උදේට එන්ජින් එක warm up කිරීමේ වාසී | Japan Bike Engine Warmup | gsf250

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 231

  • @අනේමන්දා-ඤ5ඝ
    @අනේමන්දා-ඤ5ඝ 3 ปีที่แล้ว +25

    මම ඔය ගොං වැඩේ කරලා ......😔 ගලෝලා බැලුවාම ඕම වෙලා තිබ්බා....සුදු දුම දාන හින්දා ගැලෙව්වෙ....

    • @mohantuff4963
      @mohantuff4963 2 ปีที่แล้ว

      Bike ek mokakda bn.

    • @Epicquizzer_0
      @Epicquizzer_0 2 ปีที่แล้ว

      @@mohantuff4963 💖tdra💖 s

  • @gogotahome8294
    @gogotahome8294 3 ปีที่แล้ว +7

    මෙවගෙ දෙවල් අපි හරියට දන්නෙ නෑ අයියෙ ඔබට ස්තුතියි මෙවගෙ දෙවල් අපිට තෙරැම් ගන්න පුළුවන් විදිහට සරලව පැහැදිලි කරනවට හදවතින්ම ගරැ කරනවා

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      ස්තූතියි මගේ රත්තරන් මල්ලියෝ 🙏

  • @rishiyamalik1548
    @rishiyamalik1548 3 ปีที่แล้ว +7

    Vedio එකේ මාරම පිළිවෙළක් තියෙනවා.. හැම vedio එකකම ඕන දෙයක් ඕන කෙනෙක්ට තේරෙන විදිහට පැහැදිලි කරනවා ඔයා.. 🙌🏼❤️

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Thank you so much my brother

    • @rishiyamalik1548
      @rishiyamalik1548 3 ปีที่แล้ว +1

      @@SLBikers මමත් Bandit එකක් ගන්න බලාපොරොත්තු වෙනවා අයියේ.. Bandit වලට ආස හිතුනෙ ඔයා නිසා තමා 😌🖤

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +2

      Thank you so much mage malliyo. Hoda condition eke bandit ekak ganna kalin bandit ekak padapu kenek or aniwaren ma four cylinder bike ekak padapu kenek ekkagena yanna. Eyata hugak dewal oyata kiyala denna puluwan wewi. One unoth mata call ekak gahanna

    • @rishiyamalik1548
      @rishiyamalik1548 3 ปีที่แล้ว +1

      @@SLBikers ඔව් අයියේ.. තාත්තා bike ගැන දන්න නිසා එයා එක්ක යනවා.. මට කඩවත bandit motors එක ළඟයි අයියෙ

    • @rishiyamalik1548
      @rishiyamalik1548 3 ปีที่แล้ว

      @@SLBikers අයියෙ එතන අවුල්ද අයියෙ 🙄

  • @mashidinu8744
    @mashidinu8744 3 ปีที่แล้ว +4

    Godaak lassanata karanawa aiye,,,me wage video thawath godaak lassanata karanna..congratulation sanju aiye💞💞

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Thanks ma'am

  • @ashinkaabeysundara2136
    @ashinkaabeysundara2136 3 ปีที่แล้ว +16

    පුලුවන් නම් හැම වචනයක්ම සිංහලෙන් කියන්න....පට්ට විඩියෝ එක.🌹

    • @ashinkaabeysundara2136
      @ashinkaabeysundara2136 3 ปีที่แล้ว +4

      නොතෙරෙන දෙවල් තේරුම් ගන්න පුලුවන් අපිට........පට්ටම චැනල් එකක් 🌹🌹🌹🌹🌹

    • @samanliyanaarachchi7795
      @samanliyanaarachchi7795 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත ..😁

    • @bhagyathejan4482
      @bhagyathejan4482 2 ปีที่แล้ว +5

      @@ashinkaabeysundara2136 ඔය විදිහට දිගටම හිතුවොත් හැමදාම මෙක දූපතක් මල්ලි කොහොම හරි ඉගෙනගනිම් 👍❤️

