Chooty Malli Podi Malli | Anthimaya Saha Palaweniya (අන්තිමයා සහ පළවෙනියා)
ฝัง
- เผยแพร่เมื่อ 17 ต.ค. 2024
- Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj
පපුවට දොඩම් කට්ටකින් අනිනවා වගෙයි.... සිරි ලංකාවේ ජීවන යතාර්ථය..... පොල් බූරු නිදහස් අධ්‍යාපන යේ අවසන් පතිඵලය...... මොනවා උනත් සුපිරි......
හිනා නෙවෙයි අඬන්න කතාවක්...ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය විතරක් නෙවෙයි අධ්‍යාපනයට පිටින් හිතන්න කාලෙ ඇවිත් තියෙන්නේ
දෙපැත්තක් දැක්කා එකක් ලංකාවේ දුක්කිත කතාව අනිත් එක අන්තිමයගේ චරිතය වගේම අධ්‍යාපනයම නෙමේ දියුනු විමේ මාර්ගය
හෝම්ස්ල, ත්‍රීවිල් චූටියල, රොබින් හුඩ්ල කෝ අනේ............ ඉක්මනට එකක් ඕන. කෙහෙලිය ගෙනාපු බෙහෙත් ගැන හොයන්න හෝම්ස් එහෙම දාන්නකෝ
ĺ
මොනව වුනත් අන්තිමයගෙ හිත හොදයි 😊
Ëka nm atta
හරියටම හරි.. ලංකාවේ වගේ රටක ඉගන ගන්න මහන්සි වෙන එකාට හම්බෙන්නේ හිඟන ජිවිතයක්. ඉගන ගන්න හැකියාවක් ඇතිව ලංකාවේ ඉපදීමත් අපරාධයක්..
ඇඬෙන්නම දීල තියෙනවා
Meka sira kathawak.😃mama palaweniyek nam newei habai me kathawe samahara dewal matath wela tiyenawa.
ඇහැට කදුලක් අවා මචං😢
Melbourne time 11.48 pm
නියමයි නියමයි ඔහොමයං ඔහොමයං ❤❤❤
Don't know whether to 😢😢😢 or 😂😂😂 after listening to this. Great work chooti malli and loku malli! A great lesson on how small levels of corruption can have such a ripple effect.
ඒක අහද්දී නං දුක හිතුන .අවන්කවම හිනා නං ගියේ නැහැ . පලවෙනියගේ ටෝන් එකත් දුකම දැනෙන විදිහට වොයිස් කළා . ඕක තමා ලංකාවේ ඇත්තම තත්වය . අපේ ජීවිතත් ඔය වගේ තමා . පළවෙනියා ගත කරන ජීවිතේ තමා රටේ බහුතරයගේ ජීවිතේ .
අද කාලෙ ඇත්ත කතා තමයි බං විහිළු වලට වඩා ඕන 💯❤️
පට්ට ඇත්ත කතාව 😂😂😢😢
Was waiting for a video ❤
Im so happy seeing most of the content creaters are doing their duty in the critical time for the country, respect suneth and gaminda for always standing ahead.👍
පොඩි ආත්ම අනුකම්පාවක් ආව..
Thank you for the enriching talk; we thoroughly enjoyed it. Your comedy, though highly intellectual, may surpass the local context of Sri Lanka, resonating on a more international level.
gooooooooooood
පොඩි මල්ලිගෙ පිස්සු කතාවක් ඇහුවේ නෑ කාලෙකින්😒❤️
sesame street වගේ puppet show එකක් හදමුද?අරේ,මරෙ ත් දාලා..බලන්නත් පුළුවන් නේ..........❤️❤️❤️👍🤣🤣🤣cm&pm.
මේ කතාවට දුක හිතුනට, මොනවා වුනත් අන්තිමයගේ හිත හරිහොදයි වගේ. සමහරවිට පළවෙනියට හරිගියා නම් එයා අන්තිමයට පොඩිවත් උදව්වක් නොකර ඉන්නත් තිබුණා. දෙපැත්තක් තියෙනවා ඉතින්.😥
Ithin ape kattiya kathawe yatipela allagena thiyana thana dakkama dukath hithenawa😢😢😢😢
Exactly, I also worry about it 😐, No wondered about Sri Lanka current situation.
