aluth un hoyanna league ghn na bn😂😂😂 ubta salli tiynvanam team ekak aran dapan aluth un aran team manager team select krnne cup eka ganna un lankwe un nemei godak gan batto ithin mewa teren na😂😂😂
Recently Bangladesh defeats west indies in 20 20 series on west indies soil, Afghanistan defeats Zimbabwe on their soil, Pakistan defeats south Africa on their soil so what about us ? Will they do the same or opposite most probably we will fail
Vidu api dnnwa bandula gana kyna comments oya dakinwa kyla reply nokrta.. Aththtama vidu SLC youtube eke match eka blnna appiriyai bn. English commentary eka denwnm kollek english wachnyk hri igena gani. Ara manussya ekk match ekath epa wenawa bn sira.. Mn roshan sir tath qwa. Pora kynwa mta SLc ekata kynna. Mta kynna puluwnnm porta kynne nane. 😂
You people are destroying sRilankan cricket, (ALL SINHALA YOU TUBE CHANNEEL INCLUDING YOU ) Better bet at home and do something worthwhile, or beg on the road if you do not have money, PLEASE DO NOT DESTROY SRILANKAN CRICKET
Bandulayath වෙනස් කරොත් හොදයි කමෙන්ට්‍රි වලින්..අපො අප්පිරියයු අනිත් උන්ගෙ ඇද හොයනව තමන්ගෙ වැරැද්ද පේන්නේ නැ... අප්පිරියයි අහන් ඉන්න.ජාලිය විදු උපාලි රොශාන් අමිල නම් පට්ට.... ශම්මිට කඩෙ යනව හෝ ගාල පට්ටම රැකගන්න 😂 මැච් එක කැලෙ ක්‍රිකට් බෝඩ් එකෙ ගුන වයනව..එයා හොද රෙඩියො වල කමෙන්ට්‍රි වලට 😒👍...මැච් එක ගැන නෙවෙනෙ කියවන්නෙ නැටුම් ගැනයි ක්‍රිකට් බෝඩ් එකයි ඉතිහාසය ගැනයි.
රනිල්ට පුක දෙන එකානේ බන්දුලයා කියන්නේ
බන්දුලගෙ තියන ලොකුම අවුල තමයි උගෙ මහන්තත්තකම 😂
පොර අනික් කිසිම කෙනෙක්ට ගෞරවයක් දෙන්නෙ නෑ. එදත් ලයිව් එකේදි උපාලි මහත්තයාට බැන්න. එයාට වඩා කවුරුත් දන්න දෙයක් නෑ කියල හිතාගෙන කතා කරන්නෙ.
අනිත් එක ඒකා කියන්නේම බොරු . අපිට පෙනෙන නිසා හොදයි රෙඩියෝ එකෙන් ඇහුවා නම් මේකා කිය බොරුනේ අහගෙන ඉන්නේ
අරක තමා මරු = ලකුණු 6 ක් // නෑ නෑ උඩපන්වුවක් 😂😂😂
බන්දුලයා එක්ක තමා එපා උනේ... කැච් එකක් අල්ල ගත්තම ඔව් හයේ පහරක් හයේ පහරක් කියලා බෙරිහන් දෙනවා.. ඔය නාකි ටික ඇරුනම විදූ වගේ අලුත් අයට අවස්ථාව දෙන්න ඕන...
