"සික්සා නෙරාකා - අපායෙන් පාඩම්" චිත්‍රපටයේ කතාව සිංහලෙන්- Movie Review Sinhala | Home Cinema Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 507

  • @Deshan_Kavindu_Perera
    @Deshan_Kavindu_Perera 5 หลายเดือนก่อน +457

    ඔක්කොටම වැඩිය ආස උනේ උබ අපේ උන්ට පරිස්සමෙන් වැඩ කරන්න කියපු එක ❤
    ආදරේයි අනිවාර්යයෙන් හැමොම ඒ කියපු දේවල් අහන්න❤️🥺

    • @Rush.Chiki01
      @Rush.Chiki01 5 หลายเดือนก่อน +6

      Same❤

    • @RishuAlora
      @RishuAlora 5 หลายเดือนก่อน +6

      Mage mallige namath kavindu Deshan perera 😃

    • @Deshan_Kavindu_Perera
      @Deshan_Kavindu_Perera 5 หลายเดือนก่อน +4

      @@RishuAlora he mama deshan kavindu perera

    • @RishuAlora
      @RishuAlora 5 หลายเดือนก่อน +6

      @@Deshan_Kavindu_Perera ☺️

    • @NisansalaSadamali-hq9nk
      @NisansalaSadamali-hq9nk 5 หลายเดือนก่อน +5

      ​@@Deshan_Kavindu_PereraDennatma budu saranayi ❤

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 5 หลายเดือนก่อน +154

    බුද්ධං සරණං ගච්චාමී.. යලි යලිත් තථාගත දහම සත්‍යමයි.. සාදූ///... ඒ මහා සංඝ රත්නයට.. 🙏🙏🙏

  • @Anuradha-vd9wh
    @Anuradha-vd9wh 5 หลายเดือนก่อน +170

    පව් කලොත් දඬුවම් නියතයි. ඒක ස්වභාවධර්මයෙන්ම ලැබෙන දෙයක් ❤❤❤
    ගොඩක් ලස්සන ලොකු තේරුමක් තියෙන ෆිල්ම් එකක්...

  • @JananiWathsala-p9l
    @JananiWathsala-p9l 5 หลายเดือนก่อน +137

    අවවාදය ගොඩක් වටිනව මචන් ඔයාගෙ තරුන කොල්ලො කෙල්ලො ටිකට ඔයා දුන්න .❤❤

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 5 หลายเดือนก่อน +107

    දේව දූත සූත්‍රය කියවලා බලන්න.මේ වගේම තමා අපායේ ස්වභාවේ මේ විදියමයි....

  • @Kalana_Anuhas999
    @Kalana_Anuhas999 5 หลายเดือนก่อน +100

    "වේගෙන් බයික් පදින අපේ යාලුවො ඉන්නව අනේ කරුනාකරල එහෙම කරන්න එපා" ඒ වචන ටික😢❤❤❤

    • @AkilaMadhuranga-w1z
      @AkilaMadhuranga-w1z 5 หลายเดือนก่อน +4

      අනිවාර්‍යයෙන්❤️

  • @mnfnadeera2478
    @mnfnadeera2478 5 หลายเดือนก่อน +37

    ඇත්තටම මේ වගේ කතා බලද්දී අපි කොච්චර පව් කරලා තියෙනවාද කියලා හිතෙනවා. ඒත් අද ඉඳලවත් හොඳ දේ කරන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනි. ⁣මොකද අපි දන්නෑ අපි ගෙනාව ආයු කාලය කොච්චරද කියලා.... එයයි ලොවේ ස්වභාවය....😢😢😢😢❤❤

