හදිස්සියට ගන්න කෑම ටිකක් 🥕🫑🌽🍄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 603

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 11 หลายเดือนก่อน +5

    Man hituwe oya hari hoda kenek kiyala oyage man gatta kitchen items ekak gena ahuwa kipa parakma oya ekata utarayak dun nae deyak ahuwama kiyanna nihatamani wenna .man gari adawen video oyage beluwe eth oya man ahapu deta repely kare naee

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +5

      Man samanyen kisima comment ekak maga harina kenek newei..dawasata ena comment walata kohoma hari uththara denawa..whatsapp msg walata nam ehema karanna ba.. dawasata call 100 msg 200 walin pirenawa welawakata whatsapp massenger youtube me okkogenma ena calls msg walata reply karanna dawase wada tika karanna harima amarui.. anika vedio wala deyak pennuwoth eka koheda gaththe kiyada kiyala harima pahadiliwa kiyanawa.. vedio skip karala balana ayata e kotas skip wela aye aye msg karanawa.. .. habai man youtube comment walata nam hama ekatatama reply karanawa habai reply walata aye oyala comment kalama eka mata pennanne na man gihin baluwoth arenna .. ithin oyama hithanna kohomada manussayek ehema karanne kiyala .. anika godak channel wala aya comment walata like comment wath karanne na.. habai man hama ekata uththara denawa.. e karalath anthimeta mehema comment awama mara vidiyata kalakirenawa.. 🥺😢 harima amarui kiyala hithenawa.. anika minissu ge hoda naraka me wage minum walin maninna epa .. eka harima waradi.. harima kanagatui.. theruwan saranai

    • @gayanliyanaarachchi8360
      @gayanliyanaarachchi8360 หลายเดือนก่อน

      ​@@warunisworld4673ed

  • @GeethaIndrani-ev2sk
    @GeethaIndrani-ev2sk ปีที่แล้ว +29

    පුතේ ඔයාගේ මහත්තයා හරි වසනාවන්තයි ඔයා වගේ බිරිඳක් ලබන්න පුතාලා දෙන්නට බුදු සරණයි ❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏

  • @shiromafernando6416
    @shiromafernando6416 ปีที่แล้ว +13

    සෙනෙහෙ වන්ත සැමියෙක්ට ලැබුණු වාසනා වන්ත බිරිඳක් පුතේ ඔයා.
    ඔය පුංචි කැදෑල්ල තුළ ආදරය, සෙනෙහස සැමදා රැකවරණය රැදේවා ❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් පිං ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි නැන්දට

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +11

    හිතට අධ්‍යත්ම්ක සතුටක් ගේන තැනක් තමා ඔයාගේ කොරටුව,, ඒ වතුර පාරවල් එක්ක 🟢 කොළ පාටට පේන ලස්සන , කියාගන්න බැරි තරම් සතුටක් දකින මට නම් තියෙන්නේ

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 ปีที่แล้ว +7

    අනේ හරිම වටිනා වීඩියෝ එකක්.ඔයා මොන තරම් හොද බිරිදක්ද.ඔයාගෙ මහත්තයා හරිම වාසනාවන්තයි.තෙරුවන් සරනයි නංගී❤️

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +3

    අනේ දැක්කා ම හරිම සතුටුයි මැණික..ඔයාගේ අදරෙත්ත් එක්ක හදපු ඒ කෑම වේල හුගක් රස ඇති..දැක්කත් හිත පිරෙනවා ඔයාගේ වෙඩ වල පිරිසිදුකම පිළිවෙල දැක්කම..ඔයා වගේ පින්වන්ත බිරිඳක් ලබපු ඔයාගේ හස්බන්ඩ් hugak වස්නවන්ත්සයි..ඔයාගෙන් අපිට ගන්න තියෙන ආදර්ශ බොහෝමයි..හැමදාම සතුටින් ම ඉන්න ඕන් ඔයාලා දෙන්නා..බුදු සරණයි මැණික..🤗🙏❤️🌹

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මේනු 😘😘😘

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +2

    ඔයාගේ videos මං මේ දවස් වල එක දිගටම බලාගෙන යනවා..දෙතුන් සැරේ බැලුව ඒවත් තියනවා ..හරිම පිලිවළයි ඔයාගේ වැඩ..හැමදේම භාවනාවක් වගේ...මානසික සුවයක් මටනම්...ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනී..සතුටින් ඉන්න හැමදාම..❤️🙏

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @poornawasana9063
    @poornawasana9063 ปีที่แล้ว +15

