අනුර ගාව ඉන්නෙත් ජාවාරම්කාරයෝ සෙට් එකක් - මාලිමාව පුනරුදය හොරකම් කළේ වික්ටර් අයිවන්ගෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 229

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 10 วันที่ผ่านมา +30

    ඔබතුමාගේ කතාව නිවැරදියි. මාලිමාව බලයට ගෙනාපු ජනතාව මොකවත් ඉල්ලලා නොවෙයි ජනතාව එයාලව බලයට ගෙනාවේ. එයාලම තමයි සහල් ගැන, විදුලිය ගැන ඇතුලු තව බොහෝ දේවල් එයාල බලයට පැමිණි සැනින් දෙනවා කියල පොරොන්දු උනේ. දැන් කාලය අවශ්‍යයි කියලා එයාලට කියන්න බෑ. එයාල ඒ දුන්න පොරොන්දු ටික ඉටුකල යුතුයි.

  • @georgepeter8016
    @georgepeter8016 9 วันที่ผ่านมา +15

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්. Very clearly put across.

  • @power_lion1717
    @power_lion1717 9 วันที่ผ่านมา +7

    හොද පැහැදිලි j කිරීමක් ඔබතුමාට පින් ඔබදෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 10 วันที่ผ่านมา +41

    ස්තුතියි මහතානනි ! ඉතාමත් හොඳ කරුනු පැහැදිලි කිරීමක්
    මෙ JVP කාරයෝ රටවල් හදපු අය නෙවෙයි. රට ගිනිතියා , රටෙ පාලනය අකර්මණ්‍ය කරපු එකයි කලේ.

    • @GunarathneP-h4k
      @GunarathneP-h4k 9 วันที่ผ่านมา +1

      JVP කරයො ගිනිතියල නොවෙයි රට බංකොලොත් උනේ. හෙල්පිං හම්බන්තොට ඉඳල ලැබුනු ආධාරයි, ගත්තු ණයයි හොරාකාල, මහ බැංකුව මහදවල් හොරාකාල රනිල් රාජපක්ෂ ජුන්ටාව වසර 76ක් 222ක් මරුවෙන් මාරුවට රට කොරල තමයි රට අගාධයකට ඇදදැම්මෙ. Npp එක රට ගොඩගන්නව අනිවාර්‍යයෙන්. එහෙම නොවුනොත් මිනිස්සු ඒකත් බලාගනියි.

    • @shammisilva223
      @shammisilva223 9 วันที่ผ่านมา

      අවුරුදු 76 ක්ම මේරට විනාස කරේ JVPසක්කිලි ​@@GunarathneP-h4k

    • @dhana8934
      @dhana8934 9 วันที่ผ่านมา

      @@GunarathneP-h4kgon pakaya j v p ponnayo

    • @LalithaChandrani-b4b
      @LalithaChandrani-b4b 8 วันที่ผ่านมา +1

      අරූ නෙමෙයි මූ තමයි කෑවෙ මූනෙමේ අරූ තමයි කෑවේ නෙවෙයි තොපිලා ඔක්කොම හින්දා තමා මේ රටට මේ වගේ තත්ත්වයක් උදා වුණේ සමහරු ආණ්ඩු කරලා රට කෑවා සමහරු කැලෑ ආණ්ඩු කරලා රට කෑවා තමන්ගේ පක්ෂට වදිනකොට තමයි අනුන් කරපු හරිය මතක් වෙන්නේ නොදකින්

    • @kkumadhawa9361
      @kkumadhawa9361 วันที่ผ่านมา

      @@GunarathneP-h4k උම්බෑ උම්බෑ

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 9 วันที่ผ่านมา +5

    ස්තුතියි , ඔබට කාලෙකට පසුව කුසල් පෙරේරා මහතාව හදුන්වාදිම පිලිබදව. වරක් රාවය තුලින් ජනතාව නිරන්තර දැනුවත්කකල කුසල් මහතා , ඔබ දුටුවිට මහා මාධ්‍යවේදි වික්ටර් අයිවන් මහතා සිතට නැගුණි. ඔබ වික්ටර් අයිවන් මහතා ගැන කල සදහන ඔහුට උපහාරයක්ම වේවා.

  • @kalusuba1849
    @kalusuba1849 9 วันที่ผ่านมา +22

    කාලෙකින් යූටියූබ් චැනලයක නරඹන්න ලැබූ සුපිරිම සාකච්ඡාවක්. මේ වගේ ප්‍රයෝජනවත් කරුණු කාරණා සහිත සාකච්ඡා ලබා දෙන්න. කුසල් පෙරේරා මහත්මයාට බොහෝම ස්තූතියි.
    නීතිඥ අජාස් මොහමඩ් ❤ 21:45

  • @swarnafernando9316
    @swarnafernando9316 9 วันที่ผ่านมา +8

    Very good explanation. Thank you.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 9 วันที่ผ่านมา +6

    ඇත්තම කතාව.. Respect ...👌💜 වික්ටර් අයිවන් ගැන කියපු දේවලුත් තිතටම නිවැරැදියි.... පෞද්ගලිකව දනිමි..

  • @mkherath2495
    @mkherath2495 9 วันที่ผ่านมา +21

    හරිම.වැදගත්.කාතාවක්.අනුර.මෙිරටට.සාපයක්

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 10 วันที่ผ่านมา +38

    මනුෂ්‍යයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට හොඳ පැහැදිලි කිරීමක් නමුත් සමහරක්ට මේවා තේරුම් ගන්න බැහැ. ඒ වගේ අය හැම පක්ෂයකම ඉන්නවා බයියෝ කියන්නේ ඒ අයට.

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 9 วันที่ผ่านมา +9

    ANURAYA GE. KABARA KATEN KEBARA KIYANA DIVA DEKE KABARAGOI NYAYA VADI DURA YANA EKAK NA .
    VERY GOOD EXPLANATION . THANKS ❤❤❤❤🎉🎉🎉

  • @wijayabandara9810
    @wijayabandara9810 10 วันที่ผ่านมา +24

    ආණ්ඩුව ඔව්න් ගේ කියලා ඔවුන් දන්නේද නැත

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 10 วันที่ผ่านมา +15

    ඔබතුමාන්ලා ට ගොඩක් ස්තුතියි ඇත්ත රටට මිනිස්සුන්ට හෙලි කිරීම.

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 2 วันที่ผ่านมา

    ♦️ මනා විග්‍රහයක් ,
    ♦️ස්තුතියි ඔබ දෙපලට 🎉🎉

  • @chandanikarunamuni897
    @chandanikarunamuni897 9 วันที่ผ่านมา +9

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ,බොහොම ඉස්තූතියි ඔබ් දෙපලටම.

