හැමදාම ගලාගෙන එන අනවශ්‍ය සිතුවිලි වලින් නිදහස් වෙන්න ! 🧠මනස පාලනය කරන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 911

  • @srilanka7302
    @srilanka7302 11 หลายเดือนก่อน +30

    මේ වීඩීයෝ එක මට බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක්
    වාරයක්
    ස්තූතියි💞 ස්තූතියි💞 ස්තූතියි💞

  • @sasuke3316
    @sasuke3316 ปีที่แล้ว +452

    Visualization කියන්නෙ ඇත්තක් ❤💜 visualization කරන්න කලින් මගේ කොන්ඩෙ 32 INCH යි. දැන් 37 INCH. තාම මාසයයි පටන් අරන් 💜❤ Thank you Universe 💜🌌

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 ปีที่แล้ว +25

      wow😍 congratulations💕 ... Subliminal ahuwd oya

    • @SaN21-93
      @SaN21-93 ปีที่แล้ว +2

      ✨🙏❤️💫

    • @avishkaudara1233
      @avishkaudara1233 ปีที่แล้ว +10

      මාසයක් යද්දී කොන්ඩේ කොහොමත් වැවෙනවා නේ.

    • @sewmidayananda2407
      @sewmidayananda2407 ปีที่แล้ว +31

      @@avishkaudara1233 මාසෙකට එච්චර වැවෙන්නෙ නෑ සාමන්‍යෙන් 😇 මාසෙට වැවෙන්නෙ අගලකටත් අඩුවෙන් අවුරුද්දකටම දිග් වෙන්නෙ අගල් 6 ක් 8 ක් වගෙ එක ජාන අනුව වෙනස් වෙනවා 😇

    • @sasuke3316
      @sasuke3316 ปีที่แล้ว +11

      @@rashmikaushalya9813 ow dawasat deparak 💜🌌

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 11 หลายเดือนก่อน +20

    ම්න් ඔයාව follow කරල තාම 1week වගේ. ඒත් ඔයා නිසා මගෙ ජීවිතේ පුදුමාකාර විදියට හොද විදියට වෙනස් වෙන්න අරන් තියෙන්නේ. ඒක මට දැනෙනවා. පුදුම සන්සුන් සැහැල්ලු බවක් දැනෙනවා.
    ඔයාට ගොඩාක් ස්තූතීයී. මගේ වගේම ඔයාගෙත් අපි හැමෝගේමත් සිහින ඉටුවේවා.

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +181

    මේ විශ්වයේ අපි හැමෝම ඉපදිල ඉන්නේ මොකකමහරි වගකීමක් ඉශ්ට කරන්න.. ඒත් අපිඅට තාම ඒක හොයා ගන්න බැරි වෙලා තියනව.. ඒත් ඒ දේ හොයා ගන්න අපිට උදව්කරන ඔයාට ගොඩක් ස්තූති.. ඔබව මුන ගැස්වූ විශ්වයටත්, ඔබ බිහි කල දෙමාපියන්ටත් ,,ඔබටත් අනේකවාරයක් ස්තූති...

  • @shihanidilshara3208
    @shihanidilshara3208 ปีที่แล้ว +68

    තවෙකුගෙ ජීවිතය යහපත් කරන්න වෙහෙසක් දැරීමම මිල කල නොහැකි සේවයක්... මගේ එකම ප්‍රාර්තනට මට විශ්වය ඔබව මුණ ගැස්සුවා සේම තව ජීවිත බෝහොමයක් ලස්සන කරන්නට සුවපත් කරන්නට ඔබව මුණ ගැසේව....!

  • @hansiacc19
    @hansiacc19 ปีที่แล้ว +141

    ඇත්තටම අක්කේ ඔයාට ගොඩාක් ස්තුති මේ කරන දේට. මම A/L කරන්නේ. ඉස්සර හැමදාම මට හරිම කම්මැලි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. කිසිම දේකට ආසාවක් නෑ. මම ඔයාගේ videos බලන්න පටන් අරන් දැන් සතියයි. මම පුදුම විදියට සැහැල්ලුයි දවස හරිම fresh . කියාගන්න බැරි විදියට ඔලුව හරිම නිදහස්. මෙච්චර කාලෙකට මට එහෙම දැනිලම නෑ. හැමදාම උදේ හවස ඔයාගේ meditation අහනවා. Visualize කරනවා. ඔයාට ගොඩාක් පින්🙏. මට හැමදේටම ව්ඩා මේ දැනෙන මානසික නිදහස වටිනවා.❤💕

    • @ss-td4wu
      @ss-td4wu ปีที่แล้ว +1

      Hii 5nc🤪

    • @jeevikarathnamali5341
      @jeevikarathnamali5341 ปีที่แล้ว

      010pp0ppa

    • @himashahansi3802
      @himashahansi3802 ปีที่แล้ว +1

      Oya කොහොමද mewa exam ekta hriyn widiyt wda krnne kiynnko plz

    • @sharindinawodya
      @sharindinawodya ปีที่แล้ว +1

      කොහොමද මනස සැහැල්ලු කරගන්නෙ ඔයා 😥

    • @hansiacc19
      @hansiacc19 ปีที่แล้ว

      @@sharindinawodya thamanta one dewal gena visualization kranna. Api eka hdawathinmai karann one.. oyat e dewal labuna wge hithin sathutu wenna. Ethkot harim relax. Thawa subliminals ahann. Bawana karanna.

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +116

    පලවෙනි කෙමෙන්ට් එක අද මගෙන් විශ්වයට ස්තුතියි හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වේවා 🙏 ❤️ ඔයාටත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා ජීවිතේ පුරාවට 😍😘❤️

    • @btssongspalace1241
      @btssongspalace1241 ปีที่แล้ว +11

      ඔයාගෙත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕන

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +20

      ✨♥️🙏🏻

    • @mihirandayawansha1011
      @mihirandayawansha1011 ปีที่แล้ว +18

      @@universeinyou ආයෙ ගණ දෙවියො වදින වීඩියෝ එක දාන්නකො

    • @chamaradilshan9521
      @chamaradilshan9521 ปีที่แล้ว +3

      ස්තූති නංගීයො අවශ්‍යම වේලාවේ අවශ්‍යම දේ ලබාදුන්නාට, ස්තූතිය ආදරණිය විශ්වය අවශ්‍යම වේලාවට අවශ්‍යම දේ ඔබ මට දෙනවා.......!

