රටම බලපු ලි0ගික ලීක් වීඩියෝවේ තම පෙම්වතියව නිරුවත් කළ තිරිසන් පිරිමියාට අවසානයේදී සිදුකළ දේ මෙන්න.!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 697

  • @awnibandara1792
    @awnibandara1792 3 ปีที่แล้ว +21

    ඇත්තටම වටින විඩියෝ එකක් මේක
    ආදරේදී අසරණයි තමයි ඒ ආදරේ හම්බුන කාලෙට වඩා දෙමව්පියෝ හම්බෙලා රැක බලාගත්ත කාලේ වැඩී
    අඩුම එයාල ගැන හිතලා හරි මේ වැරැද්ද කරන්නේ නැත්තං හුගක් වටිනවා
    ඒ වගේම මිනිස්සුන්ට හැඟීම් තියෙනවා තමයි ඒත් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක්ව මෙහෙම අසරණ කරන්නේ නෑ
    කොල්ලෙක්ට උනත් හිතන්න තියෙන්නේ තමන්ගේ සහෝදරියකට මෙහෙම අසරන වෙන්න උනානම් කොච්චර පව්ද කියලා තමයි
    කවදාවත් මේ වගේ පටු ඉල්ලීම් වලින් කිසිම කෙනෙක් ආදරයවත් විශ්වාසයවත් මනින්න එපා
    විඩියෝ එකට ගොඩක් පිං ❤️

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      ඕවා කරන්නේ කොල්ලෝ නෙවෙයි කොල්ලෙක් වගේ හිටීයට ඕකුන්ගේ y වර්නදේහයේ අවුලක් තියෙනවා ඒ කියලා අපිව මරං කන්ඩ එපා ඒක අපිට ආසාදාරනයක්

    • @DishaniMakadawarage-f9i
      @DishaniMakadawarage-f9i หลายเดือนก่อน

      ❤❤

  • @varuabesinghe
    @varuabesinghe 3 ปีที่แล้ว +133

    කෙල්ලන්ට බොරැවට බැනල සුදන වෙන්න යන පිරිමින්ට මේවා පේන්න ඔ්නි .කොල්ලන්ගෙ කතාවලට රැවටෙන කෙල්ලන්ට මේවා හොඳ පාඩම් මේවා

  • @vishmiishanka3709
    @vishmiishanka3709 3 ปีที่แล้ว +93

    කලකම්නම් ලොවෙත් පලදෙනවා.. ජීවත්ව සිටියදීම🙂🙏💔

  • @aselaiduwara
    @aselaiduwara 3 ปีที่แล้ว +42

    මං වැඩිය කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි විඩියෝ වලට. ඒත් මේකට කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දෙන් නෑ. මොකද මේක ලොකු ආදර්ෂයක් අද සමාජේට. අපි විව්ස් එකක් වැඩි කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දලා ශෙයා කරෝත් තමයි. තව කෙනෙක් හරි විඩියෝව දැකලා යමක් ගන්නේ. එක ජිවිතයක් විනාෂ විමක් වැලැක්කුවා වගේ. අනිත් එක මේ වගේ විඩියෝ එකක් නැවතත් දාන්නේ විව්ස් වැඩිවුනොත් විතරයි. මේ විඩියෝව දාපු චැනල් එකටත් විඩියෝවට දායක උනු හැමෝටම. සුබ පතනවා. සමාජෙට ආදර්ෂයක් වෙන විඩියෝ දිගටම ගෙන්න. . දවසක ඔයාලා ට්‍රේන්ඩින් වෙනවා. මං කීවෝත් දෙයක් වැරදිලා නෑ. එ නිසා මෙ කමෙන්ට් එක විහිලුවකට නොගෙන. රංගනය තව ටිකක් හදාගෙන ඉස්සරහාට යන්න සුබ පතනවා. දවසක මං දාපු කමෙන්ට් එක මතක් වෙයි...

    • @Sametoyou-f6k
      @Sametoyou-f6k 6 หลายเดือนก่อน +1

      රෙද්ද ආදර්ශෙ

  • @pradeepkavinda6437
    @pradeepkavinda6437 3 ปีที่แล้ว +97

    උශාන් උබ වැඩ්ඩෙක් සුද්ද බුදු සරනයි මෙවා තව ඉදිරියට ඔනේ සුද්ද

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      @Pradeep Kavinda aiya oyata puluwannam mage channel akatath awilla udauwak dennako pls aiya aka loku udauwak

  • @rashininimeshani9717
    @rashininimeshani9717 3 ปีที่แล้ว +65

    මේ කතාව ඇත්තටම ගෑනු ලමයින ගොඩක් වටිනවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා .තමන් යාලු වුන පලියට bf මෙහෙම දෙයක් ඉල්ලුව පලියට මේ දෙවල් කරන්න හොද නෑ .ඔලුවෙන් හිතලා වැඩ කරන්න ඕනේ .පිරිමි ලමයා ඉල්ලුවත් ගෑනු ලමයට පුලුවන් වෙන්න ඕනේ ඒ දේවල් නොකර ඉන්න.තරහ වෙයි දාලා යයි කියලා හිතලා එහෙම කරනව නං ඒක ලොකු මෝඩ කමක්.තරහා වෙනවා නං තරහා වෙච්ච් දෙන් දාලා යනව නං දාලා ගියපු දෙන් ඇත්තටම ආදරේ යි නං දාලා යන්නේ නෑ මොනා උනත්.ආදරේ කරන්න ඕනේ හදවතට මිසක් ඇගේ කෑලි වලට නෙවෙයි .හොද වැඩක් ඉදිරියට ත් මේවගේ දේවල් ඇරන් එන්න .සුබ පැතුම් 😊

