Shan Putha Interview | Talk කරනවා අපිත් Interview කරා නම් Wagmee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 378

  • @Ravinduwikramasingha
    @Ravinduwikramasingha 9 หลายเดือนก่อน +13

    Shan putha❤

  • @ruwandikasandamali43
    @ruwandikasandamali43 10 หลายเดือนก่อน +4

    bohoma sthuthiy Shan putha mage nama wenuwen karapu pahadili kireemata,manussa Kam wenuwen prathi upakaara karapu widiya harima watinawa

  • @dilshanrumesh2131
    @dilshanrumesh2131 ปีที่แล้ว +33

    ශාන් අයියෙ හැමදාමත් ආදරෙයි පැලෙන්න ඉස්සරහට දෙන්න සැපක් තව උණ ගැනෙන්න❤Respect ❤

  • @harrisproductions6589
    @harrisproductions6589 ปีที่แล้ว +22

    Shan අයියා❤ ජිවිතේ දැකපු real ARTIST කෙනෙක්. ඒ මනුස්සායාගේ තියන මනුස්සකම 🔥🌎❤️ next level - HARRIS මල්ලි

  • @Kitha95
    @Kitha95 ปีที่แล้ว +26

    Shan putha ආදෙරයි හැමදාම.සෙට් වෙන හැම වෙලාවකම කියන දේවල් බොක්කටම වදින්න කීවෙ ඒකයි මෙච්චර ආදරේ.යන්න ඕනි ලොකු ගමනක් හදවතින්ම සුභ ❤❤

  • @DenethCharuka-tu8vo
    @DenethCharuka-tu8vo ปีที่แล้ว +36

    රැප් කරන උන්ට මේ වෙන තෙක් වචනයක් කියලා නෑ,සෙට් නැත්තම් අහ්න්නතුව ඉන්නවා මිසක් ❤️ මං ගැන මට ආඩම්බරයි 🤘අනික wagmee උබට එකෙම්ම respect මෙ වගේ කොල්ලෝ ගෙනල්ලා මිනිස්සුන්ගේ brainwash කරනවට ❤

  • @thanujaroshan-v4t
    @thanujaroshan-v4t ปีที่แล้ว +31

    ශාන් පුතාගෙ තියෙන්නෙ වෙනම vibe එකක් ආදරෙයි ❤❤❤

  • @tharinduayesh9734
    @tharinduayesh9734 9 หลายเดือนก่อน +25

    ටුටූ.... ආදරෙයි මගෙ එකා..උඹත් එක්ක සිගරට් එකක් හරි බීපු එකෙක්ට උඹට වචනයක්වත් කියන්න බෑ තමයි...❤❤❤

  • @gayanpathirana9928
    @gayanpathirana9928 ปีที่แล้ว +18

    ශානා..❤ ඕන තව තව..🙏

  • @sy6434
    @sy6434 ปีที่แล้ว +20

    එකෙම්ම respect 💯 කියන්න වචන නෑ shan අයියෙ ❤

  • @ShazhIconic
    @ShazhIconic ปีที่แล้ว +26

    Personally මම කතා කරල නැ අඩුම දැකලවත් නෑ. ඒත් ශාන් අයියගෙ පට්ටම ආස දේ තාම තියෙන professional qualities ❤ ඒ qualities දකින්න ලැබෙනවා අඩුයි. ඒකට respect 💥

    • @kaviya763
      @kaviya763 ปีที่แล้ว +1

      Ammta hike .hr manager kenek😂

    • @Srilanka-cm1cj
      @Srilanka-cm1cj ปีที่แล้ว +2

      @@kaviya763උබ එතකොට කව්ද 😂 පකයද 😂

  • @risiya5594
    @risiya5594 ปีที่แล้ว +37

    Shana ගැන හිතන් හිටපු විදිහ වැරදී 💯 attac ❤

  • @itssandeepa
    @itssandeepa ปีที่แล้ว +15

    පාඩුවේ ඉන්න Open චරිතයක්.. 🔥

  • @lildevil3946
    @lildevil3946 ปีที่แล้ว +2

    ආදරෙයි ශාන් අයියා ❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 ปีที่แล้ว +25

