ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය (Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2022
  • ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය
    Video Direcrtor - K.Dilina Sathsara
    Video Concept - Dilshan Sandakakulu
    Executive Producer - Chiran Darmasena
    Follow our Official Facebook Page | / nethfmbalumgala
    #NethFmBalumgala

ความคิดเห็น • 173

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 ปีที่แล้ว +20

    මෙන්න නියම රාජ්‍ය සේවකයෝ. අපේ උපහාරය ඔවුන්ටයි. 🙏

  • @chathu290
    @chathu290 2 ปีที่แล้ว +67

    ස්තූතියි ඇල්ල දුම්රිය ස්ථානාධි පති තුමාට මේ විදිහට ලස්සනට දුම්රිය ස්ථානය පවත්වාගෙන යන එක ගැන විදේශ සංචාරකයින්ට ලොකු උදව්වක් කරන්නෙ ස්තූතියි අපේ රටේ හැම දුම්රිය ස්ථානයක්ම මේ වගේ වෙනවා නම් අපිට කොච්චර ආඩම්බරයක්ද

    • @dilrukshijayasinghe1942
      @dilrukshijayasinghe1942 2 ปีที่แล้ว +1

      OBA THUMATA THANKS.
      HARIMA LASSANAI. OBALAGE
      HADAVATH MAY THARAM LASSANAI.
      HITHE THIYENA DE THAMAI
      PITATA PENENNE. HAMA STATION
      AKAKMA MAY VIDIYATA LASSANANAM
      KOTHARAM AGEDA. GOD BLESS YOU.

    • @thamira492
      @thamira492 2 ปีที่แล้ว +1

      Yes. Good team work .👍👍

    • @roshinishamila9423
      @roshinishamila9423 2 ปีที่แล้ว

      Mata Ella godak adambara ♥️♥️♥️

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 ปีที่แล้ว +16

    හැම දුම් රිය ස්ථානාධිපතිවරයෙක්ම මෙහෙම වැඩ කරනවනම් ලංකාවේ හැම දුම්‍ රිය ස්ථානයක්ම මෙහෙම පිරිසිදුව ට තියෙයි...විශේෂයෙන් ගම්පහ සහ වේයන්ගොඩ දුම් රිය ස්ථාන හරිම අපිරිසිදුයි.......වැසිකිළි හරියට ශුද්ධ කරන්නේත් නැහැ ....ඔවුනුත් මේවගේ වැඩ කරනවනම් මොන තරම් අපූරුද.........👍👍

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 2 ปีที่แล้ว +15

    රජයෙන්ම සියල්ල දෙන තුරු නොසිට අවශ්‍ය දේ යුතු කමක් සේ සලකා කිුයා කරන ඔබ රටට ආදර්ශයකි ...

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 2 ปีที่แล้ว +18

    ලැබෙන පඩිය ගැන මැසිවිලි නොනඟා තම රාජකාරිය විනෝදාංශයක් කරගත් ටීම් එකක්. ජය වේවා.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +9

    රටට ආඩම්බරයක් මේවගේ ආදර්ශ මත් දුම්රිය ස්ථානයක් ...රජයේ බලධාරින්ගේ හා පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ .. මේ පිලිබඳව අවදානය යොමු වේවා ...ඇල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු කාර්ය මංඩලයට ගෞරවනීය ස්තුතිය .. ඔබලාගේ කැපවීමට නිසි අගයක් ලැබේවා !

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 2 ปีที่แล้ว +11

    ලස්සන attitudes තියෙන මේ වගේ නිලධාරීන් අතලොස්සක් හෝ තාමත් දුම්රිය සේවය තුල ඉන්න එකත් සතුටක්.
    ස්තුතියි නෙත් fm, එයාලා ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් ! 💐

