රනිල්ගේ මන්ත්‍රි ධුරය 18 වෙනිදා අහොසියි ජනාධිපති වෙන්න බැහැ TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #naganndakodithuwakku #ranilwickramasinghe
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97...
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • මයිනා බේරේ නෑවා වගේ අල...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    Sudaa studio පෙර වෑඩ සටහන
    • රනිල්ව පාර්ලිමේන්තු ගෙ...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 1.1K

  • @mohankanthiraj268
    @mohankanthiraj268 2 ปีที่แล้ว +232

    අධිකරණය සම්පුර්ණයෙන්ම ස්වාධීන කල යුතුයි. එය දේසපාලන සපත්තුවට යට නොකළ යුතුයි.

  • @monikafbp791
    @monikafbp791 2 ปีที่แล้ว +101

    රට වෙනුවෙන් හඩ නගන ඔබ තුමාට අපගෙ ප්‍රණාමය අරගලයට ජයවේවා ඔබ තුමාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා යි.පතනවා බුදුසරණයි

    • @rathnayajadharmasena584
      @rathnayajadharmasena584 2 ปีที่แล้ว

      Narakada miss meyala 2na gedara genath thiyana dummala hadunkuru alla la thiyaganna

    • @weerawansharajapaksha5472
      @weerawansharajapaksha5472 2 ปีที่แล้ว

      Qq1q1111

    • @chamilrathnayake5364
      @chamilrathnayake5364 2 ปีที่แล้ว +2

      රටවෙනුවෙන් හඩ නගන ඔබතුමාට අපගේ ආචාරය.තෙරුවන් සරණයි .

    • @ShanthaHawa
      @ShanthaHawa หลายเดือนก่อน

      ආයෙදෙනවාන.මි.දුවාපුතුනටරටක්නැත(40)
      .,සාපයතුරන්වෙිවා

  • @utedirisinghe3946
    @utedirisinghe3946 2 ปีที่แล้ว +155

    තනතුර දාලා පලා ගිය කෙනෙකුගෙන් ඉල්ලා අස්වීමක් බලාපොරොත්තු වන්න අවශ්‍ය නෑ. පලාගිය මොහොතෙ සිටම තනතුර අවලංගුයි. ඔහුගෙ ගැසට් වලංගු විය නොහැකිය. පලාගිය ජනධිපතිවරයෙක් වෙනුවෙන් කල යුත්තෙ කුමක්දැයි ව්‍යවස්ථාවෙ නැති නිසා කටයුතු කල යුත්තෙ 40වැනි ව්‍යවස්ථා වගන්තියට අනුකූලවයි. මෙයවත් පාර්ලිමේන්තුවේ අයට තේරෙන්නෙ නැතිද? රාජ්‍ය සේවකයෙක් තනතුර දමා පලාගියහොත් කුමක්ද වන්නෙ? එය ජනාධිපතිටත් වලංගුයි. එයයි ප්‍රජාතන්ත්‍රවාද කියන්නෙ. රනිල් කරන වැඩෙ වැරැදියි.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +4

      Eka rate bahuthara janathawata therenne ne. Eka loku awasanawak ..

    • @rangamagechalat5415
      @rangamagechalat5415 2 ปีที่แล้ว

      000000000000000

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว

      Oba තුමා hari mewa mun therum නොගන්නේ ai gotage නීති ගැසට් dan වලංගු naha ehema thiyeddi raniwa කොහොමද gota ජනාධිපති karanne

  • @priyandanirajanayake
    @priyandanirajanayake 2 ปีที่แล้ว +107

    පුළුවන් හැමෝම එදාට යන්න . නාගානන්ද මහත්මයාට ශක්තියක් වෙන්න . නීතියෙන් පමණයි රනිල් ඉවත් කළ හැක්කේ. අරගල කළොත් වැඩේ අමාරුයි .

    • @onlinefast
      @onlinefast 2 ปีที่แล้ว +17

      අනිවා සියලු දෙනා නාගානන්ද මහතාට සහයෝගයට යමු

    • @rexmix9126
      @rexmix9126 2 ปีที่แล้ว +4

      200% ekagayi.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +94

    නාගානන්දගේ විවස්තාවට ජයවේවා.

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +84

    නාගානන්ද. මහත්තයාට. ජය. වේවා. අපේ. රට. වෙනුවෙන්. සටන්කරනවට. ඔබට. ඉසනමා ආචර. කරමි. මම. ඩුබායි. සිට

  • @alladeendeen4844
    @alladeendeen4844 2 ปีที่แล้ว +22

    මුලු රටටම පිල්ලියක් වු මෙි නරියා ඵලවන්න පුලුවන් ඵකම මිනිසා ඔබයි ඒ නිතිමය කටයුත්තකින් පමණයි සුදන්ත මල්ලි ගොඩක් ස්තුතියි මෙි විඩියෝව කලාට

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +46

    ඔබලා අපේ රටට ලොකුම හයියක්. අපි මේ දේ කරමු සියලු දෙනා ඔබලා සමගයි!!!❤️❤️❤️❤️💪💪💪💪

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 ปีที่แล้ว +239

    නගනන්ද මහතාණෙනි මේ පරයින් නෙරපා හැරීමට උපරිමයෙන් කටයුතු කරන්න, ජයවේවා!

    • @surensoysa8672
      @surensoysa8672 2 ปีที่แล้ว +10

      මේ වගේ තර්කානුකූලව, අවංකව වචන 10 ක් කතාකරන්න පුලුවන් එකෙක් මේ වල් සත්තු 225 අතර ඉන්නවාද? ඔය 225 එකෙකුට බලේ දෙන්න එපා, රටට, අනාගත පරපුරට ආදරයක් උන් එකෙකුටවත් නැත, ඇත්තේ බලයට අතී පෙරේත කමක් පමණමයි.

    • @herathsugathadasa101
      @herathsugathadasa101 2 ปีที่แล้ว +2

      අඅ

    • @herathsugathadasa101
      @herathsugathadasa101 2 ปีที่แล้ว +1

      අඅඅ

    • @herathsugathadasa101
      @herathsugathadasa101 2 ปีที่แล้ว

    • @camilasupali9749
      @camilasupali9749 2 ปีที่แล้ว

      @@herathsugathadasa101 😏

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +58

    රනිල් නීති විරෝධීව ජනාධිපති වෙන්න යන්නේ ..ඒක වලකන්න ඕන ..ඔබට ඒක කරන්න අපි ආශිර්වාද කරනවා ..