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d ปีที่แล้ว +2

      ස්තුති යි ❤️🙏👍 ඔබෙත්

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +83

    අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ ලැබුනා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි අක්කා ඔයාටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරක් ස්තුතියි 🙏

  • @virajanirajapaksha9413
    @virajanirajapaksha9413 ปีที่แล้ว +11

    මේවා ඔක්කොම ඇත්තක් මං යම් දෙයක් විශ්වයෙන් ඉල්ලුවා ඇත්තටම මට හිතුවටවත් වඩා ලැබුණා විශ්ව මාතාවටත් ඔයාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා . මේවා මගේ යාලුවන්ටත් කියලා දුන්නා එයාලත් සුභවාදී ව ජීවිතේ ගැන ධනාත්මකව හිතන්න පටන් අරන් මගේ වටේ ඉන්න හැමෝමත් ධනාත්මක වෙලා ඉන්නේ විශ්ව මාතාවට නැවත වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @DULA-NK79856
    @DULA-NK79856 ปีที่แล้ว +28

    ප්‍රශ්නය මනසට එනව විතරයි දැනෙන්න 😶 ඒක මගහරින්න විසදුමක් හොයන වෙලාවෙම ඔයාගෙන් මේකට මේම කරන්න කියලා විසදුමක් එනව😘 ❤️

    • @chammiamaya2448
      @chammiamaya2448 ปีที่แล้ว +1

      Mtath ehmai adaraniya vishwayaya sthuthi

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +10

    දැනුත් හිත හිතා හිටියේ කොහොමද මම මාවම ලිහාගන්නේ කියලා අක්කි. ඕන තරම් චැනල් දැකල ඇති එක එක හේතු මත ඒවා කරන් යන. ඒත් අක්කිගෙ මේ චැනල් එක දැන් හීලින් මැෂින් එකක් වෙලා. අක්කි හිතන පතන හැමදේම ලැබෙන්නෝන අපේ හිත් මේ විදිහට ඔය දැනුමෙනුයි හඩෙනුයි නිවලා දානවට.. ස්තූතියි ඔයාට. ✨🧚‍♀️

  • @nayomipriyasadi2329
    @nayomipriyasadi2329 ปีที่แล้ว +44

    පවුලේ කෙනෙක් දකිනව වගේ හිතට හරිම සතුටක් දැනෙනවා ඔයාව දකිද්දී.. විශ්වයට ස්තුතියි.. ❤️❤️මගේ ජීවිතයට ඔබ මුණගැසීම ලොකු භාග්‍යයක්.. තෙරුවන් සරණයි ඔයාට...❤️❤️❤️

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +16

    හැගීම් පස්සකට දාල මනසට ඉඩ දුන්නම හරි 😁♥️

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 ปีที่แล้ว +17

    මේ කරන සේවයට පින් සිද්ද වෙනවා. අනිත් අයව වචෙනිකන් හරි සුවපත් කරන එක ලොකු පිනක්. ඉතින් අක්කා කරගන්නේ ලොකුම ලොකු පිනක්🌼🙏

  • @-mathaka5522
    @-mathaka5522 ปีที่แล้ว +4

    මම පාඩම් කරන්න හිතද්දි මට හිතෙන දෙයක් පස්සෙ පාඩම් කරනවා, තව කල් තියෙනවනෙ කියල. සිතුවිලියි අපිව මේ වෙලාවෙ පාලනය කරන්නේ අපිට ඕන නම් අපිට ඕන දේ කරන්න පුළුවන් කියන එක මේක බලද්දියි තේරුම් ගන්න පුළුවන් වුනේ. ගොඩක් ස්තූතියි ජීවිතේ කියන්නේ මොකක්ද අපි ඒක ලස්සන කරගන්නේ කොහොමද කියන එක කියල දෙනවට. ඕනම වෙලාවෙදි මම මේ වීඩියෝ එක දැක්කට ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 ปีที่แล้ว +6

    මට ඕනම උන දේ.ඇත්තටම සතුටක් දැනෙනවා.ලොකු ප්‍රශ්නයක් විසදුනා.ස්තූතියි ඔබට අනේකවාරයක්.මුලු විශ්වයටමත් ස්තූතියි ..🙏❤

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 ปีที่แล้ว +8

    ඔබතුමියගේ උපදෙස් නිසා ජීවිතය ලස්සන වෙනවා..වුණා..විශ්වයට ස්තූතියි ඔබතුමියව මුණ ගැස්සුවාට❤

  • @kanchanaudayangani8964
    @kanchanaudayangani8964 ปีที่แล้ว +13

    ඔව් අපි වර්තමානය ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් අපි කරන වැඩ අති සාර්ථක වෙනවා .. අපි ඉන්න තැනින් ඉවත් කරගෙන ආපස්සට හරි ඉස්සරහට හරි මනසට යන්න දුන්නම අපිට වර්තමානයේ කල යුතුම දේ මගහැරිලා දුකට පත් වෙන්න සිද්ද වෙනවා ...
    මනස පාලනය කර ගන්න පුළුවන් තාක් කල් තමන්ට අනාගතය ජය ගන්න පුලුවන්..
    ඒක මම අත්දැකීමෙන් කියන්නෙ.....
    මේ කියන දේ හරියටම හරි
    මේ ගැන කියලා දුන්න ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තුති ....

  • @chirah..8262
    @chirah..8262 ปีที่แล้ว +21

    අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවටම මට ලැබුනා.ගොඩක් පින් අක්කෙ.සාර්ථක වාසනාවන්ත සිතුම් පැතුම් ඉටු වෙන සුන්දර කාලයක් හැමෝටම උදා වේවා.ස්තුතිවන්ත වේවා විශ්ව මාතාව හැමදාමත් වගේ නිවැරැදි මග මට පෙන්නවනවාට✨️🌏🌼🌙

  • @sudeshikaudayangani1308
    @sudeshikaudayangani1308 ปีที่แล้ว +7

    එකම වීඩියෝ එක තුන් හතර පාරක්ම බලනව.ඒ තරම් හිතට වැදෙනව.අක්කා ඔයා ගොඩාක් ලස්සනයි 🌻😍😍

  • @poornarandimal7903
    @poornarandimal7903 ปีที่แล้ว +5

    ආයුබෝවන් මෙනවිය.🙏
    සිතිවිලි වලට ඇලීම හා ගැටීම තමයි එකම අවුල භාවනා යනු අවදානයෙන් සිටීමයි.ස්තූතියි ඔබතුමියට මේක පැහැදිලි කරාට.
    සිතිවිලි නවත්වන්න බැහැ ඒත් මනසට එන සිතිවිලි වලට ඇලී හෝ ගැටී නැතුව බලා සිටින්න.එවිට මනස සන්සුන් වී මැදුම් පිලිවෙතට එනවා.ඉන්පසුව මැදුම් පිලිවෙතට ඇලෙන්නේ නැතිව ඉවත් වෙන්න උත්සාහ කරන්න.එවිට ඉක්මනින් මනස සන්සුන් වෙනු ඇත.
    අනිවාර්යයෙන්ම මොහොත තුල අවදානය පිහිටවන්න(යෝනිසෝ මනසිකාරය තුල සිත පිහිටුවීම)
    තෙරුවන් සරණයි!!!
    දීර්ගායු වේවා !!!

