ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි | EU Blue Card Sinhala | German Blue Card

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 320

  • @namaljeewananda3498
    @namaljeewananda3498 8 หลายเดือนก่อน +2

    ඔය දෙන්නටම ගොඩක් ස්තූතියි,ඔය දෙන්න කරන සේවය දිගටම කරගෙන යන්න

  • @NaduWijesingha2005
    @NaduWijesingha2005 10 หลายเดือนก่อน +4

    මන් හරි ආසයි ඔයාල දෙන්නගෙ වීඩියෝ වලට 💯 අනේ ගොඩක් හොද වීඩියෝ එකක් අක්කේ අයියේ සුබ පැතුම් හොදට වැඩ කරගන්න පරිස්සමෙන් ඉන්න 🎉❤
    මාත් හරි ආසාවෙන් ඉන්නව එන්න තාම A/L කරනවා ඊට පස්සෙ එන්නම් ඔයාල බලන්න....😊❤✈️

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Thank you so much . Aniwa api issarahata hambemu . Germany 🇩🇪 sihinaya sabawewa! Jayama wewa!♥️🇩🇪

  • @amilawickramasinghe662
    @amilawickramasinghe662 ปีที่แล้ว +2

    Great explanation! I missed a lot of your videos and need to watch all of them in a row soon. Cheers!

  • @jananathbanuka4994
    @jananathbanuka4994 ปีที่แล้ว +2

    36:30 one can actually keep both PR and Blue Card at the same time. In case if you need to go outside Germany for living temporarily, Blue Card gives you more immune compared to a PR. As you stated, with Blue Card, you can leave the DE for up to 1year, and with the PR, only up to 6 months. Good thing to keep both PR and Blue Card alongside. And again, another informative video putting lots of effort ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      The thing is we are still thinking what are the advantages of PR. 😅
      If we can get citizenship, then it’s a good thing. But PR? Need to think, because of the very point you mentioned. 😁😁

  • @hirutharu3229
    @hirutharu3229 ปีที่แล้ว +1

    FIRST COMMENT FROM HIRU THARU.
    WILL C U IN GERMANY IN THE FUTURE.WE ARE TRYING OUR BEST THESE DAYS.LOVE YOU BOTH.GRATE CHANELL.KEEP IT UP.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Thank you very much ❤️
      Hope to see you soon 🤗🤗

  • @isharaindrajith3761
    @isharaindrajith3761 ปีที่แล้ว +3

    Video eka godak watinawa❤

  • @thanujadayasri793
    @thanujadayasri793 ปีที่แล้ว +2

    Congratulations for the blue card machan !!!

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +2

    Congratulations! Have a great time in Germany! ❤❤

  • @indikaprasannath2500
    @indikaprasannath2500 ปีที่แล้ว +1

    Very good knowledge sharing programme. Thanks lot oya dennatama.❤

  • @buddhikawijesundara
    @buddhikawijesundara 5 หลายเดือนก่อน +1

    ශා මරුනේ.😍 මාර clear.. thankyou so much

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      ❤🤗

    • @thamarawickramasinghe6726
      @thamarawickramasinghe6726 5 หลายเดือนก่อน

      අපි ඉන්නෙ යුක්‍රේනයෙ අපිට ජර්මනියට එන්න පුලුවන්ද හොඳ emigration low firm suggest karanna puluwanda.

    • @DiliniBiyagama
      @DiliniBiyagama 5 หลายเดือนก่อน

      ​@@thamarawickramasinghe6726යුද්ධය නිසා එන්න බැරිද.
      යුක්රේන් අය මෙහෙට ආවා.මගේ යාලුවො ඉන්නවා යුක්රේන් අය මෙහෙ.ඔයාලට ඔහෙ pr තියෙනවා නම් පුලුවන් ඇති නේද.මම නම් දන්නෙ නැහැ.නමුත් යුක්රේනය යුරෝපා කරල නැහැ නේද.එහෙම නැත්තම් එන්න පුලුවන්ද කියල බලන්න ඕනෙ .

  • @Akshini_Perera
    @Akshini_Perera 6 หลายเดือนก่อน +1

    Thank you හැමදේම සරලව කියල දෙනවට ❤

  • @vindi_11
    @vindi_11 ปีที่แล้ว +2

    Hi both of you, thanks for sharing a very informative video 🥰 just a small clarification on spouse visa,
    dennama ekata visa apply karaddi Lanakwen, spouse family-reunion category eken apply karaddi embassy ekata handover karana documents wala me documents denna oneda?
    1. Informal invitation letter of spouse living in Germany stating that he/she wishes to live with spouse in Germany
    2. Copy of “Meldebescheinigung” of the spouse living in Germany, not older than 6 months
    3. A1 certificate issued by Goethe Institut
    highly appreciate if you share some details on this
    TIA and all the very best ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      1 & 2 අවශ්‍ය නැහැ. 3 ත් ඕනි නෑ Blue Card නම්.