  • @sandyaarukgoda6252
    @sandyaarukgoda6252 2 ปีที่แล้ว +90

    ඔබතුමාගේ කැපකිරීම ගැන වගේම සුදාගේ මෙහෙය ගැනත් නම් වචන නෑ කියන්න. හදවතින්ම ඔබ දෙපලටම ස්තුතියි..🙏🙏🙏
    අරගලයට ජයවේවා ...✌✌✌

    • @ajithgamage4213
      @ajithgamage4213 2 ปีที่แล้ว +5

      සූදා අවංක එකා.... යූටියුබ් උන් වල් වදින කාලෙ

  • @dhammikasiriwardena7919
    @dhammikasiriwardena7919 2 ปีที่แล้ว +111

    ඔබතුමා රට වෙනුවෙන් කරන මේ උත්සාහය සාර්ථක වේවා කියා ප්‍රර්තනා කරනවා .

    • @eaglewatch4088
      @eaglewatch4088 2 ปีที่แล้ว

      බහුතර ජනතාව දූෂිත දේශපාලනය සහ අධිකරණය, පොලිසිය, දේශපාලනීකරණය වී ඇතිබව දැඩි ලෙස විවේචනය කරමින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරමින් සිටින අතරම සහ රන්ජන් රාමනායක නිදහස් කරගැනීමට රටේ නායකයා හෝ දේශපාලන මැදිහත් වීමකින් ඉල්ලා සිටීම පවතින දුෂිත දේශපාලන ක්‍රමය අනුමත කිරීමකි. දේශපාලන මැදිහත්වීමක් මගින් රන්ජන් රාමනායක නිදහස් වුවහොත් ඔහුගේ දේශපාලන අනාගතය දැඩි විවේචනයට ලක්වන බව ඔහු තේරුම් ගත යුතුවේ. මෙම අදහස් පළකිරීම දේශපාලන මැදිහත්වීමකින් තොරව රන්ජන් නිදහස් කරගැනීමට විරුද්ධව නොව පවතින දූෂිත ක්‍රමවේද යළියලිත් අනුගමනය කරමින් දේශපාලන මැදිහත් වීමකින් රන්ජන් නිදහස් කරගැනීමට උත්සාහ කිරීමට විරුද්ධවය
      රාමනායක ජනාධිපති සමව යටතේ නිදහස් වීමක් සිදුඋවහොත් එය නිවැරදි තීරණයක්ද යන්නනගහනන්ද කොඩිතුවක්කු ගේ මතය රටට පැහැදිලි කරන්න

  • @lasanthakarunasena727
    @lasanthakarunasena727 2 ปีที่แล้ว +159

    ඔබතුමන්හට නීතිගරුක රටක් තැනීමේ ප්‍රයත්නය වෙනුවෙන් ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !

    • @asokamudalige6212
      @asokamudalige6212 2 ปีที่แล้ว +1

      පාර්ලිමේන්තු ව වට ලන්න කිව්වත් එකයි වැටළුවත් එකයි. ඔයා ඕනවට වඩා නොදන්න දෙ වැඩිය . මෙම හැම දෙයක්ම විශ්ව ය ට බර දෙමු නාලන්ද?

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 ปีที่แล้ว +142

    නාගානන්ද මහතානනි ඔබට බොහොම පින්🙏ඔබ තුමාගේ සේවාව අති මහත්.
    උගුර ලේ රහ වෙනකම්ම කෑගගහ මහජනතාව දැනුවත් කරනවා.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +62

    රනිල් ගේ නඩුවට හැකි සියලු දෙනාම නඩුශලාවට ඵන්න නඩුශාලාවෙ ලිපිනය දෙන්න නාගානන්ද මහත්තයො. ජයවේවා.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +5

      ඕ අපි ඔක්කොම යමු .... නඩුවක් බලාගන්නත් පුලුවන්නේ..... appeal court එකට එන්න.

    • @piyadasaparameshwary3717
      @piyadasaparameshwary3717 2 ปีที่แล้ว +3

      We all should salute this gentleman, god bless

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +2

      @@piyadasaparameshwary3717 Don't salute anyone... Let's tell him to come prepared for this case... Don't repeat the same thing to others, show the work. Prepare well for this case also..... Just even for this case .. even one case.

    • @anthrranavith2173
      @anthrranavith2173 2 ปีที่แล้ว +2

      ඇත්තටම පුළුවන් හැමදෙනාම යන්න...❤️

    • @gkdskapgu7461
      @gkdskapgu7461 2 ปีที่แล้ว

      @@piyadasaparameshwary3717 කොලබ ශේශ්ටාදිකරනයේ රනිල්ගේ නඩුව 18 ජුලි 2022.

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +45

    නාගනන්ද මහත්තයෝ මේ හොරු ටිකට නිතිය ඉටු කරන්න අපේ මවු රට මේ හොරු රැල ගෙන් බේරාදෙන්න අපේ අනාගත දරු පැටවු ⁣ වෙනුවෙන් අපේ රට හැර අපිට වෙනත් රටක් නොමැත ඔබටත් සුදා මල්ලිටත් බුදුසරණයි !!! නාගනන්ද මහත්මයා ජනාධිපති ධුරයට සුදුසුයි නේද නාගනන්ද මහත්මයාට ජයවෙිවා !!! 🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️

    • @rathnayajadharmasena584
      @rathnayajadharmasena584 2 ปีที่แล้ว +1

      Narintada kukullu bara denne

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว

      @@rathnayajadharmasena584 ඕ....ඊට පස්සේ මුවයි මුගේ පුතාවයි හොයන්න කැසිනෝ ගානේ යන්න වෙයි.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +20