    • @howtodo22
      @howtodo22 2 ปีที่แล้ว +1

      සමහර තාක්ශනික වචන වලට සිංහල වචන භාවිතා කරන්නේ නෑ සහෝදරයා.ඒ වගේ වචන ඉගෙනගන්න උත්සාහ කරන්න.මොකද සිංහල වචනය භාවිතා කරන්නේ නැති අවස්තාවක ඔයා සිංහල වචනය කිව්වට කවුරුත් ඒක දන්නේ නැති වෙන්න පුළුවන්.

  • @anjanapeiris6148
    @anjanapeiris6148 3 ปีที่แล้ว

    Loku deyak igena gatta meh video eken 🥵
    Thanku❤️

  • @roshelshehan2405
    @roshelshehan2405 3 ปีที่แล้ว +1

    niyami aiyae athama tami thawa vidos danda good

  • @mahelavihanga1654
    @mahelavihanga1654 3 ปีที่แล้ว

    අයියෙ ඇත්තටම සුපිරි ආ අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ vdo එකෙන්

  • @RANGOGAMINGYT
    @RANGOGAMINGYT 10 หลายเดือนก่อน +1

    Thank u.............😍

    • @SLBikers
      @SLBikers  10 หลายเดือนก่อน +1

      Welcome 😊

  • @pravintha_nimesh004
    @pravintha_nimesh004 3 ปีที่แล้ว +9

    අලුත්ම concept එකකින් හැමෝටම වටින විඩියෝ set එකක් ගේන එක වටිනව ❤😎

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +4

      හදවතටම දැනෙන්න ඔයාලා මේ කියන දේවල් නිසාම තමයි මල්ලි මම මේ වීඩියෝස් කරන්නේ මට ඒ වචන ටිකම ඇති 🙏

  • @Noname-nh6bz
    @Noname-nh6bz 3 ปีที่แล้ว +3

    අයියේ ඔන්න පලවෙනි view එක මගෙන් 🙂💓💪 logo එකක් ළඟදිම හදලා දෙන්නම් 🙂💓

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් මගේ මල්ලියෝ. අනිවාරෙන් ම හදලා ඕනේ!

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว

    Thanx bro දැනුවත් කරාට ❤❤ ඇත්තම කිවිවොත් අපේ ගමෙි ගොඩෙි බාෂාවෙන් කිවිවොත් අපි උදේට කොහේහරි ගමනක් යන්නෙ කඩදාසිය ලිපේ දාගෙන වගේනෙ අදඉදං එම නෑ විනාඩියක් තියල තමයි ගන්නෙ.❤❤

  • @daniyah3569
    @daniyah3569 ปีที่แล้ว

    kawasaki balius 250cc ekak ganna inne eka gana video ekak daannako

  • @L.T.J
    @L.T.J 2 ปีที่แล้ว

    aiyage Tony T channell eka supiri aa
    patta athall

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thanks mage malliya

    • @L.T.J
      @L.T.J 2 ปีที่แล้ว

      🌝

  • @dulanapaboda1105
    @dulanapaboda1105 3 ปีที่แล้ว +1

    Aiye oya supiriyata video eka oluwata wadina widihta karanwa...super consept ekak aiyeee..👌👌🙏🙏

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you so much Malli

  • @udayashan8166
    @udayashan8166 ปีที่แล้ว

    ඇත්තටම හොඳ වීඩියෝ එකක්.👍

  • @chirathperera9751
    @chirathperera9751 3 ปีที่แล้ว +2

    Patta aiya 🖤

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thanks mage malliyo

  • @kaveeshamihiranga162
    @kaveeshamihiranga162 3 ปีที่แล้ว +1

    machn digatama karagena yamu . wade patta . jaya wewa .