  • @dulakshichethana7965
    @dulakshichethana7965 ปีที่แล้ว +3

    අම්මෝ අක්කි මටත් මේ ප්රශ්නය තමා තිබුනෙ මොකක් හරි හිතන්න එපා කිව්වොත් ඒකමයි හිතෙන්න ගන්නේ අම්මෝ දැන් ටිකක් හරි වගේ මල වදයක් වෙලා තිබුනෙ මේ වීඩියෝ එක දැම්ම ට ඔයාට ගොඩක් පින්

  • @maheshikadilrukshi1704
    @maheshikadilrukshi1704 ปีที่แล้ว +12

    අක්කේ අද video එක මට ඕනි ම මොහොතක ලැබුනේ.ඇත්තමයි අක්කේ අද ඔයා කියලා දුන්න මේ වටින ම වටින පාඩම කිසිම කෙනෙක්ගෙන් අහන්න නොලැබෙන දෙයක්.අක්කට ගොඩක් පිං.🙏.අපි වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වැය කරනවාට .ඒ වගේම මම අක්කාගේ video එකක් බලලා තමයි හැම දවසක් ම පටන් ගන්නේ.ඒ දවස ඇතුලත භාවනා කිරීමත් අනිවාර්යයෙන්ම කරනවා.අද නම් මට කියන්න වචන නෑ අක්කේ.ඒ තරම් සතුටුයි .මොකද මේක මෙච්චර කාලෙකට අහන්න නොලැබුනු දුර්ලභ පාඩමක් , අපේ ජීවිතේට වැදගත් වෙන .ඉතිං අක්කේ ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා .ඒ වගේ විශ්වයට හදවතින්ම ස්තුති වන්ත වෙනවා .🙏🙏🙏😍😍😍

  • @iresha7399
    @iresha7399 ปีที่แล้ว +4

    මට හම්බුන හොඳම කල්‍යාණ මිත්‍රයා ඔයා තමයි නංගී.මම හිතන්නෙ ඔයා මගෙ ජීවිතේට ආවෙ මට ඕනම වෙලාවෙ.මම දැන් ඔයා කියලා හැමදේම කරනවා.හිනා වෙලා ඉන්නවා.මගෙ දේවල් දිනෙන් දින සාර්ථක වෙනවා.ඔයාට ගොඩක් ස්තූති නංගී.ඔයාව මුනගැස්වූ විශ්වයටත් ගොඩක් ස්තූති ❤️

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 ปีที่แล้ว +2

    මටත් ගොඩක් ප්‍රශ්න තිබුනා ඒත් visualizaion පටන් ගත්තට පස්සෙ මගේ ජීවිතේ වෙනස් වුනා මෙය සත්‍යයකි විශ්වය මුනගස්සපු ඔයාවත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි

  • @dilharanadeeshani9889
    @dilharanadeeshani9889 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුති එන්ජල් ඔයා නිසා ජිවිතය ලස්සනට ගලාගෙන යනවා ..මේ විදියට ලස්සනට අපේ ජිවිතය පාට කරන්න ,ලස්සන කරන්න උදව් කරන ඔයාට අනේකවාරයක් ස්තුති !!! විශ්වයටත් අනේකවාරයක් ස්තුති !!! ...හරිම සැනසිමක් දැනේන්නේ ජිවිතයට 🍃🌙🍁 ගොඩක් ස්තුති ආදරේයී 🌙🍁🍃

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +3

      Gdk sathutui mta thank you ♥️🙏🏻✨✨✨

  • @MalshaniKawindaya
    @MalshaniKawindaya 4 หลายเดือนก่อน +1

    ඕනිම වෙලාවට ඔයාව මුණගස්සනවට විශ්වයට ස්තුතියි ඒ වගේම ඔයාටත් ගොඩක් පින් 🥺🙏🌏✨❤️

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว +7

    ඔබගේ ජීවිතය සතුටෙන් පිරි ඉතිරිව...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ඔබව මුණගැසීම gana🙂😊

  • @harshanikaushalya940
    @harshanikaushalya940 ปีที่แล้ว +2

    Thanks a lot අක්කී.මටත් ඒ ප්‍රශ්නෙම තිබුනේ,ඔයා ඒකට ගොඩාක් හොද උත්තරයක් දුන්නා,ගොඩාක් පිo 😍🙏💖

  • @zara22222
    @zara22222 ปีที่แล้ว +6

    විශ්ව මාතාවට ස්තූතියි....අපිට මේ දේවල් කියා දෙන ඔබටත් අනේක වාරයක් ස්තූතියි❤🙏......සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා!

  • @sadeepaliyanage2578
    @sadeepaliyanage2578 ปีที่แล้ว +2

    හිතට මාර නිදහසක් දැනෙනවා.විශ්වයට ස්තූතියි මට ලැබුනු හැම දෙයක්ම වෙනුවෙන්.

  • @buddhiniamarasinghe3210
    @buddhiniamarasinghe3210 ปีที่แล้ว +4

    ඔයාගේ පැහැදිලි කිරීම් හරිම පැහැදිලියි. විශිෂ්ඨයි. කලින් තිබුන වැස්සේ සද්දෙත් එක්ක කරපු guided meditation video එක වගේම එකකුත් පුලුවන් නන් අයේ කරන්න. ලෝකයා සුවපත් කරන්න ඔයා මේ කරන දේවල් වලට හදවතිම සුභ පතනවා. ගොඩක් පින් ඔයාට. 🌼🙏🌼💛💛🌼🙏🌼

  • @thesarathatuli9891
    @thesarathatuli9891 ปีที่แล้ว +2

    අක්කේ බොහොම ස්තුති ❤️ මං video එක බලදිදිත් හාටියේ ඒ විදිහට අන්වශ්‍ය සිතුවිල්ලක මේක බැලුවම හිතට යම් සහනයක් දැනෙනවා.අක්කා කියන විදිහට කලොත් සම්පූර්ණයෙන්ම ඒ සිතුවිලි නැති කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා💗

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +6

    ගොඩ කාලෙක ඉඳන් මටත් තිබුණ ප්‍රශ්නයක් මේක​. අද පාඩම නම් කොච්චර වටිනවා ද කියන්න වචනත් මදි. බොහොම ස්තූතියි අක්කෙ.🙏

  • @susanthaweerathunga3738
    @susanthaweerathunga3738 ปีที่แล้ว +2

    ස්තුති අක්කි ඔයානම් අපි වෙනුවෙන් මෙ ලෝකෙට ආපු කෙනෙක් ව්ශ්වගෙ අනන්ත වූ ශක්තිය ඔබට ලැබෙවා

  • @sashentertainment7584
    @sashentertainment7584 ปีที่แล้ว +25

    අක්කේ, මට උපදේශයක් ගන්න සුදුසුයි කියලා හිතෙන කෙනෙක් මගේ අවට නැහැ.ඔයාගෙ video බලද්දි මට හිතුනා ඔයාගෙන් මට මේකට යම්කිසි උපදෙසක් ගන්න පුලුවන් කියලා.මම මේ පාර A/L 2nd shy biology stream එකෙන් කරනවා.ඒත් මට තේරෙනවා university යන්න මේ පාර බැරි බව.shy එක skip කරන්නත් බෑ.වියදම් වැඩි නිසා ගෙදරිනුත් ආය exam කරන්න දෙන්න අකමැති වගේ.මට private university එකකට යන්න විදිහකුත් නෑ.ඒත් මම කිසිම අරමුණක් අත ඇරලාදාන්න අකමැති.හිත කියනවා මොනම කට්ටක් කාලා හරි 3rd shy එකත් කරන්න කියලා. ගෙදරින් කියනවා NVQ course එකක් කරන්න කියලා.ඒත් මං පොඩිකාලේ ඉදන් අරමුණු කරන් හිටපුදේ අත අරින්න මට හිතෙන් නෑ.මම ඉන්නේ ලොකු පීඩනයක ඒ වගේම ලොකු risk එකක.පුලුවන් නම් මට ගැලපෙන උපදෙස් දෙන්න පුලුවන්ද?ගොඩක් ස්තූතියි!

