A Dog's Purpose movie review in sinhala | Sinhala movie full review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2022
  • A Dog's Purpose movie review in sinhala | Sinhala movie review
    🛑 If you like the content, please SUBSCRIBE and SHARE
    🛑 Copyright free music from www.bensound.com/
    🛑My other videos
    ➡️ I See You movie review : • I See You movie review...
    ➡️ Ouija 2016 movie review : • Ouija 2016 Horror movi...
    ➡️ The Others movie Explain : • The others movie exlai...
    ➡️ Misery movie review : • Misery movie sinhala r...
    ➡️ Babadook movie review : • The Babadook Horror mo...
    #baiscopesinhala #moviereview #dog'spurpose
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 860

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 ปีที่แล้ว +229

    මාරම ලස්සන කතාවක්.සත්තුන්ට පුළුවන් උපරිම ආදරය කරන අයට අනිවාර්යයෙන් මේ කතාව අවසානෙයේ කදුළක් එන්න ඇති.ඇත්තටම කොහේ හරි ඉදලා අපි ගාවට එන ,ලැබෙන හැම සතෙක්ම අපිට මොකක්ම හරි බැඳීමක් තිබ්බ අය..❤😍

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว +9

      ☺️oya hari

    • @disnasrimali3737
      @disnasrimali3737 2 ปีที่แล้ว +5

      @@BAISCOPESINHALA meka thawa kotasak thiyenawa part 2

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว +6

      A Dog's Journey kiyala ekak thiyanawa

    • @royalytgirl5690
      @royalytgirl5690 2 ปีที่แล้ว +8

      ඔයා හරි අවසානෙ දුක හිතුනා..🥺

    • @disnasrimali3737
      @disnasrimali3737 2 ปีที่แล้ว +5

      @@BAISCOPESINHALA ow a dog's journey akath danna 😊😊

  • @dhanud4378
    @dhanud4378 2 ปีที่แล้ว +73

    මගේ ආසම film එක තමයි.. මටනන් පට්ට දුකයි.. සිරාවටම ඇඩුනා බලනකොට .. දහ පාරකට වඩා බලලා ඇති 😥😥 ❤️😘😘

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි කතාව හරිම සන්වේදී . බල්ලන්ට තවත් ආදරයක් ඇති උනා.. සියලුම බල්ලන්ට දීර්ගායු ලැබේවා" තෙරුවන් සරණයි'