  • @wimangawijetunga2205
    @wimangawijetunga2205 3 ปีที่แล้ว +1

    good luck sanjana. Keep it up

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you so much ayya

  • @GamingLuciya
    @GamingLuciya ปีที่แล้ว

    Mt bendit ekak hoyala denna puluwanda ayye suoiriyak

  • @neilranasinghe8286
    @neilranasinghe8286 3 ปีที่แล้ว +1

    Vedio eka godak lassani. Superb.....

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you sir

  • @raneeshadilshan7740
    @raneeshadilshan7740 2 ปีที่แล้ว

    Tnx brother ගොඩක් වටින video එකක්

  • @sameeramaharambe8065
    @sameeramaharambe8065 3 ปีที่แล้ว +1

    Valuable video clip 🔥👌💯 Thanks

  • @ushanrasith
    @ushanrasith 3 ปีที่แล้ว +2

    Video එක පට්ට අයියේ

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි 🙏

  • @aviyawithghost1503
    @aviyawithghost1503 3 ปีที่แล้ว +1

    විඩියො එක සුපිරී

  • @dilshanravindu5919
    @dilshanravindu5919 ปีที่แล้ว

    ඇත්ත කතාව❤️

  • @PREMIUMOILSTORE
    @PREMIUMOILSTORE 3 ปีที่แล้ว +4

    Very informative! Keep it up

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Thanks brother!

  • @BeardysDiaries
    @BeardysDiaries 3 ปีที่แล้ว +1

    හොඳ වැඩක් සහෝ. සුබ ගමන්

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you so much brother

  • @shehankeneeth6605
    @shehankeneeth6605 2 ปีที่แล้ว

    ekath baluwa hode ❤️❤️❤️❤️❤️

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Mage eka

  • @asithayukthika
    @asithayukthika 3 ปีที่แล้ว +2

    Good luck bro❤️🔥

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Thank you sahodaraya

  • @nadeekmadhushan3885
    @nadeekmadhushan3885 ปีที่แล้ว

    Thank you🙏

  • @kingofsl5244
    @kingofsl5244 3 ปีที่แล้ว +2

    Bro bandit 250 v bike ekta hriyna plug eka mokakda , recommend krnna pulwn .

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      NGK CR9E danna 400rps plug ekak

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว +3

    මෙතනදී ඕවර් හෙඩ් කෑම් බයික්ස් වල කෑම් එකට වෙන හානිය ගැනත් සඳහන් කිරීම වැදගත් නේද? විශේෂයෙන් හොන්ඩා CM 125, CD 125 වගේ බයික්ස් වල....

  • @goldensl3935
    @goldensl3935 3 ปีที่แล้ว +1

    පට්ට වටිනවා video එක

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 2 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝස් හැමදාම ඕන.එහෙමෙයි කියල කලින් වගේ වීඩියෝස් නොදා ඉන්න එපා හරිත 🙂

  • @pasinduperera3000
    @pasinduperera3000 3 ปีที่แล้ว +3

    අවශ්‍ය දේ කෙටියෙන්🖤

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Thanks for watching 💙

  • @induwaraabishek4992
    @induwaraabishek4992 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ නියම වැඩක් ❤️

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 3 ปีที่แล้ว +2

    Video eka lassanai sir

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      තෑන්ක්ස් මහත්මයා

  • @tanukajayawardana5522
    @tanukajayawardana5522 2 ปีที่แล้ว

    Anika ube video patta wadagat tnx brother

  • @pathu8295
    @pathu8295 2 ปีที่แล้ว

    වැදාගත් විඩියොවකි. ජයවේවා

  • @kalanadiluksha413
    @kalanadiluksha413 3 ปีที่แล้ว +1

    Thank u bro keep it up ❤️❤️

  • @sandundevinda9270
    @sandundevinda9270 3 ปีที่แล้ว +1

    Maruu.. ❤️ vedio ikmanta gemu

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Thanks kolloo

  • @howtodo22
    @howtodo22 2 ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක්.ස්තූතියි