    • @sampathpriyadarshana6033
      @sampathpriyadarshana6033 ปีที่แล้ว +5

      උත්සහ කරන්න දිගටම . හීනෙ අතාරින්න එපා . ඔයාට පුලුවන් කියල විශ්වාස කරන්න🥰

    • @easycooking969
      @easycooking969 ปีที่แล้ว +4

      oya 1st shy 2nd shy note ayeth balala hodata padam karnna 3rd shy karddi.....
      oyata puluwan kiyla hithenawanm athaarinna epa 🙂🤗

    • @dilkimaleesha7188
      @dilkimaleesha7188 ปีที่แล้ว +1

      Universe eka wishwaas krnna.past paper questions godak krnna oyaat puluwn❤️

    • @Rasanganii2002
      @Rasanganii2002 ปีที่แล้ว +1

      Motivation only kiyal channel ekak tiyenawa eke විකුම් අයියා ගේ කතාව kiyal video ekak tiyanawa ...පොඩි වෙලාවක් වෙන් කරලා ඒක අහලා බලන්න මට හිතෙනවා ඒක ඔයාට උදව්වක් වේවි කියලා ..😊

    • @NatureLover-gi9jo
      @NatureLover-gi9jo ปีที่แล้ว

      @@Rasanganii2002 ඔව් මේ වීඩීයෝ එක බලන්නකො ඔයාට උදව්වක් වෙයි අනිවාර්යයෙන්ම

  • @Hashi-jd3dn
    @Hashi-jd3dn ปีที่แล้ว +2

    මම අද ඉන්න සිටුවේෂන් එකට ගැලපෙනම වීඩියෝ එක හම්බවුනේ😃 විශ්වයේ ආශිර්වාදය තියෙනවා කියලා අදත් ඔප්පු උනා😊 ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කියෝ❤️😍

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 ปีที่แล้ว +6

    ඔයාට ගොඩාක් පිං දවසින් දවස ඔයා ජිවිතේ වෙනස් කරගන්න නිවැරදි මාර්ග පෙන්නවා ඔයාගේ video එකක් එනකම් බලන් ඉන්නේ😊❤ ඔයාට තෙරුවන් සරණයි සුරංගනාවි❤🧚‍♂️

  • @muthubandara8702
    @muthubandara8702 ปีที่แล้ว +2

    මගෙ සුර්න්ගනාව්‍ටත් ඔයා මට මුණගැස්සු ආදරනීය විශ්වmathavata ත් ගොඩාක් ගොඩාක් ස්තුති ය් ස්තුති ය් ස්තුති ය් ❤❤❤

  • @EshaniDinusha
    @EshaniDinusha ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ...ඔයාගෙ advice වලින් තමා script ලියන්න ගත්තේ...හිතේ ලොකු දුකක් තියාගෙන ලියන්න ගත්තොත් ලියලා ඉවර වෙද්දි හිත නිදහස් ඒ සැහැල්ලුව වචනෙන් කියන්න බෑ... ඔයාට ස්තූතියි ඔයාගෙ මේ හැම උපදෙසකටම...💚

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +2

    අදත් වටිනා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.ඔබව මුනගැස්සුවාට මා ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි 🙏💖

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 ปีที่แล้ว +17

    ඇත්තටම lord ගනේෂාගේ vedio එක අයින් කලේ ඇයි ..මම හෙව්වා බලන්න ..ඒක දාන්න 🙏..හැමදේටම ස්තුතිවන්ත වෙනවා 🌺

  • @HarshanipiumikaJayarathn-we4io
    @HarshanipiumikaJayarathn-we4io 8 วันที่ผ่านมา

    අනේ මට ඔයා කියන දේ නිතරම වෙනවා, සිතුවිලි එනවා ඒවා වැඩකට නැති දේවල් , එතකොට දවසේ වැඩටික කරගන්නත් පරක්කු වෙනවා. ස්තූති ඔයාට මිස්, භාවනා කරන්න පුරුදු පුහුණු වෙන්නම්.

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +4

    අවශ්‍යම වෙලාවට අවශ්‍ය, වටිනා කතා බහක් එක්ක වැඩසටහන් දිගටම කර ගෙන යනවට මගේ හදපිරි ස්තූතිය අාදරණීය අක්කාට.❤❤❤❤ ස්තූතිවන්ත වේවා! විශ්වය💎❤

  • @sanjulanadeeshan129
    @sanjulanadeeshan129 ปีที่แล้ว +2

    ආදරනීය විශ්වය මතාවනි ස්තුතියි..එ වගෙම අක්කි ඔයාටත්...මෙ වෙලාවෙ මට අවශ්‍ය වුනු video එකක්...❤️

  • @pawaniuvi2629
    @pawaniuvi2629 ปีที่แล้ว +10

    බොහෝම ස්තුතියි අක්කී ඔයාට අපිත් එක්ක මේ දෙවල් බෙදා ගන්නවට ❤️ මේ විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි ඔයාව මුන ගැස්සුවට 🙏🌍❤️ අක්කී නිසා මගේ ජිවිතේ ඉස්සට වඩා ගොඩක් වෙනස් වෙලා.මේ comment එක ලොකු වැඩි වෙන්න ඇති ඒත් අක්කිට කියන්න ඔනී මේක.🥺 මං මාස 8 කටත් වැඩි ඩිපරෙශන් වලට බෙහෙත් ගන්නවා ..ඒත් අක්කීව අහම්බෙන් විඩියෝ එකකික් දැකලා මාස දෙකාහාමාරක් වගේ වෙනවා.ආකර්ෂණ නීතීය ගැන අහලා තිබ්බට ලොකු අදහසක් තිබ්බේ නෑ..ඒත් අක්කීගේ විඩියෝ මං මුල ඉදන් ආයේ ආයේ බැලුවා..මං ඒ දෙවල් කරන්න ගොඩක් උත්සාහා කරා.ඇත්තටම මට දැන් බෙහෙත් මුකුත් ගන්නෑ..වෙනදට වඩා මං සතුටින් සැහැලුවෙන් ඉන්නවා ....දුක කියන දේ ජිවිතේ ට එන්නෙම නැති තරම් ආවත් ඉක්මනින් යටපත් කර ගන්න පුලුවන් ..ඒ අක්කී ඔයා නිසා ඔයා අපි එක්ක බෙදා ගත්ත දෙවල් නිසා . ඒත් මට හැමදාම භාවනාවට හිත යොමු කර ගන්න එක දිගටම බෑ...අක්කී මං මේ පාර A/L කරන්න ඉන්නේ exam එකට මුහුන දෙන්නෑ කියලා අතහැර දලා තිබ්බේ ඊලග පාර කරනවා කියලා .ඒත් මට දැන් exam කරන්න ඔනී මගේ අම්මා තාත්ත්ගේ ගෙදර අනිත් අයගේ සතුට බලාපොරොත්තු මං university select වෙන එක..මට දැන් තින එකම අරමුණ මේ පාර A/L වලට හොදින් මුහුණ දෙන එක.කාලය මදී වගේ හිතෙනවා අක්කී...පාඩම් කරන්න ගත්තම හිත එක තැන නෑ අරක කරන්න ඔන මේක කරන්න ඔන කියලා හිතෙනවා..පාඩම් කරන්න කලින් කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ..අද විඩියෝ එකත් ගොඩක් වටිනවා ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා වගේ ..❤️🙏 අක්කී මං ආයේත් කියනවා ඔයාට ගොඩක් ස්තුතියි ,ගොඩක් පිං ❤️🌍🙏 මේ විශ්වයේ ශක්තිය තවතවත් ඔයාටත් සියලුම දෙනාටම ලැබෙවා..🙏🙏 ඔයාගේ උදවු උපදෙස් හැමදාම වගේ ජිවිතේ ට ගොඩක් වටිනවා..☺️ පුලුවන් නම් රිප්ලයි කරන්න අක්කී...බුදු සරණයි ❤️🙏

