කුමරි බඹසර සහ කුමර බඹසර | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 326

  • @abhish5529
    @abhish5529 2 ปีที่แล้ว +162

    මටත් බමසර රැකීමට මෙය ආශිර්වාද යක්ම වේවා
    දිවි ඇතිතාක් බබසර රැකි උතුමන්ට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pushpakumarasadusadumahasa4072
      @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +6

      🙏🙏🙏🌼🌻🌺🌷🌹🌸🙏🙏🙏

    • @gaminglord9745
      @gaminglord9745 10 หลายเดือนก่อน +2

      බබසර රකින්න බුද්දානුසති බාවනාව හදවතින් මෙනෙහි කරන්න ❤❤❤❤❤❤

    • @omethsonjith8181
      @omethsonjith8181 6 หลายเดือนก่อน

      ❤❤❤

  • @sahankaushalya7863
    @sahankaushalya7863 2 ปีที่แล้ว +137

    නිවන් දකිනා ජාති දක්වා 🙏සසරේ...... සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ විශේෂ අනුකම්පාව ලැබේවා 🙏ලැබේවා 🙏ලැබේවා 🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +200

    බඹසර රැකීමට ඔබ සැමට සිත යොමු වේවා නමෝ බුද්ධාය 🙂🙏

  • @tharudg1402
    @tharudg1402 2 ปีที่แล้ว +100

    උතුම් කුමර කුමරි බඹසර පිළිබඳ වටහා දුන් පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පින්...!!!

  • @dmgunawardhana3496
    @dmgunawardhana3496 ปีที่แล้ว +61

    මමත් බඹසර රකින දරුවෙක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @Areyouready-e9v
    @Areyouready-e9v 5 หลายเดือนก่อน +51

    මමත් අද සිට කුමර බඹසර රැකීමට උත්සහ කරනවා .මට ඒ සදහා වීරිය ලැබේවා 🙏🙏

    • @HrithikRoshan-h2y
      @HrithikRoshan-h2y 3 หลายเดือนก่อน +4

      🙏🙏🙏

    • @AhAh-fz7tf
      @AhAh-fz7tf 2 หลายเดือนก่อน +2

      Esema wewaaa❤

    • @DilanPradeep-wd6ci
      @DilanPradeep-wd6ci หลายเดือนก่อน +4

      බුදුරජාණන්වහන්සේගේ බ්‍රහ්මචාරී ජීවිතේ අනුහසින් ඔබට කුමර බඹසර ආරක්ෂා කරන්නට ශක්තිය ලැබේවා☸️☸️☸️

  • @dinushaacademy9250
    @dinushaacademy9250 2 ปีที่แล้ว +43

    බබසීර සීලය රැක ගැනීමට ආසකරන හැමෝටම බබසර සීලය රැකගැනීමට පුලුවන් වේවා නමෝ බුද්දාය🙏🙏🙏

  • @thakshunupasekara6839
    @thakshunupasekara6839 ปีที่แล้ว +65

    මා අද දක්වාම ආරක්ෂා කරගත් කුමරි බඹසර සීලය හැකිතාක් කාලයක් ආරක්ෂා කරගැනීමට හැකීවේවා 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @gaminglord9745
      @gaminglord9745 10 หลายเดือนก่อน +5

      අනෙ සාදු සාදු සාදු ❤❤ ❤❤

    • @priyashandahanayaka
      @priyashandahanayaka 9 หลายเดือนก่อน +4

      සාධූ ! සාධූ ! සාධූ !🙏

    • @ravindramarasinhe8942
      @ravindramarasinhe8942 6 หลายเดือนก่อน +3

      ඔබේ පැතුම ඒකාන්ත වශයෙන් ඉටුවේවා..🙏

  • @sachininiwarthana4828
    @sachininiwarthana4828 2 ปีที่แล้ว +47

    සාදු සාදු සාදූ!... පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!..🙏🙏🙏

  • @tharindudinelka9772
    @tharindudinelka9772 2 ปีที่แล้ว +76

    දුර්ලභ දේම පුරුදු කරන්න ලැබෙන විපාකත් දුර්ලභ වේවි... උතුම් දහම් අවවාදයට පිං සිදුවේවා ..❤️🙏🙏🙏