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +13

    හරිම කැපවීමෙන් වැඩ කරන ස්තානාදිපති වරයෙක් ඉතා සරල දේවල් ට්කක් කරල තියෙන්නේ බලන්න හරි ආසයි දුම්රිය ස්තානය toilet eka dry විදියට තියාගන්න හරියට amaaru වැඩක්.මම ඇල්ල station එකට gihin නැහැ .aye lankata vacation ආපුවාම අනිවාර්යයෙන් ඇල්ල station ekata යනවා ඒ කාරනා දෙකකට එකක් එහි සිරි නරබන්න අනෙක මෙවැනි උතුම් රාජ්‍ය නිලධාරයෙක් සහ එහි කාර්‍ය්‍ය් මන්ඩලයට මගෙ ස්තුතිය පල කිරීමට.මෙවැනි stations europe වල තියනවා but srilanka වෙ දැක්කෙ ප්‍රතම වතාවට.කොහොමත් වැඩේ අමාරු උනාට තැන පට්ට හරි ලස්සනයි .මෙවැනි නිලධාරීන් හා කර්‍ය් මන්ඩල් රජය තව දුරටත් දිරිමත් කලානම් ගොඩක් වටිනා ව.මේ අයට දිරිදීමනාවක් දීලා තව උනන්දු කල යුතුමය.මෙවැනි වටිනා නිලධාරීන් වසර 55 න් ව්ස්‍රාම නොයැවිය යුතුයි.තව් දුරටත් සේවයේ තබා ගැනීමන් රටට විසාල සේවයක් ලබා ගන්න පුලුවන්.මේගොල්ලන්ට අපෙ බදු මුදල් වලින් ගෙවන වැටුප් වලට නියම මහජන සේවය ඉටුකරනවා.මේ අය බිද වැට් ඇති රාජ්‍ය සේවයට අඩම්බරයක් ඒ වගේම රනින් කැටයම් කල වටිනා ආබරන.ඇත්ත ටම ඇල්ල ස්තානාදිපති තුමා ඇතුළු ඇල්ල සමස්ථ කර්‍ය් මන්ඩලය උපන් බිමට බරක් නොවූ රාජ්‍ය සේවකයෝ.

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +13

    හරිම අගෙයි, දුම්රිය විතරක් නොවේ දුම්රිය ස්ථානාධිපතිතුමත් හරි ප්‍රිය මනාපයි. ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම අන් අයට හොද ආදර්ශයක්. සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @chandanachandana8004
    @chandanachandana8004 2 ปีที่แล้ว +12

    දුම්‍ රිය ස්ථානාධිපතිතුමා ඇතුලු එහි කාර්ය මණ්ඩලයට ගොඩාක්ම ගොඩක් ස්තුතියි ,. හරිම ලස්සනයි ගොඩාක් ලස්සනයි මට මේ වීඩියෝ එක දැකල ඇතිඋන සන්තොසය කියන්න වචන නෑ ස්ථානාධිපතිතුමනි මමත් දියතලාවෙ වැඩ කරන කාලෙ දැකල තියෙනවා ඔය ස්ථානය කෝච්චියෙත් ගිහින් තියෙනවා ඔතනින් ඒත් බැහැල බළලා නෑ , අපේ රටට අවශ්‍ය ඔබ තුමා වගේ රාජ්‍යය නිළධාරින් , රජයේ ආයතන කඩාකප්පල් කරන පිං පඩි ගන්න කාලකණ්ණි ඉන්න රටක ඔබ තුමා අනිත් රජයේ ආයතන වල ඉන්න ප්‍රධානින්ට ආදර්ශයක් , මට මතකයි ඔබ තුමා කිව්ව ඉන්දියාවෙ ගිය වෙලාවක දැකපු දේ මෙහෙත් කරා කියල ඇත්තෙන්ම ලෝකයේ සෑම රටකින් ම අපිට ගන්න කරන්න හොඳ දේවල් තියෙනවා ඒවගෙන් තමයි අපේ රට ලස්සන රටක් කරන්න පුළුවන් , එහෙම නැතිව රටේ සල්ලි වලින් රට සවාරි ගහල වේස ගෑණු එක්ක බුදියන් ඉඳල එන උන් තමයි ඉන්නෙ උන් අපේ රටට අලුත් දෙයක් අරන් එන්නෙ නෑ , ඔබ තුමා අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි අවජාතක පෙරේතයන්ට ත් හොඳ පාඩමක් , ඉතින් ඔබ තුමාටත් කාර්ය මණ්ඩලය ටත් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදුසරණයි දෙව්පිහිටයි ජයවේවා .

