"All things are impermanent, they arise and they pass away, to be in harmony with this truth, brings great happiness" LORD BUDDHA ----WHEN, WHERE, HOW ---- THE WHOLE UNIVERSE IS IMPERMANENT - BE DILIGENT - DEVELOP WISDOM - FIND PATH TO EVERLASTING FREEDOM - [EIGHT FOLD NOBLE PATH] ----- AVOID UNWHLOSOME DEEDS --- DO WHOLESOME -- PURIFY THE MIND. [TEACHINGS OF ALL BUDDHAS OF THE PAST PRESENT & FUTURE] ---- THERUWAN SARANAI ---- OBATHUMAGE SASARA GAMANA KELAVARA VEVA.
😢so sad about your understanding about things in this world 💔 try to respect people's traditions and our religions too.. if you don't know that all Christians at funerals singing songs to say thank you Lord God for he's soul.. because we know what is our next life..because respectful.dont make jokes on any person's final moment 🙏🙏🙏💔
@@upalislk6553our country is not ina position to understand these things, specially ........ . Thanks to the catholics , they take everything in a positive manner
කලාකරුවාණෙනි ඔබට නිවන් සුව අත් වේවා
සිංහල ගීත කළාවට සුවිශේෂී නිර්මාණයන් රැසක් දායද කළ නිහතමානී නිරහංකාර කළාකරැවාණෙනි ............ !
ඔබතුමන්හට මොක් සුව අත්වේවා 🙏🙏🙏
මෙතුමාගේ ආත්මයට නිත්‍ය සැතපීම ලැබේවා!
ඔබතුමාට මොක් සුව ලැබේවා.🙏🌸
එතුමා වෙනුවෙන් කරන උපහාරයක් ..❤❤❤
මොක්සුව පතමු.!!💐💐💐💐💐
මං මැරුණ දවසටත් මං වෙනුවෙන් මගෙ යාළුවො ටික කරන මේ වගේ ගායනා ටිකක් අනිත් ලෝකෙ ඉඳල හරි අහන්න තිබ්බ නම්...
🥺 ම්ම්ම්
නිවන් සුව ලැබෙවා ⚘️🙏
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම කලාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ ඔබතුමාට මොක්සුව 🙏
මේ කව්ද කියලා නම් දන්නේ නෑ 🙆♀️ එත් මෙතුමාට නිවනින් සැනසිම ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
දක්ෂ ගීත රචකයෙක්...සුන්දර කලාකරුවෙක් 😢😢❤❤
ඔයා උඩින් ලොකු අකුරු වලින් ලියල තියන්නෙ
ලස්සන හදවතක්...❤
නිවන් සුව ලැබේවා...♥️🙏
කවුද කියලා නම් දන්නේ නැහැ ,,ඔබ තුමාට නිවන් සුව ලැබේවා 🙏
නම අහලා පුරුදුයි.....ඒත් කවුද කියලා මතකයට එන්නේ නෑ.
එතුමාට නිවන් සුව ලැබේවා.
මොක්සුව ලැබේවා .සමාදානයේ සැතපේවා ස්වර්ගයෙහි දොරටු විවර වේවා .
කලකරුවානනි නිවන් සුවය ලැබේවා 🙏🙏
එතුමාට නිවන්සුව ප්‍රාර්ථනාකරමු.
RIP,
මෙතුමා ක්ලැරන්ස් විජයවර්ධන රසිකයෙක් බව පැහැදිලියි.🙏
නිවන් සුව ලැබේවා ඔබතුමාට....🙏🙏🙏😓
Balanna kochchra lassana sindu tikkda karala thiyenne...❤😢apita mewa ahanna puluwan une meya karapu nisane..😢❤obata niwan suwa🙏🙏
ඔබ තුමාට නිවන් සුව
විශෂ්ට කලාකරුවෙක් බලන්ඩ ඔහුගේ නිර්මාණ.ඒතුමා නිර්මානකරපුවා තමා මේ කියන්නේ එතුමාට ගෞරවයක් විදිහට.එහෙම නැතුව මිනිවලවල් ගාව JBL දාගෙන බුට් කාපු සින්දු කියන තත්වයක් නෙවෙයි මේ.
