Shan Putha OFFICIAL INTERVIEW on Danna Rapek "දන්න රැපෙක්" 2021 - Ep.05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Page - / shan-vish-419843218349848
    ___________________________________________________________________________
    S h a n P u t h a ' s
    🔘 Official Facebook - / amila.kaushan.totoo
    🔘 Official Page - / shanputhamagampura
    🔘 Official TH-cam Channel - / @shanputha
    ✅ On Spotify - open.spotify.c...
    ✅ 'Santhosey' On iTunes - music.apple.co...
    ___________________________________________________________________________
    D e s i g n by S k e e
    🔘 Official Page - / designbyskee
    🔘 Official Facebook - / sanjaya.pramo
    ___________________________________________________________________________
    Presenter - Thilina Prasad ( K8O )
    ❇️ Facebook - / thilinak8o
    ❇️ Instagram - / thillie_k80
    ❇️ Twitter - / k80thillie
    ❇️ TH-cam - / @k8otv
    ___________________________________________________________________________
    Shan Vish ,
    ❇️ Facebook - / malshan.vishvanath
    ❇️ Facebook - / shan.vish.900
    ❇️ Facebook Page - / shanvish630
    ❇️ Instagram - / malshan__vishwanath
    ❇️ Twitter - / malshan630
    ❇️ You tube - / @shanvish
    ❇️ You tube - / @malshanvishwanath630
    ___________________________________________________________________________
    #interview #hiphop #entertainment #rap #slrap #shanputha #magam #magampura #spmp #shanarap #santhose #dannarapek #trending
    __________________________________________________________________________

ความคิดเห็น • 785

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +146

    ශානා රැප් කැල්ලක් කියනකල් බලන් හිටපු සෙට් එක කෝ....😂😂😂

    • @SHANPUTHA
      @SHANPUTHA 3 ปีที่แล้ว +23

      අන්තිම තප්පර 20 බැලුවද 😁

    • @ranaya640
      @ranaya640 3 ปีที่แล้ว +6

      @@SHANPUTHA අම්බෝ අයියේ ඔයා...😍😍😍...ඔව් ඔව් අයියේ සුපිරියක් තමා ඒක...😋😍😍❣️❣️

    • @Channa220
      @Channa220 3 ปีที่แล้ว +3

      @@SHANPUTHA බොසා ❤🙂🤝

    • @navindineth7640
      @navindineth7640 3 ปีที่แล้ว +5

      අනිවා , " ආයුබෝවන් වේවා.... ඔන්න යහපතින්ම කීවා....... සැම සිත් තුල සදහට සතුට ඉතිරේවා..... හෙව්ව හදේ හාවා ...... අපි නිතර හදට ආවා .............. මල් සින්දු අහලා අඩනව තොපි ගන්න බැරුව වාවා...........😎😎😎 ගැම්මක් ශාන් අයියේ

    • @musiclibrary4394
      @musiclibrary4394 3 ปีที่แล้ว +3

      @@SHANPUTHA අයියෙ අන්තිමට කියන රැප් කෑල්ල නම් සුපිරී ආහ්♥✊

  • @gansisjayasinghe7647
    @gansisjayasinghe7647 3 ปีที่แล้ว +160

    උබ කවුද කියලා උබේ සිංඳූ ඇහුව මිනිස්සු දන්නවා.උබ සුපිරයක් ❤️✌️

    • @kdmusic5536
      @kdmusic5536 3 ปีที่แล้ว +8

      අනිවා. ඒක දන්නේ ශානගෙ රැප් අහන කට්ටිය විතරයි 🙏🙏🙏

  • @chamodnishada4168
    @chamodnishada4168 3 ปีที่แล้ว +25

    "සීන් දාගෙන එන උන්ට මැදැඟිල්ල
    දෙන්නම් කන කීන් ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල"
    ශානා❤🔥

  • @සුද්දාමල්ලී-ඬ8ධ
    @සුද්දාමල්ලී-ඬ8ධ 3 ปีที่แล้ว +453

    ශානා නිසා බැලුව උන් ඉන්නවද

    • @Dasindunethmira2007
      @Dasindunethmira2007 3 ปีที่แล้ว +5

      ඒනං මොන ලබ්බකටද ඕයි බලන්නෙ

    • @kotagaming7853
      @kotagaming7853 3 ปีที่แล้ว +3

      සමාවෙයං ඒම ශානා නිසා නෙමේ බලන්න නෙමේ ආවේ...... ශානගේ සිංදු සුපිරි හින්දා ආවේ....