    නියමයි ශාන් අයියේ.සුපිරිම කතාවක් Respect කරනවා..ඔයා හිතන විදිහ නම් සුපිරි.මමත් එක පාරක් ඔයා එක්ක කතා කලා.කියන්න දෙයක් නැ දුපතේ උන්ගේ මනස වෙනස් උනොත් හොඳා ඉදිරියට හරි.වාග්මී අයියා ඔයත් නියමයි.❤❤

  • @kavindu_rushith
    @kavindu_rushith ปีที่แล้ว +30

    ඉවර වෙනකම්ම බැලුවා එච්චරයි 🖤💯

  • @NeelWijesuriya-pl5dp
    @NeelWijesuriya-pl5dp ปีที่แล้ว +2

    ශාන් පුතා සුපිරියක් ❤️☝️👍

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 ปีที่แล้ว +6

    Rap lover...❤( @shan putha. Superb.❤)

  • @SanjuJay.
    @SanjuJay. ปีที่แล้ว +17

    Respect Shana ❤💯 mutch love🔥

  • @Gathindu1999
    @Gathindu1999 ปีที่แล้ว +22

    ශාන් පුතා real චරිතයක් 💯

    • @kakashiex4034
      @kakashiex4034 ปีที่แล้ว

      wagmee mugen athal ekk ganne😺

  • @kavindu_rushith
    @kavindu_rushith ปีที่แล้ว +36

    Shan අයියා එක පාරයි තාම ම⁣ට හම්බවේලා තියේන්නේ කවදා හරි එකට අඩියක් ගහන එක ගහනවමයි ❤️

  • @NITHUWA
    @NITHUWA ปีที่แล้ว +3

    SHAN 🖤 අයියා ආදරෙයි ඇ 🤟

  • @SABA-709
    @SABA-709 ปีที่แล้ว +19

    Shan Putha කියන්නෙ real man කෙනෙක් එකන්ම respect shan අයියා ❤

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      Shan Junda rasayida ?

    • @SABA-709
      @SABA-709 ปีที่แล้ว +3

      @@BogalaSawundiris ube amma kiuwe nedda rasaida nedda kiyala, p0nnayA

  • @dinushkapubudu761
    @dinushkapubudu761 ปีที่แล้ว +7

    ආදරෙයි shan putha ❤

  • @ridmakalubowila8273
    @ridmakalubowila8273 ปีที่แล้ว +22

    International level එකට යන්නම ශකතිය දහිර්‍ය වාසනාව ලැබේවා

  • @levi_beats2803
    @levi_beats2803 ปีที่แล้ว +20

    Wagmee මේ interview එක කරනකන් බලන් ඉදපු අය කෝ

  • @pasindusbro1407
    @pasindusbro1407 ปีที่แล้ว +9

    හිත හොද පුතා තමයි ශාන් පුතා
    ගමේ එකා තමයි හොදම පුතා
    මොකක් කිව්වත් අපිත් වැල්ලේ තමයි පුතා
    කෑවේ කරවලයි රතු හාලේ බතයි බොසා
    මොනව කිව්වත් අපි ගගෙන් එහා බොසා
    වටෙම ඉන්නෙ අගේ ඉදන් කන කන ගෝතයෝ තමයි බොසා
    මොනවකරත් බලන් ඉනේ රැප් කරන්න තමයි බොසා
    කරනදවසට අස උබත් එක්ක Hikka වැල්ලේ නටන්න පුතා
    මොකේක් කිව්වත් රැප්වල මගේ පිටකවරේ උබේ විසබීජේ තමයි පුතා ...
    (රං කැටියා)