    • @vindi_11
      @vindi_11 ปีที่แล้ว +1

      @@travellinglovebirds Thanks a lot 🥰

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 5 หลายเดือนก่อน +4

    බ්ලු කාඩ් එක පිළිබඳව සහ සම්පූර්ණ විස්තරය පැහැදිලි කළාට දැනුවත් කළා ට ඔය දෙන්නට ම ගොඩක් ස්තූතියි. මං ජර්මන් යන්න නෙවෙයි මගෙ පුතාගෙ දැනුවත් භාවය සඳහා පමණි. ඉදිරි සැලසුම් සඳහා. තෙරුවන් සරණයි. ඔයාලට ජයම පතනවා 🙏❤❤❤👍

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!! ❤️🙏 ජයමවේවා!!

  • @sasankalakshan5961
    @sasankalakshan5961 ปีที่แล้ว +1

    wish you all the best dear great great explain godbless

  • @seeladesilva4892
    @seeladesilva4892 ปีที่แล้ว +3

    Ayyee education walata al walin passe ena ayata video ekk karanna...video nam thiyenwa one taram..ewage hodata thiyenw dgree ekk karanna enna one widiya gana...eeth enakota api hadan enna one ewa එතකොට apita මුකුත් apahasu wenne nathuwa ohe inna monwd karan enna onee kiyl widyo ekk karanna

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      අපි එහෙම ආව කෙනෙක්ව හොයාගෙන තියෙන්නේ. ළඟදිම අපි සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නම් ඒ ගැන. 🤗

  • @betterlife563
    @betterlife563 10 หลายเดือนก่อน +1

    Thank you very much! Very useful

  • @chulakriegdutschmann9392
    @chulakriegdutschmann9392 5 หลายเดือนก่อน +1

    Great work. Carry on your good work 👏🌹❤️💐🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      ♥️🥰

    • @chulakriegdutschmann9392
      @chulakriegdutschmann9392 5 หลายเดือนก่อน

      For your great work, I would like to offer you an accommodation for few days in london ❤

  • @isharaindrajith3761
    @isharaindrajith3761 ปีที่แล้ว +1

    Student visa apply karana process eka video ekak karanna puluwan?
    * Documents
    * Appointment
    * Visa application
    * University ekata apply karana widiha

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ළඟදිම කරන්නම් ඒ ගැන වීඩියෝ එකක්.

  • @s.s.3584
    @s.s.3584 ปีที่แล้ว +3

    ඇත්තටම මට ලැබුනා වගේ සතුටක් ආවා. මගෙත් එක හීනයක් ජර්මන් එන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඉක්මනටම ඒ හීනය ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว

      @@travellinglovebirds ස්තුතියි ❤

  • @ruwanimadushika9478
    @ruwanimadushika9478 3 หลายเดือนก่อน +1

    Akki care giver side aka salary hodai da? Pr akata apply karanna puluwanda tikkak kal giyma?

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      Nursing job තමයි තියෙන්නේ. හැබැයි ජර්මන් භාෂාව B2 වත් ඕනි වෙනවා. PR ගන්න පුළුවන්

    • @ruwanimadushika9478
      @ruwanimadushika9478 3 หลายเดือนก่อน

      @@travellinglovebirds tnz akki,government nursing karapu ayata witharda puluwan?1 year waga experience thiyanna ayata apply karanna puluwanda private,? Visa reject Wana sambawathawa khmda akki

  • @SrikanthSathinathan
    @SrikanthSathinathan ปีที่แล้ว +1

    Thank you for your informative video, if I get a blue card from one of the EU countries and then I move after 2 years of work for another country, how will I get the PR? Or it is not related to PR? Can you please explain about this? and again do I need to take a new blue card for the moving country?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      No. You don’t need to take another blue card. But PR rules are depends on the country.

  • @sandalinirasha8576
    @sandalinirasha8576 2 หลายเดือนก่อน +1

    Economic special degree ekak karapu kenkkta apply karanna puluwan da??

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      Video එක හරියට බලන්න

  • @roshinimarasinghe5901
    @roshinimarasinghe5901 ปีที่แล้ว +1

    මෙහෙ residence card එක හා eu blue card එක කියන්නේ එකක්ද දෙකක්ද requirement දෙකේම එකයි වගේනේ

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      දෙකක්. Blue Card එකේ special benifits තියෙනවා.

  • @thilinarathnasooriya8556
    @thilinarathnasooriya8556 ปีที่แล้ว

    Great Video and Keep it up !
    Can you also explain the procedure of applying for the Long Term Visa (residence permit) of the dependent (spouse) ? Is it similar to the main applicant's (BlueCard holder) procedure ?
    what are the documents required by the foreign office and do they also get an ID card similar to the BlueCard holder ?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Procedure is similar to the main applicant’s. Spouse also gets ID card

  • @Sula520
    @Sula520 3 หลายเดือนก่อน +1

    Aiye It Industry eke job ekakt eddi Colombo University eke external BIT degree ek ohen piliganida? eka external nisa. Idea ekak dennko..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අදහසක් නැහැ. කියලා තියෙන විදියට anabin එකේ බලන්න ඕනි. එහෙම නැතිනම් zab report එක ගන්න ඕනි.

  • @kandy_club_sl
    @kandy_club_sl ปีที่แล้ว +2

    ZAB අනුමත වෙන ශ්‍රී ලංකාවේ දැනට තියන course මොනවද කියලා හොයාගන්නේ කොහොමද??

