ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Speech theropy
👍👍
Dr... babata 1y 10 m. Baba thani wachana kiyanawa. wakya kiyanne ne. English & sinhala language 2 kama use karanna puluwan da babath ekka... 1 language ekada puluwan
දරුවන් භාවිතා කරන භාෂා ගනන අනුව කථන ප්‍රමාදයක් වන්නේ නැහැ. ඒ නිසා භාෂා දෙකක් කතා කලාට ගැටලුවක් නැහැ. දරුවාට අවුරුදු දෙකක් වෙනකොට සරල වචන දෙකක් එකතු කරලා කතා කරන්න පටන් ගන්න ඕනේ. ඒත් එක්කම දරුවාට වචන මාලාව 100-200 අතර ප්‍රමාණයක් විය යුතුයි. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න.
aurudu 4 tama kata kirima pramadai alferbrt eka akuru 26 tama kiyawanawa hamawelawema pliyata badu warga tiyenawa nitarama alferbert eka taniwu welawe kiyanne number 1 10 dakwa kiyanawa numbers haduranawa me sadaha kalayutudeya kiyanna kiya ellami sinahala wachchana kata naha ahamben amma kiyanawa
මේ වයසට මේ කතාකිරීමේ හැකියාව ප්‍රමාණවත් මදි. ඉක්මන්නම කථන චිකිත්සකවරයෙකු හමුවී Speech Therapy පටන්ගන්න. තවත් ප්‍රමාදකරන්න එපා! වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
මගේ බබාට අවුරුදු 2 යි මාස 6 යි එයා තාම කියන්නේ අම්මා තාත්තා ඔව් නැහ් බැහ් හා ඒ වචන ටික විතරයි තාම පුලුවන් මන් තව ඉන්න ඔනිද නැත්තම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නද ?
ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. මේ වෙනකොට දරුවා වචන දෙකක වාක්‍ය කියන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා ඉක්මනින්ම ඒ සම්බන්ධව කටයුතු කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838384.
ඩොක්ටර් නම්බර් එකට ගත්තාට වට්සෆ් කොල් ආන්සර් කරන්නේ නෑනේ 😢
නැවත අපි කතාකරන්නම්!