අලුත් කොල්ලො හොයන්න t10/t20 ගැහුවට හැමදාම වැඩ දාන්නෙ ටීම් එකේ ඉන්න උනුයි රිටායි උනු ඉසුරු,තිසර වගේ අයයි.බෝලස් කෙනෙක් හරි හොයාගත්ත එක නම් ලොකු දෙයක්❤❤
මෙව්වට ගන්නෙත් වැඩ්ඩෝ එළියේ තියලා ලොන්ත පකයෝ. හොද එවුන් ගත්තොත් ඉන්න එවුන්ට එළියට යන්ට වෙනවනේ
එතකොට ඒකෙන් හිතන්න වෙන්නේ දැන් ඉන්න උන්ට හොදට Performance පෙන්නන්න පුළුවන් විදියේ උන් ටිකක් තෝරලා ගන්න එක කියලා කියන්නත් පුළුවන් නේ 🙄🙂
aluth un hoyanna league ghn na bn😂😂😂 ubta salli tiynvanam team ekak aran dapan aluth un aran team manager team select krnne cup eka ganna un lankwe un nemei godak gan batto ithin mewa teren na😂😂😂
ලංකාවෙ ක්‍රිකට් බලන අපි එකතු වෙලා මාසෙ පඩියට අමතරව වැඩිහිටි දීමනාවකුත් ගෙවන්නම් , අර සිංහලෙන් කියවන ලනු පැනපු පරන බොලොක්ක ටිකට තනතුරක් හරි දීල ගෙදර ඉන්න කියපන්. 🙏
යූටියුබ් එකේ මැච් බලදිදී මිනිස්සුන්ගේ කන් දෙක මානසික රෝහලක දුක් විදිනවා 😢😢
පවු අසරනයි ලංකාවෙ ක්‍රිකට් ප්‍රේක්ශකයෝ😢
බන්දුල වගේ කට කියවන බක පණ්ඩිත වයසක සෙට් වෙන්නැති ඩෑල් කමෙට්‍ර් එකෙන් අයින් කරන්න බලදාරින් දැනුවත් කරපන්කෝ.අප්පිරියයි කනට රෙනවා වගේ
ලංකාවේ ක්‍රිකට් විනාශ වෙන්නෙ අපේ අය තීරන ගන්න තියන මැලිකම නිසා ..නිකමට හිතුවොත් කමිදු හොදට සෙල්ලම් කරනවා මේ කාලේ ඒ නිසා හැම මැච් එකම ගස්සනවා එහෙම වෙලා කමිදු මැච් දෙක තුනක් fail වෙනකොට පීඩනය වැඩි වෙනවා පස්සෙ යලට මහට තමා ලකුණු එන්නෙ ඒ වෙනුවට මැච් එකක් දෙකක් rest එකක් දෙන්නෙ නෑ ..අනිත් එක මොන්ගෝලියාව ආවත් ගහන්නෙ අපෙ හොදම එකොලහ ඒවත් වෙනස් වෙන්න ඕන ...නැත්නම් ඉතිං කවදාවත් හොද ක්‍රිකට් එකක් ගහන්න වෙන්නෙ නැ ...
විදූ ආදරෙයි ඈ❤
විදුගෙ ටුනා මාලු කාල දැන් මග්‍ර් බඩත් මලකඩ කාල
තරහා වෙන්න එපා විදු... පුලුවන් නම් අර අදාල කෙනා නැතුව සිංහල කමන්ට්‍රි දෙන්න කියන්න..නැත්නම් කලින් වගේ යූ ටියුබ් දෙනකොටත් ඉන්ටර්නැෂනල් කමන්ට්‍රි දෙන්න කියන්න...❤
ඒ කෙනා තමයි එතන ලොක්කා😊😊
බන්දුල සමන් 😂😂😂😂
@@tharakamalli4366 ලොක්කා උනා කියලා කමන්ට්‍රි දෙන්නම ඔනේ කියලා එකක් නෑ නේ... අනෙක් තුන් හතර දෙනාට කරගෙන යන්න දීලා එයලගේ වැඩ බැලුවනම් ඉවරනේ..... සුපර් මාකට් එකක උනත් කවුන්ටරේ ඉන්නේ කැෂියර් මිසක් සුපවයිසර්,මැනේජර් නෙවේ නේ
පකිස්ථානය සුපිරි ගේමක් ගහනවා, අළුත් අය හොදටම කරනවා
දසුන් ❤❤❤❤
දැන් මාලූ හෝදන්නයි,සුද්ද කරන්නයි නැති එකනම් වටිනවා 🙂😂👍
Jaker Ali patta finisher kenek ne all formats wal dan
බන්දුල සබන් වතුරේගමය හෝදලම ඇරිය දවසට තමයි ලංකාවෙ ක්‍රිකටි වල සිංහල විස්තර විචාරයට හරියන්නෙ..උෳ නමි පුදුම තරම් අප්‍රසන්න චරිතයක්. බක පණ්ඩිත කමයි, හෙන උද්දචිච කමයි , උගෙ පමිපෝරියයි විතරයි..මෑත කාලීනව ක්‍රිකටි එපා කරපු ප්‍රධානම එකෙක් තමයි ඔය බන්දුලයා..😂😂
ශම්මියට විරැද්ධව අනිවාර්යයෙන්ම අධිකරණයට යායුතුයි.රටක ක්‍රීඩාවක් තහනම් කිරීම රට පාවාදීමක්..😡😡😡
Have a nice day vidu & everyone !