    • @mnfnadeera2478
      @mnfnadeera2478 5 หลายเดือนก่อน +2

      Oyaa hari❤😢

    • @HomeCinemaSinhala
      @HomeCinemaSinhala  5 หลายเดือนก่อน +3

      ඔයා හරි ❤

    • @h.wlithulanimsara6311
      @h.wlithulanimsara6311 5 หลายเดือนก่อน

      aththama apyak kiyala thiyenawada ​@@HomeCinemaSinhala

  • @DPayOnline
    @DPayOnline 5 หลายเดือนก่อน +50

    මේ කතාව බලලා ජිවිතෙට පාඩමක් ඉගෙන ගත්තනම් මෙ පැත්තටන්😊

  • @JanakaJanaka-w4h
    @JanakaJanaka-w4h 5 หลายเดือนก่อน +58

    ඇත්තටම අපාය කියලා තැනක් තියෙනවා කියලා මත් පොඩි කාලේ ඉදන්මයි විශ්වාස කරේ. එත් ටික ටික ලොකු වෙන්න වෙන්නේ මන් ඒ හිතන දේ බොරුවක් ඒම එකක් නෑ කියලා හිතුවා. එත් අහම්බෙන් මම මේ ෆිල්ම් එක දැක්කේ . ඇත්තටම පව් කලොත් බේරිමක් නෑ. මේ වගේ ෆිල්ම් එකක් ගේනාවට තැන්ස් ❤❤❤❤❤❤❤ දිගටම ෆිල්ම් දන්න . බුදු සරණයි අයියේ ඔයාට .

  • @wasanasilva7770
    @wasanasilva7770 5 หลายเดือนก่อน +25

    බුද්ධ ආලෝකය පිබිදෙමින් පවතී❤❤❤❤❤❤❤

  • @auelectronics6290
    @auelectronics6290 5 หลายเดือนก่อน +18

    ඇත්තටම හොඳ ෆිල්ම් එකක් මේක ඔක්කොම බලනවානම් හොඳයි හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන අයට දුන්න health එකක්

  • @Shadow_killer_99
    @Shadow_killer_99 5 หลายเดือนก่อน +103

    මෙව්වා සිරාවටම තියෙනව. වගකීමෙන් කියන්නෙ විහිලුවකටවත් පව්නම් කරන්න එපා. මෙ ලෝකෙ දකිනතරම් සුන්දර නැ..😢

  • @දුරුතු
    @දුරුතු 5 หลายเดือนก่อน +28

    මුස්ලිම් රටක හදපු ෆිල්ම් එකක් උනත් අර බෙල්ලෙ වැල දාගෙන මැරුන කෙනා අපායෙදි රිපීට් වෙවී බෙල්ලෙ වැල දාගෙන වේදනා විදින එක නම් ඇත්ත. ඒ කතාවම හාමුදුරුවො කෙනෙක් බණටත් කිව්වා.😢

  • @Sanjiwabandara-v3w
    @Sanjiwabandara-v3w 5 หลายเดือนก่อน +35

    මේක බැලුවට පස්සේ නන් අාය විබහගේදි කොපි කරන්නැ කියලා අදිස්ටාන කලා😰😰

  • @shradhi7897
    @shradhi7897 5 หลายเดือนก่อน +28

    ඇති යන්තම් ෆිල්ම් එකක් දාලා 🥳 ආසම ෆිල්ම් එකක් ❤ thanku home cinema😊❤

  • @Arthub504
    @Arthub504 5 หลายเดือนก่อน +69

    බුදුදහම සත්‍යක් කිසිම වෙලාවක පව් කරන්න එපා🙏

  • @laila1666
    @laila1666 5 หลายเดือนก่อน +53

    ඉන්දුනිසියාව කියන්නේ bawudhdha රටක්.දැන් මුස්
    ලිමී උනාට.ඒත් තාමත් විස්වාසය බලවත්

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi 5 หลายเดือนก่อน +28

    මේ වගේ වීඩියෝ එකකින් ඔයා මිනිස්සුන්ට දුන්න පණිවිඩය ගොඩක් වටිනවා ❤

  • @nrcd7ff
    @nrcd7ff 5 หลายเดือนก่อน +62

    මෙවගෙ විඩියො වයිරල් වෙන්න ඔන ❤

  • @KaviSudaraka
    @KaviSudaraka 5 หลายเดือนก่อน +55

    මචන් උබ movie එකක් දානව කියන්නේ සුපිරියක් තමඊ

  • @Chillc5
    @Chillc5 5 หลายเดือนก่อน +214

    මටත් ලයික් 5ක් ඕන

    • @DimuthuRuwan-kv5th
      @DimuthuRuwan-kv5th 5 หลายเดือนก่อน +7

      ඇයි බං like හම්බුනාම මොකද්ද හම්බවෙන්නේ උඹට😂

    • @imalkaindeewari9576
      @imalkaindeewari9576 5 หลายเดือนก่อน +1

      ​@@DimuthuRuwan-kv5thඒක තමයි 😂

    • @madushikaweerasinghavidund1550
      @madushikaweerasinghavidund1550 5 หลายเดือนก่อน +1

