2025 රට හදන්න මම පිරිස එළියට ගන්නවා. සියලු දෙනා මේ වෙනකොට සූදානම්, (රෑ 8න් පසු කතාකරන්න 0713174981)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ย. 2022
  • මෙහි ඇති කරුණු වල සහ ප්‍රකාෂ වල අයිතිය සහ වගකීම් සියල්ලම මෙ⁣ම මුල් අයිතිකරු සතු බව කරුණාවෙන් සලකන්න.
    Please note that all rights and responsibilities of the Content and the Disclaimer herein rest with the original owner.
    මෙය සම්පූර්ණයෙන් බලන්න.. දැනුවත් වන්න...
    Share කරන්න...
    #gossip #thilakkandegama #upul
    Contact us on e mail : siwhelatvnew@gmail.com
    අපගේ අනෙක් චැනලය Subscribe කරන්න :
    th-cam.com/channels/6cM.html....
    සිව්හෙල ටීවී Facebook පිටුව Like කර එකතු වන්න : / siwhela-tv-2. .
    #gotagogama_attack #gotagogama_live #galleface_live #ranil_wickramasinghe #anthare_live #anthare_today #parliament_live #gotabaya_rajapakshe #president_house_attack #temple_trees_attack #gota_go_home #parliament_today #breaking_news #jackson_anthony_accident #srilanka_cricket #sl_vs_aus_odi #srilanka_cricket_live #parliament_today #anthare_fight #petrol_srilanka #colombo_live #gotagogama_kitchen #trincomalee_live #trincomalee_attack #sober_island #trincomalee_camp #gotagogama_fight #gotagogama_live #galleface_fight #galleface_live #parliament #news_srilanka #nadagamkarayo_today #srilankan_actors_news #nadagamkarayo_trailer #parliamant_today #damitha_abeyrathna #news_srilanka #nadagamkarayo_manamalan #nadagamkarayo_sara #nadagamkarayo_jayantha #nadagamkarayo_geethani #teledrama #nadagamkarayo_gajaman #srilankan_actress_news #sajitha_anthony #nadagamkarayo_sudu_chuti_sara #nadagamkarayo_sara_fight #nadagamkarayo_ada_kotasa #nadagamkarayo_fight #nadagamkarayo_awasanaya #nadagamkarayo_last_episode #nadagamkarayo_manamalan_rasika #nadagamkarayo_shooting
    #nadagamkarayo395 #නාඩගම්කාරයෝ395 #nadagamkarayo_ada
    #nadagamkarayo394 #nadagamkarayo393 #නාඩගම්කාරයෝ394
    #nadagamkarayo392 #making_of_nadagamkarayo_fight #nadagamkarayo_sara #nadagamkarayo_fight_today
    #nadagam_karayo395 #nadagamkarayo_teledrama395
    #nadagamkarayo_awasanaya #නාඩගම්කාරයෝ_අවසානය
    #ruwanweliseya #rani #225 #Dinesh_Gunawardane #thilakkandegama #thilak_kandegama #Jecson_Anthony #siwhelatv #galleface_live #umandawa #Harendrajayalal #ada_derana #derananews #derana #deranabreakingnews #aliansifreefire #alians #Pawena_pirisi #Pitasakwala_Jiween# Kolam_kuttama #kolam_kuttama_last_Epesode #sangeeth_Vlog
    Comments

ความคิดเห็น • 301

  • @prabodhinirathnayaka4452
    @prabodhinirathnayaka4452 ปีที่แล้ว +23

    මගේ පුතත් පෙර පාසල් යන්නත් කලින් ඉදල භාවනා කරනවා,එයාම රෑට නින්දට කලින් භාවනා කරන්න ඕනි කියල කියනවා,දැන් පුතා ඉන්නෙ 4 වසර,,,හරි ලස්සනට කකුල් දෙක තියාගෙන භාවනා කරනවා දැක්කහම ගොඩක් සතුටුයි .

    • @Ssfgsgh
      @Ssfgsgh ปีที่แล้ว +2

      ජය වේවෙ 👍🕉️✡️☸️

    • @chandanakumarasiri2973
      @chandanakumarasiri2973 ปีที่แล้ว

      Paressam karanna daruwawa, me mihithalayata loku sewawsk karavi ,,Rawana

    • @user-it2vg2zw5i
      @user-it2vg2zw5i 9 หลายเดือนก่อน +1

      පුතා වාසනාවන්ත දරුවෙක් බුදු සරණයි

    • @chandanik88
      @chandanik88 3 หลายเดือนก่อน +1

      Thunuruwan saranai podi puthuta.