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      එහෙම හරියටම හොයාගන්න විදියක් නැහැ. Anabin database එකේ තියෙනවා දැනටම update වුණ ඒවා. ඒකේ නැති ඒවත් ZAB එකෙන් අනුමත වෙන්න පුළුවන්

  • @shyamapeiris5333
    @shyamapeiris5333 ปีที่แล้ว +1

    Recognition ekata appy karaddi document attest karanne embassyen witarada,serama document certify karanna onada,certify fee eka kiyak witara wenawada

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Attest කරන්න ඕනිද නැද්ද කියලා තීරණය කරන්න ඕනි ZAB site එකේ තියෙන විදිය බලලා. ඒවා සැරින් සැරේ වෙනස් වෙනවා. අපි එන දවස් වල Notary කෙනෙක්ගෙන් certify කරාම ඇති. ඒත් එහැන් වෙනස්. ඒ නිසා site එක හොඳට බලන්න. MoFA එකෙන් certify කරද්දි ඒ දවස් වල නම් එකකට 800ක් විතර ගාණේ යනවා. දැන් කොහොමද දන්නෑ

  • @lasanthinimesha7264
    @lasanthinimesha7264 11 หลายเดือนก่อน +1

    Akki & aiya,
    Aupair kenek widiyata Germany awith four years walin passe Blue card apply krnn puluwnd

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      Video එකේ කියන criteria ටික match වෙනවා නම් පුළුවන්

  • @leelanathpremakumara7779
    @leelanathpremakumara7779 ปีที่แล้ว +1

    Oyalage episod hondai pehediliy. Pleace canadawata refugee enne kohomada kiyala wedasatahanak karannako.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Canada ගැන නම් මුකුත්ම දන්නේ නැහැ අපි.

  • @gimhanikavindya5001
    @gimhanikavindya5001 6 วันที่ผ่านมา +1

    Do we need IELTS/PTE to apply for this Blue Card?

  • @pasanmaduranga580
    @pasanmaduranga580 ปีที่แล้ว +1

    Awurudu 34n wage germany ekata rnna widiyak nadda pr ganna puluwani da awothin... process rka gana video ekak thiyenawada oyalage.. man aluth mekata

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      කෙලින්ම ජොබ් එකකට ආවොත් තමයි ගොඩක් දුරට පුළුවන් වෙන්නේ. Ausbildung එකකට try කරන්න පුළුවන්. ඒත් වයස ටිකක් වැඩි නිසා ෂුවර් කරන්න අමාරුයි. හැබැයි අලුතින් එන්න තියෙන Green Card ක්‍රමයට එන්න පුළුවන් වෙයි. ඒක හැබැයි තාම finalize වෙලා නැහැ.
      th-cam.com/video/xHo9hox2jkw/w-d-xo.html

  • @HarithAnuradha
    @HarithAnuradha ปีที่แล้ว +1

    Congratulations for the BlueCard. how did you make the bank transfer to the ZAB ?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      We did it via Payoneer. We had a payoneer balance. Don’t know about local bank transfers 🥲

    • @HarithAnuradha
      @HarithAnuradha ปีที่แล้ว

      @@travellinglovebirds Great. thank you.

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager ปีที่แล้ว +2

    SLIT වගේ private university එකකින් ගන්න Engineering degree ekak එකක් ZAB eken පිළිගනිද

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      සමහර ඒවා පිළිගන්නවා. හරියටම degree එක apply කරලම තමයි බලන්න වෙන්නේ

  • @desireewijesinghe3156
    @desireewijesinghe3156 10 หลายเดือนก่อน +2

    SLITHM Deploma karala 10 years wage experience thiyana kenekta (lankawe saha pita rata) Germany job offer ekak hoyaganne kohomada kiyanna puluwanda. Visit awoth hoyaganna puluwanda. German tikak puluwan. Dan aapahu german course ekak karanawa.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      ඒ diploma එක මොකක්ද කියලා දන්නේ නෑ නේ. 🤔

    • @desireewijesinghe3156
      @desireewijesinghe3156 10 หลายเดือนก่อน +1

      @@travellinglovebirds sorry. Hotel Management.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Visit ඇවිල්ලා නම් ජොබ් කරන්න බැහැ. මෙහේ ඒ විදියට කරන්න බැහැ. ජොබ් හොයාගන්න මෙන්න මේ වීඩියෝ එකේ වැදගත් විස්තර ටිකක් කියනවා අපි. මේක බලන්න.
      👉 th-cam.com/video/OeOR1Nhcv-U/w-d-xo.html

  • @malshanidealwis1121
    @malshanidealwis1121 ปีที่แล้ว +2

    What are the web sites you can find a Mechanical engineer job opportunities in Germany??If unmarried...can the person get visa for his family...like the parents and the siblings??

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      You can check websites like LinkedIn, Make It In Germany. And for the visa thing, please read this.
      www.germany-visa.org/family-reunion-visa/

  • @FNRCreations
    @FNRCreations 10 หลายเดือนก่อน +1

    CINEC campus eke UK affiliated top up degree ekak karapu kenekta ZAB report eken qualifiy wenneh nadda ?