    • @sharindinawodya
      @sharindinawodya ปีที่แล้ว +1

      A/L වලට දැන් සති කිපයය් එත් මට තාම මනස සැහැල්ලු කරන් එකතැනක ඉදන් පාඩන් වඩ කරන්න බැ එක එක දෙවල් කරන්න හිතෙනවා විබාගෙ ගැන බයය් මට 😥 ඔයා මොනාද කලෙ මනස සැහැල්ලු වෙන්න 🥺

    • @pawaniuvi2629
      @pawaniuvi2629 ปีที่แล้ว

      @@sharindinawodya මටත් එහෙම තමා ඒත් මං උපරිමයෙන් උත්සාහා කරනවා.ඇත්තටම විනාඩි 5 ක් භාවනා කරත් මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ..පුලුවන් හැම වෙලාවෙම මම පරිසරය දිහා බලන්න ඉන්නවා .ගොඩක් වෙලාවට අහස දිහා තමයී..මම නිතරම හිතනවා මට පුලුවන් කියලා..පුලුවන් හැම වෙලාවකම වගේ ස්තුතිවන්ත වෙනවා..☺️ අක්කීගේ videos බලනවා ආයේ ආයේ ඒ දෙවල් වලින් ආයේ motivated වෙනවා..පාඩම් කරන්න කලින් කරන්න පුලුවන් දෙයක් තිනම් මටත් කියන්නකෝ .🥺❤️

    • @sharindinawodya
      @sharindinawodya ปีที่แล้ว +1

      @@pawaniuvi2629 ඔව් උපරිම උත්සහ කරමු ❤️ මමත් අක්කගෙ විඩිඔ එකක් බලලා මෝටිවේට් වෙලා තමය් වැඩ කරන්න ගන්නෙ . මෙ දවස්ටිකේ උපරිම පාස්පේපර් කරනෙක තමය් හොද 😥 කරන්න ඔනදෙ දැනගත්තට කරන්න ගත්තට ටිකකිම් එපාවෙලා යනවා මට ☹️කරන්න හිතෙන්නෙම වෙන වැඩ විතරයි ඔලෙවල් හොද රිසාල්ට් එකක් ගතා ඒත් එලෙවල් උනන්දුවක් නැ මට තෙරෙන්නැ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියල

    • @pawaniuvi2629
      @pawaniuvi2629 ปีที่แล้ว

      @@sharindinawodya එහෙම හිතන්න එපා ඔයාට පුලුවන් ☺️ කැපවීම ,උනන්දුව,උත්සාහය තිනව නම් ඒ ඇති ❤️ all the best

    • @sharindinawodya
      @sharindinawodya ปีที่แล้ว +1

      @@pawaniuvi2629 🥰 හැමදේම හිතන පතන විදියටම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ✨️

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියී..සතියක දෙකක ඉඳන් මම මගෙ හිතට අනවශ්‍ය සිතිවිලි එන වාරයක් ගානේ මේ මොහොත විදල සිතිවිලි පාලනය කරනන්න දඟලනව.. එපා වෙලා හිටියේ. මේ තරමටම හිත අකීකරු ඇයි කියල. මම භාවනා කරනවත් එක්ක.. ඒත් ඔලුවට මහා බරක් දැනුන පහුගිය දවස් ටිකේ වෙහෙසුනා හිතින් හරියට.. ගොඩක් ස්තූතියි ආයෙත් පාරක්.. හිතපුම වීඩියෝ එකක් ලැබුන මට.. ආදරෙයි ඔයාට ගොඩක්..❤❤

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +3

    සොයුරිය අනෙක වරයක් ස්තුතියි හදවතින්ම ඔබට ...අපගේ මනස සුවපත් කරන්නට ඔබ ගන්නා මෙහෙවරට ...ව්ස්වයෙ අශිර්වදය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ...බුදුසරණයි !!!🙏🙏🙏

  • @chalanikarunarathna6654
    @chalanikarunarathna6654 8 หลายเดือนก่อน +1

    Thank you akki... ❤විශ්ව මාතාවට ස්තූතියි 🦋❤🏵️

  • @Yeshagamlath2578
    @Yeshagamlath2578 ปีที่แล้ว +9

    විශ්වයට ස්තුති වේවා 🙏🥺

  • @umayagovindi4109
    @umayagovindi4109 ปีที่แล้ว +2

    මේ video එක ඕනිම වෙලා තිබුන video එකක් අක්කියෝ...හරිම වෙලාවට ඔයා දාලා තියෙන්නේ .හරිම වටිනවා.. බොහොම ස්තූතියි අක්කියෝ ගොඩක් පින් 🥰🥺🙏🌎🌿

  • @sandufernando2923
    @sandufernando2923 ปีที่แล้ว +3

    විදේශ ගතවිමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්න නංගී .. මං විදේශ ගතවිම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ගොඩාක් කල් ඉදන් .මට වගේම අනිත් අයටත් උදවුවක් වේවී.. ඔයාට ගොඩාක් ස්තුතියි

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      Script krnna, eth ekkma visualize krnna gnna 🙌🏻 wishwasen inna 100% hariynwmai kyla

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +1

    මටත් මනස පාලනය කරගන්න අමාරුයි .ඔයා ගොඩක් වටිනම උපදෙස් ටිකක් දුන්නා. ස්තූතී .🙏

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +17

    අනේ අක්කී ගනදෙවි වන්දනා video එක අයින් කලේ ඇයි ඒක අයෙත් දාන්නකෝ

  • @neverlost88
    @neverlost88 6 หลายเดือนก่อน +2

    අනේ මට උදව් කරන්න AZRAA.. මම මගේ හිත ගොඩක් දුරට පාලනය කරගෙන හිටියේ ඒත් සමහර දේවල් නිසා මාව හොදටම අවුල් වෙලා..

