මාසෙට ලක්ෂ ගණක ඵලදාවක් දෙන සුපිරි පළතුර | Apple Guava Cultivation Davulagala - Nilame
ฝัง
- เผยแพร่เมื่อ 9 ม.ค. 2025
- ඕනෑ තරම් ඇපල් පේර මිලදී ගනු ලැබේ ඇපල් පේර වගාකරුවන් මෙම අංකයට අමතන්න - 071 159 2755 (Chaminda)
ඉඩමක් තියනවනම් ඇස් පියාගෙනම ගෙදර ඉඳන් මාසෙට ලක්ෂ 4කට වඩා අදායමක් ගන්න පුළුවන් පළතුර මෙන්න
සතියකට ලක්ෂයක අදායමක් මාසෙට ලක්ෂ 4ක් අවුරුදු දෙකක ආදායමෙන් හදපු ගෙදර
Sri Lankan Biggest Layer Apple Guava Project - Davulagala Agriculture Farm Siyabalangamuwa Nagampaha Kakirawa
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Apple #Guava
සුපිරි චැනල් මෙව්ව අනුන්ගෙ කුනු හොයන්නැති අනුන්ට මොකක් හරි දැනුමක් දීලා මිනිස්සුන්ව ගොඩදාන්ඩ වෙහෙසෙන ආදරේයි හැමදාමත් නිලමෙට❤
නිළමේ හැමදාමත් කලේ මේ වගෙ පොළවේ පය ගහලා උඩට ආපු ජයග්‍රාහී මිනිස්සුන්ගෙ කතා සමාජයට ගෙනාපු එක. ඇත්තටම අනර්ඝ සමාජ මෙහෙවරක්. බොහොම ස්තුතියි නිළමේට. ජය සතුට සපිරේවා. මේ උත්සහවන්ත ගොවි රජවරුන්ටත් ජයෙන් ජයම වේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
නිලමෙි අයියා ඔයා රටට වසනාවක්
නියම වැඩක්
Ado nai kai da rosa pan kiwalu...
💥
.😅@@donna2630
ඕනෑ තරම් ඇපල් පේර මිලදී ගනු ලැබේ ඇපල් පේර වගාකරුවන් මෙම අංකයට අමතන්න - 071 048 1561(Upul) - 071 159 2755 (Chaminda)
කිලෝ පේර ගන්නවද?
@@danushkamadumadawa5374 11qq1q11qhhhi
හොද වැඩසටහනක්...
හොද වැඩසටහනක්
මට මතකය් අපි පොඩි කාලෙ අපේ තාත්ත පේර වගා කලා හැම පොළකඅ තාත්ත පේර කඩනවා මහා පරිමානයෙන් නොවෙය් ඒත් අපේ හැම අවශ්‍ය තාවයක්ම ඉටු කලේ මේ පේර වගේම දෙහි වගාවෙන් කිසිම පොහොරක් යෙදුවෙ නෑ කාගෙන්වත් උපකාර ගත්තෙත් නෑ
අද තියෙන පාරිසරික තත්ව්ය අනුව මේ නිෂ්පාදන ක්‍රමය සාර්තකය්
වගාකරන්න පොහොර අවශ්‍යම නෑ
Oww..nelam..thumata...pen....
.jayan..yaya....budusaranai
සාර්ථක වගාවක්.👌👌
හොද වගාවක්...අපි උදවු කරනව වගාවක් කරන අයට...
Pera pala ganna thiyenne koheda..
විස්තර දැන ගන්න පුළුවන් දාන්න
විස්තර දැන ගන්න පුළුවන් ද
මල්ලී. ඔය. අරගෙන. හොද. වැඩසටහනක්. තෙරුවන් සරණයි.
මරු nilame,නියම වැඩක්.
Upul aiya.mn danna kenek.army gihin be kiyla ain una.eta passe thamai oka ptn gaththe.patta hoda manussayek.jaya wewa aiyee....