  • @ashokaashokapathmini4624
    @ashokaashokapathmini4624 2 ปีที่แล้ว +43

    ශෝක් හරිම ලස්සනයි.මමත් ගොඩක් අදරෙයි සත්තුන්ට.මටත් තියෙනවා මෙ වගෙම ඇත්තම අත් දැකෙමක්.දවසක් මට හම්බ උනා සිවිලිමකින් වැටිලා කියලා මනුස්සයෙක් පාරෙ අරන් යන ගමන් කලවැදි පටියෙක්.එ මනුස්සයා අල්ලන් හිටපු විදිහට උට ගොඩාක් රිද්දනො ද කොහෙද උ හයියෙන් කැ ගනනවා.මම අහුවා උ මට දෙනවද කියලා.උ මගෙ අතට ගත්ත ගමන් කැ ගහන එක නතර කරා.මම එයා ගෙනත් චුටි පුතා කියලා නමකුත් දාලා හදුවා.එය මස හතරක් විතර ලොකු උනා.එයා කන්න කමති පැනිරස ජාති..එ වගෙම නිතරම ඉන්න කමති මගෙ කරෙ නගලා.උ මගෙ නහයට නහය තියලා මව හරිම අදරෙන් ඉබිනවා.හැමදාම උදෙට මාව නගිට්ටන්නෙත් උ. මම කොහොම මුන වහ ගත්තත් කොහොම හරි මගෙ මුන ලෙව කල ඉබලා මාව නගිට්ටනවා.හැබැයි දවසක් උ නිකන්ම අසනිප උනා.එතකොට ඇදිරි නිතිය දලා තිබුනෙ.දවස් 3කින් ඇදිරිනීතිය අයින් කරන දාට කලින් දවසෙ මම රෑ උ කුඩුවට දාලා ඔලුව අත ගාලා කිව්වා චුටි පුතා අපි යමු හෙට බෙහෙත් ගන්න.ඔයා දැන් නිදා ගන්න කියලා ඔලුව අත ගැවා.එතකොට එයාට තෙරෙනවා වගෙ මගෙ මුන දිහාම බලන් හිටියෙ.පස්සෙ මන් උදෙ බලන්කොට එ හිටිය විදිහටම මරිලා හිටියා.ඔහොම මසයක් විතර ගියා.එදත් මම පන්සල් ගියා.ලොකු කහ මල් ගහක් තිබිලා එ ගහෙ මල් කඩන්න මම වාහනෙන් බැහැලා ගියා යන්කොට චුටි පුස් පැටියෙක් හයියෙන් අඩනවා.බලනකොට එයාව කුබි ගොඩක් වට කරන් කනවා.මම එයාව පිහිදලා හැමතැන්ම බැලුවා පුස් අම්මා ඉන්නවද කියලා.මොකද එ පුස් පටියා ගොඩක්ම චුටි නිසා මට හදන්න බරි වෙවි කියලා හිතුනා.එත් පුස් අම්මා නැති නිසා උව ආපසු කුබි කන්න දාලා එන්න බැරි නිසා මම උව වාහනෙ තිබුන රෙදි කැල්ලක ඔතලා පස්සෙන් තියලා පන්සලුත් ගිහින් ගෙදර ගෙනාවා.දැන් එයා ලස්සන ලොකු පුසෙක්.උ සුදුම සුදුයි.මම උට නම තිබ්බෙ සුදුම සුදු කියලා.මම මෙ විස්තරෙ ඔයාලට කියන්න හිතුවෙ එ පුසා කලින් හිටපු කලවැද්දා කරපු වැඩමයි කරන්නෙ.උදෙට මාව නැගිට්ටන්නෙත් එ වගෙම ඇගදිගෙ නැගලා කර උඩට වෙලා ඉන්නෙත් කලවැදි පැටියා වගෙමයි.මෙ සතාගෙ මෙ වැඩ නිසා මට නිතරම දැනෙන්නෙ එ කලින් හිටපු සතාමයි කියලා.

  • @animocollege8051
    @animocollege8051 2 ปีที่แล้ว +66

    මම මේ movie එක බලලා තියෙනවා හරිම දුකයි හරිම ලස්සනයි😍😍😍

  • @virajdrz7142
    @virajdrz7142 2 ปีที่แล้ว +28

    මේ රිවිව් එක මම බලන්නෑ මේ ෆිල්ම් එක බලල තියෙනවා වෙලාවක් නැති උන් රිවිව් එක හරි බලපන් හරිම සන්වේදී ලස්සන එන්ඩ් එකක් තියෙන ලස්සන කතාවක් ☺️❤️💓

  • @rashmipabasara2914
    @rashmipabasara2914 2 ปีที่แล้ว +20

    ඒ කතාව බලද්දී දන්නේම netuwa කදුලු ආවා 🥺❤️ ලස්සන කතාවක් මටත් හිටියා😘 ඩිංකි😘 කියලා මට ගොඩක් ආදරේ කරපු බලු පැටියෙක් ❤️ channel ekth subscribed කලා ❤️

  • @dineshibandara5160
    @dineshibandara5160 2 ปีที่แล้ว +24

    දුකයි, එත් අර කට ඇතුලෙ කෑම හොයන ටික 🤣🤣🤣🤣😂🙏

  • @ruwanthidias1044
    @ruwanthidias1044 2 ปีที่แล้ว +20

    අනෙ ඒ කතාව 🥺❤ සත්තුන්ට මිනිස්සුන්ට වඩා ආදරේ තේරෙනවා

  • @gallery7592
    @gallery7592 2 ปีที่แล้ว +12

    මේක බලද්දි අපේ පපී මතක් උනා , දැනුත් එයා මේ ලගමයි ඉන්නෙ , අපේ මල්ලිට පණ ඇරලා ආදරෙයි , පපීට අවුරුදු පහෙන් අපිට හම්බුනේ ඒත් ආත්ම ගානක බැදීමක්ද කොහෙද අපේ මල්ලිගෙ පස්සෙන්මයි , මල්ලි කෑවොත් එයත් කනවා , මල්ලි වතුර බිව්වොත් එයත් වතුර බොන්නෙ මල්ලි ඉස්කෝලෙ ගිහින් එනකන් පාර බලාගෙන වතුර ටිකක්වත් නොබී ඉන්නෙ .
    මිනිස්සුන්ට වඩා සත්තු ආදරෙ ගැන දන්නවා🥰💕