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +14

    කොළඹ කොටුව දුම්‍ රිය ස්ථානයේ ටොයිලට් හරිම අපිරිසිදු යි

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 2 ปีที่แล้ว +12

    බොහෝ ස්තූතියි ඔබ දෙපළට මෙය ඉංග්‍රීසි භාෂාවෙන් දානවනම් ගොඩක් හොදයි ඉදිරියට ගෙන යන්න

  • @dineshgamage692
    @dineshgamage692 2 ปีที่แล้ว +9

    ඇත්තටම මේ වගේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරන ස්ථානාධිපති තුමාට අපේ ගෞරවය

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +10

    නියම නායකත්වය තමයි රට වෙනස් කලේ මෙතුමා හොද නිර්මාණශීලි .නායකයෙක් හරිම ලස්සනයි ආඩම්බරයි

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 ปีที่แล้ว +6

    ඇල්ල දුමිරිය ස්ථානය වාගේ ලංකාවෙි අනෙක් දුමිරිය ස්ථානත් ලස්ඛට පිරිසිදුව තබාගන්න ස්තුතියි ඇල්ල දුමිරිය ස්ථාන පතිතුමාට.

  • @disnadissanayaka3725
    @disnadissanayaka3725 2 ปีที่แล้ว +11

    රජයේ ගොඩාක් තැන් ලස්සන උනාට රජයෙන් ලැබෙන්නේ සොච්චමයි

  • @viduraamarasekara3610
    @viduraamarasekara3610 2 ปีที่แล้ว +8

    ❤️❤️❤️අහන්න දකින්න ලැබීමත් වාසනාවක්... ❤️❤️❤️ ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයට හදපිරි උත්තමාචාරය !

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +8

    ඔක්කොටම කලින් ස්තූති කරන්න ඕනැ ඇල්ල දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමාට සුහදශීලී අන්දමින් ඇල්ල දුම්රිය ස්ථානය ගැන විස්තර කරාට.සචිනි ඇත්තටම ඔබ ඇතුළු ඔබේ චැනල් එකටත් ගොඩක්ම ස්තූතියි.අපේ රටේ සුන්දරත්වය ගැන මේ විදියට අපිව දැනුවත් කරාට.

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +14

    මේ වගේ අයව ලෝකෙ වටේම මහජන බදු මුදලින් සංචාරය කෙරෙව්වට පාඩු නෑ

  • @buddimathidayaseeli5989
    @buddimathidayaseeli5989 2 ปีที่แล้ว +5

    අගය කරමි.අහන්න ත් සතුටුයි .ආඩම්බරයි ඔබ තුමා ගැන .දිගටම පවත්වාගෙන ගියොත් වට්නාකම ඉහළයි .

  • @darshijoseph1373
    @darshijoseph1373 2 ปีที่แล้ว +7

    සර් ඔබතුමා සහ සේවක මණ්ඩලය ඉන්න ඕනෙ ඔහෙ නෙමේ එංගලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවෙ . Hats off!

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      ඇයි උබලට පරයින්ට අල්ලලා මදි උනාද,,,ඉන්න මිනිස්සුන්ටත් රටින් පිටවෙලා යන්න කියන්නේ ,,,ඇයි උපන් රටට සේවය කලාම පු ****** ඉත්තෑවෝ යනවා වගේද 😡😡😡😡😡😡😡😡

  • @sithadahanaka9775
    @sithadahanaka9775 2 ปีที่แล้ว +6

    බොහොම අගෙයි මේ වාගේ දේවල් දැක්කම අපිට ගොඩක් ම සතුටුයි 💐 අපි හැමෝම එකා මෙන් හිටියොත් අපේ රට ලස්සන කරන්න ඒ තරම්ම මහන්සි වෙන්න දෙයක් නෑ 🙏🙏