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 9 วันที่ผ่านมา +17

    හාල් කිලෝවකින් රු. 65 ක් අාණ්ඩුව ගසාකන කොට මේක ප්‍රජාතන්ත්‍රවාදී අාණ්ඩුවක් ද.............තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, අවසන් කරපු, හාල් පොල් හිගයක් නැති , රටක් මුං බාර ගත්තෙ...දැන් මොකද්ද රටට වෙලා තියෙන්නෙ.......ජනතාව දැනුවත් කිරීම ගැන ඔබතුමන්ට අපගේ ස්තුතිය.....

  • @asankadesilva8653
    @asankadesilva8653 8 วันที่ผ่านมา +1

    සුපිරි මාදයවෙදියො.

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 9 วันที่ผ่านมา +9

    කයිවාරු විතරක් බව මැනවින් ඔප්පු කරලා හමාරයි.

  • @hmsomething1553
    @hmsomething1553 9 วันที่ผ่านมา +4

    කයි පාලනය අවසන් වන ලකුණු පහළ වෙමින් පවතිනවා මම දන්නෑ මට නම් මෙ කාලෙකට මෙවුන් ඇවිල්ලා මෙන්න මේ දේ දුන්නා කියලා කියන්න දෙයක් . මේසට ගහලා හාල් ටික නම් වැඩි කරලා දුන්නා සතුටවත් කන්න බැරි එව්වත් දැන් ගන්නවෙලා තියෙන්නේ අපිට දෙසිය හැටට.

  • @RathnasekaraRathnayakamudiyans
    @RathnasekaraRathnayakamudiyans 9 วันที่ผ่านมา +19

    නැවතත්3%ට වැටෙන්නට තව මාස කිහිපයයි.

    • @2DAnimax
      @2DAnimax 9 วันที่ผ่านมา +2

      3% කවදාවත් වැටෙන එකක් නෑ.අමු වහල්ලු ටිකනේ 3% ඉන්නේ.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 วันที่ผ่านมา +16

    පුනරුජාව

  • @swarnahiguchi7997
    @swarnahiguchi7997 9 วันที่ผ่านมา +2

    Hoda pahadili kirimak Oba tumata teruwan saranai.

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 10 วันที่ผ่านมา +17

    පොල් සම්බෝල එපා. පුනක්කු ඕනෑ😂😂

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 5 วันที่ผ่านมา

    A very clear and defiant clarification .Not single point he missed.He took off clothes of all NPP politicians one by one.Thank you very much.

  • @Indersena-cw3di
    @Indersena-cw3di 9 วันที่ผ่านมา +2

    නොදන්නා.කම.පුලුවන්.හැමදේම.රගදැක්විම

  • @MOREEN100
    @MOREEN100 9 วันที่ผ่านมา +2

    #ඇත්ත කතා කරමු#
    # Let's talk the truth #

  • @arunakelum8417
    @arunakelum8417 9 วันที่ผ่านมา +50

    අනුර කුමාර ජනාධිපති තනතුරට ගැලපෙන්නේ නැහැ

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 9 วันที่ผ่านมา +3

      Correct

    • @lalindadarsheranaweerwjaya6911
      @lalindadarsheranaweerwjaya6911 9 วันที่ผ่านมา +1

      carrot.....❤

    • @JEA1965
      @JEA1965 9 วันที่ผ่านมา

      @@arunakelum8417
      ගොං කතා
      බූරුවෝ පැය 24 ට
      මිලියනය පන්නල අනුරගෙ
      පැය තුනහ මාරක කතාව.
      තවමත් ලංකාවෙ එක.

    • @nishanthahanwella5602
      @nishanthahanwella5602 9 วันที่ผ่านมา +2

      Ha namal hoddada.

    • @Jana-d9v8b
      @Jana-d9v8b 9 วันที่ผ่านมา

      👍👍👍👍

  • @dudlyperera7244
    @dudlyperera7244 9 วันที่ผ่านมา +3

    ආණ්ඩුව ඔවුන් ගේ කියලා ඔවුන් දන්නේ නෙති කම ඔවුන්ට උරුමවෙල තිබෙන්නේ රට හදන සෙලස්මක් ඔවුන්ට නෙති නිසයි. උන්ට රට හදන්න බෙහ.

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 10 วันที่ผ่านมา +14

    නිවැරදි කියවීමක් ... මේ තත්වය ඇතිවෙන බව තේරුම් ගත්ත නිසයි ඡන්ද පාවිච්චි නොකර හිටියේ... මේ රටේ මිනිස්සු දේශපාලන නිවැරදිව වටහා ගන්නේ නැහැ ... රැලි වලට ගසා ගෙන යන බරක් නැති ඡන්ද දායකයන් ඇත්තම දේශපාලන ව්‍යුහය අවබෝධ කර ගන්න පුංචි උත්සහයක් ගන්නේ නැහැ... විශේෂයෙන් රටේ උගත් යැයි පිරිස හා පරිණත යැයි කියන ඇතැම් සමාජයේ ප්‍රසිද්ධ මිනිසුන්ගේ දේශපාලන හැදැරීමද විහිලුවකි ඒ අයද රැවටී ඇත ... නමුදු ඒ අය අද ශ්‍රී ලංකාව පත්ව ඇති හා අනාගතයේ පත්වන විනාශකාරී බියකරු තත්වයට වගකිව යුතුය .... ඉන් අගතියට පත්වන අනාගත පරපුර සදහා ඔවුන් සමාව ගෙන නැවත සමාජ කතිකාවක් තුලින් නිවැරදි දිශානතියකට ගෙන යා යුතුය

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 9 วันที่ผ่านมา +4

      මේ දේ වෙන බව දැනගෙන
      මම විදේශ රටක ඉඳලා නිවාඩු දාලා ගිහින්
      මේගොල්ලන්ට විරුද්ධව මගේ කැම්පේන් එක කරා රට ගොඩදාන්න පුළුවන් කියලා තේරුම් ගත්ත මගේ පක්ෂයත් එක්ක ඉඳගෙන
      මගේ ශ්‍රමය සම්පූර්ණ වියදම් කළා ඒ වෙනුවෙන්
      කැන්වසින් යන එක,පෝලිම් බූත්වල ඉන්න එක,රෑ නිදිමරාගෙන කවුන්ටින් යන එක
      වැනි හැම දෙයක්ම කළා රට ගොඩදානවයි කියලා හිතන්න පුළුවන් පක්ෂය වෙනුවෙන්
      මම එදා ඉදලා කිව්වා මේගොල්ලන් අවුරුද්දක්වත් දුර යන්නේ නෑ කියලා
      මම සතුටු වෙනවා මගේ ඡන්දය මාලිමාවට විරුද්ධව ප්‍රකාශ කළඑකට