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +5

    අක්කේ ගන දෙවි වීඩියෝ එක දාන්නකෝ ප්ලීස්😭😭😭👋😭😭😭😭😭😭

  • @KingLionVK
    @KingLionVK ปีที่แล้ว +1

    ඇත්තටම මටත් ඔය ප්‍රශ්නය තියෙන්නේ අක්කේ ..මගේ හිතට අනවශ්‍ය දේවල් එනවා..මං හිතුවේම කොයි වෙලෙත් එවා අයින් කරන්න ඔිනි කියලා ..එත් තවත් වැඩි වුනා හැම වෙලාවේම අවා අනවශ්‍ය දේවල්..මං පාඩම් කර⁣නකොටත් අවා..අදත් එහෙම අනවශ්‍ය දේවල් කියන විදිහට හිටියා වගේ අක්කේ මං....🥺🥺😔😔😓😢

  • @kevindevil6283
    @kevindevil6283 ปีที่แล้ว +5

    Thank you sister. ඔයගොල්ලො හැමදේම ගැන overthink කරන නිසා තමයි ඔයගොල්ලන්ගෙ ජීවිත වල සතුටක් නැත්තේ. ඔයාලා හිරවෙල වගේ දැනෙනවා ඇති. කිසිම දවසක තමන්ට එන සිතුවිලි වල ගැඹුරට යන්න එපා. ඒවා ගැන overthink කරන්න එපා. Life eka සතුටින් ගෙවන්න. Sister ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 💯💯♾️❤️👍🕉️

  • @supuniishara2621
    @supuniishara2621 ปีที่แล้ว +1

    මමත් ගොඩක් ඔයා කියන දේවල් පුහුණු කරනවා ඇත්තටම ලොකු වෙනසක් මගෙ ජීවිතේ වෙලා තියනව ඔයාට ගොඩාක් පිං ස්තුතියි 🥰♥️😘

  • @tomknightrider2662
    @tomknightrider2662 ปีที่แล้ว +3

    ඔයාගෙ Notification එකක් ඇවිත් ද කියලා බලාගෙන තමා TH-cam එකට එන්නෙම 🤗👼 Thank You Sooooooooo much Azraa 🌼🌠 ඔයාගෙ Guided Meditation වලින් තමා මං භාවනා කරන්න පටන් ගත්තේ.. 🙏 Thank You Very Much Onece Again 🌼👼💖

  • @niranjalakumari9435
    @niranjalakumari9435 ปีที่แล้ว +2

    ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉස්ට්ටවෙලා නිදුක් නිරොගි වේවා ඔයට ස්තුතිය ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩක් පින් ස්තුතියි ස්තුතියි ගොඩක් පින් ගොඩක් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +7

    අක්කෙ ගන දෙවි වීඩියෝ එක දාන්නකෝ ප්ලීස්

  • @user-vq2kn2gu4b
    @user-vq2kn2gu4b 4 หลายเดือนก่อน

    ඔබව හා මේ vedio එක මට දකින්න සැලැස්සු ,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති වන්ත වේවා .♥️🙏

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x ปีที่แล้ว +5

    විශ්වයට ස්තූති වේවා🙏❤️🥺

  • @nishuugunarathne6154
    @nishuugunarathne6154 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති 🙏
    විශ්වයට ස්තූතිවන් වෙනවා ඔබව මුණගැස්සුවට❤

  • @pradeepgamage273
    @pradeepgamage273 ปีที่แล้ว +5

    I used to watch your video regularly. Which are helping me to over come complicated situation of my mind. Finally able to focus on my goals steadily.
    Thank you so much ❤

  • @user-zg9nf7hg3m
    @user-zg9nf7hg3m 6 หลายเดือนก่อน

    නංගි ඔයාට ගොඩාක් පිං.ඔයා දෙව්දුවක් වගෙයි.මට ඕනම වෙලාවේ ඔයාව මට මුනගැස්සුව විශ්වයට අනේක වාරයක් ස්තූතියි.මං ඩිප්ප්‍රෙෂන් වලට බෙහෙත් බොනවා තවමත්.ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා පුලුවන් වෙලාවට.ගොඩාක් පිං නංගි ඔයාට.

  • @janiduudinaj5630
    @janiduudinaj5630 ปีที่แล้ว +3

    🙏🏾. දවසට සිතුවිලි 60 000,70 000 එනවා කියලා අහල තිබුනේ.

  • @sndn2712
    @sndn2712 หลายเดือนก่อน

    ඔව් ඇත්තටම මාත් මුල් සතිය වගේ භාවනා කරනකොට ඇත්තටම සිහියෙන් නෙවෙයි හිටියේ. එක දිගට කරගෙන යනකොට තමයි හරි ගියේ.focus වෙන්න පුළුවන් දැන් ඉස්සරට වඩා. දැන් මනස භාවනාවට මගේ පුරුදු වෙලා.. ටික දවසක් කරගෙන යනකොට හරි යනවා.සැහැල්ලුවක් දැනෙනවා.❤️❤️❤️
    Thank you අක්කා ❤️✨️
    Thank you universe 🌎❤️

  • @Samankumarajay69
    @Samankumarajay69 ปีที่แล้ว +7

    භාවනාව තමා එකම බෙහෙත එක දිගට කරන්න ඔනේ
    මෛත්‍රී භාවනාව
    ආනාපනසති භාවනාව ❤️

  • @pabasarapathiraja2909
    @pabasarapathiraja2909 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා video එක...ගොඩක් ලස්සනයි ඔයා....ස්තුති ඔබට...මේ ලෝකයෙ සියලු සත්තවයෝ ආදරනීය විශ්ව ශක්තියේ බල මහිමයෙන් සුවපත් වේවා...ආදරනීය විශ්වයට ස්තුති 🙏 🙏

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +3

    🙏ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +1

    ගොඩක් පීඩනයෙන් ඉන්න වෙලාවක මේක අහන්න ලැබීම පිලිබදව විශ්වයට ස්තූතිවන්ත වේවා....
    ඔයාටත් ස්තූතියි....❤

  • @chathuniishanga4461
    @chathuniishanga4461 ปีที่แล้ว +3

    මම අක්කීගේ guided meditation එක හැමදාම මේ වෙලාවට අහනවා ඒක අහන්න යද්දීම අක්කිගේ video එක දැක්කා ...විශ්වමාතාවට ස්තූති 💕

  • @wathsalamadushani6587
    @wathsalamadushani6587 ปีที่แล้ว +1

    🙂 මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් ගොඩක් ස්තුතිය ❤️🙏 දිගටම මේ වගේ videos ගේන්න

  • @buddhiniamarasinghe3210
    @buddhiniamarasinghe3210 ปีที่แล้ว +6

    dear Azraa, thank you soooo much ගොඩක් වටින තවත් video එකක්. 💎💎♥️♥️ ඔයාගේ videos බලලා ටික කාලයක් ඇතුලත මගේ ජීවිතය ගොඩක් හොඳ පැත්තට වෙනස් උනා. ඔයාගේ වීඩියෝ එකක් එනකන් හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා. මේ කරන දේවල් වලට ඔයාට ගොඩක් පින් 🌼💛🌼💛🌼

  • @imesha_dissanayake
    @imesha_dissanayake 10 หลายเดือนก่อน

    හිතේ තිබ්බ ලොකු ගැටලුවකට පිලිතුරු ලැබුනා.ඔයාට ගොඩාක් ස්තූතියි මේ ගැන කියලා දුන්නාට.

