ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගදිගේ ඇබ්බැහි වෙන සුලුයි 😌❤️🔥
😌
❤💯
💯💯💯
Ow 😊
😂
ලංකවේ අපි තැනකට ගිහින් කන්නත් ලැජ්ජයි.බිමක වඩිවෙන්නත් ලජ්ජයි.හයියෙන් වචනයක් කතා කරන්නත් ලජ්ජයි අනිත් අය අපි ගැන මොනව හිතයිද කියලා එහෙම බලනකොට ඉන්දියාවේ මිනිස්සු මාර නිදහස් ඕන විදිහට කනවා බොනව ඇවිදිනව.මාරම සැහැල්ලුයි.දිගටම කරගෙන යන්න අයියා ගුඩ් ලක් ❤🎉
ඒක තමා ඉන්දියාවේ උංගේ නැති අපේ හැදියාව
@@kavindubandara7172 👍
🤗❤️
Nothing wrong with that.. We know common sense and good manners than indians
ඒක තමයි ලෝකෙම උන් ඉන්දියාවෙ උන්ට කැමති නැත්තෙ😂
කාටවත් කරන්න තියා හිතන්නවත් බැරි වැඩක් ඔයා කරන්නෙ. උඹ සැබෑ දක්ෂයෙක් සහෝදරයා ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
මගදිගේ-ලංකාවටම එකයි 🎉
පළවෙනි පාරට දඹදිව යද්දී kochchiye ගියා එපා වෙනකං ....චෙන්නායි සිට waranasi වලට ගියේ ....දෙවැනි පාරට ..ප්ලේන්.එකෙන් දිල්ලි වලට ගිහින් දඹදිව ගියේ ....ita කලින් 1999 අවුරුද්දේ චෙන්නායි වල මාස 3 හිටියා ...මම ලංකාවේ rogiyekuta wakugaduwak dan දෙන්න ගිහින් හිටියා ..නැවත ඉන්දියාවේ යන්නේ නැද්ද පුතා ❤❤❤❤bs
චෙන්නායි වල ඉදන් වරනාසි වෙනකම් ගිය ගමන අමාරුයිද කොච්චි යෙ ඔයාලට හිටගෙන යන්නත් වුනාද
@HirunNimsara-zl9hs na අපි කලින් බුක් කරලා ගියේ ...කරදරයක් නැතිව ගියා හැබැයි ඉතින් තමන්ගේ ආරක්ෂාව අංක 1 ...kochchiye සුවපහසු යන්න තියෙනවා ...කලින් කතා කරලා ...පහසුකම් සලස්වා ගන්න ඕනෑ ...
Math ohe balagena innawa video eka
ඉක්මනින් යන්වා 🤗❤️
උත්තර ප්‍රරදේශ් හරි දර්මශාලා පැත්තේ ගියානමිි නියමයි මෙ දවස් වල සුපිරි වෙදර් එකක් තියෙන්නේ
මහේෂ් අයියා නැත්නම් සුරංග අයියට කන්නත් නෑ,බොන්නත් නෑ,තෙලුත් නෑ 😂😂Thank you mahesh aiya
ඉතින් ඊයෙ බැලුවා ඒ ක අපායක් නෙ මට නම් 😢පරිස්සමින් ජයවෙව ❤😊
☺☺
ආසම චැනල් එක මරු අයියෙ ඔයාගෙ විඩියෝ ❤️❤️❤️😁
මගදිගේ සුන්දර ගමනේ ❤❤❤බුදුසරණයි මල්ලි
මගදිගේ වෙනම vibe එකක් නියමයි සර් 😊❤
ඇත්ත ❤👍
ඔයා naturally කරන දේවල් වලට අපි හරිම කැමතියි. දවසක අපේ මේ Documentry චැනල් එකෙත් ඉදිරි වැඩ වලට ඉන්දියාවේ ඇවිල්ලා ෂූටින් කරන්න අපිත් ආසයී.