  • @charumadhushika4571
    @charumadhushika4571 ปีที่แล้ว +12

    මේ බණ ඇසූ පින උතුම් වූ බඹසර සීලය රැකීමටම මට ආශිර්වාදක් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @vihangadilshara1651
    @vihangadilshara1651 3 หลายเดือนก่อน +13

    මමත් අද ඉදන් කුමර බඹසර රැකීමට උපරිම උත්සහ කරනවා..ඒ සදහා මට වීර්‍යය ලැබේවා.🙏🙏🙏

    • @DilanPradeep-wd6ci
      @DilanPradeep-wd6ci หลายเดือนก่อน

      බුදුරජාණන්වහන්සේගේ බ්‍රහ්මචාරී ජීවිතේ අනුහසින් ඔබට කුමර බඹසර ආරක්ෂා කරන්නට ශක්තිය ලැබේවා☸️☸️☸️

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +30

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +29

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.......සාධු......🙏🙏
    🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏

  • @彡彡-x8d
    @彡彡-x8d 2 ปีที่แล้ว +39

    සසරේ වැරදි පුරුදු දුරු කරගැනීමටත්,
    හොඳ පුරුදු ඇති කරගැනීමටත්,
    ප්‍රේමය බැදීම් නිසා හටගන්නා දුක් කරදර ඇති නොවීමටත්,
    නිවන් දකිනා තුරාවට සත් පුරුෂ ඇසුර ලැබීමටත්,
    ධර්මය ඇසු මේ පිනම උපකාර ධර්මයක් වේවා 🙏🙏🌼

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +31

    පැවිද්ද නැමති සෙනසුනේ දල්වන ලද පහන බඹසර යි.කසාවතක් දරාගෙන බඹසරක් රකින්න බ්‍රහ්මරාජයෙකුටවත් බැහැ බ්‍රහ්මයා ගිහි ශ්‍රාවකයෙක් නිසා.....අහෝ කාමයට නින්දා වේවා !!!නිවන් දකින තුරු බඹසර වාසනාවන්!!!✨🙏🏻✨🙏🏻✨🙏🏻✨

  • @Colombolivein
    @Colombolivein 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු 🙏🙏 උපරිමයෙන්ම මා හට කුමර බඹසර රැකීමට මග සැලසේවා 🙏🙏🙏

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... 10 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා හමුදුරුවනෙ🙏කල්‍යාන මිත්‍ර ඔබවහන්සේ නිසා මගේ ජීවිතයම රැකුනා.මම බඹසර රකිනන්නට අධිශ්ඨාන කරනවා.බොහොම පින් ඔබවහන්සේට🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +10

    සාදු ,සාදු ,සාදු .........!!!
    අපේ දරු දැරියන්ට දහමින් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා ........!!!
    අපට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ........!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @kalhara1167
    @kalhara1167 2 ปีที่แล้ว +7

    සාදු සාදු..
    මේ නොදන්නා දේ කියාදුන්න පිනම ඔබ වහන්සේට නිවන් දකින්න හේතු වසනා වේවා

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc 17 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට බොහෝ ම පිං මේ වගේ වටිනා වීඩියෝවකින් මිනිසුන් වන අපේ ජීවිත සාර්ථක කරන වටිනා උපදෙස් ලබා දෙනවාට 🙏🙏🙏🙏

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 2 ปีที่แล้ว +34

    පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා, නිරෝගි වේවා , චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය අවබෝධ කරත්වා!!!🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +14

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @niwanthakaharshana2773
    @niwanthakaharshana2773 ปีที่แล้ว +7

    උපන් නූපන් ජාති දක්වා කල්‍යාන මිත්‍රයන් ම හමු වේවා.පන්සිල් මා අතින් රැකේවා.බඹ සර සීලය රැකේවා.ලෝ සතුන් සුවපත් වේවා.මෙ ගෞතම බුද්ධ සාසනේ අවසානයට පෙර සෝවාන් පල.ලබා නිවන් දැකීමට ලැබේවා.❤🙏🙏🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +17

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏

  • @isuruviraj2876
    @isuruviraj2876 2 ปีที่แล้ว +8

    ආප්‍රමාණ පින් පින්වත් ස්වාමින් වහන්ස..
    සැමට මේ උතුම් ධර්මය ඇසෙත්වා!!!

