehedili karala kathawama pennanawata .. thawath ediriyatama meewage dewail karanna .... good luck.....💜

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 8 หลายเดือนก่อน +4

    Tnq ayye..indian film nodi wena lassana mee wage film ekak dunnata❤

  • @rooricreations5497
    @rooricreations5497 8 หลายเดือนก่อน +5

    මේ වගේම කතා හැමදාම ගේන්න හරිම ලස්සනයි.❤

  • @menurinishadi6947
    @menurinishadi6947 7 หลายเดือนก่อน +2

    සංවේදී කතාවක් ගෙනත් දුන්නට ගොඩක් ස්තූතයි . 🥺🥺🥺🥺❤🥰

  • @Tmc886
    @Tmc886 8 หลายเดือนก่อน +10

    තව ටිකක් වෙලා තිබුනනම් කියල හිතුනා 😢

  • @anjuff9958
    @anjuff9958 8 หลายเดือนก่อน +7

    හැමදාම මෙ වගෙ කතා බලද්දි අඩෙන්නේ මට විතරද 🥺

  • @pasindupramuditha3465
    @pasindupramuditha3465 8 หลายเดือนก่อน +3

    Me wage film aththtama watinwa gdk❤

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 8 หลายเดือนก่อน +5

    බලපු ලස්සනම එ වගෙම සංවේදී ෆිල්ම්.සීරීයස් එකක්..ගොඩක් ස්තුතිය ඔයාට ❤❤

  • @Amavileka.06
    @Amavileka.06 8 หลายเดือนก่อน +3

    ඔයාගෙ කතා බලන ගොඩක් වෙලාවට මං අඩනවා😢😢 ❤❤good luck ❤❤

  • @sewminikra-mt2bn
    @sewminikra-mt2bn 8 หลายเดือนก่อน +6

    Train episode ekath dandoo❤
    Adth niymai😮❤

  • @LakminiPerera-yi4hn
    @LakminiPerera-yi4hn 8 หลายเดือนก่อน +5

    Move to haven මතක් උනා මාරම ලස්සන කතාවක් එකත්

  • @wasanthaherath2977
    @wasanthaherath2977 8 หลายเดือนก่อน +1

    Aththatam godak duka hitena kathawak godak lassanai thank you aiye ❤❤❤

  • @harinduwijekoon2106
    @harinduwijekoon2106 8 หลายเดือนก่อน +2

    හරිම අපූරු film එකක්.. ඒ වගේම ලස්සන පැහැදිලි කිරීමක්.. ගොඩාක් හිතට දැනුන කතාවක්..
    සුබපැතුම් ...❤❤❤

  • @nimanthianjana8417
    @nimanthianjana8417 8 หลายเดือนก่อน +24

    මාරම ලස්සන කතාවක්❤❤

  • @user-lb9ss9pc8r
    @user-lb9ss9pc8r 8 หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි එ වගෙ සංවේදී 😢

  • @NithyaDevindi-mk3xi
    @NithyaDevindi-mk3xi 3 หลายเดือนก่อน +1

    Oyalage me videos balala mata preshar wediuna e tharam sanwedi. Mama kamathi digatama mewage videos balanna❤

  • @Ieshanmadusanka05
    @Ieshanmadusanka05 5 หลายเดือนก่อน +1

    මරු ලස්සනයි...ඇත්තටම සන්වේදී...ෆිල්ම් එකක්...

  • @Kiwi_895
    @Kiwi_895 8 หลายเดือนก่อน +5

    Aththatama dukai. Aiye oyata godak pin😢❤

  • @MirrorDiaries
    @MirrorDiaries 8 หลายเดือนก่อน +5

    ඇඬුණා..🥹 හරි ලස්සනයි.. ස්තුති Cinemax..❤

  • @user-zv1eo1bw4e
    @user-zv1eo1bw4e 8 หลายเดือนก่อน +1

    සුපිරිමයි ..චිත්‍රපටය..
    මෙවන් සුන්දර අරුත්බර විදෙස් චිත්‍රපටයක් ක්‍රමානුකූලව අපට වටහාගැනීමට ඉතාමත්ම මනාව,සංයමයෙන් පැහැදිලි කරදීම වෙනුවෙන් ඔබටත් බොහොම ස්තුතියි ❤💐.