    • @සුද්දාමල්ලී-ඬ8ධ
      @සුද්දාමල්ලී-ඬ8ධ 3 ปีที่แล้ว +3

      @@kotagaming7853 😂

    • @vishwanadeeshana6349
      @vishwanadeeshana6349 3 ปีที่แล้ว +3

      එකෙන්ම

    • @sltiktok6084
      @sltiktok6084 3 ปีที่แล้ว +2

      oo api

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +120

    පැයක් යනවා තෙරුනේවත් නෑ..එච්චරම ආසාවෙන් බැලුවේ..♥️♥️

    • @imeshsakalasooriya647
      @imeshsakalasooriya647 3 ปีที่แล้ว +1

      තමුසෙ ශානගෙත් ෆෑන් කෙනෙක් ද අක්කේ 🤣💔
      B12 family එකෙත් නිතර දෙවේලෙ දකිනවා 🤣🤝

    • @imaduwagayantha4676
      @imaduwagayantha4676 3 ปีที่แล้ว +1

      Oyatakohomada

  • @lahirunrathnayaka5069
    @lahirunrathnayaka5069 3 ปีที่แล้ว +35

    K mac master D ඇරෙන්න ආසම කෙනා🥰 ඉවරවෙනකං බැලුවා ආසාවටම🥰.තද සද්දයක් ඕනි ඉස්සරහට.බ්‍රසීලියන් හරි රෙගේ රැපක් හරි එනකං බලන් ඉන්නවා😘

  • @KingLotuss
    @KingLotuss 3 ปีที่แล้ว +64

    ජය🖤

    • @user-by2ot7yc6f
      @user-by2ot7yc6f 3 ปีที่แล้ว +1

      King lotuss aiyh

    • @oshanmadhuranga9311
      @oshanmadhuranga9311 3 ปีที่แล้ว +1

      Ashan aiya ❤️❤️❤️❤️❤️✨️✨️✨️✨️❤️❤️❤️❤️

  • @malmimalmi2366
    @malmimalmi2366 2 ปีที่แล้ว +21

    "ගොඩක් අය කරද්දි එකම දේ කරන්න හිතෙන්නේ නෑ♥️🔥💪" මාතර හුඟක් අයගේ විදිය ඒ. ❤️🔥

  • @sandaruwanbandara4944
    @sandaruwanbandara4944 3 ปีที่แล้ว +45

    මේවා දකුනේ ගල්කාටාටාටාටාස්ස්ස්ස්ස්ස්.🤗🤗💓❤️❤️🙈

  • @DondraKawadiLovers
    @DondraKawadiLovers 3 ปีที่แล้ว +48

    කාවාඩි නම් දෙව්න්දර ගැම්මක් තමයි ශානා .ඒ ආතල් එක හැමෝටම ගන්න බැබන්. I 🖤 Dondra .

    • @K8OTV
      @K8OTV 3 ปีที่แล้ว +1

      ♥️💯

    • @UTMusic09
      @UTMusic09 3 ปีที่แล้ว +1

      ගැම්මක් තමා ❤🤘

    • @dreamgaming5420
      @dreamgaming5420 3 ปีที่แล้ว +2

      Respect apith Devundara sinhasana

    • @DondraKawadiLovers
      @DondraKawadiLovers 3 ปีที่แล้ว

      @@dreamgaming5420 Ale sup ekak deepn bokka

    • @dreamgaming5420
      @dreamgaming5420 3 ปีที่แล้ว +1

      @@DondraKawadiLovers aniva

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +42

    කොල්ලා උබත් ඉන්ටර්විව් කරන විදියත් මරු බන්....👍👍

  • @masiyaft4880
    @masiyaft4880 3 ปีที่แล้ว +45

    K Mac ගෙන් පස්සෙ රැප් උන බෝ කරපු එක...♥️🤟

  • @mahesheranga4640
    @mahesheranga4640 3 ปีที่แล้ว +57

    ශානා ඇල්ලුවා එනම් එක පාරක් තම හිතට වදින්න කතා කරනවා එකෙන්ම ආදරෙයි... ලොකු කමක් නම් ගැවිලාවත් නෑ එකෙන්ම සරල මනුස්සයෙක් .. සුබ පැතුම් ශානා අයියා❤

    • @aw-bn8no
      @aw-bn8no 3 ปีที่แล้ว

      සිරාවටම බං. පට්ටම සරල මනුස්සයෙක් 😍

    • @denethakarshana6434
      @denethakarshana6434 3 ปีที่แล้ว

      Aniwa bn sarala jivithayak gathakarana pattama chatithayak ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️😎😎😏

  • @roshelmunasinghe8056
    @roshelmunasinghe8056 3 ปีที่แล้ว +38

    ශාන අදහසක් දෙන්නම් සලකා බලපන් මාස්ට D එක්ක trek එකක් කරපන් පට්ට වෙනසක් වෙයි. ආදරෙයි 🖤

    • @dewmianiisha8377
      @dewmianiisha8377 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ishagamage
    @Ishagamage 3 ปีที่แล้ว +46

    RCC කොල්ලෙක් තමයි😌❣️

  • @shansandaru7836
    @shansandaru7836 3 ปีที่แล้ว +33

    (කෙසේ වෙතත් මම මගේ දේකට අනිවාර්යයෙන් කතා කරන්නම්.. ලොවෙත්) ශානා කියපු වචනෙ එහෙම්මම කොපි කරලා දැම්මා...හදවතින්ම ආදරෙයි ශාන් අයියා❤️💫

  • @omal6980
    @omal6980 3 ปีที่แล้ว +21

    ගින්දර වගේ අයිය කෙනෙක් ලොකු කමක් කියල නාමයක්වත් නෑ . සරලයි 100%ක් ❤️🔥

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +34

    ශාන් පුතාව සෙටි කරන් එකක් ඉස්සරහාට දෙන්න බන්නෙ හිර වෙන්න ⏳ රජරට එකෙක්

  • @kavindukeshan643
    @kavindukeshan643 3 ปีที่แล้ว +17

    ඔහොම අල්ලපo ශානා ආදරෙයි හොදේ ශාන් අයියේ බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට

  • @Abhishek_Ranidu
    @Abhishek_Ranidu 3 ปีที่แล้ว +13

    Computer එක on කරල මොකක් හරි වැඩක් කරන්න යනකොට මුලින්ම අහන්නෙ "සංතෝසේ" track එක🥺♥️

  • @thisunliyanage4087
    @thisunliyanage4087 3 ปีที่แล้ว +22

    ඉස්කෝලෙ නම් ඒ කාලෙ වැඩ දැම්මා..
    රැප් විතරයි කරන්න බැරි වුණේ
    😂🤝
    අම්මෝහ් ශානෝ ❤🔥✌️
    #rcc 💜️✌️

  • @buddhistrapperolithagihan3306
    @buddhistrapperolithagihan3306 3 ปีที่แล้ว +18

    දවසක ශාන් අයියත් එක්ක රැප් එකක් කරනවා...... lowet its dream ❤💥

    • @buddhistrapperolithagihan3306
      @buddhistrapperolithagihan3306 3 ปีที่แล้ว +3

      ශාන් අයියේ දවසක මේ කෙමෙන්ට් එක ඔයාට පෙන්නන්නම් ....❤ ලස්සන වැඩක් කරන්න හිතේ තියනවා ලොකු ආසාවක් ඔයත් එක්ක ❤ ආදරෙයි හැමදාම ✌

  • @tharinduharshana8374
    @tharinduharshana8374 3 ปีที่แล้ว +8

    කියන්න දෙයක් නැහැ සුපිරි ආසම චරිතයක් තමයි ශානා ❤❤❤

  • @ishandenipitiya5661
    @ishandenipitiya5661 3 ปีที่แล้ว +13

    Shana brother🤟❤️ පැහැදිලි වචන නියම මනුස්සයෙක් තමා 🤟

  • @keshma157
    @keshma157 3 ปีที่แล้ว +35

    එඩිට් එක පොඩ්ඩක් අව්ල් වගේ නැද්ද සමහර කතා වල මැදින් වගේ පටන් ගන්නෙ

  • @dimuthdilantha4664
    @dimuthdilantha4664 3 ปีที่แล้ว +41

    දකුනෙ කොල්ලෙක්නෙ😇☝......