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      ඒක apply කරලම බලන්න ඕනි. අපි හරියට කියන්න දන්නේ නෑ

  • @kalyanisilva2942
    @kalyanisilva2942 4 หลายเดือนก่อน +2

    Lankawe girman teke ( moratuwa) eke iganagena hama sahatikayakma tiyenawa (german Railway technikal training rathmalana) mata oyalge number ekaka denna puluwanda? Mama danatath Railway technician kenek hariyata wadakarana .please kohomada karanna one witharai ahaganna one🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ඒ field එකේ කෙනෙක්ට නම් ජර්මනියේ ජොබ් එකකට එනවා නම් ජර්මන් භාෂාව B2 වත් අවශ්‍ය වෙනවා. එහෙම නැතිනම් ඒකට උත්සාහ කරලා තේරුමක් නැහැ. අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @ArmadaxLanka-qe4cg
    @ArmadaxLanka-qe4cg 5 หลายเดือนก่อน

    Brother, Could u plz make a video about hotel sector and employment in German

  • @DidulaNishantha
    @DidulaNishantha 10 หลายเดือนก่อน +2

    It's been 14 days (including Saturdays and Sundays) since I applied for the Blue Card visa. Is this duration normal? Thanks.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Yes. Sometimes it will take upto 6 weeks. 🤗

    • @DidulaNishantha
      @DidulaNishantha 10 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Will they call or email to collect the visa?

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Yes. Definitely. Sometimes they call. Sometimes they email

  • @mixall6197
    @mixall6197 4 หลายเดือนก่อน +1

    මේකප් එක පිළිබඳ පෝඩ්ඩක් දැනුවත් වුනානම් හොඳයි

  • @ruwangaalwis3422
    @ruwangaalwis3422 ปีที่แล้ว +1

    Congratulations bro🎉
    Moratuwa university eke Bit degree eka blue card ekata valid weida

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි...!!!
      ඔය දීලා තියෙන website එකේ බලන්න. ඒකේ directම තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම නැතිනම් ZAB report එක අරන්ම තමයි බලන්න වෙන්නේ.

    • @ruwangaalwis3422
      @ruwangaalwis3422 ปีที่แล้ว +1

      @@travellinglovebirds thanks ❤️❤️❤️

  • @asiringlol1150
    @asiringlol1150 9 หลายเดือนก่อน +2

    25lks yanne total ekada?
    Eg - zab, visa, tickets , accomodation for 3 months??

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน +1

      ඒ දවස් වල Euro rate එකේ හැටියට තමයි ඒ ගාණ ගියේ. දැන් වෙනස් වෙන්න පුළුවන්

  • @krishantharuka3154
    @krishantharuka3154 ปีที่แล้ว +2

    Aiye job contract ekk hambunahama….. Salary Range eka € 44000 wadi nm Blue card ekt apply krn puluwan d ( Food Technology Bachelor )

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      අපි කිව්ව category ටිකට ඒක අයිති නෑ මම හිතන්නේ. එහෙම වුණොත් අපි කිව්ව අනිත් margin එකට වඩා වැඩි වෙන්න ඕනි.

  • @ChristinaJayakody
    @ChristinaJayakody 3 หลายเดือนก่อน +1

    Hi , In FRV requirement list there is a statement like this, Can you please tell to whom this is applicable. "If applicable: Original Singhalese/Tamil death certificate of the deceased parent + copy + translation"

  • @kumariPinunkarayalage
    @kumariPinunkarayalage ปีที่แล้ว +1

    Mm job visa awith family gnnanna amaruda gdk mal ynwda? Innkta gnna kramayak nda
    Mta B2 thynwa

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ටික කාලයක් යනවා. මාස 3-6ත් අතර කාලයක් යනවා

  • @anojdangampola7365
    @anojdangampola7365 3 หลายเดือนก่อน +1

    Ayye mn lankawe devops engineer kenk deveops patthata ohea demand akak tiyeanwada

  • @sandrsava6645
    @sandrsava6645 5 หลายเดือนก่อน +1

    Congratulations ❤

  • @sakale1000
    @sakale1000 ปีที่แล้ว +1

    Dear Brother, Can we submit our Degree Certificate for ZAB verification without a job offer letter/contract?

  • @kanishkamithilaw.6101
    @kanishkamithilaw.6101 ปีที่แล้ว +1

    Hello Travelling Love birds.
    Mata deyak dana ganna puluwan da?
    German University ekata Apply karanna Asawen innawa
    IT Field eke Degree ekakata, But mama A/L s walatawath O/L s walatawath ICT Subject ekak widihata kare na,
    Eth Danata BCS (IT) Professional Qualification eka hadaganna Course eka karanawa, Me Qulification eken University ekata Apply karanna puluwanda weida?
    2. Mage O/L s wala English Subject eka Simple Pass ekak thiyenne, eka Prashnayak weida ? English walata Credit Pass ekak onada? But (A/L)General English Subject Ekata B pass ekak thiyenawa.
    Meka University Apply kanakota Mokkahari Prashnayak weida?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      දැනට නම් අපි මේ ගැන දන්නේ නැහැ. සොරි. අපි Bachelor’s Degree ගැන video එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ගැන හොයලා කියන්නම්. 🤗🤗

  • @gihandarshana9388
    @gihandarshana9388 11 หลายเดือนก่อน +1

    aiye OL karal AL nokara hotel scl (SLITHM) eke course eka karal degree ekak aran eken enna barida ?

    • @gihandarshana9388
      @gihandarshana9388 11 หลายเดือนก่อน

      aniwaren AL karal tiyenna onida aiye

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      Embassy checklist එකේ O/L, A/L තියෙනවා. ඒ නිසා පුළුවන් වෙයිද කියලා sure නැහැ.