      ඔන්න 150 ක්😂

  • @Eyana_03
    @Eyana_03 5 หลายเดือนก่อน +36

    18:18 ඒ උපදෙස් ටික😊❤

  • @ThiliniNisansala-n3i
    @ThiliniNisansala-n3i 5 หลายเดือนก่อน +29

    අම්මෝ ඇගත් එක්ක හිරි වටුන

  • @Ebarantheater
    @Ebarantheater 5 หลายเดือนก่อน +8

    සුපිරියටම හදපු Film එකක් හැමෝම මුලු film එකම බලන්න ඔනේ අපායේ ටික නියමෙට නිරුපනය කරනවා පව පින ගැන හැමෝම පරිස්සමෙන්

  • @sithara469
    @sithara469 5 หลายเดือนก่อน +3

    මොලේටම කරන්ට් එකක් වදිනව වගේ👌 ඒ කතාව සහ ඒකෙන් ගන්න තිබුන පාඩම වටහාගත්තා👊 නියමයි මූවි එක home cinema love you ❤❤

  • @Gemingsasa-r5j
    @Gemingsasa-r5j 5 หลายเดือนก่อน +3

    අඩේ සුපිරී අයියේ තැන්ක්ස් මේ වගේ ඒවා ගෙනාවට ❤️😘

  • @Arenabreakoutsniper210-l5s
    @Arenabreakoutsniper210-l5s 5 หลายเดือนก่อน +9

    අනේ මීටපස්සෙවත් අපි පවු නොකර ඉමු😢😢😢

  • @Turningpoint-e4x
    @Turningpoint-e4x 2 หลายเดือนก่อน +2

    අපි ජිවිතේ පවි කරලා ඇති, බොරු කියලා ඇති, හොරකමි කරලා ඇති, නමුත් එවා හරිගස්සන්න පුළුවන් අපිටම තමයි ඉන්න කලේ හොද දේම කරමු.❤

  • @DinukaSandaruwan-ce1nx
    @DinukaSandaruwan-ce1nx 5 หลายเดือนก่อน +4

    සුපිරිම කතාවක් අයියෙ ජිවිතෙට ගොඩක් දෙවල් එකතු කර ගත්තා

  • @prabashanavivek8183
    @prabashanavivek8183 5 หลายเดือนก่อน +658

    Like 10 k 🥺

    • @sasindusamuditha298
      @sasindusamuditha298 5 หลายเดือนก่อน +30

      Liked arn tho mona karannada

    • @MihiduKeshan
      @MihiduKeshan 5 หลายเดือนก่อน +11

      O😂

    • @Sathishka_nuwan
      @Sathishka_nuwan 5 หลายเดือนก่อน +7

      😂

    • @cartoon-fun365
      @cartoon-fun365 5 หลายเดือนก่อน +13

      දහයට වඩා තිබ්බ නිස මම ලයික් දැම්මෙ නැ😊😊

    • @prabashanavivek8183
      @prabashanavivek8183 5 หลายเดือนก่อน +4

      @@cartoon-fun365 eth dnt epai 🤭

  • @hikaproduction-zu1jz
    @hikaproduction-zu1jz 5 หลายเดือนก่อน +5

    එකතාවනම් පිස්සුවක් හලො ජීවිතෙ කියන්නෙහ් මොකක්ද කියල හිතුන ඔයවගෙ තව විඩියො රිවියු ඔනි අයියෙ 😢🎉🎉

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 5 หลายเดือนก่อน +22

    බලාගන යද්දි සුදනෝ වගේ හිටිය හැමෝම කුපාඩි වැඩ නේ කරලා තියෙන්නේ

  • @DulanjaGimhana
    @DulanjaGimhana 5 หลายเดือนก่อน +28

    මගෙ ජීවිතේ මම බලපු. මම අහපු හොඳම දේවල් තිබුනෙ මේ වීඩියෝ එකේ. මෙච්චර කාලෙකට වීඩියෝ බලලා මම අඬලා නැ. ඒත් අද ඇඬුවා. මමත් පවු කරලා තියෙනවා. මට සමාවෙන්න