  • @AkiVlogsSL
    @AkiVlogsSL 3 ปีที่แล้ว +1

    Supiri.. mara wadagath brother. Thanku ❤️

  • @sandunchathumadhura5950
    @sandunchathumadhura5950 3 ปีที่แล้ว +1

    Valuable content thank you brother 💪🏻

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      You are so welcome

  • @raveenvihanga7407
    @raveenvihanga7407 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් 🖤🤟

  • @krishantharaka9529
    @krishantharaka9529 3 ปีที่แล้ว +2

    නියම වැඩක්👌👌👌

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      💚💚

  • @shanekavindu8644
    @shanekavindu8644 3 ปีที่แล้ว +1

    Ape bike guru thama 🥳❤️

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Mage shane malliya💙 hodin innawa neda?

    • @shanekavindu8644
      @shanekavindu8644 3 ปีที่แล้ว

      @@SLBikers ow aiye 💙🖤

  • @aqualover7171
    @aqualover7171 3 ปีที่แล้ว +1

    Niyamai saho

  • @lahiru4307
    @lahiru4307 6 หลายเดือนก่อน

    warmup karaddi race karanna honda nadda brother neutral eke thiyala ? race kare naththan mge bike eke engine eka stop wenwne,eka ledak d?

    • @SLBikers
      @SLBikers  6 หลายเดือนก่อน

      Apply the choke

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว

    A oill එක කොහොමද ගන්න. ..

  • @Motivavison-i9k
    @Motivavison-i9k 10 หลายเดือนก่อน

    Hornet wala chalk ekak thiyenwda

  • @sahankaveesha1187
    @sahankaveesha1187 3 ปีที่แล้ว +1

    Bike eka chalk eken start karanawanam, cholk eka kochchara welawak adala tiyanna oneda samanyayen?

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      RPM එක ස්ටේබල් වෙනකම් හෝ නැතිනම් තත්පර 10ක් පමන ප්‍රමානවත් 👌

    • @sahankaveesha1187
      @sahankaveesha1187 3 ปีที่แล้ว

      @@SLBikers thanks

  • @aroundsrilankawiththara3711
    @aroundsrilankawiththara3711 3 ปีที่แล้ว +1

    Brother Honda magna 250 hoda oil 1i brand 1i kiyanavada ??plz.

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Mobil 20w50 fully synthetic premium use කරන්න. මැග්නා බයීක් අයිතිකරුවෙක් ම තමයි මේ කියන්නේ. කිලෝමීටර් 3500කට වතාවක් මාරු කරන්න ඔයිල් එක

    • @aroundsrilankawiththara3711
      @aroundsrilankawiththara3711 3 ปีที่แล้ว

      @@SLBikers filters service kiyakata park change karannada🙂

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Oil filters service ekak ara ekak change karanna. Puluwan nam oil drain plug eka magnetized ekak use karanna.

    • @aroundsrilankawiththara3711
      @aroundsrilankawiththara3711 3 ปีที่แล้ว +1

      @@SLBikers thank you very much brother ❤️❤️🙏🙏

  • @amilasampath1795
    @amilasampath1795 2 ปีที่แล้ว

    තෑන්ක්ස් අයියේ නොදන්න දෙයක් දැනගත්තේ😍

  • @slbeatlanka2367
    @slbeatlanka2367 3 ปีที่แล้ว +1

    Video eka සුපිරි aiyee

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 🙏

  • @tanukajayawardana5522
    @tanukajayawardana5522 2 ปีที่แล้ว

    Brother hoda sinthetic oil wargayak ki

  • @theperfectintro7680
    @theperfectintro7680 3 ปีที่แล้ว +1

    Superb content.

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you so much for watching!