    • @arxbunny-zs9ye
      @arxbunny-zs9ye 5 หลายเดือนก่อน +1

      @@pasindusbro1407 කැතයි 🙂

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +108

    ශාන් පුතා කියන්නෙ එකෙන්ම සිරා චරිතයක්.. ❤️🔥ගමන පැහැදිලියි.. 🖤🔥🫡

    • @naveenchaturanga3709
      @naveenchaturanga3709 ปีที่แล้ว +2

      Ela👌🔥

    • @kakashiex4034
      @kakashiex4034 ปีที่แล้ว +3

      Wagmee mugen athal ekk gnne😺

    • @kalshanstudio
      @kalshanstudio ปีที่แล้ว +1

      @@kakashiex4034 එහෙමවත් කියමු 😂

    • @Srilanka-cm1cj
      @Srilanka-cm1cj ปีที่แล้ว +5

      ඇයි වග්මී උබට කිව්වද ආතල් එකක් ගන්නව කියල 😂 අනේ පලයන් ගෝතය යන්න 😂

    • @kakashiex4034
      @kakashiex4034 ปีที่แล้ว +2

      @@Srilanka-cm1cj ekwt terungnn bri podi pinnyelne hto ub blpn wagmeege klin vid ekk 🤣

  • @wacobey
    @wacobey ปีที่แล้ว +17

    Real Talk ada Shan Putha ❤

  • @Kaaka_boy
    @Kaaka_boy ปีที่แล้ว +7

    Real respect shana❤️

  • @sl.3515
    @sl.3515 7 หลายเดือนก่อน +1

    ශානා රැප් අහන්න ගත්තේ උබ නිසා එකෙන්ම ආදරෙයි ඊලග එක ඕනේ ලගදිම ❤️❤️

  • @wathilasunruka6954
    @wathilasunruka6954 ปีที่แล้ว +11

    ස්මෝකියොවත් අනිවා ඔනී😊😊😊 ඉක්මනින් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🤟

  • @suduaraliya5031
    @suduaraliya5031 ปีที่แล้ว +10

    Shan aiya kiyanne YAKAAGE HATIYATA WIMANE hadanna danna supiri mitarayak ❤

  • @DIFEXJ-cc8lj
    @DIFEXJ-cc8lj ปีที่แล้ว +12

    සිරාවටම චරිතයක් ශානා ❤

  • @Tharindu1230
    @Tharindu1230 ปีที่แล้ว +21

    හිතුවා වගේමයි පට්ට ස්ටෝරියක් තියන පට්ට පොරක්❤️

  • @kaweeshan
    @kaweeshan ปีที่แล้ว +31

    ශානගේ නේරන්ජනා රැප තමයි මුගෙ රැප්වලින් සෙට්ම එක.නේරන්ජනා vibe එකෙන් තව රැපක් ඕනි ශානෝ..❤

  • @Ghost201s
    @Ghost201s ปีที่แล้ว +6

    Respect ❤ wagmi අයියා and ශාන් අයියා 🎉❤❤

  • @SNSදුටුනොදුටු
    @SNSදුටුනොදුටු ปีที่แล้ว +6

    Mcn uba sirama waddek...mathakai panadure...♥️

  • @SandunMax-pm6yp
    @SandunMax-pm6yp 4 หลายเดือนก่อน

    වටින program එකක් නියමයි ශාන් පුතා ජයවේවා එල

  • @KirshanthaPadmal
    @KirshanthaPadmal 4 หลายเดือนก่อน

    Interview එක පට්ට ,,,,shan putha ge විලාසය nisa,, iwara wdnakal beluwa,,ජයෙන් ජය shan putha ගැන්මක්❤️❤️👍❤️

  • @rusha_STREAMING
    @rusha_STREAMING ปีที่แล้ว +5

    Shan aiya නියමයි ❤️😎

  • @isukasanuj
    @isukasanuj ปีที่แล้ว +35

    බෝන කියපු කතාව ඇත්ත.මොකද ඒ කාලෙ රැප් කියන දේ ලොකුවට තිබුනෙ නෑ.ex - maliya,puliya රස්තියාදු පදනම මොනව කිව්වට් හොද ජොබ් කරල තැනකට ඇවිල්ල තියෙනව