  • @samee3254
    @samee3254 2 ปีที่แล้ว +11

    ඇත්තටම අයියේ ,ඔයා සමාජෙට මේ දෙන පණිවිඩවල වටිනාකම වචන වලින් කියන්න බෑ ඇත්තටම ,ඔයාට ගොඩක් පින්..අද කාලේ වෙන දේවල්වල හැටියට මේ චැනල් එකෙන් සමාජෙට ලොකු ආදර්ශයක් දෙනවා..අද කාලේ ළමයි ගොඩක්ම කරන වරද තමයි ඕනෙම කෙනෙක් ටික දවසින් විශ්වාස කරන එක...ඒ නිසා මේ වීඩියෝ වලින් ආදර්ශයක් අරන් ජීවිතේ විදින්න උත්සහා කරන්න...විදවන තැනට වැඩ හදාගන්නේ නැතිව...මටත් තාම 18යි..ඉගෙන ගන්න කාලේ පොඩි පොඩි ආතල් ගන්න ගියොත් ,ආතල් ගන්න ඔනේ කාලේ විදවන්න තමා වෙන්නේ..බුදු සරණයි හැමෝටම.. ..❤️

  • @nethminethmi5007
    @nethminethmi5007 3 ปีที่แล้ว +29

    ආදර්ශමත් බොහොම වැදගත් වීඩියෝවක් 👍

  • @sadunnipun
    @sadunnipun 2 ปีที่แล้ว +75

    මෙවැනි ආදර කතාවක් 🙂 කිසිම කෙල්ලෙක්ට හමු නොවෙවා😇🌝

  • @lifeisbeauty3764
    @lifeisbeauty3764 3 ปีที่แล้ว +42

    අද කාලේ කෙල්ලන්ට වන දෙයක් තමා මෙම වීඩියෝව සෑදීමට සහය දුන් සැමට ස්තූතියි

  • @mpsppathirana4321
    @mpsppathirana4321 3 ปีที่แล้ว +353

    ලොකු ආදර්ශයක් මේ වීඩියෝ එකට සහය දුන්න හැම කෙනෙක්ටම ගොඩක් පිං මේ වගේ කෙල්ලො කී දෙනෙක්ගෙ ජීවිත විනාස වෙනවද සමාජෙට පනිවිඩයක් දෙන්න මේ කරන වෑයමට ගොඩක් පිං හැමෝටම විහිලුවකට ගන්නෙපා මේ වීඩියෝ එක ♥️👍

  • @anilthilanka2382
    @anilthilanka2382 3 ปีที่แล้ว +27

    උසාන් මල්ලි මේ වීඩියෝ එක හොද ආදර්සයක්..සුපිරිම..👍

  • @yash8492
    @yash8492 3 ปีที่แล้ว +70

    ඉල්ලන්නත් කලින් දුන්නනේ....ගොඩක් කල් ඉදන් බලාගෙන හිටියෙ අයියෙ.කියන්න වචන නෑ❤️❤️❤️👍

  • @-tinkerbell9871
    @-tinkerbell9871 3 ปีที่แล้ว +430

    සත්‍ය කතාවක් රූගත කිරීමට සහයෝගය දුන් හැමෝටම ගොඩක් ස්තූතියි .මේව සමාජයෙ සිද්ධ වෙන දේවල්.

    • @nizenonthetube
      @nizenonthetube 3 ปีที่แล้ว +8

      Thanx♥

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +3

      @ටින්කබෙල් - TinkerBell brother oyata puluwannda mage channel akatath awilla udauwak denna pls yaluwa

    • @oshanthulanda8942
      @oshanthulanda8942 3 ปีที่แล้ว +4

      Meka saththaya kthawakda

    • @mallikadhanapala3299
      @mallikadhanapala3299 2 ปีที่แล้ว

      @@nizenonthetube Aaaa

    • @hasidusasanka5525
      @hasidusasanka5525 2 ปีที่แล้ว

      @@pasiyatechyt g

  • @poojapremarathna3726
    @poojapremarathna3726 3 ปีที่แล้ว +229

    හැම වරදකටම කෙල්ලන්ට බනින සමාජයක මේ වගේ පිරිමිත් ඉන්නව කියල සමාජයට හදුන්වල දෙන්න මේක හොද අවස්තාවක්.

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +5

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏🙏❤️😥😥

    • @hansi694
      @hansi694 3 ปีที่แล้ว +2

      Eka aththa😪💔🙂🙂

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว

      @@hansi694 ane yaluwa mage channel akatath awilla udauwak dennako pls yaluwa

    • @hansi694
      @hansi694 3 ปีที่แล้ว +1

      @@pasiyatechyt aniwarenma☺️😊⚡️🔥💣

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      @@hansi694 thank you so much yaluwa

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +33

    කවමදාකවත් කාවත් විස්වාස කරන්න එපා පව් අහිංසක කෙල්ලෝ

  • @m.s.msewwandi1923
    @m.s.msewwandi1923 3 ปีที่แล้ว +8

    ඇත්තටම ලොකු ආදර්ශයක් අයියේ මේ වීඩියෝ එක.. අද කාලෙ මෙගෙම තිරිසම් වැඩ වෙනව .. කෙල්ලන්ට විතරක් බැනල වැඩක් නෑ.. මේ වගේ ජරා වැඩ කරන පිරිමිත් මේ සමාජෙ ගොඩක් ඉන්නවා.. ඇත්තටම කෙල්ලන්ට වගේම කොල්ලන්ටත් මේක ලොකු ආදර්ශයක්.. ආදරෙ කරන්න කලින් මනුස්සයව අදුර ගන්න ඕන.. good luck අයියේ . මේ වගේ ආදර්ශමත් වීඩියෝ තව ඕන.. බුදු සරණයි !

