ඔන්න ආවා ලංකාවේ RAP කලාවට මාල දාන්න | @SHAN PUTHA @MOMO THE RAPPER @Dr.BSKing ​| Chart Show

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඔන්න ආවා ලංකාවේ RAP කලාවට මාල දාන්න...
    ❤️ශානා පුතා ❤️ මොමො ❤️ DR.BSKing ❤️
    🎧𝗙𝗺𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝗖𝗵𝗮𝗿𝘁𝘀𝗵𝗼𝘄 📻
    Fm දෙරණ Chart Show Rap Session 03 ✌️❤️
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - bit.ly/2VnXCGS
    ▶ Like Us On Facebook - / fmderana
    ▶ Follow Us On Instagram - / fmderana
    #fmderana #shana_putha #Momo #DR.BS #SPMP #chartshow #rap_session_3 #ආදරේනිසයිඅහන්නේ

ความคิดเห็น • 773

  • @DJJNK
    @DJJNK 3 ปีที่แล้ว +995

    පට්ටම ආතල්, ගින්දර Program එක ♥️🔥

    • @audio7751
      @audio7751 3 ปีที่แล้ว +4

      🤓

    • @ridmiabesinghe92
      @ridmiabesinghe92 3 ปีที่แล้ว +4

      ☺️

    • @ridmiabesinghe92
      @ridmiabesinghe92 2 ปีที่แล้ว +2

      අයියනම් නියමයි 😍

    • @slgy7258
      @slgy7258 2 ปีที่แล้ว +11

      ඒ ටියුන් කරල ගනින් ජනා😎

    • @DILUBeats
      @DILUBeats 2 ปีที่แล้ว +12

      ඊලගට ඔයත් ලෑස්තිවෙලා ඉන්න Program එකට 😁❤️🔥

  • @SHANPUTHA
    @SHANPUTHA 3 ปีที่แล้ว +732

    පට්ටාතල් ❤🇱🇰

    • @raweeshadeeptha9010
      @raweeshadeeptha9010 3 ปีที่แล้ว +1

      ❤️

    • @Kavi_bbh
      @Kavi_bbh 2 ปีที่แล้ว +8

      මගේ එකාහ්❤

    • @spms9866
      @spms9866 2 ปีที่แล้ว +5

      Shan putha kolla api thamai haduwe welpanta lyric eka boom music♥️🤞

    • @_sudes_h
      @_sudes_h 2 ปีที่แล้ว +5

      ඔයා නම් පිස්සුවක් ශාන් බොස් 🖤💥

    • @ridmiabesinghe92
      @ridmiabesinghe92 2 ปีที่แล้ว +2

      ඔයා නම් මරු 😍

  • @nipunlakmal1179
    @nipunlakmal1179 3 ปีที่แล้ว +122

    ආදරෙයි මොමෝ ශාන් පුතා තුන් දේනාට ආදරෙයි ජයවේවා හැමදාම සතුටින් ඉන්න

  • @dilzan567
    @dilzan567 3 ปีที่แล้ว +134

    ශාන් අයියේ දවසට එක ගාන දැම්මත් ට්‍රෙන්ඩින්ග් ගේනවා අපි 😊❤

  • @sasinduruwanpathirana497
    @sasinduruwanpathirana497 3 ปีที่แล้ว +213

    මට නම් අද වැඩේ හොදයි.
    මට නිකම් හිතෙනවා MOMO ගෙන් ප්‍රශ්න ඇහුව මදි වගේ කියල.
    අද වැඩේ කියන්න දෙයක් නෑ,වෙනද වගේම සුපිරි 🤙❤️❤️❤️❤️🙏

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว +2

      ඇයි යාලුවේ මොමෝගෙ අන්තිම රැප් එකේ සමහර වචන අඩු එයාට ඒව අමතක වෙලාද පව් නේද යාලුවනේ 😥😂💔👌

    • @sasinduruwanpathirana497
      @sasinduruwanpathirana497 3 ปีที่แล้ว +4

      ඒකෙ තිබ්බ සමහර වචන එතන කියන්න අමාරුයි. ඒකයි ඔයාට වචන අඩුයි වගේ දැනුනේ සහෝදරයා 🐅😂😂🤙❤️❤️❤️❤️