    • @Rohanaanatha
      @Rohanaanatha 9 วันที่ผ่านมา +1

      ඔබගේ මේ පැහැදිලි කිරීම හරියට හ‍රි මට‍ත් ප්‍රශ්නේ මේ රටේ උගත් බුද්දිමත් කියන අය මේ තත්වය තේරුම් නොගත්තේ ඇයි කියලා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 9 วันที่ผ่านมา

      ​you are a wise person😊

    • @ravindralal3920
      @ravindralal3920 9 วันที่ผ่านมา

      @@DammikaWitharana-n6w කතිරය ගහපු උදවියගේ මොළේ තියෙන්නේ කුණු නම් ,කතිර ගහපු උදවිය බොහොමයක් මංකොල්ල කෑම අරමුණු කර ගෙන අමූලික බොරු කීම ,පිළිගැනීම නිසා , නූගත් ජනතාව මූලා කරපු , ලෝකයේම මහ බොරු කාරයින් පත් කර ගෙන කිරිබොන දරුවන්ගේ සිට ඉහමොළ විනාශ කරන එක දැන් වත් තේරුම් ගැනීමට බැරි උදවිය 🐄🐂🐐🐐🐐🐃🐃🐃🐃🐃🐒🦧🦧🦧 මේ සත්තුන්ටත් අන්තයි ...

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 10 วันที่ผ่านมา +18

    ගජ බින්නාලංකාරය ලියුව්‍රෙ අනුර ද

    • @Appuhamillage
      @Appuhamillage 9 วันที่ผ่านมา

      Naha. Toga. Ammata. Hukapu. Hora. Miniha 🤮🤮🐄🐄 Awagathak ponnaya 🤮🤮🤮💩🐄👿👿👿👿

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 9 วันที่ผ่านมา +8

    බොහොම පැහැදිලියි තෙරුවන් සරනයි ඔබදෙපලට👍👍👍

  • @pradawck2194
    @pradawck2194 9 วันที่ผ่านมา +3

    මේ රට ඇත්තටම හදන්න අවංකව අපු ගෝඨාබය, ඉන්දියවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ ඇමෙරිකාවේ, වුවමනාවට එලවල දැම්ම..
    දැන් ඉන්දියවේ හා ඇමෙරිකාවේ වුවමනාවට,සිංහල බෞද්ධ විරෝධී, ජීවිතේට වග කීමක් දරා නැති, ඔහේ පච කෙල කෙල හිටපු, නිකමුන් රැලකට, බලය දුන්නම වෙන දේ..
    සිංහලයන තරම් මෝඩයෝ ලොවෙත් නැත..

  • @derasl4159
    @derasl4159 9 วันที่ผ่านมา +15

    වික්ටර් අයිවන් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුනා 72 සිරගතව සිටියදී එහි සිටි ජවිපෙ නායකයින්ගෙන් ඔහු ඇසුවාලු ප්‍රශ්නයක් "අපට බලය ලැබුණා නම්, ආණ්ඩු කරන්න පුළුවන් කම තිබුනද?" මේක අදටත් ගැලපෙනව නේද?

  • @solutions-s9i
    @solutions-s9i 9 วันที่ผ่านมา +18

    පාර්ලිමේන්තු මන්ත්රිලට ඉස්සර විදියට පර්මිට් එක දුන්නනම් හරි. දැන් කරන්නේ ප්‍රෝඩාවක්. අපේ බදු මුදලින් වාහන අරන් මන්ත්රිලට තෑගි දෙනවා වගේ වැඩක්.

    • @pradawck2194
      @pradawck2194 9 วันที่ผ่านมา +1

      කාර් පර්මිට් කැනසල් කලේ ගොටබය ..නැතුව ජ්ව්ප් නෙවේ. . පච විදිනවා.. .. දැන් ජ්ව්ප් පරයන් අහින්සකයන ගේ බදු මුදල් වලින් මුගේ 159 ට වාහන දෙන්න හදන්නේ..
      උන් අවුරුදු පහකින් යනකොට, 5% වටිනාකමින් ගෙවා, වාහන ගෙදර ගනියනවා.. අනේ අහිංසක මිනිසුන්ගේ සල්ලි..
      කොහොමද ටිකිටි මොලේ, මිලිඅන 50 වහනය, ජ්ව්ප් කාඩරයට, ලක්ෂ 5ට..

    • @solutions-s9i
      @solutions-s9i 9 วันที่ผ่านมา +1

      @@pradawck2194 ❤❤❤❤❤

  • @anandagunasekera2006
    @anandagunasekera2006 9 วันที่ผ่านมา +2

    අපි දිගටම හිටියේ මහින්ද එක්කයි. ඒත් ඒගොල්ලො අපිට එපා උනේ JVP ප්‍රචාරනය නිසා නොවේ උන් විසින් රට බංකොලොත් කලාට පස්සෙයි. පුත්තුන්ගේ නෑයන්ගේ ගෑනිගේ අසමජ්ජාති වැඩ නිසා කියලයි කියා ආපු මහත්තයට කියන්න.

  • @athveediya82
    @athveediya82 9 วันที่ผ่านมา +6

    මේවගේ රෙදි හෝදන ජෙපි වහල්ලු ටික ඉන්නවා නේද..අන්න උං ටික නිසා තමයි අනුරයාට කෙලවෙන්නේ 😂

  • @PriyanthaFernando-d7d
    @PriyanthaFernando-d7d 9 วันที่ผ่านมา +3

    Excellent

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 9 วันที่ผ่านมา +3

    පරන ජාවාරම් කරුවන් ගොස් අලුතින් සෙට් එකක්

  • @KuwenisFather
    @KuwenisFather 9 วันที่ผ่านมา +1

    අපිත් චන්දෙ දුන්න,නමුත් මෙයාලට හිතුව තරම් capacity එකක් නෑ වගෙයි.😢

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 9 วันที่ผ่านมา +1

    Good analysis.