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 3 ปีที่แล้ว +36

    Kello අසරණයි ithin 😥😥😥😥😥😥.thirisan heththak hinda ada kale wena dewal 😥😥

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 3 ปีที่แล้ว +150

    මේ වීඩියෝ එකේ රගපාන හැමකෙනාම වගේ සුපිරියටම රගපානවා උශාන් අය්යේ ඒවගේම ගොඩාක් වැදගත් වීඩියෝ එකක්❤️❤️❤️

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +2

      @Mix Hub yaluwa oyata puluwannam mage channel akatath awilla udauwak dennako pls yaluwa

    • @w.chalanaravihara7547
      @w.chalanaravihara7547 3 ปีที่แล้ว

      ඔන්න මන් ඔයාව සබ් කරා😊

  • @jayanichamathka2857
    @jayanichamathka2857 3 ปีที่แล้ว +165

    ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්,ඔහොම දේවල් අද වෙනකොට ගොඩක් වැඩී,කෙල්ලොන්ගෙ මෝඩ කම කියන්නත් බෑ,ආදරේදී කව්රුත් අසරනයි,මම ඔයාට ආදරෙයි,ඔයා මගෙ විතරෛ,ඕව කිව්වම කෙල්ලො රැවටෙනව,විශ්වාස කරනව💫

    • @slshanu1453
      @slshanu1453 3 ปีที่แล้ว +3

      Ow ekanm aththa ehenm

    • @feliz1973
      @feliz1973 3 ปีที่แล้ว +3

      Ow ekanum aththa kollange thiyena jara thirasan gathiya katawath penne nadda NEDA .

    • @jayanichamathka2857
      @jayanichamathka2857 3 ปีที่แล้ว +2

      @@ashensanchana3004 ඔව් හැම කෙනාමත් එහෙම නෑ තමයි අයියෙ💯

    • @ashensanchana3004
      @ashensanchana3004 3 ปีที่แล้ว

      @@jayanichamathka2857 ✨️,හ්ම්

    • @supunperera3686
      @supunperera3686 3 ปีที่แล้ว

      සක්කිලියෝ

  • @manjulalakmini7138
    @manjulalakmini7138 3 ปีที่แล้ว +19

    අද කාලේ ට ගැලපෙන ගොඩක් වැදගත් video 1 😔😔😔ගොඩක් හොඳයි

  • @gayanivijitha6677
    @gayanivijitha6677 3 ปีที่แล้ว +192

    කෙල්ලන්ට වෙන දේවල් .........😭ඔයවගේ පිරිමින්ට ජාති ජාතිත් හෙනගහන්න ඕනි

    • @lasacolombo355
      @lasacolombo355 3 ปีที่แล้ว +2

      හම්බෝ එ්ක..😂

    • @thusharanadeeshan9568
      @thusharanadeeshan9568 2 ปีที่แล้ว +5

      Sirawatama eka nan aththa awa maha ponna wada

    • @බයිස්පිස්සි
      @බයිස්පිස්සි 2 ปีที่แล้ว +6

      එතන කෙල්ලොත් වැරදි මාත් කෙල්ලෙක් තමා ඒම කිව්වට ඒත් කොල්ලට විතරක් වැරද්ද පටවලා වැරදි කෙල්ල දැනගන්න ඕනි තමන්ගෙ චරිතෙ රැකගන්න

    • @awashufg2357
      @awashufg2357 2 ปีที่แล้ว +2

      @@බයිස්පිස්සි math kellek eka aththa thama kelle hedata hitiyanam hari

    • @sandyasadaseeli5182
      @sandyasadaseeli5182 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 3 ปีที่แล้ว +15

    දෙන්න එපා එහෙම ඉල්ලුවාට ප්‍රේමයට තිත තියනවා කිව්ව නම් හා කියලා සමුදෙන්න. ඉවරයි

  • @sanuthwithanage1979
    @sanuthwithanage1979 3 ปีที่แล้ว +30

    ආදර්ශමත් වීඩියෝ එකක්❤️

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 3 ปีที่แล้ว +69

    මේකනම් හිතට දැනුනා මම කෙල්ලෙක් හැටියට කියන්න කැමතියි නිරුවත පෙන්න කියන කොල්ලෝ කවදාවත් කෙල්ලට ආදරේ කරන්නෑ love කරන කාලේ bf න්"
    gfන් ගෙන් wife ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉල්ලනවනම් හැම කෙල්ලෙක්ම මතක තියා ගන්න ඕනේ එතන ආදරයක් නෑ තනිකරම රාගයක් පමණයි කියන දේ
    සමාජෙට ආදර්ශමත් video වක් මේවා බලල හරි ගොඩක් අය හැඳෙනවනම් ගොඩක් හොදයි ගොඩක් වටින ඔවදන් පෙලක් එදා gf ට දීපු වේදනාව අද දුවට එතකොට ඒ දේවල් මතක් වෙද්දි හූල්ලද්දි කෙල්ලෝ කී දෙනෙකුගේ ජීවිත නම් විනාශ වෙලා ඇද්ද