අනිවාර්යයෙන් 🤗❤️
අමිමො ලංකාව සුපිරි මෙක මහ අපායක්නෙ
☺
Supiriyak brother patta asawen balnne 😊❤
සුපිරියක් අදත් 💚💚
මං කල්පනා කළේ මෙච්චර ගැහැටක් විදින්නෙ කොහොමද කියල.කී තැනකට මාරු උනාද.බොහොම අව්‍යාජව ඉදිරිපත් කරනව.ඇත්තටම මටනං හරි අමාරුයි ඔය වැඩේ.එකම train එකක එන්න විදියක් නෑ නෙ නේද.හරිම අපූරුයි මේ ඉදිරිපත් කිරීම.දීර්ග ගමනක් යන්න පුළුවන්.,සුබ පැතුම් මගෙනුත්
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
වීඩීයෝ එක පැයයි නම් විනාඩි 45ක්ම ඔයාගෙ මූණ තමයි බලන්න තියෙන්නෙ 😊👍
කියලන්වැඩක්.නෑ.පරිසරය බලන්න ආසයි.කොඋඉ තරම් කිව්වත් එයා ඒවිදිහමයි.රැවිල.විතරයි.ප්ලට් ෆෝම් එකේ සිමෙන්ති විතරයි..පාරෙ යනවනම්.තාර විතරයි.අපි ආසාවෙන් බලන්නෙ කියල හිතන්නෙ නෑ
කෙල්ලෙක් වත් උනානම් මූන බලන් ඉන්න තිබුනා.😢
😁😁
ඉතාමත්ම පැහැදිලිව සියල්ල සැළසුමක් ඇතිව videos හදලා එවන්න.👍
අදත් 1st මම...❤❤ ජයවේවා මගදිගේඒ❤
මම දන්නවා vlogs කරන එකේ කට්ට..ඔයා මාර කට්ටක් කනවා අයියා ඒ ලස්සන අපිට පෙන්නන්න.මටත් දැන් ඉන්දියා යන්න ආස හිතිලා තියෙන්නෙ.ජය වේවා සුරංග අයියා 💜️💜️💜️
දවසක හම්බ වෙලා කතා කරන්න ආසයි සහෝදරයා ජය වේවා ❤
❤️
❤❤❤ සුපිරියක් තමයි
පුලුවන්නම් ඔයාගෙ මූණ පෙන්නන එක අඩු කරලා වටපිටාව පෙන්නන්න💚
යූටියුබ් එකේ ඇබ්බැහි වුන එකම චැනල් එක. අඩුවක් නැතුව අපිත් ඔයා එක්ක සංචාරයට සම්බන්ධ වුනා. ගොඩක් ස්තුතියි !!!
අයියා ඔයාගේ වීඩියෝ සුපිරි ❤🥰👍
Maru❤❤Video Aka Danakam Heetiye Malliya❤❤Adath Supiri ....Malliya Oya Thama Lankawada.....India Giyada🤔Paresaman Malliya ...1st Video Chanel MAGEDIGE 🎉🎉Jaya Wewa 🩵🩵🇮🇳🇱🇰👍👍🥰🥰
මග දිගේ චනලය අතිසාර්ථක කරන්න මල්ලි ඔබ යන ගමනේ කරන video අපි හරි ආසාවෙන් බලනවා ඔබ කරන වැඩේ ලේසි නැහැ පුතා විටෙක ඔබ යන ගමන කටුකයි විටෙක හරි සුන්දරයි සියල්ල විදගන විදෝගන අපේ ඇස් කන් පිනවන ඔබට හදවතින්ම ස්තුති විෂ්වය ඔබට ආග්‍රීර්වාදිතයි ළමයා බුදු සරණයි
Wow සුපිරි ..👍👀
ඉන්දියාවේ සියලුම ඒවා videos හරහා ගේන්න..👍
Lankawa godk hodi ni aiye . Me video baladdi.. ..indiyawe ...godk tan deunu ne ni...oya prissamin
එක එක තැන් වෙනස්.. 🤗❤️
India we kochchi maru ne . Hema pranten prantetama plait tiyanawada loku durak tiyanawane
දවල් පරණ video එකක් බල බල ඉඳල මේ නාගෙන ආවා විතරයි.එලඑල.❤️❤️❤️❣️ඉක්මන්ට රෝද 4කට යන්න ලැබේවා.එකොට ඔහොම චාටර් වෙවී රස්තියාදු වෙන්න ඕනි නෑ.හිතුනගමන් ගියා ඕන තැනක නැවතුනා my car my petrol 😂
ඔයා අපෙ හදවතට දැනුණු වීරයා magadige you tube සුපර් ස්ටාර් ජය වෙවා පරිස්සමෙන්
මමත් චෙන්නායි එක්ස්ප්‍රස් එකේ ගිහින් තියනවා ..මරු😊 හැබැයි කෑම බීම පරිස්සමින් ...පිරිසිදු නෑ..