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      😰 😰

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว

      ​@@Devindi_Sathsarani loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏

    • @sanukamaheeth5548
      @sanukamaheeth5548 2 ปีที่แล้ว

      එකඟයි 🙂
      සත්තු ළඟ මිනිස්සුට වඩා ආදරේ තියනව

  • @nethminatharushan4320
    @nethminatharushan4320 2 ปีที่แล้ว +39

    මෙක බලද්දි කදුලු එන්නෙ ඇයි කියන්න දන්නෙ නැ..🙂

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +9

    Woow මේ කතාව නම් මාරම ලස්සනයි මම බලපු හොදම කතාවක් මේක හරිම හැගීම් බරයි 😊😊

  • @KaveeshFernando
    @KaveeshFernando 2 ปีที่แล้ว +32

    Wow wow wow මට එ movie එක ගැන කියන්න වචන එන්නෙ නැ... එක මාර ලස්සනයි... thanks you ayye දුක හිතුනා එත් සතුටුත් හිතුනා...👍👍👌😍😍😍🤩🤩😍👌👌😍

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 2 ปีที่แล้ว +13

    ඒ කතාවට දුක හිතෙනෙවා 🙂 ඇත්තටම සත්තු හරිම පව්..

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 2 ปีที่แล้ว +23

    A dog's purpose,A dog's Journey film දෙකම බැලුවා හරිම ලස්සනයි 🐶🐶♥♥

  • @samanthaperamuna8139
    @samanthaperamuna8139 2 ปีที่แล้ว +3

    මට කතාව අහනකොට නිතරම හිතට ආවේ අප අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේ දෙසුවදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි..මේ සතා ආත්ම භව කීයක්ම බල්ලෙක්සේ ඉපදිලාද ..
    තිරිසන් ආත්මයට වැටුනාම ගොඩ ඒම අමාරු බව මෙයිම උදාහරනයක්....

  • @isurugayashan6568
    @isurugayashan6568 2 ปีที่แล้ว +5

    මේක බලනකොට මගේ බල්ලත් මං ලග එයත් බේලිගෙන ජාතියේමයි..පට්ට බන් කතාව❤️

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว +3

    Marama ලස්සනයි pissu hedenawa. Minissu wecha api ehama sathek unoth deiyangema පිහිටයි.. jivath wela inna thike saththu pansil rakinawat wada anith aya kere ආදරෙන් balanath kiyala dena ලස්සන film ekak meka❤💘🙏🙏 mewage hoda ewa dana hithana yamak ithuru karana obatath bohoma pin ban kollo❤💘🙏

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      Thank you..issarahata aniwaryen aran ennam

  • @manujeedhamsarani5078
    @manujeedhamsarani5078 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කතාවක්.මටත් ඉන්නවා බෙලී වගේ යළුවෝ 05 දෙනෙක්.ඔයාට සුභ පතනවා.මං ගොඩක් දුකින් හිටියේ.මේ විඩියෝ එක අවසානයේ දුන්න පණිවිඩය ඒ දුක්ත් නැති කරා.ගොඩක් පිං.

  • @susanthisilva2296
    @susanthisilva2296 2 ปีที่แล้ว +5

    අනේ මටත් එහේම පාරේන් හමිබවෙචිච බඋවෙක් ඉන්නවා
    මට හිතේනවා මෙි වගේ දේයක්ද වුනේ කියලා 😭😭
    හරිම ලස්සන කතාවක් 👍
    ස්තුතිය 😊😊😊😍

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 2 ปีที่แล้ว +5

    මේ වගේ ම තව කතාවක් තියෙනවා බල්ලෙක් ගැන
    ඒක ත් ලස්සනයි
    Thank s ඔයා ට මේ film එක ත් ලස්සන යි
    ❤️❤❤️❤❤️❤

  • @learnenglishbylushanthawi1919
    @learnenglishbylushanthawi1919 2 ปีที่แล้ว +4

    නියමයි... එකම ස්වරයෙන් කියන්නැතුව කතාව විවිධ වෙනස්කම් සමග ඉදිරිපත් කරන්න..