  • @Janithprsanna
    @Janithprsanna 5 หลายเดือนก่อน +1

    අයියේ ජමන් student visa ඇවිත් බැජුල ඩිග්රි එකක් කරලා..ජොබ් එකක් හොයා ගෙන ඔහේ ඔය බ්ලු කාඩ් ඒක ගන්න පුළුවන් ද? 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      ඔව්. පුළුවන්

    • @Janithprsanna
      @Janithprsanna 5 หลายเดือนก่อน +1

      @@travellinglovebirds tnx 🙏♥️

    • @ChamathDissanayake-sm6sv
      @ChamathDissanayake-sm6sv 5 หลายเดือนก่อน

      Private university public university dekama accepted the brother bachelor ekak karanna germany wala.job walata apply karaddi ehema dekama piligannawada eka widiayata.

  • @barryalan8166
    @barryalan8166 9 หลายเดือนก่อน +2

    Colombo University BIT External Degree එකට zab equivalence එක හම්බ වේවිද අයියා, 3 year external නිසා ගන්න බැරි වෙයිද, A/L අනිවාර්යෙන් Pass වෙලා තියෙන්න ඕනිද Foundation කරලා bit degree කරොත් එකත් ප්‍රශ්නයක් වෙයිද

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน +1

      අපි දන්න තරමින් 3 year degree වලට ප්‍රශ්නයක් තියෙනවා. හරියටම දැනගන්න apply කරලම තමයි බලන්න වෙන්නේ.

    • @barryalan8166
      @barryalan8166 9 หลายเดือนก่อน +1

      @@travellinglovebirds Schengen හැම රටකටම ඒක බලපානවාද නැත්තම් Germany වලට විතරද

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      ZAB එක බලන්නේ ජර්මනියේ විතරයි

    • @barryalan8166
      @barryalan8166 9 หลายเดือนก่อน +1

      @@travellinglovebirds අපි ලංකාවේදී Masters එකක් කරොත් හරි නේද එතකොට 3 year degree ප්‍රශ්නේ එන්නේ නෑ නේද

    • @travellinglovebirds
      @travellinglovebirds  9 หลายเดือนก่อน

      ඔව්. එතකොට ගැටලුවක් නැහැ

  • @chanakabogahawatta5357
    @chanakabogahawatta5357 4 หลายเดือนก่อน +1

    Degree certificate,OlL AlL Results wala forign ministry attested certificate denna ona wunada visa application ekata

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน

      ඔව්.

    • @chanakabogahawatta5357
      @chanakabogahawatta5357 4 หลายเดือนก่อน +1

      zab ekatath attested copies denna ona nettam original wala copies da

    • @travellinglovebirds
      @travellinglovebirds  4 หลายเดือนก่อน +1

      @chanakabogahawatta5357 ZAB website එකේ කියලා තියෙනවා දෙන්න ඕනි විදිය. ඒක follow කරා නම් හරි

  • @sahansachith-db1ux
    @sahansachith-db1ux ปีที่แล้ว +1

    Brother normally I’d card Germany wala post eke ewanne nhne. Ausländeramt ekata gihin verify karala tamai ganna one.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Dan gedarata genath denwa . E time eke passport eka dila verify karala signature ekk aran thama bara denne . Anith pathiwala komada dan na . 🤔♥️
      Saturday thamai awe. Thawa mage yaluwektath Saturday thamai awith thibune.

  • @keshansalinda6864
    @keshansalinda6864 10 หลายเดือนก่อน +2

    Lankawe idan foreign degree ekak koloth SAB report eke danne sri lankad foreign country ekad

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      Degree එකේ තියෙන විදියට දාන්න ඕනි.

    • @keshansalinda6864
      @keshansalinda6864 10 หลายเดือนก่อน +1

      Uk degree ekak lankawe idan kale danne ona uk kiyala nede 👍. Hamotama me video godak watinew a good luck

    • @w.m.ruwanerangabandarawije6909
      @w.m.ruwanerangabandarawije6909 6 หลายเดือนก่อน +1

      Aiye mage degree ekath Uk degree ekak. Oya ZAB report eka gaththda?

  • @ArmadaxLanka-qe4cg
    @ArmadaxLanka-qe4cg 5 หลายเดือนก่อน +1

    Ayye Blue card Visa ekat apply krnna pennna ona salary limit ekk tynwa ned.etakot eka danata lankawe krna job eke ekd pennna ona natnm job cotract eken hambena salary ekd

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      ජර්මනියේ Job contract එකේ තියෙන salary එක

  • @nanoworld5506
    @nanoworld5506 ปีที่แล้ว +1

    Literally, there is no any discrimination in terms of race, age, gender .., etc.

  • @sakale1000
    @sakale1000 ปีที่แล้ว +1

    Hi, Who was your agent or consultant in Sri Lanka. Pls inbox. Thanks!

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      We didn’t had any consultant in Sri Lanka. We had company associated relocation agent called Localyze. Just it

    • @sakale1000
      @sakale1000 ปีที่แล้ว +1

      @@travellinglovebirds
      Its a German company. How was their charges?.. I noticed you were graduated from Pera... 😍. Me too...

