Nugasewana - වෛද්‍ය හමුව | කරකැවිල්ල ඇති වන්නේ ඇයි? | 2022-09-05 | Rupavahini | Doctor Segment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2022
  • © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala
  • บันเทิง

ความคิดเห็น • 75

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 7 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @pathmikafb4318
    @pathmikafb4318 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 7 หลายเดือนก่อน +1

    ඉතා හොඳ උපදෙස් ලැබෙන වඇඩ සටහනක්. ❤❤

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 ปีที่แล้ว +5

    හරියටම hari waidda තුමියනි .හුඟාක් ස්තුති

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ❤
    වයිද්‍ය තුමිය සම්බන්ද කරගන්න නම දැනගන්න ලැබුනා ප්‍රතිකාර කරගන්න මටයි නංගිටයි එකම අසනීපය
    බොහොම ස්තූතුයි

  • @sujeewakumara82ekanayake
    @sujeewakumara82ekanayake ปีที่แล้ว +2

    Thanks you so much docter

  • @asithakumara4575
    @asithakumara4575 8 หลายเดือนก่อน +1

    Thanks 🎉

  • @nishanthibandara6058
    @nishanthibandara6058 7 หลายเดือนก่อน

    Thank you Doctor

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 6 หลายเดือนก่อน

    Obathumiyata bohomathma sthuthi karKilla sambandswa.danuwath kalata.nawathath.mewa i satahan walin danuwathwemna kamathie.Budusaramai❤❤❤❤

  • @user-yq7vy6cs3t
    @user-yq7vy6cs3t 2 หลายเดือนก่อน

    thank you so much ❤

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +4

    Thanks you very much, Doctor.

  • @user-gg6ge5xd3b
    @user-gg6ge5xd3b 8 หลายเดือนก่อน

    Thank u dr

  • @nishanthapathirathnahalage5787
    @nishanthapathirathnahalage5787 7 หลายเดือนก่อน

    Thanks doctor

  • @ashokapathmini459
    @ashokapathmini459 หลายเดือนก่อน +2

    අපෙ රටට සම්පතක්.මටනම් ගොඩාක් වටින දියමන්තියක් ඔබ.එලිසබෙත් රැජිනගෙ ඔටුන්නෙ තියෙන කොහිනුර් දිය මන්තියට වඩා.පිස්සො වගෙ ජන්ගම දුරකතන අතෙ තියන් මිනිස්සු.හරියට ලොක විනාසෙ අතෙ වගෙ.තෙරුවන් සරනයි මැඩම්.

  • @ShanikaAthapaththu-ix4di
    @ShanikaAthapaththu-ix4di 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏thank you doctor

  • @user-zg2qg5cp8m
    @user-zg2qg5cp8m 6 หลายเดือนก่อน

    Doctor ur great before 15 years my husband done ear operation (left n right)from golden key hospital excellent doctor now where r u doctor

  • @dingiriya92
    @dingiriya92 2 หลายเดือนก่อน +1

    A doctor with the right vision about her responsibility

  • @malranisilva3482
    @malranisilva3482 4 หลายเดือนก่อน

    ඔබතුමියට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinuperera537
    @dinuperera537 ปีที่แล้ว +6

    ස්තූතිය ඔබතුමියට 🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Dr oba thumiyata bohoma pin.
    Suwapath wewa!!!

  • @sujeewakumara82ekanayake
    @sujeewakumara82ekanayake ปีที่แล้ว +1

    Attamai Hoda wadasatahanak

  • @bridgetperera8512
    @bridgetperera8512 4 หลายเดือนก่อน

    I have migraine headache,
    I have this dizziness for the last 15 years,
    Not always,
    It comes and goes,