    ඇත්තටම මේ වගේ recipe ටිකක් හදලා තියනවා නම් කඩෙන් කන්න ඕනි වෙන්නේ නෑ හදිස්සි වෙලාවලට උනත්. Good motivation 👍

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      අනේ ඔව් අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 8 หลายเดือนก่อน +1

    මං මිස් ගේ විඩියෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම විඩියෝ අරගෙන එන්න බුදු සරනයී මිස් ❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว +1

    ලස්සනට වෙලාවට හරි පිලිවෙලට අක්කා වැඩ කරන විදිය දැක්කම හිතට දැනෙන්නේ මාර සතුටක් අක්කා වටේ ඉන්න හැම කෙනෙක්ම ගොඩක් වාසනාවන්තයි අක්කා වචනවලින් පවා සතුට බෙදන කෙනෙක් නිසා ඔයාගේ ජීවිතය ලස්සන වෙන්න ඒ ටිකම ඇති අක්කා කෑම ටිකනම් දැකලම හිත පිරුණා. අක්කා ඔයාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ❤❤❤❤ ගොඩක් ආදරෙයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ආදරෙයි

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 ปีที่แล้ว +5

    මගේ කොරටුවත් ඔයවගේම තමයි.හිතින් විදින සතුට කිය නිමකරන්න බෑ.කෑමටිකනම් රසපාටයි අක්කේ.ඔයාලා දෙන්නාටම සුභ පැතුම් ගෙවන නිස්කලංක ජීවිතේට.❤ ආදරෙන් සතුටින් ඉන්න❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @samanthiManel-e3l
    @samanthiManel-e3l ปีที่แล้ว +2

    කෑම එක දැකල ඔයාගේ මහත්තයාගේ මල් හිනාව ඔයාගේ කොර ටුවේ වතුර පාර දිගේ මටත් ඇවිදින්න හිතෙනවා හරිම ලස්සනයි බුදු සරණයි ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 ปีที่แล้ว +5

    පුතේ ඔයාගෙ කෑම හදනව බලාගෙන ඉන්න කොට බඩගිනි දැනෙනව ඔයාට කියන්න වචන නැහැ දෝනි ඒ තරමට අද සමාජයේ ඉන්න අය දිහා බැලුවම ඔයා හරිම දයාබර ගුණ යහපත් දක්ෂ ගෘහණියක් බිරිදක් දියණියක් ඔයාගෙ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙිවා කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරනයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 ගොඩක් ආදරෙයි 😍😍😍

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +2

    චුටිටක් නින්ද ගියාට මොකද රැවෙනකං වැඩගොඩක් කලානෙ දවල් කාලයත් මහන්සි උනානේ සියුමැලි බව පිටතින් පානුනත් ඔබ හරිම දිරිය වාසනාවන්ත කාන්තාවක් අපිටත් ලොකු අාඩමිබරයක්.❤❤❤❤❤ තෙරුවන්සරනයි.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නැන්දා ගොඩක් ආදරෙයි

  • @chamodlakshan6692
    @chamodlakshan6692 ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ අතින් උයන කෑම වේලක් අපිටත් කන්න තිබුනනම් කියලා හිතෙනවා සුදු අක්කි බෝලේ ආදරෙයි ගොඩක් බුදු සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹💞💞💞💞

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ආදරෙයි මැනික ❤️❤️😘😘😘

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ නංගා ඔයාගේ වීඩියෝ .. අගෙයි නංගි අරුතක් .නිකම් පාළුවේ ඉද්දි උනත් නැවත බලන්න තරම් ආදරණීය බවක් ඔයාගේ වීඩියෝ ජීවී බවක් තියනවා නංගි ❤..ආදරණීය ස්වාමියා වෙනුවෙන් ආදරණීය කැප වීමක්..අරුතක් ..ආදරණීය බිරිඳක් විදිහට ඔයා ඒ කැපවීම ආශිර්වාදයක් නංගි ❤ ඉතිං උතුම් පරිසරයේ නැව්ම් දේ ගොඩක් ඔයාගේ ගෙවත්තෙන්ම ඔව් එය වාසනාවන්ත යි..ආදරණීය යි..
    සතුටින් ඉන්න හැමදාම සෙනෙහසින් නංගි . නුවර ත් වැස්ස නංගි මේ දවස්..
    ඒත් ආශිර්වාදයක් ..
    ඉතිං ආදරණීය නංගි ඔයාට මල්ලි ට තෙරුවන් ආශිර්වාද වේවා උතුම් දළදා සමිඳුගේ පිහිටයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏😘😘😘