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Charges were paid from the company. So no idea. The company is a German company. Yeah. I’m also from Pera 🥰

  • @GamageNew-xv2uk
    @GamageNew-xv2uk 7 หลายเดือนก่อน +1

    blue card holder kenekge Spouseta pr eka ganna koi tharam time ekak yanavada.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 หลายเดือนก่อน

      භාෂාව ඉගෙන ගත්තම සහ spouse ට PR ගත්තම එයාටත් පුළුවන් අපි දන්න තරමට නම්

  • @lahirudilshan9726
    @lahirudilshan9726 10 หลายเดือนก่อน +2

    Degree eka 4 year wela class ekakuth tiyennama oneda aiye ZAB evaluvation eka success wenna ?

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      නෑ. Class එකක් අවශ්‍ය වෙන්නේ නෑ.

  • @janithadanthanarayana2353
    @janithadanthanarayana2353 ปีที่แล้ว +2

    Blue card holders can get their parents? What is the visa process for parents??

  • @swssachi9783
    @swssachi9783 11 หลายเดือนก่อน +1

    Aiye lankawe government 3 year nursing diploma Eka tiyena.danata government nurse kenek vidiyt WADA Karana kenekta mekata apply Karanna barida.

    • @travellinglovebirds
      @travellinglovebirds  11 หลายเดือนก่อน

      පුළුවන් job එකක් හොයාගත්තොත්. හැබැයි job එකක් හොයාගන්න බැහැ ජර්මන් භාෂාව B2 නැතුව.

  • @AyeshaJayasinghe-v1z
    @AyeshaJayasinghe-v1z 10 หลายเดือนก่อน +1

    Please ane mata reply ekak oni...europe country kiuwama methanadi uk ayithi wenawada...pls reply me

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      නැහැ. UK යුරෝපා සංගමෙන් අයින් වුණා. ඒ නිසා මේ නීති ඒකට අදාල නැහැ

    • @AyeshaJayasinghe-v1z
      @AyeshaJayasinghe-v1z 10 หลายเดือนก่อน

      @@travellinglovebirds thankyou dennatama.....mama oyala denna nisa thamai german gana hoyanna, igena ganna patan gaththe...keep it up Akki,Aiya....😍 congratulations........👍🙏🥰🥰🥰🥰

  • @nanoworld5506
    @nanoworld5506 ปีที่แล้ว +1

    34.44 Brother ,the retirement age in Germany is not 55, but 67

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඔව්. එතන 67 වෙන්න ඕනි. වැඩ කරන අවුරුදු ගාණ 30ක් වෙන්න ඕනි. කොහොමත් 35 කියන වයස වෙනසක් වෙන්නේ නැහැ ඒකට.

  • @lasindukumarasinghe2351
    @lasindukumarasinghe2351 5 หลายเดือนก่อน +1

    Aiye mge degree eka bachelor of ICT (hons). Valid weid German wla

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      Anabin එකේ නැතිනම් ZAB එකෙන් තමයි බලන්න වෙන්නේ.

  • @muthumaliliyanage6845
    @muthumaliliyanage6845 ปีที่แล้ว +2

    Lawyer kenek ta enna thiyena ida kohomada

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ඒ ගැන නම් දන්නේ නැහැ. හොයලා බලන්න වෙනවා

  • @TechVevo
    @TechVevo ปีที่แล้ว +1

    Oyalath awe oya visa category ekenda?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඔව්. මේ විදියට තමයි අපි ආවේ.. 🤗

  • @pramithkumara9799
    @pramithkumara9799 3 หลายเดือนก่อน +1

    document DHL waln ywadi original document wana one da?

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      Website එකේ පැහැදිලිව කියලා තියෙනවා යවන්න ඕනි විදිය. හරියට කියවලා බලන්න.

  • @mahindapathmasiri19
    @mahindapathmasiri19 ปีที่แล้ว +1

    day care job gana Video 1k karanna.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      හරී..ඉදිරියේදී කරන්නම්

  • @manelsirisena6167
    @manelsirisena6167 5 หลายเดือนก่อน +1

    Puthe mage puthath German enna balagena inne. Eyatath engineering first class ekak thiyanawa.

  • @hirushisakurandi
    @hirushisakurandi 5 หลายเดือนก่อน +1

    Aiye german citizen gnna puluwn kochchr kalekin da

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      කලින් නම් අවුරුදු 8කින්. දැන් අලුත් නීති අනුව අවුරුදු 5කින් පුළුවන් වෙයි

  • @silmi1284
    @silmi1284 ปีที่แล้ว +1

    Is there any consultant who can support to find job offer for any fee?

  • @NCC0723
    @NCC0723 5 หลายเดือนก่อน +1

    Any age restrictions to apply for blue card ??

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      If you can find a job with your age, no age limit for Blue Card.

    • @NCC0723
      @NCC0723 5 หลายเดือนก่อน +1

      1. I’m in Germany and have unlimited contract employment. Trust blue card salary requirement p.a 45,300?
      2. Right now my age is 45 years
      and my salary p.a 45,600 will be sufficient to qualify for blue card ?
      Currently I’m in D visa few days ago arrived. Why I asked this question, I have seen one sentence in blue card check list

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน +1

      As far as I know there is no age limit for this

    • @NCC0723
      @NCC0723 5 หลายเดือนก่อน +1

      Thank you 🙏

  • @dcooper6329
    @dcooper6329 ปีที่แล้ว +2

    Herzlichen Glückwünsch🎉

  • @thanujasamarasingha8474
    @thanujasamarasingha8474 5 หลายเดือนก่อน +1

    Hi mama inne Greece wala.. kohomada apita oheta aenna puluwan.. mage husband chef kenek mamath mehe chef kenek wenna igena gannawa..