  • @wmnandananuwan9984
    @wmnandananuwan9984 2 ปีที่แล้ว +6

    බොහෝ ස්තූතියි ස්ථානාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට. පඩිය ගැන නොහිතා ලොකු සේවයක් කරන එකට..🥰🥰🥰

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h 2 ปีที่แล้ว +9

    තමාගේ රාජකාරි හරියට වැදගත් විදියට කාටවත් ණය නැති නිහතමානි රජ්‍ය සේවකයෙක් දැක්කමයි

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +6

    ලංකාවේ සෑම දුම්රියස්තානයක්ම මේවිදියට දියුණු කරමු .......... මගී ජනතාවගේ ආශින්සනය ලබාගෙන , වියාපාරික ප්‍රජාවගේ සහයෝගයත් ලබාගෙන වැඩේ දියත් කරමු අවන්කවම ..........

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +5

    මෙවැනි නිළධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි 💐💐💐💐💐💐💖💖💖💖💖🙏🙏🙏🙏

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +12

    තම රැකියාවට දේවත්වයෙන්සලකන මිනිසෙක්.රටේ අනෙකුත් නිලදාරීන්ට ආදර්ශය ක්.මෙවන් නිලදාරීන්ට රාජ්‍ය උත්සව වලදී සම්මාන ප්‍රදානය,කර උපහාර කල යුතුයි.

  • @production4989
    @production4989 ปีที่แล้ว +5

    ලංකාවෙ ලස්සනම සංචාරක පරාදීසය තවත් ලස්සන කරන ඇල්ල දුම්රිය ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට අපේ ස්තුතිය පුදකරමු .
    එතුමාගේ පුස්තකාලය පවත්වාගෙන
    යාමේ සංකල්පයත් අප අගය කරනවා.

    • @punchirathnayake8993
      @punchirathnayake8993 11 หลายเดือนก่อน

      මහ මිනිහට (ඉහල) දුමිරියක් දෙනව ගිහිං අාපහු හිස්ව එවන මෙිකෙ මෙිවගෙ තැනකට අතිංවියදම්කරන 1000 වත්නොදෙන දෙ.පා මෙින්තුවක් ලෝකෙම නැතිවඅැති.

  • @bhantewd
    @bhantewd 2 ปีที่แล้ว +5

    හරිම ආදර්ශමත්!

  • @onashadissanayake2354
    @onashadissanayake2354 2 ปีที่แล้ว +10

    I'm really proud of my father❤️ He's indeed a devoted government servant.

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +5

    හුඟක් හොච ආදර්ශයක් ස්ථානාධිපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය කරගෙන යන්නේ.. සංචාරකයන් වශයෙන් පැමිණෙන අයට ඉතා සුන්දර අත්දැකීමක් ලබාගන්න අවස්ථාව උදා කර දිස් ඉතා අගය කළ යුතු යි.. තෙරුවන් සරණයි හැමෝටම

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 ปีที่แล้ว +13

    ස්ථානඅදිපති තුමාට මඩකලපුවට මාරුවක් දේවි 😄😄ලංකාවේ එහෙමනේ

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +7

    අපේ රට ගැන නිතරම අසන්නට
    ලැබෙන, රස්තියාදු / අපිරිසිදුකම/ අපිලිවෙල/ යන කරුණු සම්බන්ධයෙන්
    දකින්නට නොලැබෙන තත්වයට ඇල්ල
    🚆 නැවතුම්පොළ අලංකාරව පවත්වාගෙන
    යාම සම්බන්ධයෙන් දුම්රිය ස්ඨානාඨිපතිතුමා ඇතුළු සියලුම කාර්ය
    මංඩලයට බෙහෙවින්ම ගරුකලයුතුයි.
    මක්නිසාදයත්, 🇱🇰 එවැන්නක් ඉටුකරන
    රාජ්‍ය සේවය , ✋ ඇගිලි ගනනටත් අඩුබව පැවසිම වරදක් නොවේ.
    🚆ඇල්ල ❤️🙏❤️

  • @kuwaitkuwait6118
    @kuwaitkuwait6118 2 ปีที่แล้ว +5

    මේ වගේ කාලයක ඔහොම එකක් ඇහුනත් 🌹🌹🌹🌹🌹🌹🌹

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +6

    Compliments....A Lovely documentation.