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha7234 ปีที่แล้ว +1

    Adath ලස්සන video ekak කෑම eka දකිද්දී කටට kelath inuwa නංගී oyage කෑම දකිද්දී mata mage achchi amma සිංහල aurudu වලට oya menu ekama hadanawa mathakay itin e rasa mathak වෙද්දී oyage කෑම eketh e රසම tiyenawa kiyala danenawa කොයිතරම් hoda නංගී කෙනෙක් da කොයිතරම් වාසනාවන්ත da oya wage කෙනෙක් ලබන්නට oyage මහත්තයා godak pin karala tiyenawa හැමදාම adaren සතුටින් innawa කියන්නේ ekath ලැබීම mama ada සඳුදා කුරුණෑගල awa oyata cl ගත්ත kalin msg damma oyage kalin video eke oyagen riply tibune na ekata tharaha na mama wena දවසක ennam mama mayuri ආයෙත් දවසක oyage ලස්සන video ekak balanna ආසාවෙන් innawa budusaranai oyala colombo awama ape gadara enna mama පාදුක්කේ inne budusaranai නංගී

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 ปีที่แล้ว +1

    හරිම ෂෝක්,රස පාටයි
    මම හරිම ආසයි ගේ ඇතුලේ අලුත් පෙනුමට,එයිනුත් මැටි කලේ තියෙන තැනට
    කවිච්චියේ පාට වෙනස් කරන්න එපා,ඒ පාට තමයි හරියටම මැච් වෙන්නේ,බිත්තිය සුදු නිසා,මෙරුන් පාට හරියන්නෙ නෑ ලා පාට හරියන්නෙ නෑ.මට හරිම ආසයි හැබැහින් ඒ දේවල් දැකලා රස විදින්න,හමුවෙමු දවසක.
    ❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤

  • @KumuAponsu
    @KumuAponsu 11 หลายเดือนก่อน +1

    කලෙකින් dakka වටිනා video එකක් .shok ..badaginnakuth දැනුණා .budu saranai ජයවේවා

  • @sandaligeethmali6733
    @sandaligeethmali6733 ปีที่แล้ว +3

    රසට කෑම ටිකක් හදන්න කියලා දුන්නට thank you අක්කා..❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @NiluKuruppu-yl5hi
    @NiluKuruppu-yl5hi ปีที่แล้ว +1

    ජිවිතේට ගොඩක් වටින විඩියොවක්...
    ඇත්තටම ගොඩක් ලස්සනය් ...
    ඔයා අදර්ශමත් යලුවෙක්..
    සුභම සුභ අනගතයක් වරුනි ඔයාට........❤❤❤❤❤❤❤
    අපි ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නෙ යාලු.....❤❤❤❤❤
    ඒ තරමටම ඔයව හිතට දෙනෙනවා.... හරියට බාවනාවක් වගේ.....❤❤❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ආදරෙයි යාලු 😘😘😘😘

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว +1

    ලස්සනයි nangi ඔයාගේ කොරටු ව... ඔයා වතුර ඇවිදිනවා දකිද්දී මගේ කකුල් 2ම කසනවා වගේ... එත් ආස හිතුන.. Sudharma akka..

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි සුදර්මා අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @prameethaperera8491
    @prameethaperera8491 11 หลายเดือนก่อน

    තනියම ජීවත් වෙන කෙනෙකුට ගොඩක් වටිනවා. ඔයාගේ කැම 3 ගොඩක් ස්තූතියි. දේවී පිහිටයි.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏🙏🙏😘😘😘

  • @Rammika-h8t
    @Rammika-h8t 7 วันที่ผ่านมา

    දුව ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ තෙරුවන් සරනයි

  • @Thesanya697
    @Thesanya697 ปีที่แล้ว +1

    නංගා ඔයා වගේම මමත් පිළිවෙලයි. ඒත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන සතුටින් කාලය ගත කරනවා. මම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @tharangakumudini3774
    @tharangakumudini3774 ปีที่แล้ว +1

    අම්මෝ.. ගොඩක් රසයි නංගියෝ.ethin oyalata budu saranai.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි අක්කේ❤❤ 🙏🙏🙏🙏

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +10

    කොරටුව මැදින් පුන්චි ඇල පාරකුත් ගලාගෙන යනවා....🎉ලස්සනයි......🎉❤❤❤❤❤❤

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว +7

    ඒ සතුට නම් සල්ලි දීලා ගන්න බෑ,, ❤, ඔයාගේ වීඩියෝ බලන මට ජීවත් වෙන්න ආස හිතෙනවා, ලස්සන පවුල් ජීවිතය ක් ගත කරන ඔයාටත් ,, ඔයාගේ මහත්තයා ටත්, ඔයාට ළගින්ම ඉදන් සහය දෙන නන්දු ටත් , තෙරුවන් සරණයි ❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් පිං ආදරණීය ඔයාට 😍