  • @lukedeleepa1057
    @lukedeleepa1057 5 หลายเดือนก่อน +19

    අපි ඉන්න ජිවිත් වෙන කන් හොද වැඩ කරන්න ඔනෙ අනිත් අයව පල්ලැහෙට දන එකත් නරක වැඩල්

  • @DamithDamith-ut1it
    @DamithDamith-ut1it หลายเดือนก่อน

    එකතාවෙන් අපිට යමක් කියාදෙනවා කතාවපෙන්වු අයියට ගොඩක් පින්❤❤❤

  • @SenuraIreshi
    @SenuraIreshi 5 หลายเดือนก่อน +1

    හරියට හිතට වැදුනා❤❤❤😢😢😢

  • @mr.scazady
    @mr.scazady 5 หลายเดือนก่อน +18

    මම මෙච්චර කාලේකට ඔයාලේ වීඩියෝ බැපුවා ඒත් සෙට් උනේ නෑ හරියට ලයික් කරන්න තරම් ඒත් අද මම ඒක කරනවා ,මොකද ඔයා ඒක ගෙනාවේ මුලු සමාජයක් වෙනුවෙන් නිසා,ඉතින් මගේ අදහස නම් ආයේ ඔයා මේ වගේ සමාජයට හරවත් විදිහේ දේවල් ම ගේනන කියලා.අනිත් අය සිගිති ආතල් ගෙනාවට කමක් නෑ.

  • @malikeranda4882
    @malikeranda4882 5 หลายเดือนก่อน +12

    ලස්සනයි ෆිල්ම් එකක් බුදු දහමයි ඉස්ලාම් දහමයි එකට එකතු උනු ෆිල්ම් එකක් වගේ

    • @KalyanaJayalath-kr3gl
      @KalyanaJayalath-kr3gl 5 หลายเดือนก่อน +5

      ඔයාගේ පැත්තෙන් ඔයා හරි බුදු රජාණන් වහන්සේ දේශනා කලේ බුද්ධිමතුන්ට තේරුම් ගත හැකි දෙයක් එය ඇත්තටම සොබාවය අපි ඒකට දහම කියන දේ එකතු කර සොබාදහම කියනවා අල්ලා දෙවියන් ත්‍රිමූර්තිය ඒ කියන්නේ විෂ්ණු බ්‍රහ්ම මෛසුරු ක්‍රිස්තුස් වහන්සේ ආදී අයත් දේශනා කලේ සොබාදහම හැබැයි මේ සොබාදහමම උපයෝගී කරගෙන සොබාදහමින් මිදෙන්න ක්‍රමය නිවරදිවම දේශනා කලේ බුදුන් වහන්සේ පමණයි

    • @RND-g1q
      @RND-g1q 5 หลายเดือนก่อน +2

      Eeka thamai loka dharmaya❤ agam beda na

    • @KalyanaJayalath-kr3gl
      @KalyanaJayalath-kr3gl 5 หลายเดือนก่อน

      @@RND-g1q ඔව් සොබාවයට සරිලන පරිදි තැන හදන එක තමයි සොබාදහම කරන්නේ අපාය නිරය නරකාදිය දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා සොබාවය තමයි තැන හදන්නේ ආගම්වාදීන් බිහි වන්නේ සොබාවය සමග අප තවමත් සොබාවය සොයන්නෝ මිස නැතිනම් සොබාවය සොයා ගත්තා මග යන්නෝ මිසක් අවබෝධ කරගෙන නෑ මම දන්න විදියට බුදුන් වහන්සේ ආගමක් දේශනා කලේ නෑ

    • @Samanlumra
      @Samanlumra 3 หลายเดือนก่อน

      ​@@KalyanaJayalath-kr3glAh ehemada, Uba kohomada danne eka harima kramaya kiyala, Uba marila baluwa da, nikan Agam wadaya athi karannathuwa idapn

  • @ShanuKumara-g5x
    @ShanuKumara-g5x 29 วันที่ผ่านมา +1

    බුදුසරනයි අපි පවුවැඩ කරන්නෙ නැ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaPriyangani-s4i
    @NiroshaPriyangani-s4i 5 หลายเดือนก่อน +1

    Supiri film eka ayiye❤️‍🩹 ජීවීතෙ ගැන හොදට තෙරැනා 😧

  • @lilankavinda1022
    @lilankavinda1022 5 หลายเดือนก่อน +9

    මයින්ද මත්තියා අපායේ ගියාම තමයි අපායේ උන් මට්ටු වෙන්නේ..උන් උන්ම මරාගනි..