  • @erandaweerasingha404
    @erandaweerasingha404 2 ปีที่แล้ว +52

    බබසර සීලයනම් වාසනාවක්

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +10

      සැබවින්ම ,..% ට % ක්ම වාසනාවක්,.එවැනි කෙනෙකුන්ට ධ්‍යාන සමාධි සමාපත්ති පඤ්ච අභිඤ්ඪී අෂ්ඨ සමාපත්ති ලබාගත හැකිය,,..ඒ වගේම මාර්ගඵල අවබෝධ කල හැකියි පාරමී පිරී ඇත්නම්

    • @erandaweerasingha404
      @erandaweerasingha404 2 ปีที่แล้ว +10

      @@ජීවක ඔවි, මෙ වගෙ කාලෙක මෙවැනි සීලයක් ආරක්ශා කිරිමට නම් වීරියක්නම් ඔනම්‍යි.. වීර්වන්තයන්ගෙ පාරාදීසය යනු ..බුද්ධ සාසනයයි. ❤️

    • @erandaweerasingha404
      @erandaweerasingha404 2 ปีที่แล้ว +5

      @@ජීවක ඔවි, මෙ වගෙ කාලෙක මෙවැනි සීලයක් ආරක්ශා කිරිමට නම් වීරියක්නම් ඔනම්‍යි.. වීර්වන්තයන්ගෙ පාරාදීසය යනු ..බුද්ධ සාසනයයි. ❤️

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +6

      @@erandaweerasingha404 ඥාණවන්ත වීරිය ඇති අය

  • @deshaninishadi545
    @deshaninishadi545 2 ปีที่แล้ว +15

    පින්වන්ත ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏

  • @ffpromax20
    @ffpromax20 ปีที่แล้ว +5

    බඹසර රැකීමට සියලු දෙනාගේම සිත ශක්තිමත් වේවා! ❤❤❤❤❤

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +21

    සියලු දෙනාටම කුමර බඹසර, කුමරි බඹසර රකිමින් පිවිතුරු ප්‍රේමය හමුවී සන්සාරික ස්වාමියා පතිනිය වී උතුම් ධර්මයේ අවබෝධය නිවී සැනසේ.🙏🙏

    • @LoveMyJesus-g2e
      @LoveMyJesus-g2e 10 หลายเดือนก่อน

      බඹසර සීලය යනු ප්‍රායෝගික ලෝකයේ යථාර්ථයක් නොවෙයි. මිනිසුන් කුතුහලය නිසා ගවේෂණය කරති. කෙනෙකු දිහා බලා ලිංගික ආශාවක් ඇතිවීම ස්වභාවික සංසිද්ධියකි.

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +14

    එහෙමයි අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ....☸️☸️🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️🌸🌸🌸🌸

  • @shamalnethsara9094
    @shamalnethsara9094 ปีที่แล้ว +4

    සාදූ ! සාදූ ! සාදූ ! අද නිවැරැදිව දැනගත්තා බඹසර සීලය ගැන . පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    🙏🙏🪷 සාදු! සාදු!! සාදු!!! 🪷🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunidilhara3394
    @sadunidilhara3394 2 ปีที่แล้ว +9

    සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
    මෙවැනි තවත් මිහිරි බන පද මාගේ සවනට ඇසෙත්වා🙏🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +14

    ඒ මගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේයි !

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +15

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු....සාධු....සාධු....🙏🙏
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @yasiruruwantha2833
    @yasiruruwantha2833 2 ปีที่แล้ว +9

    සාදු සාදු ස්වාමීන් වහන්ස
    සාදු සාදු සාදු !!!!!!

  • @erandaweerasingha404
    @erandaweerasingha404 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු ස්වමින් වහන්ස .. හරිම වටිනා දෙශනාවක්

  • @madusankathesera7925
    @madusankathesera7925 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @aminduhansakadilmi4104
    @aminduhansakadilmi4104 2 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම බඹසර රැකීමට හැකියාව ලැබේවා

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 ปีที่แล้ว +2

    Oba wahansege bana ahala mn babasara rakinna yomu una.... waradi pennala dunnata oba wahanseta godak pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimashaliyanage
    @nimashaliyanage 2 ปีที่แล้ว +51

    සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම මාගේ උපත එතැන වේවා!!!
    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @mgkdilmi2977
    @mgkdilmi2977 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා.ස්වාමීන් වහන්සේට බෝහෝම පින් 🙏🙏🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +21