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 ปีที่แล้ว +11

      Ehema kiynna epa bn mge kellai mamai patta open.eth mn eyta adrei bn.ragayai adrei dekma thiyenon bn.hama kollama ekwge nh bn.ohm kiynnepa.❤🙂

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @t-netzultra5873
      @t-netzultra5873 3 ปีที่แล้ว +1

      Mamath ehemai mamai mage kellaith onema deyak eyata mawa suver mata eyawa sureee ..... eya mata adarei mama eyata adarei pic ekak illuwa kiyala . Video ekak baluwa kiyala eka laga thiyan idiya kiyala kisima waraddak na සිරා ලවු කරන කපල් එකක් නම් ඒ කොල්ලා කෙල්ල විදින්නේ

  • @rgproduction5614
    @rgproduction5614 3 ปีที่แล้ว +90

    ඔය වගේ ජරා වැඩ කරන කොල්ලො ඉන්නවා ඕන තරම් අනිවාර්යයෙන් කරපු පව් පස්සෙන් එනවා මයි.
    ලස්සන වැඩක් .ආදර්ශමත් වීඩියෝ එකක්.ජයවේවා

    • @shanikaseedavi8399
      @shanikaseedavi8399 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @supunperera3686
      @supunperera3686 3 ปีที่แล้ว +1

      සක්කිලි බල්ලො අාදරෙදි කෙල්ල අසරණයි.ඒත් කොල්ල මෙහෙම කරන්න ඔනේ නැ

    • @isurumalithchamika2187
      @isurumalithchamika2187 2 ปีที่แล้ว +2

      @Lonely Shadow Ane bn dekama ekai..Kello badu wenneth kollo nisane..nathnam nikan baduwak wenna bane..badu gahanna yanneth dara baduma thama😂😂E nisa dekama ekai

    • @Prdeep_s
      @Prdeep_s 5 หลายเดือนก่อน

      ​@@isurumalithchamika2187palayan uthto samuselage kate enne owa witharaine para sakkiliyo

    • @LalPremalal-kx5ly
      @LalPremalal-kx5ly 3 หลายเดือนก่อน

      @@isurumalithchamika2187 s

  • @yasiruransara4845
    @yasiruransara4845 3 ปีที่แล้ว +147

    ඇත්තටම මේ වීඩියෝ එක ගොඩාක් හොදයි උශාන් අයියෙ.. ලොකු අර්ථයක් තියෙනවා බං මේකෙන්.. උබට පින් මෙහෙම හරි මේ සමාජෙට මෙච්චර උදව් කරනවට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👊👊👊👊

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏🙏😥😥😥😥

    • @sankaprabhath633
      @sankaprabhath633 3 ปีที่แล้ว +3

      සිරාවටම සහෝ 🙂

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      @@films..7818 yaluwa oyata puluwannda mage channel akatath awilla udauwak denna pls yaluwa aka loku udauwak

  • @lakiya8924
    @lakiya8924 2 ปีที่แล้ว +27

    අද හැම තැනම අහන්න දකින්න ලැබෙන වටින කතාවක් ❤️✊

    • @siriyawathiig9830
      @siriyawathiig9830 2 ปีที่แล้ว

      බාරතමටදුකයිගඩබටඅැයිමමසැකකෙෙල්

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +3

    සමාජයට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ...බුදුසරණයි මල්ලි. 🙏🙏

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +23

    නියම ආදරය කරන කොල්ලෙක් කිසිදිනක හදවතින් ආදරය කරන කෙල්ලගෙ නිරැවත දැකිමට හෝ කාමරවලට යන්න කතා නොකෙරයි එබව සියලුම තරැනියන්ට කරන දැනුම් දිමයි දුරකථනයෙන් වුනත් නිරැවත පෙන්වන්න එපා මෙි මොඩ වැඩකරන්න එපා බඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක් මෙ විදියට ඉල්ලීමක් කරොත් වහාම එ සමිබන්දය නවත්වන්න

  • @janithacosta
    @janithacosta 3 ปีที่แล้ว +36

    දිට්ඨධම්ම වේදනීය කර්මය ....
    ඒක සත්‍යයක් ,සැමට තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏❤️❤️❤️

  • @methulirajapaksha6434
    @methulirajapaksha6434 3 ปีที่แล้ว +2

    දකින දකින හැම පිරිමියෙක්ම විශ්වාස කරන එක ඒ කෙල්ලගෙ මෝඩකමක්

  • @amilamusicchannel7044
    @amilamusicchannel7044 3 ปีที่แล้ว +6

    නියමයි මචන්...ජය වේවා....මාරම ආදර්ශයක් ❤❤

  • @pubudunihansika4634
    @pubudunihansika4634 3 ปีที่แล้ว +45

    ගැනු ලමයි මෙිිව බලලවත් හැදෙන්න ඔින.හොදට හිතට ගන්න ඔින කවදහරි තමන් කසාද බදින පිිරිමියට විතරක් හැමදේම පෙන්නන්න.