  • @PriyanthaFernando-d7d
    @PriyanthaFernando-d7d 9 วันที่ผ่านมา +3

    Good job

  • @LolitaChandrasekara
    @LolitaChandrasekara 9 วันที่ผ่านมา +2

    Verry good uncle

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 6 วันที่ผ่านมา

    ලද .බොළඳ .ආණ්ඩුවේ .montisori.buwala.malimawa

  • @MenushaSrilankeshwara
    @MenushaSrilankeshwara 9 วันที่ผ่านมา +2

    ❤️🙏❤️

  • @lakshmidapana1569
    @lakshmidapana1569 9 วันที่ผ่านมา +1

    Theruwam.Saranai..🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻

  • @sunetv3911
    @sunetv3911 6 วันที่ผ่านมา

    බොරැකාර ආණ්ඩුවක්තමා

  • @power_lion1717
    @power_lion1717 9 วันที่ผ่านมา +2

    අනුරට රෙද්ද රෙවිලා තියෙන්නේ

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 8 วันที่ผ่านมา +1

    විධායක ජනාධිපතිවරු හත් දෙනෙක් රට පාලනය කලා ...හැබයි අනුර වගේ ක්ලීන් එකට බොරු කියන්න ඒ කාටවත් බැරි වුනා ..හා: බොරුද ...🤣🤣🤣

  • @mailinogmbh3005
    @mailinogmbh3005 9 วันที่ผ่านมา +3

    මමදකින නරකම කැතම කතාව රාජ්‍ය සේවයේ උසස්ම නිලධාරීන්ට තානාපතිවරුන් ඉදිරිපිට කල කතාව කිසිම රාජ්‍ය නායකයෙක් කතා කරන්නේ නෑ.අපේ රටට අපහාස කිරීම,?රටේ ජනතාව ඔය කියන තරම් නරකද?

  • @hmsomething1553
    @hmsomething1553 9 วันที่ผ่านมา +1

    හවසට අපේ අර ගම්මල එවුන් ටිකක් ඉන්නවා සරම්. උස්සගෙන කෑ කෝ ගහනවා ඒ වගේ තමයි දැන් ඉන්න නායකයොත් අප්පා.

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 9 วันที่ผ่านมา +2

    👍🎉🎉🎉

  • @SiriwardanaDayappriya
    @SiriwardanaDayappriya 8 วันที่ผ่านมา

  • @pradawck2194
    @pradawck2194 9 วันที่ผ่านมา +1

    කාර් පර්මිට් කැනසල් කලේ ගොටබය ..නැතුව ජ්ව්ප් නෙවේ. . පච විදිනවා.. .. දැන් ජ්ව්ප් පරයන් අහින්සකයන ගේ බදු මුදල් වලින් මුගේ 159 ට වාහන දෙන්න හදන්නේ..
    උන් අවුරුදු පහකින් යනකොට, 5% වටිනාකමින් ගෙවා, වාහන ගෙදර ගනියනවා.. අනේ අහිංසක මිනිසුන්ගේ සල්ලි..
    කොහොමද ටිකිටි මොලේ, මිලිඅන 50 වහනය, ජ්ව්ප් කාඩරයට, ලක්ෂ 5ට..

  • @BuddikaChamara-p5h
    @BuddikaChamara-p5h 9 วันที่ผ่านมา +5

    කයිය වගෙ නෙවෙයි වැඩ කරන්න ගියාම....එකෙක් කතරගම දෙවියන්ට දොස් කියනවා තව එකෙක් පොල් කනවා වැඩියි කියනවා.තව එ⁣කෙක් ගොවියා බුලත් විට කනවා කියනවා තව එකෙත් කප්පන් ගන්න උත්සහ කරනවා උන්ගෙ පණ්ඩත උද්දචීච මොඩ කථා අහගෙන ඉන්නවා විතරයි අපිට තයෙන්නේ එපමණක් පමණි ...ඡන්දය මාලිමාවට දුන් අප පවී නෙද ....

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 9 วันที่ผ่านมา +2

    Pacha jeappo😅😅😅😅

  • @dharmawithanage808
    @dharmawithanage808 9 วันที่ผ่านมา +3

    AKD & The Buffalo Clan.. unfit to run this country and already shows results..!

  • @kumaratissa
    @kumaratissa 10 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍

  • @silenttraveler2911
    @silenttraveler2911 8 วันที่ผ่านมา

    ජෙප්පොන්ට හෙන ගහන්න ඕන අපිට කන්නත් නෑ

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 6 วันที่ผ่านมา

    .ඌට .පවුලක් .නැති නිසා තමයි .gora.වන්නේ .ane.paw.දැන්වත් .hari.kasadayak.bandala.දරුවෙක් .hada.ගත්තොත් හොඳයි .එතකොට .oya.වෛරය .නැතිව .යයි වගෙයි

  • @pbandujee
    @pbandujee 9 วันที่ผ่านมา +1

    😢

  • @TitusJayaweera
    @TitusJayaweera 9 วันที่ผ่านมา

    Oba thumawa kudalagena yai prawesam wenna .

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 9 วันที่ผ่านมา +1

    තක්සේරු දෙපාර්ථමේන්තුව මීගමුවේ නගරසභා සාප්පු සංකීර්ණ යේ මරු තක්සේරු වක් කරලා තියනවා. පහල මහලේ කඩ කාමරයේ කුලිය අඩු ප්‍රතිශතකයින් සහ ඉහල මහලේ කුලී වැඩි ප්‍රතිශතයකින් වැඩි කර ඇත. තක්සේරු දෙපාර්ථමේන්තුවේ තිරණය හරි හෝ වැරදි වුනත් විද දරා ගත යුතුද?

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 9 วันที่ผ่านมา +1

    දන්න උන් නේන්නo මෙච්චරකල් ටෙන්ඩර් දැම්මෙ, ඒ දැම්ම ඇමතිල කෝටිපතියො උන හැටි තමයි පුදුමෙ.

    • @SanathEkanayake-e6r
      @SanathEkanayake-e6r 9 วันที่ผ่านมา +2

      ඒ කාලේ හාල් ගනනත් අඩුයි. සහල් තිබ්බා .

    • @dammi-premakatugampala2613
      @dammi-premakatugampala2613 9 วันที่ผ่านมา

      @@ramaniwickramasinghe6373 හොරු නැත බොරු ඇත....

    • @dammi-premakatugampala2613
      @dammi-premakatugampala2613 9 วันที่ผ่านมา +4

      දැන් හොරු නැත බොරු ඇත

    • @malshankawi818
      @malshankawi818 9 วันที่ผ่านมา

      Daen horuth ata baduth nata​@@dammi-premakatugampala2613

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 8 วันที่ผ่านมา

      ඇමතිල කෝටිපතියො නෙමේ. ඒ පන්තියෙ අය තමයි එතණට ගියේ. එහෙම අයට ඇත්තටම දෙයක් කරන්න පුළුවන්. කන්ටෑක්ට් තියෙනවා. ඒ අයගෙ බිස්නස් වලට ඉඩක් තියෙනවා. අද ඉන්න අයට කරගන්න පුළුවන් මොන්වත් නෑ කියන්න පහුවුණ මාස හතර වැඩිත් එක්ක ඇති.