  • @janakakumara7708
    @janakakumara7708 ปีที่แล้ว +10

    බුදුන් උපන් දේශයේ, හෙළයන්ට අවදි වන්නට කාලයයි මේ...🙏

  • @cmax3479
    @cmax3479 ปีที่แล้ว +38

    🙏 හෙලයන්ට ජයවේවා

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว +16

    එ් ළමයි මාධ්‍යයට ගේන්න එපා. අාදරයෙන් මතක් කරනවා

    • @kumuduwork5257
      @kumuduwork5257 ปีที่แล้ว +2

      ඒ කතාව ඇත්ත

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +21

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති සියලුම ශක්තීන් දෙව්සුව-දේශය විශාල පිරිසක් සුවපත් කරමින් යහපත් සමාජයක් බිහි කිරීමට සැමෝම-පෙලගැසෙමු. මමත් වසර එකහමාරක් පමණ කාලයක් උදය සවස දින පතා පැයක් වඩනව-තෙරුවන් සරණයි!

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +10

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...පින්වත් ඔබ තුමන්ලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏

  • @Ssfgsgh
    @Ssfgsgh ปีที่แล้ว +21

    හෙලයින්ට ජය☠️☠️☠️☠️☠️🇱🇰☠️☠️

  • @nishandhananjaya2473
    @nishandhananjaya2473 ปีที่แล้ว +24

    උපුල් මහත්තයා ට දීර්ඝායුශ....... ❤️🙏🙏

    • @shanegam1106
      @shanegam1106 ปีที่แล้ว

      මොලේ මොනවාද බන් උබලෑ තියෙන්නේ ? සෙව්වන්දිගෙ ආතා ආවත් මෙච්චරය්

    • @nishandhananjaya2473
      @nishandhananjaya2473 ปีที่แล้ว

      @@shanegam1106 තොගෙ කට වහගෙන හිටපන්කෝ හු$$ත.......... නොදන්න දේවල් වලට ඇඟිලි ගහන්නේ නැතුව..... තේරෙන් නැත්තං නොබලා හිටපන්..... තමුන්ගේ වැඩක් බලාගෙන.... සෙව්වන්දිගෙ ලබ්බක් අල්ලගෙන කියවනවා....... ඔච්චර පණ්ඩිතයෙක් නම් මූණේ ෆොටෝ එකක් දාපන්කෝ පේන්න..... පිස්සු හු$$තා......

  • @nadi-if3be
    @nadi-if3be ปีที่แล้ว +21

    ඔබතුමාගෙ මේ වැඩසටහන අදමයි බැලුවෙ.බොහොම පැහදීමක් ඇතිඋනා...මංමුළා වෙලා ඉන්න අපේරටේ තරැණ පිරිස ඔබතුමා හදලා ගන්න එකගැන.එසේම ඔනතරමි විඩියෝ කරනවනෙ මේ වගෙ නමුත් ප්‍රායෝගිකව ප්‍රතිඵල ලැබෙන්න ඔනි හැමෝම තියරිය නෙ කරන්නෙ ප්‍රැක්ට්‍රිකලි වෙන්න ඔනි හැමදේම. බාවනාව මුලසිටම අරබන අයට උපදෙස් දෙන්න. ඔබතුමා ට බෙහොම පිං .

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว

      මේකත් මංමුලාම තමයි.මේව ආර්‍ය භාවනා නෙවෙයි.

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +9

    තව දිගට තිබුනා නම් කියලත් හිතෙනව ඔයාලගෙ මහන්සිය යහපතක්ම වේවා

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +10

    මහත්මයා මෙ වැඩසටහන ඇහෙනවා මදි....පොඩ්ඩක් එ ගැන 👀 බලන්න

  • @sujigm4875
    @sujigm4875 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමන්ලාට...සුඛී දීඝායු !!!