  • @sajithWB
    @sajithWB 3 ปีที่แล้ว +62

    කෙල්ලොත් දැනගන්න ඕන හරියට නොදන්න කොල්ලන්ට වීඩියෝ පොටො යවද්දි.. යාලුවෙලා සෙක්ස් කලත් ඒවා සීමාවකට කරන්න..අදක ඊයෙක වෙන දේවල් නෙවෙයි මේ ලීක් සීන් ...ඊට පස්සෙ ඒ කෙල්ලගෙ ජීවිතේ සම්පූර්ණ ඉවරයි. සිංහලෙන්ම කීවොත් අද ගොඩක් කොල්ලො හදන්නෙ ඇනලා මාරුවෙන්න...කෙල්ලොත් වැරදී කොල්ලොත් වැරදී..

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏❤️😥

    • @hansi694
      @hansi694 3 ปีที่แล้ว +2

      Ow eka aththa kellek denaganna oni ohoma nokara inna💔😪😔😒

    • @nayanamadhushani2385
      @nayanamadhushani2385 3 ปีที่แล้ว +2

      ඔයාගෙ තකාවට මාත් එකගයි 🤟

    • @shalanishalan6328
      @shalanishalan6328 3 ปีที่แล้ว +7

      Ane manda degolma werdi neda adare keranne hadwadinma unath...thmange ega pennanna one na neda..api dan nane merry keranna pluwan weida berida කියලා

    • @sameerafernando67
      @sameerafernando67 3 ปีที่แล้ว +3

      💯

  • @sunethsachintha7115
    @sunethsachintha7115 3 ปีที่แล้ว +19

    කෙල්ලනෙ පරිස්සම් වෙයල්ලා 😥😥😥

  • @thusharasaminda2297
    @thusharasaminda2297 3 ปีที่แล้ว +3

    සුපිරි ආ, ( හොල්මන් වීඩියෝ එකක් ඕන ලගදී )

  • @IndikaAnurudd
    @IndikaAnurudd 2 หลายเดือนก่อน

    ලොකු ආදර්ශයක් මේක බොහොම ස්තූතියි

  • @saliyarangajeewa5674
    @saliyarangajeewa5674 ปีที่แล้ว +2

    ගැහැනු අය බලන්නම ඔන අදර්සමත් කතාවක්

  • @chamodidarshika2086
    @chamodidarshika2086 3 ปีที่แล้ว +46

    නියමයි වැඩේ......... ඔය වගේ උන්ට ඔහොම වෙලා මදි......😤😤😤😤😤😤😤😤😤

  • @nikilnikil2589
    @nikilnikil2589 2 ปีที่แล้ว +47

    ආදරෙයි කියලා රෙදි ගලවන්න හදනවා නම් .කවදාවත් ඌ ආදරේ කරන් නැති එකෙක් .එහෙම එකෙක් ඒ වෙලාවෙම අත අරින අරින එක තමයි හොදම,දේ.මොකද එහෙම එකෙක් ලං වෙන්නෙ ආදරේ නිසා නෙමෙයි වල් කම නිසා ..හොදට හිතන්න ජීවිත විනාස කර ගන්න එපා කෙල්ලෝ ❤️

    • @sadunnipun
      @sadunnipun 2 ปีที่แล้ว +1

      එකනෙ😇

    • @nimeshamadubashini2551
      @nimeshamadubashini2551 2 ปีที่แล้ว +1

      එක ඇත්ත තමයි එවගේ උන්ව අත අරින්න එක හොද යි☠️

    • @tyuuuyyfbhhhj
      @tyuuuyyfbhhhj 2 ปีที่แล้ว +1

      හ්ම්ම්ම්🥰හොදවදනක් අයියෙ🥰

    • @bg2195
      @bg2195 ปีที่แล้ว

      හ්ම් ඒක ඇත්ත

    • @samadhisandeepani4895
      @samadhisandeepani4895 4 หลายเดือนก่อน

      ඔව් ඇත්ත

  • @gayanchamara9701
    @gayanchamara9701 3 ปีที่แล้ว +31

    සුපිරි වැඩක් කොල්ලො මරු ❤️

  • @NirupamaRoshani
    @NirupamaRoshani 4 หลายเดือนก่อน

    ගොඩක් හොද වීඩියෝ එකක් අද සමාජයේ මෙවැනී දේවල් ඕන තරම් වෙනවා. මෙවැනි දේවල් නිසා එක දරුවෙක් හරි මෙවැනි දේවල් වලට අසුනොවේවී

  • @shanikamadhushani136
    @shanikamadhushani136 ปีที่แล้ว +9

    ආදරෙ නිසා කවදාවත් පිරිමි ඉස්සරහ රෙදි ගලවන්න එපා.මේ ලෝකෙ ඉන්නේ එක කොල්ලද.උන්ට ඒවා ඕනි නම් දෙපාරක් හිතන්න එපා අත් අරින්න.ඇත්තට ආදරෙ නම් කවදාවත් ඔය වගෙ බලු වැඩ කරන්නෙ නෑ

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 ปีที่แล้ว +15

    දිට්ඨ ධර්ම් වේදනීය කර්ම කියන්නෙ මේවට තමා කෙනෙක්ට නරකක් නපුරක් හිතාමතා කරානම් කවදාම හරි දවසක ඒ පාපයට දඩුවම් විදින්න වෙනවා

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +4

    ගෑණු දරුවන් ඉන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියනව වරදින්න කලින් දරුවන්ට සමාජය ගැන කියා දෙන්න.එතකොට මේ වගේ දේවල් සිද්ධවෙන එක අඩුවෙයි.තමන්ගෙ පරිස්සම කාටවත් භාර නොදී තමන් පරිස්සම් වෙන්න හැම ගෑණු ළමයෙක්ම දැනගන්න ඕනෙ.රාගයෙක් ඇවිලුණු හිත් ඇති මිනිසුන් අතර අවංකව කෙල්ලෙක්ට ආදරය කරන අය බොහොම අඩුයි සමාජයේ.