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 9 วันที่ผ่านมา

    දූෂණය වංචාවන් පිරුණු රටක පිරිසිදු මිනිසුන් සෙවීම දුෂ්කර ක්‍රියාවක් වේ . 😢
    දැන් කාව ගේන්න ද ඔබ දෙදෙනා ගේ යෝජනාව .

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 8 วันที่ผ่านมา

      මේ අයට වඩා ඕනෙම කෙනෙක් හොඳයි. ද්‍රවිඩ සංධනයත් මීට වඩා හොඳට කරාවි.

  • @Indersena-cw3di
    @Indersena-cw3di 9 วันที่ผ่านมา

    කථාව.දොලාවෙන්.ගමන.පයින්..(ගමනක්.ඇත්තෙම.නැහ)😂😂😂

  • @anurawimalasiri7110
    @anurawimalasiri7110 9 วันที่ผ่านมา

    What a collaborator this Perera is!

  • @wimaldesilva1763
    @wimaldesilva1763 7 วันที่ผ่านมา

    NPP =National පච පක්ශය

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 10 วันที่ผ่านมา +8

    චන්දෙට ඉස්සර මෙහෙම කිව්වනම් ජෙබයියො රෙදි උස්සගෙන දගලන්නෙ දැං ජෙබයි ටිකක් මුළුගැන්විලා ඔය අතුරින් පතර දගලන නූගතෙක් ඇරෙන්න ගොඩක් ඔවූන් missing 😂😂😂😂😂

    • @JEA1965
      @JEA1965 9 วันที่ผ่านมา

      ඈ ගොනෝ රට පුරා
      මාලිමා කාර් යාල දාගෙන යනව
      ජන හමු තියාගෙන යනව.
      තිබුනු සමූපකාර 45න් 40ක්දිනල තියෙද්දි
      ගොං ආතල් ගන්න බයියෙක් බං තෝ.

    • @solutions-s9i
      @solutions-s9i 9 วันที่ผ่านมา +2

      ඇත්ත❤❤

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 8 วันที่ผ่านมา +2

      අර ෆේක් අකවුන්ට්ස් වළින් කමෙන්ට්ස් දාන එක දැන් නෑ නේද?

    • @JEA1965
      @JEA1965 8 วันที่ผ่านมา

      @@SurenPeiris-ul8be
      අනුර ජනාධිපති ගෙ සිරස සටන පැය 24 ට මිලියනයක් බලල
      කගෙද යකෝ දේශපාලන වැඩසටහනක් එච්චර කට්ටියක් බැලුවෙ.
      සමූපකාර 45ක චන්ද තිබ්බ 5ක් දිනල බොරුවට උඩ පනිනව.
      දැන් ආයිත් ජන හමු පවත්වන්න පටන් අරගෙන.
      රැලි පටන් ගන්නෙ ජන හමු වලින් පස්සෙ.
      නිකං මෝඩ චූන් ගනිල්ල.
      කවුරුවත් නෑ කියල.
      නදකින් ගොං හැත්ත.

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 4 วันที่ผ่านมา

    Api okkoma revatuna. Den karanda deyak nehe.

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 6 วันที่ผ่านมา

    Jebba.maha.මාර්ගයේ යන්නේ .මිනිසුන්ට .අතාල් .දෙන .ගමන් .hitiya.ගමන් ..චණ්ඩි වගෙ .හැසිරීම .anu.මත .කරන්න baha

  • @pradawck2194
    @pradawck2194 9 วันที่ผ่านมา

    රටේ නය අවුරුදු දහයකට ගෙවන එක නවතල දාල.. දැන් තවත් අලුතෙන් නය ගන්නවා..
    කාර් පර්මිට් කැනසල් කලේ ගොටබය ..නැතුව ජ්ව්ප් නෙවේ. . JVP පච විදිනවා..දැන් ජ්ව්ප් පරයන් අහින්සකයන ගේ බදු මුදල් වලින් මුගේ 159 ට වාහන දෙන්න හදන්නේ..
    උන් අවුරුදු පහකින් යනකොට, 5% වටිනාකමින් ගෙවා, වාහන ගෙදර ගනියනවා.. අනේ අහිංසක මිනිසුන්ගේ සල්ලි..
    කොහොමද ටිකිටි මොලේ, මිලිඅන 50 වහනය, ජ්ව්ප් කාඩරයට, ලක්ෂ 5ට..

  • @Indersena-cw3di
    @Indersena-cw3di 9 วันที่ผ่านมา

    පචරෝදේ😂😂😂

  • @Hevavasam12
    @Hevavasam12 8 วันที่ผ่านมา

    පෙජ්ජො පච උපාදියනම් ඉහලින්ම පාස් පුතා

  • @ChristyFernando-z6f
    @ChristyFernando-z6f 9 วันที่ผ่านมา +1

    ඇත්ත

  • @pradawck2194
    @pradawck2194 9 วันที่ผ่านมา +2

    😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි.
    මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්, බෞද්ධ විරෝදයක්.එක ම උදරයේ වැඩුණු අය.
    භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
    🥲🥲

  • @thusithsagara
    @thusithsagara 9 วันที่ผ่านมา

    එක්කෝ ව්‍යවස්ථා සංශෝධනයක් කර, අභිමත ,ජනතාවගේ අපේක්ෂාන් ඉටු කළ යුතු ය . නැත්නම් අදාළ කොටස් නිසි පරිදි සංශෝධනය වන ආකාරයට සහ අවශ්‍ය සෙසු වගන්ති වෙනස්වන අයුරින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු ය. මේ කිසිවක් නොකර දිනෙන් දින ජනතාව කෙරෙන් වියෝවන ආකාරයට කටයුතු කිරීම මගින් සිදුවන්නේ ජනමත විචාරණයක් මගින් ජනතා අනුමැතියට වූ විභවතාව වේගයෙන් ක්ෂය වීම පමණි . ~ තුසිත් සාගර , සඳලංකාව .

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 9 วันที่ผ่านมา

      Wyawasthaawa wenas kala yuthe 13 sansodanaye palaath Saba welate (police/idam balathala)deema sandaha pamanai -aarthike goda dameema sandaha eya awashiya nowei !