  • @loyidvernonadhaw3570
    @loyidvernonadhaw3570 3 ปีที่แล้ว +8

    Aasawen balappu interview ek nam Shan putha❤️ thamh

  • @naturelovers9073
    @naturelovers9073 3 ปีที่แล้ว +31

    ප්‍රශ්න අහන ස්ටයිල් එක සුපිරි. වටේ යන්න දෙයක් නෑ .උත්තර ගන්න ඕන පොයින්ට් වලදි ඒක ගන්නෝන.නැත්තං වැදගත් උත්තර මගෑරෙනවා. සුපිරියක් ඉතින්. ලස්සනයි වැඩේ.🤟😍ජය . ආදරෙයි ❤️

  • @shashini_shehara
    @shashini_shehara 3 ปีที่แล้ว +11

    දෙන්නම super.. ප්‍රශ්න ටිකත් මරුවට අහනවා.. උත්තර කෙලින්. නියම යි 😍🌚❤️

  • @shenalsankalpa3020
    @shenalsankalpa3020 3 ปีที่แล้ว +17

    ආදරෙයි එකෙන්ම හදවතෙ රැප් සිගර් කෙනෙක් ❤💎 සුබ වෙන්න ඕනෙ ඉදිරිය . බොක්කටම දැනෙන්න දෙන්න තව තියරිය . 💎❤

  • @anandika2581
    @anandika2581 3 ปีที่แล้ว +24

    Me searching for Shana's comment 🇱🇰🔥♥️💯

  • @youngpvg
    @youngpvg 3 ปีที่แล้ว +41

    ශාන් අයියා❤ මං දැක්ක හිත හොඳ මනුස්සයෙක්...🔥
    #මාගම්පුර

  • @lakpriyamalshan7328
    @lakpriyamalshan7328 3 ปีที่แล้ว +29

    Outdoor විඩියො කරද්දි ඔක තමා අවුල..වටෙ සද්දෙ

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +10

    "සුදු උඹ නේරංජනා....ගානක් නෑ මන් කන්තක"💪❤️ ශානා❤️🤘👌

  • @savindupiumantha4676
    @savindupiumantha4676 3 ปีที่แล้ว +11

    නිහතමානී චරිතයක් අයියේ උබනම්, ආදරෙයි එකෙන්ම ❤️❤️

  • @isharadinukalast_king1475
    @isharadinukalast_king1475 3 ปีที่แล้ว +8

    Lets go පුතාහ්♥️♥️🙏🏻 ගැම්මක් තමයි ලංකාවේ ශානා bro🚀

  • @janukshanjanukshan3153
    @janukshanjanukshan3153 3 ปีที่แล้ว +8

    බලපු සුපිරිම ඉන්ටර්ව් එකක් ⏭▶️⏮

  • @dulangaviraj5364
    @dulangaviraj5364 3 ปีที่แล้ว +9

    ගමේකම තියෙන සුපිරි කොල්ලෙක් ❤️❤️🤟

  • @veenksrulzzz5870
    @veenksrulzzz5870 3 ปีที่แล้ว +5

    Prasage interview eke tibba adu padu okkoma meke hadagena supiriyatama interview eka karala tiyenawa congratulations good luck brother♥️🔥🇱🇰🎧😋😌

