වගකීම් වදයක් වුණාම උහුලන්න බැරි බර පැටවුණාම සිත සැහැල්ලු වන ඖෂධය | මොරටුව බෞද්ධ මන්දිරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 464

  • @uththaraireshawadduwage8511
    @uththaraireshawadduwage8511 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ..මේ ගෞතම බුද්ධ ශාසනයෙ දීම චතුරාර්‍ය් සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා නමෝබුද්දාය සාදු සාදු සාදු

  • @chathminijayawardana5634
    @chathminijayawardana5634 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේගෙන් බණ පදයක් අසන්නට ලැබීම අප කළ භාග්‍යක්මයි. අසරණ අප වෙනුවෙන් ඉතා කරුණාවෙන් වදාරන්නා වූ ශ්රී සද්ධර්මය මරු කතරට වැටෙන වැස්සක්මයි. තව තවත් මෙබදු වටිනා දහම් කරුණු කියාදීමට ඔබවහන්සේට ශක්තිය,ධෙෙර්ය ලැබේවා...නිදුක් වේවා..නීරෝගි වේවා..උතුම් වූ නිවන දුර නොවේවා🙏🙏🙏 සාධු..සාධු..සාධු

  • @nimanthadarshana25
    @nimanthadarshana25 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවණ් සරණයි 🙏🏼 අපේ හාමුදුරුවනේ

  • @rohansampath9343
    @rohansampath9343 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .!!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා උතුම් නිර්වාණය සාක් සාත් වෙිවා .!!! මටත් සියලු දේනාගේම සවන් පත් වලට උතුම් ශ්‍රී සද්ධර්මය නොවඩුවම ඇසේවා කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ ඇසුර නොවඩුවම ලැබේවා මා ශ්‍රවණය කරන ලද දහම් පදයක් ගානේම සියලු සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා දුකෙන් අතමිදේත්වා හැදුවැඩු දේමාපියන්ටත් සියලු දෙවියන්ට රැස් වෙන්නා වු සියලු පින් අනුමෝදන් වේවා සියලු දේනාටම සංසාර දුකෙන් අතමිදිමට උතුම් ශ්‍රී සද්ධර්මයේ පිහිට පිලිසරණ ලැබේවා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයින් උතුම් ශ්‍රී සද්ධර්මයට සවන් පත් යොමු කරත්වා 💞🙏💞

  • @indikadompage5388
    @indikadompage5388 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! Suwapath

  • @priyankaniranji8401
    @priyankaniranji8401 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    සාදු සාදු සාදු ¡¡¡

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඔබ‍ වහන්සේට ගොඩක් පිං....... බුදුබණ පදයකින් අපේ හිත් සැනසෙන්නටත් හොදින් ධර්මය අවබෝධ වෙන්නට අපේ ජිවිතේ හදාගන්නට ඒ භාග්‍ය වත්උ අරහත් උ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉතා කරුණාවෙන් අප ගැන අනුකම්පාවෙන් දේසන කර මාර්ගය පැහැදිලිව කියලා දුන්නට........ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවය ලැබේවා 🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුෂ ලැබේවා!!!
    අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 ปีที่แล้ว +1

    පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ දීර්ගායුස සම්පත ලැබේවා

  • @niroshani3932
    @niroshani3932 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය..පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායු ලැබේවා!! ජිවිතයට වැදගත්ම ධර්ම දේශනාවක් ගොඩක් පිං ඒ පිං මාද අනුමෝදම් වෙමි🙏🙏🙏

  • @harithpriyajayarathne9135
    @harithpriyajayarathne9135 2 ปีที่แล้ว +2

    Sadu sadu mahamewnawe pinwath loku swameenwahansetath pinwath swameenwahanselatath dergausha wewa.
    Theruvansranai
    Namobuddhaya

