හෝම්ස්ට මනාලියක් | Chooty Malli Podi Malli | FM Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Download Now - fmderana.lk/jokes
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #FMDerana #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - bit.ly/2VnXCGS
    ▶ Like Us On Facebook - / fmderana
    ▶ Follow Us On Instagram - / fmderana
    Enjoy & Stay Connected With Us For More Videos !!!

ความคิดเห็น • 71

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 3 ปีที่แล้ว +50

    මේක feel වෙන්නේ හෝම්ස් කතා කියවපු උන්ට...පට්ට 👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 ปีที่แล้ว +6

    මරු අනේ.හරිම ලස්සනයි so funny thank you my dear 🙏🖐️🖐️😃😃

  • @ipmsolutions8799
    @ipmsolutions8799 3 ปีที่แล้ว +9

    මාරම සතුටුයි ඉස්සර වගේම දැන් නියමයි. Sound Effect ඒහෙම ආයෙත් දාන්න පටන් අරන්. FM Derana කියලා පසුබිමින් යන එකත් එක්ක ඉස්සර එකක් අහනවා වගේම දැනෙනවා. මේ කතා සෙට් එකම සුපිරි. Sound Effect නම් නැති කරන්නෙපා.. දිගටම ඔහොම කරමු.

  • @tharakatimes
    @tharakatimes 3 ปีที่แล้ว +8

    අද දෙරණ පාර්ට් එක මරු... හීනියට කනේ පාර දීලා තියෙනව 😂

  • @bchathuranga5753
    @bchathuranga5753 3 ปีที่แล้ว +3

    සුපිරිම 🤩😍👍👍👍

  • @ashifrancis6105
    @ashifrancis6105 3 ปีที่แล้ว +25

    හෝම්ස් ගෑනු අයට අකමැති නැ, එත් එයා ගෑනු අය ගැන වැඩි විශ්වාසයක් නැ 😂

    • @ravindudinith1884
      @ravindudinith1884 2 ปีที่แล้ว +1

      ekama eka parak ahu una genu knkta😂., hodata mattu una eken

    • @조화-t1y
      @조화-t1y 2 ปีที่แล้ว +2

      ඒත් අයරින් ඇඩ්ලර් කියන්නේ හෝම්ස්ගේ හිත ගත්ත එකම කාන්තාව නේ ද එයා ගැන විස්තර වොට්සන් දැනන්හිටියෙ නැහැ පස්සේ හෝම්ස් ඒගැන ඔහුට කියනකොට හෝම්ස් අඩනවා

  • @anupamasenanayke2452
    @anupamasenanayke2452 3 ปีที่แล้ว +5

    Me vge ewa digtama danna balagena innva thank you ❤️

  • @umaproductions2024
    @umaproductions2024 3 ปีที่แล้ว +6

    එයාට රත්තයා😂😂
    එයාට එච්චර මැසේජ් එනවනං ඇයි මට ආවෙ නැත්තෙ😂😂
    ළමයි දෙන්නත් එක්ක බඳිමු ඒනං.. 😂
    ඒක මරු ඇ😂😂❤️❤️🙏🙏

  • @madushanjayarathna966
    @madushanjayarathna966 3 ปีที่แล้ว +6

    Niyami mai හොම්ස් කතා ගොඩාක් කරන්න 👌

  • @anilalmeida6279
    @anilalmeida6279 3 ปีที่แล้ว +7

    හොල්ම්ස්ට මලාට කසාදයක් කොරගන්ඩ වෙන්නෑ වගේ පේන්නෙ😂🤣

  • @Jigsawjourney-w1x
    @Jigsawjourney-w1x 3 ปีที่แล้ว +3

    Eka maru❤️

  • @namaleethusharika1143
    @namaleethusharika1143 2 ปีที่แล้ว

    Ettatama homes katha wagemai. .n okkoma poth tika aran kiuwa. Niyamai ane.

  • @thusharakumara9382
    @thusharakumara9382 3 ปีที่แล้ว +2

    owaa tamaa oneeee supr nombar 1 ...elaga dawase robin hood ...elagata x fils ewa sok supiriyyy

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 3 ปีที่แล้ว +2

    Excellent

  • @upulsantha7262
    @upulsantha7262 3 ปีที่แล้ว +2

    මරු චුට්ටේ තව පොඩ්ඩක් අැද කිව්වනම් තවත් මරු.