    අනේ මහත්තයෝ ඔබතුමාට බුදුසරනයි නිරෝගි සුවය රටට රටට ඔනේම කෙනා ඔබයි

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 ปีที่แล้ว +95

    අද රටේ උදාවී ඇති තත්වය අනුව පැහැදිලිවම පේනවා රටේ ව්‍යවස්ථාව රටට සහ රටේ ජනතාවට ප්‍රායෝගිකව නොගැලපෙන බව​. රටේ බහුතර ජනතා මතයට එරෙහිව ක්‍රියාකිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ප්‍රස්ථා ලබාදීම මෙයට හේතුවයි. ඒ නිසා අද ජන ප්‍රසාදයක් නොමැති රනිල් වැනි ගුණමකුවෙකුට තාවකාලිකව හෝ ජනාධිපති කම හිමිවීමත්, ඉතිරි කාලය සඳහා ජනාධිපති ධූරයට තරඟ කිරීමටත් අවස්ථාව උදාවී තිබේ. මේ නිසා සියළු දෙනා තේරුම් ගත යුත්තේ හැකි ඉක්මනින් රටේ ව්‍යවස්ථාව වෙනස් කලයුතු වන අතර ජන බලය හීන කිසිවෙකුටත් රටේ පාලන බලය ලබා ගැනීමට නොහැකි වන පරිදි සහ ඒ අවස්ථාවේදී රටේ වත්මන් ජනතා ප්‍රසාදය හිමිවන පුද්ගලයාට පාලන බලය ලබා ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය වගන්ති ව්‍යවස්ථාට ඇතුළත් කලයුතු බවයි.
    මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාව ප්‍රතික්‍ෂේප කරන කූට බලලෝබී අමන රනිල් සහ ඔහු වටා ඉන්නා නපුංසක සහචරයන් පැහැදිලිවම පෙනෙන බහුතර ජනතා ඉල්ලීමට එරෙහිව පාර්ලිමේන්තුව තුල ඔළුගෙඩි ගණින අංක ගණිත පාඩම හදාරමින් සිටිති, එදා සිට අද දක්වා මාස 3 කට වැඩි කාලයක් අප අරගලයෙන් කියා සිටියේ ගෝඨා ගෙදර පල යන්න මිස ජනතා අප්‍රසාදයට ලක්වූ ගොබ්බ රනිල් ජනාධිපති කරනු කියා නොවේ. එදා ඒ කල අරගලය අති සාර්ථක වූ බව කෙසේද යත් ගෝඨාට තමා උපන් මව්බිම තබා වෙනත් රටක ජීවත් වීමේ අවස්ථාවද අහිමිව තිබේ. බලයේ ඉන්නා තාක් මිහිපිට සත්‍ය නොපෙනෙන බල උම්මන්තකයින් මේ සත්‍ය හොඳින් වටහා ගතයුතුයි. විශේෂයෙන් බල කෑදර කමින් පෙලෙන් රනිල්ට අප මතක් කරන්නේ තොගේ මේ අන්ධ බව නිවැරදි කාචය දමා නිවැරදිව දකින ලෙසට යි. පසුගිය කාලයේ තොගේ බිරිඳ වැලපුන ආකාරය සහ තෝ හඞා වැටුන ආකාරය නැවත නැවතත් මතක් කරමු. බහුතර ජනතා කැමැත්තට එරෙහිව ගියවිට එම ජනතාවම දෙන දඞුවම් අප ඇස් ඉදිරියේ විශාල වශයෙන් සිදුවුන බවට ඕනෑ තරම් උදාහරණ කිව හැකි නමුත් නැවත එවන් දේ සිදුවීමට පෙර ඒ ගැන මතක් කරදීම අපගේ යුතුකමකි. ජනතා බලය ඔවුන් තුල පැනනගින කෝපය දක්වා වර්ධනය කරමින් තොපි කටයුතු කර පසුව නීතිය ක්‍රියාත්මක කිරීම හෝ ඒ ගැන වහසි බස් දෙඩීම කොපමණ අනීතිකද​? පසුගිය කාලයේ මෙවන් සිද්ධීන් පිළිබඳව වහසි බස් දෙඩූ සියළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මෙය බුද්ධිමත්ව සිතා බලන ලෙසයි. අසාධාරණයකට මුහුණ දුන් තැනැත්තා ඔහු නොදැනුවත්ව එයට මුහුණ දීමත්, ඔහු දැනුවත්ව එයට මුහුණ දීමත් යන කාරණා දෙකෙහි අති විශාල වෙනසක් තිබේ. පනින්න පෙර සිතා බලනු, ඉල්ලන් කෑම යන කියමන් අප ව්‍යවහාරයේ පවතින්නේ මේ වෙනස නිසා බව ඉතා කෙටියෙන් පසක් කරමු.
    මේ නිසා බලලෝභී රනිල්ට අපි නැවත මතක් කරන්නේ ජනතා බලයට හිස නමන ලෙසත්, ජනතා බලය සන්නද්ධ හමුදා බලයටත් වඩා අති ප්‍රබල බවත් සිහිබුද්ධියෙන් තේරුම් ගන්නා ලෙසයි.
    අරගලයට ජයවේවා!!!

    • @AngelaGayani
      @AngelaGayani 2 ปีที่แล้ว +1

      💪💪💪👍👍🌹🌹🌹👌

    • @niroshankrishantha8714
      @niroshankrishantha8714 2 ปีที่แล้ว

      Aniwaryenma me hiwal ranila panniya uthumai!

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว +41

    ජනතා පරමාධිපත්‍යය පිලිබදව නිතර කතා කරමින් මහජනතාව දැනුවත් කරන නාගානන්ද මහත්මයා ඉතා වටිනා යුග මෙහෙවරක් ඉටු කරන වටිනා මහත්මයෙක් සේ මට හැගේ .දීර්ඝායු වේවා!

  • @බඃඩා
    @බඃඩා 2 ปีที่แล้ว +30

    සුදා නාගානන්ඳ මහත්තයට සහයෝගය ලබාදෙන්න මෙවැනි නඩුකරයන් සඳහාම

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 2 ปีที่แล้ว +11

    දේශපාලුවො එලවා දමමු.
    ඒ සදහා කැපවන ඔබ සියලු දෙනාට ජයවේවා !!!