  • @camiedes7488
    @camiedes7488 2 ปีที่แล้ว +1

    Harima lassana kathawak... kathawa hadapu kalpanawata bohoma kemathi💐 Bohoma isthuuthi. Theruwan Saranai🙏

  • @irushasadew6705
    @irushasadew6705 ปีที่แล้ว +1

    Thawa mewage video dannna mama godak adarei ballata

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +6

    අනේ ලස්සනම ලස්සනයි මිනිස්සුන්ට වඩා හුගක් හොද ගති ගුන සත්තු ලග තියනව.. ❤

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว +1

      🥰ow

    • @theshani6227
      @theshani6227 2 ปีที่แล้ว

      Yes

    • @denuma6536
      @denuma6536 2 ปีที่แล้ว

      ​@@theshani6227 loku udauwak puluwanda subscribe ekak denna 🙏🙏🙏🙏

  • @maduwanthipushpakumari4829
    @maduwanthipushpakumari4829 2 ปีที่แล้ว +4

    ,මටනම් සතුටුයි අයෙත් මෙවාගේ ලස්සන කතාවක් දන්න අපි කැමති මෙවගේ සතුන්ගේ කතාවලට

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      🥰 aran ennam issarahata. Thank you

  • @iroshihiranthika3827
    @iroshihiranthika3827 2 ปีที่แล้ว +6

    😍😍 කතාව නම් හරිම ලස්සනයි 😍😍😍

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි හොදටම වැඩේ කරල තියෙනෝ බොහොම ස්තුතියි තෙරුවණ් සරණයි ඔයාට 💫💫💫

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว +1

      Thanks bro

    • @sldineshbro
      @sldineshbro 2 ปีที่แล้ว

      @@BAISCOPESINHALA කැමති නම් එකතු වෙන්න මා සමගත් 🙏🙏

  • @Sithalu
    @Sithalu 2 ปีที่แล้ว +2

    කවුරුහරි ලින්ක් එක දාන්නකො full movie එකේ

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว +1

      drive.google.com/drive/folders/1EGXPt4-NDNYwBTaFikkprNrNDSFnBXpp?usp=sharing

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +1

    එහි යථාර්ථය සම්බුදු ධර්මයමයි! සසර කොතරම් භයානකද? ඇලීම ගැටීම, එහි සත්‍ය තාවයයි, තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

  • @gayanipunsara5803
    @gayanipunsara5803 2 ปีที่แล้ว +5

    🐶VERY BEAUTIFUL VIDEO 🐶❤THANK YOU ❤

  • @LGK-bb1bq
    @LGK-bb1bq 2 ปีที่แล้ว +2

    Harima lassanai kathawa...mamath sathunta harima aadari.apilaga danuth chuti kalui kiyala bawwo dennekui kiti patiyekui innwa.eyala gedarta awam kanndeela hadagannwa... Dan ape daruwo wage eyala...thawa me wage katha dann puthaee.

    • @LGK-bb1bq
      @LGK-bb1bq 2 ปีที่แล้ว

      🐕🐕🐕🐕🐕

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      😍niyamaine...hari issarahata gennam. Thank you

  • @maheshadilrukshidinu
    @maheshadilrukshidinu 2 ปีที่แล้ว +3

    Mage dino...❤ math adarei mage dino kollata ...film eka thank you..ලස්සනයි godak ...me wage film one ....

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      🥰🥰Thank youu...issarahata aran ennm

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 ปีที่แล้ว +1

    Brilliant, Thank you very much, keep up the great work, GOD BLESS YOU!

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 2 ปีที่แล้ว +3

    මෙ වගේ ආත්ම කතා දාන්නකො අයියේ.ලස්සනයි ඒ කතාව

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      hari..meke anith film ekath gennam lagadima

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 2 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයී. අන්තිමට වටිනා පනිවුඩයක් ලැබුනා ජීවිතේටත්. දිගටම මේ වගේ ලස්සන vedios ගේන්න අපිට බලන්න

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      ☺️issarahata aran ennam..Thank you

  • @kumaridisna3440
    @kumaridisna3440 2 ปีที่แล้ว +1

    Harima Lassnai. Godak watinawa

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +5

    අනේ බලු ලොක්කා...ආදරෙයි...ගොඩරියක්...