  • @chamaradesilva3783
    @chamaradesilva3783 3 ปีที่แล้ว +19

    මේවා සියල්ල සිදුවන්නේ මිනිසා මිත්‍යාදෘශ්ටිකයන් වීම...එනිසා නියම ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න.....එවිට මින් මිදීම ඔබට හැක....

  • @sewmini2498
    @sewmini2498 2 ปีที่แล้ว +3

    යහපත් දේ කිරීමට පින්වත් සිත් පහල වේවා 🙏🌼

  • @gamingkingyt8627
    @gamingkingyt8627 2 ปีที่แล้ว +6

    කරනා හොද දෙ ප්‍රතිපල තියේවි කොහේ හරි වැරදි කරොත් නිසි දඩුවම් ලැබේවි ධර්මේ හැටි 🙏

  • @rose2603
    @rose2603 ปีที่แล้ว +3

    මොළයක් කියලා දෙයක් තියෙන්නේ ඔලුවේ පාලුවට නෙවෙයි නේ... ගෑණු ළමයෙක් වුනහම මුලින්ම තමාගේ ගෞරවය ගැන හිතන්න ඕනි.. අඩුම දුක් මහන්සි වෙලා තමන්ව හදන අම්මා තාත්තා ගැනවත් හිතන්න ඕනි.. ඉගෙනගන්න කාලේ ඒකට හිත යෝදවන්නේ නැතුව අනවශ්‍ය වැඩ කරන්න ගියහම බහුතරයක් දෙනාට වෙන්නේ අන්තිමට ඉගෙනීමත් නැති කරන් ආත්මගෞරවෙත් නැති කරගන්න.

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 3 ปีที่แล้ว +4

    ආදර්ශමත් වීඩියෝවක්..❤️‍🔥😇

  • @ly_ly_girl9458
    @ly_ly_girl9458 3 ปีที่แล้ว +13

    Good luck ushan vlogs ❤

  • @shashinishamindi6051
    @shashinishamindi6051 2 ปีที่แล้ว +20

    ඔය වගේ වැඩ කරන හැම මනුස්සයෙකුටම සහා ගහානෝ...🥺🙏💔

  • @aselaedirisinghe6793
    @aselaedirisinghe6793 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොද විඩියෝ එකක් . දෙමාපියන් ගැන හිතන්නැති කාලකන්න දරුවො අද ඉන්නෙ.... පුන්චි මල් පැලයක් වගේ දුවෙක් හදන තාත්තා කෙනෙක්ගේ එකම බලපොරොත්තුව පව්ලේ ගව්‍ රවය ආරක්ශා කරන දරුවෙක් විතරයි.. ඒකවත රකින්න බැරි කාලකන්නි දරුවො.... ගැහැනු පිරිමි බේදයක් නෑ .. දරු පරපුර වෙනුවෙන් මේ දුන් පනිවිඩයට ඔබට ගොඩක් පින්....

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      පවුලේ ගෞරවය නෙවෙයි ඒ කෙල්ලගේ ආත්ම ගෞරවය ආරක්ෂාව. පව්ලේ ගෞරවය බල්ලට දාන්ඩ

  • @GayathmaHimashi
    @GayathmaHimashi 6 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක සුපිරිය අයියේ මං මේ වගේ වීඩියෝ එක බලපස්ටයිම් එක ඉතින් ආගමේ වීඩියෝ එක මේ සමාජ ලොකු ආදර්ශයක්තාම මේ වගේ වැඩ කරන්න කියලා මම ඉල්ලා කියනවා❤❤❤❤😊😊😊😊

  • @viloka8817
    @viloka8817 3 ปีที่แล้ว +3

    ඇත්තමයි උන්ට ඔහොම හරි ඒවගෙ විපාක ලැබෙන්න ඕන

  • @sanjulathilanka1457
    @sanjulathilanka1457 2 ปีที่แล้ว +1

    සමාජයට හොඩ පාඩමක් බ්‍රෝ 👏

  • @nizenonthetube
    @nizenonthetube 3 ปีที่แล้ว +47

    කැපුවත් උබ එක්ක ඉන්නවා ඉතින් අපි♥💪

  • @maneeshakaushan7638
    @maneeshakaushan7638 2 ปีที่แล้ว

    Niyamai aiye ,aththatama me video eka godak watinwa ❤

  • @bavanichelliah6087
    @bavanichelliah6087 3 ปีที่แล้ว +3

    Good lesson every young people
    miss use the young age

  • @nilanthinilanthi5036
    @nilanthinilanthi5036 3 ปีที่แล้ว +21

    මටත් දුවලා තුන්දෙනෙක් ඉන්නවා අැත්තටම අද සමාජයෝ වෙන දෙයක් මෙහෙම විඩියෝ එකාක් හදලා සමාජයට බලන්න දැන්මාට ගොඩක් ස්තුතියි

  • @dilkimadusha1207
    @dilkimadusha1207 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දෙන්න කැමති ... ගොඩක් වර්තමාන සාමාජයේ සිදුවන.ක්‍රියාවක් තමයි මේකට පාදක කරගෙන තියෙන්නෙ .....ඒ වගේම මම කාන්තාවක් විදියට සිසියලුම කාන්තාවන් ට කියන්නේ කවදාවත් තමන් තමන්ගේ ආදරේ ඉස්සරහ බෑගෑපත් වෙලා තමන්ගේ කොල්ලා ට දෙකට තුනට නැවිගෙන යන්න එපා ..එතොකොට අනිවාර්යයෙන් ඒ අසරණ කමින් පයෝජන ගන්නවාමයි .....