  • @sunilayya8948
    @sunilayya8948 6 วันที่ผ่านมา

    danno danithi. Jvp horu gena passey eliyata eyi. Gon janathaawata therei.

  • @sdvlog69
    @sdvlog69 9 วันที่ผ่านมา +4

    ජනාධිපතිවරයකුට දිය යුත්තේ ජීවත්වීමට සුදුසු නිවසක් මිසක් මාලිගාවක් නොවේ.

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 8 วันที่ผ่านมา

      ජෙප්පන්ට ගෙයක් කියන්නෙත් මාළිගා තමයි. පාර්ලිමේන්තුවෙ කැන්ටිම කිව්වම ඒ අය කියලා තිබුණේ හිටපු අය අලකාර්ටේ මෙනු එකක් දෙනව වගේ. බැළුවම මොනවද මේ? පොල් සම්බළුයි, වැටකොළුයි🤣🤣🤣ඕව ෆයිව් ස්ටාර් මෙනු එකක් විධියට පේන ජෙප්පන්ට සාමාන්‍ය ගෙයක් කියන්නෙ මාළිගාවක් විධියට පේන එකේ වරදක් නෑ.

    • @sdvlog69
      @sdvlog69 8 วันที่ผ่านมา +1

      @anuradhaabhayawardhana3860 වර්ග අඩි 30,000 (උදා දිග අඩි 173 පළල අඩි 173 පිට්ටනියක් වගේ) Mr මයිනා සහ Mrs මයිනාට ඉන්න දීපු අපේ බදු සල්ලි වලින් හදපු සාමාන්‍ය ගෙදර😇

  • @DammikaCooray-u7w
    @DammikaCooray-u7w 10 วันที่ผ่านมา +2

    Digatama danuwath kireem awasya kaalayak ,ahinsaka janathawa thawa duratath mula karanna ida diya yuthu naha.👍👍👍🙏🙏

  • @jayasuriyafamily
    @jayasuriyafamily 9 วันที่ผ่านมา

    Boruwa rajaviya Anura janapathi viya Ratama naya viya Anagathya anduru viya. 🎉❤

  • @WHYCANTICHOOSEAHANDLE
    @WHYCANTICHOOSEAHANDLE 9 วันที่ผ่านมา

    කිසිම ගැටලුවක් නෑ... නීතිය පැහැදිලියි .. දිය යුතුය.. එසේ දී ඇත.. නමුත් දැන් දිය නොහැක.. එය තීරනය කරන්නෙ රජය.. ඒ නිසා... ඒකට විකල්පයක් දී ඇත... එසේ නොමැතිනම් විකල්පයක් සදහන් කල යතු නැත. වෙනත් රජයක් යටතේ ගත හැක.. එබැවින් මෙසේ කිය නොහැක.. මෙය නිවැරිදි නොවේ... ඒසේ නොමැතිනම් . නිවසක් ලබා දිය යුතුය යන්න විතරක් සදහන් විය යුතුයེ...