1st comment
අපේ ජීවිතවල ඇත්ත කතාව
හම්මෝ නියමයි 😂😂😍
බොරු කියන්න ඕනේ නෑ, අද නම් ඇඬුනා 😅
මේක නම් දූක හිතෙන එකක්
රට දාලා ඇවිත් .. ඉගෙන ගත්ත ඒවා අමතක කරලා වෙම වෙන මගුල් කර කර ඉන්න වෙලාවට මේක අහනවා කියන්නේ.. අමුවෙන මනෝ වදින්නේ..
ඌ පොලොන්නරුවේ ගියා.. මම රට දාලා ආවා.. 😢
14:25 eya mehe beheth bonne nalu.😂mehe hora behethlu tiynne 😂😂
මේකට හිනාවෙන්නද තරහා ගන්නද හිතාගන්න බැහැ.
මොකද පන්තියේ අන්තිමයා සල්ලි තියෙන නිසා හෝ වෙන හේතුවකට ජිවිතේ සාර්ථක ගමනක් යනවා කියන එක විහිලුවක්ද? පලවෙනියට විතරමද ජිවිතේ සාර්ථක වෙන්න ඕන?
දැං දැං නම් චුට්ටෙයාගෙ ටැප් එකේ වතුර ඉවර වීගෙන වගේ එන්නෙ🤣🤣❤️❤️🫵🇰🇼
මේක ඇත්තක් 😕 හිත රිදෙන ඇත්තක් 😢
තිත්ත ඇත්ත 😢
❤
Hilarious 😅but so true🥲
Honda welawata neda A town ekee nama anthimata T akurak set une neda? LOL, Phuket
හිනා උනාට අපි අඩන්න ඕනා...මේ අපේ ජීවිතේ ඇත්ත තත්වේ😔🥴😂
කනට ගැහුව වගේ ඒකනං
Meka nm attama thathwaya lankwae 😢
❤❤❤❤HARIYATA ME KATHA TIKA OLUWATA DAGANNAWA NAM MAGE RATATA HODAK WENA DAWASA WEDIYA DURA NEE❤❤❤
විද්‍යාව සර් , රොබින්හූඩ්,,මුහුදු මුහුදු ගිය කතාව, රජයේ මාධ්‍යවේදියා වගේ එව්වා තමයි ට්‍රෙන්ඩින් ....ඈ ...!😂😂
Robinhood ona
❤❤❤❤❤❤
හැමදාම පන්තියේ මැදවෙනියලා ඉන්නවද😂😂😂
❤❤❤❤🎉🎉🎉🎉
😂😂😂😂❤
අද ලංකාවෙ තත්වෙ තමා ඔය
Lankawe nemei loke koheth ohomai. Nikan poth padam kalata skills hedenne ne
😢aththa
❤❤❤❤😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Andyana karyamandale🤣🤣🤣inne campuswala lamayo😅😅😅
😂😂
😂😢😂😢
අනෙ මන්ද බන් උබලට මෙම අදහස් කොහොම ඓනවද කියල? හැබයි ඇත්ත ඓකයි
ඈ...උඹ පන්තියේ අන්තිමයා නේද?දැන් උපදේශක කෙනෙක්ද?😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅අනේ හොදයි.😅
ඔය රට රටවල් වලට ගිහිල්ලා උපාදි ගන්නේ ලංකාවෙ පන්තිවල හිටපු අන්තිමයෝ තමයි.😂😂😂😂 ලංකාවට ඇවිල්ලා දොස්තරලා වෙන්ඩ පොරකනවා.රිංගන්නම හදන්නේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙටමයි. මොකද අවුරුදු 5න් පහට කාර් පර්මිට් එක හම්බෙනවානේ.
❤❤❤❤❤
😂😂😂❤❤❤