කෑම දුන් මිනිසාගේ මළගමට ආ අලි රංචුවේ කතාව - Elephants Paid Their Respects

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 180

  • @jayam1429
    @jayam1429 7 ปีที่แล้ว +36

    ඉතාමත් සංවේදනාත්මක සිදුවීමක් ..ඇත්තටම ආදරය , දයාව , කරුණාව කියන්නේ ඉතාමත් ප්‍රබල කරුණක් එහි ගැබ්වී පවතිනවා .. වචනයෙන් ප්‍රකාශ කල නොහැකි .. ඉතාම වටිනවා මේ වීඩියෝ .. ඔබ සැමට තුනුරුවන් සරණයි ..ස්තුති ..

    • @roiyatec.4161
      @roiyatec.4161 6 ปีที่แล้ว +1

      Jaya M mage chanel akatath awith hodainam apith akka akathu wenna..

  • @nayananekeni1361
    @nayananekeni1361 7 ปีที่แล้ว +17

    අද කාලෙ නමි මිනිස්සුන්ට වඩා සතුන්ව විශ්වාස කල හැකියි කන්න දීපුහම කෘතගුන සලකන සතුන් අපි අතර බොහෝ සිටී.ලෝකය වෙනස් වන විට මෙවැනි දේවල්ද මින් ඉදිරියට බොහෝ දැක ගත හැකිවනු ඇත. ස්තුතියි ඔබට

  • @madu7005
    @madu7005 7 ปีที่แล้ว +31

    හරිම සංවේදී කතාවක්.. ඒ සිදුවීම කොහොමටවත් අහඹු සිදුවීමක් වෙන්න බෑ. අනිත් මොන දේ නැතත් සත්තුන්ට සැබෑ ආදරය, කරැණාව අඳුරගන්න පුලුවන්.. ස්තූතියි මේ වීඩියෝ එකට!!

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +16

    උතුම් මිනිසෙක් හා
    සත්ව කුලයක උපන්නත් කළගුණ දත් උතුම් සතුන් .
    හිතට හරිම දුකක් දැනුනේ..
    අලියා යනු සහජයෙන්ම බුද්ධිමත් ..කලගුණ දත් අහිංසක සතෙකි..ගොඩක් ආදරෙයි ..
    බුදු සරණයි ..

  • @additionalsecretary1111
    @additionalsecretary1111 4 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨ මිනිසුන්ට සොබාදහම ආදරය කරයි....

  • @hfv2751
    @hfv2751 4 หลายเดือนก่อน

    Minissunta wada uthum gathi guna sathun laga thibenawa❤❤❤❤❤❤❤❤❤❤aya athi vishistai❤❤❤🙏🇦🇪

  • @kusumaellepola5237
    @kusumaellepola5237 4 ปีที่แล้ว

    කල ගුන නොදන්නා අපෙ සමහරුනට මෙම දර්ශනය උතුම් පාඩමක්.ඔයලා නම් මීලන්ග බව යෙ උතුම් මිනිස් රත්නය ක්ම වෙව!

  • @kumariaththanayaka7562
    @kumariaththanayaka7562 6 ปีที่แล้ว +1

    අද මිනිස් ලෝකය දෙස බැලුවාම.කියන්නත් අකමැති දේවල් අහන්න තියෙන්නෙ ..සත්ව ලෝකෙ.ඉතාමත් හොද.සන්වේදී දේවල් අහන්න පුලුවන් .මිනිසුන් ලග නැති කලගුන.අද සතුන් ලග තියෙනවා ..ඒ වගේ.මේ වීඩියෝ එකෙත්.මේ අලි රංචුව.එයාලට උපස්ථාන කල මිනිසාට.කලගුන සැලකීමක් කරලා තියෙන්නෙ ...❤❤❤❤❤❤

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 ปีที่แล้ว +10

    Hari අපූරුයි ..සංවේදී 😢

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖

  • @dulanjadulanja5075
    @dulanjadulanja5075 7 ปีที่แล้ว +1

    Godak wadagath news ekak obata isthuthi, harima lassanata oba eya idiripath kala,

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 4 ปีที่แล้ว

    ඔවුන් ඉතා බුද්ධිමත්

  • @milanmenaka6471
    @milanmenaka6471 7 ปีที่แล้ว +25

    අලියාට හොඳ මතක ශක්තියක් තියෙනවා .