  • @jinendarisaram1838
    @jinendarisaram1838 วันที่ผ่านมา

    Appo thama monti sori ada balayo parli menthuwe enne

  • @skyphone8133
    @skyphone8133 9 วันที่ผ่านมา +3

    මා එදාම කීවා මතකද? අධිකරණ ඇමති හරෙක් වගේ අනුර ඉදිරියේ දිවුරැම් දුන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරැම්දී නැති යෝඡිත මන්ත්‍රීවරැන්ට නිතිවිරෝධිව 24 11 19 වන දින ඇමතිවරැ ලෙස පත්කර අමාත්යාංශය භාරදුන්නේ එවැන්නකට 2024 11 21 වන දින දක්වා ජනාධිපතිවරයාට බලය නොමැති බව නොදන්නා නිතිඤ හරක් සිටින රටක අනුර කුමාරගේ පිස්සු වැඩ ඉදිරියේ තපෝලුලනවාට වඩා දෙයක් මේ උගත්යයි සිතාගෙන ආචාර්ය
    මහාචාර්ය වල්ග පස්සෙන් එල්ලාගෙන සිටින මෝට මෝල්ලුන්ගෙන් ජනතාවට සේවයක් කරයි කියා බලාපෝරෝත්තුවිම උගහටය.
    ■රටේ ආණ්ඩුකම වියවස්ථාව අනුව
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ඇතැයි කියා විශ්වාස කරණ මන්ත්‍රී වරයා අගමැති ලේස නම්කල යුත්තේය.
    ■ අගමැතිවරයාගේ එකගතාවය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ අතරින් තොරාගත් පිරිසකගෙන් තම ඇමතිමණ්ඩලය තොරාගත යුත්තේය .
    ■මාධ්‍යහමුවක් 2024 07 08 දීන පවත්වමින් සුනීල් වටගල සමග මනොජ් නානරක්කුර හා තවත් මාලිමාව කියාගත් නිතිඤ බුරැවන් ජනතාවගේ පරමාධිපත්‍යබලය සහිත ආයතනයක් ලෙස හැදින්වුවද අධිකරණ විනිසුරැවන් කවදාද ජනතාවගේ කැමැත්ත ගත්තේ කියා මේ ගොංනුන්ගෙන් ඇසිය යුතුයයි මා කියද්දීත් නිතිඤ කෝට් කබා ඇදගෙන සිටින බත්කන හරක්ව තවදුරටත් ලග තබාගත් නිතිඤ නොවන අනුර කුමාර පමුබ මාලිමාවේ උන්ටික 2024 11 18 දින උදේ නමයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට එකරාශී වි ජනමාධ්‍ය පීරිවරා ලෝකයටම තම නොදැනුවත් භාවයේ පමණක් නෝව උපදෙස් ගන්නවත් හරිහමන් නිතිය පිලීබද ඉගෙන ගෙන ඇති මිනිසෙකු සොයාගැනීමට නොහැකිව නිතිඤයන් ලෙස රගන බුරැවන්ගේ තැපිලීලීම බලමින් හරක් මඩුවක් කරගෙන ගොම ගා ගත්තේ පලමුව ඇමති මණ්ඩලය දිවුරුම් දේන දවසේ බව සබුද්ධික ජනතාව පමණක් නොව වයසයි කියමින් ගැරැහුම් ලෑබු හිටපු නීති උපදේශකයින්ද බලා සිටියේ ජුගුප්සා ජනකවය
    ■එකට මේකද මාධ්‍ය අදබාලයන් නම් උඩ පනිමින් වාර්තා කල මේ අවිනිතික කියාවලිය . සමාන වනුයේ අඩුතරමින් ශේෂඨධිකරණය අධිකරණයට කැදවිමක්වත් නොකර ඒකපාක්ෂිකව රටේ පැවැත්මට බලපාන බව දන්නා උත්තරිතර නිලධාරීයෙකු වන පොලීස්පති දේශබන්දුගේ වැඩ මාස තූනක් වැනි කාලයකට අත්හිටුවා නඩූව කල්තැබු ඒ පුදුම සහගත නෛතික කටයුත්තටමය.
    ■පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත කිරිමට මැතිවරණ කොමිසමට නිතයානුකුලව බලයක් දී නැත්තේය.
    ■ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරැනේ වුවද ඔහු ගෙදර හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොව අනුරකුමාර ජනාධිපති සමග එක ඇදේ බුදියගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකූ නොවන්නේය.
    ■ජන්දයෙන් තේරිපත්වන පුද්ගලයන් පාර්ලිමේන්තු මන්තිධුරයට නිතයානුකුලව ඇතුලු වනුයේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවි දිවුරුම් දිමේන් අනතුරැව ලේකම්තුමාගේ පධානත්වයෙන් රැස්වන පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව පාර්ලිමේන්තුවේ කථානායක තොරාගැනිමෙන් අනතුරැව හිටපු කථානායක සිටින වයවස්ථා සභාව අහෝසිවු පසුව අභිණව පාර්ලිමේන්තුව රටේ ස්ථාපණනය වු පසුවය.
    මේ සරල දේය තේරැම් ගැනීමට මොලයක් නැති හරක් එංගලන්තයේ පවා ගෝස් නිතිඋපාධිගෙන පැමීණ උසාවිවල රගමින් විකාරකර අහිංසක ජනතාවගේ මුදල් හා කාලය කාබාසිනියා කරමින් කලුකොට් කබායට පිටු පසීන් නැට්ට වනමීන් ගෝම වගූරැවා යුක්තිය සාධාරණත්වය වෙනුවට අවිනිතියේ අයුක්තියේ පීඩනයට ලක්වීම පුදුමයක් නොවන බව ජනතාවට මොනවට පැහැදිලිය.
    සරලව පැහැදිලිව ඇති වගන්ති තේරැම් ගැනිමට නොහැකි වූවද මුන් සිතනානේ උන්ට පනත් හා නිති කෙටුම්පත් නොව රටේ නව වියවස්ථාවකද සැදිය හැකියයි කියාය මේ බුරැ පිස්සු මරගාත මාධ්‍ය ඉදිරියේ උජාරැවෙන් පිම්බෙමින් රගන රැගිල්ල හොදයි අංගොඩ පිස්සන් කොටුවටම.
    ■ 2024 11 24 දීන අගමැති හා ඇමතිමණ්ඩලය අනුර කුමාර දිසානායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දි ඇමති පත්විම් ලිපි ලබාගැනිම පමණක් නොව දීමද ජනාධිපතිවරය පමුබ සමස්ථ රජය කර වයවස්ථානුකුල නොවන හා ඒ නිතිවිරෝධි ඈමතිවරැ ලෙස ගොස් අමාත්යාංශ වල ඇමතිවරයෙකු ලෙස පෙනි සිටිමද ඇමතිවරයෙකු ලෙස අත්සන් යෙදීමද දණ්ඩනිති සංගහයට ගැනෙන බරපතළ වරදකි. තමන් සතුව ඒ වන විට (අභිනව පාර්ලිමේන්තුව පීහීටුවන තුරැ) නැති බලයක් ඇති බව අන්අයට පදර්ශනය කිරීම හා පෙනිසිටිම වංචාවක්ම වන නිසාය.
    ■තත්කාලයේ පාර්ලිමේන්තු මන්තිධුරය නොදරන පුද්ගලයන්ට අගමැති හා ඇමතිමණ්ඩලය දිවුරැම් දීමට සැලැස්විම ද බරපතල වංචාවක් මේන්ම අපරාධමය වැරැද්දක් වනුයේ අනුර කුමාර නිතිය නොදැනීම නිදහසට කරැනක් නොවන නිසාය.
    ■පාර්ලිමේන්තු මන්ත්‍රීන් විමට පෙර කැබිනට් ඇමතිවරැ විම නිතිය උල්ලංඝනය කිරිමක් බව නොදන්නා හරක් අතිතයට බලපාන පරිදි මහින්දගේ විශමවැටුප අයිකරන්න හදන්නේ හිටපු සමස්ථ රාජ්‍ය සේවකරන්ගේම විශමවැටුප නැති කිරිමටය.

  • @MaithriMaithri-g5f
    @MaithriMaithri-g5f 6 วันที่ผ่านมา

    Anurata.kelavila.ඉවරයි .නොතේරෙන .kama.නේද

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 7 วันที่ผ่านมา

    මහින්දගෙන් උපරිම වාසි ගත්ත කබ්බෙක්. මුන් දගලන්නෙ බූමිතෙල් වැදිච්ච ගැරඩි වගේ.

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 9 วันที่ผ่านมา +1

    පට්ටම පට්ට හොරු

  • @indikameepage7295
    @indikameepage7295 10 วันที่ผ่านมา +3

    Oba thuma boho pahadili kathawak diga harinne. Oba thumata jathiyak wasayen api agaya karanawa

  • @Anjr-gr8pe
    @Anjr-gr8pe 9 วันที่ผ่านมา +1

    Jvp anagana ewarai.dan alut desapalana paxayak hadamu.wimal uwidu ekatuwak.

  • @sarathmahanama8421
    @sarathmahanama8421 3 วันที่ผ่านมา

    oya katha wahallunta nam wadak na. issarahath janathawa danuwath kirima itha wadagath

  • @Aristosmixail
    @Aristosmixail 9 วันที่ผ่านมา +1

    Lapaya fail

  • @zongmobile5521
    @zongmobile5521 3 วันที่ผ่านมา

    Anura gawa inne minimaru kurieru boru hora thakkadi.😊😅😮😢😮😅😊😅😮😢😮😅😊

  • @Gaminikumara51
    @Gaminikumara51 9 วันที่ผ่านมา

    ෆවත්මන් ආන්ඩුවෙ ඇමතිවරුන්ටනම් මේ කියන ජාතියෙ ටෙන්ඩර් ඇත්තටම දාන්න බැරුව ඇති තමයී හැබැයි පසුගිය කාලයේ ටෙන්ඩර් දාපු හැටි ජපන් තානාපති තුමාම කිව්ව එමෙන්ම ජේ ආර් කිව්ව විධායක ජනාධිපති වරයාට හා තුනෙන් දෙකක බලයක් සහිද පාර්ලිමේන්තුවට වෙනස් කළ නේහැකි නීතියක් ඇත්දැයි විමස. ඊම දේශපාලන සට්ටම්බිරාළලාට නේව විවෘත මණසක් ඇති සබුද්ධික ජනතාව සිතිම යුතු කාර්යමක් 9ඒ නිසා මාලිමාව මැතිවරණ පොරොන්දූවක් ලෙස ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම හා හිටපු ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම ඉටුකල ගණනීම වෙනුවෙන් ඔවුන්ට ජන්දය දුනා ජනතාව පෙළ ගැසීම මේ වනවිට අත්‍යවශ්‍ය කටයුත්තක්