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +9

    ඇත්තටම උපුල් මහතා හොද උපදේශකයෙක් මට නිවැරදි ව උපදේශ ලබා දුන්නා බොහෝ පින් මම ඒ අද්‍යාත්මික සුවය අත්දකිමින් සිටිමි සිව් හෙල ඔබටත් උපුල් මහත්මයා ටත් දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @sanjayagunasekara8627
      @sanjayagunasekara8627 ปีที่แล้ว

      🙏

    • @kurmariluitel2052
      @kurmariluitel2052 ปีที่แล้ว

      උපුල් මහතාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว +15

    හ්ම්ම් 2025 වෙද්දි හදන්න පුළුවන් මිනිස්සු ඒ හැටි ඉතුරු වෙන්නෙත් නැ නෙ

  • @sameeramadushan9642
    @sameeramadushan9642 ปีที่แล้ว +33

    භාවනාවට කලින් කරණිය මෙත්ත සූත්‍රය කියල, මෛත්‍රී භාවනාව කරල පටන් ගන්න. අමනුෂ්‍ය ආත්ම වල භාදාවන් අවම කරගන්න පුලුවන්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      ගමක් ගමක් ගානේ පන්සල්වල අඩුතරමින් නිතරම තදටම හිතට අරන් බෝධි පූජා තියනවා නං ලෞකික ජීවිතේවත් ගොඩ.දාගන්ඩ පුලුවන්.
      අනාගතය හදන කොල්ලොන්වත් අරක්කු බෝතලේ සහ මත් කුඩු සරණ යන එක බාර් වන්දනා කරන එක නවත්තගන්ඩ පුළුවන්.
      GOOD BYE

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤❤

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 ปีที่แล้ว +6

    ඔබ සැමට ස්තුතියි මෙවැනි වීඩියෝ අප වෙත ගෙනවට තෙරුවන් සරණයි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි🙏🙏🙏 සමිපත් මල්ලි ඔයා මවිබිමට සමිපතක් මෙිතුමාගෙ දැනුවත් කිරීමි බොහොම අර්ථවත් ඒ ගැන හරිම සතුටුයි දෙදෙනාටම නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏

  • @sahasdulmina4783
    @sahasdulmina4783 ปีที่แล้ว +12

    වැඩි වැඩ ඕන නෑ.
    ගමක් ගමක් ගානේ පන්සල්වල අඩුතරමින් නිතරම තදටම හිතට අරන් බෝධි පූජා තියනවා නං ලෞකික ජීවිතේවත් ගොඩ.දාගන්ඩ පුලුවන්.
    අනාගතය හදන කොල්ලොන්වත් අරක්කු බෝතලේ සහ මත් කුඩු සරණ යන එක බාර් වන්දනා කරන එක නවත්තගන්ඩ පුළුවන්.💯👍👍

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Bodi puja thiyana gaman siyalu pansal wala gahantaara 🛎naada karanna kiyahalla gamin gamata,pansal wala siwru daan sangayanla nidi,mulu ratema perethayo Sakman karanne,

    • @change1341
      @change1341 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ​@@change1341
      වලකජ්ජ ගැහුවට පස්සේ තොට මොකද වෙන්නේ කියල බලාගන්.
      💯💯👍👍👍
      හැබැයි එතකොටප්‍රමාද වැඩිවෙයි.
      🔥🔥👍👍👍

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +5

    අදමයි.ඔබතුමාගෙ.වැඩසටහන.බැලුවෙ.අපෙ.හෙල.දෙශයට.ජය

  • @aselakusumasena9907
    @aselakusumasena9907 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වැඩසටහනක්....කාලයේ හැටියට දුර්ලභම එකක්....ස්තූතියි...!!!🙏

  • @maithrikandamby190
    @maithrikandamby190 ปีที่แล้ว +3

    උපුල්‍ මහතා ඔබ දෙන්‍නාවු මේ‍ ව්‍ශ්‍වමය සබාදහමේ‍ මාර්ගයට යන්‍නාවු සෙත්‍ පිත්‍ ලෝකවාසින්‍ ට පෙන්‍වාදිම ඔබටත්‍ අප සියල්‍ලෝටමත්‍ යහපතක්‍මවේ‍වා විශ්‍වයේ‍ පියාණෙනි සාදු සාදු ආමේ‍න්‍ 🍂🇱🇰🇦🇺☸️✝️🙏🏽🕊