මේක බලල මම නුවර ඉදන් යාපනේ ගිහින් ආවා බයික් එකේ. පට්ට ආතල් දවස් තුනක ගමනක් .
ජ්‍යවේවා. 🤗❤️
සුපිරි..❤👍
අදත් නියමයි ❤🎉
කෝච්චියෙ දවසක් ඒක පට්ටම අත්දැකීමක් , මම බස් එකේ නම්එක දිගට දවස් දෙකක් ගිහින් තියෙනවා..
සුපිරි ආතල් එකක් තමයි ඈ 💪❤️
Apita rata gihin job ekak karannath nha hora ඒජන්සි karayo nisa . Eth mehema hari vidiyo ekak balala labana sathuta ❤️❤️🤗🤗 adareii aiyeee ❤️
දිල්ලිය ඉදලා චෙන්නායි ආවා දවස් 3 යි හරිම සුන්දර යි. දුෂ්කර යි
නියමයි ❤😊
ජයවේවා
නියමායී අයියේ🎉🎉🎉🎉🎉😂😂😂😂
Adath supiriyak ✌️
මාමේ ඉන්දියාවේ ඉන්න එපා වෙන්නැද්ද සද්ද බද්ද වැඩි මිනිස්සු නොසංසුන් නේ රස්නේ වැඩි ඇති මෙකට මාමා ගෙන් උත්තරයක් ඔන් මාම්😊😊❤😢
ඉන්දියාවේත් ලංකාව වගේම හැම තැනම එක වගේ නෑ 🤗
චෙන්නායි ගියා දවසක්. තනි අපායක්.
Elaaaa broo..❤
බය නැද්ද අයියේ ඉන්දියාව වගේ රටක ඔහොම තනියම travel කරන්න 🙂👍
දැන් පුරුදුයි 🤗
Hoda kollek .. good luck ❤️
Oya nam niyamai 👍❤ good luck
41:35 අම්මේ නම්කි කෙනෙක් 😊
සුපිරි
Lassanai pRissamin me dawaswala wahinwa ❤️❤️
❤love India
Lagadima kollata car ekk wath ganna labenna kiyala prarthana karanawa scooty eke ynnt amaruyi ne
1st coment ❤😁
කෝච්චියේ දොර ඇරගත්තෙ කොහොමද කියලා පෙන්නුවෙ නෑනේ. ඒක කොහොමද ඇරගත්තේ😮
තල්ලුකලාම හරී
Supirie❤️🇱🇰
niyamayi broh ❤️🔥👍
MAGEDIGE 100k Gahamu❤❤Malliya❤❤🎉🎉Abahhi Wela Enna, Kewe Na Wage Baluwa Natam😊😊Jaya Wewa ❤❤🇱🇰🇮🇳🥰🥰👍👍
niyamai ayye oyata hoda experience ekak labenava vage...😍😍🙂🙂😉
amoo aiyee 😍 kochiye gamana nan supiri ne❤❤
ඇඳංවල බඩු තියල ගියාම , හොරකං කරන්නෙ නැද්ද...😮
එහෙම නෑ 🤗
1. දැං ටොයිලට් 29:19 යනකොට බෑග් අනං මනං කොහෙද තියල යන්නේ.2. ටොයිලට් පිරිසිදුයිද..😢 අපේ රටේ කොටුවෙ ඉස්ටේසමේ ටොයිලට් පරාදයිද, දිණුම්ද😢
ඔව් හොඳට තියනවා
දැං ඔය උඩ ඇඳං වලට මිනිස්සු නගින්නෙ කොහොමද😂
eka maru jaya
Ai aiye oya kiyana ewa hemin ahenne anith aya kiyana ewa hodata ahenawa
කෝච්චියේ සද්දෙ ඇහෙන්නෙ අඩුවෙන් 😕
Kapawema adishtanaya niyamai malle
උදේ 6 සිට රෑ 10 වෙනකම් පහළ සීට් එකේ පුටුවක වගේ ඉඳගෙන යන්න අයිතියක් තියෙනවා.