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      කොල්ලොන්ටත් එච්චර තමයිth-cam.com/video/c8jRtM4tHP4/w-d-xo.html

  • @තරුතරු-හ7ස
    @තරුතරු-හ7ස 2 ปีที่แล้ว +2

    ඇත්තටම ආදර්ශමත් වීඩියෝ එකක්

  • @gayathrisathsarani4122
    @gayathrisathsarani4122 3 ปีที่แล้ว +275

    මගෙ අම්මයි තාත්තායි මාව හොඳට හදලා තියෙනවා මාත් එ් දෙන්නගෙ හිත් කවදාවත් රිද්දන්නේ නෑ

  • @slsuccess293
    @slsuccess293 3 ปีที่แล้ว +2

    ඒ වගේ ජරා මිනිස්සුන්ට කවදාවත් හරියන්න හොද නෑ. කෙල්ලෙක්ගේ ගරුත්වය අවන්කව ආදරේ කරන කොල්ලෙක් නම් රකිනවා. ඒ වගේම ඒ කෙල්ලව mry කරනකන් ආරක්ශා කරනවා. එහෙම කොල්ලො ගොඩාක් අඩුයි. හොද අදහසක් අයියේ ඔයා පෙන්නුවේ. මේ වගේ video තමයි වටින්නේ. Good luck 😊👊

  • @nimeshamadushani289
    @nimeshamadushani289 3 ปีที่แล้ว +5

    ජයනා අක්කා 😍 වැඩේ එල 👍

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +1

    හොද ආදර්ශමත් කතාවක්😊

  • @hirunika5824
    @hirunika5824 3 ปีที่แล้ว +19

    අැත්තටම අයියෙ මේ විඩියො එකෙන් ලොකු පනිවිඩයක් දෙනවා හොද වැඩක් අයියෙ ඉස්සරටහටත් මේ වගේ සමාජයට අාදර්ශයක් වෙන වැඩ කරන්න ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි🙏🙏

  • @pasindusampath8217
    @pasindusampath8217 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් බන් නියමයි ❤

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 ปีที่แล้ว

    Marama watinnwa. Godakkkk pinn. isthuthiii

  • @thirumalar5429
    @thirumalar5429 3 ปีที่แล้ว +1

    Thank you so much brother 🙏💙❤️🙏🤝🙏🤝🙏 budu saranai

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 3 ปีที่แล้ว +59

    ඔහොම ඉල්ලන එවුන් එක සැනින්ම අත ඇරලා දාපල්ලා ඔවුන් ආදරය කරන්නේ උඹට නෙවෙයි

  • @relaxheart2548
    @relaxheart2548 3 ปีที่แล้ว +5

    Great 👍 video

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලු plz 🙏🙏😥❤️

  • @avindyasathsarani5817
    @avindyasathsarani5817 3 ปีที่แล้ว +6

    ආදර්ශමත් විඩියෝ එකක් 🙂

  • @asalankafernando8348
    @asalankafernando8348 3 ปีที่แล้ว +75

    අවුරුදු විසි ගානක් ගිහිනුත් අර යකා අර බැනියම ගලවන් නෑ නේ ...💔😂😁

    • @anushkapriyangani350
      @anushkapriyangani350 3 ปีที่แล้ว +2

      @Lonely Shadow 😄😄😄😄

    • @panchanisewwandi9043
      @panchanisewwandi9043 3 ปีที่แล้ว +1

      Eka nam aththa bro

    • @takshila6160
      @takshila6160 3 ปีที่แล้ว +1

      Eka tamai mat Daluva

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 3 ปีที่แล้ว +2

      එක තමයි වැඩේ කියන්නේ අවුරුදු 25ගිහින් එත් අලුත් පිට

  • @AsansaSamadhi
    @AsansaSamadhi ปีที่แล้ว +1

    මගේ තාත්තා කවදාවත් කෙල්ලෙක්ගෙන් මෙහෙම ශාප ලබලා නෑ ..ඉතිං මං නිසා කවදාවත් තාත්තට මෙහෙම අසරණ වෙන්න දෙන්නෙ නෑ. කෙල්ලෙක්ට පුළුවන් වෙන්න ඕනි තමන්ව රැක ගන්න ❤