ඔබතුමාට සුභ ගමන් ✍️✍️✍️❤️❤️❤️🪔🪔🪔🪔🪔
සුභ රාත්‍රියක්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෙතුමා තමයි ආශාවරී චිත්‍රපටයෙ අධ්‍යක්ෂක . මෙතුමා අධ්‍යක්ෂකවරයෙක්
May he rest in peace!!!!Thank you Sir for your Valuable contribution to the Music and Art in Sri Lanka
නිවන් සුව අත්වේවා 😢😢
නිවන් සූව ලැබේවා 🙏...
නිවන්සුවයම ලැබේ වා
නිවන් සුව ලැබේවා
තේජාන් අයියා සසර මග කෙටිවේවා🙏
නිවන්සුව ලැබේවා!!
Lassanama sindu 😢❤❤❤❤❤❤
Niwan suwa labawa oba thumata
May His Soul Rest in Peace, God Bless!!!
Niwansuwa lebewa sir!!! 🙏🙏🙏
May his soul rest in peace. It is good the artists shown their gratitude on behalf of everyone
May your soul rest in peace ...❤❤🙏🙏🙏
මොක් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏
ඔයා දන්නවද
මොක් සුවෙන් සැතපේවා ..
RIP God Bless You
RIP God bless you Sir🙏
RIP God bless you 🙏
Niwan suwa lebewa
ශිහාන් ට කරපු මිහිරාවියේ සිංදුව තේජාගෙ
❤
Niwan suwaya labawa
May his soul rest in heavenly peace...
නිවනින් නිවේවා!
Ajaraamara niwan suwa labeewaa kalaakaruwànani 😙😙😙😙
Deepest sympathies. May he rest in peace.
May his soul rest in peace 🙏
Ashawari film aka meyage neda
My god bless your spirit sn soul rest in peace now your in gods kingdom heaven now god bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤
Senaka Batagoda mahaththayatath mewagema karanna thibba 😢 Dukai, ea funeral ekata wadiya kauruth gihin thibbe nahe 😢😢😢
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
RIP💐
RIP SIR😢
May his soul rest in peace in heaven 🙏🙏😢
Mok සුව ලැබේවා ❤😢🙏
RIP sir
He is a film director….
what he did with those clarens songs >>>??
Kawda keyalanam netthe ne newan suwa lebewa obarhumata
RIP brother
RIP😢
May you soul rest in peace 🙏🏻
Rest in Peace 🙏 Amen
Niwan suwa pathamu.
Rest in peace ✝️🕯
Puthek inne rajek wage ❤
Niwanin niwewa
RIP❤ 🙏
සේනක බටගොඩගෙ එකට මෙතනින් බිලී විතරයි ආවේ
Sindu
...kiyala..hzriyaida
Niwan suwa labawa
Rip
සමාදානයේ සැතපේවා
"All things are impermanent, they arise and they pass away, to be in harmony with this truth, brings great happiness" LORD BUDDHA ----WHEN, WHERE, HOW ---- THE WHOLE UNIVERSE IS IMPERMANENT - BE DILIGENT - DEVELOP WISDOM - FIND PATH TO EVERLASTING FREEDOM - [EIGHT FOLD NOBLE PATH] ----- AVOID UNWHLOSOME DEEDS --- DO WHOLESOME -- PURIFY THE MIND. [TEACHINGS OF ALL BUDDHAS OF THE PAST PRESENT & FUTURE] ---- THERUWAN SARANAI ---- OBATHUMAGE SASARA GAMANA KELAVARA VEVA.
Rip✝️🙏
Rest In Peace 💐
Man hitue Theja Iddamalgoda kianne tharuna kenek kiala, ohuge nirmana ohuge sabaa wayasat wada godak tharunaine…
Rest In peace mahathaanani…
Kawuruth ithin kaLandara karanakaalee aduvata gatthee kello eyaalaa hambakaragaththaa
දැන් එයාට ඇහුනද ඕවා ..........