  • @anugreenlife7541
    @anugreenlife7541 ปีที่แล้ว +12

    ජය හෙල ධරණී

  • @s.a.pkumara2893
    @s.a.pkumara2893 ปีที่แล้ว +3

    සම්මා සමිදු දම්දෙසු මේ සිහල රට සත්පුරුසයින් බිහිවී පින් පුරපු යට .
    පිපුනු මලක් මෙන් සුවදක් තිබුනි වට මෙහෙමයි පෙනුනෙ මා රෙකගත් මගෙ රට

  • @kasunperera3828
    @kasunperera3828 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

  • @sajith.pmadushan7393
    @sajith.pmadushan7393 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 ปีที่แล้ว +30

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ස්තුති ඔබ දෙදෙනාටම
    යහපත් දෙයක් වෙනුවෙන් වෙහෙසෙන ඔබ දෙදෙනා බුදු බලෙ ශක්තියෙන් ආරක්ෂා වේවි 💅

  • @heshanbro3325
    @heshanbro3325 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම 🙏🙏

  • @shyamalidilrukshi6796
    @shyamalidilrukshi6796 ปีที่แล้ว +2

    2017 කිව්වා? එහෙම වීඩියෝ එකක් නෑනේ. ඔබතුමා ලඟදි නේද සම්බන්ධ උනේ. ලින්ක් එක දාන්න. 🙏🤔

  • @pathumalwis7265
    @pathumalwis7265 ปีที่แล้ว +2

    Thank you sampath.you every time bring best .

  • @priyanthaweligodawatte8381
    @priyanthaweligodawatte8381 ปีที่แล้ว +3

    ඔබට බුදු සරණයි

  • @shavinkawya9473
    @shavinkawya9473 ปีที่แล้ว +5

    සිංහල ඡාතිය සමිබුද්ධ සාසනය රැකේවා 🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +4

    හෙල දෙරණ දිනේවා..💗

  • @sujeewawithanage3580
    @sujeewawithanage3580 ปีที่แล้ว +11

    උපුල් මහතා යමිිකිසි වැදගත් දෙයක් පැහැදිලි කරන කොට සමිිපත් ඇයි මැදින් සමිිබන්ධ වෙලා එ කතාවට බාධා කරන්නේ ? එය ගැලපෙන්නේ නැහැ .

    • @suwineethaabewickrama821
      @suwineethaabewickrama821 ปีที่แล้ว +1

      Ape minissu hada penuwama agilla dehane balanne. Eka thama obata kiyanna thiyenne. Smpath mahathma mewage watina vedio ekk dapu eka gana hithanawata wada oba hithuwe ohuge adupaduwak gana

    • @change1341
      @change1341 ปีที่แล้ว

      🤣🤣

    • @sujeewawithanage3580
      @sujeewawithanage3580 ปีที่แล้ว

      @@suwineethaabewickrama821obathumiya hari mn waradiyi ...dan sathutuine

    • @mnstwalisundara555
      @mnstwalisundara555 ปีที่แล้ว

      ඔව් ඒක ගැලපෙන්නෙ නෑ තමයි. ඒක වැරැද්දකට වඩා,අපිට ලොකු පාඩුවක්.

  • @supunilpatabadige7133
    @supunilpatabadige7133 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +2

    ඔබතුමා කියන දේවල් හරි මම කුවේට් වල වැඩ කරන්නෙ අපි හොදටම දන්නවා ලන්කාවේ මිනිස්සුන්ගේ මානසික තත්ත්වය හොඳ පැත්තට වගේම නරක පැත්තට ඇදිලා යන අය ගොඩක්ම වැඩ්යි පවු තරුන දරුවො එකයි ලන්කාව ගොඩක්ම පිරිහෙන්න හේතුව කාමයට සුරාවට හොරකම් වලට ඇබ්බැහි වෙන අය වැඩියි ඒ අය කෙසේ හෝ බේරාගන්න ලොකු පිනක්

  • @shavinnimsara2114
    @shavinnimsara2114 ปีที่แล้ว +1

    බොහොම වැදගත්

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 ปีที่แล้ว +9

    බොහොම හොදයි. අපේ දරුවෝ තමයි අනාගතයේ රටට වැඩක් කරන්නේ. අපේ කාලය, අපේ වැඩිහිට්යන් විසින් විනාශකරලා එවරයි. අපි අලුත් පරම්පරාව නිවැරදි මාර්ගයේ රැගෙන යායුතුයි. ප්‍රඤාවත් විචාර භුදියත් අති පිරිසක් බිහිකළ යුතුයි. ඔබලා සියළුම දෙනා එකතුව, ජනතා මහා සබ්ජවක් ගොඩනගන්න. මේ පවතින ක්‍රමය වෙනස් කරන්න. මේ ක්‍රමයට කිසිම විටක රටට වැදගත් අද්යාත්මික ගුණයෙන් යුතු පරම්පරාවක් නිර්මාණය කල නොහැකියි.