    • @rizanamuslimah2238
      @rizanamuslimah2238 4 ปีที่แล้ว +1

      Dear brother, එක එක සතාට විවිධ අයුරින් මතක ශක්තිය දීලයි දෙවියන් වහන්සේ මැවුවේ

  • @neranjadesilva4126
    @neranjadesilva4126 5 ปีที่แล้ว +1

    Animals' love is more greater than human affection. Thanks

  • @himeshranasinghe5228
    @himeshranasinghe5228 4 ปีที่แล้ว

    Thank you for video

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +1

    අනේ කදුලුත් ආවා අනිවාර්යයෙන් කලගුණ සැලකීමක් අලින්ට හොද මතකයක් තියනවා

  • @anandaalwis7712
    @anandaalwis7712 7 ปีที่แล้ว +1

    හරිම සුන්දර යි

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +1

    Now days animals are greater than some humans..👈👍

  • @afr3523
    @afr3523 4 ปีที่แล้ว

    Apey pawuley evunta vadaa hodai bro mey ali set eka🙏🙏

  • @nimalgunatunga2058
    @nimalgunatunga2058 3 ปีที่แล้ว

    අද අපේ ම් නිස්‌ සුන් ට වැඩ් ය සත්වෙයන් හොද ඉ Qatar

  • @taniya8884
    @taniya8884 7 ปีที่แล้ว +19

    අනේ පවු...... කළ ගුණ සැලකීම කෙතරම් අපූරුද තිරිසන් සතුන් උවත් උන් සැබෑ උතුමන්.

  • @gamininawarathna2220
    @gamininawarathna2220 7 ปีที่แล้ว +2

    රකිමු අපේ අලි පරපුර

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว +1

    E kathava aththa.sathunta udau kaloth eyala apita kalaguna salakanava.apita hinsa karane na.

  • @salindarajamuni6269
    @salindarajamuni6269 7 ปีที่แล้ว +1

    Lassanai ath dukai

  • @kingofqueen7389
    @kingofqueen7389 5 ปีที่แล้ว +1

    Nice

  • @anjeloperera8703
    @anjeloperera8703 6 ปีที่แล้ว +1

    Rest in peace lorance macho ur so great man.thats why even biggies like them love u .god bless u .bsi bai my friend

  • @kavidugayashan7670
    @kavidugayashan7670 6 ปีที่แล้ว +1

    තෙරුවන සරණයි

  • @חעעגיחבמע
    @חעעגיחבמע 7 ปีที่แล้ว +1

    Thank you. Vatina video ekak.

  • @chamilalivera9694
    @chamilalivera9694 7 ปีที่แล้ว +2

    Godak dukahithenawa,😧aththama kiyanawanam manussayata wada saththu gawa kalaguna mathakaya thiyanawa,,,obata jesupihitai👍👍👍👍👍👍👍

  • @sriganisrigani4218
    @sriganisrigani4218 7 ปีที่แล้ว +2

    ඇත්තමයි jassmi

  • @faizsalfaizsal2259
    @faizsalfaizsal2259 7 ปีที่แล้ว +7

    Wooooooww godak duka hitena katawak

  • @pradepaloka1414
    @pradepaloka1414 4 ปีที่แล้ว

    වන සතුන්ට කරැනාව දක්වමු.

  • @hemalwahalathanthri5049
    @hemalwahalathanthri5049 7 ปีที่แล้ว +3

    Great story

  • @chinthaka7245
    @chinthaka7245 6 ปีที่แล้ว +1

    sanwedi video ekak. thanks.....

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 5 ปีที่แล้ว +11

    මිනිසුන් ට වඩා සතුන් කෙලෙහි ගුනය දන්නවා ...පොඩි පවකට උන් සත්තු වෙලා ඉපදිලා තියෙන්නේ 👍👍👍👍

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    Ow Aththenma Ali athunta hoda mathaka sakthiyak thiyenawaa.ada kaale kelehiguna nodannaa minusun athare me sathwayaa apuurui

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 7 ปีที่แล้ว

    thanks lassana video ekk

    • @s.m.shiromasenanayaka2829
      @s.m.shiromasenanayaka2829 7 ปีที่แล้ว +1

      mage ahinsaka satha tutu.aya sunakayek.mao rata awata passe noka nobi leda wela nethi una.aya apita godak adarei.mao gedara yaddi aya ne.saththun minisunta wada apita bedim ethi aya.