  • @nilakshithilini1118
    @nilakshithilini1118 2 ปีที่แล้ว +2

    සාදු ...සාදු ..සාදු ..🙏🙏🙏.
    මාගේ බුදු පියානාන් වහන්සේ ට මාගේ නමස්කාය වේවා ....
    පින්වත් සුවාමින් වහන්සේ ඔබ වහන්සේ බොහොම ,සියුම්ව , අපෙ හිත් වලට බුදු වදන් යොමු කරනවා ...මේ පින් බලෙන් ඔබ වහන්සේ ට , නිදුක් නිරොගි සුවයත් ,උතුම් නිර්වානයත් ලබේවා 🙏🙏🙏. සාදු ...සාදු ..සාදු ..🙏🙏🙏🥺❤️

  • @chandrikakumri1331
    @chandrikakumri1331 2 ปีที่แล้ว +10

    අපේ හාමුදුරැවන්ට තේරැවන් සරණයි.මගේ ජිවිතේට වැදගත් දහම් බිදක්

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +2

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ...........
    නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ....

  • @rasikabaddegamage2317
    @rasikabaddegamage2317 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වන්ත සුවාමින් වහන්ස ඔබ වහනසේ සුවසේ දර්මය දෙසනා කර පිනෙන් ඉක්මනින් දර්ම අවබෝද ලැබේවා නිවන බොහො දුර නොව්ව 🙏🙏🙏🙏පින්වනත ලොකු සුවාමින් වහන්සේටත් ගොඩක් පිං ලැබේවා

  • @sktv7204
    @sktv7204 2 ปีที่แล้ว +1

    pinwath swameen wahansa oba wahansege deshana nisa mage jeewithaya godak wenas una.godak pin swameenwahansa

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +28

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!🙏🌸දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!🙏🌸සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද,නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!!🌸🙏🌸

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +18

    🙏 නමෝ බුද්ධාය !🙏
    වන්දනිය පූජනීය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !🙏
    සාදු ! සාදු !! සාදු !!!
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    පින්වත සැමට උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! 🙏
    සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ඇසෙත්වා ! 🙏
    කෝටි කෝටි වාරයක් මේ පින් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා ! සාදු !!!
    පින්වත් ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏ලෝකවාසී සැමට උතුම් තෙරුවන් සරණයි !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    🙏 නමෝ බුද්ධාය !🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @deshaninishadi545
      @deshaninishadi545 2 ปีที่แล้ว

      මේ උතුම් ධර්ම දානය සංවිධානය කළ අප සියලු දෙනාම ඔබ ලබා දෙන පින් අනුමෝදන් කරගනිමු
      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hminoka7936
    @hminoka7936 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...............

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +13

    මම බන අහන්න කැමැතිම ස්වාමින්වහන්සේ නමක්
    🙏🙏🙏
    ජීවිතයට වැදගත් දේවල් කියන්නෙ හැමදාම
    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @k.k1090
    @k.k1090 2 ปีที่แล้ว +21

    ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක්
    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!!!

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @tilakarathnatilakarathna7048
    @tilakarathnatilakarathna7048 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය පින්වත් ස්වාමීන් වහන්ස

  • @priyasudu2148
    @priyasudu2148 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 2 ปีที่แล้ว +5

    මාගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුරු ඔබ වහන්සේගෙ ධර්ම දේශනා වලින් පිළිසරණ ලැබුවේමි.සාදු සාදු සාදු

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +2

    ඒ බණ මටම කීවා වගේ මගේ මහත්තයාව කවදා හරි දවසක හොද මාර්ගය ට ගන්න පුලුවන් වෙයි කියලා මම හැමදාම විශ්වාස කරනවා පින්වත් ස්වාමින් වහන්සේට ත් ලොකු ස්වාමින් වහන්සේට ත් උතුමි වු තිසරණ යේ පිහිට දීර්ඝායුෂ නිරන්තරයෙන්ම ලැබේවා!මේ හරහා අපට මේ ධර්මය ඇසීමට සැලැස්සූ හැමදෙනාටම ත් මේ පින් අයිති වේවා!එ හැමදෙනාටම බොහොම පින් දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!!සාදු!!සාදු!!සාදු!!🇰🇼🇰🇼