Dasun ❤❤❤❤❤❤
පළවෙනි එක මගෙන් 😂❤
බන්දුල සමන් වතුරෙගම අයින් කරනවද ? අපි එයා නිසාමයි මැච් බලන්නෙ 😂
thanks
Why didn't give chance to dasun shaka to join Sl Vs Nz T20 series? ???
Dassa wadda u tikak udin gassanna oone .a mati upulo thoo kooma thathweda inne
ශම්මියා චන්ද 147 තියන් හිටියෙ ජරාව දීල චන්ද ගන්න ඒවා cricket ගහන clubs නෙමෙයි. 60ට අඩු කරේ දැන් ජරාව දෙන්ඩ බෑනෙ ඒකයි..😂😂😂😂
අර බන්දුලකාරයා හරියන්නේ නැ 😂😂😂 පිස්සු දොඩවන්නේ
Match එකක් වත් බැලුවේ නෑ බන්දුල ගේ commentry නිසා
Bandula saman wathure gama ain karanna mokakda karanna ona api…. Match epa karawanawa.
Recently Bangladesh defeats west indies in 20 20 series on west indies soil, Afghanistan defeats Zimbabwe on their soil, Pakistan defeats south Africa on their soil so what about us ? Will they do the same or opposite most probably we will fail
Boxing day test match eka kiyanne mokada ?hethuw?.hena kalayak thissa prashnayak ❤
මම අහලා තියෙන විදිහට දෙසැම්බර් මාසේ 26 දින පටන් ගන්න තරඟ.
Christmas eka hind bn
Christmas thiyenne 25 ne , eeta psse dwse 26 wenoda ptn gnna test matches wlta boxing day test matches kiyla kiynne.
Saamanyen godk ratwl 26 wenida test match 1k daagnnwa. 🤔
මේ ආණ්ඩුව එන්නේ නැහැ කියලා.. සීයට විදූ කොච්චර කඩේ ගියාද? බොරු analyse එකකුත් විදූ කලානේ😂😂
මම ඇනලයිසුත් කලා. කරපුවා හරිත් ගියා. හැබැයි හිටපු තෙල් ඇමතිට 160ක කොමිස් එකක් යනවා වගේ පට්ට ඇනලයිස්නම් කරන්න මට බැරි උනා. එච්චර ඉගෙන ගෙන නෑ තාම. සමහරවිට ආචාර්ය උපාධියක් ගත්තම පුළුවන් වෙයි.😂😂
@@CRICKVLOGSoka nisa ranil npp ekata wada hondai ned? 😅
@@CRICKVLOGSදැන් සියා දින්නන්ද කොල්ලො
@@CRICKVLOGS විදූ සීයට පුකත් දීලා කෙලත් දෙන්න ලෑස්තී
@@CRICKVLOGSවිදූ ඒ Analyse එක ගානට ඇග බේරගෙන වෙන Channel එකක දාලා තිබුණා ❤, වගේම පස්සේ විදූ ඒකට Reply එකකුත් දැම්මා "මම තනිකරම පක්ෂයක් ඉලක්ක කරගෙනම නෙවෙයි Analyse එක කළේ. වෙන්න තියෙන දේ අනුව ප්‍රභලයාටත් 50% ගන්න බෑ කියලා පෙන්නුවා." කියලා.
හැබැයි, මෙහෙමයි. . . එතනදී ඔයා උපකල්පනයක් ගත්තා දැනට එක, එක අයගේ තියෙන කැමැත්ත අනුව කියලා "සීයට වැඩි ප්‍රතිශතයකින්" යන විදියට. 😮 මමත් එතනදි පොඩ්ඩක් Confuse උනා. මොකද ඒ වෙනකොටත් මට අනුව, මම දන්න විදියට මගේ වටේ වැඩි ප්‍රමාණයක් තිබුණේ අනුරට බරව.
හරි. කොහොමහරි දැන් ඒ ඔක්කෝමත් හරි. හැබැයි එක දෙයක් විදූ. දේශපාලනයෙන් තොරව, මම දන්න විදියට ගොඩාක් අය ඔයා එක්ක නිතරම ඉන්නවා. බන්දුලයා ඔයාට සද්දේ දාපු දවසෙත් ගොඩාක් අය ඔයත් එක්කයි හිට ගත්තේ. අන්තිමට ඔයාට ඒකට Video එකකුත් කරන්න උනා. ඉතිම් එහෙම තත්වෙක මේ Reply එකනම් Too Much 😕 කියලයි මට නම් හිතෙන්නේ. අපේ දේශපාලන මත මොනා උනත් Cricket වලදී එකෙන්ම මනාපේ ඔයාටම තමා ❤🎉.