  • @dilipkumara877
    @dilipkumara877 2 ปีที่แล้ว +4

    Good job Master 👏 👍 👌 🙌 😄

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +5

    අතිවිශිෂ්ටයි ස්ථානාධිපතිතුමා ඇතුලු මුලු කාර්‍ය මණ්ඩලයට💚💚👣✌️

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 ปีที่แล้ว +9

    අනිත් දුම්රිය ස්තානත් මෙසේ නම් කෙතරම් අගේද?

  • @antonetteyvonne8945
    @antonetteyvonne8945 2 ปีที่แล้ว +4

    Thank you very much
    You are a great example for all of us .
    Thank you very much station master

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 ปีที่แล้ว +11

    ගම්පහ ස්ටේෂමේ ඉන්න අපතයින්ව කනෙන් ඇදගෙන ගිහිල්ලා පෙන්වන්න ඕන මේ ඇල්ල දුම්රිය ස්ථානය. කොච්චර කැපවෙලා වැඩකරන කාර්ය මණ්ඩලයක්ද...

  • @ascsascs2679
    @ascsascs2679 2 ปีที่แล้ว +9

    ඉතා පිරිසිදු වැසිකිලි සහිත දුම්රිය ස්ථාන දැකගැනීමට රාගම සහ මීගමුවට යන්න .ඔබට ආහාර අනුභව කිරීමට නොව අනුභව කල ස්ථානයෙන්ම ඉවත දැමීමට පුලුවන.එපමනක් නොව ඔබට අවශ්‍ය දුරකතන අංක ,කුරුටු ගී පවා එහි සටහන් කර ඇත.

  • @srimathfernando3098
    @srimathfernando3098 2 ปีที่แล้ว +3

    Wow! Ella Station Master and his team have done a wonderful job. You all are, bunch of true and dedicated public servants. Thank you for all the efforts and making Sri Lanka proud. Good Luck

  • @tharangagunawardena2230
    @tharangagunawardena2230 2 ปีที่แล้ว +5

    Superb Highly appreciated

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +4

    we are so proud of u sir, weldone.

  • @ratmalana462
    @ratmalana462 2 ปีที่แล้ว +6

    මෙය දකිද්දී මට මතකයට නැගුනේ දශක කිහිපයකට කලින් එංගලන්තයේ ග්‍රාමීය දුම් රිය ස්ථානයන්. අර ඔතෙන්ටික් ගතියකුත් තිබෙන. මෙලෙස අනෙකුත් දුම් රිය ස්ථානත් තබාගන්න පුලුවන් නම් කොතරම් ආකර්ශණීයද? නායකයා හොඳ නම්, දක්ෂයි නම් ඕනෑම දෙයක් සාර්ථකව කළමණාකරනය කරගෙන අන් කණ්ඩායමේ අය නියමාකාරයෙන් මෙහෙයවලා ඔවුනුත් මේ දියුණුවට සම්බන්ධ කරා ගෙන උත්කෘෂ්ඨ සේවයක් සලසා දෙන්න පුලුවන් මගීන්ට. මෙතුමා දක්ෂ නිලධාරියකු විය යුතුයි එමෙන්ම අනෙකුත් සේවා මහතුනුත් අවංකවම කැපවීමකින් වැඩ කරන දක්ෂ අය වියයුතුයි. ඉතින් ඒ සියළුම දෙනාටම මල් මිටක් පුද කරමි.
    Hat off for all of them!
    💐🌹👍

  • @anesleyfernando3170
    @anesleyfernando3170 2 ปีที่แล้ว +3

    ජය වේවා

  • @dilipkumara877
    @dilipkumara877 2 ปีที่แล้ว +4

    Alla.stesan.eka.maraine.lassanai

  • @channaharshagammanpila1250
    @channaharshagammanpila1250 2 ปีที่แล้ว +3

    great job by SM and his staff

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 2 ปีที่แล้ว +6

    ඇත්තම කියනවා නම් මේ විදියෙ මිනිස්සු බහුතරයක් රටකට ඉන්නවනම්. රටක් දියුණු කිරීම කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

  • @priyankadesilva9046
    @priyankadesilva9046 2 ปีที่แล้ว +3

    Great work sir.....thank you and god bless you.