  • @tikiriBA
    @tikiriBA 2 ปีที่แล้ว +52

    නාගනන්ද මහතාණෙනි, රාජපක්ෂ දුර්ජාන්ත පාලනයට එරෙහිව ඔබ තනිවම නිතිය පැත්තෙන් ගෙන ගිය අභීත සටන වෙනුවෙන් අපේ ආචාරය! රනිල-පොහොට්ටු කල්ලිය එක එක පිල්ලි එවලා මෙම සටන වෙනතක යවන්න බලන මේ මොහෙතේ අපේ සටන ලත් තැනම ලොප් වෙන්න ඉඩ ඇත. ඔබගේ මේ පියවර අපේ අන්තිම බලාපොරොත්තුව් යයි මට හැඟෙ . හෙට උසාවිය දෙස අප නෙත් යොමා බලා සිටිමු. ඔබ දිනුවොත් රටම දිනුවා වෙයි. රට වෙනුවෙන් කරන ඔබ මේ කරන මෙහෙවරට අපේ ප්‍රණාමය!

  • @thusithkamalwijesinghearac3776
    @thusithkamalwijesinghearac3776 2 ปีที่แล้ว +28

    නාගානන්ද මහාතාට ජයවෙිවා.මෙි පාහර හොරා එලවන්න ශක්තිය ලැබෙිවා

  • @miyuru07
    @miyuru07 2 ปีที่แล้ว +23

    රනිල් රට දෙකඩ කරන්න, බෙදන්න වලිකෑ හැටි අමතක නොකරන්න මිනිසුනේ. මූ හද්ද පරයෙක්

    • @clairechloe5294
      @clairechloe5294 2 ปีที่แล้ว

      @Priya - So true and well said. 👍👍👍👍👍👍💯💯💯💯💯

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 ปีที่แล้ว +14

    ගාමිනි ලොකුගේ ඌට ඇවිද ගන්න බැ.මෙලෝ සිහිය නැහැ මොකටද උන්ව
    පාර්ලිමේන්තුවට

  • @hasanthahettiarchchi1370
    @hasanthahettiarchchi1370 2 ปีที่แล้ว +36

    ඇත්තට නාගනන්ද මහත්තයෝ ඔබ අපිට ආඩම්බරයක්...... මොකද පීඩිත මගජනතාව වෙනුවෙන් ඔය කැපවීම ගැන ...........ආඩම්බරයි අරගලයට ජයෙන් ජයමවේවා ........... ඔබට දීර්ඝායුෂ ලැබේවා .....!

  • @kaveenbandara5161
    @kaveenbandara5161 2 ปีที่แล้ว +70

    නීතිය ට ජයවේවා...අරගලය ට ජය වේවා..නාගානන්ද මහත්තයා විශිෂ්ටයි කථාව දැනුවත් කිරීම පිළිබඳ හදපිරි

  • @asankatv8756
    @asankatv8756 2 ปีที่แล้ว +36

    මහත්තයෝ ගොඩක් පිං මෙි දූෂිත රනිල්ගෙන් මගෙ රට ආරක්ෂා කර දෙන්න දැනටමත් මුලතිව් වල පන්සලක් ඉවත් කරන්න කියලා අධිකරණ නියෝගයක් ඇවිත් මගෙ රට බෙිරා දෙන්න ඔබට ඒ පිනම ඇති ඔබට මම විස්වාස කරන රාවණා දෙවි පිහිටයි

  • @kanthiburah4875
    @kanthiburah4875 2 ปีที่แล้ว +29

    මේ රට බාරගන්න උතුමානනි 🙏🙏🙏🙏🙏🙏🙏 පින් සිද්ද වෙනවා වෙන කාරවත් මේ රට ගොඩගන්න බෑ ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @padminihewage6858
    @padminihewage6858 2 ปีที่แล้ว +13

    කම්බහොරානෙ රනිල්.ඌ කොහෙන්ද හොරු අල්ලන්නෙ.දැන් හොරු ටික රැකගන්න වලිකනවා.ඔබතුමාට අවස්ථාව ලැබෙන්න ඕන රනිල් එලියට දාන්න.

  • @shanthasirimudunkotuwa7899
    @shanthasirimudunkotuwa7899 2 ปีที่แล้ว +4

    ඉතා හොඳ සංවාදයක් ...ඔබදෙපලටම බොහොම පිං....

  • @sarathchandra3351
    @sarathchandra3351 2 ปีที่แล้ว +54

    අපි එනවා 18 දින ඔබ සමග අධිකරණයට. ජනතාවට ජයවේවා.

  • @naliniwickramanayakaarachc7051
    @naliniwickramanayakaarachc7051 2 ปีที่แล้ว +50

    ඔබ සියළුම දෙනාට ස්තුතියි මේ රට වෙනුවෙන් කරන මෙහෙයට. අපි ජයගත යුතුයි. 💪💪💪💪💪

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      හරියට හරි ජය 🇱🇰 ජය 🇱🇰 ❤❤🙏🙏🙏❤❤

  • @nalimsali7995
    @nalimsali7995 2 ปีที่แล้ว +13

    රනිල් කියන්නේ රාජකීය හොරෙක් , ව්‍යවස්ථාව තුලින් රිංගල හොරකම් කරන්න පුලුවන් කපටි හොර උගතෙක්, ඒ නිසාම තමයි රනිල්ට මහජන ජන්දයෙන් ජනාධිපති වෙන්න බැරිවෙනේ. දිට්ට දම්ම වේදනයයි

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +15

    මොහු විතරයි ජනතාව වෙනුවෙන් අවන්කව පෙනී සිටින්නේ ඔබට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +19

    ඔය අදිකරනය sure ද? අපිට නම් මේ වෙන දෙවල්වල හැටියට කිසිම දෙයක් sure නෑ.... මහජනතාව හැම පැත්තෙන්ම පීඩාවට පත් වෙන එක විතරයි හැමදාම උනේ😡😡😡😡

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +5

      මෙයා කියනවනේ ඒ ඉන්න විනිසුරුවරුන් සියලු දෙනාම හොද අය කියලා.... ඉතිo ඒක විශ්වාස කරන්න .

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว

      😔😔

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +18

    බුදුසරණයි ගොඩක් අපි විදේශ සිට බලාගෙන ඉන්නේ හෙට නඩුව ට වෙන දෙය ඔබ තුමා අපේ වීරයා රට ගොඩ ගන්න ඔබ තුමා රට හැර නොයන්න. 🇨🇵 ඇත්ත මට අනන්ත වත් හිතුන එතුමිය කියන්නේ නැත්තේ ත් බලය හින්ද.