  • @lalithakumarihami120
    @lalithakumarihami120 3 หลายเดือนก่อน

    Love you madam ❤❤

  • @soberali6023
    @soberali6023 8 หลายเดือนก่อน +1

    Thank you Dr

  • @kasuntharindu8516
    @kasuntharindu8516 15 วันที่ผ่านมา

    Buduvsaransy doc

  • @dilanikasthuri8656
    @dilanikasthuri8656 ปีที่แล้ว +3

    Godak sthuti oba thumiyate . Daruwo gana kiya dunnate 😘😘😘😘😘😘😘🙏

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 7 หลายเดือนก่อน

    අපේ වෛද්‍ය තුමියට ගොඩාක් පින් ලැබෙිවා....තෙරැවණ් සරණයි .🌷☘️

    • @ajanthamanel2609
      @ajanthamanel2609 7 หลายเดือนก่อน

      මට. මේකාරනාව. පැහැදිලි කරදෙන්න. කෝ මට හැමදාම. සෙමිබිරිස්සාව. හැදෙන්නේ නැහැ හැදෙන්නේ කාලාතුරකින් ඒහැදන්නෙත් නාහායෙන් නෙමෙයි කානෙන් හැදෙන්නේ මට. එහෙම. අවූරැද්දක් විතර කන පැසෝ පැසෝ තිබිබා අන්තිමට. කානෙන් ලේවාගේ ගියා එකදව සක් මම හොදටම. බයවූනා ඊට පස්සේ බෙහෙත් ගන්න. ගියා මම විස්තරේ කිවිවා මටබෙහෙත් දුන්නා කනට. බෙහෙත් දාන්න. දූනිනා කන තෙමන්න. එපා කිවිවා කන. වාහලා නාන්න. කිවිවා කනෙඉ. කන ්ආඩියක් නැහැ කිවිවා මම දැන් ඉන්නේ හරිම. බායෙන් මට. වෙලා තියෙන්නේ සෙමිබිරිස්සාව. හැදෙේනේ නැති එක ගැන. එකට. මොකද. කරන්නේ කියලා මට. පීලිතුරක් ලාබාදෙන්න. හැකියාවක් තියෙනව. නමි

  • @mallikaliyanage9640
    @mallikaliyanage9640 7 หลายเดือนก่อน +1

    වෛද්‍යතුමියනි, මටතියන අමාරුව,දකුනු කන නිතරම හෝගානවා.මට බයයි නැවතත්,වමනය,කැරකැවිල්ල ඇවිත් වැටෙයි කියලා. මෙයට මොකක්ද කලයුත්තේ.ඔබතුමියට බොහොම පින්සිදුවේවා .

  • @user-qy8jg9jw5b
    @user-qy8jg9jw5b ปีที่แล้ว +1

    ඔබතුමියට.ස්තුතියි.

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว

    ❤❤❤❤

  • @easygames5646
    @easygames5646 2 หลายเดือนก่อน

    ❤️

  • @soberali6023
    @soberali6023 8 หลายเดือนก่อน

    I am from Pakistan.

  • @sujiwanilmini9371
    @sujiwanilmini9371 ปีที่แล้ว +1

    Mata me dokta sambanda karaganna vidihak danna kenek ennawanam danawada

  • @nalakamahesh1560
    @nalakamahesh1560 ปีที่แล้ว +1

    Godak watinawa waidya thumiyani

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 5 หลายเดือนก่อน

    මම හැමදාම නාලා ඉවර උනාට පස්සේ මාව කරකැවෙන්න ගන්නවා. ඒකට හේතුව මොකක්ද doctor?

  • @mariafernada345
    @mariafernada345 3 หลายเดือนก่อน

    Obata..stuhthi...God..bless..you❤❤❤❤❤

    • @pathmaperera9415
      @pathmaperera9415 หลายเดือนก่อน

      🎉🎉🎉mata dan saneepai
      Obathumiyata godakma pin

  • @user-bz9oc9wl7r
    @user-bz9oc9wl7r 2 หลายเดือนก่อน

    Ane mage ammata shuger thiyenawa lagadi idan kanne bonne na beheth gatta aduwak aththema na karakenawa innama ba kiyala kiyanne nitharama nidiyanawa.mokada karanna one doctor .phine number ekak thiyenam kawru ho danwanna doctor contact karaganna ikmaninma.theruwan saranai doctor

  • @asokajayaweera5880
    @asokajayaweera5880 ปีที่แล้ว

    Niyamakara dostharanonakenek harima hodai obata jaya

  • @nirangadulith7776
    @nirangadulith7776 ปีที่แล้ว +3

    May waga waidawariyan samajayata wasanawak

  • @chandrajayanthi7056
    @chandrajayanthi7056 ปีที่แล้ว

    to be a little more

  • @ashigauri5241
    @ashigauri5241 7 หลายเดือนก่อน

    Oba thumiyawa hamuwanna puluwan kohomda

  • @ravindudilshan667
    @ravindudilshan667 ปีที่แล้ว

    තදින් පහරක් වැදුනම කැරකැවිල්ල එන්නෙ ඇයි ඩොක්ටර්

  • @iroshaniweerasingha8757
    @iroshaniweerasingha8757 ปีที่แล้ว +1

    matath karakawilla thiyenawa

  • @adfuyt5236
    @adfuyt5236 ปีที่แล้ว +3

    මට ත් කැරකැවිල්ල තියෙනවා

  • @user-xm4ef8ig3x
    @user-xm4ef8ig3x 10 หลายเดือนก่อน

    Doctar mage kanata mokek hari sathek giyawage denuna .dan kana pirilawage a ai mama wedesagathawela inne .