  • @ShashikaChirantha-n4k
    @ShashikaChirantha-n4k ปีที่แล้ว +4

    ගැම්ම ශානා ආදරෙයී ❤❤❤ උබට

  • @WathilaSunruka
    @WathilaSunruka ปีที่แล้ว +5

    shana adareaiiiiii😘😘😘😘😘

  • @Niromusic77
    @Niromusic77 ปีที่แล้ว +13

    Sound නම් quality මදි❤

  • @sltopics3817
    @sltopics3817 ปีที่แล้ว +7

    Shana tawa deyak ubata kiyanna miss una bn Ube Rap kalawa ubema style ekak bn. Ekata minissu kamati❤❤ hama ekama eka wage rap kiyanna gattot set na bn. Ekin ekata wenas dewal tama minissu hoyanne. International levl eka blnnako eminem snoop blpn un wena wena style. A wage tama uba ube sthle eka wenama ekak. Ekata minissu kamati❤️😍🥰

  • @ChanukaAravinda-p4o
    @ChanukaAravinda-p4o ปีที่แล้ว +4

    එකෙන්ම ශාන් ඔයා මේ ලංකාවේ සම්පතක් මම නම් Respect කරනවා සහෝ උබට... 🤍🙏🤍.

  • @oshadhalawanya8651
    @oshadhalawanya8651 ปีที่แล้ว +6

    Much love shana ♥️

  • @didibob687
    @didibob687 8 หลายเดือนก่อน

    Yeah.. man.. shaan putha... great full respect.. ,🙏❣️

  • @sadewchamod
    @sadewchamod ปีที่แล้ว +11

    දැක්ක සරලම චරිතෙ❤

  • @SakuNish
    @SakuNish ปีที่แล้ว +29

    අද තමයි හරියටම මූ කවුද කියල දැනගත්තෙ, එකෙම්ම real❤

  • @vishwamahesh7037
    @vishwamahesh7037 ปีที่แล้ว +3

    වටිනවා ❤️ shana

  • @Yaka745
    @Yaka745 ปีที่แล้ว +6

    Adreyi shan puutha ❤️😊

  • @G.S.Deeshan44
    @G.S.Deeshan44 ปีที่แล้ว +20

    හම්බෙන්න ආස චරිතයක්.මම කලින් තිබ්බ intew එකෙ බලන්න ගියෙ ශාන් අය්යාගෙ freestyle කැල්ල විතරයි.ඇත්තටම මට අමතක උනා පැයම ගියා කියලා... පිට කවර බලන චරිතයක් නෙවෙ මම.මේ intew එකෙත් බලන්න ආවේ artistගෙ කොලටිය...❤ comment කියවන්න ශාන් අය්යා ආවනම් එකෙන්ම ආදරෙයි.අද දැනගත්තා historya❤😉🔨 සිංහල රැප උඩටම....

  • @vihangasaumya4270
    @vihangasaumya4270 หลายเดือนก่อน

    Ado shan putha elakiri bn❤💯

  • @nimeshbandara3940
    @nimeshbandara3940 ปีที่แล้ว +41

    රැප් ඇහුවේ 2012
    පොන් තිබුනේ නෑ 2012
    මේව මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ සිංහල රැපට ජය ❤️ wagmee එල ශාන් පුතා උබලා සෙරම එකට යන්න ඔන.අනික ඩිස් සීන් එකත් හොදයි පීක් එකෙ යනවා 😀👍

  • @tharangalakshan8958
    @tharangalakshan8958 หลายเดือนก่อน

    International artist kenekge balma watewa ❤️ shana ❤️🔥

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC ปีที่แล้ว +6

    Shan putha ❤🔥

  • @digaboy9987
    @digaboy9987 ปีที่แล้ว +55

    Real south blood🩸, don't be toxic hiphop is hiphop හැමෝගෙම සින්දු අහන්න හැමෝටම respect කරන්න වැරදි තැනදි කතා කරන්න, ජය❤🔥

    • @Buntyyy11695
      @Buntyyy11695 ปีที่แล้ว +2

      Botath muta wage chain cuh 😭😭🤢 chokaa

  • @ashenthemiya3283
    @ashenthemiya3283 ปีที่แล้ว +1

    Wagmee brother ekenma thank you shan aiyawa interview karata kathaa kiyana charitha agilla dik karata Shan brotherta anith agili 4 unge patte kiyala un danne na manussayekge athulen balanna danne nathi minissu manussakam gana katha kiyana kota thamai hinaa yanne eka lankawe hatiyak welaa thiyena ekai prashne.good luck brother shana❤