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි ස්තුතියි

  • @gj8795
    @gj8795 2 ปีที่แล้ว +2

    Thank you Ella Railway Station Master. You are a very duty conscious, intelligent, person who loves your country Sri Lanka. We are very proud of you. Sachini thank you for this video with so much positivity and appreciating the hard work of the Station Master and his devoted staff at Ella Railway Station. May you all be Blessed by The Noble Grace of The Triple Gem 🌷 🌷 🌷

  • @latalata8516
    @latalata8516 2 ปีที่แล้ว +4

    අැල්ල..දුමිරිය.ස්ථනය.හරිම...ලස්සනයි..මල්..ලස්සනයි

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 หลายเดือนก่อน +1

    ඉතාම හොඳයි

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 2 ปีที่แล้ว +2

    VERY BEAUTIFUL ,,,,, THIS IS THE WAY ,, WE HAVE TO DO OUR DUTY WHEREVER WE WORK WE SHOULD KEEP THE PLACE CLEAN, BEAUTIFUL AND ATTRACTIVE..... CONGRATULATION ... STATION MASTER.......

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 2 ปีที่แล้ว +3

    හරිම පිරිසිදුයි.ලස්සනයි !🌷

  • @shiharagamage
    @shiharagamage 2 ปีที่แล้ว +2

    ලස්සනට හදලා තියනවා පරිසරය

  • @sandaruwanchamara8340
    @sandaruwanchamara8340 ปีที่แล้ว +2

    Godak hoda niladariyek ratata watina kenek 👈.🥰❤️❤️❤️❤️

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 2 ปีที่แล้ว +3

    Great job...

  • @badhry
    @badhry 2 ปีที่แล้ว +2

    Great job from the Ella Station Master and his Staff.

  • @palaniandykathirgamer5578
    @palaniandykathirgamer5578 2 ปีที่แล้ว +2

    Well done staion master keep it up congrtulation

  • @klpiyarathna8073
    @klpiyarathna8073 2 ปีที่แล้ว

    Very nice station.Thank you very much.

  • @amalawijesinghe8138
    @amalawijesinghe8138 2 ปีที่แล้ว

    Wonderful, thank you so much for your kind gesture of keeping this place nice

  • @danu3812
    @danu3812 2 ปีที่แล้ว +2

    Really respect the Station master for saying this success is a result of a team work...

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 2 ปีที่แล้ว +1

    Great, if others in public sector emulate him, our country will be a wonderful place. Thanks for uploading the video

  • @janakaperera1242
    @janakaperera1242 2 ปีที่แล้ว +3

    Great job🙏👍👏

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +3

    Wow amazing station

  • @rohanfonseka437
    @rohanfonseka437 2 ปีที่แล้ว +3

    Excellent good job

    • @raviramiah2055
      @raviramiah2055 ปีที่แล้ว

      A great man
      A model for public servants in Dr Lanka
      Specially this is a lesson for Nawalapitiya Railway station staff
      The Best station is Ella
      Worst is Nawalapitiya
      Attitude makes a big change
      Nations salute to Ella station Master

  • @senarathyapa8754
    @senarathyapa8754 2 ปีที่แล้ว

    Thanks you very much Mr SM.

  • @tharinduts2000
    @tharinduts2000 2 ปีที่แล้ว +2

    Boom🤘 Respect ...We call them sir...

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 2 ปีที่แล้ว +1

    Very impressed to see the high standards maintained. Great work indeed. beyond excellence.. Bench mark to all other railway stations...Thank you very much Station In charge official.