  • @__Dexter__Gaming___
    @__Dexter__Gaming___ 5 หลายเดือนก่อน +8

    මං වගේ අපායට යන්න සිලෙක්ට් වෙච්ච කට්ටිය මේ පැත්තට එන්න 🥲💔

  • @madushanikodithuwakku1496
    @madushanikodithuwakku1496 5 หลายเดือนก่อน +23

    භාෂාව ටිකක් වෙනස් ඒත් සිංහලෙන් කිව්වත් ශික්ෂා නරකා.ශික්ශා කියන්නෙ පාඩම.නරක කියන්නෙ අපාය.ඔවු තේරුම අපායෙන් පාඩම

  • @BhashiEkanayaka
    @BhashiEkanayaka 5 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි .ඇත්තටම දෙවියන් වහන්සේ විශිෂ්ටයි 😢.පව් කරන්නෙ නෑ මම අය පුංචි වත් බොරුවක් කියන්නෙ නෑ 🙏🥺

  • @Tisaradusmanta
    @Tisaradusmanta 5 หลายเดือนก่อน +5

    Ane tanks aiye😢mata ලොකු පාඩමක් කියල දුන්නා ❤❤move eken

  • @supunmihiranga925
    @supunmihiranga925 5 หลายเดือนก่อน +8

    අද කාලේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා

  • @vijithakumara340
    @vijithakumara340 5 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤️❤️

  • @UdaniPriyanthi
    @UdaniPriyanthi 5 หลายเดือนก่อน +4

    මරු පිල්ම් එක ❤❤🙏👍

  • @satharani-ks9fc
    @satharani-ks9fc 5 หลายเดือนก่อน +8

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

  • @vinsithanimsath7
    @vinsithanimsath7 2 หลายเดือนก่อน

    😢❤පට්ටම කතාව ඕයී...මාත් අම්මට මල පැන්න වෙලාවට එයත් මට ගහනව බනිනව මටත් දුකයි තරහයි ඇවිල්ල මාත් බනිනවා තනියෙන්...සිරාවටම තාම මං මත්ද්‍රව්‍ය වත් ගන්නෙ නැතුව ඉන්නෙ මේ පවු නිසා බං...පට්ටම වැදුන ෆිල්ම් එක නම්....මනුෂ්‍ය ලොවේ ආයෙ මොනාම හරි දෙයකට ඉපදෙනවනම් ඒ තාථාගතයන් වහන්සේගේ ධර්මයේ පිහිටෙන්ම ඉපදෙන්න ඕනේ....සාදු///🙏🙏🙏🙏🙏

  • @imeshamadushani7920
    @imeshamadushani7920 3 หลายเดือนก่อน

    ලොකු අර්ථයක් තියන කතාවක් . ස්තූතී මේ වගෙ films ගේනවට

  • @SasankaWaruna-k7x
    @SasankaWaruna-k7x 5 หลายเดือนก่อน +3

    නියමයි සුපිරි ෆිල්ම් ඒක යාලුවා 🔥🔥🔥

  • @dishongamingw
    @dishongamingw 5 หลายเดือนก่อน +1

    ආදරෙයි අය්යේ පට්ට වටින movie එකක් ඔයා ගෙනාවට ලොකු තේරුමක් තියෙන. ජිවිත නිකම් විනාස කරගන්න එපා යාලුවනේ ❤️මේක ගොඩක් වටිනවා ❤️