    ධර්මයමයි මාගේ ජීවය

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සුවපත් වෙම්වා 🙏🙏🙏

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +4

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +5

    බොහොම පින් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 2 ปีที่แล้ว +15

    සාධු සාධු!! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව පිනිසම මේ කරනා පින් උපකාර වේවා

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 2 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @සදහම්සිතුවිලිඅරණ
    @සදහම්සිතුවිලිඅරණ 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @shermilamallawarachchi9187
    @shermilamallawarachchi9187 2 ปีที่แล้ว +9

    Sadu sadu godak balan hitiya deshnawak 🙏🙏❣️❣️

  • @gdsssuk5350
    @gdsssuk5350 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගිමත් වේවා 🙏 🙏 🙏 🌼🌼🌼

  • @sudathkarunathilaka5628
    @sudathkarunathilaka5628 2 ปีที่แล้ว +4

    අතිපූජ්‍ය බ්‍රහ්මචාරී සිල් ගුණයෙන් පරිපූර්ණ බ්‍රහ්මචාරී සිල් සුවඳ දසත පැතිරෙන සිල්වත් ගුණවත් පුඤ්ඤක්ඛෙත්ත ගෞරවනීය සිල්වත් ස්වාමීන් වහන්ස,
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏 ☸️☸️☸️🙏🙏🙏🙏🙏💐🌸💮🌼🌻🏵️💮🌹🌺🌷🌼🌸☸️☸️☸️🙏🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @tharindunamal4231
    @tharindunamal4231 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏. නමස්කාර වේවා .තිසරණයට

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @maleesha778
    @maleesha778 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @මධුෂාණි
    @මධුෂාණි 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි..පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ බව ම වේවා.🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🌼🙏🌼🙏🌼

  • @_sh_3911
    @_sh_3911 3 หลายเดือนก่อน +1

    මේ ධර්මය අැසීමට ලැබීමත් මා හට ලැබුන උතුම් පිනක්..
    කුමරි බඹසර රැකීමට ලැබේවා....🙏

  • @analyaarvin7730
    @analyaarvin7730 2 ปีที่แล้ว +11

    Pera pinakata ahanna labunu bana padhayak, sadu! sadu !sadu!!!!!

    • @sudathkarunathilaka5628
      @sudathkarunathilaka5628 2 ปีที่แล้ว +3

      අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි
      කියලා සමාදන් වෙන්න පුලුවන්.
      පන්සිල්වල කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනවා වෙනුවට අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බඹසර පංච සිලය සමාදන් වෙන්න.සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌸🌼🌷🌺🌹💮🏵️🌻💐☸️☸️☸️🙏🙏🙏
      කැමති නම් ආජීව අෂ්ඨමක සීලය සමාදන් වෙන්න.ඒක ඊට වඩා ආනිසංසයි.සිල් පද 8 තියනවා.
      1.පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
      2.අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
      3.අබ්‍රහ්මචරියා වේරමණී
      සික්ඛාපදං සමාදියාමි.
      4.මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
      5.පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
      6.ඵරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
      7.සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
      8.මිච්ඡාආජීවා වේරමණී
      සික්ඛාපදං සමාදියාමි.🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏💐🌻🏵️💮🌹🌺🌷🌼🌸🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏

  • @dinukapabasara7575
    @dinukapabasara7575 หลายเดือนก่อน

    සාදු සාදු සාදු එ තථාගතයාණන් වහන්සේමයි බඹසර සීලයෙන් උතුම්ම පුරුශයා වන්නෙ...උන්වහන්සේගේම සරණ වේවා මේ සීලට රකින සියල්ලොටම

  • @prabuddakumara9958
    @prabuddakumara9958 2 ปีที่แล้ว +4

    සාදු සාදු ..පින්වත් හාමුදුරුවනෙ

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +3

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +5

    සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @kasunkasun8915
    @kasunkasun8915 ปีที่แล้ว +1

    Thank you hamuduruwane 🙏🙏🙏

  • @RashmikaFernando-eb8qd
    @RashmikaFernando-eb8qd 21 วันที่ผ่านมา +2

    මම....බව්ද්ධ කෙනෙක් නෙමේ..මමත් බඹසර රකිනවා...🙂☸️☸️

  • @sksachiko678
    @sksachiko678 2 ปีที่แล้ว +11

    🙏🙏🙏

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v หลายเดือนก่อน

    මා අද සිට රකිනවා, මිත්‍ර ඔබත් රකින්න, තෙරුවන් සරණයි

  • @thilinasameera613
    @thilinasameera613 2 ปีที่แล้ว +2

    වටිනා අදහස් කියාදුන් ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා🙂🙏🙏

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරුවන් සරණයි....
    මේ ධර්ම දානයේ පිං බලයෙන් ඉක්මන් බුදු බව ලැබේවායී ප්‍රාර්තනා කරමි.......

  • @santhushyaabekoon3544
    @santhushyaabekoon3544 2 ปีที่แล้ว +2

    සාදු !!!🙏🌸 සාදු!!!🙏🌸 සාදු!!!🙏🌸

  • @rashiniranathunga8631
    @rashiniranathunga8631 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 ปีที่แล้ว +3

    අහෝ ආශ්චර්යය යි ......!

  • @ushan8
    @ushan8 ปีที่แล้ว +5

    සියළු දෙනාටම ධර්මය අවබෝධ වේවා සත් පුරුෂ කල්‍යාණ මිත්‍ත්‍රයන් මුණ ගැසේවා සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය! 🧘✨️🍃

  • @premalathajayasinhaarachch5211
    @premalathajayasinhaarachch5211 ปีที่แล้ว +2

    Ada idan rakinawa mama !! Namo buddhaya !

  • @Harshana1
    @Harshana1 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @warnakumara2201
    @warnakumara2201 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි! පිංවත් ස්වාමින් වහන්සේට. නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුශ ලැබේවා!
    ප්‍රාර්ථනා බෝදියකින් අමා මහා නිර්වාණ ශාන්තියම ලබන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා!
    නමෝ බුද්ධාය !
    🙏🌺🙏🌺🙏🌸🌿

  • @neverdownyt5338
    @neverdownyt5338 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @PBRana-vt3zh
    @PBRana-vt3zh 2 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස,ශ්‍රේෂ්ඨ ධර්ම කරුණක් දැනගත්තා. ඔබවහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා.🙏 සාධු සාධු සාධු.🌼🌸🌼🌸🌼

  • @shaneshtharinda99
    @shaneshtharinda99 ปีที่แล้ว +1

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🙏🙏🙏

  • @vishvaheshan8356
    @vishvaheshan8356 ปีที่แล้ว

    නිවන වැඩි ඈතක නොවේවා 🙏🙏🙏

  • @supunsanjaya7094
    @supunsanjaya7094 2 ปีที่แล้ว +25

    ඇත්ත අපේ හමුදුරුවනේ දැන් මේ බන වෙනුවට ලස්සන කෙල්ලෙක් ගේ පින්තුරයක් දලා තිබුනනම් එක එක කොල්ලන් ගේ පිලිතුරු පුදුමාකාර විදිහට තියේවි

  • @Dinethudayanga-g9y
    @Dinethudayanga-g9y 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @yenumin
    @yenumin ปีที่แล้ว +2

    pinwantha daruwan🙏🙏

  • @priyashandahanayaka
    @priyashandahanayaka 9 หลายเดือนก่อน +1

    බඹසර රැකීමට සැමට ශක්තිය ධෛර්යය වාසනාව උදවේවා ! 🙏 බඹසර රැකීමට සැමට සිත යොමු වේවා ! 🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 3 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏🌼🙏

  • @kavindunuwan
    @kavindunuwan 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය...!!! 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼💐💐💐

  • @k.asurangi2345
    @k.asurangi2345 ปีที่แล้ว +2

    sadu🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺

  • @danielnaveen138
    @danielnaveen138 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shehanimadureka3284
    @shehanimadureka3284 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ

  • @dasunkavishka8899
    @dasunkavishka8899 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @INFINIXcreator
    @INFINIXcreator 2 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!🙏🙏🙏

  • @chamindadarmarathna1260
    @chamindadarmarathna1260 ปีที่แล้ว

    ,අනේ ස්වාමීනී ඔබ වහන්සේට බොහොම පින්

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @menucraftscreations
    @menucraftscreations ปีที่แล้ว +1

    සාදු සාදු....🙏🌹🌹