  • @Heavenonearth89
    @Heavenonearth89 ปีที่แล้ว +1

    ඔයාගෙ හැම වැඩක්ම හරි පිලිවෙලයී අක්කේ....හරිම ලස්සනයි ....ගොඩාක් ආදරෙයි .....😘😘😘💐💐💐💐💐💐

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว

    මට මේක හුගාක් වටින වීඩියෝ එකක් .මහත්තයා කෑම්ප් එකේ කෑම කන්න ආසම නැ.ඉතින් හැමදාම එයාට හදලා දෙන බතෙකට මේ වගෙ දේවල් ටිකක් හදලා තියාගත්තා නම් මට හුගාක් ලේසියි .ඔයාට ගොඩක් ස්තුති .... ඔයා හැමදාම මගේ ජීවිතේ වැඩ පහසු කරගන්න උඩදව් වෙනවා. 😊❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤

  • @d.uthpalani3416
    @d.uthpalani3416 ปีที่แล้ว +1

    Akka, oyala inn peththta ganwatura ne neda..? Parissmin inn. Theruwn saranai❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Na nangi godak pin hode hoyala baluwata adarei 🥰🥰🥰

  • @RoshiniNarmada
    @RoshiniNarmada 8 หลายเดือนก่อน +1

    Oyage vedio balanna abbahi wela mama nam kewe na wage sathiyata ekak madi wage theruwansaranai akke❤ adarei godak

  • @HidarshanaAthauda
    @HidarshanaAthauda ปีที่แล้ว +1

    ShA shoke ne onna Ada the harima hodai. Mama oyage me jewetheta godake asai mama EDA idanema hithuwe oya mihipitainna dewaganake kiyala oy a harima wasanawantha nangiyo budu saranai. Oyala hamotama

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Godak pin akke ❤️❤️❤️❤️

  • @sulakkanahenadeera384
    @sulakkanahenadeera384 ปีที่แล้ว +3

    අක්කේ අද video එකත් හරිම ලස්සනයි. Thank you මේ වගේ video වලින් අපිව සතුටු කරනවට ❤😊🥰😘 බුදු සරණයි මගේ අක්කාටයි අයියාටයි දෙන්නා ට ම

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @sayurishehara2003
    @sayurishehara2003 ปีที่แล้ว

    අහම්බෙන් ඔයාගෙ ව්ලොග් එක දැක්කෙ.හරිම ආසාවෙන් බැලුවා ඊට පස්සෙ ඔයාගෙ ව්ලොග් ටික එක දිගටම බැලුව .හැම ව්ලොග් එකකම ඉගෙනගන්න මොනාහරි දෙයක් තියෙනව .ඔයා හුගක් ගුනයහපත් කෙනක් වගේ .all the best nangi

    • @warunisworld4673
      @warunisworld4673  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අදත් අක්කෙ මං දෙපාරක් බැලුවා තෙරුවන් සරනයි ඔය දෙන්නටම❤❤❤🙏🙏🙏

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @gayanibjordanbybbb34retrop7
    @gayanibjordanbybbb34retrop7 ปีที่แล้ว +1

    Ane Nangi me meti hatti gatte kohenda kiyannako harima lassana vedio ekak theruwan saranai hemotama

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Kalaniyen akke❤❤❤😊😊😊

  • @happyfamily-bd4fk
    @happyfamily-bd4fk ปีที่แล้ว +1

    Akke oya video ekak danakan man mara asawen balan inne. Adath video eka harima lassanai. Theruwan saranai oyalata. Parissamen inne adarei godaaaaaak ❤️

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @Vonalslife
    @Vonalslife ปีที่แล้ว +1

    එකනම් ඇත්ත මල්ලි කන්න ඇති බඩපැලෙන්න😂😂😂
    සිංහල කැම කන්නනේ කැමතිම නේ😅😅
    ඔයා කැම බෙදද්දී කටට කෙල ඉනුවා ඇත්තමයී😂😂😂 දනවනේ පෙරෙතිනේ 😂😂😂❤❤❤
    දෙන්නා මේ දවස් ටිකේ සතුටින් ඉන්න නිවාඩුනේ පරිස්සමෙන් ඉන්න මගෙ නංගී ඔයාට බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤ ආදරෙයී හැමදාම

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ඔයා දන්නවානේ එයාගේ හැටි 🤣🤣🤣🤣