    • @travellinglovebirds
      @travellinglovebirds  5 หลายเดือนก่อน

      Germany munich thama api inne . Enna welawaka 😍🥰

  • @Imsanjj
    @Imsanjj 10 หลายเดือนก่อน +1

    Mekata apply kranna jerman wala job ekak tiyennama onada ethkota?

  • @shanulakshika
    @shanulakshika ปีที่แล้ว +1

    ❤❤

  • @kukulapopykutu8447
    @kukulapopykutu8447 ปีที่แล้ว +1

    Germanyen visit visa ekak euwwama. (Mage punchi) visa eka embassy ta baradenakota aran yanna ona documents monawada? 😶

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 ปีที่แล้ว +1

    Wow

  • @IruAndOpa
    @IruAndOpa ปีที่แล้ว +1

    parental dennawa gonna ganna puluwanda?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Visit එකකට පුළුවන්. දිගටම ඉන්න ගෙන්නගන්න බැහැ.

  • @intergration6560
    @intergration6560 ปีที่แล้ว +1

    Thesis ekak university ekedi liyala nathnam karanna wena option ekak nadda?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Thesis එකක් ඕනි නෑ. එහෙම එකක් තියෙනවා නම් තමයි ඒක අදාල වෙන්නේ.

    • @intergration6560
      @intergration6560 ปีที่แล้ว

      @@travellinglovebirds ස්තූතියි...❤️❤️

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa4552 ปีที่แล้ว +1

    කොහොමද apply කරන්නේ

  • @tharushaperera1259
    @tharushaperera1259 ปีที่แล้ว +1

    Open University of Sri Lanka wala engineering degrees piliyagannawada Germany wala

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒක නම් ZAB report එකෙන් තමයි validate කරලා බලන්න වෙන්නේ..

  • @GayanCreations
    @GayanCreations ปีที่แล้ว +1

    MSc in computing (UK) topup eak tiyana kenek mekata try karala wedak nedda?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ. Degree එකේ validity එක බලන්න වෙන්නේ ZAB report එකෙන් තමයි.

    • @GayanCreations
      @GayanCreations ปีที่แล้ว +1

      @@travellinglovebirds Validity බලන්න අන්වාර්‍යෙන්ම DHL fee & Euro 200 වියදම් කරන්නම වෙනවා නේද? හරි නොගියොත් LKR 80000ක් විතර වියදමක් නේද? 🙄

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      මෙන්න මේ site එකෙන් දළ අදහසක් ගන්න පුළුවන්. ඒකේ degree එක තිබුණොත් කිසි අවුලක් නෑ. නැත්තන් ZAB එක ගන්නම වෙනවා.
      anabin.kmk.org/anabin.html

    • @GayanCreations
      @GayanCreations ปีที่แล้ว +1

      @@travellinglovebirds Thank you, mama balannam site eka. ❤️

    • @GayanCreations
      @GayanCreations ปีที่แล้ว

      @@travellinglovebirds country list eke UK nehe. Ehema wenna puluwan da?

  • @buwanekasumanasekara4278
    @buwanekasumanasekara4278 ปีที่แล้ว +1

    Bachelor degree එකයි Master degree එකයි දෙකම තියනවා නම් Master විතරක් දැම්මාම ඇතිද? නැත්නම් දෙකම දාන්න ඕනද?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. Bachelor degree එක anabin එකේ බලන්න. ඒකේ validate වෙනවා නම් ඒකම ZAB එකට දාන එක හොඳයි. එහෙම නැත්තන් master එක දාන එක හොඳයි කියලා තමයි මගේ අදහස. මොකක්ද validate වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙන නිසා දෙකම දාන එක තමයි වඩාත්ම හොඳ. ඒත් ඉතින් ලොකු ගාණක් යනවා. ඒකයි අවුල

    • @buwanekasumanasekara4278
      @buwanekasumanasekara4278 ปีที่แล้ว

      @@travellinglovebirds Thank you.

    • @buwanekasumanasekara4278
      @buwanekasumanasekara4278 ปีที่แล้ว

      ​@@travellinglovebirds ඔයාලා දාද්දි දැම්මේ bachelor degree එක විතරද? එතකොට Prior education section එකට දැම්මේ මොකද්ද?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      Bachelor විතරයි දැම්මේ. Prior ඒවට A/L school එක.

    • @buwanekasumanasekara4278
      @buwanekasumanasekara4278 ปีที่แล้ว

      @@travellinglovebirds Thank you

  • @silmi1284
    @silmi1284 ปีที่แล้ว +1

    What is the upper age limit for this?