    • @Kuwait-pz3gc
      @Kuwait-pz3gc ปีที่แล้ว

      ඔයා බොරැ නොකියා ඉන්න.රැවුල !කොන්ඩය! වවාගෙන බොරැ කියන්න සැරසෙන වද?පිස්සුද.

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 ปีที่แล้ว +4

    ඔබදෙපලට බොහොම පිං.දුරකථන අංකය ලාබාදෙනවද උපුල් මහත්මයගේ.

  • @Hasthi-un7px
    @Hasthi-un7px ปีที่แล้ว +3

    සූඛී දීඝායු කෝභව !!!
    හෙළයින් නැගිටීම ආරමිභ වෙමින් පවතීයි .💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว +5

    Theruwansaranay adyathmika pattha godak ayata penne na honda pahadili kireemak budussranay

  • @AjithKwt
    @AjithKwt หลายเดือนก่อน

    ඔබ දෙපළට සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +6

    පරිස පැමින සිටි
    සතුරාද පැමින සටිත්

  • @mrunknown7882
    @mrunknown7882 ปีที่แล้ว +4

    හෙල දේශයට ජය🙏🙏❤️

  • @nelushp5093
    @nelushp5093 ปีที่แล้ว +1

    භාවනාව ⁣දෙවර්ගයකි. ලෞකික සහ ලෝකෝත්තර යනුවෙනි. අප භාග්‍යවතුන් වහන්සේ ⁣පෙන්වාදුන්නේ ලොකයෙන් එතෙර වෙන ( ලෝකෝත්තර ) මාර්ගයයි. එය උතුම් වූ නිවනයි. මේ කියන්නේ (හුස්ම දෙස බලා ) කරන ⁣ ලෞකික භාවනාවකි. සියලු ලෝක සියලු සත්වයෝ නිවනින් නිවෙත්වා.... 🙏

  • @dasindugimhana2350
    @dasindugimhana2350 ปีที่แล้ว +14

    භාවනා කරන පියවරවල් ටිකක් කියල දෙනවනම් හොදයි එක වටිනවා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +1

    බුදු සරණයි දීර්ඝායුෂ වේවා.

  • @chanmali8561
    @chanmali8561 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @renukasirisena9888
    @renukasirisena9888 ปีที่แล้ว +1

    Ane ow mahathmaya , wishama adahas sahitha paalaka pirisak meda prawesama athyawashyai .

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @charitheranda8077
    @charitheranda8077 ปีที่แล้ว +1

    දිගටම ඕනි

  • @deshaniratugamage.9821
    @deshaniratugamage.9821 ปีที่แล้ว +4

    ඔබතුමාව සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි.

  • @anuladewaga1274
    @anuladewaga1274 ปีที่แล้ว +1

    මම අදමi me wada satahana baluwa හරිම agi mhthmaya teruwansarani devi phitai

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Yahapathakma wewa.....

  • @user-qz7wl8pn1k
    @user-qz7wl8pn1k 4 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @kusumakumari8069
    @kusumakumari8069 ปีที่แล้ว +3

    මහත්තයා මමත් හරි කැමැතියි භාවනාව ඉගෙන ගන්න ඔබතුමාට පුළුවන් නම් කියා කියාදෙන්න ඒ භාවනාව කරන නිවැරදි වෙලා වහා නිවැරදි විදිහ බොහොම පින් සිද්ධ වෙනවා ඔබතුමාට මගේ මනසට සහනයක් ලබාදීම ගැන

    • @nilminisenevirathna4049
      @nilminisenevirathna4049 ปีที่แล้ว

      මෙතුමාගෙ පරණ වීඩියෝවල පැහැදිළිව කියලා දෙනවා. භාවනාව පටන්ගන්න විදිහ

    • @nilanthikariyawasam1750
      @nilanthikariyawasam1750 ปีที่แล้ว

      Llllllllllllllli9

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 หลายเดือนก่อน

      නියමබවනාදියගොඩකුමාරපියාගේදෙව්‍සුවයතියනවාගතසිත දෙකමසුවපත්කරගතහැක

  • @Mr.suddha
    @Mr.suddha 11 หลายเดือนก่อน

    සම්පත් මහත්තයෝ මෙතුමාගේ භාවානා වැඩ සටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා 🙏