    • @LayyaCinematics
      @LayyaCinematics 2 ปีที่แล้ว +1

      @@sasinduruwanpathirana497 අනේ ඇයි ඒ යාලුවේ . පව් නේද 😅😅😅

    • @rivaactive9730
      @rivaactive9730 2 ปีที่แล้ว +1

      @@LayyaCinematics ow bn ubA PAW BN

    • @LayyaCinematics
      @LayyaCinematics 2 ปีที่แล้ว

      @@rivaactive9730 😂😂😂💔

  • @kasunnuwantha8578
    @kasunnuwantha8578 3 ปีที่แล้ว +40

    Thankyou # Fm Derana 🤟
    ආදරෙයි ශානා❤️‍🔥
    ඩොකා 🎧මොමෝ ❤️💐

  • @chathunadeesha9060
    @chathunadeesha9060 3 ปีที่แล้ว +33

    ආදරෙයි වේගෙන්ම ..ශානා ඩොකා ❤️
    අමතක නැ මෙතන තියන් ඉන්නෙ ❤️

  • @CHERRYMUSICK
    @CHERRYMUSICK 3 ปีที่แล้ว +45

    39:26 “තද මචන් තද…”. ඒකටනම් මාර සතුටක් දැනුනේ බන් ❤️❤️❤️

  • @mr_kujan
    @mr_kujan 3 ปีที่แล้ว +67

    ශානා රැප් දෙන්නෙ අපේ හදවත ඇතුලට . ශානටයි රැපටයි අපි ආදරෙයි සුපිරියටම 😍😍😍

  • @minukalankesh5387
    @minukalankesh5387 3 ปีที่แล้ว +16

    සුපිරී .. සරල වචනයෙන් කෙලින්ම පපුවට වදින්න දෙනවා රැප් වලින්💯💓

  • @sachiladilhara6411
    @sachiladilhara6411 3 ปีที่แล้ว +19

    තුන්දෙනාම එලහ් ශාන්පුතා පට්ට ❤️🤝🤝

  • @rasirudil5761
    @rasirudil5761 3 ปีที่แล้ว +16

    ශාන් අයියා ❤️අපිත් බෙන්තර පලමෙන් එපිට 😋

  • @තිලියා-ඹ8ත
    @තිලියා-ඹ8ත 2 ปีที่แล้ว +11

    රැප නම් ශානා පුතා තමා, මොමෝ ආදරෙයි අය්යේ..පට්ට වොඉස් එකක් තීන්නේ.ඔයාගෙ රැප ඉක්මනට ඕනී ❤🥰

  • @gamainganarka2176
    @gamainganarka2176 2 ปีที่แล้ว +6

    වෙල් පැන්ටා මං හැමදාම අහනවා.😅😁👍❤️❤️❤️ my favourite song

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +59

    අම්බෝ ශානා ඉන්නවනම් පිරිතක් උනත් එච්චරයි ඈ...😍😍💉

  • @sehankokila5652
    @sehankokila5652 2 ปีที่แล้ว +4

    අදනම් පට්ටම පට්ට සුපිරි වැඩක් ජයවේවා රැප් ඕයේ 💖❤️❤️😎😎🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎇🎆

  • @matheeya_161
    @matheeya_161 3 ปีที่แล้ว +13

    අම්මො අම්මො අන්තිම ටික සුපිරී😍❤️☝

  • @kasunranga89
    @kasunranga89 3 ปีที่แล้ว +27

    සුපිරී තුන්කට්ටුව.ජය☺️🖤

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 3 ปีที่แล้ว +4

    Shana aiya ub bn lankawe supiri gammak bro adrei hamadama hadawatinma kiyane aiye teruwan sarani

    • @dimuthuprasanna415
      @dimuthuprasanna415 3 ปีที่แล้ว +1

      Ubala mage comment okkoma highlight karnnama onne aiye mage hitata ubala mage comment kiyewwath athi bn ehenam adrei shana hamadama

  • @AviskJay
    @AviskJay 3 ปีที่แล้ว +78

    රැප් ආගමක් 🥺❤

  • @Tiktokworld-k9l
    @Tiktokworld-k9l 3 ปีที่แล้ว +25

    අම්මො එක ෆට්ට අඩෙ මරු ❤

  • @sanaboy9767
    @sanaboy9767 3 ปีที่แล้ว +44

    මේක unlike කරලා ඇත්තේ මල් සින්දු අහලා වැලපෙන උන් වෙන්න ඇති😂😂

  • @danidusithumina8385
    @danidusithumina8385 3 ปีที่แล้ว +7

    ආය හදන්න දෙයක් නෑ දැනටමත් සින්දුවක රැපක් නැත්තන් ගනන් ගන්නේ නෑ දැනටමත් 😘😘😘

  • @prabodasenarathna8931
    @prabodasenarathna8931 3 ปีที่แล้ว +22

    අමෝ අමෝ SI ශාන්ත 😁😎❤️

  • @enough7495
    @enough7495 3 ปีที่แล้ว +19

    ඇති යන්තම් හොඳ අය ටිකක් ගෙනල්ල 🙌♥️

  • @prabathdissanayaka1121
    @prabathdissanayaka1121 3 ปีที่แล้ว +5

    ශානා ගැම්ම හිතේ 1#💗 ආදරෙයි💗

  • @oshadadasith8914
    @oshadadasith8914 3 ปีที่แล้ว +39

    Smokio එක්ක වැඩක් ඕනිමයි 👌❤️

  • @kavinduvishwajith4601
    @kavinduvishwajith4601 3 ปีที่แล้ว +13

    ශාන් පුතා ❤😈 ගැම්මක් තමා ❤😘

  • @BeautyOfCylon
    @BeautyOfCylon 3 ปีที่แล้ว +58

    තාමත් සින්දුවක රැප් එකක් නැත්තම් චාටර් තාම

  • @manjukumara265
    @manjukumara265 3 ปีที่แล้ว +5

    ශානා අයියා. ආදරෙයි . 💚💚💚💚

  • @nimsandu8445
    @nimsandu8445 3 ปีที่แล้ว +10

    ශානා හින්දමයි ආවේ😗❤

  • @mbcreation5363
    @mbcreation5363 3 ปีที่แล้ว +6

    ආදරෙයි ශානා❤️❤️❤️❤️

  • @keshala_
    @keshala_ 3 ปีที่แล้ว +6

    ශානා ❣️💖

  • @mi6436
    @mi6436 3 ปีที่แล้ว +4

    ane shan ayya oya hari lassanai😍😘

  • @DvickyMusic
    @DvickyMusic 3 ปีที่แล้ว +5

    *Mo & Mo* මොමෝ ❤😍

    • @Grapyff
      @Grapyff 3 ปีที่แล้ว +2

      Loku ayya 😂👍

    • @DvickyMusic
      @DvickyMusic 3 ปีที่แล้ว

      @@Grapyff ඕයි ඕයි 😂❤

  • @didulahimasara4372
    @didulahimasara4372 3 ปีที่แล้ว +14

    රැප තමයි ඕනා ..😍

  • @rangabandara7557
    @rangabandara7557 3 ปีที่แล้ว +14

    ඊලඟ show එකට DJ JNK ගෙන්නන්න ඕන කියන උන් කෝ??? හැම අතින්ම වැඩ්ඩෙක්. 🤙❤️

  • @snapmusic6610
    @snapmusic6610 3 ปีที่แล้ว +5

    ආසම තුන් දෙනෙක්..😎😍🖤

  • @chamikaflash8833
    @chamikaflash8833 3 ปีที่แล้ว +23

    රටටම ආ‌ඩම්බරේ ශාන් පුතා මාගම්පුර මේ❤️😎

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +2

    එක සුපිරි Rap songs එක 🤙🤙🤟🤟😃😃♥️♥️ පට්ටම පහරක් සුපිරි bn 🤟🤙👍😀😀♥️♥️♥️♥️♥️♥️♥️♥️ මරු Rap ටික 👍 සුපිරි අාතල් එක 🤙 Good Look ♥️

  • @smrmusic2081
    @smrmusic2081 3 ปีที่แล้ว +4

    Shana ❤️‍🔥

  • @ksmusic6609
    @ksmusic6609 3 ปีที่แล้ว +22

    Covid ආසාදනව සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය පතමු ..! 🙏🙏

  • @lashanpriyankara1067
    @lashanpriyankara1067 3 ปีที่แล้ว +9

    අඩේ 3ම කොර.කෝ uzi නෑනේ ❤️🔥

  • @nipubaba566
    @nipubaba566 2 ปีที่แล้ว +1

    Seriously ශාන් අයියා ඉන්න නිසා තමයි බැලුවෙ ආදරෙයි ශාන් අයියා අලුත් ඒවා ගොඩාක් ඕනෙ ❤️😘❤️❤️