  • @channapathirana7995
    @channapathirana7995 ปีที่แล้ว +1

  • @osandaprabath5002
    @osandaprabath5002 ปีที่แล้ว +1

    17:39 මල්ලි,මට පුළුවන්ද ඕගොල්ලෝ මුනගැහුනු ලංකාවේ visa agent contact කරලා දෙන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +2

      අපි visa වැඩ ටික තනියම කරගත්තේ. Agent කෙනෙක්ගෙන් support එකක් ගත්තේ නැහැ. අපි ඔතන කියන්නේ Relocation Agent ගැන. එයාව contact කරලා දුන්නේ මට offer එක දුන්න company එකෙන්. Localyze කියලා website එකක් තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන් paid service එකක් විදියට.

    • @osandaprabath5002
      @osandaprabath5002 ปีที่แล้ว

      @@travellinglovebirds බොහොම ස්තූතියි මල්ලි රිප්ලයි එකට❤👌👍ඔයාලගේ චැනල් එක වටිනව සෑහෙන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      ❤️🤗

    • @UKDreamAvenue
      @UKDreamAvenue ปีที่แล้ว

      Good explanation

  • @dushanindunil500
    @dushanindunil500 ปีที่แล้ว +1

    ICBT eken dena TOP UP degree eka puluwanda ?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      Top Degree නම් බැහැ මම දන්න තරමට.. ZAB report එක අරගෙන තමයි බලන්න වෙන්නේ හරියටම

    • @w.m.ruwanerangabandarawije6909
      @w.m.ruwanerangabandarawije6909 6 หลายเดือนก่อน

      aiye matath top up ekak tynne oya ZAB eka gaththda?

  • @snjFnk
    @snjFnk ปีที่แล้ว +1

    Germany Wala apartment 1 rent karanna puluwanda lankawe idamna, Germany yanna kalin?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      පුළුවන්. Mr Lodge කියලා site එකක් තියෙනවා. ඒකෙන් පුළුවන්

  • @nuwanhasindu
    @nuwanhasindu ปีที่แล้ว +1

    ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයේ උපධිය වලංගු ද ජර්මනිය ට?

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      මොරටුව, පේරාදෙණිය නම් වලංගුයි කියලා දන්නවා. ඒ උපාධි වලින් ආව, අඳුරන අය ඉන්නවා. හැබැයි අනිත් ඒවා ගැන හරියටම දන්නේ නෑ. ඒවත් වලංගු ඇති ගොඩක් දුරට.

    • @kanishkamithilaw.6101
      @kanishkamithilaw.6101 ปีที่แล้ว

      Hello@@travellinglovebirds . Anabin Data base eke Government Campus eka thiyenawa nm Awulak wenne na neda,
      Example: University of Colombo (H+) thiyenawa . Site eke metion karala thiyenawa Degree valid in Germany....

  • @sajikamadu3623
    @sajikamadu3623 ปีที่แล้ว +1

    Aiye contact karaganna vidiyak kiyannako loku deyak danaganna tyanava

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      අපේ Facebook page එකට මැසේජ් එකක් දාන්නකෝ. Link එක description එකේ තියෙනවා.

    • @sajikamadu3623
      @sajikamadu3623 ปีที่แล้ว

      Massage diliver wenne na bro

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      මැසේජ් එක ආවා 😁

  • @dilmi4671
    @dilmi4671 ปีที่แล้ว

    Moratuwa university eke bit degree eka german wala piligannwada. Eka aurudu 3 degree ekak

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว +1

      ඒ ගැන නම් හරියටම දන්නේ නෑ. ZAB report එකෙන් තමයි බලන්න වෙන්නේ. එක්කෝ description එකේ තියෙන anabin website එකෙන් බලන්න වෙනවා.

    • @dilmi4671
      @dilmi4671 ปีที่แล้ว

      @@travellinglovebirds thank you❤️❤️

  • @dushanindunil500
    @dushanindunil500 ปีที่แล้ว +1

    oya german enna kalin lankawe work karapu company eka mokadda ?

  • @SumaThero
    @SumaThero ปีที่แล้ว

    Alles gute.. ..mögen sie erfolg haben🙏 තෙරුවන් සරණයි 😊🙏

  • @nimalshashayani1905
    @nimalshashayani1905 ปีที่แล้ว +1

    Oyala danna visa agency ekak thiyanawada

    • @travellinglovebirds
      @travellinglovebirds  ปีที่แล้ว

      නෑ නේ. එහෙම එකක් නම් දන්නේ නෑ.

  • @madud5728
    @madud5728 7 หลายเดือนก่อน +1

    Degree එකක් නැතුව diploma (British computer society )එකක් එක්ක 10years work experience වලින් blue card දාන්න බැරිද?

  • @Tharu9en6fv2l
    @Tharu9en6fv2l 9 หลายเดือนก่อน +1

    💐❤️

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 ปีที่แล้ว +10

    Me dewal kenekta kiyla denwata dennatama jayama wena ona❤

  • @Thegamehunter24
    @Thegamehunter24 10 หลายเดือนก่อน +1

    Malli mata oyawa contact karaganna vidiyak kiyanna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน +1

      අපේ facebook page එකට message එකක් දාන්න.
      facebook.com/travellingLovebirds

    • @Thegamehunter24
      @Thegamehunter24 10 หลายเดือนก่อน +1

      @@travellinglovebirds fb page ekata message danna bane. Europe walata not support kiyala watenava.

    • @travellinglovebirds
      @travellinglovebirds  10 หลายเดือนก่อน

      එහෙනං මේකට message එකක් දාන්න
      facebook.com/Randu.Ranga