  • @himaliperera7233
    @himaliperera7233 ปีที่แล้ว +1

    Janu

  • @dilanruwanthilaka2739
    @dilanruwanthilaka2739 ปีที่แล้ว +1

    Doctor ge phone number eka evanna puluvan da

  • @dayanisilva7930
    @dayanisilva7930 ปีที่แล้ว +2

    Karakavilla saha kalanthaya dekakda.

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @meryranjith5270
    @meryranjith5270 7 หลายเดือนก่อน

    මටත් කැරකැවිල්ල හැදිලා ඔබතුමියගෙන් තමයි බෙහෙත් ගත්තේ ගෝල්ඩන් කී hospital එකෙන් ..තිබුණට වැඩිය අඩු උනා ..උදේට තමයි ටිකක් තියෙන්නෙ තව ම.

    • @kanishkakmahanama7519
      @kanishkakmahanama7519 5 หลายเดือนก่อน +1

      මේ ඩොක්ටර් චැනල් කරන්න කොහොමද

  • @pathmaperera9415
    @pathmaperera9415 16 วันที่ผ่านมา

    Mage karakilla dr hoda kalani
    Godak pin
    Man polonnaruwa perera

  • @supunmihiranga925
    @supunmihiranga925 8 หลายเดือนก่อน

    Matath tiyeanawa man isnayuo doctor keaneak hambaweala beaheath gatta habai oba thumiya kiyapu deawall tiyeanawa

  • @jayaniuddika3915
    @jayaniuddika3915 ปีที่แล้ว

    Me doctor inna hospital eka hari chanle karanna puluwan thanak danna kenek kiyanawada.plsss🙏

    • @manelratnayake2656
      @manelratnayake2656 ปีที่แล้ว

      ආසිරි සර්ජිකල් ,නාරාහෙන්පිට

  • @pathmaperera9415
    @pathmaperera9415 ปีที่แล้ว +18

    මට සැරින් සැරේ තුන් හතර සැරයක් කැරකැවිල්ල සහ වමනය හැදුනා ලඟදි කලාදුරු ඉවත් කරා දිගටම බෙහෙත් බොන්න ඕනෑද ඔබතුමිය හමුවන්නේ කොහොමද

    • @SHANIMeMo230
      @SHANIMeMo230 ปีที่แล้ว +3

      අනෙ මටත් ඔහොමයි දැන් දවස් දෙකක ඉදන්

    • @chamodyakawindi3669
      @chamodyakawindi3669 ปีที่แล้ว

      @@SHANIMeMo230 matath🥺

    • @bandulaekanayaka1999
      @bandulaekanayaka1999 8 หลายเดือนก่อน

      ​@@SHANIMeMo230cfy😊

  • @thilakshagar4592
    @thilakshagar4592 8 หลายเดือนก่อน +1

    Matat Dokta kana hosaddayk tiyanawa bhat 4k vidda At tama Aduwak na dan mokada karanna hoda

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +3

    මෙතුමිය මොන හොස්පිට්ල් එකේද ඉන්නෙ

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 5 หลายเดือนก่อน

      Hatyeye Colombo hospital eka,,,ent clank eka madam,,,, December month retainer UNE,,,, Dan Dane Na,,, Mage madam koi hospital eka DA kyala a,,,, Samara Vita private hospital eane WA athe,,,,

  • @saralam.a4695
    @saralam.a4695 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ගැස්ට්‍රයිටීස් වලටත් කරකැවිල්ල එනවා

  • @wengeweerasinghe7782
    @wengeweerasinghe7782 2 หลายเดือนก่อน

    මයික් එකට කහින්න එපා.

  • @kumudunijayathissa3523
    @kumudunijayathissa3523 ปีที่แล้ว

    Soka dr keneka

  • @sasithsathsarag7459
    @sasithsathsarag7459 ปีที่แล้ว

    Matath puduma kerakavillak thibba masa ganak

    • @sankalpaexe2939
      @sankalpaexe2939 10 หลายเดือนก่อน

      ඔයා බෙහෙත් ගත්තේ කොහෙන්ද

  • @Rupavathirupi
    @Rupavathirupi 2 หลายเดือนก่อน

    මටතකරකැවිලතියනවාඅැගටපනනැ

  • @supunmihiranga925
    @supunmihiranga925 8 หลายเดือนก่อน

    Mata meathumiyagea number eaka deanawada

  • @mitrayuloft8146
    @mitrayuloft8146 ปีที่แล้ว +1

  • @himaliperera7233
    @himaliperera7233 ปีที่แล้ว

    Janu