මේවගේ දේවල් පොඩ්ඩක් Balance කරගන්න බලන්න... 😌🫡
❤❤❤ විදූ
Me naki relama horu alawanna one
Sammila ain karot ape cricket tawat wedi diyunu wenawa.
මම ඒත් බලව්වා විදු අර පරන වීඩියෝ එක වස්සප් දාලා මොකද කියලා 😊
අපි macth පරාද උනේ නෑ ඉන්දියාවේ උන් එක්ක එකතු වෙල පරාද කරා එකේ උත්තරය තමයි අරු ආසියාවේ සබාපති උනේ...
👍👍👍👍👍👍
❤
කොහොමත් ඉන්න බැහැ. හිටියොත් ඉස්සරහට ඉන්න වෙන්නෙ නැහැ කියල දන්නව. සමහර වෙලාවට පනත් අලුත් කරන්න හදන්නෙ ආයිත් තමන්ගෙ වාසියට වෙන්නත් පුලුවන්. 😂
මම හොදට බෙදාගෙන තියෙන්නෙ. හැබැයි අර වාසි අර ගෙන ඡන්දෙ පාවිච්චි කල අය දැන් හැලෙන නිසා නිතරගයෙන් ආයිත් කැමති උනත් එන්ඩ නං හම්බ වෙන්නෙම නැහැ. ලොකු හැන්ද කින් මෙච්චරකල් සෑහෙන්ඩ බෙදාගෙන කෑවනෙ නේද.
1st nemei
Shammilagen padi ganna ekek neda vidu oya😂😂😂
බන්දුල විදුගේ මාමා
Vidu api dnnwa bandula gana kyna comments oya dakinwa kyla reply nokrta.. Aththtama vidu SLC youtube eke match eka blnna appiriyai bn. English commentary eka denwnm kollek english wachnyk hri igena gani. Ara manussya ekk match ekath epa wenawa bn sira.. Mn roshan sir tath qwa. Pora kynwa mta SLc ekata kynna. Mta kynna puluwnnm porta kynne nane. 😂
Sanath ekka uge ballo rala elawa palla
Bandula pramuka niwedaka nadaya nam සාපයක්
ශම්මි හා සිංහල විස්තර සමන් රොෂාන් එක්ක කුසල් වගේ උන් එලවන්න ඔනේ
Roshan maru ban.
යකෝ රොශාන් සුපිරි.
රොශාන් සුපිරියට කියල දෙනව..උ මරු.බන්දුලය කියන ඒවට හු මිටි දෙන්නෙත් නැ
@nawodasandeepana7375 😂😂😂 ඔව් බලන්න අර ළමයා බිනුර කොපමණ මහන්සි වෙනවද ඌ ලස්සනට කියනවා 🤣🤣🤣
පල් හොරු ටික ඉන්නෙ ක්‍රිකට් බෝඩ් එකේ
ජැෆ්නලගෙ ප්ලෑන් එක වැරදී.වයිඩ්යෝකස් ට්‍රයි කරපු එක කරේ නැතුව වෙනද විදියට සෙල්ලම් කරානන් මෙහෙම වෙන්නෑ
mnwa karath lankawe cricket thamath ekamai 😂
Should change cricket condtution ad reduce yo 10 members aximum. These people are fraudsters.
Shammita kalin bandulawa wenas karamu 😂
You people are destroying sRilankan cricket, (ALL SINHALA YOU TUBE CHANNEEL INCLUDING YOU ) Better bet at home and do something worthwhile, or beg on the road if you do not have money, PLEASE DO NOT DESTROY SRILANKAN CRICKET
Why R u watching? Mind your own business.
අලුත් කොල්ලො හොයන්න t10/t20 ගැහුවට හැමදාම වැඩ දාන්නෙ ටීම් එකේ ඉන්න උනුයි රිටායි උනු ඉසුරු,තිසර වගේ අයයි.බෝලස් කෙනෙක් හරි හොයාගත්ත එක නම් ලොකු දෙයක්❤❤