මට ඔයාව ලගදි කොලබින් හම්බුනා ❤❤❤
සතුටුයී 🤗❤️
Squat toilet එකේ, හෝදගන්නෙ කොහොමද. බකට් එකක්ද, bidet shower එකක්ද තියෙන්නේ..😂
niyamay🙂❤
මුහුණ පෙන්නන එක අඩූකරලා වට පිටාව හා පරිසරය ගැන පෙන්නන්න
train එකේ දොර ඇර ගත්ත විදිය පෙන්නුවා නම් තමයි වටින්නේ
Shaharuk ge gedr balnn ynnko 😊
මම පැය 40 කොච්චියේ චෙන්නායි සිට පැට්නා
41:3641:40Kelge passa😂
දැං ඔයා ඇඳ හදාගත්තෙ සීට් දෙකකින්නෙ. ඇඳ නැතිවෙලාවට අනික් සීට් එකේ වෙන කෙනෙක්ට වාඩිවෙලා යන්න පුළුවන්ද
ඔව් පුළුවන්
Niyamayiiii😍❤
කොට්ට බෙඩ් ශීට්ස් දෙනවද. නැත්තං අරං යන්න ඕනද😮
නෑ සේරම දෙනවා
Indiyave 1st class saha 2nd class train ride eka hondai. Mama evaye gamankarala thibenava. Kamath hondai. Milath sadharanai. 3rd class nam kohomada danne naha.
එකෙත් වරදක් නෑ 🤗
Matanm mage rata රත්තරන්
Abhi wena sului name wenwami.
Vande Bharat eketh yanna
Oya bike eka kashmir yanne nathda???
Bike එකේ නම් යන එකක් නෑ 🤗
bike ekata mokada kale
කෝ බං අයියේ ඊලග ep එක දවස් 2ක් වෙනවා
මල්ලි පකිස්ථාන් යන්නැද්ද
යන්න හිතාගෙන ඉන්නේ 🤗❤️
vedio ekak danakan balan hitiye😊
Bike eka ahamadabath walada
ඔව් 🤗❤️
Dabbawala gana mumbai waladi kiyanna
දුර km කියක් yanawada
1200ගානක් 🤗
මාත් ඔය ඇද්දැකීම කීප වතාවක් විදල තියෙනව චෙන්නායි වාරානාසි
ලස්සනයි ❤️❤️❤️❤️
Sound අවුල් අයියා ඇහෙනවා අඩුයි බලන්නම් අමාරුයි ටිකක්
එහෙම එකක් තිබ්බා තමා
තවම මුණ පෙන්නන්න එක නවත්තගන්න බැරි උනා අපට ඕන අවට බලන්න, සංස්කෘතිය පොඩ්ඩක් දැනගන්න
💚💚💚💚
First view
මගදිගේ ඇබ්බැහි වෙන සුලුයි 😌❤️🔥
😌
❤💯
💯💯💯
Ow 😊
😂
ලංකවේ අපි තැනකට ගිහින් කන්නත් ලැජ්ජයි.බිමක වඩිවෙන්නත් ලජ්ජයි.හයියෙන් වචනයක් කතා කරන්නත් ලජ්ජයි අනිත් අය අපි ගැන මොනව හිතයිද කියලා එහෙම බලනකොට ඉන්දියාවේ මිනිස්සු මාර නිදහස් ඕන විදිහට කනවා බොනව ඇවිදිනව.මාරම සැහැල්ලුයි.දිගටම කරගෙන යන්න අයියා ගුඩ් ලක් ❤🎉
ඒක තමා ඉන්දියාවේ උංගේ නැති අපේ හැදියාව
@@kavindubandara7172 👍
🤗❤️
Nothing wrong with that.. We know common sense and good manners than indians
ඒක තමයි ලෝකෙම උන් ඉන්දියාවෙ උන්ට කැමති නැත්තෙ😂
කාටවත් කරන්න තියා හිතන්නවත් බැරි වැඩක් ඔයා කරන්නෙ. උඹ සැබෑ දක්ෂයෙක් සහෝදරයා ❤❤
බොහෝම ස්තූතියි 🤗❤️
මගදිගේ-ලංකාවටම එකයි 🎉
❤💯
බොහෝම ස්තූතියි 🤗❤️
පළවෙනි පාරට දඹදිව යද්දී kochchiye ගියා එපා වෙනකං ....චෙන්නායි සිට waranasi වලට ගියේ ....දෙවැනි පාරට ..ප්ලේන්.එකෙන් දිල්ලි වලට ගිහින් දඹදිව ගියේ ....ita කලින් 1999 අවුරුද්දේ චෙන්නායි වල මාස 3 හිටියා ...මම ලංකාවේ rogiyekuta wakugaduwak dan දෙන්න ගිහින් හිටියා ..නැවත ඉන්දියාවේ යන්නේ නැද්ද පුතා ❤❤❤❤bs
චෙන්නායි වල ඉදන් වරනාසි වෙනකම් ගිය ගමන අමාරුයිද කොච්චි යෙ ඔයාලට හිටගෙන යන්නත් වුනාද
@HirunNimsara-zl9hs na අපි කලින් බුක් කරලා ගියේ ...කරදරයක් නැතිව ගියා හැබැයි ඉතින් තමන්ගේ ආරක්ෂාව අංක 1 ...kochchiye සුවපහසු යන්න තියෙනවා ...කලින් කතා කරලා ...පහසුකම් සලස්වා ගන්න ඕනෑ ...
Math ohe balagena innawa video eka
ඉක්මනින් යන්වා 🤗❤️
උත්තර ප්‍රරදේශ් හරි දර්මශාලා පැත්තේ ගියානමිි නියමයි මෙ දවස් වල සුපිරි වෙදර් එකක් තියෙන්නේ
මහේෂ් අයියා නැත්නම් සුරංග අයියට කන්නත් නෑ,බොන්නත් නෑ,තෙලුත් නෑ 😂😂
Thank you mahesh aiya
ඉතින් ඊයෙ බැලුවා ඒ ක අපායක් නෙ මට නම් 😢
පරිස්සමින් ජයවෙව ❤😊
☺☺
ආසම චැනල් එක මරු අයියෙ ඔයාගෙ විඩියෝ ❤️❤️❤️😁
බොහෝම ස්තූතියි 🤗❤️
මගදිගේ සුන්දර ගමනේ ❤❤❤
බුදුසරණයි මල්ලි
බොහෝම ස්තූතියි 🤗❤️
මගදිගේ වෙනම vibe එකක් නියමයි සර් 😊❤
ඇත්ත ❤👍
බොහෝම ස්තූතියි 🤗❤️
ඔයා naturally කරන දේවල් වලට අපි හරිම කැමතියි. දවසක අපේ මේ Documentry චැනල් එකෙත් ඉදිරි වැඩ වලට ඉන්දියාවේ ඇවිල්ලා ෂූටින් කරන්න අපිත් ආසයී.
අනිවාර්යයෙන් 🤗❤️
අමිමො ලංකාව සුපිරි මෙක මහ අපායක්නෙ
☺
Supiriyak brother patta asawen balnne 😊❤
බොහෝම ස්තූතියි 🤗❤️
සුපිරියක් අදත් 💚💚
බොහෝම ස්තූතියි 🤗❤️
මං කල්පනා කළේ මෙච්චර ගැහැටක් විදින්නෙ කොහොමද කියල.කී තැනකට මාරු උනාද.බොහොම අව්‍යාජව ඉදිරිපත් කරනව.ඇත්තටම මටනං හරි අමාරුයි ඔය වැඩේ.එකම train එකක එන්න විදියක් නෑ නෙ නේද.හරිම අපූරුයි මේ ඉදිරිපත් කිරීම.දීර්ග ගමනක් යන්න පුළුවන්.,සුබ පැතුම් මගෙනුත්
බොහෝම ස්තූතියි 🤗❤️
පරෙස්සමෙන් පුතා දළදා සමිදු පිහිටයි
බොහෝම ස්තූතියි 🤗❤️
වීඩීයෝ එක පැයයි නම් විනාඩි 45ක්ම ඔයාගෙ මූණ තමයි බලන්න තියෙන්නෙ 😊👍
කියලන්වැඩක්.නෑ.පරිසරය බලන්න ආසයි.කොඋඉ තරම් කිව්වත් එයා ඒවිදිහමයි.රැවිල.විතරයි.ප්ලට් ෆෝම් එකේ සිමෙන්ති විතරයි..පාරෙ යනවනම්.තාර විතරයි.අපි ආසාවෙන් බලන්නෙ කියල හිතන්නෙ නෑ
කෙල්ලෙක් වත් උනානම් මූන බලන් ඉන්න තිබුනා.😢
😁😁
ඉතාමත්ම පැහැදිලිව සියල්ල සැළසුමක් ඇතිව videos හදලා එවන්න.👍
අදත් 1st මම...❤❤ ජයවේවා මගදිගේඒ❤
බොහෝම ස්තූතියි 🤗❤️
මම දන්නවා vlogs කරන එකේ කට්ට..ඔයා මාර කට්ටක් කනවා අයියා ඒ ලස්සන අපිට පෙන්නන්න.මටත් දැන් ඉන්දියා යන්න ආස හිතිලා තියෙන්නෙ.
ජය වේවා සුරංග අයියා 💜️💜️💜️
බොහෝම ස්තූතියි 🤗❤️
දවසක හම්බ වෙලා කතා කරන්න ආසයි සහෝදරයා ජය වේවා ❤
❤️
❤❤❤ සුපිරියක් තමයි
බොහෝම ස්තූතියි 🤗❤️
පුලුවන්නම් ඔයාගෙ මූණ පෙන්නන එක අඩු කරලා වටපිටාව පෙන්නන්න💚
🤗❤️
යූටියුබ් එකේ ඇබ්බැහි වුන එකම චැනල් එක. අඩුවක් නැතුව අපිත් ඔයා එක්ක සංචාරයට සම්බන්ධ වුනා. ගොඩක් ස්තුතියි !!!
බොහෝම ස්තූතියි 🤗❤️
අයියා ඔයාගේ වීඩියෝ සුපිරි ❤🥰👍
බොහෝම ස්තූතියි 🤗❤️
Maru❤❤Video Aka Danakam Heetiye Malliya❤❤Adath Supiri ....Malliya Oya Thama Lankawada.....India Giyada🤔Paresaman Malliya ...1st Video Chanel MAGEDIGE 🎉🎉Jaya Wewa 🩵🩵🇮🇳🇱🇰👍👍🥰🥰
බොහෝම ස්තූතියි 🤗❤️
මග දිගේ චනලය අතිසාර්ථක කරන්න මල්ලි ඔබ යන ගමනේ කරන video අපි හරි ආසාවෙන් බලනවා ඔබ කරන වැඩේ ලේසි නැහැ පුතා විටෙක ඔබ යන ගමන කටුකයි විටෙක හරි සුන්දරයි සියල්ල විදගන විදෝගන අපේ ඇස් කන් පිනවන ඔබට හදවතින්ම ස්තුති විෂ්වය ඔබට ආග්‍රීර්වාදිතයි ළමයා බුදු සරණයි
බොහෝම ස්තූතියි 🤗❤️
Wow සුපිරි ..👍👀
බොහෝම ස්තූතියි 🤗❤️
ඉන්දියාවේ සියලුම ඒවා videos හරහා ගේන්න..👍
Lankawa godk hodi ni aiye . Me video baladdi.. ..indiyawe ...godk tan deunu ne ni...oya prissamin
එක එක තැන් වෙනස්.. 🤗❤️
India we kochchi maru ne . Hema pranten prantetama plait tiyanawada loku durak tiyanawane
දවල් පරණ video එකක් බල බල ඉඳල මේ නාගෙන ආවා විතරයි.එලඑල.❤️❤️❤️❣️ඉක්මන්ට රෝද 4කට යන්න ලැබේවා.එකොට ඔහොම චාටර් වෙවී රස්තියාදු වෙන්න ඕනි නෑ.හිතුනගමන් ගියා ඕන තැනක නැවතුනා my car my petrol 😂
බොහෝම ස්තූතියි 🤗❤️
ඔයා අපෙ හදවතට දැනුණු වීරයා magadige you tube සුපර් ස්ටාර් ජය වෙවා පරිස්සමෙන්
බොහෝම ස්තූතියි 🤗❤️
මමත් චෙන්නායි එක්ස්ප්‍රස් එකේ ගිහින් තියනවා ..මරු😊 හැබැයි කෑම බීම පරිස්සමින් ...පිරිසිදු නෑ..
මේක බලල මම නුවර ඉදන් යාපනේ ගිහින් ආවා බයික් එකේ. පට්ට ආතල් දවස් තුනක ගමනක් .
ජ්‍යවේවා. 🤗❤️
සුපිරි..❤👍
බොහෝම ස්තූතියි 🤗❤️
අදත් නියමයි ❤🎉
🤗❤️
කෝච්චියෙ දවසක් ඒක පට්ටම අත්දැකීමක් , මම බස් එකේ නම්එක දිගට දවස් දෙකක් ගිහින් තියෙනවා..
🤗❤️
සුපිරි ආතල් එකක් තමයි ඈ 💪❤️
බොහෝම ස්තූතියි 🤗❤️
Apita rata gihin job ekak karannath nha hora ඒජන්සි karayo nisa . Eth mehema hari vidiyo ekak balala labana sathuta ❤️❤️🤗🤗 adareii aiyeee ❤️
බොහෝම ස්තූතියි 🤗❤️
දිල්ලිය ඉදලා චෙන්නායි ආවා දවස් 3 යි හරිම සුන්දර යි. දුෂ්කර යි
නියමයි ❤😊
බොහෝම ස්තූතියි 🤗❤️
ජයවේවා
බොහෝම ස්තූතියි 🤗❤️
නියමායී අයියේ🎉🎉🎉🎉🎉😂😂😂😂
බොහෝම ස්තූතියි 🤗❤️
Adath supiriyak ✌️
බොහෝම ස්තූතියි 🤗❤️
මාමේ ඉන්දියාවේ ඉන්න එපා වෙන්නැද්ද සද්ද බද්ද වැඩි මිනිස්සු
නොසංසුන් නේ රස්නේ වැඩි ඇති මෙකට මාමා ගෙන් උත්තරයක් ඔන් මාම්😊😊❤😢
ඉන්දියාවේත් ලංකාව වගේම හැම තැනම එක වගේ නෑ 🤗
චෙන්නායි ගියා දවසක්. තනි අපායක්.
Elaaaa broo..❤
බොහෝම ස්තූතියි 🤗❤️
බය නැද්ද අයියේ ඉන්දියාව වගේ රටක ඔහොම තනියම travel කරන්න 🙂👍
දැන් පුරුදුයි 🤗
Hoda kollek .. good luck ❤️
බොහෝම ස්තූතියි 🤗❤️
Oya nam niyamai 👍❤ good luck
බොහෝම ස්තූතියි 🤗❤️
41:35 අම්මේ නම්කි කෙනෙක් 😊
😁😁
සුපිරි
බොහෝම ස්තූතියි 🤗❤️
Lassanai pRissamin me dawaswala wahinwa ❤️❤️
බොහෝම ස්තූතියි 🤗❤️
❤love India
🤗❤️
Lagadima kollata car ekk wath ganna labenna kiyala prarthana karanawa scooty eke ynnt amaruyi ne
බොහෝම ස්තූතියි 🤗❤️
1st coment ❤😁
බොහෝම ස්තූතියි 🤗❤️
කෝච්චියේ දොර ඇරගත්තෙ කොහොමද කියලා පෙන්නුවෙ නෑනේ. ඒක කොහොමද ඇරගත්තේ😮
තල්ලුකලාම හරී
Supirie❤️🇱🇰
බොහෝම ස්තූතියි 🤗❤️
niyamayi broh ❤️🔥👍
🤗❤️
MAGEDIGE 100k Gahamu❤❤Malliya❤❤🎉🎉Abahhi Wela Enna, Kewe Na Wage Baluwa Natam😊😊Jaya Wewa ❤❤🇱🇰🇮🇳🥰🥰👍👍
බොහෝම ස්තූතියි 🤗❤️
niyamai ayye oyata hoda experience ekak labenava vage...😍😍🙂🙂😉
බොහෝම ස්තූතියි 🤗❤️
amoo aiyee 😍 kochiye gamana nan supiri ne❤❤
අනිවාර්යයෙන් 🤗❤️
ඇඳංවල බඩු තියල ගියාම , හොරකං කරන්නෙ නැද්ද...😮
එහෙම නෑ 🤗
1. දැං ටොයිලට් 29:19 යනකොට බෑග් අනං මනං කොහෙද තියල යන්නේ.
2. ටොයිලට් පිරිසිදුයිද..😢 අපේ රටේ කොටුවෙ ඉස්ටේසමේ ටොයිලට් පරාදයිද, දිණුම්ද😢
ඔව් හොඳට තියනවා
දැං ඔය උඩ ඇඳං වලට මිනිස්සු නගින්නෙ කොහොමද😂
eka maru jaya
Ai aiye oya kiyana ewa hemin ahenne anith aya kiyana ewa hodata ahenawa
කෝච්චියේ සද්දෙ ඇහෙන්නෙ අඩුවෙන් 😕
Kapawema adishtanaya niyamai malle
බොහෝම ස්තූතියි 🤗❤️
උදේ 6 සිට රෑ 10 වෙනකම් පහළ සීට් එකේ පුටුවක වගේ ඉඳගෙන යන්න අයිතියක් තියෙනවා.
🤗❤️
මට ඔයාව ලගදි කොලබින් හම්බුනා ❤❤❤
සතුටුයී 🤗❤️
Squat toilet එකේ, හෝදගන්නෙ කොහොමද. බකට් එකක්ද, bidet shower එකක්ද තියෙන්නේ..😂
niyamay🙂❤
බොහෝම ස්තූතියි 🤗❤️
මුහුණ පෙන්නන එක අඩූකරලා වට පිටාව හා පරිසරය ගැන පෙන්නන්න
🤗❤️
train එකේ දොර ඇර ගත්ත විදිය පෙන්නුවා නම් තමයි වටින්නේ
☺☺
Shaharuk ge gedr balnn ynnko 😊
🤗❤️
මම පැය 40 කොච්චියේ චෙන්නායි සිට පැට්නා
🤗❤️
41:36
41:40
Kelge passa😂
😁😁
දැං ඔයා ඇඳ හදාගත්තෙ සීට් දෙකකින්නෙ. ඇඳ නැතිවෙලාවට අනික් සීට් එකේ වෙන කෙනෙක්ට වාඩිවෙලා යන්න පුළුවන්ද
ඔව් පුළුවන්
Niyamayiiii😍❤
බොහෝම ස්තූතියි 🤗❤️
කොට්ට බෙඩ් ශීට්ස් දෙනවද. නැත්තං අරං යන්න ඕනද😮
නෑ සේරම දෙනවා
Indiyave 1st class saha 2nd class train ride eka hondai. Mama evaye gamankarala thibenava. Kamath hondai. Milath sadharanai.
3rd class nam kohomada danne naha.
එකෙත් වරදක් නෑ 🤗
Matanm mage rata රත්තරන්
🤗❤️
Abhi wena sului name wenwami.
බොහෝම ස්තූතියි 🤗❤️
Vande Bharat eketh yanna
Oya bike eka kashmir yanne nathda???
Bike එකේ නම් යන එකක් නෑ 🤗
bike ekata mokada kale
කෝ බං අයියේ ඊලග ep එක දවස් 2ක් වෙනවා
මල්ලි පකිස්ථාන් යන්නැද්ද
යන්න හිතාගෙන ඉන්නේ 🤗❤️
vedio ekak danakan balan hitiye😊
🤗❤️
Bike eka ahamadabath walada
ඔව් 🤗❤️
Dabbawala gana mumbai waladi kiyanna
දුර km කියක් yanawada
1200ගානක් 🤗
මාත් ඔය ඇද්දැකීම කීප වතාවක් විදල තියෙනව
චෙන්නායි වාරානාසි