  • @alroy96
    @alroy96 2 หลายเดือนก่อน +1

    මටත් set උනා shana. Supirima කොල්ලෙක් industrye.. ❤️🫂

  • @Lenin_Rv
    @Lenin_Rv ปีที่แล้ว +44

    සිරාවටම!❤ wagmee ' shady ' ashpromo ma brother's සෙට් එකෙන් මම rap ඉගෙන ගත්තේ🎉 සුපිරිම චරිත තුනක්😊 මගෙන් කවුරු ඇහුවත් මන් යවන්නෙ ඔය තුන් දෙනාගෙ ලගට😊😊

  • @kirulumanshika
    @kirulumanshika ปีที่แล้ว +6

    Uba legant 👊

  • @darkyt8660
    @darkyt8660 ปีที่แล้ว +46

    ශානා ගැන කියන්න දෙයක් නෑ මාත් වැඩ කලා ශානා එක්ක telecom එකේ , phone shop එකේ. පාරක් පරක් ගානෙ ඇවිදල ඇති. මං අද ඉන්නෙ russia වල pr ගන්න බලාගෙන. ඉදපු විදිහ වැඩක් නෑ තමන්ට යන්න ඕනි කොතනද එතනට යන්න ඕනි ගේම් එක තමන්ගෙ අතේ තියෙන්නෙ.
    ගොවියා ගොවියමයි , බඩුව බඩුවමයි , ඔතනින් නැගිටල ඔලුව දාලා බලපං පොඩ්ඩක් එලිය..
    ඔය කාට කාටත් තේරෙයි ඉන්න ගූ හැලිය...😂
    ගැම්මක් ශානා.. අපි මෙහෙත් ශෝ එකක් කරමු කාලයක් ගිහින්..
    රවිදු(හදයා)

    • @sameera600
      @sameera600 10 หลายเดือนก่อน

      නල හදයා ද?

    • @SasheeFF
      @SasheeFF 6 วันที่ผ่านมา

      @@sameera600 🤣

  • @sandarukumarawadu5646
    @sandarukumarawadu5646 ปีที่แล้ว +22

    හොද JOINT පොල්ලක් කෙලල ඉන්නේ ශානා 😂❤❤❤

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 หลายเดือนก่อน +1

    3:14 Wagmee ගෙ notification එක දැක්කාම එක පාරටම miggze ගෙ bar එකක් මතක් උනා 😂🤭
    "...උබයි, උබෙ කොට වග්මීයි.."
    No hates bro.. much love 🥺❤️

  • @PRAMODEmusic
    @PRAMODEmusic ปีที่แล้ว +24

    මම එදා දැනගෙන හිටියා පලවෙනි රෙකෝඩින් එක ගහද්දිම උඹ සෑහෙන දුරක් යයි කියලා. උඹ අද ලංකාවෙ Hiphop Industry එකේ පතාකයෙක්.. ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක් බං. අපිට ඒ කාලේ තිබ්බ මගුලක් නෑ බං. කාමරේ අටවගත්තු සෙටප් එකකින් අපි එදා රෙකෝඩින් එක ගැහුවේ. Mixing Mastering ගැන මෙලෝ ලබ්බක් ගැන නොදන්න කාලෙක මොකෙක්වත් අහගෙන ඉන්න බැරි විදියේ mix එකක් මම ගැහුවේ. උඹ කියනවා වගේ "ඒ කාලේ දන්න තරමින්" අද අපි සෑහෙන දුරක් ඇවිල්ලා. සරලවම උඹ එදා එතන හිටපු හැමොටම වඩා දුර ගිහිල්ලා.. ඒත් උඹේ පපුවේ කොහේ හරි තියෙන දකුණේ මනුස්සකම නිසා අදටත් උඹට අපි එක පතේ කාපු බොක්කවල්.. පපුවෙන්ම ස්තූතියි මචං ඒ ආතල් අතීතය මෙන්ශන් කලාට..
    -මීට චතුරංග ප්‍රමෝද්