    • @ShanVish
      @ShanVish  3 ปีที่แล้ว

      Thanx Brother ❤️🔥🤝

  • @chethivlogs6014
    @chethivlogs6014 ปีที่แล้ว +3

    ප්‍රශ්න අහන කෙනත් සුපිරි... ශානා අය්යා ❤😎

  • @කස්සා-ප2ඞ
    @කස්සා-ප2ඞ 3 ปีที่แล้ว +19

    InterVIEW සිකිප් නොකර බලපු එකම් interview එක ❤️

  • @virinduavishka3839
    @virinduavishka3839 3 ปีที่แล้ว +6

    ජය වේවා ශාන් අයියේ.හැමදාම ඉන්නවා අපි.✌✌

  • @dushanpathirana869
    @dushanpathirana869 3 ปีที่แล้ว +29

    හිතට වැදුන එකෙක් k mac ගෙන් පස්සෙ මට දැනුනම පොරක් ආදරෙයි ❤️

  • @CLmind
    @CLmind 3 ปีที่แล้ว +27

    ශානගෙ පොස්ට් එක දෑකලා ආපු අය කෝ ❤️❤️❤️❤️💕

  • @shehanrashmika7271
    @shehanrashmika7271 3 ปีที่แล้ว +30

    වීරකැටියේ ගැම්ම..💪 ❤️ ශානා ඇල්ලුවා

  • @TaizyOndaTrack
    @TaizyOndaTrack 3 ปีที่แล้ว +50

    මගේ Turning Point එක ශානා අයියාගෙ සින්දුවක් කරන්න ලැබිච්ච එක. 💯🥰

  • @nimsaralakshan4617
    @nimsaralakshan4617 3 ปีที่แล้ว +17

    මෙච්චර කාලෙකට ඉන්ටවිවු එකක් යවන් නැතුව ඉවර වෙනකන් බැලුවමයි ආදරෙයි ශාන ❤️❤️❤️❤️

  • @sithijayasandakelum6027
    @sithijayasandakelum6027 3 ปีที่แล้ว +6

    😘❤ශාන් පුතා

  • @hashanchandima9835
    @hashanchandima9835 3 ปีที่แล้ว +6

    අපිත් ඕන සිංදුවක් අහනව කලාවට ආදරේ හින්ද. හැබැයි මතකෙ ඉතුරු වෙන්නෙ ටිකයි. හැබැයි ශානගෙ ඔක්කොම ඒ අස්සෙ. interview එක ඉවරකරා කොල්ලො ටික ෆුල් හොල්මන් වෙලා යන්නම. ආදරෙයි හදවතේ රැපර්❤❤

  • @harshana8201
    @harshana8201 3 ปีที่แล้ว +15

    ඉවර වෙනකන්ම බැලුවට පාඩුවක් නෑ.. 😍 අන්තිම විනාඩිය ආගමක්😍🙏🏼

  • @coverrap6368
    @coverrap6368 3 ปีที่แล้ว +22

    ඉන්න තැන ඉපදිච්ච තැන දකුනටත් ආදරෙයි එකෙන්ම ...මාගම්පුර .ශාන උබටත් ❤️❤️❤️

  • @vinukajayavihan780
    @vinukajayavihan780 3 ปีที่แล้ว +6

    සුපිරිම interview එකක්. Interview කරන කෙනා දන්නෝ එයා මොනව ගැනද කතා කරන්නෙ කියලා...හොඳ දැනුමක් තියනවා. Good luck bro❤️ ශානා ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ පොලොවෙ පය ගහලා ඉන්න සුපිරිම පොරක් වගේ. අර කිව්වත් වගේ rap සීන් එක කියලා එකක් ඔලුව උඩින් තියං නෑ...හැම වාක්‍යක් පිටිපස්සටම bro කෑල්ලක් එහෙම නෑනෙ😂 ජය වේව ශානෝ තවත් සුපිරිම tracks ටිකක් ඕනේ❤️

    • @ShanVish
      @ShanVish  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @shervinda2779
      @shervinda2779 3 ปีที่แล้ว +1

      @@ShanVish mokadda bn e 25:52 song eka

  • @dilshanbandara3642
    @dilshanbandara3642 3 ปีที่แล้ว +6

    ශානා♥️

  • @dilankamapalagama5745
    @dilankamapalagama5745 3 ปีที่แล้ว +3

    මම මොන සීන් එකෙ හිටියත් අම්මට බය තාම
    ✍️Shan Putha❤️

  • @kgmalsha5247
    @kgmalsha5247 3 ปีที่แล้ว +11

    Let's go පුතා!❤️😍🔥

  • @isuruweerasinha571
    @isuruweerasinha571 3 ปีที่แล้ว +6

    ඔහොම අල්ලපන් ශානා,,,, මං ආදරෙයි , රැප තමයි ඔනා

  • @ksmusic6609
    @ksmusic6609 3 ปีที่แล้ว +6

    සුපිරි brooo . ඔහොම අල්ලපන් ශානා.