  • @official-thadiya6798
    @official-thadiya6798 3 ปีที่แล้ว +1

    පට්ට බන් උඹ නම්

  • @sadaruwanbanuka7095
    @sadaruwanbanuka7095 3 ปีที่แล้ว +1

    Ct 100,platina bike walata hoda enjing oil ekk kiynna

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Shell 10w40 long ride fully synthetic

    • @dufiyajay9360
      @dufiyajay9360 3 ปีที่แล้ว +1

      ඒවලට නම් පොල්තෙල් උනත් දාන්න පුලුවන්

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      😂

  • @denuwandesilva1720
    @denuwandesilva1720 2 ปีที่แล้ว

    Godak watinawa brother ❤️

  • @jithendraweerawardhana4295
    @jithendraweerawardhana4295 3 ปีที่แล้ว

    TW eke test ekk one aiya

  • @anushkamadushanka7896
    @anushkamadushanka7896 2 ปีที่แล้ว

    Tvs pept eka bor eka karana kiyak vithara yanavada aiya??

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Dan nam price wenas ne kollo

  • @ktmpodda8412
    @ktmpodda8412 2 ปีที่แล้ว

    Patta bn ayye

  • @dileepapriyashantha471
    @dileepapriyashantha471 3 ปีที่แล้ว +6

    අඩේ හොදටම කරනව නේ උබ

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you 💛

  • @nsvishwa3084
    @nsvishwa3084 3 ปีที่แล้ว +1

    niyamai bro

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you brother for watching!

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni ปีที่แล้ว +1

    කොච්චර කාලයක් wormup කරන්න ඕනෙද. ඇක්සලේටර කරන්න එපාද

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Epa.. engine eka ganata expand wenna denna.. heat wela

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 2 ปีที่แล้ว +1

    තාක්ෂණික දැනුම නොමැති නිසා users ලට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි engine හරියට tune කලාම උදේට ( engine cool ) වෙලාවට engine mis කිරීම. කාබ් තියෙන bike වල engine lamda 1.00 ට හෝ best lean lamda 1.05 වගේ tune කලාම මේ තත්වය ඇති වෙනවා engine warking temperature එකට එනතුරැ.හැබැයි මේ ගාණට tune කලාම උපරිම fual economy එකක් ගන්න පුලුවන්...ලීටරයකට වැඩපුර 10% - 15% අතර වගේ දාවනය කරන්න පුලුවන්.ඉංධනත් ඉතුරැයි කාබන්මොනොක්සයිඩ්(CO) පිටවීම අඩු නිසා පරිසරයටත් හොදයි...
    ♥️පුලුවන්නම් මිත්‍රයා මේ ගැන දැනුවත් කරන්න.♥️

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      අනිවාරෙන්ම මම මේ දේ ගැන ඉදිරියේදී වීඩියෝ එකකින් කතා කරන්නම් . බොහෝම හොඳ keypoint එකක්

  • @adasooriyabandara3996
    @adasooriyabandara3996 2 ปีที่แล้ว

    නියම video එක❤️

  • @krishansugandana5701
    @krishansugandana5701 ปีที่แล้ว

    Efi bike gana video karanna

  • @S-L761
    @S-L761 3 ปีที่แล้ว +1

    Niyamai macn. Godak aya danne ne oya de gena.. ❤️❤️❤️ issarahatath hoda videos one ☝️😍

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      තෑන්ක් යූ සෝ මච් සහෝදරයා 👍

  • @slbeatlanka2367
    @slbeatlanka2367 3 ปีที่แล้ว +4

    Carb eke video ekath ikmanatama karamu neda 😃

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      ලඟදීම දානවා!

  • @viduxxboii8225
    @viduxxboii8225 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @kalindugimhana6597
    @kalindugimhana6597 2 ปีที่แล้ว

    udeta start krla .accelate kloth loku aulkda mchn

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Warm up wenna denna 2minutes aniwaren

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි 🔥🔥

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 3 ปีที่แล้ว +1

    ela ela keep it up

  • @version3995
    @version3995 ปีที่แล้ว

    watinavaaaa❤️❤️

  • @udithasampath4020
    @udithasampath4020 2 ปีที่แล้ว

    ආදරෙයි අයියා

  • @Gayanrandika-21
    @Gayanrandika-21 ปีที่แล้ว

    Interesting ♥️

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Glad you think so!