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Odak hodai nangi apitath karanna pulluwan oya kiyala denandewal balagen.thank you.paressamin sathutin inna.budusaranai❤❤❤🎉🎉🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai

  • @sasikarangani9422
    @sasikarangani9422 11 หลายเดือนก่อน +1

    දැන් නම් කොරටුව ඇසට ලස්සනට කොල පාටට තියනවා...හරිම සුවයක් දැනෙනවා ඇති නිකන් ඇවිද ඇවිද හිටියත් ...අක්කගෙ කෑම ටිකත් හරිම රසට ඇති...ඒ වගේම අච්චාරුවත් හදන්න හරිම පහසුයි....ඒක නම් හදන්න ඕන...අක්කා වගේ බිරිදක් ලබන්න ඒ මහත්තයා හරිම වාසනාවන්තයි...❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ආදරෙයි

  • @omeshadev5782
    @omeshadev5782 ปีที่แล้ว

    මොන ප්‍රශ්නේ හිතේ තිබ්බත්. පාඩම් වැඩ කරලා අමාරුවෙන් ඉන්න වෙලාවට අක්කගේ vedio එක බලනවාම තමා ඉතින්. 😁 මේ vedio එකෙන් මන් පොඩි දෙයක් ඉගෙන ගත්තා. එදා වැඩ ටික එදාම ඉවර කරග්ගන්නවා කියලා 👍 thanx අක්කා 💛 අදත් අවා මල්ලි 😁💛

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      හොදට පාඩම් කරන්න ඕනේ මල්ලී 😊😊😊😊

  • @nilanthikumari9393
    @nilanthikumari9393 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා නංගී ඔයාගේ විඩියෝ ඔයාගේ කොරටුව ලස්සනයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @InduniKumari-jm6uz
    @InduniKumari-jm6uz 11 หลายเดือนก่อน +1

    coffee එකකුත් බොන ගමන් ඔයාගෙ vedio 1k බලනව කියන්නෙ මම නම් ආසම දෙයක් . අලුත් මොනව හරිම තියෙනව හැමදාම වගේ. තමන්ගෙම කෙනෙක් එක්ක ලග ඉදන් කතා කලා වගෙත් දැනෙනව. අනේ ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නෙ ආදරෙයි ගොඩක්. සතුටින් ඉන්න හැමදාම .❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ආදරෙයි නංගා❤❤❤

    • @InduniKumari-jm6uz
      @InduniKumari-jm6uz 11 หลายเดือนก่อน

      @@warunisworld4673😍

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    කෑම දැකල Aiyage හිනාව...❤️❤️අක්කි ඔයා නම් හරිම ෂෝක් අනේ....ආදරේ හොදේ ඉතින් ❤️❤️💐💐💐

  • @nishantharohana8692
    @nishantharohana8692 ปีที่แล้ว +1

    අක්කේ මිරිස් හදාලා තියගත්තේ කොහොමද ?

  • @noname-nf9pp
    @noname-nf9pp ปีที่แล้ว +1

    Harima rasa patai kama tika.oya wage sinhala achcharuwak hadala balanna one.theruwan saranai nangi.dilini akka

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you dilini akka theruwan saranai 🙏🙏

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් මහන්සි වන්න එපා ඔයා පව් ඔයා අපට වටිනා කාන්තාවන් මම ගොඩක් කැමැති ඔයාට නංගී බුදු සරණය් සුදු මැණිකේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ආදරෙයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne ปีที่แล้ว +1

    Akki ambulthiyal ekata mn kurudu kolath danwa yatata harima suwadai.karadamunguth danwa

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      අනේ ආයේ හදනකොට දාන්නම් නංගා ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Ei akki සිකුරාදාට ennedda....oya enakan balan inne...oya hadapu vidiyata mn achcharawak hadala balanna ona...mn denan hitiye ne chcharu danna...thank akki me dewal kiyala denawata..පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤theruwan saranai

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @PahandiPabasara142
    @PahandiPabasara142 ปีที่แล้ว +1

    වරුණී නංගී... අදත් vedio එක ලස්සනම ලස්සනයි..මුලින්ම බලනකොට අද කතාකරන්නේ නැද්ද කියලත් හිතුනා..🌸 ඉතින් ඔයාලා දෙන්නටම සුබම සුබ වාසනාවන්ත ජීවිතයක්..🌸මම දිල්හානී අක්කා..🌸🌸🌸

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි දිල්හානි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @thilankaalagiyawanna6791
    @thilankaalagiyawanna6791 ปีที่แล้ว +1

    Balannako akkage kaama eka dakala aiyage muunata apu hinawa.....vlog eka lassanai akka....theruwan saranai....

  • @pramodnarasinghe
    @pramodnarasinghe ปีที่แล้ว +1

    Nangi kohenda oya me vidihata jeevithe igenagaththe.oyanam harima wasanawantha kenek

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you akke ❤️❤️❤️❤️ adarei

  • @ravindrakumara3838
    @ravindrakumara3838 ปีที่แล้ว +1

    Kema tika dakkama kannamai hithenne . Uyanna asa hithenawa oyage kema dakkama ❤❤ . Theruwan saranai akkiyo.......

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ආදරෙයි නංගා❤❤❤

  • @sanduniserasinhe6580
    @sanduniserasinhe6580 ปีที่แล้ว +1

    හරි ම ක්‍රමයට නොව්නට අක්කි අපිට තියන දේවල් දාල හදිස්සියට හදන කෑම හරියට හැමදේම අඩුවක් නැතුව හදන කෑම එකට වඩා රසයි

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ඔව් නංගා ඒක ඇත්ත 😍

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 ปีที่แล้ว +1

    Oyage mahattaya harima wasanawanthae ..rasama rasa patae ..theruwan saranae ..

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you nanga 😍😍😍😍 theruwan saranai

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 ปีที่แล้ว +1

    අක්කී කොහොමද.vidio එක බලන ගමන්.කොරටුව ශෝයි අක්කී.බුදු සරනයි අක්කී.ආදරෙයි.💖💖💖💖💖💖

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      හොදින් ඉන්නවා නංගා .. ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘

  • @kasunrathnayaka6522
    @kasunrathnayaka6522 ปีที่แล้ว +1

    Suddi oya kama hadala iwara waddi kala kiparak gillada ana maga suranganavi ikmanin Anna api hamoma balan innawa budu saranai davipihitai ❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි මැනික ❤️❤️😘😘😘 පැටියෝ

  • @nayanifernando8755
    @nayanifernando8755 ปีที่แล้ว +1

    Adath godak asawen baluwa.mahathyata wambatu mojuwa denna amathaka una neda nangi.god bless you.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      දවල්ට කන්නම් කිව්වා අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Adath oyage lassana rasawath video ekak.hadissiyata ganna oya wage kama hadala tiyana eka godak hodai.❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you nanga 😍😍😍😍

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว +1

    අක්කේ අද තමයි video එක බැලුවෙ. අපේ babala දෙන්නම සනීප නෑ. Ekai බලන්න පරක්කු උනේ අක්කේ. ඒ කෑම ටික නම් නියමයි. ඒ වගේ කෑම ටිකක් එක්ක බඩ පිරෙන්න කන්න පුළුවන් නේද අක්කේ තෙරුවන් සරණයි ❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා❤❤❤ පැටව් ට කොහොමද දැන්

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    අනේ ඉතින් අදත් රසම රස කෑම ටිකක් ❤❤❤❤❤ හස්බන්ඩ් ආසාවෙන් කන්න ඇති😮😮😮😮 අනේ ඉතින් මට ඔයා බලන්න ඇත්නම් මැණික ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි දර්ශි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි

  • @nilminichathurika8469
    @nilminichathurika8469 7 หลายเดือนก่อน

    Fridge eke dan nathuwa tiynna පුළුවන් da eliyen,fridge ekak na eki

  • @SujathaPriyadarshani-wb9yc
    @SujathaPriyadarshani-wb9yc 5 หลายเดือนก่อน

    Oyage yaluwa genath dunna බිත්තර dana kude gattw koinda kiynnko godak mg damma akki

  • @pavanichaturangi7242
    @pavanichaturangi7242 ปีที่แล้ว

    Ada kema tikath harima rasa patai. Kema tika dekkama apitath badagini hithuna. Nangi parissamin sathutin enna. Budusaranai❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you❤ akke❤❤❤😊😊😊

  • @NadeeshaHansamali-h2y
    @NadeeshaHansamali-h2y ปีที่แล้ว +1

    ඔයා වීඩියෝ එක දානකන් මන් වෙලාව බල බලා හිටියෙ අක්කේ. Tnk u....

  • @thindusholidaydiary9516
    @thindusholidaydiary9516 ปีที่แล้ว +1

    Frige eke thiyapu kama kohomada dear rath kara ganne oya... stay happy

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Na nanga rath karanne na unuma unu bath ekata bedagaththama nikanma seethala nathi wenawa

  • @deepikasilva8253
    @deepikasilva8253 ปีที่แล้ว +1

    Achruve elavlu dapu gamn blanch krala ganna,siini tikk vdiyen danna godak rasi nangi

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Ha akke ❤️❤️❤️❤️ theruwan saranai thank you akke ❤️❤️❤️❤️

  • @nirmalaperera6307
    @nirmalaperera6307 ปีที่แล้ว +1

    Nangi oya miris karal lunu waturen thambalada bottle ekata damme?

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Ow akke ❤️❤️❤️❤️

  • @iudisanayaka1946
    @iudisanayaka1946 11 หลายเดือนก่อน +1

    Ambo aiyge sathuta akka gdk wasanawanthai budusaranai denntma ko ada nandu nadda akke❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you❤ nanga❤❤ 😘😘😘

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว +1

    Ane akke ape nandu gena ei ada kiyan neththe...😂😂.budu saranai oyala hemotama..

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      Nanduwa pennannamkoo 😘😘😘

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว +1

    කෑම ටික රසපාටයි.video එක ලස්සනයි .කොරටුව පරිසරයට හරිම ආසයි.

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍

  • @sujanirandeniya6503
    @sujanirandeniya6503 ปีที่แล้ว +1

    Nangi oya colaba koheda man walisara dan inne minuwangoda mahattaya hambuna vidihat apita kiyanna

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      මං වැල්ලම්පිටිය අක්කේ

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi ปีที่แล้ว

    Thank you❤..තෙරුවන් සරනයි .

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +1

    හරිම සතුටක් දැනෙනවා අක්කේ ඔයාව දකිනකොට හැමදේම ඔයා ලස්සනට ක්‍රමවේදයක් හදාගන තමා කරන්නේ අක්කා උයනවා බලන්නනම් ගොඩාක් ආසයි අක්කේ හැමදාම ඔය සැනසීම එක්ක ජිවිතේ ඉදිරියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කගේ ආදරණීය පවුලට බුදුසරණයි ආදරෙයි අක්කේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @madusanka9319
    @madusanka9319 ปีที่แล้ว +1

    Vidio eka ලස්සනයි අක්කෙ. ගෙදර ඉදන් කරන්න පුලුවන් ස්වයං රැකියා වක් කියන්නකො අක්කෙ

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      කේක් හදන්නකෝ නංගා

    • @madusanka9319
      @madusanka9319 11 หลายเดือนก่อน

      @@warunisworld4673 ඒකටත් මට අවන් එකක් නැනේ අක්කෙ.😥😥😥

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage1787 ปีที่แล้ว +1

    Waruni duwa blanch nokara amuwen dammama carrot ehema lassana patai duwa theruwan saranai duwa Dammika ainty kegalle

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you❤ mage auntie 🥰🥰🥰

  • @shyamadissanayake527
    @shyamadissanayake527 ปีที่แล้ว

    අදත් වෙනද වගේම කෑම ටික හරිම ලස්සනයි. අනිවාර්යයෙන් රසත් ඇති. වටිනා දේවල් තමයි අදත් කියල දුන්නේ.බොහොම ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි ❤❤
    Kit Kitchen

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤

  • @asasantha1315
    @asasantha1315 ปีที่แล้ว +1

    ඔන්න ඔයාගේ වීඩිඕ එක බලන මට හෝ ගාලා වහිනවා❤❤❤❤ ඒත් ඉතින් ආසාවෙන් බැලුවා වරුනියෝ

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Ane akkiyo lassana vlog aka ethin akkita mahansiyata ninda yanna ethi ane paw akki budusaranae akki ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Theruwan saranai nanga patiyoooo 😘😘😘😊😊😊

  • @achalasamanmali2358
    @achalasamanmali2358 ปีที่แล้ว +1

    ⁣ෙකාරටුව දැන්නමි කොළ පාටයි අක්කා නේ.දැක්කම හරිම ආසයි.අක්කේ මගේ වැඩ ඔක්කොම ඉවර කරලා විඩියෝ එක නිදහසේ බලන්න දැන් මම ඇඩිටි වෙලා.😂😂වෙලාවකට පිස්සුද කියලත් හිතෙනවා 😅.❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ

  • @dammikadilhani9353
    @dammikadilhani9353 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩීයෝ හරිම ලස්සනයි.ආසා හිතෙනවා. බුදු සරනයී

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Harima lassanai patan gamma Ada video eka mama kamatima vidiha taruwan saranai nange ❤️

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you akke ❤️❤️❤️❤️

  • @amilakanchana8107
    @amilakanchana8107 ปีที่แล้ว +1

    අක්කාගේ video බලන්න මම හරිම ආසයි 🥰🥰🥰🥰 අද video එකත් හරිම වටිනවා 👍👍👍👍 පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ 😍😍😍😍 ආදරෙයී ගොඩාක් ❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว

    අනේ හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ. ලස්සනයි ,සරලයි , පැහැදිලියි ...උයන්න ආස හිතෙනවා පිංවන්තියේ ..මහත්තයා එක්ක සතුටින් පරෙස්සමින් ආදරේන් ඉන්න ❤❤❤❤ දළදා සමිඳු පිහිටයි ඔයාලාට....💐💐💐💐

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤

  • @KM-tb8wh
    @KM-tb8wh ปีที่แล้ว +1

    Akki malu ebul tiyl tika dwsk giyma pus kanne ei?????