  • @NILANKAREPANDCRICKETSHANPUTHA
    @NILANKAREPANDCRICKETSHANPUTHA 8 หลายเดือนก่อน +2

    Shan putha🙏♥️ mn tamill oyage rep okkm ahnw shana rathnapura mn 😁

  • @sadewchamod
    @sadewchamod ปีที่แล้ว +8

    මාගම්පුර මානාලයා ❤

  • @tharangadhananjaya3773
    @tharangadhananjaya3773 ปีที่แล้ว +5

    ඇත්තටම මන් සාමන්‍යෙන් කාටවත් බැනලවත් හොඳ කියලවත් Comment දාන්න යන්නෙ නැ මොකද මට අවෘදු 19යි ඊට පස්සෙ කියනො අද ඊයෙ ඉපදුනු උන් අලුත් රැප් අහන්න පටන් අරන් දෙන ටෝක් කියලා ඒත් මම රැප් අහන්න ගත්තෙ චූටි කාලෙ ඉදලා අයියලා අහන නිසා මම හැම රැපර් කෙනෙක්ගෙම රැප් අහනො හොඳ එකක් සෙට් උනොත් අනිවා Dowload කරගෙන දවසට 10 පාරක් වත් අහනො මට සෙට් නම් ඒත් මට සෙට් නැති ඒවට මේවා මොනාද රැප්ද ඊයා ඒම ජීවිතේට කියලා නැ මොකද මනුස්සයෙක් ගත්තත් තව කෙනෙක්ට ලස්සන කෙනෙක්ව තව කෙනෙක්ට ලස්සන නැ මට මේ Comment එක දාන්නම හිතුනෙ Shan අයියගෙ ඔක්කොම වගෙ රැප් අහලා තීනො මට සෙට් ඒවා තීනො සෙට් නැති ඒවා තීනො.ඒත් ඇත්තටම මේ චරිතෙ නම් super රැප් ගැන විතරක් නෙමෙ සුපිරිම චරිතයක් Artist කෙනෙක් පද ටිකක් Rhyme කර ගන්න එයාගෙ knowledge එක භාවිතා කරනව හොඳටම ඒක තමා එයාගෙ හැකියාව ඒත් ඔය බැන බැන Comment දාන සමහරු ඇති කවියක් වත් තේරුමක් ඇතුව ලියා ගන්න බැරි
    ඇත්තටම සුපිරීයි.
    ලොකු ආත්ම විශ්වාසයක් තීන Rapper කෙනෙක්.
    #shan putha සුපිරි ගමනක් යයි
    Congratulations ❤️