    • @deshaninishadi545
      @deshaninishadi545 ปีที่แล้ว

      ඔබ දෙන සියලුම පින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shashininiranga1434
    @shashininiranga1434 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +10

    සාදු ..සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු

  • @sandemalisandemali3181
    @sandemalisandemali3181 2 ปีที่แล้ว +37

    අප්පේ 🙏🙏🙏 මේ ස්වාමින් වහන්සේ ගෙ දර්මය දේශනව එනකං බලාගෙන හිට්යේ 🙏🙏🙏 දර්මය දානය දුන් පිං වතුන්ට සතුටින් අනුමෝදන් වෙම් 🙏🙏🙏

    • @deshaninishadi545
      @deshaninishadi545 2 ปีที่แล้ว +1

      ඒ පින් අපි සතුටු සිතින් අනුමෝදන් කර ගනිමු🙏🙏🙏 සජීවීව ධර්මය ඇසීමට පැමිණි ඔබ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @methadisilva9446
    @methadisilva9446 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏🙏🌸🌸

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 2 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා....... සාදු සාදු සාදු

  • @dineshpriyanka4884
    @dineshpriyanka4884 2 ปีที่แล้ว +4

    දවස ගානෙ ඔබ වහන්සේ ගේ බන අහලා හිත හදාගන්නවා.

  • @priyanimalkanthi9663
    @priyanimalkanthi9663 2 ปีที่แล้ว +19

    Pinwath swaminwahanse niduk wewa..
    Neeroogi wewa..
    Deergayushama labathwa...🙏🙏🙏

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 ปีที่แล้ว +18

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා... !!!
    🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ඔබ වහන්සේට....
    මෙයාකාර උතුම් සුපින්වත් සඝරුවනක් සම්බුද්ධ ශාසනයට තිලින කිරීමෙන් ලද මහත් පුන්‍ය බලමහිමයෙන් , ඔබ වහන්සේට අමා නිවන් සුව බොහෝ දුර නොවේවා....!!!

  • @sandyakumarisendiyahakuru2131
    @sandyakumarisendiyahakuru2131 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pradeeshasamanmalee7226
    @pradeeshasamanmalee7226 2 ปีที่แล้ว +29

    ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනාවට සවන් දීලා තමා මම අද මේ තත්ත්වයට මගේ හිත ශක්තිමත් කර ගත්තේ.... ඕනම ප්‍රශ්නයකට මුහුණ දීමට දරා ගැනීමට මට මේ සියලු ධර්ම දේශනාවන් ඉවහල් වුණා. මගේ ජීවිතයේ ගොඩාක් දේ වෙනස් වුණා උතුම් ධර්ම දේශනා නිසා...
    ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලු සංඝරත්නයටත් මාගේ නමස්කාරය....🙏🙏🙏🙏🙏🙏🙏

  • @123dilki7
    @123dilki7 ปีที่แล้ว

    ඔබ වහන්සේ දේශනා කරන බණ අහලම දුකෙන් හිටිය මම දැන් සැනසීමෙන් හිනා වෙලා ඉන්නව.දීර්ඝායුශ වේවා අපේ ස්වාමීන් වහන්සේ ට

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +39

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @nimalchamila5698
    @nimalchamila5698 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා! සාදු.🙏 සාදු.🙏 සාදු.🙏 🌻🌻🌻🌻🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +13

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....

    • @s.p717
      @s.p717 2 ปีที่แล้ว +1

      සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං....

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @dieuucvlog3041
    @dieuucvlog3041 2 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +1

    පිංවත්ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිදුක් නීරෝගී දීර්ඝ ආයුලැබ තවත් බණදේශනාකරන්න ලැබේවා බුදුසරණයි

  • @telmadrake6023
    @telmadrake6023 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු..... සාදු සාදු සාදු..... සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 ปีที่แล้ว +7

    අපගේ පින්වත් පූජනීය වැලිමඩ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... !!!
    🙏🙏🙏
    නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ඔබ වහන්සේට ....
    ඔබ වහන්සේගේ අනුසාසනා පුදුම විදිහට මනසට දැනෙනව. උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් මේ සිදුකරන්නාවූ
    මෙහෙවර අති උත්තමයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
    ඔබ වහන්සේට ඒ හරහා අප්‍රමාන පුන්‍ය සංස්කාරයෝ රැස්වනවා ඇති.
    තෙරුවන් සරනයි අපගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ....!!!!
    🙏🙏🙏🙏

  • @සැරිසර-ර7ඤ
    @සැරිසර-ර7ඤ 2 ปีที่แล้ว +34

    අති පූජය වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +23

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ සද්ධාසිල ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...

  • @lahiruishani1336
    @lahiruishani1336 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ !!! මේ උතුම් මිහිරි ශ්‍රි සද්ධර්මය ඇසීමේ පින මට නිවන් දකිනා තුරුම පින්වත් සත්පුරුශ ආශ්‍රයම ලැබීමට හේතු වේවා !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් දීර්ඝායුශම වේවා !!!

  • @shashikadilakshana1928
    @shashikadilakshana1928 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය !

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 ปีที่แล้ว +3

    Sadu...sadu...sadu..mage namaskaraya wewa. Oba wahanse ta. Samma sambudu saranai....!!!

  • @commagaming3535
    @commagaming3535 ปีที่แล้ว

    ඔබ් වහන්සේට බොහො පින් ලැබේවා මිනිස්සු න් වැරදි කරන තැන් පෙන්වාදි වරදින් මිනිස්සු මුදවා සැනසීම ලබාදෙන්න මේ කරන දර්ම දේසනා වලට

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ .....උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @methadisilva9446
    @methadisilva9446 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🌼🌼

  • @kknishanthi1604
    @kknishanthi1604 2 ปีที่แล้ว +26

    දීර්ඝායුෂ ලැබේවා පින් වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +14

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +30

    නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit7744 2 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය !🙏🌹 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🌹 නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා 🙏

  • @sunalinimanthika3356
    @sunalinimanthika3356 2 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...උන් වහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼

  • @hashi774
    @hashi774 2 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේට, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikadumindu696
    @dammikadumindu696 2 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏🙏

  • @UtopianPlanet
    @UtopianPlanet 2 ปีที่แล้ว +11

    ඔබවහන්සේට ඉතාමත් ඉක්මනින් ධර්මය අවබෝධ කිරීමට හැකියාව ලැබේවා!

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @desikaerandi823
    @desikaerandi823 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාර ය වේවා .. නිදුක් නිරෝගි සුවය ලැබේවා .. බොහොමයක් පින් අත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +29

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @nuwanamarasinghe9939
    @nuwanamarasinghe9939 2 ปีที่แล้ว +4

    සාදු සාදු ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේගේ ගුරැ දේවෝත්තමයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී දිර්ගායු සැප ලැබෙිවා සාදු සාදු

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය.🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🙏🌸🌸🌸🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +16

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 2 ปีที่แล้ว +11

    අර්ථවත් ධර්ම දේශනයක්
    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළු දෙනාටම
    මේ ධර්ම දානමය පින හේතු කොටගෙන නුදුරු භවයකම නිර්වාණාවබෝධය පසක් වේවා

    • @deshaninishadi545
      @deshaninishadi545 2 ปีที่แล้ว

      හිතට පුදුම සතුටුයි මේ පින්කම සංවිධානය කිරීමට ලැබීම ගැන ඔබ ලබා දෙන පින් අනුමෝදන් කර ගනිමි ඔබටත් තෙරුවන් සරණ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏

    • @sanjeewadissanayake1167
      @sanjeewadissanayake1167 2 ปีที่แล้ว

      @@deshaninishadi545 🙏🙏🙏

  • @ranjithkka9622
    @ranjithkka9622 2 ปีที่แล้ว +4

    Oba wahanse wani satpurudha himi namak meowata dayada kala demaupiyanta utum niwanama awaboda wewa.sadu sadu sadu

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය අපේ ස්වාමින් වහන්ස...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +1

    සාදු , සාදු ,සාදු ..........!!!
    භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර බණ පද සුන්දරව කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා ........!!!
    බොහෝ පුණ්‍යාණුමෝදනා වේවා ...!!!
    නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    නිවනින් සැනසෙන තුරුම කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @sudarshaninadeeka8888
    @sudarshaninadeeka8888 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ niduk නිරෝගී දීර්ඝ ausha ලැබේවා

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය ....!!!
    ඒ භාග්‍යවත් අරහත් ලොව්තුරා අමා මෑනී බුදු පියානන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.....!!!!
    🙏🙏🙏

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි....
    මෙහෙම දහමක් පාසල් යන කාලේ අහන්න ලැබෙනවනම් ලොකු පිනක්..
    වැඩිහිටි සියලු දෙනා, දරුවන් ඉන්නවනම්, දරුවන්ට ගැලපෙන ධර්ම දේශනා ඔවුන්ට අහන්න සලස්වන්න..

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය. පින්වත් ස්වාමින්වාහන්ස ගොඩාක්ම උතුමි ධර්ම දේශනාවක් අපේ පින්වත් ලොකු ස්වාමින් වාහන්සේත් ඔබ වාහන්සේත් නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏

  • @sumamahapitiyagedara8750
    @sumamahapitiyagedara8750 2 ปีที่แล้ว +11

    Saadu saadu saadu theruwan saranai suwaminwahansa 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය සාදු සාදු සාදු 🙏🙏🙏 .

    • @danapalawimalaweera2098
      @danapalawimalaweera2098 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු සාදු සාදු

  • @shanikashanika3923
    @shanikashanika3923 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!! මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා!!!🙏🙏🙏

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +3

    වටිනා දර්ම දේසනාවක් අපේ හාමුදුරුවනේ මාගේ උතුම්ම නමස්කාරය වෙවා ඔබ වහන්සේට

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්ස, ඔබ වහන්සේගේ බණ පද වලින් මම මගේ ජීවිතය දවසින් දවස කියවනවා. ඔබවහන්සේට පින් අත්වේවා . 🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @kavindunuwan
    @kavindunuwan 2 ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 2 ปีที่แล้ว +8

    මාගෙ ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා...🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +8

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 2 ปีที่แล้ว +1

    ජිවිතේට වටිනා දේසනවක් අපේ හමුදුරැවනේ සාදු සාදු සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 2 ปีที่แล้ว +18

    සාදූ....සාදූ....සාදූ.....🙏🙏🙏

  • @saknnnthalaratnayake5274
    @saknnnthalaratnayake5274 2 ปีที่แล้ว +11

    Namobuddaya Sadu Sadu Sadu namobuddaya

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +1

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @ruwyaniprasala264
    @ruwyaniprasala264 2 ปีที่แล้ว +1

    Namo buddaya!!! Apa sowamin wahansa oba wahanse dirrgau wewa. Niwan suwa labewa!!!

  • @amalirangika4352
    @amalirangika4352 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏

  • @seveenarosh5627
    @seveenarosh5627 2 ปีที่แล้ว +4

    පිං සිද්ද .වේවා ඔබ වහන්සේට 🙏

  • @rtaachalahemanthirathnasek8706
    @rtaachalahemanthirathnasek8706 2 ปีที่แล้ว +4

    අපගේ ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාර 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පින් ඇත්තෝඋතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරත්වා.🙏🏼🙏🏼🙏🏼

  • @namalwimalarathna341
    @namalwimalarathna341 2 ปีที่แล้ว +25

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා බොහෝ කාලයක් සුවසේම වැඩ සිටිත්වා..
    🙏🙏🙏

    • @nahdaniser8715
      @nahdaniser8715 ปีที่แล้ว

      🙏🌺🙏🌼🙏🌻🙏🇱🇰

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