  • @-kappiththa9408
    @-kappiththa9408 3 ปีที่แล้ว +7

    සිරා විදියට හෝම්ස් කතාවක් කරමු

  • @sanjayarathnayake784
    @sanjayarathnayake784 3 ปีที่แล้ว +2

    sherlock episode tikkm krnwnm supiriiii

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 ปีที่แล้ว +1

    අවසාන එක 😂😂😂😂😂

  • @SamanHerath-w7z
    @SamanHerath-w7z 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MaheshGomaa
    @MaheshGomaa 3 ปีที่แล้ว +3

    මෙන්න බඩු😍

  • @apsamila
    @apsamila 2 ปีที่แล้ว

    Ela kollo..

  • @ruwanindika9767
    @ruwanindika9767 18 วันที่ผ่านมา

    👍👍👍👍👍👍❤❤

  • @nimalgunawardane9901
    @nimalgunawardane9901 2 ปีที่แล้ว

    හරියට හරි හිමන්ත. Homes කතා කියවල රස විඳලා නැති අයට මේක හරියට 100% විඳින්න බැහැ. නමුත් කොහොමත් අනෙක් අයටත් හිනා වෙන්න පුළුවන්.

  • @SarathKumara-sy9wp
    @SarathKumara-sy9wp 5 หลายเดือนก่อน

    😂😂😂😂😂එල

  • @minidupabasara3385
    @minidupabasara3385 3 ปีที่แล้ว +1

    ❤️

  • @hirupza4770
    @hirupza4770 3 ปีที่แล้ว +3

    රත්තයා කීවෙ මොකද්ද බන් 😂😂

  • @charukaranasingha3181
    @charukaranasingha3181 3 ปีที่แล้ว +1

    😊😊

  • @maheshimaheshi2411
    @maheshimaheshi2411 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 8 หลายเดือนก่อน