  • @indrasanthi2671
    @indrasanthi2671 8 หลายเดือนก่อน +10

    දැම්ම ගමන් ආවා ❤️

  • @wethecrazy2
    @wethecrazy2 8 หลายเดือนก่อน +11

    Late wishes for ur delighted birthday Roshan aiyah . Stay happy , wealthy and healthy . May god bless u 🙏 Btw mage birthday ekath heta 😂 so proudly welcome u to the November gang aiyah 😂❤️

  • @nipunahasanka
    @nipunahasanka 8 หลายเดือนก่อน +5

    මේ වගේ Film වලට නම් ඇත්තටම ඇඬෙනවා

  • @madusanka3420
    @madusanka3420 8 หลายเดือนก่อน +2

    මම film බැලුවා කියලා කවදාවත් comment කරලා නැහැ, ඒකට හේතුව මම කුහකයි කියන එක නෙවෙයි මම ඒකට කම්මැලියි. ඒත් මේක බලලා comment එකක් නොදා ගියොත් මම හෙනම කුහකයෙක් කියලා මට දැනුණා. ❤❤❤මේ film එක පට්ටම පට්ට ගොඩක් ආදරෙයි සහෝදරයා තවත් හොඳින් මේ channel එක කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා thanks bro 💐💐💐💐💐💐💐💐💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @Yourdad2005
      @Yourdad2005 5 หลายเดือนก่อน

      Bro took a lot of time to write that much I see 🗿

  • @vasanthkumari4554
    @vasanthkumari4554 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .......අවසන් ටිකනම් හරිම දුකයි............

  • @dope4534
    @dope4534 8 หลายเดือนก่อน +7

    Train series එකේ Next epiya ඉක්මනට දෙන්ඩකෝ

  • @user-ic5ys2hg6w
    @user-ic5ys2hg6w 8 หลายเดือนก่อน +7

    Luuna ge ammawa marry kala nam thawa lassanai kathawa 🥰

    • @Chukyofficial11
      @Chukyofficial11 8 หลายเดือนก่อน

      Math okamai hithuwe eth me ending ekath hodai 💖

  • @anastraperera2317
    @anastraperera2317 8 หลายเดือนก่อน +1

    Harim lassan kathawak thank you ❤️ oyata kalekin hitha pirenna kathawak dunnata🙏

  • @anuruddhasenarathne3398
    @anuruddhasenarathne3398 8 หลายเดือนก่อน +2

    මාරම ලස්සන වගේම සංවේදී film එකක්...

  • @Toingh
    @Toingh 8 หลายเดือนก่อน +4

    🥺 එක ෆිල්ම් එකකටවත් ඇඩිල නෑ ඒත් මේකටනම් ඇඩුන

  • @janithyaperera
    @janithyaperera 8 หลายเดือนก่อน +7

    අනේ මේ වගේ කතා ගේන්න අයියේ ❤️

  • @tiktokamiya
    @tiktokamiya 8 หลายเดือนก่อน +2

    5ස් පාරකටත් වඩා බලුවා ගොඩක් ලස්සනය් තවත් මෙ වගෙ ඒවා ඔනි Inside cinemax

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 7 หลายเดือนก่อน +1

    ගොඩක් හිතට දැනුනු කතාවක් ,දුක්බර කතාවක් . මේ කතාව බලලා ඇස්දෙකට කදුලු ආවෙ මට විතරද .😭😭😭🥰

  • @nilonifernando1192
    @nilonifernando1192 8 หลายเดือนก่อน +7

    මේ කාතාව බලලා කදුලුත් එනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