  • @warshaniliddamalgoda1259
    @warshaniliddamalgoda1259 2 ปีที่แล้ว +2

    Good job dear sir👍

  • @a.w.lokuhewa3807
    @a.w.lokuhewa3807 2 ปีที่แล้ว +1

    IT'S GREAT WORK WE ARE PROUD OF YOU AS A SRI LANKAN KEEP UP THE GOOD WORK THANKS S.M

  • @isurusudharshana3340
    @isurusudharshana3340 2 ปีที่แล้ว +2

    Superb 👏👍👍

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 ปีที่แล้ว +2

    How Great! We respect you and your staff. No worries for paying taxes for such persons and things.

  • @roshanpriyantha9440
    @roshanpriyantha9440 2 ปีที่แล้ว +4

    Respect you Sir ..🙏

  • @ajantaperera3844
    @ajantaperera3844 2 ปีที่แล้ว

    Very well done job! Keep it up!🌹🌹🌹🌹

  • @keerthiewijenayake7479
    @keerthiewijenayake7479 2 ปีที่แล้ว +1

    Kudos to Ella Station Master and his staff for exemplary management of this station. Hope other stations take a leaf out of this.
    Thanks to නෙත් FM for Uploading this video and appreciating the good work.

  • @roshinishamila9423
    @roshinishamila9423 2 ปีที่แล้ว +2

    Great sir ♥️♥️♥️♥️👌👌🙏👍🥰🥰🥰

  • @chitralsiriwardene9399
    @chitralsiriwardene9399 2 ปีที่แล้ว +1

    Nice to see such a well maintained station. Good work station master
    😀

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว +2

    Thank you so much .

  • @ahamedmisbah3267
    @ahamedmisbah3267 2 ปีที่แล้ว +4

    Thanks for best service station master with cooperating staffs and media

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 2 ปีที่แล้ว

    Beautiful and clean thanks to the station master and the staff passenger s too should take part in keeping the place clean without dirting so much so the whole country will be clean and Beautiful

  • @rasikasamith
    @rasikasamith 2 ปีที่แล้ว +1

    Great 👍👍👍

  • @samanwijayarathne3501
    @samanwijayarathne3501 2 ปีที่แล้ว +1

    Great

  • @chiraweere8509
    @chiraweere8509 2 ปีที่แล้ว +3

    👍👌

  • @dilipkumara877
    @dilipkumara877 2 ปีที่แล้ว +3

    Net fm hama.dama
    Wage.ahanawa.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +2

    ලස්සන විඩියෝව 😊🙏🙏🇶🇦

  • @achalamoses5043
    @achalamoses5043 2 ปีที่แล้ว +1

    Super..

  • @desilva7694
    @desilva7694 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @misrulameen2197
    @misrulameen2197 2 ปีที่แล้ว +2

    Good

  • @fathimarasfa1118
    @fathimarasfa1118 2 ปีที่แล้ว +4

    Oyawge lanakw inna anith ayath hitiyanam lankawa thawath lassana wei

  • @YGSilva-lg9du
    @YGSilva-lg9du 2 ปีที่แล้ว +4

    Good. S m. Mahttaya

    • @YGSilva-lg9du
      @YGSilva-lg9du 2 ปีที่แล้ว

      Disanayaka. Budu saranai

  • @pmwijeratne1896
    @pmwijeratne1896 2 ปีที่แล้ว +2

    He sets an example for all other citizens,

  • @shalikafernando6986
    @shalikafernando6986 2 ปีที่แล้ว +2

    Respect 🙏

  • @buddhikaprasad4579
    @buddhikaprasad4579 2 ปีที่แล้ว +2

    Oba wani minisun thawath sitiyanam...!

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 2 ปีที่แล้ว +2

    I appreciate the station master of Alla .

  • @MC-py8nb
    @MC-py8nb 2 ปีที่แล้ว +4

    ලංකාවේ දුම්රිය ස්ථානය ලස්සන UNATA WADAK NAHA...... LANKAWE INNE PATTA HORU..... AWALASSANI NE?

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 2 ปีที่แล้ว +5

    Kandy kalakanni niladarinta meka pennanna aa ballo telephone call ekkakata uttara denne neha

  • @Hima44597
    @Hima44597 2 ปีที่แล้ว

    Super