@@darshanakaushalya4770yes. (sl+ind+ban+pak)only cricket but outside world(football+NBA+AFL+MLB+NHL+olympic....) it's more like bcz of sociel media meme thing that forcing bully no matter what happens.
@@knight3721 t10 witharak newei mu anthima aurudde cricket balalath na bn. 2024 white ball hndtama perform krpu eka u team eke. ODI avg 53 sr 91 T20 avg 30 sr 129 Tyenawa. 😂
@@DahamRajapaksha123aththa kathawa 😂mun boruwata chamiduwata baninava u thama match 3i ❤ublage Pina gana Katha karala wadak na🤬mathakane t20 world cup eke mahamudullata damma fulltoss eka💔
මේ පාරත් sporty එකේ දෙන්න කියන්නකො
උඹ හිතන්නෙ ඒක විදුගෙ තාත්තාගෙ කියලද
Toxic fan base එක මේක දිනුවම - අපෝ පොඩි උන්ටනේ ගහලා තියෙන්නේ
Toxic fan base එක මේක පැරදුනා නම් - ඊයා පොඩි උන්ටවත් ගහගන්න බෑ
ඔන්න ඕකයි ප්‍රශ්නේ 😒
😅ඔව්
ඇත්තනේ😂
ඕක ගැන විදූම දවසක් කිව්වා ඒක ආසියාවෙ මිනිස්සුන්ගෙ හැටියක්ලු
@@darshanakaushalya4770yes. (sl+ind+ban+pak)only cricket but
outside world(football+NBA+AFL+MLB+NHL+olympic....) it's more like bcz of sociel media meme thing that forcing bully no matter what happens.
Thank u Vidu update ekata...අඩේ ඔය කාට හරි කියලා බන්දුල commendatory කරන එක නවත්තල දෙන්නකෝ..මැච් එක මළ ගෙයක් කරනවා..අනිත් එක සහෝදර විස්තර විචාරකයන්ව ප්‍රසිද්දියේ අපහසුතවයන්ට පත් කරනව..English commendatory අහන්න දෙන්න ..ජාලිය නම් හොදයි..ඈපා වගේ අය comment කරද්දී කොච්චර ලස්සනද.අපිට තියෙන එකම ආසව මැච් එකක් බලන එක..ඒකත් මේ බන්දුල එපා කරවනවා..එකම වචන සෙට් එක..
බයවෙන්නෙපා මේ මැච් youtube දෙන් නෑ
1. Pathum Nissanka
2. Kusal Mendis (wk)
3. Kamindu Mendis
4. Kusal Janith
5. Charith Asalanka
6. Bhanuka Rajapakse
7. Chamindu Wickramasinghe
8. Wanindu Hasaranga
9. Binura Fernando
10. Nuwan Thushara
11. Matheesha Pathirana
පැතුම් ,k,මෙන්ඩිස් ,bhanuka
@@chamaramunasinghe5766 ??
Bhanukaya gahanna😂
Best 11 👇
Kusal Mendis (WK)
Pathum Nissanka
Kusal Perera
Kamindu Mendis
Charith Asalanka (C)
Bhanuka Rajapaksha
Wanindu Hasaranga
Chamindu Wickramasinghe
Maheesh Theekshana
Nuwan Thushara
Matheesha Pathirana
Have a nice day vidu & everyone !
ජයග්‍රාහණයම ලැබේවා !
චන්දිමාල්ව එක්කන් යන්නෙ ඇයි දන්නෙ නෑ නේද
වතුර අඳින්න😂
ලීග්වල පෆොම් කලා දිගටම එත් ඉන්ටනැශනල් චාන්ස් දුන්නෙ නැ දසුන් ශානක කොච්චර පෆොම් කලත් ලිග්වල ඉන්ටනැශනල් වල හොදට කලෙ නැ හොදට කරනවාද නැද්ද කියලා බලන්නවට්ග් චන්දිට අවස්තාවක් හම්බුනෙ නැ
මම හිතන්නෙ නෑ ලැබෙන තණතීරු ගොඩක් අමාරු ෆාස්ට් බෝලිං පිච් වෙයි කියලා. මොකද නවසීලන්තෙ ටාගට් එක චැම්පියන් ට්‍රොෆි එක.