    • @mlp5912
      @mlp5912 2 ปีที่แล้ว

      France 🇫🇷 Oui

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +17

    🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +19

    නාගානන්ද සහෝදරයා...., කොහොමහරි මේ රනිල් කියන.., තක්කඩි , සක්කිලි පොන්නයාව නෙරපා හරින්න.....!!! අපි ඔබව විශ්වාස කරනවා.....👍🇱🇰👊💐

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      සුපිරි සුපිරි ජය 🇱🇰 ජය 🇱🇰 🙏🙏🙏👍👍👍❤❤❤❤

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +59

    අවසානයේ නාගානන්ද මහතාගේ නීතිමය කිුයාකාරී ත්වයේ පිහිට යදින්නට හැම දෙනාටම සිදුවී ඇති බව පෙනේ.
    නාගානන්ද මහතාගේ අගය දැන්වත් මෙම කුහක දේශපාලකයින්ට සහ පොදු ජනතාවට වැටහේවා.
    අනීතිකව, පාර්ලිමේන්තු වරපුසාද භුක්ති වීදීමේ වරදට දඩුවම් සහ වැය වූ මහජන මුදල අකරගතයුතු නොවේද.
    අලුත්ම දේශීය ජන සම්මත ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අනෙක් නීතිවේදීන් ගේ සහයෙන් රටට ගැපෙන ස්ථිරසාර ව්‍යවස්ථාවක් අලුතින් සකස් කරමු.

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว +3

      වහල්ලු වැඩියිනෙ....ඒකයි අවුල

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      @@dhammikadhammika8124 👍👍👍👍sampoorna eththa kiyala wedak ne. Thamath horunta kade yana eun innawa

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +32

    ඔබ දෙදෙනාම රට වෙනුවෙන් කරන මේ කැප වීම ගැන හරිම ආඩම්බරයි .ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 ปีที่แล้ว +44

    Nagaanandha මහත්තයා ඔබතුමා මේ රටේ ජනාධිපති වෙන්න .🙏🙏🙏🙏🙏❤️❤️❤️

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      ජය sri lanka ....❤❤❤👍👍👍

    • @lpadayani8201
      @lpadayani8201 2 ปีที่แล้ว +3

      Dakapu dakapu akaa. janadi pati venna kiyalatamai mechchara haryak une

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 2 ปีที่แล้ว +1

      @@lpadayani8201 ජනාධිපති නෙමෙයි අධිකරණය ඇමති හැටියට හොඳයි

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +21

    සදුදාට ගත්තොත් නෙ එහෙම වෙන්නෙ. ඔබ හිතනවද නඩුව ගනී කියල. මේක ලංකාව අපි බලාගෙන ඉදිමු. රටේ හනතාව මෙච්චට සටන් කරේ රනිල්ව ගේන්න නෙමේ.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +2

    ජනතාවගේ පරමාද්‍යපත්‍ය වෙනුවෙන් ජනතාව බලගන්වන නාගාර්ජුන මහතාට නීරෝගිභාවය හා දීර්ගායුශලැබේවා🙏🙏🙏🙏 අපගේ එකම පැතුම ඔබතුමන් හා Field Marshal පමනි. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @winstonperera2978
    @winstonperera2978 2 ปีที่แล้ว +24

    රට වෙනුවෙන් හඩ නගන ඔබ තුමාට අපගෙ ප්‍රණාමය අරගලයට ජයවේවා ඔබ තුමාට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว +29

    ඔබ දෙදෙනාමට බුදු සරණයි ඔබලා කරන්න යන සියලු දේවල් සාර්ථක වෙවා

  • @niroshanikumari9165
    @niroshanikumari9165 2 ปีที่แล้ว +25

    එදා ඉදන් රාජපක්ෂල එලවන්න ඕන සහ පුලුවන් කියන මතයෙ හිටිය මිනිස්සු.ඇත්තටම අරගලයට ඔවුන්ගෙන් විශාල ශක්තියක් ලැබුන..🙏

    • @indika0072
      @indika0072 2 ปีที่แล้ว

      හරියට හරි ....ජය sri 🙏 Thanks .❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 2 ปีที่แล้ว +17

    නාගානන්ද මහතාගේ වැඩසටහන් මමහැමදාම බලනවා.එහිදී ඔබ නිරතුරු අවධාරණය කරන දෙයක් තමයි නීතිය බලගැන්වීම සහ බුදු සසුන චත්රයක් නමි ඒ සෙවන යට සියලු ජාතීන්ට සහ සියලු ආගමිකයින්ට සුවසේ ඉන්න හැකිවෙනවයි කියන එක.ඔබ සැම විටම සූත්ර සහ ධමිම පදය ඇසුරු කරගන්නවා ඔබෙි කතාවල් තුල.ඒ නිසා ඔබ නීතිය මෙන්ම දහමින් ද සුපෝෂනය වූ කෙනෙක්.ඒ නිසයි මා මෙි පැනය ඔබට ඉදිරිපත් කරන්නෙ.මා දුටුව අන්තර්ජාලය තුල මුලතිවි වල රජ කාලයේ තැනූ බුදු සිරිපා පහස ලැබූ විහාරයක් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් දීල තියනව කියල.එහි සත්‍ය තවයක් තිබෙිද.තිබෙිනමි ඒ ඇයි.?

    • @NaganandaKodituwakku1954
      @NaganandaKodituwakku1954 2 ปีที่แล้ว +4

      එය කොහෙත්ම කල නොහැකි නීති විරෝධී ක්‍රියාවක් වන්නේය. එහෙම දෙයක් තිබේ නම් කරුණාකර ඒ පිළිබඳව නාගානන්දව දැනුවත් කරන්න.

    • @sampathtv5964
      @sampathtv5964 2 ปีที่แล้ว

      @@NaganandaKodituwakku1954 එහෙම දෙයක් දාලා තියෙන ව කිරුළපන ධම්ම වීජය හාමුදුරුවන්ගේ.. චැනල් එකේ..ඒ ගැන සොයා බලන්න කියලා..ඉල්ලිමක් කරනවා.ඔබතූමාගෙන්

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +33

    One-man fighter for long time against the corrupted politicians.We all should salute this gentlemen !

    • @limarc1985
      @limarc1985 2 ปีที่แล้ว +1

      Absolutely

  • @lalkumarasiri924
    @lalkumarasiri924 2 ปีที่แล้ว +33

    නාගා, ඔබට ජාතියේ ගවුරවය . හොදම ටික තමා රනිල්ගේ බාර්‍යාවට දුන්නු අවවාදය .

  • @malanisilva1888
    @malanisilva1888 2 ปีที่แล้ว +11

    නිතිය සාධාරණව ඉෂ්ට කරන ඔබට අප වෙනුවෙන් ඉදිරිපත් වි මේ හොරැන් ඵලවා දැම්මට උපරිම ධෛර්යය ශක්තිය ලැබේවා

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 ปีที่แล้ว +1

      18 නඩු තීන්දුව නෑ..නාගානන්ද කියන දේ වෙනවනම් ඔහු වීරයෙක් ලෙස පිලිගන්න සූදානම් ..........

  • @kumudinihettige2823
    @kumudinihettige2823 2 ปีที่แล้ว +8

    තනි ව ගෙන යන මේ සටනට හිස නමා ආචාර කරමු .

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 ปีที่แล้ว +14

    රනිල් ඊලඟ දවස් දෙක ඇතුලත, පාර්ලිමේන්තුව කල් දමයිද? රනිල්ට ඕන ජනපති පුටුවේ ඉඳීම මිස, රට හදන්න නෙවෙයිනේ.

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 ปีที่แล้ว +1

      ඒකට උවමනා ආයෙ රාජපක්ෂ ලාට තැනක් අරන් දෙන්න

  • @sumanadasaakmeemana1169
    @sumanadasaakmeemana1169 2 ปีที่แล้ว +22

    ජනතාවනි බුද්දිමත් වන්න. නාගානන්ද මහතාට සවන් දෙන්න. එසේ වුනොත් අපේ රට ලෝකෙ උතුම්ම රට වනු නොඅනුමනය

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 ปีที่แล้ว +37

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා

  • @ritaadikarama2464
    @ritaadikarama2464 2 ปีที่แล้ว +14

    අනේ ඔය පින් අගමැති අයින් කරල දෙන්න . ඔබතුමාට මේ රට වෙනූවෙන් ඔය කරන සේවයම ඇති.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว +23

    අනිවාර්යයෙන් ඔබ නීතිය කරන්න. එහෙම හරි මොහු නෙරපන්න.

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +24

    මෙය සිදුවුනොත් ප්‍රශ්න සීයට 50 කින් නිමවෙනව ඹබතුමාට ඒ ගෞරවය දීර්ගායු පතනවා තෙරුවන් සරණයි

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +17

    ඔබලා වගෙ උගත් බුද්ධිමත් රටට ආදරය කරන අය කවදා අපට අපෙ පාර්ලිමේන්තු වෙ දකින්න ලැබෙයිද, මෙ රට වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන්න තෙරුවන් සරණින් ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා

  • @athulakumarayathramullage6324
    @athulakumarayathramullage6324 2 ปีที่แล้ว +26

    රටේ නීතිය අංක 01ට රැකිය යුතුයි.ඒ සඳහා අධිකරණය ස්වාධීන කළ යුතුමයි.නැතිනම් රට විනාශයි.දේශපාලකයන්ට කිසිම විදියකින් ඇඟිලි ගැසීමකට ඉඩ නෙදිය යුතුමයි.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +26

    රට හොරුන්ගෙන් බොරු වන්චා කාරයන්ගෙන් රට ජාතිය බේරා ගන්න සටන් වදින සියලුම දෙනාට ජය වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chathurisudarshani420
    @chathurisudarshani420 2 ปีที่แล้ว +24

    හොරු ඇල්ලීමේ නීතිමය කටයුතු පිළිබඳ ඔබතුමාගේ සහය රටට ගොඩක් වටිනව👍

  • @sujithbalendra7011
    @sujithbalendra7011 2 ปีที่แล้ว +10

    රනිල්. තිරිසන්. පිස්සු. බල්ලට. බය වෙන්න. එපා. දැන්. අවසන්. ගමන. යන්න. ලඟය. ලංකාවේ අපි. සේරම. කිරි බත්. කන්ඩ. ලෑස්ති. වෙමු. අනිවාර්යෙන්ම. ජයවේවා. බුදු සරණයි.

    • @champikarajapaksha648
      @champikarajapaksha648 2 ปีที่แล้ว +1

      ඕකව මාර දමලා තමයි පස්ස බලන්න ඕනී.

  • @yasodarabalasuriya563
    @yasodarabalasuriya563 2 ปีที่แล้ว +15

    ඔබ අරගලයේ තරුණයින් දැනුවත් කරන්න.19ව්‍යවස්තා සංශෝධනය අපේ රටට හානිදායකයි කියලා.

  • @BSTEFAN
    @BSTEFAN 2 ปีที่แล้ว +9

    ඔබ. ගෙන යන මාර්ගය ඉතාම විශිෂ්ටයි අපිද එකගයි ජය වේවා !

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ඔබ‍ දෙදෙනාටම ඩබල් සැලියුට් 🇱🇰🇱🇰👍👍

  • @thsmaramalani5000
    @thsmaramalani5000 2 ปีที่แล้ว +6

    ඔබතුමා කටේ ලේ රහ වෙනකම් රට කන රට විනාශ කරන දේසපාලුවන්ට විරුද්ධව හඩක් නගනවා.ඔබතුමාට රටේ සිටින රටට ආදරය කරන කෙනෙක් හැටියට ඔබතුමාට සදා ජය ගැතියි.ඔබතුමාට මුලු විස්වයම ආසිර්වාද කරනවා. සොබාදහම පවා ඔබතුමාට ආසිර්වාද කරනවා. ඔබතුමා සමග අපි එකගයි . ජයෙන් ජයම වේවා .

  • @lalanidesilva9622
    @lalanidesilva9622 2 ปีที่แล้ว +9

    උන් අතිගරු කියලා උන්මයි කියාගන්නෙ.අපිට ඕනෙ නිදහසේ ජීවිතේ ගෙනියන්න .අපි කෑවා උන්

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว +21

    මේ ආකාරයට ම ඔබගේ උපරිමය අප හා අප රට වෙනුවෙන් දිගටම ලබා දෙන්න මේ රට හරි තැනකට එන තුරු අත අරින්න එපා 🙏🙏🙏❤️

  • @nilanifernando6190
    @nilanifernando6190 2 ปีที่แล้ว

    .මහත්තයො ඔබ තුමා .මහජනතාව දැනුවත් කරමින් මේ කරන මෙහෙවර ඉතා අගය කොට සලකමි ඔබට දීර්ඝායු

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 2 ปีที่แล้ว +6

    නාගානන්ද මැතුදුණී ඔබට අපේ උත්තමාචාරය....ඒ වගේමයි සුදූ අයියා ඔබට තෙරුවන් සරණයි

  • @sanjeewalokugamage7473
    @sanjeewalokugamage7473 2 ปีที่แล้ว

    සුදා මහත්තයා supp එක නියමයි. එදාට මහ ජනයා උසාවි බූමියට එන්න ඕනි. 💪💪💐💐

  • @priyanidpi5730
    @priyanidpi5730 2 ปีที่แล้ว +4

    ඔබ තුමට ගොඩක් පින් මේ දේවල් අපිට කියල දෙනවට

  • @burgurgepayo4557
    @burgurgepayo4557 2 ปีที่แล้ว +1

    ජයවේවා .අපි ඔබ සමගයි .

  • @dayamangalika8220
    @dayamangalika8220 2 ปีที่แล้ว +5

    මුලු ලංකාවම දන්නවා රනිලා ඕකා බටලන්දේ වධකයා බැංකු හොරා කියල...වධකයෙකුට ,බැංකු හොරෙකුට ,...රටේ රජකම දෙයි ද?

  • @swarnafernando604
    @swarnafernando604 2 ปีที่แล้ว +7

    අපි ප්‍රර්ථනා කරනවා ඔබගේ නඩුවට සාදාරණ යුක්තිය ඉෂ්ඨ වේවා කියා අධිකරණයෙන් නුත් එසේම වේවා...මේය අපෙ මුලුමහත් ජනතාව වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වේවායි...

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 2 ปีที่แล้ว +23

    අරගලයට ජය වෙිවා ඔබ තුුමාට බුදුසරණයි

  • @manakkathusari6044
    @manakkathusari6044 2 ปีที่แล้ว +7

    නාගනන්ද මහතානෙනි අරගලකරුවන්ගේ උත්සාහයට සාධාරණයක් කර දෙන්න අපිටනම් රනිලා එපා

  • @kpdilipnuwanperera6612
    @kpdilipnuwanperera6612 2 ปีที่แล้ว +10

    අපි අයෙත් එකතු වෙමු පර්ලිමෙන්ට් එකේ ඉන්න කබරයෝ ටික එල්ලමු

    • @US-zo1hc
      @US-zo1hc 2 ปีที่แล้ว

      ඒකනම් හොදායි ඔක්කොම හොරු

  • @vishvasamarasinghe3676
    @vishvasamarasinghe3676 2 ปีที่แล้ว +7

    ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා !අපේ ශ්‍රී ලංකා මාතාව දිනේවා !

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +8

    ඔබලාට බොහොම පින් 🙏 මේ අසාධාරණයට විරුද්ධව නීතියෙන් හරියාකාරව කටයුතු කිරීම පිළිබඳව ඔබලාට හිස නමා ආචාර කරමි🙏 මේ අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලැබේවා🙏 අහිංසක දරුවන් ජිවිත පූජාවන් කර ආරක්ෂා කරගන්න වෙරදරන අපේ මව්බිම රැකගන්න ඔබලා කරන්නාවු මෙහෙවර ඉතාමත් උතුම් 🙏

  • @ariyaratnakadahapolahitiha8289
    @ariyaratnakadahapolahitiha8289 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @indikawickramasekara4585
    @indikawickramasekara4585 2 ปีที่แล้ว +6

    ඔය කියන කතාව හරි නම් ධම්මික පෙරේරා පාර්ලිමේන්තු ආපු විදියත් නීති විරෝධී නේද?

    • @chandana1890
      @chandana1890 2 ปีที่แล้ว +1

      නැහැ රනිල් ගේ මංත්‍රි දූරය වලංගු නොවන්නෙ නීතිය අනුව සතිය කට පෙර ජාතික ලය්ස්තු දූරය ඉල්ලුම් නොකර මාස 9කට පසු ඉල්ලුම් කිරීමය්

  • @hasanthahettiarchchi1370
    @hasanthahettiarchchi1370 2 ปีที่แล้ว +1

    සුදත් නුඹගේ එඩිතර කම ගැන ආඩම්බරයි කෂේරැකාව කෙලින් තියන් නිර්භයව ඇත්ත කියන එක ගැන .....

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 ปีที่แล้ว +7

    නාගානන්ද මතිදුනි! ජනතාව වෙනුවෙන් ඔබ තුමා ගෙනයන මේ සටන ජය ලබා දුෂිත, වංචාකාර සොරුන්ගෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කර ගත අකි වේවා!

  • @LiveShowFantasy
    @LiveShowFantasy 2 ปีที่แล้ว +2

    *ඉස්සර ඉඳන්ම මගේ මතය රට හදන්න පුළුවන් එකම නායකත්වය නාගානන්ද මහත්මයා පමණයි*

  • @malithperera2764
    @malithperera2764 2 ปีที่แล้ว +7

    මජර දේශපාලකයන් සමග එක්වූ කොන්ද පණ නැති රාජ්‍ය සේවකයන් නිසා අද අපිට දුක් විදින්න වෙලා.

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว

    නාගානන්ද මහතා සුදා අපිට දැඩි ශක්තිමත් . සහතික ඇත්ත ,නාගානන්ද අපේ රටේ නම් වහල්ලු ඉන්නෙ. පුරුදු වහල් ජීවිතයට . ඔබගේ තනි මේ සටන ජය නියතයි. දේශපාලකයො භය නම් පාර්ලිමේන්තුවට මොකටද එන්නෙ දැඩි ආරක්ෂාව යටතේ වැඩ කරන්න. ඒ නිසා බුද්ධිමත් මහජනතාව එක්ක වැඩ කරන අපේ තරුනයින්ට රට භාර දෙන්න. අපි රනිල්ට කැමතිම නැහැ.
    නාගානන්ද මහතාට යෝධ බල ශක්තිය , සුදා ඔබටත්.❤️🙏

  • @sumona44
    @sumona44 2 ปีที่แล้ว +5

    මම ඉන්නේ පිටරට මෙහේ දරුවෝ ව්දින සැප දකිනකොට අපට හරි කලකිරීමක් දැනෙනවා අපේ රටේ දරුවෝ ගැන
    අපේ අහිංසක දරුවන්ට ආශාවට කෑමක් කන්න පුලුවන්ද ජුස් එකක් බොන්න බෑ
    ඒ තරමට බඩු මිළ අධිකයි.

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 ปีที่แล้ว +8

    අනේ ඔබතුමට් පුළුවන් නේද මෙ මවු භූමියේ ඉන්න මෙ මිනිසු නිසා රට විනාස වෙලා tiyenne tanina රැක ගන්න තව ටිකක් කල් යනකොට අපේ මවු භූමිය විනාස වෙලා යනවා ඔබතුමට් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪

  • @chandi8319
    @chandi8319 2 ปีที่แล้ว +9

    කියවලා විතරක් වැඩක් නෑ නඩුවක් දාන්න

    • @gnanasenawijesekarawithara9789
      @gnanasenawijesekarawithara9789 2 ปีที่แล้ว +7

      කොහේද ජීවත් වෙන්නේ,වෙන ග්‍රහලෝකයකද ???? පාර්ලිමේන්තුවේ සිටින මහා විප්ලවවාදීන් වන ජවිපෙ නායක සහ ජාතික ජනතා බලවේගයේ අසහාය නායක අනුර කුමාර දිසානායක ඇතුළු කන්ඩායම සහ පොහොට්ටුවේ සිටින,බටලන්ද වධකාගාරයේ හිමිකරු සහ මහබැංකු මංකොල්ලයේ මහමොලකරු වන රනිල් වික්‍රමසිංහ ,ජාතික ලැයිස්තුව නැමැති සෙප්පඩ විජ්ජාව හරහා ,මැදමුලන වලව්වේ සූර චෞරයන්ගේ කප්පිත්තා වන බැසිල් රාජපක්ෂ ,හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගීමට එරෙහිවන ලෙස සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ලිඛිතව දැනුම් දී තිබියදීත් ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ කතානායකගේ පුටුව යට රිංගාගෙන ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ දේශපාලන නශ්ඨකාමය වැලදී සිටියදීත් ,නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් බැසිල් සහ රනිල් වික්‍රමසිංහට එරෙහිව මේ මොහොත වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇති බව උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි .🤣🤣🤣🤣🤣🤣🤣

    • @miyuru07
      @miyuru07 2 ปีที่แล้ว +2

      @@gnanasenawijesekarawithara9789 ඇත්ත .. ඒක පට්ටයි. බලමු මොකද වෙන්නෙ කියලා

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 2 ปีที่แล้ว +2

      නඩුවක් දැම්මා ගිය බ්‍රහස්පතින්දා ​​අභියාචනාධිකරනයට දැම්මා.... රනිල්ගේ නඩුව වෙලාවේ මොනවද උනේ කියලා දැක්කේ නෑ.... හැබැයි litro gas එකේ නඩුව නම් කා ගත්තා.... හරියට වගඋත්තරකාරයන් නම් කරලා නැතිව..... එලියට ඇවිල්ලා ලිට්රො එකෙන් අපු lawyerලට දොස් කියනවා.... මෙයාත් ඒ තත්වයට යන්න දැන්වත් පොඩ්ඩක් පාඩම් කරලා ඉගෙනගත්තොත් හොදයි.... හමදාම නඩු දමදමා පිස්සෙක් වගේ වටේටම බැනබැන ඉන්නේ නැතුව නඩුවක් දිනාගන්න try කරන්න ඕනේ

  • @Thushanish
    @Thushanish 2 ปีที่แล้ว

    සුපිරි දැනුවත් කිරීම

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +6

    නාගානන්ද මහත්තයෝ ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයක් ගේන්න බැරිද? පුළුවන් නම් ඒක කරන්න. එතකොට මෙ කුලල් කෑම නැතිවෙයි. ජනතාව කැමති කෙනෙක් තෝරා ගනියි. ඔබතුමාට බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏

  • @prasanthakumara4748
    @prasanthakumara4748 2 ปีที่แล้ว +6

    නාගානන්ද මහත්තයා ඔබතුමා ඔය කියන විදිහට රනිල්ව ගෙදර යවන්න පුළුවන් නං ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි ගොඩ

  • @madusankalakmal2541
    @madusankalakmal2541 2 ปีที่แล้ว +8

    රනිල්ව යවන්න සර් ඕක මහ එපා කරපු පර බල්ලෙක් ඇත්ත ඇති සැටියෙන් දකින රටක් අපිට හදල දෙන්න පින් ඔබ තුමාට

    • @clairechloe5294
      @clairechloe5294 2 ปีที่แล้ว

      👍👍👍👍👍💯💯💯💯👍👍👍💯💯👍👍👍👍

  • @chandanasamanpura660
    @chandanasamanpura660 2 ปีที่แล้ว +1

    Nagananda , sudaththa , sepal oba thundenatama behewinma sthuthi.

  • @sudarshanisilva128
    @sudarshanisilva128 2 ปีที่แล้ว +5

    රට බේරගන්න උත්සාහ කරන ඔබ දෙපලට ජාතියේ උත්තමාචාරය.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +1

    ඔබ ෙදන්කා සැමදාම ජනතාව එක්ක උන්නා ෙගෙඩක් ස්තුතියි

  • @madusankalakmal2541
    @madusankalakmal2541 2 ปีที่แล้ว +10

    ආදරෙයි සහෝදරයා

  • @chandanamwr6916
    @chandanamwr6916 2 ปีที่แล้ว +1

    Thanks sudaa👍❤️✊🇱🇰🙏