  • @nishantha9604
    @nishantha9604 2 ปีที่แล้ว +1

    අයියා මහින්ද්‍රා බයික් වල තෙල් වඩ කරන්නෙ කොමද ගොඩක් පිච්චෙනවද

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Maestro edge eke nam thel 32 wage lu karanne hodatama madi. Anith ewageth wadiya na mama hithanne
      . Mahindra bikes aul hugak aya kiyana widihata

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 2 ปีที่แล้ว

    Hi honda avd schootr bike full revivd danda

  • @gihanbakmeewewa8037
    @gihanbakmeewewa8037 3 ปีที่แล้ว +2

    Auto chalk තියන බය්ක් වල උදේම start කරනකොට rpm එක 3000කට විතර රේස් වෙනව ඒක ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද.

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      ඒක ප්‍රශ්නයක් නැහැ මල්ලි බයික් එකට අවශ්‍ය ප්‍රමාණයට චෝක් එක ඔටෝම ගන්නවා. කාබ් එක තෙල්වලින් පිරුණාම ආපුහු චෝක් එක අයින් වෙනවා. අපිට චෝක් එක ඇජස්ට් කරගන්නත් පුලුවන් අවශ්‍ය ප්‍රමානයට. නමුත් ඒක මම අනුමත කරන්නේ නැහැ. නිතරම බයික් එක නියමිත අයිඩල් රේන්ජ් එකේ තියෙනවා ද බලන්න. අයිඩල් රේන්ජ් එක වෙනස් නම් ඔටෝ චෝක් එක සුසර කරන්න

  • @dinzzzoffroad5582
    @dinzzzoffroad5582 3 ปีที่แล้ว

    Ayiye mn gawa thiyenne honda hornet 250 eke udeta chorke eka adala udeta strat karddi hitinna balnwa ne...acelator karama hariyanwa... ekata mokada karanne 🙁

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Eka samanyai malli. Eka totally normal. Chuttak bike eka kelin karala accelerate karanna. Choke eka bageta denna

    • @dinzzzoffroad5582
      @dinzzzoffroad5582 3 ปีที่แล้ว

      Tnx ❤️

  • @pasiya5056
    @pasiya5056 3 ปีที่แล้ว +1

    e wage video thawa oneeeeeeeeeeeeeeeeeeeeeeeeee

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @hasithaheshan5701
    @hasithaheshan5701 ปีที่แล้ว

    Aiye mage bike eka full accelerate karala atha ariyama eka parama sudu duma danawa. Nikn duwaddi ehema enne nh full accelerate karala atha ariyoth witharayi wenne. Ea ayi ?🥲💔

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Valve stem seals gihin athi mata hithenne

    • @hasithaheshan5701
      @hasithaheshan5701 ปีที่แล้ว

      @@SLBikers Aiye ax-1 ekk thiyenne mn gawa. Engine ekata atha thiyanna denna bayayi. Reccomend karanna puluvn kawuruth nadda hadanna.🥲

  • @vishmigeamma4523
    @vishmigeamma4523 3 ปีที่แล้ว

    aiye jade carb ekak kiyak vithara veida?

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      20,000-35,000 athara

  • @himinlk
    @himinlk 3 ปีที่แล้ว

    bro mama aluthin bor ekak tibba. yanna ona speed kohomada dura pramanaya mohomada kiyal kiyannko dala washayen

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      Mokakda bike eka?

    • @himinlk
      @himinlk 3 ปีที่แล้ว +1

      @@SLBikers fz v1 aiye 😁

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      40kmph වලට වඩා යන්න එපා 1500kms යනකම්. RPM4000 ගාවින් ස්ටිකර් එකක් අලවගන්න නිතරම මතක් වෙන්න. උදේට හොදට එන්ජින් එක වෝම්අප් වෙන්න දෙන්න තරමක් වෙලා. සම්ප් එකේ ඔයිල් ප්ලග් එකට මැග්නටික් ඔයිල් ප්ලග් බෝල්ට් එකක් දාන්න. 1500km දුවලා ඔයිල් චේන්ජ් එකක් කරන්න.

    • @himinlk
      @himinlk 3 ปีที่แล้ว +1

      @@SLBikers එල එල .ගොඩාක් ස්තූතියි අයියෙ 😍😍😍😍😍

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว +1

      ඔයා ඔය ඉන්නේ බ්‍රේක් ඉන් පීරියඩ් එකේ. එන්ජින් එකේ අලුත් බෝර් එක හරියට බ්‍රේක් ඉන් කරගන්න එක වැදගත් වෙනවා.

  • @mahelavihanga1654
    @mahelavihanga1654 3 ปีที่แล้ว

    Jade 250 එකක රිවිව් එකක් ඕන

  • @LAKproduction1
    @LAKproduction1 2 ปีที่แล้ว

    chork eka adinawa kiyanne mokkakda ayye?

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Choke කියන්නෙ මල්ලි හිර කරනවා කියන එක. බෙල්ල අත් දෙකෙන් මිරිකලා හිර කරනව වගේ. එතකොට බයික් එකටත් හුස්ම ගන්න අමාරුයි. අමු තෙල් අදිනවා. එතකොට අමුවෙන් ම ස්ටාට් වෙනවා. ස්ටාට් වෙන්න ලේසි කරනවා උදේම අමු තෙල් චුට්ටක් දුන්නහම

  • @miqdadtm
    @miqdadtm 3 ปีที่แล้ว

    good vid bro

  • @ranushkakarunarathna6954
    @ranushkakarunarathna6954 3 ปีที่แล้ว +1

    Bro engine eka race karata kamk nedda laawata idel thynne nethuwa? Piston damage ekak wenna puluwanda?

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      නෑ එහෙමටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුලුවන් තරම් විනාඩියක් වත් අනිවාරෙන් රත් වෙන්න දෙන්න. ඒ හොඳටම ඇති මල්ලියෝ. ලාවට රේස් කරාට අවුලක් නෑ. ගොඩක් නෙමෙයි ලාවට.

  • @suhansachinthaka4153
    @suhansachinthaka4153 3 ปีที่แล้ว +1

    Watinw😍😍

  • @harshanirosh7013
    @harshanirosh7013 2 ปีที่แล้ว +1

    බයික් එක තියාමොන වාහනෙයක් උනත් අයිඩලින් දුවවනවනම් පැවත්ම හොදයි

  • @akilaj5693
    @akilaj5693 ปีที่แล้ว

    Accelerate karanne nathuwa, bike eka udeta start wenne na ne...

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Idle eka tikak wadi karanna choke eka deela...

    • @akilaj5693
      @akilaj5693 ปีที่แล้ว

      @@SLBikers Mage bike ekata chalk ekak factory eken enne naha.. Case eka ekai...

  • @gnanalatha2619
    @gnanalatha2619 3 ปีที่แล้ว

    Wow🥰

  • @කසුන්-ශ7ළ
    @කසුන්-ශ7ළ 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @note3files799
    @note3files799 2 ปีที่แล้ว +1

    මේ දේවල් හැම බයික් එකටම අදාලයි නේද අයියෙ?
    ස්කූටස් ඇතුලුව

  • @sltravelandentertainment9342
    @sltravelandentertainment9342 3 ปีที่แล้ว +1

    nice brother

    • @SLBikers
      @SLBikers  3 ปีที่แล้ว

      Thank you 🙏

  • @kaweesharanasinghe3919
    @kaweesharanasinghe3919 2 ปีที่แล้ว

    Great