උත්සහය තියෙනවානම් මොනවද කරන්න බැරි අපේ රටේ..උත්සහවන්තයා ජය ගනී කියනවානේ ..නියමයි ඉදිරියට ජයවේවා තව තවත්
Np
E
උපුල් අයියා❤ බුදු සරණයි ඔබ දෙපලටම ජය වේවා
නිලමෙගෙ ගොඩක් ව්ඩියෝ බලලා තියෙනව ඒත් මෙි පේර ව්ඩියෝ ඵක ගොඩක් කාලිනයි කියල හිතෙනව COMMENT ඵකක් දාන්නම ඔෝනෙ නැත්නම් හිතට මදි. ඉතින් ගොඩක් ස්තුතිය්. ඔබට ජයෙන් ජය.!!!
Thanks නිලමේ අයියා
පුතා කරන්න පුළුවන් ඔන්න ..💖😍💖
මමත් කල්පිටියෙ අක්කයක පෙර වගාකලාකාලා පේර ගස් 210 ක් සතියට කිලො 500-750 පමන අස්නැන්නක් ගත්ත නමුත් කි 200 පමන පනුවො දිනපතා සායලුම සාත්තු කරලත් අවුරැදු 4දි පලදාව අඩුවෙන්න ගත්ත
අවදානමක් අරන් හරි පිලිවෙලට කරන්න පටන් ගත්තොත් අපිටත් පුලුවන් වේවිද? පේර කිලෝ එකක් කීයක් විතර උනාද දෙද්දි?
Ammo kalpiti pera panuwo thanikara minissu dannawa gannokotama ahanawa kalpitida Kiyala
එල නියමයි ජයවෙවා 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷
නියමයිනෙ
wish you all the best go ahead
Davulagala ප්‍රදේශය කොයි පාලාතෙද තියෙන්නේ මම වැලිමඩ මේ සම්බන්දව පැහැදිලි කිරීමක් කරන්න. ඔබට ස්තූති. 💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺💯✔
කැකිරාවේ
මේක මාතර පැත්තට වගෙ කෝම ද වැවෙනව ද අස්වැන්න කෝම ද විස්තරයක් කියන්න please?
Palatamai business eka. Gediwalata sahenna mahansiwenna owne balaganna. Wawala dena ekath income.
Hodaa wadakkk
Ela kollo jayawewa
Akkearayak nadattu keranna sramaya kiyak cost wenawada kidenek wadata ganna onada pasa koi palatheda hoda
Amasekata ki parak aswanu nelanna puluwanda
මම යුරෝපා රටක ඉන්නේ මම ආයෝජනය කරන්න කැමැති. කොහොමද හවුල් ව්‍යාපාරක් වශයෙන් මේ පේර වගාව කරන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.
Hmm ok
Vanila wagawak sadaha ayajakayek awasyai idam tibe
I'm back to Sri Lanka last year from Israel. Would like to discuss your partnership about this programme.
@@vishnisewwandi4327 koheda oya
@@vishnisewwandi4327 ගිවිසුමක් ගහනවද නිත්‍යානුකූල පදනමකට කරනවනම් එකගයි
Harima satutuei oba siyalumadena genama.💐💐💐💐💐💐💐💐💐💐💐💐
Jayaweewa.... pitaratawala mee PEERA wikunana thiyenawa....
SAARTHAKA WEEWA 🌷 🌷 🌷 🌷
Thanks nilame
Good job.excellent
Obata puluwanda Sudu Handun gana video ekak geenna
Great vidio
අම්මෝ ගනම් ඔච්චර යන්නේ නෑ ඉතින් මරු බිස්න්ස් 😆😆😆😆
බට වලට 60000
පැල වලට 80*675=54000
114000යි යි ලක්ශ 2ක් යයි ඔක්කොම 😆😆😆
Oya pera wawana kenekda
OW MAMA WAWANAWA
Contact no දාන්න
@@nimalaweerakkody7236 mu katin bathala hitawana ekek
රැපියල් 80වට ගන්න පැල නැහැ තිබුනොත් ඒ බීජ පැලබීජපැල සිටුවල අවුරුදු 4ක් 5ක් විතර යනව අස්වැන්න ගන්න මෙි කියන පැල ලේයර් පැල
ඇපල් පේර වල හොඳම ජාතිය මොකක්ද හොරණ සුදු ඇපල් පේර කියලතියෙනවද
Mama aanduwata bana bana inna ekak!! Wadak karanne naa
Great job ayya thanks for you i m interested your video
Thank you so much 🙂
Niyamai nilame😍
Den pohora higayak saha kruminasaka higayak thiyanawa ekata piliyamak thiyanawada
Good luck
Supiri vedak
Pol ekka hadanna puluwanda?
