ගංගා ඇරඹෙන හා මුහුදට වැටෙන ස්ථාන | Places where rivers begin and fall into the sea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ඇරඹෙන ස්ථාන හා මුහුදට වැටෙන ස්ථාන ඇතුළු වැදගත් තොරතුරු රැසක් අඩංගු වීඩියෝවකි.මෙය පාසැල් දරුවන් ( 5 ශ්‍රේණියට ) උදෙසා නිර්මාණය වූවක් වන අතර සමහරක් ගංගංවල දිග ප්‍රමාණය හා ආරම්භ වන ස්ථානය ගැන විවිධ ස්ථානවල වෙනස් මතයන් දැක ගත හැකිය. මෙම වීඩියෝව මගින් දක්වා ඇත්තේ දැනට ලංකාවේ පාසැල් පෙල පොත් හා ආධාරක පොත් වල දැක්වෙන තොරතුරුය. ගවේෂණාත්මක තොරතුරු අනුව සිවුමහා ගංගා ආරම්භ වන ස්ථාන ගැන විවිධ මත පවතියි.
    This video contains a lot of important information including the places where the main rivers of Sri Lanka start and where they fall into the sea.

ความคิดเห็น • 20

  • @ThenuSandul
    @ThenuSandul 2 ปีที่แล้ว +3

    Keep The good work up man + Big Fan!

  • @samanthakumara9941
    @samanthakumara9941 ปีที่แล้ว +1

    Thank you very much 🖍️🏵️ harima pahadili.☺️ godak wadagath una

  • @malshaniimalka1240
    @malshaniimalka1240 2 ปีที่แล้ว +4

    මම විදර්ශනා අපට මේක අවශ්‍ය

  • @dinuriayathma4843
    @dinuriayathma4843 2 ปีที่แล้ว +1

    Meka nam godak watinawa

  • @ishakashavani4635
    @ishakashavani4635 ปีที่แล้ว +3

    Godak watinawa.sththey

    • @creativepoddo-
      @creativepoddo-  ปีที่แล้ว

      ස්තූතියි 🙏🙏🙏

  • @ransilusamadhith5901
    @ransilusamadhith5901 ปีที่แล้ว +2

    attma mahaweli ganga ptn gnne hortan tannen

  • @buspissa-qq2tp
    @buspissa-qq2tp 2 ปีที่แล้ว +2

    😃😃😃😃😃😃😃

  • @hii8313
    @hii8313 2 ปีที่แล้ว +2

    Yes I'm learning sinhala my name is max

  • @isharisharika9158
    @isharisharika9158 8 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක්

    • @creativepoddo-
      @creativepoddo-  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +2

    මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනින්

  • @malshaniimalka1240
    @malshaniimalka1240 2 ปีที่แล้ว +3

    මටනම් ගොඩක් මේක වටිනවා

  • @kmbchannel6621
    @kmbchannel6621 2 ปีที่แล้ว

    Ai meke download off kale? Meka godak vathagath

    • @kapilachanaka1119
      @kapilachanaka1119 2 ปีที่แล้ว

      ඔබට මානසික පිස්සුවක් තිබේ

  • @bahakmanagadarakumarasingh5413
    @bahakmanagadarakumarasingh5413 ปีที่แล้ว +2

    එෂාන්

  • @malshaniimalka1240
    @malshaniimalka1240 2 ปีที่แล้ว +1

    ම්