  • @kaveenperera9446
    @kaveenperera9446 2 ปีที่แล้ว +1

    marama llassana video ekk good luck sypiriyt review kala

  • @mandira.5878
    @mandira.5878 2 ปีที่แล้ว +8

    ඒක හරිම ලස්සනයි.🥺

  • @tik1610
    @tik1610 2 ปีที่แล้ว +18

    අන්තිම හරියෙදි දන්නෙම නැතුව කදුලු ආවා🥺💓

  • @shamilsadaru3096
    @shamilsadaru3096 2 ปีที่แล้ว +3

    Marama lassanai. thanks video akata 👍👍👍👍👍💖💖

  • @dew1772
    @dew1772 2 ปีที่แล้ว +1

    Ane manda bawwo inna videos balanakota adenne mata witharada?🐶🐕kathawa nam lassanayi☺️

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      😁Ne ne thawa aya innawa..Thank youuu

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 ปีที่แล้ว +5

    Very nice 👌 story I enjoy boxing I ❤ love pets

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      Many many thanks

    • @udekumara461
      @udekumara461 2 ปีที่แล้ว

      😔😔😔😔😔😔😔😔😔😔🥺🥺😳👍👍👍👍👍👍✌️✊👍👍👍👍👍👍

  • @gamingforts4928
    @gamingforts4928 2 ปีที่แล้ว +3

    ඔයා ගේ කටහඩ මරු අද සෙට් වුනේ පට්ට ❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

  • @lkpixelhub8466
    @lkpixelhub8466 2 ปีที่แล้ว +3

    මේ කතාවෙ නම මන් හොය හොයා හිටියෙ තැන්ක්යූ 4 වසරෙ බලපු කතාවක් මේ😊

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි movies එක 👍👍👍👍👍👍❤️❤️❤️

  • @isuru1115
    @isuru1115 2 ปีที่แล้ว +1

    මේ වගේ ෆිල්ම් වලටනම් මාරම ආසයි🤩 අම්මෝ ඇඩුන බන් කතාවත් ලස්සනට තේරුන්කරල දෙනව බන් ටෑන්ක් බන් මේ වගේ ෆිල්ම් තවත් දාහන් බොක්ක🤩🤩👍

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว

    Very beautiful stories. Keep up ! 🇱🇰🙏🙏🙏💯💯💯💐💐💐🏆🏆🏆🎊🎊🎊👍👍👍

  • @kavishirajakaruna2358
    @kavishirajakaruna2358 2 ปีที่แล้ว +9

    අනේ මට ඇඬුණා ❤️

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 ปีที่แล้ว +1

    Marama lassana kanthawak ne super bohoma isthuthi oyata

  • @hasankamayuri1749
    @hasankamayuri1749 2 ปีที่แล้ว +4

    Thank you 💕💕 thank you 💕💕 thank you 💕💕
    ගොඩක් ලස්සනයි ඒක ❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    harima lassanai . thanks.

  • @sanjeewanisanjeewani1261
    @sanjeewanisanjeewani1261 2 ปีที่แล้ว +3

    Fluke කතාවත් දාන්න. ඒකත් බල්ලෙක්ගෙ කතාවක්.දුක හිතෙන එකක්.

  • @radeeshashamila1990
    @radeeshashamila1990 2 ปีที่แล้ว +2

    Harima shoi katawaa🌹🌹💐💐❤️❤️❤️

  • @anurashantha5421
    @anurashantha5421 2 ปีที่แล้ว +2

    ඇත්තටම මෙය ෆිල්ම් එක මම බැලුවා හරිම ලස්සනයි හැගිම්බරයි

  • @p.meewala1211
    @p.meewala1211 2 ปีที่แล้ว +1

    Thanks ane.ලස්සනයි ...😍

  • @chalaniimashi747
    @chalaniimashi747 2 ปีที่แล้ว +2

    Aneee Lassanai ❤☺☺🐶

  • @jalakachandira4449
    @jalakachandira4449 2 ปีที่แล้ว +6

    මාත් ඔය film එක ආපු දවස් වල බැලුවෙ... film දෙකම බැලුවා මාර ලස්සන කතාවක් dog story 😍

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว +1

    Mamat me so eka beluwa harima lassanai dukai Manu satara wada tirisannu hodai teruwan saranai 🙏 🙏 ❤

  • @malindugayan9047
    @malindugayan9047 2 ปีที่แล้ว +6

    මේ ෆිල්ම් එක බලද්දි ඇඩූනේ මට විතරද🥺🥺

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 ปีที่แล้ว +1

    Godak lassanai. Harima pin.