    😂😂😂😂😂😂හොද වැඩේ

  • @Naradauwu
    @Naradauwu 3 ปีที่แล้ว +1

    අහල පුරුදුයි වගේ.. අරේ මරේ එකේ ගියා මේ කතාව මට මතක විදිහට

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 3 ปีที่แล้ว +2

    🙂😀😀😃😄😁😆😆
    😀මරු !🙂😂😀😀😃
    😂🙂☺😀😁😁😆🤣

  • @tharindulakshan1516
    @tharindulakshan1516 3 ปีที่แล้ว +3

    එලම දිගටම කරන්ඩෝ

  • @samithdhananjaya9300
    @samithdhananjaya9300 3 ปีที่แล้ว +2

    😃😃😃

  • @sajithapriyadharshana7206
    @sajithapriyadharshana7206 2 หลายเดือนก่อน

    මෙයාලා දෙන්නගෙ රන්ඩු අහන් ඉන්නත් ආසයි කකාවට වඩා,අද දෙරන කැල්ලත් මරැ

  • @driveincanada9713
    @driveincanada9713 10 หลายเดือนก่อน

    ❤❤❤😂😂😂

  • @maheshrathnayake250
    @maheshrathnayake250 2 ปีที่แล้ว

    අම්මෝ ඔයි marannada හදන්නේ හිනස්වලා

  • @thusharakumara9382
    @thusharakumara9382 3 ปีที่แล้ว +1

    mn blndath kalin dakka gman msg karuwe ow nattam vdak naaa

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +2

    මම අවේ නෑ ඔයාලත් එක්ක.. මීට කොම්පන්ච විදියේ oic

  • @asharaperera7450
    @asharaperera7450 2 ปีที่แล้ว

    උපරිමය හෝම්ස් කතා කියවපු අයට, ජයවේවා දෙපළටත්, අරගලයටත්

  • @irekavithanage8159
    @irekavithanage8159 3 ปีที่แล้ว +1

    😂😂😂

  • @K.Rangana
    @K.Rangana 3 ปีที่แล้ว +1

    Ekenuth derana hambakaranna yanawane

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +1

    😁😁😁😁😁😁😁😁😁😁👍👍

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +1

    Podde dhan dhigata ma katha karanda ayeth maru ethakota

  • @Ayodhya9439
    @Ayodhya9439 2 ปีที่แล้ว

    🤣👍

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 ปีที่แล้ว

    💎💎💎💎💎💎

  • @gamingzaita
    @gamingzaita 3 ปีที่แล้ว +1

    😅😅😂😂🤣🤣

  • @ajithakumari1925
    @ajithakumari1925 2 ปีที่แล้ว

    Me denna sherlock holmes ta godak asai wage math asai

  • @saliyamendis6661
    @saliyamendis6661 ปีที่แล้ว

    1k like

  • @dineshdissanayaka2066
    @dineshdissanayaka2066 2 ปีที่แล้ว

    🤣🤣🤣🤩🤩🤩🤩☝☝☝

  • @chamildushan4211
    @chamildushan4211 3 ปีที่แล้ว

    ඒකෙත් හෙන ස්ටෝරියක් තියෙයි නේහ්.😁

  • @ydyt9108
    @ydyt9108 3 ปีที่แล้ว

    😒😒

  • @Danuka_Malinga
    @Danuka_Malinga 2 ปีที่แล้ว

    😂🔪

  • @ranganamathiw
    @ranganamathiw 3 ปีที่แล้ว

    ඊළගට බලන්න ගිහිපු කෙනාගේ මුණේ ලපයක් නේද?

  • @ReshanPerera-n6f
    @ReshanPerera-n6f 3 ปีที่แล้ว +3

    මම චූටි මල්ලි, පොඩි මල්ලි කතා රසිකයෙක්. කතාව නම් ලස්සනයි, නමුත් එවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ගේ නමක් හාස්‍යට ලක් කිරීම කොතරම් සධාචාරාත්මක ද? මෙය වෙන නමක් උපයෝගී කලානම් උචිතයි නේද?

    • @achiyayoutube4877
      @achiyayoutube4877 3 ปีที่แล้ว

      ආමර් වීදියෙ හෝම්ස් හින්ද අව්ලක් නෑ😂

    • @ReshanPerera-n6f
      @ReshanPerera-n6f 3 ปีที่แล้ว +1

      මේ කතාවේම කියනවා හොල්ම්ස් කියන නම හින්දයි කතාව වටින්නේ කියල. ඔව් මිනිහෙක් අමාරුවෙන් ප්‍රසිද්ධ නමක් හදා ගත්තහම, නම පාවිච්චි කරලා ලේසියෙන් ගොඩ යන්න තව අසීලචාර අය බලන් ඉන්නවා.

    • @achiyayoutube4877
      @achiyayoutube4877 3 ปีที่แล้ว

      @@ReshanPerera-n6f ඒත් ඇත්තටම හෝම්ස් කියල කෙනෙක් නෑනෙ. ඒක මනක්කල්පිත චරිතයක්

    • @ReshanPerera-n6f
      @ReshanPerera-n6f 3 ปีที่แล้ว

      @@achiyayoutube4877 කන්ඩ ඕන උනහම කබර ගොය, තලගොයා වෙනවා කියන්නේ ඕක තමයි. එහෙම බලද්දී brand name කියල දෙයක් නැහැ කියලා සමහරු තර්ක කරන්න පුළුවන්. ශේර්ලොක් හොල්ම්ස් කියන්නේ ශ්‍රේෂ්ඨ නාමයක්, සර් ආතර් කොනන්ඩෝයිල් විසින් සාදගනුලැබූ. ඒ වගේ නාමයක් පිහිටෙන් ගොඩ යන්න බලන් ඉන්න අය අපමණයි. නියම දක්ෂයෝ තමුන්ගේ නමකින් ගොඩ යනවා, අදක්ෂයෝ අනුන්ගේ නම් වලින් ගොඩයනවා.

    • @achiyayoutube4877
      @achiyayoutube4877 3 ปีที่แล้ว

      @@ReshanPerera-n6fඒ කතාවට නම් එකගයි .☝

  • @වැරැද්දටදඩුවම්
    @වැරැද්දටදඩුවම් 2 ปีที่แล้ว

    හෝම්ස්ට ආතල් දෙන්න එපා කතා විකෘති කරන්න එපා