  • @dhakshikadhakshi8576
    @dhakshikadhakshi8576 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුති වෙවා ❤️

  • @user-vt6dx4ey9p
    @user-vt6dx4ey9p หลายเดือนก่อน

    Visualization කියන 100% ක් ඇත්ත.. 🥺 මන් මගේ ජීවිතෙ හදාගත්තෙම එහෙම කරලා.. අක්කෙ ඔයා මගේ ජීවිතෙ ට එලියක් උනා.. ස්තුති ඔයාව මුනගස්සපු විශ්වයට.. 💞

  • @dilmaxcakes
    @dilmaxcakes ปีที่แล้ว +10

    Hi Azraa, I discovered your channel lately. I'm following you from Australia.
    What you are doing is great. I really believe people need to hear all types of content you have in your channel to shift their mindset. Keep up the good work 😊❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 ปีที่แล้ว +1

    ස්තූතියි ඔයාට... මං බලාගෙනම හිටියා මෙ වීඩියෝ එක එනකල්.. මමත් උත්සාහ කරමින් ඉන්නේ.දිගටම කරනවා නංගී.ඔයාටත් විශ්වයේ අනන්ත ශක්තියටත් ස්තූතියි... ආදරෙයි ගොඩක් ♥️💐🙏🥰❤️

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +7

    මම හැමෝටම උදව් කරනවා ඒත් මට උදව්වක් ඕන උනහම ඒ අය උදව් කරන් නෑනේ..මේකට දන්න කෙනෙක් කියන්නකෝ මොකද කරන්නේ කියලා මේකට ගොඩක් හිත රිදෙනවා

    • @tharakahapuarachchi
      @tharakahapuarachchi ปีที่แล้ว +3

      පලවෙනි ම දෙ..ඔයා එකට රිප්ලයි බලාපොරොත්තු වෙන නිසා තමා ඔයාගෙ හිත රිදෙන්නෙ..මමත් ඉස්සර එහෙමයි..එත් දැන් එහෙම නැ.මම නම් සරලව හිතන්නෙ.."එයා මම නෙවෙයි නෙ,මට පුළුවන් උනාට එයාට බැහැ.බැරි කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැනෙ"..පොඩි ඊගො එකක් වගෙ තමා..මුලදි මුලදි එහෙම හිතල වෙනස් වෙනකොට නිකම්ම උදව් බලාපොරොත්තු වෙන එක මග ඇරෙනවා.

    • @Nishadi12
      @Nishadi12 ปีที่แล้ว +3

      ඕනම කෙනෙක්ට පුළුවන් හැමදේම දෙන්න කරන්න ඒත් කවදාවත් අංශු මාත්‍රයක්වත් බලාපොරොත්තු වෙන්න එපා ආදරේදි වුනත්, තමන් ශක්තිමත් වෙන්න එතකොට අනිත් අයගෙ වෙනස්කම් අපිට දැනෙන්නෙ නැහැ 😊

    • @isharajayakodi9948
      @isharajayakodi9948 ปีที่แล้ว

      @@tharakahapuarachchi Thank you ❤️

    • @isharajayakodi9948
      @isharajayakodi9948 ปีที่แล้ว

      @@Nishadi12 Thank you ❤️

  • @hasiniliyanage6099
    @hasiniliyanage6099 ปีที่แล้ว +8

    Thank you so much dear Azra.Thank you universe for introducing you to our lives ❤️

  • @venurisilva8764
    @venurisilva8764 4 หลายเดือนก่อน

    ඕනෙම වේලාවේ මේ video එක හම්බ උනේ , azraa akke ඔයාටත් විශ්ව මාතාවත් අනේක වාරයක් ස්තූතියි ♥️

  • @mhpriyanthapriyantha5365
    @mhpriyanthapriyantha5365 ปีที่แล้ว +3

    gana deviyanta wadinna patan gaththa oyage video balala.wadinna asawen hitiyath idea ekak tibune naha.ath dan video eka delete karala.anyway thnks Azraa. 😊

  • @yashmiyuganthi6271
    @yashmiyuganthi6271 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති , ආදරෙයි 🙏❤️ විශ්ව මාතවවට වගේම අක්කේ ඔයාට මේ වගේ සේවයක් කරනවට...🙏🙏❤️❤️ ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න ඕන ... ඒ වගේම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම සතාසිවුපාවගේ ඉදන් දුකින් මිදෙන්න ඕන විශ්ව මාතාවගේ පිහිටෙන්..❤️🙏 chanel එකේ මේ වීඩියෝ එකට කලින් දැම්මේ ඝනපති වන්දනාව ගැන වීඩියෝ එක අනේ මට හොයා ගන්න බෑ නේ 🥺😥😥 ලොකු උදවුවක් කවුරු හරි ඒක බලනවා නම් පොඩ්ඩක් දානවද ලින්ක් එක 🙏🙏

  • @niroshimasandamali225
    @niroshimasandamali225 ปีที่แล้ว +8

    This is the vedio which I most wanted .so thank u very much Azraa .now I know what I want to do for myself .when I know about the law of attraction from ur vedios ,I began to trust the power of universe. I've got some good results after believing the universe power .thank u again dear friend .❤️

  • @RidmiSathsarani-st8zb
    @RidmiSathsarani-st8zb ปีที่แล้ว

    සිතුවිලි යහපත්ව පාලනය කරගන්න උපදෙස් දුන් අක්කි ඔයාටත් ,ඔයාව මගේ ජීවිතයට මුනගැස්වූ විශ්ව මාතාවට බොහොම ස්තුති 😊❤️

  • @sashmithadassanayake5513
    @sashmithadassanayake5513 ปีที่แล้ว +3

    Akki, I thought of posting the first comment after sharing your video, but I apologize for not being able to. really this video is very important for me because i am studying in 13th grade. After watching this, I meditated for 1 hour from last night🙂🙏. I will write A/L exam in 2023. well i think your videos will help us to make our life better. thank you so much akki🙏🙏❤❤🙂