  • @sanhidunethum8236
    @sanhidunethum8236 3 ปีที่แล้ว +7

    පට්ටම ආදරෙ චරිතයක් තමා ❤️

  • @sadewsri9525
    @sadewsri9525 3 ปีที่แล้ว +8

    Shanat prasa aiyawge kwda hri sadew puthat shana 😎

  • @chathuminindith1154
    @chathuminindith1154 3 ปีที่แล้ว +6

    ඔයා දාන ඕන එකකට කැමති දෙයියෝ 🤩🤩🤩🤩🥰

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 3 ปีที่แล้ว +7

    පට්ට පොරක් .සුභ අනාගතක්🔥❤️🎧

  • @dezzdt739
    @dezzdt739 3 ปีที่แล้ว +8

    අපේ ඒකෙක් ඔය තැන ඉන්න එක ගැන ගොඩක් සතුටුයි ..❤️ අදරෙයි බම් ශානා

  • @user-un8hc7fl1u
    @user-un8hc7fl1u 3 ปีที่แล้ว +2

    Gammac thamai Shan Aiyeeeh❤️👀

  • @DILUBeats
    @DILUBeats 3 ปีที่แล้ว +5

    Shana Aiya ❤😍🥰

  • @loyidvernonadhaw3570
    @loyidvernonadhaw3570 3 ปีที่แล้ว +10

    👉❤️💔 තිත්තයි ආලේ සුදු මට දැන්නම්
    තිත්තයි.තිත්තයි.තිත්තයි.ආලේ
    සුදු මට දැන්නම්
    තිත්තයි 💔❤️👈

  • @ashanchamara494
    @ashanchamara494 3 ปีที่แล้ว +6

    අම්මෝ ඒකනම් පට්ට කොහොමද අවසානෙ 😍

  • @gloomyrap
    @gloomyrap 3 ปีที่แล้ว +43

    Shana ❤️💯

  • @RIWO-X
    @RIWO-X 3 ปีที่แล้ว +5

    ශානා අයියා❤️පට්ටම නිහතමානී චරිතයක්🔥

  • @Aleociez
    @Aleociez 3 ปีที่แล้ว +5

    shana kiyanne theory eka danan sellamata apu kollek 😘😋

  • @banuDcboy
    @banuDcboy 3 ปีที่แล้ว +13

    Shana ❤️🔥

  • @NUCK714
    @NUCK714 3 ปีที่แล้ว +15

    shan vish අයියේ ඔයාටත් සුබ පැතුම්.💥♥ Good job ඉන්ටර්විව් එක ස්කිප් නොකර බැලුවා ♥💥

  • @shehanpiyumika283
    @shehanpiyumika283 3 ปีที่แล้ว +5

    Interview එකක් මුල ඉදන් ඉවර වෙනකම් බැලුවමයි.. ❤️🤟 මාගම්පුර 🖤❤️ ආදරෙයි 🤟

  • @Ushikavibashana
    @Ushikavibashana 3 ปีที่แล้ว +8

    එනක්න් බලන් හිටියෙ shan puth❤

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +16

    සීන් එක රැප් සට ගාලා...🇱🇰
    වෙයි වෙනස් හෙට පණ ගහලා..
    ශානා බෝයි...❤️ වචනෙන් තේරෙනවා ඩයල් එක
    ජය....❤️☝🏾
    කොල්ලෝ ඉන්නේ මොන රටේ උනත්
    අහන්නේ රැප් උනත්....
    චාමර...දමිත් වෙනම සිද්ධියක්......❤️✌🏽👈🏽🇯🇵🇱🇰

  • @ashankellum1552
    @ashankellum1552 3 ปีที่แล้ว +9

    මගේ සහෝදරයා 😍
    ජයෙන් ජයම වේවා 💪❤️

  • @rukshansumudu9311
    @rukshansumudu9311 3 ปีที่แล้ว +6

    කොන්ද කෙලින් තියන් කතාව ඒක පට්ට ශානා🖤

  • @nawodikalakshan7034
    @nawodikalakshan7034 3 ปีที่แล้ว +7

    නිහතමානී ශාන් අයියා ❤️🌍

  • @ShanZer
    @ShanZer 3 ปีที่แล้ว +6

    ශානා ගමේ කොල්ලෙක් දික්වැල්ල 🤤❤️

  • @isharalakshan3114
    @isharalakshan3114 3 ปีที่แล้ว +6

    ජය ජය ශාන් අයියේ🥺👌😍

  • @nikowphotography7408
    @nikowphotography7408 3 ปีที่แล้ว +4

    Shana ayya 😍😍

  • @pulinapasan9043
    @pulinapasan9043 3 ปีที่แล้ว +6

    රැප වගේම තමා කතාව.ජය වේවා♥️🤘

  • @teransjayasinghe9488
    @teransjayasinghe9488 3 ปีที่แล้ว +2

    ශ්‍රි විශ්නු දෙවි පිහිටයි....ශානා..❤️❤️❤
    දෙවුන්දර..