  • @DinushikaKumari-e8w
    @DinushikaKumari-e8w ปีที่แล้ว +1

    Marama watinawa jiwitata attami

  • @nipuninipuni3024
    @nipuninipuni3024 ปีที่แล้ว +1

    මේ වගේ ආදරයක් කිසිම කෙල්ලෙක්ට හමුවෙන්න එපා 😢

  • @praba6082
    @praba6082 2 ปีที่แล้ว +3

    මමත් ඒ විඩියෝ එක දැක්කා මහතිරිසන් පොන්න නපුන්සකයෙක් මේ කෙල්ලො පව්වුබන් අනේ හරි අහින්සකයි බන් මෙහෙම දුක් දෙන්න එපා කව දාවත් බන් මමත් පිරිමියෙක් වශයෙන් කට්ටියන්ගෙන්ම ඉල්ලන්නේ බුදුසරනයි ❤️

  • @OliyaPage
    @OliyaPage 5 หลายเดือนก่อน +1

    ආදරේ වෙනයි සල්ලාල කම වෙනයි 😐

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +1

    කතාවෙන් දෙන ආදර්ශය ගොඩක් වටිනවා..
    Acting නම් මදි..තව romantic වෙන්න ඕනි... 🤭

  • @senikairangani6313
    @senikairangani6313 2 ปีที่แล้ว

    කෙල්ලන්ට මෙව්ව හොද පාඩම්.. මේ වගේ වැඩ කරන පිරිමින්ටත් අනිවාරෙන් කරපු වැරැද්ද මතක් වෙන්න උපරිමෙන් දඩුවම් ලැබෙන්න ඕනි..

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      අනිවාරෙන්. හැබැයි මෙහෙම කරන ගෑනුත් ඒ හා සාමානව විදවන්ඩ ඕනිth-cam.com/video/c8jRtM4tHP4/w-d-xo.html

  • @අම්මාගේදගමල්ල
    @අම්මාගේදගමල්ල ปีที่แล้ว +1

    ප්‍රේමය නමින් කිසිදු කෙල්ලෙක්ගේ ජිවිතයකට තිරිසනුන් හමුනොවේවා.

  • @chalaruproductions3511
    @chalaruproductions3511 3 ปีที่แล้ว +15

    අවුරුදු 25 ක් ගිහිල්ලත් එකම ටී ෂර්ට් එකමයි නේද..

  • @shalini9095
    @shalini9095 2 ปีที่แล้ว +4

    තරුණ පරපුරට ලොකු ආදර්ශයක් අයියේ.....

  • @dffyufggd8149
    @dffyufggd8149 3 ปีที่แล้ว +11

    අාදර්ශමත් කතාවක් බුදු සරණයි

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 3 ปีที่แล้ว +5

    මරු අයියේ ආදර්ශයක් ❤

  • @dishadisha4904
    @dishadisha4904 3 ปีที่แล้ว +5

    Good luck brother 😢☺️❤️

  • @sitharasaubhagya8542
    @sitharasaubhagya8542 3 ปีที่แล้ว +3

    Good luck ushan volgs ❤ Aiyh ❤

  • @chandimapriyadarshans742
    @chandimapriyadarshans742 2 ปีที่แล้ว

    Ane aththatama godak hoda video akak

  • @nowyasulakshika381
    @nowyasulakshika381 3 ปีที่แล้ว +2

    This is very important vedio for girls thank you .All the best !!!

  • @dushanthanirmala2985
    @dushanthanirmala2985 3 ปีที่แล้ว

    Me wage vido thawa danta aya... Awanka wa adare karana wanm kawada wath kollek kellek ta owa ge jarwa da karanna.. Samahara pirimi inna wa un hithanne kello kiyanne un ge sellam badu kiyala eth ewa ge un nisa ahisaka awanka wa adare karana kolloth ewata banum ahana wa kellonta kiyanna thiyenne kwada wath thamn ge dwal kisi kenek ta penna denna yanna epa thamn ge amma ta hamdema kiyanna eki karanna oni adare nisa kwada wath jiwithe waradda ganta epa me wage sakki nisa samaje hama pattakin ma waradiyata balanne thanx aiya vido dnna digatama suba pathum

  • @lastxprami8968
    @lastxprami8968 3 ปีที่แล้ว +13

    හොද ආදශ්වත් කතාවක් මේක ❤️❤️❤️❤️

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 ปีที่แล้ว

    Good information 👍👍👍 Thanks

  • @rasanjanadevindi7313
    @rasanjanadevindi7313 9 หลายเดือนก่อน

    කර්ම පලිසම් දුන්නා.👌 මරු හොදේ

  • @shenu__vlogs1460
    @shenu__vlogs1460 2 ปีที่แล้ว +1

    👌❤️ great job 👌

  • @puspasrilanka3233
    @puspasrilanka3233 4 หลายเดือนก่อน

    මමත් ගැනු ලමයෙක් අැත්තට ම අපි මේ 😥😥😥දේවල් හිතට ගත්තොත් විතරයි පරිස්සම් වෙන්න පුලුවන්😣😣

  • @nilminiudayangi3989
    @nilminiudayangi3989 2 ปีที่แล้ว

    Thanks for you.

  • @සිලිංබිලිං-ළ8ද
    @සිලිංබිලිං-ළ8ද 3 ปีที่แล้ว +9

    මේක නම් ඇත්තක් මම නම් එහෙම කෙනෙගෙන් බේරුනා උගෙන් තව කෙල්ලෙක් බේරගන්න ගිහින් අන්තිමට මං වැරදි උනා බලන් ගියාම ඒකිත් රට බඩුවක්😆😆

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว

      වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියන්නේ ඕකට තමයි. 🤣🤣

  • @divigirl8141
    @divigirl8141 3 ปีที่แล้ว +7

    Ushan aiya great job 😊❤