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    මිස් ඔබේ විඩියො ඉතා වැදගත් ඉතා ප්‍රයොජනවත් .ස්තුතියි 🙏 🌹 ❤ සුරංගනාවි කියලා මිස්ට කියන්නේ අපේ ජිවිතේ ලස්සන කරන නිසා. විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට දෙමහල් නිවසක් ගොඩනැගිම උදෙසා මුදල් ලැබුණ .හිත පාලනය වුනා විශ්වයට ස්තුතියි 🙏 කියන විට ඒකත් බාවනාවක් . බාවනාව හිතට පුදුම සැනසීමක් එනවා. මේ මොහොතේ ජීවත් වීමත් බාවනාක්.. ස්තුතියි 🙏 බාවනා කරලා ඔබට අවශ්‍යය දේ ලබාගන්න මන් ලබාගත්තා මේ මිස්ගේ අනෙක් වීඩියෝ බලන්න . නිර්මාංශික වෙලා අසරණ සතුන් ට ආහාර පාන දෙන්න දුප්පත් අහිංසක මිනිසුන් ට උදව් කරන්න . මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ගොඩනැගිම උදෙසා මුදල් ලැබුණ ඔබලාට මන් මේක කිව්වේ ඇත්ත . බාවනා කරන්න මන් ජීවත් වෙනකම් බාවනා කරනවා පුදුම සතුටක් සැනසීමක්. විශ්වයට ස්තුතියි 🙏 විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මට ලබාදුන්න මේ සතුටු ජීවිතේට . මිස්ගේ බාවනා විඩියෝ බලන්න

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว

      Thank You Chandima✨🙏🏻 !!! And Congratulations !!! Oyge hama hinykma habawewi ! Jiwithe sathuten piri ithiri yawii !!! ✨✨✨🌍♥️

  • @sandualahakoon8414
    @sandualahakoon8414 ปีที่แล้ว +4

    When I am in trouble about something, akki uploads a video related to it. Thank you soo much to univers nd my best friend for meeting you akki for me. I was really upset because I have an exam next week, but I was very confused because one crazy thing after another came to my mind.thetefor i can't focus my studies. I think this video also very helpful for me akki.other vidos also very useful akki.i think I am very lucky girl. Thank you again akki & universe❤✨

  • @ChamikaDilshani-ik8zl
    @ChamikaDilshani-ik8zl 8 หลายเดือนก่อน

    ඕනම වෙලාවේ දැක්කේ...අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි ..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @dulmikavithma9696
    @dulmikavithma9696 ปีที่แล้ว +5

    අක්කියො අපේ ගෙදර අය ගොඩක් ඍණාත්මයි මන් කොච්චර පොසිටිව් උනත් එයාලා කරන්නෙම නිතරම නෙගටිඑ දෙවල් හිතන එක කතා කරන එක මන් හොද වැඩක් කරත් එකත් පස්සට අදිනවා අක්කියො
    මට කියන්නකො එවා ගනන් ගන්නෙ නැතුව කොහොමද මන් පොසිටිව් විදිහට ඉන්නෙ කියල..නිතරම එයාල හැම්දේම පස්සට අදිනව මන් හොද දෙයක් කරද්දි මන් ඒත් එවා කරනවා..අනෙ වෙලාවකට මානසිකව වැටෙනවා එ දෙවල් නිසා..මට පාඩම් කරද්දි උනත් නිතරම හිතට නෙගටිව් දේවල් පුරවනවා

    • @elivorknowledge3368
      @elivorknowledge3368 ปีที่แล้ว

      Practice කරන්න

    • @elivorknowledge3368
      @elivorknowledge3368 ปีที่แล้ว +1

      Subliminals අහන්න

    • @tharakahapuarachchi
      @tharakahapuarachchi ปีที่แล้ว +2

      ඔයා කරන දෙවල් ඔක්කොම එයාලට කියන්න යන්න එපා.එහෙම නෙගටිව් දෙවල් එනකොට හිතන්න " මේ විශ්වය මාව ටෙස්ට් කරන්න හදන්නෙ.මගෙ මේ සිතුවිලි ජයගන්න අවශ්‍ය දේ දෙන්නෙ..මම මේක ජයගන්නවාමයි.උදාහරණයකට ඔයා ලකුනු 50කට වඩා ගන්නෙ නැ කියලා එයාලා කියවනවා නම්..එ විශ්වය ඔයාට කරන උදව්වක්..ඔයාට ඊට වඩා ලකුනු ගන්න පුළුවන්..ඔයාව උනන්දු කරවන්න කරන දෙයක් කියලා.එයලට ආශිර්වාද කරන්න ඔයාගෙ අරමුණ ට යන්න උදව් කරනවාට

    • @dulmikavithma9696
      @dulmikavithma9696 ปีที่แล้ว

      @@tharakahapuarachchi ගොඩක් ස්තූති ඔයට්

  • @dnop2296
    @dnop2296 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කි ජිනු අක්කාගෙන් පස්සෙ දැක්ක හොද චරිතයක් ජය ❤️👌

  • @nethujayasena1119
    @nethujayasena1119 ปีที่แล้ว +3

    I saw this video by chance but it eased me at least some of the stress I've going through for days . Thank you for helping us to manifest our souls proud of you Akki 🎄☃️❤

  • @apsarapiumi4263
    @apsarapiumi4263 ปีที่แล้ว +2

    ඔයාටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති අක්කි ❤️❤️❤️🤗🤗🤗

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว +3

    ගන දෙවියන්ගේ විඩියෝ එක අයින් කරේ ඇයි අක්කේ

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +4

      Samaharu anawashya widiht agam beda prshna adinwa ekai

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว +1

      @@universeinyou අනේ අපරාදේ අක්කේ ඒ විඩියෝ එක දිව්‍යලෝකයක් වගේ ලස්සන🥺මන්නම් ගාතාව ලියාගන්න ඕන නිසා ස්ක්‍රීන් රෙකෝඩින් දාගත්තා එදා ඒක මගේ වෙලාව🙏ඒත් පව් අනිත් අය.

    • @nayomipriyasadi2329
      @nayomipriyasadi2329 ปีที่แล้ว

      @@Nethmini487 mm play weddi pause krala liyagatthe bagayai..passe liyagnna 😞

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      @@nayomipriyasadi2329 මන් පුලුවන් වෙලේක එවන්නම් මන් මේ පාර ඒලෙවල්..ඔයා කොහෙන්ද නැවැත්තුවෙ

    • @nayomipriyasadi2329
      @nayomipriyasadi2329 ปีที่แล้ว

      @@Nethmini487 om vigna nashanyaya Namaha. Free time Danna. Kamak na. Thank you..❤️

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +1

    ඔයාව මුණගැස්සුවාට විශ්වයට ගොඩක් ස්තුතියි!!!💫

  • @denuwan9
    @denuwan9 ปีที่แล้ว

    සුපිරි මෙයා ඔයානම්,,,,☺🙏🏼තැන්කුයු ගොඩක් පින්,,,,hmmmmmmmmm පට්ටම stress ඉදියේ ,law of attrction වල තියෙන ප්‍රරක්ටිකල් දේවල්වත් හරියට කරගන්න බැයිව ඉදියේ මම,,,දැන්නම් හිතේ.තිබ්බ අවුල්තියය විසදුම ලැබුනා,ජය වේවා🙏🏼☺💪❤

  • @official-sn3cl
    @official-sn3cl หลายเดือนก่อน

    මට මේ වීඩියෝ එක පෙන්නුවට විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වෙමි....