  • @malithranaweera8429
    @malithranaweera8429 2 ปีที่แล้ว +1

    නියමයි ඔයි සුපිරි ආදරෙයි හැමදාමත් rap 😍😍🤘✌🤟😜😜😜

  • @kalharaisuru2630
    @kalharaisuru2630 3 ปีที่แล้ว +12

    ශාන් පුතා momo එක්ක වැඩක් ඔනේ😋

  • @Tharundew
    @Tharundew 3 ปีที่แล้ว +5

    එකෙන්ම ශනා

  • @chathucs3870
    @chathucs3870 3 ปีที่แล้ว +4

    ශානා අයියා😍❤

  • @pasindurukshan4381
    @pasindurukshan4381 3 ปีที่แล้ว +5

    ශානා ඉන්න හින්දා බලන්න ආපු උන් කෝ...❤️ ආදරෙයි ශානා❤️‍🔥

  • @disaschandinu2073
    @disaschandinu2073 3 ปีที่แล้ว +11

    ❤️ශානා පුතා ❤️ මොමො ❤️

  • @mysonghub3822
    @mysonghub3822 3 ปีที่แล้ว +4

    ඒක සුපිරි ආසම රැප් ආටිස්ලා 😎😍

  • @podda646
    @podda646 3 ปีที่แล้ว +3

    Charte showe ekak iwara wenakan baluwe ad

  • @ruwanamarathunga1180
    @ruwanamarathunga1180 2 ปีที่แล้ว

    Thada thada shana putha.. MOMO.drbs..derana ❤️.

  • @ponirponir4112
    @ponirponir4112 3 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සුපිරි

  • @chamudithasudarsha8171
    @chamudithasudarsha8171 3 ปีที่แล้ว +2

    Niyamai shanaa

  • @gammatamusicofficial600
    @gammatamusicofficial600 3 ปีที่แล้ว +6

    රැප උඩටම... 🔥💪

  • @sanethanadula1743
    @sanethanadula1743 2 ปีที่แล้ว +2

    දැනටමත් සිංදුවක රැපක් නැත්තං ගනන් ගන්නෙ නෑ ශාන් පුතා කියන්නෙම දැං වෙනම brand එකක්❤️❤️❤️❤️

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    අඩ්ඩේ අඩ්ඩේ අම්ම්බෝ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි බොක්කෙම්ම ආදරෙයි හොඳේ ..

  • @srimaldgunasinghe1402
    @srimaldgunasinghe1402 3 ปีที่แล้ว +2

    Momo ♥️♥️

  • @rangikasinethkariyawasam9665
    @rangikasinethkariyawasam9665 3 ปีที่แล้ว +2

    ආදරෙයි ගමෙි එකා. ජය ශානා 👍🤗🤗

  • @SamanKumara-vf1bb
    @SamanKumara-vf1bb 2 ปีที่แล้ว +1

    රැප් සින්දු කොතනද__සාන් අයියා__ එතන ❤ රැප් කියාන්නේ සාන් අයියා තමා

  • @kg-iw4ri
    @kg-iw4ri 2 ปีที่แล้ว +2

    Shana , Doca , Momo 😍🖤🔥

  • @sandundevinda5418
    @sandundevinda5418 3 ปีที่แล้ว +3

    MoMo🔥

  • @nimeshaprasadi5357
    @nimeshaprasadi5357 3 ปีที่แล้ว +2

    Elm shana 💜️💜️💜️

  • @lahirugihan1076
    @lahirugihan1076 3 ปีที่แล้ว +3

    Shana ❤

  • @heshanfreefire1531
    @heshanfreefire1531 3 ปีที่แล้ว +3

    Asama charitha 3k 😍😍

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 2 ปีที่แล้ว +1

    කස්ටියටම ආදරෙයි 👍👍❤❤

  • @sameeradinesh8074
    @sameeradinesh8074 3 ปีที่แล้ว +1

    ශානා ඉන්නවනම් පැය ගානක් බලනව 🥰🥰🥰🥰🤗
    ශානගෙ ඩික්ෂනරිය නම් 🥰🤗

  • @sethumimethaya951
    @sethumimethaya951 3 ปีที่แล้ว +3

    ශාන්,ඩොකා,මොමො😌💪❤️

  • @user-yf6cn4sq7v
    @user-yf6cn4sq7v 2 ปีที่แล้ว +1

    පට්ට ම ආතල් මරු මරු

  • @panchaofc
    @panchaofc 3 ปีที่แล้ว +3

    Momo එක්ක shan putha👍

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 2 ปีที่แล้ว

    shan putha ..... අප්පට මේ බඩු සෝක් නේ 👌👌👌😁😁😁😁

  • @Chathurachathura1
    @Chathurachathura1 2 ปีที่แล้ว

    පට්ට දක්ෂ කොල්ලො තුන් දෙනෙක්, 👌 ඒ රැප් අහන් ඉන්න ආසයි අප්පා, වචන ලියපු ලස්සන ❤

  • @gamingachiya9530
    @gamingachiya9530 3 ปีที่แล้ว +2

    Shana adereyi manika 🌸🌸

  • @tangoraba8051
    @tangoraba8051 3 ปีที่แล้ว +2

    ohoma allapan shana....................

  • @Hp-ty6cj
    @Hp-ty6cj 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 💪💪

  • @yes-sir1824
    @yes-sir1824 3 ปีที่แล้ว +1

    Shana nisa awe.😘😘😘

  • @SL_DJ_CLUB
    @SL_DJ_CLUB 2 ปีที่แล้ว +1

    හැමදාම උඩින්ම trending එන්න පුළුවන් අපේ tik tok කොල්ලෝ ටික ඉන්නකම් ❣️❣️

  • @Talkwithrandi-26
    @Talkwithrandi-26 2 ปีที่แล้ว +1

    ශානාගෙ උත්සහය සාරතකයි දැනටමත්🇱🇰🤘

  • @krishanthalakmal324
    @krishanthalakmal324 2 ปีที่แล้ว +1

    අන්තිම ටික තමා සුපිරිම.❤️🔥🤩

  • @slstats7948
    @slstats7948 2 ปีที่แล้ว +1

    යෝ යෝ🤩

  • @YohanMalinda
    @YohanMalinda 2 ปีที่แล้ว +2

    Set ‌එක 😍👌

  • @sybergaming9501
    @sybergaming9501 3 ปีที่แล้ว +6

    ❤👌💥

  • @sasankasenavirathna5590
    @sasankasenavirathna5590 3 ปีที่แล้ว +2

    ආදරෙයි තුන් දෙනාටම...මෝ මෝ❤️❤️❤️❤️

  • @Nethukiamayaa
    @Nethukiamayaa 2 ปีที่แล้ว +1

    ශාන් අයියා ඉන්න නිසා මයි බැලුවේ 😊රැප් නම් ශාන් පුතා තමයි
    බෙස්ට් රැප් ශාන් අයියා ඔයා තමයි ඉස්සරහටත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏

  • @avinduwijesinghe4423
    @avinduwijesinghe4423 3 ปีที่แล้ว +10

    ශානා කිව්ව දේ අනිවාරෙන් වෙනවා ❤️Doca ආඩම්බරයි Doca පටන් ගත්තේ 2017 නෙවෙයි ඩොකා වැඩ පෙන්නන්නේ ඉස්කොලේ කාලේ ඉදන්ම පට්ට ආඩම්බරයි අපිත් එක්ක එකට හිටපු උන් අද මෙහෙම ඉද්දි ❤️❤️❤️❤️❤️❤️

  • @MadhushaHansini
    @MadhushaHansini 3 ปีที่แล้ว +4

    SPMP ❤

  • @dimuthushehan
    @dimuthushehan 2 ปีที่แล้ว +2

    Program එකට කලින් දවසෙ රෑ තමා හොදම ♥️❤️😁

  • @Clash79442
    @Clash79442 ปีที่แล้ว +1

    පට්ට අයියේ

  • @yn4089
    @yn4089 2 ปีที่แล้ว +1

    නිහතමානී චරිත තුනක් 🤎

  • @i.m_shana
    @i.m_shana 3 ปีที่แล้ว +2

    Shana😇😈

  • @devinduheshan9704
    @devinduheshan9704 3 ปีที่แล้ว +1

    niyamai shana aiiya
    adarei magampura set ekama

  • @srimantha7028
    @srimantha7028 3 ปีที่แล้ว +2

    තුන්දෙනාම පට්ට❤️

  • @dimuthulakmal310
    @dimuthulakmal310 3 ปีที่แล้ว +3

    මම අසම රැපල තුන්දෙනා එකම තැන

  • @sayurukavinda
    @sayurukavinda 3 ปีที่แล้ว +4

    Spmp කියන්නෙ ශාන් පුතා මාගම් පුර කියලා දැන ගත්තෙ අද

  • @dasunhansaka2396
    @dasunhansaka2396 2 ปีที่แล้ว +1

    ශානා පට්ට බන්

  • @kavishan31
    @kavishan31 3 ปีที่แล้ว +2

    Big SHAN❤️

  • @ushanfernando8457
    @ushanfernando8457 2 ปีที่แล้ว +1

    ජය❤️‍🔥

  • @brokendoll8370
    @brokendoll8370 2 ปีที่แล้ว

    ❤️❤️❤️ මරු ත්‍රිබල 😍😍

  • @user-yf6cn4sq7v
    @user-yf6cn4sq7v 2 ปีที่แล้ว +1

    රැප් කියන්නෙ මට නම් ආගමක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️