ඒ නිසා පුලුවන් තරං දකුණු ආසියාමු තනතිලි වලට සමාන කරන්න උත්සාහ ගනියි. නිව්සීලන්ඩ් සමර් එක ඇවිල්ලා තියෙන නිසා ඒක කරන එක තරමක් ලේසිවෙයි
මෙන්ඩිස් කාලෙක ලගක ඉදන් පුල් එක වැඩියෙන් ගහන්න යනව , පොරගෙ පුල් එක ටිකක් වීක් නේද ? ඒකෙන් අවුට් වෙනව පොර වැඩිපුර
Pull එකට වීක් නෑ බන් ඌට ඒක ගොඩක් වෙලාවට bouncer ekat ghnw ball eke speed එකත් එක්ක තමා උගේ ශොට් එක අවුල් යන්නෙ
ලංකාවට එවපු කබ්බො ටිකමනෙ. කො යකො convey, Williamson, Ferguson, southee, Milne, allen, seifert?
මං දන්න විදිහට ඔයා කියලා තියෙන playerslagen southee හැරෙන්න අනිත් අය කවුරුත් central contract එකේ නැහැ. ඉතින් එයාලා කැමති මැච් විතරයි සෙල්ලම් කරන්නේ. Devon conway, Williamson contract sign කරන කාලෙම කිව්වා අපේ white bowl series එක සෙල්ලම් කරන්නේ නැහැ ඒ වෙනුවට SA20 එක ගහනවා කියලා. ඉතින් උන් contract එකේ නැති නිසා BBL, SA20 දෙක සෙල්ලම් කරනවා.
Southee නම් ආයේ international cricket සෙල්ලම් කරයිද කියලා sure නැහැනේ. ඉතින් ඕක තමයි උන්ගේ ටීම් එක. කබ්බෝ කියන්න බැහැ.🤷♂️🤷♂️
Kabbo newei Yako unge inna un thamai oya Gahanna. Ape un wage ratata aniwaryen sellam karanawa kiyala ekk na unge
@@sh4757 Ferguson, allen, Milne, seifert ට මොකද වුණේ?
@@supun4656මං උඩ කිව්වේ.🤔
උනුත් central contract එකේ නැහැ. උන් ටික BBL ගහනවා.
Bhanuka enna one 3 (one down )
👍👍👍👍👍
පැතුම පොඩ්ඩක් අව්ල් යනෝ වගේ නේ ඒකම විදිහට out උනේ.පොඩ්ඩක් ඒක ගැන හුතුවානම් හරි
පැතුම් දෙවනි මැච් එකේ out නැහැනේ🤔
1st
මුලින් match එක කලින් ඉවර කරලා overs අඩු කරලා කළුවර වැටෙන්න කලින් තව match එකක් ගහනවා. ගමේ cricket
💪💪
Kusal janit
Pathum Nissanka
Kusal Mendis
Bhanuka Rajapaksha
Dinesh chandimal
Charith asalanka
Wanidu hasaranga
Chamidu wickramasinha
Binura fernando
Nuwan thushara
Matheesha Pathirana
2nd
කුසල් මල්ලි ලංකාවෙ ඩොමැස්ටික් විතරක් ගස්සපල්ලා😂😂😂
පැතුම් 🙄
Pathum 😂😅
@@ick2336 u dewani eke ghuwe supiriyt . mendisa eket na😂😂 okaw mehe genalla thawa t10 ekk dipn okata
@@ick2336ඇයි පැතුම් මොකද???🤔
@@Vidushagunathilaka-i4qඇයි පැතුම් මොකද??
කොහොමද මේ පුහුනු තරග බලන්න පුලුවන් ??
youtube denw live
New Zealand cricket youtube chanel eke
NZC kiyala TH-cam chennal ekaka dhaala thiyanawa peya 4ka video ekak eake balanna.