  • @dewmiamaya3996
    @dewmiamaya3996 2 ปีที่แล้ว +2

    hrima lassanai😍 mara sanwedi una me kathawata💖

  • @tharushinimasha1442
    @tharushinimasha1442 2 ปีที่แล้ว +1

    තව විඩියෝ එකක් දාන්න අමතක කරන්න එපා 🐕🐕🐕👻👻👻👻👻🐶🐶🐶🐶

  • @thuwanaris3691
    @thuwanaris3691 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් ආත්ම හතරක් ග ගිහිල්ලත් ❤ කරනවා ඒ වගේ අයත් අපිට ලැබෙනු

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 ปีที่แล้ว +3

    තිරිසනෙක් වුනත් මෙ ලෝකෙ ලස්සමන ආදරෙ තියෙන්නෙ සත්තුන්ට ඒව්න් අපිව කිසිම දවසක අමතක කෙරන්නෙනැ දාලා යන්නෙ නැ

  • @buddhikachandani3530
    @buddhikachandani3530 2 ปีที่แล้ว +3

    මරු . කට ඇතුලෙ කැම හොයනවා...😆😅

  • @deepafdo9919
    @deepafdo9919 2 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි ❤❤❤❤👍👍👍

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 2 ปีที่แล้ว +1

    තකතාව ලස්සනයි😘😘 ඒත් ඉපදෙන්නේම 🐕 බලු ආතමයේමනේ මම ආසම සත්තු ජාතිටක් තමයි මේ සුනකයෝ💕💕💕😘😘😘

  • @b.m.k8380
    @b.m.k8380 2 ปีที่แล้ว +3

    හරි ලස්සන දුක හිතෙන කතාවක්☺️☺️☺️☺️😪

  • @phmnaveenbandaraherath5114
    @phmnaveenbandaraherath5114 2 ปีที่แล้ว +2

    ඔකේ දෙවෙනි ෆිල්ම් එකෙත් විඩියෝ එකක් ඔනේ😁❤️🔥👍

  • @slvehicleofficial520
    @slvehicleofficial520 2 ปีที่แล้ว +1

    අම්බො එකනම් සුපිරි අයිය......ඒ වගෙ dog ලගේ විඩිඔ එකක් ඔනා.... පට්ට..💔😜🤩🤩☝

  • @ruvinijayasekara8889
    @ruvinijayasekara8889 2 ปีที่แล้ว +1

    mara lassanai adunath ekkn 🥰

  • @kavindjayashanka6434
    @kavindjayashanka6434 2 ปีที่แล้ว +1

    මාරම film ඒකක් අපේ ජීවිතෙය් කැමතිම කෙනා අපෙන් වෙන්වුනත් කවදා හරි ම අාත්ම කීයක් ගියත් අාපහු අපි ගාවටම ඒනවා ඒවගේම ඒයා හැමදාම අපේ හදවතේ ඉන්නනව මෙිවගේ film ඒකක් අායෙමත ගේන්න ස්තූති❤❤💖😊👼

  • @donamila3141
    @donamila3141 2 ปีที่แล้ว +1

    මං මටත් ගොඩක් දුක හිතුන මම කවදාක්වත් වන්නන්ට කැමති නැහැ නමුත් ලංකාවට ගිහිල්ලා කවදා ස්සන බල්ලෙක් අරගෙන හදන්න ඕන ගොඩක් දුකයි ආදරයක් ඇති වුණා

  • @thegsopt
    @thegsopt 2 ปีที่แล้ว +1

    wow
    amazing & I love it soooo much

  • @lahirumadushan3943
    @lahirumadushan3943 2 ปีที่แล้ว +1

    Ela bro supiri

  • @ruwanganishyamalee7554
    @ruwanganishyamalee7554 ปีที่แล้ว

    Marama lassanai ayye

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +3

    ලස්සන කතාවක්

  • @samsha4345
    @samsha4345 2 ปีที่แล้ว +1

    Wau harima lssanay tanks for you

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. මෙ. කාතා වට.... හරිම. ලස්සනයි. හරිම.. දූක යි.. මමත්.. ගොඩක්. ආදරෙයි. සත්තුන්ට.. ඇත්තටම.. එ.. කතාව. අහල.. ඇඩුනා

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +3

    ලස්සනයි දුකයි මෙි ෆිල්මි එක

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සන, සංවේදී කතාවක්. ❤️💯

  • @sd_fernando8469
    @sd_fernando8469 2 ปีที่แล้ว +2

    Wow ඒක ගොඩාක් ලස්සනයි❤️කියන්න වචන නෑ🥰 ජීවිතේ ලඟින්ම හිටපු කෙනෙක්ව මතක් කරල දුන්නා🥺

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว +1

      🥺anee

    • @sd_fernando8469
      @sd_fernando8469 2 ปีที่แล้ว

      @@BAISCOPESINHALA ඒයාම වෙන්න ඕනේ ආයමත් මන් ලගටම ඇවිල්ල ඉන්නවා🥺❤️

  • @shehankaveendesilva6717
    @shehankaveendesilva6717 2 ปีที่แล้ว +2

    maru bn.. thank you

  • @prasannakumara9118
    @prasannakumara9118 2 ปีที่แล้ว +1

    ආදරෙයි 🐕 ❤ ගොඩක් ලස්සනයි එක හරිම ආදරණිය film එකක් ..ඉස්තුතියි ඔබට

  • @seelapathiraja12
    @seelapathiraja12 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම සංවේදියි

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි especially dog loverslata මාරෙටම feel wenwa 😍❤

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      😊Aniwaryen

    • @cartoonkingdom6059
      @cartoonkingdom6059 2 ปีที่แล้ว

      th-cam.com/video/qhcutXRfVHg/w-d-xo.html puluvan vidiyata hamoma udau karamu

  • @perera3366
    @perera3366 2 ปีที่แล้ว +3

    Mata meka balanna bari weiy...mokada sure ekatama andana eka andaiy...mokada api ballanta godak adare nisa...e ayath ehema apita godaaaak adare nisa ❤️❤️❤️❤️

  • @nilu913
    @nilu913 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ස්තුති ඔයාට ...❤️

  • @lakshikaathukorala274
    @lakshikaathukorala274 2 ปีที่แล้ว +2

    හරිම දුකයි හරිම සංවේදී කතාවක් කදුලුත් ආවා අන්තිමට බෙලියි ඉතනුයි එකතු වුණානේ

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි
    මම සත්තුන්ට ගොඩක් ආදරෙයි
    මම ආසාවෙන් බැලුව
    ආයි මේ වගෙ හැගිම්බර කතා දාන්න
    ස්තුතිය

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් Thank you ☺️

  • @Bruphi1111
    @Bruphi1111 2 ปีที่แล้ว +3

    අනේ ඔයා ගාවා ඔය movie එක තියෙනවනම් link එක දාන්නකෝ full movie එකේ

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      ok..ewannam

    • @BAISCOPESINHALA
      @BAISCOPESINHALA  2 ปีที่แล้ว

      drive.google.com/drive/folders/1EGXPt4-NDNYwBTaFikkprNrNDSFnBXpp?usp=sharing

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවේ....හරිම ලස්සනයි

  • @Devindi_Sathsarani
    @Devindi_Sathsarani 2 ปีที่แล้ว +4

    Beautiful movie..❤️
    Beautiful meaning..❤️

  • @hirunikaveesha3271
    @hirunikaveesha3271 2 ปีที่แล้ว +3

    Lassanaiiiiiiiiiiiiiiiii 🤗❤️

  • @maneesha6033
    @maneesha6033 2 ปีที่แล้ว +8

    මේ වගේ තව විඩියෝ එකක් ඕනි අයියේ .

  • @lktours9873
    @lktours9873 2 ปีที่แล้ว +4

    සුපිරියක් අවසානෙ කදුලුත් ආව

  • @eloshiyathomas3365
    @eloshiyathomas3365 2 ปีที่แล้ว +4

    Godak lassanayi 💕😇

  • @malkiweththusingha901
    @malkiweththusingha901 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි 💗💗