  • @JagathBiyanwila-wi1he
    @JagathBiyanwila-wi1he 9 วันที่ผ่านมา

    ඔය එදාවේල කන්න නැතුව ඉන්න එකෙක් කුසල් කියන්නෙ පව් උබට පිංසිද්ද වෙනවා උට බත් කටක් කන්න චාන්ස්එකක් හදල දෙනවට

  • @sarathsandacan6949
    @sarathsandacan6949 9 วันที่ผ่านมา

    6:53 මෙතන ගැටුලුව තියෙන්නේ නිවසක් දිම නො වෙයි.ඒක ජනාධිපති පරිහාර පණතේ කියලා තියෙනවා නමුත් ඒ නිවස කුමණ ප්‍රදේශයක දිය යුතුද , කොයිතරම් වර්ගඵලයක් විය යුතුද යන කාරණවන් පැහැදිලි කරලා නැහැ.ඒකා පණත සකසදදි කරන්න තිබුණා.විශ්‍රාමික ගිය කෙනෙකුට රාජ්‍යය වෙනුවෙන් කරන්න දෙයක් නැහැ නමුත් මේ විධායක ජනාධිපති නිළය සහිත ව්‍යූවස්තාව හා ජනාධිපති පරිහාර පණත සම්මත කළේ JR ජයවර්ධන හා ඔහුගේ ආණ්ඩුව.ඒකේ විපාක තමයී මේ රට් අද අත්දකින්නේ. ආචාර්‍ය් N.M පෙරේරා මහතා මෙහි ආදීනව පෙන්වා දීළා පොතක් ලිව්වා 1978 ව්‍යවස්ථාවේ ගැන විවේචනාත්මක විශ්ලේෂණය ( Critical Analysis Of 1978 Constitution ) ඊට පසුව බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග ,මහින්ද රාජපක්ෂ ,මෛත්‍රීපාල යන නායකයන් ප්‍රසිද්ධියේ පොරොන්දු දුන්නා ජනතාටට මේක අහෝසි කරලා නව ව්‍යවස්ථාක් ගේනවා කියලා.එක් අයෙක් වත් ඒක පරිපූර්ණ ල්‍රෙස ඉටු කළේ නැහැ ඒ බලය ගිජු ලෙස ,අත්තනෝමතික ල්‍රෙස භාවිතා කළා අනුර කුමාර ,වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වෙලා තියෙනවා මේක අහෝසි කරන්න ඒක කරන්න ඕනෑ .අළුත් ව්‍යවස්ථාක් සියළු ජන කොටස් වලට පිළිගන්න පුළුවන් ,වඩා ප්‍රජාතන්ත්‍රවාදී හා නූතනත්වයට ගැලපෙන ඉදිරිපත් කරන්න
    ඕනෑ ,අවශ්‍යය තරම් බලය දීළා තියෙනවා මේ රටේ සියළු ප්‍රාධන පක්ෂ ඒකට එකඟතාව පළ කරලා තියෙනවා විවිධ අවස්ථාවල.
    අපේ සියළු නායකයන් සරල වෙන්න ඕනෑ ,ජනතාට විචාරශීලි වෙන්න ඕන හරි දේ හා වැරදි දේ අතර වෙනස තේරුම් ගන්න පුළුවන් තරමට නායකයන් අල්පේච්ඡ වෙන්න් ඕනෑ .එහෙම නායකයින් වෙනත් රටවල අපිට දකින්නට පුළුවන් ඒ දේවල් වලින් අපේ අය ඉගෙන ගත්තා නම් මේ ප්‍රශ්න මෙහම ඉස්මතු වන්නේ නැහැ

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 9 วันที่ผ่านมา

      @@sarathsandacan6949 wiyawasthaawa wenas karanne one balaya bedeema pahasu kereema sandaha pamanai !13 + sansodanaye sandaha -e kiyanne police/idam balathala siyalu palaathwelate bedeemate -(eke ranil laasthi karala thiyenne -anura August wela eke karai palaath sabha elections thiyela -habai aarthike goda damanne nam avastha wnesak one naha -economic reforms tika (paadu labana rajaye aayathane /SOE "s privertise Karanam athi) "SOE LOSS FOR 01 YEAR IS 900 BILLION !

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 8 วันที่ผ่านมา

      🤣🤣🤣අනුර නම් ඕක කවදාවත් වෙනස් කරන්නෙ නෑ. අද කරනව නම් එයාට බලයත් තියෙනවා. ඒකට ගට්ස් තියෙන්න ඕනෙ. පඹයෙක්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.

  • @sumanasekarahaputhanthri8360
    @sumanasekarahaputhanthri8360 8 วันที่ผ่านมา

    Oho kiyannaepa malimawe inne serama mahacharwalu ne mun serama api rawattuwa badumila adu karapiya

  • @devagewijeratne6937
    @devagewijeratne6937 9 วันที่ผ่านมา

    In 1986 Rs.30000 now how much. Those day degree teachers salary
    was Rs.1130 . Present degree
    teachers salary is more than
    100000.

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 9 วันที่ผ่านมา

    Gota ගෙනාවා නම් හරී....
    නාමල් බැසිල් එක්කම...😂😂

    • @shammisilva223
      @shammisilva223 9 วันที่ผ่านมา

      ඊට වඩා හරකෙක් තමා දැන් ඉන්නේ පකෝ

  • @ashenbandara1395
    @ashenbandara1395 9 วันที่ผ่านมา +2

    Wrong explanation uncle

  • @AjithLasantha-zk8gv
    @AjithLasantha-zk8gv 9 วันที่ผ่านมา

    මොල් කරයො කිඋවෙ 210/= හල් දෙන්න බෑ කියලා එකනිස තමඉ ගන වඇඩිකරෙ

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 9 วันที่ผ่านมา

    Me punarudaye wairaya pirimahana eun