    • @indikawijayalathabegunawar7939
      @indikawijayalathabegunawar7939 7 ปีที่แล้ว +1

      S.M.Shiroma Senanayaka j

  • @anjanaudara688
    @anjanaudara688 4 ปีที่แล้ว

    Ft

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 7 ปีที่แล้ว +34

    මිනිස්සු කළගුණ අමතක කරාට..මේයාලා එහෙම නෑ..ඔහුගේ කරුණාවන්ත කමට කෘතගුණ සැලකිමට මේ අලිරංචුව අමතක කරලා නෑ..මේ විඩියෝ එක බලද්දී ඇස්වලට කදුලු ආවා..එවැනි කරැණාවන්ත හදවත් ඇති අයට ස්වහාවධර්මයත් ආදරය කරනවා..

  • @mohammaddeenmohammadjamald6611
    @mohammaddeenmohammadjamald6611 5 ปีที่แล้ว +2

    May Allah bless

  • @sunilsamarathunga1061
    @sunilsamarathunga1061 7 ปีที่แล้ว +7

    Harima snvedi kathavk.

  • @sanjeewaperera4918
    @sanjeewaperera4918 7 ปีที่แล้ว +12

    මිනිසන් ලඟ දැන් නැති කළගුණ සැලකීමෙහි ගුණය සිව්පා සතුන් තුළ දැක ගත හැක. ඊට උදාහරණ අප අවට සමාජයේ ඉන්න මිනිසුන්ගෙන් හා සිව්පා සතුන්ගෙන් දැක ගතහැක.

  • @silwasilwa8299
    @silwasilwa8299 7 ปีที่แล้ว +1

    minisune,දැන්වත් හැදෙන්න බලන්න ,

  • @cristinalowe7249
    @cristinalowe7249 5 ปีที่แล้ว +3

    💐💐💐❤️❤️❤️❤️❤️

  • @shamila6342
    @shamila6342 7 ปีที่แล้ว +1

    or aththama hari duki ..ali athunta hada kalpanawak thiyabawa

  • @madumadu9239
    @madumadu9239 7 ปีที่แล้ว +1

    ලස්සනට කියනව

  • @toshatosha3479
    @toshatosha3479 4 ปีที่แล้ว +1

    Thirisan sathunge manussa kamai a sathun kiyanna godak hoda kotasak

  • @دميسر
    @دميسر 5 ปีที่แล้ว

    satunta tiyena gati pavatunu godak velavata minisata bava lebu minisun laga nometiveema vachanaye parisamapta artayenma artayenma kanagatu vita utu tatvayak obata godak stuti

  • @manukinimsara9730
    @manukinimsara9730 7 ปีที่แล้ว +1

    eththatama godak sanwegi sidu vimak saththun laga thiyena gathiguna minissunta na .

  • @sunejaya2861
    @sunejaya2861 7 ปีที่แล้ว +22

    මිනිසුන් ලග නැති ගතී ගුණ සතුන් ලග තියෙනවා

    • @roiyatec.4161
      @roiyatec.4161 6 ปีที่แล้ว

      Sune Jaya mage chanel akatath awith hodainam apith akka akathu wenna

  • @isurupraveen8734
    @isurupraveen8734 7 ปีที่แล้ว +1

    ekenma....minissunta wada kalaguna tiyenawa saththunta...mata minissu marenawata wada dukai saththu marenawata...