  • @anujalochana1067
    @anujalochana1067 ปีที่แล้ว +2

    ජයවේවා wastuwa ❤❤❤

  • @navodithaharshana3012
    @navodithaharshana3012 4 หลายเดือนก่อน +1

    Wagmee උබ මේ interview එක කරනකම් බලන් හිටියේ ...ශානාගේ 🍻

  • @ShashikaChirantha-n4k
    @ShashikaChirantha-n4k ปีที่แล้ว +5

    Respect ගැම්ම 💪

  • @itzFirecat
    @itzFirecat ปีที่แล้ว +9

    ආදරෙයි ශානෝ ❤

  • @sumududilshan9415
    @sumududilshan9415 ปีที่แล้ว

    Ape thaththath ahanoo BM shana uba gammak bam❤❤

  • @ishan_Sahtsindu
    @ishan_Sahtsindu ปีที่แล้ว +5

    ශානා...😈❤

  • @manasiktripple
    @manasiktripple ปีที่แล้ว +23

    ආදරෙයි සානා❤

  • @vinithkk1977
    @vinithkk1977 ปีที่แล้ว +2

    Niyamai shan aiya thawa onaa❤❤

  • @picxel341
    @picxel341 ปีที่แล้ว +4

    gammak bn❤🔥

  • @pamindudayanandage
    @pamindudayanandage ปีที่แล้ว +9

    ආසම පොරක් ❤

  • @kavindusriman3761
    @kavindusriman3761 ปีที่แล้ว +6

    Shan aiya ❤

  • @simc687
    @simc687 ปีที่แล้ว +11

    මගම්පුර වෑඩ්ඩා❤❤ ශානා❤❤❤

  • @Raperofsrilanka
    @Raperofsrilanka ปีที่แล้ว +3

    Shana supiri charithayk🎉❤

  • @bumuthu_karunarathne
    @bumuthu_karunarathne ปีที่แล้ว

    Shan Putha My favorite rap artist 🔥

  • @SachinNimash-v5g
    @SachinNimash-v5g ปีที่แล้ว +5

    අපිත් MAGAMPURA බ්‍රෝ...❤️💯

  • @supunmadushan8831
    @supunmadushan8831 ปีที่แล้ว +1

    Ela ela mageka shana .adarei mama kamathi sat wenna podi welawkta hare.

  • @RoshanMindvoice
    @RoshanMindvoice ปีที่แล้ว +4

    මල් ගහුම පාට පාට.. ❤ මන් අදටත් අහන්නේ එක shanputha ඉන්ධා ❤

  • @Barron_Soha
    @Barron_Soha ปีที่แล้ว +5

    Goda kalekin wagmee ❤

  • @anjanasineth40
    @anjanasineth40 ปีที่แล้ว +23

    Industry එක ගැන සහ County එක ගැන හිතන එකෙක් අනිවා සුපිරි වෙනසක් කරනවා ලොවෙත්❤🙏🎉

  • @ZadewAk
    @ZadewAk ปีที่แล้ว +4

    මේව තමයි අමු 😄🤍

  • @kaveeshwaraneelawala3518
    @kaveeshwaraneelawala3518 ปีที่แล้ว +10

    කාලෙකින්❤

  • @anujalochana1067
    @anujalochana1067 ปีที่แล้ว +2

    Gamma bossa 🔥🔥❤️❤️❤️❤️❤️🤟🤟👌👌⚡⚡⚡⚡ ❤❤

  • @StefzFdo
    @StefzFdo ปีที่แล้ว +3

    Patta adarei bn❤

  • @Wiyana_Fernando-Jobs_info-UAE
    @Wiyana_Fernando-Jobs_info-UAE 10 หลายเดือนก่อน

    Great boy ❤

  • @shiromishiromi4503
    @shiromishiromi4503 8 หลายเดือนก่อน

    😊❤Aneeh shan putha

  • @tharukadilshan7481
    @tharukadilshan7481 ปีที่แล้ว +11

    Mulinma shou out eka wagmee respect bro me wage interview ekak karata ❤...piliyandala broader kollak ... adatath udinma hite inna rapa smoka ❤... habai shanage rap hadawatinma ahuwa patta atal .. attatama hithuwata wada patta ekak shana bokke kunu nati ekak kiyala danagatte ada ... shanage katin smokage nama ahanna balagena hitiya attatama ... anith rapperla okoma gana kiyaddi smokage nama nati eka gana hite podi aulk tibba Dan ekath na shana smoka track ekak enakan balagena inne perum puraaagena .trust me machan eka solid ❤ . Respect shana ubalata puluwan rap walin me rata goda danna danatath eka wenawa adarei ekenma shana❤❤❤❤

  • @GaiyaGS-xm3cr
    @GaiyaGS-xm3cr ปีที่แล้ว +1

    adarei putha

  • @oshan5607
    @oshan5607 ปีที่แล้ว +1

    sira bn shana aththakiyanne bn

  • @maneeshamarasinghe7692
    @maneeshamarasinghe7692 4 หลายเดือนก่อน

    Shana ubata adarei thamai eth chamara aiyage damith aiyage sinduwak ahanakota eka wenama feeling ekak. Mal sinduwalata baninna epa, uba rapa wagema mal sinduth oni me rate kollo kellonta, inna feeling eka anuwa eka wenaswenwa mcn, wagmee & shanputha ubalage fatta fan mcn adarei aa❤❤❤

  • @harshaperera8723
    @harshaperera8723 6 หลายเดือนก่อน +1

    🤘🏻❤️❤Thadaa❤❤🤘🏻