  • @sajithchanaka4532
    @sajithchanaka4532 5 หลายเดือนก่อน +5

    සුපිරිම ෆිල්ම් එකක්..අද කාලෙට මරු එකේ ගැලපෙනව

  • @DasunDasun-ij3jn
    @DasunDasun-ij3jn 5 หลายเดือนก่อน +3

    සුපිරියක් Brother ❤

  • @Pavaniakeesha-cd2qk
    @Pavaniakeesha-cd2qk 5 ชั่วโมงที่ผ่านมา

    පව් කලොත් කොහොමත් දඩුවම් ලැබෙනවා .. ඒක තමා මේ දහමේ හැටි .
    බුදු දහම ❤️‍🩹 ගෙදර අය කියන දේ අහන්න ඕනී හැමෝම 🥺මේ වගේ කතාවක් නිර්මාණය කරපු එක හොදයි 🎀🖤

  • @JanithaGihan-l8h
    @JanithaGihan-l8h 5 หลายเดือนก่อน +3

    මරැ සවුන්ඩ් මරැ එඩිට් මරැ අයියේ සුපිරි ඔයා නම් ආසම චැනල් එකක් මේක මරැ ආ තව එකක් ඔන 🎉❤❤🎉

  • @msvihan6434
    @msvihan6434 5 หลายเดือนก่อน +9

    🥺 බයත් හිතුනා එකට බම්

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 5 หลายเดือนก่อน +2

    වයිරල් වේන්නම ඔන මේවා ගේ fillm. Fillm review ❤

  • @MadthuhaLakmail
    @MadthuhaLakmail 5 หลายเดือนก่อน +1

    පට්ටම පට්ට.🥊️🥊️🥊️🥊️🥊️

  • @thesara8376
    @thesara8376 5 หลายเดือนก่อน +3

    මේ වගේ කතා තව දාන්න.මේ වගේ කතා මහන්සි වෙලා දාන ඔයාට තෙරුවන් සරනයි!

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 2 หลายเดือนก่อน

    වෙනස්ම movie එකක්. හරීම හරීම ලස්ස්නයී

  • @janakasampath2939
    @janakasampath2939 5 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරිම සුපිරි ❤️👍

  • @sisiradissanayaka9422
    @sisiradissanayaka9422 5 หลายเดือนก่อน +7

    Lassana film ekak❤

  • @Bandaradasanayakad
    @Bandaradasanayakad 5 หลายเดือนก่อน +6

    Ada movie ekh nam godak watinawa 👍

  • @AnuradhaNishshanka-h5q
    @AnuradhaNishshanka-h5q 5 หลายเดือนก่อน +1

    ආදර්ශමත් ෆිල්ම් එකක් ❤👍

  • @vinsithanimsath7
    @vinsithanimsath7 2 หลายเดือนก่อน +1

    අයියගේ නැති වෙච්ච යාලුවන්ට නිවන්සුව🙏🏳️❤

  • @chamaradilshan2260
    @chamaradilshan2260 4 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ලස්සන චරිතයකට සෙට් උනාම Rewew Next Leval වෙනවා මරු ❤

  • @PiyanthaKumara-vg3cf
    @PiyanthaKumara-vg3cf 5 หลายเดือนก่อน +1

    හොද කතාවක්.ගොඩාක් වටිනවා.❤

  • @GA.DIMA-870
    @GA.DIMA-870 5 หลายเดือนก่อน +2

    ආදර්ශයට ගන්න පුළුවන් කතාවක් මේක k නෙවෙයි බලන්න ඕනේ bබලන්න ඕනේ😢😢😢😢😢😢😢😢😢

  • @11mellow1
    @11mellow1 5 หลายเดือนก่อน +3

    අම්මෝ 😮❤

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 3 หลายเดือนก่อน

    මෙන්න ආදර්ශමත් චිත්‍රපටි.

  • @piumithisarani3116
    @piumithisarani3116 5 หลายเดือนก่อน +7

    Superb♥️❤

  • @NawoThisu-pq4hi
    @NawoThisu-pq4hi 5 หลายเดือนก่อน +3

    E wagema oyge upadesth maru a gdk watinwa🤝✌️

  • @Kong_yoeng
    @Kong_yoeng 5 หลายเดือนก่อน +4

    Harima adarshawath kathawak ❤🎉

  • @Abhisheka_Liyanage
    @Abhisheka_Liyanage 5 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ලොකූ දෙයක් ඉගෙන ගත්තා 😢❤ ස්තූතියි

  • @lahirugaming8971
    @lahirugaming8971 5 หลายเดือนก่อน +3

    ගැම්මක්

  • @RoshanGayakirthiabiru-ff8vp
    @RoshanGayakirthiabiru-ff8vp 5 หลายเดือนก่อน +2