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 6 ปีที่แล้ว +7

    සතුන් ලග තියන ගුන යහපත් කමි මිනිසුන් ලග නැ අද කාලේ

  • @yiromyiromi6155
    @yiromyiromi6155 7 ปีที่แล้ว +1

    ඔබතුමාට චිරත් ආයු

  • @malithamenerigama7196
    @malithamenerigama7196 4 ปีที่แล้ว

    Alinta puduma iwak thiyenne. Minisunta nathi kala guna sathunata thiyanawa

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 ปีที่แล้ว

    ❤️

  • @soma7433
    @soma7433 7 ปีที่แล้ว +5

    lassanaiiii

  • @rasikachandralal3410
    @rasikachandralal3410 7 ปีที่แล้ว +3

    Me siddiya aththa....wana sthungen aliyata hagim danim godak thiyanawa....alinta hoda mathakayak thiyanawa

  • @හිතුවක්කාරහිත-ඵ2ෆ
    @හිතුවක්කාරහිත-ඵ2ෆ 7 ปีที่แล้ว +1

    පව්..😢😢😢😢😢😢

  • @sumithsamantha7869
    @sumithsamantha7869 4 ปีที่แล้ว +2

    මිනිසුන්ට වඬා සත්තු hodai.

  • @roshiniravina3754
    @roshiniravina3754 7 ปีที่แล้ว +3

    obata niwan suwa

    • @rasikaprabath677
      @rasikaprabath677 7 ปีที่แล้ว

      roshini ravina 00966504875194

    • @chamilaegodage5917
      @chamilaegodage5917 7 ปีที่แล้ว

      වනසිව්පාවුන් වැනි සතුන් අතර කළගුණ සලකන සතුන්ද ඇත.

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Kala guna සැලකිල්ලක්

  • @kumarikumu1633
    @kumarikumu1633 7 ปีที่แล้ว +1

    Woow

  • @yaminiyamini4200
    @yaminiyamini4200 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anandathero48
    @anandathero48 7 ปีที่แล้ว +1

    goodak hoda minesak

  • @syamaransingha1149
    @syamaransingha1149 6 ปีที่แล้ว +1

    satunta adrei nam godak pin pawe hinsa karana eka .sathun minsunta adrei.minsun sathun ta lankwen na one.

  • @mr.thinkpracticle9596
    @mr.thinkpracticle9596 6 ปีที่แล้ว

    Ithing a aliya kohomada denagaththe miniha mala kiyala. 🤔🤔🤔

  • @rashidsaad1062
    @rashidsaad1062 7 ปีที่แล้ว +1

    mata kiyanda deyak nah, yaluwo hamadetama dala thiyanawa comments. hariyatama. thanks.

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +2

    ඒකට අපේ ලංකාවේ වන අලි😂
    කන්න දුන්න එකාව මතක් වෙන්නේ නෑ. දැක්ක දැන චප්ප කරන් යන්නේ . මේ සතියකට වන අලි ප්‍රහාර දෙකකින් මරණ දෙකයි.

  • @sandamaliferando46
    @sandamaliferando46 7 ปีที่แล้ว +2

    Ane pau deweyana aka nam athta ada kale minissunta Wada sattuntA kelahiguna tiyanawa

  • @sushii6181
    @sushii6181 7 ปีที่แล้ว +1

    😭😭😭😭Woww

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว

    Anee harima sanwedi

  • @heshaninfo1919
    @heshaninfo1919 6 ปีที่แล้ว +2

    ekata lankawe thirisannu inna ali aththu tikath maranawa....

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    😁😁😁😁😁😁👍👍👍👍👍👍

  • @mariyanchantany2679
    @mariyanchantany2679 6 ปีที่แล้ว +1

    Menisunta wediyen saththu gonagarulai.

  • @sirani6551
    @sirani6551 4 ปีที่แล้ว

    😔👍👍👍💪❤

  • @thilinadilanka4777
    @thilinadilanka4777 6 ปีที่แล้ว +1

    minissunta wada kalaguna salakanda satthu dannawa.aka tamay kiyana tiyena antima de.

  • @obavahanseniduknirogeewevw1469
    @obavahanseniduknirogeewevw1469 7 ปีที่แล้ว +1

    Alin mara dala ganna thirisana ta meta adarshayaki

  • @princekalum3361
    @princekalum3361 4 ปีที่แล้ว

    Sathunta samaharak wita diwasak thiyenawadath sakai unta katha karanda awakasa naththeth me nisa wenda puluwan nathnam minissu kiyana Hirikithama satha aaakath himikaraganda balai

  • @greensynchronize3721
    @greensynchronize3721 7 ปีที่แล้ว

    අඬමින් මෙය බලමි...

