Bomburu Ella _ වැහි දවසට බොම්බුරු ඇල්ල | Nadee jayarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • ​#bomburuella
    Bomburu Ella _ බොඹුරු ඇල්ල | Nadee jayarathne
    ​#bomburuella
    ‪@NadeeJayarathne‬
    web.facebook.c...
    ...
    www.tiktok.com/@nadeejayarathna0
    බොඹුරු ඇල්ල ලංකාවේ පළලත ම දිය ඇල්ල ලෙස සැලකේ. බදුල්ල දිස්ත්රික්කයටත් නුවරඑළිය දිස්ත්රිකයටත් මායිම් ව පිහිටා ඇත.
    නුවරඑළියේ සිට 18km සහ වැලිමඩ සිට 15km වන අතර හග්ගල මල් වත්ත පසු කොට බොරගස් හංදියෙන් වමට හැරි ගමන් කල යුතු වේ.
    වාහනයකින් ගමන් කල හැකි වන අතර පාරේ කාපට් අතුරා සකස් කර තිබේ. විශාල බස් රථයකට වුවද ගමන් කල හැකි මාර්ගයකි.
    වර්ෂා කාලයේදි තරමක් ගමන් කිරිමට අපහසු මෙන්ම භායානක වේ.
    මීටර 60 ක්‌ පමණ උස මෙම ඇල්ල මීටර 15 ක්‌ පමණ පළලින් යුක්‌තයි.හරහට කොටස්‌ 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක්‌ සමඟ පහළින් වැටේ.
    නෙත පිනවන මනරම් වු අලංකාර දිය ඇල්ලක් ලෙස මෙම බොඹුරු ඇල්ල හැදින් විය හැකි වේ.
    මෙවන් සංචාරක ස්ථාන රැකගැනීම අපේ යුතුකමක්...
    ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය ඉංග්‍රීසීන්ගේ සමයේ සතුන් දඩයමි කළ බිමක් ලෙසද හැදින්වේ. ඇල්ලේ හඩ විශාල අතර එයින් නැගෙන පින්න මීටර 30ක් පමණ ඈතට විසිවේ. ඇල්ලට පහළින් ඔබට දිය නෑමට සුදුසු තැනක්ද ඇත. බෝඹුරු ඇල්ලේ ඉහලට මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරය. ඇත්තෙන්ම මේ දිය ඇල්ල දිහා කොතරම් බලා සිටියත් එපා නොවේ. ඒ තරම්ම මේ දිය ඇල්ල චමත්කාරජනකය.
    / nadee-jayarathna-10227...
    ...
    www.tiktok.com/@nadeejayarathna0
    Bomburu Ella, also known as Perawella Falls, is a waterfall at Uva-Paranagama Divisional Secretariat of Sri Lanka. It is located near the border of Nuwara Eliya and Badulla districts, approximately 15 km from Welimada town. Bomburu Ella is the widest waterfall in Sri Lanka[citation needed] and consists of several small waterfalls grouped together. The source of the falls is a lake located in the central highlands of Sri
    / nadee-jayarathna-10227...
    ...
    www.tiktok.com/@nadeejayarathna0
    பெரவெல்ல நீர்வீழ்ச்சி என்றும் அழைக்கப்படும் பொம்புரு எல்ல, இலங்கையின் ஊவா-பரணகம பிரதேச செயலகப் பிரிவில் உள்ள நீர்வீழ்ச்சியாகும். இது நுவரெலியா மற்றும் பதுளை மாவட்டங்களின் எல்லைக்கு அருகில், வெலிமடை நகரத்திலிருந்து சுமார் 15 கி.மீ தொலைவில் அமைந்துள்ளது. பொம்புரு எல்லா இலங்கையின் அகலமான நீர்வீழ்ச்சியாகும்[சான்று தேவை] மற்றும் பல சிறிய நீர்வீழ்ச்சிகளை ஒன்றாகக் கொண்டுள்ளது. இந்த நீர்வீழ்ச்சியின் ஆதாரம் ஸ்ரீயின் மத்திய மலைப்பகுதியில் அமைந்துள்ள ஒரு ஏரியாகும்
    / nadee-jayarathna-10227...
    ...
    www.tiktok.com/@nadeejayarathna0

ความคิดเห็น • 51

  • @inokanilmini9296
    @inokanilmini9296 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ එකෙන් තමයි මෙච්චර ලස්සනට දැක්කේ .....හරිම ලස්සනයි නංගා ....🥰

    • @NadeeJayarathne
      @NadeeJayarathne  ปีที่แล้ว +1

      බොහොම ස්තූති 😘

  • @saamphotogrphy-qn2qh
    @saamphotogrphy-qn2qh ปีที่แล้ว +2

    Supper supper

  • @rohanapradeep2809
    @rohanapradeep2809 ปีที่แล้ว +1

    අපේ ගම ❤❤❤👊

  • @HiruniSanjana-np7ho
    @HiruniSanjana-np7ho ปีที่แล้ว +1

  • @kwkuma
    @kwkuma 11 หลายเดือนก่อน

    Thank you 👍

  • @HiruniSanjana-np7ho
    @HiruniSanjana-np7ho ปีที่แล้ว

    Ape alla❤

  • @sameeramax2268
    @sameeramax2268 ปีที่แล้ว +1

    bs.🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @Statusboyh1632
    @Statusboyh1632 ปีที่แล้ว +1

    ලස්සන ව්ඩියෝ එකක් නියමයි ❤️

  • @warunagunawardana3396
    @warunagunawardana3396 ปีที่แล้ว

    Hodata wisthsra karanawa hodai

  • @SpeakToMind
    @SpeakToMind ปีที่แล้ว +1

    💜️👍

  • @Dj_Dilruwan_Entertainment
    @Dj_Dilruwan_Entertainment ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @Whywhy-w1w
    @Whywhy-w1w 9 หลายเดือนก่อน

    Ape alla❤

  • @helpme3262
    @helpme3262 ปีที่แล้ว +1

    Lassana gamanak 🌹🌹

  • @Dinusha_Jayasooriya
    @Dinusha_Jayasooriya 11 หลายเดือนก่อน

  • @freetimewithsuranga8463
    @freetimewithsuranga8463 ปีที่แล้ว +2

    අපේ ගම..❤️

    • @NadeeJayarathne
      @NadeeJayarathne  ปีที่แล้ว

      Lassana gamak dawas thunak idala yanna ennam kiyala api hithan inne ayeth ❤❤

  • @pradeepvlogs..6521
    @pradeepvlogs..6521 ปีที่แล้ว

    Super ..math travel channel akak karanawa ..පරිස්සමෙන් ♥️♥️

  • @Hiruwa186
    @Hiruwa186 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว +1

    ❤️☘️

  • @kanishkagimhana
    @kanishkagimhana ปีที่แล้ว +2

    මගේ experience එක එහෙම් පිටිම්ම මේ වීඩියෝ එකෙත් ☘️

  • @ranjanakumara5762
    @ranjanakumara5762 ปีที่แล้ว +1

    Patta ela nangi sampurna vudeo eka deparakma bekuwa...jp thawa lassanata karanna shakthiya lebewa.

  • @slwalking
    @slwalking ปีที่แล้ว

    Supperb ❤

  • @anojasamanmali3728
    @anojasamanmali3728 ปีที่แล้ว +1

    ❤️❤️ Akki

  • @sawmikanth9091
    @sawmikanth9091 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹😘

  • @Gujumpiyoo
    @Gujumpiyoo ปีที่แล้ว +1

    Lassani 💞😀

  • @hirushalakmal8758
    @hirushalakmal8758 ปีที่แล้ว

    ❤❤

  • @Hiruwa186
    @Hiruwa186 ปีที่แล้ว +1

    මත් යන්න ඔන ❤

  • @visitsrilanka7
    @visitsrilanka7 ปีที่แล้ว +1

    Harima lassanai..oyala giye week day ekakada..? week day wala yanawa nam epaththa palu nisa yana para aulak nadda?

    • @NadeeJayarathne
      @NadeeJayarathne  ปีที่แล้ว

      Ou kattiya nethi thatamata nidahas
      Week day walata Adui ekkenek dennek inne 🍀

  • @sawmikanth9091
    @sawmikanth9091 ปีที่แล้ว +1

    Man dinu akka 🌹

  • @mohammedhasni9119
    @mohammedhasni9119 ปีที่แล้ว

    Can we do camping here?

  • @malindu.basnayaka
    @malindu.basnayaka ปีที่แล้ว +1

    බයික් එක දාපු තැන ඉදල කොච්චර දුරද ඇල්ලට..🤔

    • @NadeeJayarathne
      @NadeeJayarathne  ปีที่แล้ว +1

      1km wage

    • @malindu.basnayaka
      @malindu.basnayaka ปีที่แล้ว +1

      @@NadeeJayarathne නංගි, පොඩි බබෙක් වඩාගෙන යන්ඩ පුලුවන්ද ඒ පයින් යන හරියේ..🤔

    • @NadeeJayarathne
      @NadeeJayarathne  ปีที่แล้ว +1

      @@malindu.basnayaka pidali alla thiyenawa wage thenata yanna beri wei aiya wathuren behela yanna one Aye lissana adiparaka yanna one Namuth diya elle pamule sita sundarathwaya widinna puluwan
      Wessse nettam e hariyata yannath puluwan
      Parissmin yanna beri wena ekak neha ❤️

    • @malindu.basnayaka
      @malindu.basnayaka ปีที่แล้ว +1

      @@NadeeJayarathne ගොඩක් ස්තූතියි නංගි.❤

  • @maheshprabodha8411
    @maheshprabodha8411 ปีที่แล้ว +1

    නුවර එලියෙ වැස්ස කියන්නෙ පොදේ උනත් ඇගට වැටෙද්දි ඉදිකටුවලින් අනිනව වගේ

  • @Nadeejay2
    @Nadeejay2 ปีที่แล้ว

    Oya video eka karandi apitath yanna hithenawa. Wessata themenna epa leda wei

  • @shanthanamal
    @shanthanamal 8 หลายเดือนก่อน

    ඔහොම awit tami ape gama විනාස krla tyenne

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 10 หลายเดือนก่อน

    වැස්සට අවුල් පොටො ගහන්නත් අමාරුයි 😢සෙල්ෆියක් වත් අල්ලන්න අමාරුයි ජලවාශ්ප ස්කින් එකෙ වදිනවා

    • @NadeeJayarathne
      @NadeeJayarathne  10 หลายเดือนก่อน +1

      Ou hebai lassanai neda 🌿☺️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 10 หลายเดือนก่อน

      @@NadeeJayarathne oo 🙈🙈