Hebai thani Camara ekaking ho Camara dekaking gatthu video ekaking thamai dhaala thiyenne
අපේ නො 1 ටීමි එක පොඩි සෙටි එකක් ගහලා තියෙන්නේ 28 බහිනවා ලොකු සෙටි එක ..එදාට රෙවෙනවා
උබ පලයන් එනම් හෝදන්න 😂😂
බින්දුසාර වෙනුවට දාන්න එකෙක් නැද්ද 😢චන්දිමාල් හරි
Bindu sara kawda
Kauda bindusara kiyanne
@@gamerxvc3055 t10 balapu nethi ekak wenna ona 😂😂
@@knight3721 t10 witharak newei mu anthima aurudde cricket balalath na bn. 2024 white ball hndtama perform krpu eka u team eke.
ODI avg 53 sr 91
T20 avg 30 sr 129
Tyenawa. 😂
යකෝ අනිත් උන්ගේ avg දිහා බලපන්. මෙන්ඩා ට දීලා තියෙන මැච් ගානට ඌගෙන් ඔයිට වඩා බලාපොරොතු වෙනවා.southafrica වල නිකම් ම wicket එක පූජා කරා.ඌට වැදුනොත් වැදුනා නැත්තන් නෑ 😂 chandi ඊට වඩා හොදට perform කරයි❤.
දස්සත් කබ්බෙක් වගේ තමයි බං දැන්, මැස්සො මරනවා විතරයි, අළුත් ඔවූන් ට චාන්ස් දෙන්න ඕන..
පුහුණු තරගය බැලුවා 😊
ithin 🙄🙄
Panditha wenna epa bn@@kaviduraj
@@subzeroashen9928 kavda podi pago panditha, gon katha nokiya vedak balan idapn. Mn riply karala thiyenne ubata neme 😂
මෙන්ඩිය ඒකෙත් 0😂
Pathum keeyd eeke 😂😂
@@ick2336 u ilaga ekewt gahuwne 😂 mendisa ilaga eket na😂😂
පොඩ්ඩ්ක බලන් ඉදපන් මැච් ටික එනකන් මේ ගහන්නෙ Warm up matches.
Match balala comment krpn pnnya😂
එශාන් මාලිංග බෝල් කරල නැහැනේ
ඌ වන්ඩේ විතරයි
විදූ අපිට මේ මැච්ටික බලන්න ක්‍රමයක් නැද්ද? 😢😢😢😢
Nz cricket yt channel eke giya
Dialog tv eke 124 channel eke yanava
Deng iwara
28 balanna puluwan
Ai kane wiliamson ganna natta match walata...supurima batmen kanakne kane wiliamson....
3rd
4th
මොකේද මැච් එක දෙන්නෙ
Tv එකේ
Nzc yt eke dunna meka
අපේ දස්සා වෙනුවට ආපු කබ්බට නේද ගහලා තියෙන්නේ 😂
😂😂
එයා තාම තරුන ක්‍රිඩකයෙක් අනික එයා වැඩ පෙන්නලා ඔතන ඉන්නෙ අන්ඩ නයින්ටීම් වල එම මේක ඔෆ් සීසන් එකක් වෙන්නත් පුලුවන් එහෙම තමා ලෙදර් ප්ලෙ කරද්දි
මැච් 100+ වඩා ගහලා Sr 115 තියෙන උබලෑ මහලොකු පවර් හිටර් දස්සා තමා කබ්බා😂. ආ තව crucial moment වල බොලෙ නොදා හැංගිලා ඉන්නෙත් එයා නේද ? ලෙග් ස්පිනර් කෙනෙක්ගෙ නමක් දැක්කත් out වෙන්නෙත් එයා නේද ? ඔය මැච් 100 ක් ගහලා තියෙන කෙනා ගහලා තියෙන match wining knock 10 ක් කියහන් බලන්න😂
චමිදු තාම මැච් 3 යි ගහලා තියෙන්නේ.
@@DahamRajapaksha123aththa kathawa 😂mun boruwata chamiduwata baninava u thama match 3i ❤ublage Pina gana Katha karala wadak na🤬mathakane t20 world cup eke mahamudullata damma fulltoss eka💔
@SLadiya123 එවා ඔනි නැ බිශොයි දපු විකට් එකෙන් එලියෙ බොලෙ බැට් එක දලා කඩුල්ලෙ වද්දගත්තෙ😅🤦♀️