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb ปีที่แล้ว +1

    ස්තුතිය ඔබදෙපලට.රටේ පුරවැසියන් හට.සෙතක්ම.වේවා

  • @tironfernando9485
    @tironfernando9485 ปีที่แล้ว +1

    ජය 🇱🇰

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +5

    හරි වටිනා කතා බහාක් හරිම අසාවෙන් අහාගෙන ඉන්නේ ස්තුතිය දෙපලට ජයේන් ජය🙏🙏🙏

  • @kdilukadananjaya
    @kdilukadananjaya ปีที่แล้ว +2

    සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද..

  • @ruwans.disanayaka4837
    @ruwans.disanayaka4837 ปีที่แล้ว +2

    සිව් හෙළය දිනේවා

  • @musicalshow1345
    @musicalshow1345 ปีที่แล้ว +1

    බූදූසරණයි

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai denatama.devipihiai.dirgausa lebewa.

  • @pradeepsaman8275
    @pradeepsaman8275 ปีที่แล้ว

    බුදුසරණයි

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 ปีที่แล้ว

    Theruwan saranayi 🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +2

    Oba depalatama Godak sthuthi sthuthi,sthuthi...!🙏❤💐🦁🇱🇰
    Obathumantath, Sampath mahathatath Niduk,Neerogy deergausha lebewa ...!
    🙏❤🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +2

    How does one recognise and realise about himself or herself?

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +3

    Helayanta jayawewa,,,, parayange balaya nethiwewa,,,

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @ramaniwanathunga3077
    @ramaniwanathunga3077 ปีที่แล้ว +2

    මෙ මහත්තයගේ දුරකතන අංකය දෙන්න ගැටලු විසදා ගන්න.

    • @thanujabgamage9911
      @thanujabgamage9911 ปีที่แล้ว

      උඩ මාතෘකාවෙ තියෙනව⁣ා

  • @rohinikaneko7035
    @rohinikaneko7035 ปีที่แล้ว

    Me wedasatahan bohoma watinawa. Obalata sthuthi bohomathma

  • @thusithapushpa8986
    @thusithapushpa8986 ปีที่แล้ว

    වටිනා.දෙයක්

  • @kdilukadananjaya
    @kdilukadananjaya ปีที่แล้ว +2

    මටත් ඕන මේ ගැන ඉගෙන ගන්න කොහොමද සම්බන්ද වෙන්නේ..

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน

    Thank you

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +1

    දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @priyanthaudupihilla4019
    @priyanthaudupihilla4019 ปีที่แล้ว

    Ithamath watina wadasatahanak.pinsidda wewa oba depalata.

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 ปีที่แล้ว

    Godak wadagath me wage videos thawa aragena enna🙏🏽

  • @shahanharinda3129
    @shahanharinda3129 ปีที่แล้ว

    Ape wahale gahaganna contact karaganna puluwan kohomada??

  • @jend8192
    @jend8192 ปีที่แล้ว +1

    Pls let us know the place soon 🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +11

    ඔබතුමාගෙ භාවනා ක්‍රමය මටත් දෙන්න පුළුවන් ද. සම්බුදු සරණයි ඔබ දෙදෙනාටම

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว +1

      මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏

    • @89thiwanka
      @89thiwanka ปีที่แล้ว

      @@sujeewasampath2063 link eka danda puluwanida

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      @@89thiwanka you tube search කරන්න ඉක්මනින් හොයන්න පුළුවන්

    • @Lsilva446
      @Lsilva446 ปีที่แล้ว

      Matath danagana puluwanda,bhawanawa kalayuthu kramaya.oba thumage number eka gana puluwanda

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      @@Lsilva446 hemadeyakma භාවනාවක්.සිලය රකින්නට පුළුවන් නම් භාවනාව ගොඩක් දියුණු කරන්න පුළුවන් .භාවනාව වඩා .sita සමාධි කරලා .margapala දක්වාම යන්න පුළුවන්

  • @s.i.bandara2751
    @s.i.bandara2751 ปีที่แล้ว +2

    ඔබතුමාට පුලුවන් නම් සුද්දො ලංකාවෙන් අරන්ගිය දේවල් එංගලන්තයේ තියන එවා පෙන්නන්න වැඩ සටහනක් කරන්න 🙏

  • @sampathever
    @sampathever ปีที่แล้ว

    Me. Mahaththaya sambanda kara ganne kohomada

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 ปีที่แล้ว +3

    මටත් අවස්ථාවක් දෙනවානම් හොදයි .