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 11 หลายเดือนก่อน

    Kama zeethalai ne.ayemath rath karanawada patto...ewa..

  • @indurangipeiris4217
    @indurangipeiris4217 ปีที่แล้ว

    නංගී ඔයා මුහුණට කොණ්ඩේට පාවිච්චි කරන product video ekak kale nehe ne

  • @gayathriyashodani509
    @gayathriyashodani509 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පිං අම්මි.. ගොඩක් දේවල් ඉගෙනගන්නෙ ඔයාගෙන්❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 ปีที่แล้ว

    Akke me karapincha miriss dapu box eka viduruda gaththe kohenda math me wage ekak hoyanawa thama hamba une nehe.

  • @TheshanaGunarathne
    @TheshanaGunarathne ปีที่แล้ว +1

    Akki oya baby Kanak balporothuvan Inna Nisa kahalmuva raw papaya kana apa Akki Hoda naha Mamath Dana nathiva issara kava Dan Mata babala danak innava ava kana apa akka parisamn Vanna God bless you.

  • @charukathilini9008
    @charukathilini9008 ปีที่แล้ว +9

    කපටියා නේද 😋😋😋😋😋 ලකුණු දා ගත්ත අපූරුව මහත්තයාගෙන් 😄😄😄😄 කෑම ටිකට නම් ආස හිතුනා 🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ඒකනේ 🤣🤣🤣😘😘😘😍😍😍

  • @NethmiSithara-f2y
    @NethmiSithara-f2y 9 หลายเดือนก่อน

    Aththatama akke oya kisima loku kamak nethuwa lassanata vlogs karanawa ape kamat ape widiyata mama akata godaaaaaaaaak kemati akke❤😂

  • @manjuladissanayaka4840
    @manjuladissanayaka4840 ปีที่แล้ว +1

    කොහොම ද? ඔයාට අක්කි අයියා නන්දු නැන්දා හොදින් නේද? මම නම් අසනිපෙන් අක්කි බුදු සරණයි ඔයාලට

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      දැන් කොහොමද අසනීප නංගා

    • @manjuladissanayaka4840
      @manjuladissanayaka4840 11 หลายเดือนก่อน

      අනේ අක්කා මට හාටි ඇටක් එකක් ඇවිත් තියෙන්නේ පුලුවන් කමක් තියනවා නමි මට ටිකක් කතා කරන්න

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +2

    කෑම ටික රසම රස ඇති බුදු සරණයි ඔයාලට 😊❤🌹🧑‍🍳

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 ปีที่แล้ว

    Katta kala inuwa mata vithara da.mama oyage vediyo blala kochchera thupthiyak labewa da.oyata godak pin akka .❤️❤️❤️💐👍

  • @HomeKitchen2022
    @HomeKitchen2022 ปีที่แล้ว +1

    Harima rasa patai akki..oya weda karana vidiya dekkama e piliwelata ada hithenawa❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you nanga 😍😍😍😍

  • @lasidukavida7017
    @lasidukavida7017 ปีที่แล้ว +1

    Lassani akkiyo vidio eka .....kema tikath maru ❤❤❤❤ budu saranai oyalata❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo

  • @Dilani605
    @Dilani605 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි බුදු සරණයි ඔයාට

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි 🙏🙏🙏🙏😍

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว

    🌸🌸attatama aiya godakkk satutu wenawa athiii mage akkiyooo oya wage lassana nihathamani biridak labuna ekata mage akkinam attatama godakkkk wasanawantaii akki wada karana widiha marama piliwelaii e wagema godakk pirisiduii balan inna asaii akkige jiwithe piliwela akki karana hama wadakinma penawa akki aiyata godakkk adare nisanee akkita mahansi tiyeddith aiya wenuwenmaaa kama tika haduwe ane adareiii mage akkiyoo hamadama satutin parissamata inna budu saranaiii .........❤❤❤🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸❤

    • @warunisworld4673
      @warunisworld4673  11 หลายเดือนก่อน

      ගොඩක් පිං ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