  • @lakshmikwt1161
    @lakshmikwt1161 4 ปีที่แล้ว

    A kathawata papuwa aviluna.manusath guna pere sathun.

  • @dimanthamadu9669
    @dimanthamadu9669 6 ปีที่แล้ว +2

    Onna minissu . minissu wge inna dewiwaru me

  • @padminiekanayaka620
    @padminiekanayaka620 5 ปีที่แล้ว

    My god why pepole making unlike? ?? Wery stufick what we can do?...about this pepole to? ??

  • @smamaasamagayakayaobaihere1530
    @smamaasamagayakayaobaihere1530 7 ปีที่แล้ว +1

    me manussayata a pinama athi deviya loke upadinda pinvantha manussayek ratatama adarsayak oba vani aya nivan sapa lebeva

  • @samanmax7335
    @samanmax7335 7 ปีที่แล้ว

    ekana aa

  • @sampatwodayakumarasampat9110
    @sampatwodayakumarasampat9110 7 ปีที่แล้ว +1

    Menessunta wada sathtunta kala guna mathakai.....

  • @shamanrathnayake9671
    @shamanrathnayake9671 6 ปีที่แล้ว

    wow

  • @amindagoonathilake4546
    @amindagoonathilake4546 2 ปีที่แล้ว

    Oh

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Mae sathunthirisanaathmayaen modaevaaaa

  • @morayes
    @morayes 7 ปีที่แล้ว

    Satha siwpawata karunawa dak wanakota nithathinma eyalath apita karunawa dakwanawa mae mahagu udara minisha ita hodama udaharanayak ema minisagen lokayata igena gatha uthi da bohomai ohuge miya yamath samaga sathunta u asarana kama gana dukai ema pawle kawrun ho meay idiriyata karagena yanawanam loku deyak apitada meya loku padamak sathunta karunawa dakwa melovin samugath ohu samadanaye sathapewa!!!!!!!!!!

  • @ruveenathushari8839
    @ruveenathushari8839 7 ปีที่แล้ว +1

    Uthum minisek.awankawama sathunta adare karapu aya witharai danne a wenasa..

  • @damekadam4774
    @damekadam4774 6 ปีที่แล้ว +1

    Minisun mawa tharum gannaththe ai

  • @mairy1236
    @mairy1236 6 ปีที่แล้ว +1

    Menessu laga nathe gatheguna saththu laga thenawa

  • @luxmi.lankaluxmilanka7670
    @luxmi.lankaluxmilanka7670 7 ปีที่แล้ว +3

    minissunta ..nete gateguna..teresan sattunta teyanawa...

    • @rasikaprabath677
      @rasikaprabath677 7 ปีที่แล้ว

      luxmi.lanka luxmi lanka 00966504875194

  • @ruwanirawda1686
    @ruwanirawda1686 7 ปีที่แล้ว +1

    satunta tiyana gati pawatum ada manussayo laga na

  • @dulajbandara6755
    @dulajbandara6755 7 ปีที่แล้ว +1

    Godak sanwedie

  • @dineshranasinghe4441
    @dineshranasinghe4441 5 ปีที่แล้ว +1

    Boruwak newei me man minis patauta wada adarei sathunta.a aida mnda.sattu hamadama laga innawa .kauru natat

  • @akilaishard1480
    @akilaishard1480 7 ปีที่แล้ว +12

    කව්ද මේක අන්ලයික් කරපු කාලකන්නි

    • @akilaishard1480
      @akilaishard1480 7 ปีที่แล้ว

      Lihini Malka mokakda?

    • @stillwithyou7435
      @stillwithyou7435 6 ปีที่แล้ว

      Sinhala therenne nothing aya godak Ali balanawa.

  • @sadpremathilaka7350
    @sadpremathilaka7350 7 ปีที่แล้ว +3

    sathun hoday minissu tharam asikkitha jathiyak ne wisasayan lankawa awn sathunta adaraya karamu uthum gunayak

  • @erandabuddika380
    @erandabuddika380 7 ปีที่แล้ว +1

    Harima sanwedi siduweemak

  • @hotelnilketha
    @hotelnilketha 7 ปีที่แล้ว

    HI: