"3 Idiots" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง

ความคิดเห็น • 78

  • @nishakumari3534
    @nishakumari3534 ปีที่แล้ว +56

    මේක තමා 2009 හොදම bollywood ෆිල්ම් එක.ගොඩක් වාර්තා තියපු ගොඩක් සම්මාන ගත්ත සුපිරිම emotional ෆිල්ම් එකක්.ඒත් මේක review කරද්දි කියපු සමහර ඒවා ෆිල්ම් එක බලපු නැති කෙනෙක්ට තේරෙන් නෑනෙ.අර අන්තිම හරියෙ කියන්නෙ all is well කියල, ඒක බලපු නැති අයට තේරෙන් නෑනෙ.ඒවගෙ තැන් තවත් විස්තර ඇතුව කිව්වනම් තවත් සුපිරියි.

    • @amithachandima3318
      @amithachandima3318 ปีที่แล้ว +8

      2009 නෙමෙයි මට නම් මෙතෙක් ආපු හොදම hindi film එක.

    • @user-ec5vm4yn8j
      @user-ec5vm4yn8j ปีที่แล้ว +1

      Yes🇱🇰🏅🥇🌏🏆

    • @NeonCat1.0
      @NeonCat1.0 16 วันที่ผ่านมา

      Film එක බලන්නම ඕන.

    • @shanukalakshanrandunna845
      @shanukalakshanrandunna845 วันที่ผ่านมา

      ඇත්ත. ගොඩක් තැන් ගැන විස්තර කරන්නෙ නෑ

  • @LittleAngel_234
    @LittleAngel_234 ปีที่แล้ว +13

    Onna 1st comment eka mgen 😋💖 අදත් ලස්සනයි වීඩියෝ එක 😍

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +29

    හින්දි එක බලලා මදි පාඩුවට දෙමළ එකත් බැලුවා..💪 😃 රාජ් කුමාර් හිරානි කියන්නේ ඇත්තටම විශිෂ්ට අධ්‍යක්ෂක කෙනෙක්..pk බැලුවනම් ඒක තේරුම් ගන්න පුළුවන්..ඔහුමයි පිටපත ලියන්නෙත්..බන්සාලි වගේම දක්ශයෙක්..💪❤️❤️

    • @imeshperera675
      @imeshperera675 ปีที่แล้ว +2

      Tamil eke Nama mokakda

    • @chamilashanthi2128
      @chamilashanthi2128 ปีที่แล้ว +2

      @@imeshperera675 Nanban..Tamil film 💪❤️

    • @hhhmo7328
      @hhhmo7328 ปีที่แล้ว +2

      you know about raju sir and bhansali wow

  • @user-ec7hs3hh6p
    @user-ec7hs3hh6p ปีที่แล้ว +16

    මන් ජීවිතේ බලපු හොදම මූවි එක❤

  • @sadew.1
    @sadew.1 ปีที่แล้ว +18

    අඩො මෙකෙන් meme ගොඩක් හදලා තියෙනවා මරු fillm එකක් ❤😌

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 ปีที่แล้ว +24

    මේ ෆිල්ම් එක ෆට්ට මම බැලුව ආසාවට ආයෙත් බැලුව 💜️💜️☺️

    • @alexmusic2447
      @alexmusic2447 ปีที่แล้ว +1

      මේ ෆිල්ම් එක මන් ලග තියෙනවෝ... ඒත් මෙකෙනුත් බලනවා😂💔

  • @Shadow_killer_99
    @Shadow_killer_99 ปีที่แล้ว +11

    අනිත් අයගෙ හැගීම් තෙරුම් ගන්න පුලුවන්, මනුස්සකම දන්න පුද්ගලයා Scientists ලටත් වඩා බුද්ධිමත්. 😊(^.^)

  • @ilsara
    @ilsara ปีที่แล้ว +12

    16:24 මීම් එක 😂😂

  • @asankaperera5159
    @asankaperera5159 ปีที่แล้ว +22

    අවුරුදු ගානකට පස්සෙ film එක බලපු පල⁣වෙනි දවස මතක් වුණා ❤

  • @Aaryegunasekare
    @Aaryegunasekare ปีที่แล้ว +11

    Kalin baluwa eth aye balanawa thank you so much ❤

  • @malthipadmajarajapaksha1604
    @malthipadmajarajapaksha1604 13 วันที่ผ่านมา +1

    All time favourite 😊

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +5

    බලපු සුපිරිම එක ❤

  • @ilsara
    @ilsara ปีที่แล้ว +6

    අන්තිම ටිකේ ඒ මැශින් එක හදන එක නම් පට්ට

  • @nondiproduction1857
    @nondiproduction1857 8 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි ඉතිම් ❤

  • @thushanpremarathne5957
    @thushanpremarathne5957 10 หลายเดือนก่อน +6

    One of super film ❤❤❤

  • @loader6424
    @loader6424 ปีที่แล้ว +3

    අඩෝ මරු බන්❤

  • @ilsara
    @ilsara ปีที่แล้ว +3

    බලලා තිබ්බත් ඔන්න ආයේ බැලුවා

  • @lakshanbandara2563
    @lakshanbandara2563 ปีที่แล้ว +3

    Maru aiye 😘

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว +4

    Thank you so much❤

  • @gaming_alpha_king
    @gaming_alpha_king ปีที่แล้ว +3

    1st❤

  • @haash_me
    @haash_me ปีที่แล้ว +3

    Gammak oy

  • @haash_me
    @haash_me ปีที่แล้ว +4

    පුලුවන්නම් transfomar දාන්නකෝ අලුත් එක plizz 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Journey_of_space0
    @Journey_of_space0 5 หลายเดือนก่อน +1

    Oke kiyn පෑනක් mn lgth thiyenw😂❤

  • @shanikarasanjali4952
    @shanikarasanjali4952 15 วันที่ผ่านมา

    Thank you lassanayi

  • @user-ul2su1wy1q
    @user-ul2su1wy1q 6 หลายเดือนก่อน +7

    Mems wala inna pora hambuna

  • @A.L.Js2024
    @A.L.Js2024 ปีที่แล้ว +7

    ඊයෙ ලක්ශපුති මතක් උනා

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +2

    supiri

  • @ashanmahima185
    @ashanmahima185 ปีที่แล้ว +9

    10 පාරකට වඩා බැලුවා

  • @user-vv1vb2jg1j
    @user-vv1vb2jg1j ปีที่แล้ว +6

    ❤❤❤❤

  • @maheshchathuranga878
    @maheshchathuranga878 ปีที่แล้ว +4

    ජීවිතේ බලපු හොඳම ෆිල්ම් එකක්..❤❤❤❤

  • @apexapex-qw3ip
    @apexapex-qw3ip ปีที่แล้ว +2

    1st comment

  • @suresure627
    @suresure627 ปีที่แล้ว +3

    Hindi ekata wada supiri tamil eka..eke acting supiri

  • @kas2433
    @kas2433 6 หลายเดือนก่อน +2

    matanam mathaka widiyata amir khan ge charactor eka mooda character ekak widiyata pennan ne. Miniha sampradayata wiruddawa weda karanawa pennanawa witharay. Guruwaruth miniha mooda character ekak widiyata salakan ne. uge yaaluwo denna thamay adu marks ganne

  • @manjuhettiarachchi977
    @manjuhettiarachchi977 6 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥🔥මීට වඩා ලස්සනට මේ film එක review කරන්න තිබ්බ

  • @user-zf9gk1ye6r
    @user-zf9gk1ye6r ปีที่แล้ว +3

    gammak ban adath kupiriiyak

  • @dinujayahirushan-ec8py
    @dinujayahirushan-ec8py 11 หลายเดือนก่อน +1

    💞.ʙᴇꜱᴛ ꜰɪʟᴍ...

  • @charukadilshan2709
    @charukadilshan2709 ปีที่แล้ว +3

  • @SanjeewaniHasintha
    @SanjeewaniHasintha ปีที่แล้ว +2

    Eka paratama wachana atha arinne nathuwa tikak iwaseemen katha kalanam godak lassanata thiyewi

  • @adeeshaudayanga2880
    @adeeshaudayanga2880 6 หลายเดือนก่อน +1

    Hirani sir's highcapacity

  • @rusirunimthera8296
    @rusirunimthera8296 ปีที่แล้ว +3

    😮

  • @Void_whisper999
    @Void_whisper999 ปีที่แล้ว +2

    16:24 වැඩ්ඩො දන්නවා😂❤

  • @dilharathennakon9605
    @dilharathennakon9605 9 หลายเดือนก่อน +3

    මේකේ විජේ රගපාන ෆිල්ම් එක බලපු අය කෝ😗👍

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว +2

    Meka tama Bollywood wala the best film

  • @skd999100
    @skd999100 ปีที่แล้ว +2

    💚💚💚💚🌷🌷🌷🌷💪🔥

  • @TharunNethmal-hp1uj
    @TharunNethmal-hp1uj 11 หลายเดือนก่อน +1

    Nanban kiyala tamil film ekakuth thiyenawa

  • @kaveeshavlogs1397
    @kaveeshavlogs1397 ปีที่แล้ว +2

    meke tamil eke nama mathaka nathi wunath eka patta

  • @rashumusic2003
    @rashumusic2003 10 หลายเดือนก่อน +1

    September 05

  • @kumaridissanayake4307
    @kumaridissanayake4307 ปีที่แล้ว +2

    Oke tamil film eka nanban

  • @asankaudaya4173
    @asankaudaya4173 ปีที่แล้ว +3

    මල්ලි සිරස අර program එකට සමානුපාතික ඔයා වැ⁣ඩෙි කරන්නේ

  • @rasangasandeepa
    @rasangasandeepa 7 หลายเดือนก่อน +1

    ammmo anthimatika

  • @shashikaishara8268
    @shashikaishara8268 ปีที่แล้ว +1

    meka balanna aniwaryen lassana film ekak kochchara baluwath epa wenne na

  • @user-uq8ot3us1c
    @user-uq8ot3us1c 2 หลายเดือนก่อน

    aduna oii😭

  • @BlackDevil-uw7bh
    @BlackDevil-uw7bh 28 วันที่ผ่านมา

    රන්දික එක්ක සෙල්ලම් කරන්න 😂😂

  • @bhanukajayasuriya05
    @bhanukajayasuriya05 ปีที่แล้ว +2

    Film eke link eka dapan

  • @amithaiduranga8187
    @amithaiduranga8187 ปีที่แล้ว +2

    16:26 meme

  • @sehaa2782
    @sehaa2782 ปีที่แล้ว +2

    Meke tamil film ekakuth thiyenva neda ekath supiri vijey inne

  • @user-gm4ld5zs9z
    @user-gm4ld5zs9z 9 หลายเดือนก่อน +2

    randika th inno

  • @user-vv8fp8yu8n
    @user-vv8fp8yu8n 15 วันที่ผ่านมา

    The has 2 times

  • @IfthikarHassan-gl4dc
    @IfthikarHassan-gl4dc 6 หลายเดือนก่อน +1

    Meka ara vijayge film aka na

  • @Rumeshka
    @Rumeshka ปีที่แล้ว +5

    2st

  • @dinidusankalpa
    @dinidusankalpa ปีที่แล้ว +1

    ඕකෙ tamil film එක nanban ❤️🥀

  • @niroshasweerasingha8778
    @niroshasweerasingha8778 ปีที่แล้ว +6

    මේකේ ටැමිල් එකේ නම මොකද්ද. විජෙයි ඉන්න.

  • @nikiroy-gc5jk
    @nikiroy-gc5jk ปีที่แล้ว +5

    මේක කොපියක් නේ

    • @pawanmadushan1234
      @pawanmadushan1234 ปีที่แล้ว +1

      Mohekeda ,😮

    • @vinu9735
      @vinu9735 ปีที่แล้ว +4

      Meka thm original film ek. Hindi novel ekkin hadala thiyenne. Tamil ek thm copya

  • @rimzaa
    @rimzaa ปีที่แล้ว +5

    meme template kiyk hoyagann plwn und 😂🥹

    • @ilsara
      @ilsara ปีที่แล้ว +1

      16:24