  • @shanuxbro8667
    @shanuxbro8667 3 ปีที่แล้ว +5

    R.c.c kollek❤️👍🤘🔥

  • @dilshankavinda1912
    @dilshankavinda1912 3 ปีที่แล้ว +5

    ඒ අස්සේ . ලයිටරෙත් ගහනවා ඕඊ😅

  • @NUCK714
    @NUCK714 3 ปีที่แล้ว +28

    🇱🇰ශාන් අයියා ලින්ක් එක ගෘප් එකට just now ශනික ආපු අය කො ♥

  • @kasiyayiprasiyayiproductio5788
    @kasiyayiprasiyayiproductio5788 3 ปีที่แล้ว +4

    Elm .congratulations ❤️❤️

  • @thejakagimhana8553
    @thejakagimhana8553 3 ปีที่แล้ว +6

    ශානා අයියා ♥️😍

  • @nimuwaaa1699
    @nimuwaaa1699 3 ปีที่แล้ว +2

    𝐖𝐚𝐬𝐭𝐡𝐢 𝐄𝐧𝐭𝐞𝐫𝐯𝐢𝐞𝐰𝐞 eken passe iwarawenakn baluwa ekama 𝐢𝐧𝐭𝐞𝐫𝐯𝐞𝐢𝐰𝐞 eka adarei mage shanoo💞🖤🖤🖤🖤🖤

  • @suntube2475
    @suntube2475 3 ปีที่แล้ว +8

    පැයක් ගෙවුනා දැනුනේම නෑ... සුපිරිම රැප් ටිකක් ගේන්න තව.....

  • @loyidvernonadhaw3570
    @loyidvernonadhaw3570 3 ปีที่แล้ว +8

    👉Try & try & try BRO
    one day you can fly 🦋BRO👈☣️දෙයියෝ ගත්තු හැමදේම ☣️♐ ♐ දෙන දාට දෙයි BRO♐

  • @Nikeshala620
    @Nikeshala620 3 ปีที่แล้ว +5

    ආසම චරිතයක්❤️

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +2

    රැප් එකේ රජා ශානා අපේ 👌👌😁 අව්ලක් නනේ ශානාට කැමති කට්ටිය ඉන්නවදෝ

  • @shaan160
    @shaan160 3 ปีที่แล้ว +5

    ගැම්මක් ශාන් අයියා ❤❤

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 3 ปีที่แล้ว +7

    mage eka thilina malshan ubala dennata jaya ah

    • @ShanVish
      @ShanVish  3 ปีที่แล้ว +2

      Kamala ❤️🔥🤝

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +11

    ශානා හින්දා ඉන්ටර්විව් එක ඉවර වෙනකල් බැලුවා...😍😍😍

  • @rAmAvlog053
    @rAmAvlog053 3 ปีที่แล้ว +6

    ආසම interview එකක් සුභ..

  • @snapmusic6610
    @snapmusic6610 3 ปีที่แล้ว +5

    රැප් නම් ශානා , ශානා නම් රැප් ❤️❤️❤️❤️💪

  • @anushageethanjali5162
    @anushageethanjali5162 3 ปีที่แล้ว +4

    Supiriyak thamaaaa💞❤️

  • @hiroshhiranya9955
    @hiroshhiranya9955 3 ปีที่แล้ว +7

    Shan ayye prasa kg ge අලුත් වැඩක් ඕනේ ළඟදීම

    • @ShanVish
      @ShanVish  3 ปีที่แล้ว +2

      Ikmanata Ei 😊🔥

  • @dulajsandaruwan5112
    @dulajsandaruwan5112 3 ปีที่แล้ว +5

    Attitude ❤️‍🔥 ඒක තමා ශානගෙ කැමතිම point එක 😍