    මරු

  • @RND-g1q
    @RND-g1q 5 หลายเดือนก่อน +4

    Oya harima hodai hamadama adaren apita deyak kiyla denawa❤❤

  • @sajithneranjan3923
    @sajithneranjan3923 29 วันที่ผ่านมา

    සුපිරියක් 💪❤️

  • @Anil-e4m
    @Anil-e4m หลายเดือนก่อน +1

    පව් කරලා තියනවන් ඒයාට දේවියන්ගේන් දඩුවම් ලැබේයි😇😇😇😇😇

  • @MadusankaDinusha-g1w
    @MadusankaDinusha-g1w หลายเดือนก่อน +1

    Super ❤

  • @dilishyiacassiere1374
    @dilishyiacassiere1374 5 หลายเดือนก่อน +9

    Seksa Nuraaka...seksa means hard...Nuraaka means hell. Thanks for reviewing Indonesian movies ..terima kasih

  • @SisiraKumara-r4r
    @SisiraKumara-r4r 5 หลายเดือนก่อน +9

    අපි කරන පවි වලට ලැබෙන දඩුවම්.....

  • @SamanaliSapu
    @SamanaliSapu 5 หลายเดือนก่อน +4

    great movie and nice voice ❤❤

  • @shehanaMuthu
    @shehanaMuthu 5 หลายเดือนก่อน +4

    mara movie ekak ❤ igenaganna godak dewal thino ❤

  • @sudda584hj
    @sudda584hj 5 หลายเดือนก่อน +8

    ❤💥supiri

  • @mr.360-gt2dc
    @mr.360-gt2dc 3 หลายเดือนก่อน

    ඔයා ඇත්තටම හොඳ ඒවා දාන්නේ😊

  • @ManodyaBhasithagif
    @ManodyaBhasithagif 5 หลายเดือนก่อน +5

    Supiri ❤❤

  • @ඞාඞා_ඞාඞා
    @ඞාඞා_ඞාඞා 5 หลายเดือนก่อน +8

    Respect brother

  • @HUNTER_FF_VIDEO
    @HUNTER_FF_VIDEO 5 หลายเดือนก่อน +22

    මේ comment එක pin කරලා like 100ක් දෙන්නකෝ

  • @SlPodiputha1
    @SlPodiputha1 5 หลายเดือนก่อน +1

    Meka thama mama balapu hodama adarshamath film ekaka❤❤❤❤

  • @ajaniimalka1120
    @ajaniimalka1120 5 หลายเดือนก่อน +1

    Oyage explanation eka perfect wagema manussakamath uparimai
    ❤❤❤❤❤❤❤

  • @WemashaDewinda
    @WemashaDewinda 5 หลายเดือนก่อน +1

    එකනන් හොදටම දැනුන😢😢❤❤

  • @Tharangani1234
    @Tharangani1234 4 หลายเดือนก่อน

    එක ඇත්ත❤❤❤❤❤❤❤ආදරේයි

  • @Tkchutta
    @Tkchutta 5 หลายเดือนก่อน +2

    මම කිවිිවෙ අයියා හොදයි සුපිරි advice එකකුත් දෙනවා film එක review කරනවා එක්කම ❤❤

  • @VihagaShehan-jl7lp
    @VihagaShehan-jl7lp 4 หลายเดือนก่อน

    මන් බලපු ලස්සනම කතාවක් මේක 🥰

  • @chathurangalakshitha7777
    @chathurangalakshitha7777 5 หลายเดือนก่อน +1

    අඩේ මම බලන් හිටියෙ ඒ සෙට් එක ආපහු මේ ලෝකෙටම එයි කියලා. උ⁣දේ වෙද්දි. එහෙමනෙ පිල්ම්. ඒත් මේක මරු. වෙනස්. ඇත්ත

  • @HimashaChamoth-mf7og
    @HimashaChamoth-mf7og 5 หลายเดือนก่อน +3

    Wow 😍❤️‍🔥

  • @SayaniUpeka
    @SayaniUpeka 5 หลายเดือนก่อน +5

    Aaadareiiiio ❤❤❤❤❤❤❤❤❤❤