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
REST IN PEACE
Rest in peace 🙏 🙏
Niwan suwa labewa
😢
කොච්චර ලස්සන සිංදු ටිකක්ද 🤍🙂 RIP
සංගීත් ඉද්දමල්ගොඩ එයාගේ පුතාද 😐
Yes
RIP
Rest in peace
Monawa welada nathi wela thiyenne
ලංකාවේ දැං කොහොමත් බහුභූත වැඩියි.....😂😂😂
ඔහුගෙ නොමියෙන නිර්මාණ වලින් ඔහුට සමුදෙන ඒ ඒ නිර්මාණ වලට දායක උන පිරිසක් ඇවිත් බුහුමන් දැක්වීම බහුබූතයක්නම් .ඩයනගෙ මරනෙ වෙලාවෙ සිංදු කියපු එක
එයා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දෙයක් ඒක ...
@DumindaWithanapathirana-ds2dj ඩයනා ලංකාවේ ද බං? ලංකාවේ අවමංගල උත්සවයක සංස්කෘතියක් තිබ්බා. ඒ සංස්කෘතියේ වෙනස තමයි මම බහුබූතයක් කියල කීවේ. මට දැං බහුබූතයක් විදියට පෙනෙන දේ කල් යෑමේදී සාමාන්‍ය සංස්කෘතිය වෙන්නත් පුළුවනි. හැබැයි ඉතිං ඩයනගෙ මලගෙදර සංස්කෘතියයි ලංකාවේ මලගෙදරයි පටල ගන්නෙ අමුම අමු ගොනෙක්...
@@moon.1111.මැරිච්ච මිනිහට සිංදු කියන බූරැ නලියා ඇතුළු රැකියාවට සිංදු කියන්නන්ට මගේ හදපිරි මෙව්ව එක....
වන්නි වල උන්ට මේවා තේරෙන්නෙ නෑ
R I P
දෙව් තුරුලේ සැතපෙවා
මෙතුමා කවුද කියල නම් දන්නෙත් නැහැ..
Meriyas ake kenekdda?😢😢😢😢😢RIP
na...director කෙනෙක්..ඒවාගෙම සින්දු ගොඩක් ලියලා තියේ..sihange mihiravi ගීතය වගේ ඒවා
මේ කව්ද...මොනවද කරලා තියෙන්නෙ කියලා දන්න කෙනෙක් කියන්නකෝ..මං අදමයි මෙයාව දැක්කෙ
👍
Geetha e mahatha liyapuwa.oya kiyanne e sindu
@@chandanasilva3872මේවා කොහෙද එයා ලියපු සිංදු වෙන්නේ මේවා එයා කැමති සිංදු වෙන්න ඇති
නැතුව මේ සිංදු ලිව්වේ මෙයා නෙමෙයි
කවුද?මෙතුමා..
hemal act krpu Ashawari movie eka meya direct kre
ගොඩක් ජනප්‍රිය ගීත කරල තියෙනව
ශෙහාන්ගේ මිහිරාවිය ගීතය වගේම තව ජනප්‍රිය ගීත ගොඩක් කරල තියෙනවා. තේජා ඉද්දමල්ගොඩ
මමත් සර්ච් කරලා බලන්න ඕනෑ.
මෙයා Advertising ෆීල්ඩ් එකේ ප්‍රබලයෙක්
මල් ගෙවල් වල සින්දු කියන එක බෝවේද මන්ද..... එතකොට බෑන්ඩ් එකක් එහෙම ගේන්න වෙන නසා මුන්ට ජොබ් නැති වෙන්නෙත් නෑ...
මේ මොන විකාරයක්ද? ඔය පාර හැම එකාම මල ගෙවල්වල සින්දු කියන්න පටන්ගනීවි. පිස්සු තමයි.
වෙලාවට මුන් කරාටි ගැන කියලා දුන්නනම් මෙතන ඉන්න එවුන් එක එකා ගහගෙනද අන්තිම කටයුතු කරන්න ඕනේ.මුන් තමයි මේ රට සංස්කෘතිය විකුර්තියක් කරන්නේ
😢so sad about your understanding about things in this world 💔 try to respect people's traditions and our religions too.. if you don't know that all Christians at funerals singing songs to say thank you Lord God for he's soul.. because we know what is our next life..because respectful.dont make jokes on any person's final moment 🙏🙏🙏💔
👍👍👍
මේක මොරටුව, කතෝලික සංස්කෘතික දෙයක් .
@@upalislk6553our country is not ina position to understand these things, specially ........ .
Thanks to the catholics , they take everything in a positive manner
kauda me
තේජා ඉද්දමල්ගොඩ