🔴LIVE : News 1st: Prime Time Sinhala News - 10 PM | (21.11.2024) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 22

  • @chathuraprasad1141
    @chathuraprasad1141 4 ชั่วโมงที่ผ่านมา +5

    Ravi karunaanayake dakkama appiriyai.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 ชั่วโมงที่ผ่านมา +4

    සිරසට තූති🎉🎉❤❤❤

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 3 ชั่วโมงที่ผ่านมา +5

    විපක්ශ නායක ගෙ පුටුව වාඩි උනා කියලා යාපනයෙ මන්ත්‍රී කෙනෙකුට අවවාද කරා ඔබ දන්නවාද සජිත් ළමයෙක් ඇල්ලුවත් හෑන්සෑනිටයිස ගාලා අත්හොදනවා එක මානසික රොගයක් ඒවගෙපුටුවටත් නිති දාලා තියෙන්නෙ හොදට හොයලා බලන්න මානයෙන් ඉදිමිලා මෙවගෙඋන් ජනථාවප්‍රතික්ෂෙපකිරිම ඉථාවැදගත් ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා අපේමගේ රටට වාසනාවන්ත කාලයක්මවේවා අනුරකුමාරයා හට වාසනාපෝසත් රටක් හදන්ඩ හැකිවේ දෙව්ව්පිහිටයි ❤❤❤💥💥

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 3 ชั่วโมงที่ผ่านมา +1

    Sirasa thanks 🙏 ❤

  • @v.s.n5747
    @v.s.n5747 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalivith508
    @lalivith508 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ දැන් කොයි තරම්‍නම්‍ අපි මෙවගේ රාජාසන කතා ඇහැව්‍වද, මොකද උනේ. හැමෝම කිව්‍වෙ ජනතාවට, ජනතාවට කරනවා කියලා ඒත් කරේම ඒකේ වෙනස් පැත්තක්. ජනතාව සම්‍පුර්නයෙන් අමතක කලා.
    බලමු මැරෙන්න ඉස්සර අනුරවත් රාජාසන කතාව මිහිපිට සත්‍යය කතාවක් කරයිද කියලා.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජය වේවා

  • @WasanthaKumara-zr8vc
    @WasanthaKumara-zr8vc 8 นาทีที่ผ่านมา

    ❤❤

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ชั่วโมงที่ผ่านมา

    කොහොමද දැන් පාර්ලිමේන්තුව, හොරු නැ නේද ....🇱🇰🇱🇰🇱🇰

  • @SaveenSpeaks-bs9yn
    @SaveenSpeaks-bs9yn ชั่วโมงที่ผ่านมา

    රවී ආවෙ රනිල්ගෙ ගේමක ප්‍රතිඵලයක් විදිහට. බොහෝ විට මාස තුනකින් රනිල් ආයෙ එන්නත් පුළුවන්. 😂 සාගලයි, සිලින්ඩරේට සෙට් වුණු අනිත් පක්ෂ ටිකයි බැලන්ස් කරලා ගේම ගැහුව. කොහොම වුණත් මන්ත්‍රීලා එකෙක්ගෙන් මාලිමාවෙ 159ක් ඉන්න තැනක හයිලයිට් වෙන්න, ප්‍රවෘත්තියක් වෙන්න ගහපු ගේමක්.😂

  • @chandradesilva9285
    @chandradesilva9285 4 ชั่วโมงที่ผ่านมา +1

    Ravi Kamba hora .

  • @renukaperera-g1t
    @renukaperera-g1t 2 ชั่วโมงที่ผ่านมา

    👍🙏🥰🇩🇰

  • @RAVANA724
    @RAVANA724 4 ชั่วโมงที่ผ่านมา +1

    💚🇱🇰

  • @dondons7826
    @dondons7826 2 ชั่วโมงที่ผ่านมา

    Ravi kiyana thakkadiya mun dakinath appiriyai.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම තාජූඩින්ගෙ මරනය ගැන හොයන්න ඕන

  • @Charles-l7t2y
    @Charles-l7t2y 3 ชั่วโมงที่ผ่านมา +2

    සීයා ගහපු ගේම (රවී) තේරුම් ගන්න පුළුවන් ජගතෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න. අපි කතා කරමු. 🤔

    • @prasanthakumara4242
      @prasanthakumara4242 42 นาทีที่ผ่านมา

      ඔව් රවි තවටික කලකින් ඉල්ලා අස්වෙලා රනිල් පාර්ලිමේන්තු එනවා.එහෙම නැත්නම් මහබැංකු මංකොල්ලය නැවත විමර්ශනයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා නීතියෙන් සැඟවෙන්න හිතාගෙන වෙන්නත් පුලුවනි

  • @chamoddissanayaka-mq4ti
    @chamoddissanayaka-mq4ti 3 ชั่วโมงที่ผ่านมา

    Anura aiyye oyt api wed kl ai twt apiw pelanne godak dukai policeyen ape wereddk nethuw licen ek arn num ek lynw

  • @chandradesilva9285
    @chandradesilva9285 4 ชั่วโมงที่ผ่านมา +2

    Karu … don’t talk shit .you guys are ruined this country…. Please get out from the parliament….

  • @ThilakRajapaksha-v7u
    @ThilakRajapaksha-v7u 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