Well done
Akkara ganan thiyenam ayye meetawada deyak karanna puluwan. Ehemath nathi prashne thiyenne
Mamath hoyanne me wage deyak karanna hodai bs
Kusaginna Nivenava Pera kavama.
කොහේද වැවෙන්නෙ ..මොනවාද අවශ්‍ය පරිසර සාධක ?
ගහෙ ආයු කාලය කොච්චරද.kg 1 k kiyada ganne sammanyen
Nilama thuma api duppath apita uduwak karanna
Good job, I am in Australia, but I am excited to do some farming in my mother lanka, how about the possibility?
If you are really going to invest i have my own land in nikawaratiya with all facility im planing to install 10000 sqf poli tunnel looking for investers
ඇත්තේම .නියම..වැඩක් කරන්නේ
Monawage desagunayakda oni denuwath karannako
Jayawewa aiye oyata
පේර ගස් කොච්චර කල් තියෙනවද? ගෙඩි වලට පනුවො එනවට මොකක්ද කරන්නේ
15 years
🙏🙏🙏🙏devi pihitai❤❤❤❤🇱🇰🇦🇪
වර්ෂාව ට යට වුනොත් ගස් මැරෙනවද මම වාද්දුව නගරයේ
Nilame dan karanna welanda danvem
Visthara danagnne kohomda
Mata akkara dekak thiyanawa mn බිබිල a heta hariyaida
තව ටික කාලෙකින් නිලමෙ මාත් එක්කත් විඩියො එකක් කරන්න එන්නකෝ හැබැයි එක පේර නම් නෙමෙ 😉
Math hithe thiyagena innawa me wade karanna
Theth kalapeta hariyanawada
අපි කතා කලා මීට කලින් ඔයා කැකිරාවේ කල වැඩසටහන දැකලා ඒත් ෆෝන් answer කරන්නෙ නෑ
Moirning sir👍👍❤️
1kg - 350
එක ගහකින් 4/5 kg
Comment eka makala...
Mekata monawage desagunayakda oni desagune balapanne kohomada
Ptta🤑
Sirawata puluwanda
Mama enna rata mcmath harima aswan inna waga karanna komad join wanna
ඇපල් පේර වගාවට අවශ්‍ය පරිසර සාධක කොහොමද,
අනේ මටත් වගාව පටන් ගන්න ඕනා මම තාම කුවේට් වල ඉන්නේ පාම් ake නොම්මරය දෙන්න පුලුවන්ද කොහොමද කෙරෙන්නේ
Mata visthara dennako mama inne kiweit
supiriiiiiiii
Ala අයියා
1kg kiyd ? Palayak kiyd?
Maru maru
මමත් දාන්න හිතාන ඉනනේ මට විස්තර ටිකක් කියල දෙනවද
ආදර්ශයක් අරගන්න පුළුවන්
Hoda wedak eka
Good
Thanks
Wikunanna place hoya ganne kohomada?
Mamata meke danumak ganna oni
Pela ganne kohamada
Hoda wedak
❤Supiriiiii
පැලයක් කියක් වෙනවද?
Kiyana තරම් නැහැ apith kara😁
Apple pets kiyanne kilo pera walata neda
How much අක්කර 5 k i like to buy
Kamathi sambanda wenna.
ඇපල් පේර ගෙඩි ටිකක් අරගෙන ඇට ටික විතරක් වෙන් කරල අනිත්වා කාල තවන් කරගන්න.
දවුලානගල ෆාම් එකේ පොන් නමිබර් එක දෙනන්නකො
ඉඩම් න්ම් තියෙනව . ෆාර්ම් එකෙන් ගෙවීම් ක්‍රමයට වවල දෙන ක්‍රමවේදයක් නැද්ද.
Dicription eke number eka thiyenne its wage dewal call karala wisthara denaganna one ayata thamai
මේ අතරමැදියෝ
Goat Fram plz
කාබනික පොහොර ගැනත් සදහන් කරන්න.
එක ගැනත් විශේෂයෙන්ම කතා කරනවා ඉන්ටර්විව් එක ෆුල් බලන්න