  • @sunethradesilva1828
    @sunethradesilva1828 ปีที่แล้ว +10

    මෙතුමා කියන දේවල් නිවැරදියි .මමත් අවුරැදු 10 පමන භාවනා කරන කෙනෙක් .ඵල ලැබිලා ඉන්න ⁣පුද්ගලයෙක්

    • @samitharuwanthi9970
      @samitharuwanthi9970 ปีที่แล้ว

      මගෙ නලලට සුදු ආලෝකයක් එනවා එ ඇයි කියලා ඔයාට කියන්න පුලුවන්ද ?

    • @nuwanmc
      @nuwanmc ปีที่แล้ว +1

      @@samitharuwanthi9970 මොකක්ඩ කෙරුව බාවනාව

    • @samitharuwanthi9970
      @samitharuwanthi9970 ปีที่แล้ว

      @@nuwanmc භාවනා කරන් නැතුව එන්නේ

    • @thejanbandara5224
      @thejanbandara5224 ปีที่แล้ว

      Rasaida

    • @sunethradesilva1828
      @sunethradesilva1828 ปีที่แล้ว

      @@samitharuwanthi9970 ආලෝක ගැන නොසිතා දිගටම ඔබ කරන භාවනාව කරගෙන යන්න .

  • @monikageethanjani9133
    @monikageethanjani9133 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏

  • @muthu8574
    @muthu8574 ปีที่แล้ว +8

    හෙළයින් ජය

  • @savinduperera1767
    @savinduperera1767 ปีที่แล้ว +5

    First comment,

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 ปีที่แล้ว

    මෙතුමා සහතික ඇත්ත කියන්නෙ.

  • @lelunikaranaweera8534
    @lelunikaranaweera8534 ปีที่แล้ว +1

    Mahathmaya Bawanava proyogikawa karana hati pennuvanm godak pehedili kiyla man hitanava.

  • @isurulakmal1467
    @isurulakmal1467 ปีที่แล้ว +6

    🙏 🙏 🙏 ...................................................!

  • @user-lr6uy6mh7i
    @user-lr6uy6mh7i ปีที่แล้ว +1

    Dedenaatama yahapathak wewa...

  • @kusumheenatigala3418
    @kusumheenatigala3418 ปีที่แล้ว +1

    බෙදීමකින් තොරව යා යුතු අරමුණ
    ලගා කර ගැනීම පිණිස පොදු මග පෙන්වීමක් ලඛා දෙන්න පුළුවන් ද?
    ඒ භාවනා ක්‍රමය කැමති හා පුලුවන් අයට ප්‍රගුණ කර ගන්න උදව් කරන්න.
    තෙරුවන් සරණයි.

  • @dgnkumara8084
    @dgnkumara8084 ปีที่แล้ว

    නියමයි

  • @gaminichandralal3292
    @gaminichandralal3292 ปีที่แล้ว +1

    Yahapathde samajagathakeranna ganna ussahayata obathumata bohoma pin

  • @dhanukamunasinghe6949
    @dhanukamunasinghe6949 ปีที่แล้ว

    Bawana karana vidiya matath kiyala denna puluwamda 🙏

  • @ruchirafernando1831
    @ruchirafernando1831 ปีที่แล้ว +3

    සාරතක විමෙන් මංමුලා ව් සිටින මමද ඇතුලුව අන් සියල්ලන් උදෙසාම යහපතක්ම වේවා.ඔබලාට ජය මෙන්ම මේ උතුම් ක්‍රියාව සපල වෙත්වා.බුදුසරනයි

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 ปีที่แล้ว

    Budu. Saranai

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 ปีที่แล้ว

    Oba thumata dirgau wewa

  • @imashaenterprises8617
    @imashaenterprises8617 ปีที่แล้ว

    Super Joker.

  • @manelpriyangani4498
    @manelpriyangani4498 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻❤