#BomburuElla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • බොඹුරු ඇල්ල උඩ දිය ඇලි 15 ක් ❤️
    Bomburu Ella | බෝඹුරු ඇල්ලට උඩින් දිය ඇලි 16ක් | Bomburu Upper Falls | Bomburu Falls
    කට්ටක් කාලා එක දවසින් දිය ඇලි 16ක් බලලා අවසානයේ Unlimited කෙලවා ගෑනීම්.
    අපි ගමන පටන් ගත්තේ දිය ඇලි 9ක් බලන්න යන්න. කොහොම හරි ගමන ඉවර වෙද්දි දිය ඇලි 16ක, ලංකාවේ මම බලපු ලස්සනම දිය ඇලි දාමය බවට, දුල් ගඟ තියන දිය ඇලි 16 පත් වුනා.
    #BomburuFalls #BomburuElla
    මේ දිය ඇලි දාමය පටන් ගන්නේ බෝඹුරු ජලාශයෙන්. එකෙන් පටන් ගන්න දුල් ගඟ දිය ඇලි 16ක ජල මුලාශය වෙනවා.. කවුරුත් දන්න බෝඹුරු ඇල්ලෙත් ජල මුලාශය වෙන්නේ දුල් ගඟ තමා. දුල් ගඟ පොෂණය වෙන්නේ කදපොල රක්ෂිතයෙන් ඒ වගේම දුල් ගඟම තමයි උමා ඔයෙත් ජල මුලාශය වෙන්නේ. ඒ වගේම පිදුරුතලාගල කඳු වැටියෙන් පටන් ගෙන Lover Leap දිය ඇල්ලෙන් එන වතුර පාරත් බෝඹුරු ජලාශයයට එකතු වෙනවා. ( එයින් වැඩි වතුර ප්‍රමාණයක් පානීය ජලය ලෙස භාවිතා කරයි.)
    කොහොම හරී දුල් ගඟ ගලන වතුර කෘමි නාශක, වල් නාශක වලින් අපවිත්‍ර වෙලා තියෙන්නේ. දිය ඇලි කොච්චර ලස්සන වුනත්, තැනිත් තැන ප්ලාස්ටික් බෝතල්. මේවා සංචාරකයින් ගෙනල්ලා දාපුව නෙමෙයි. උඩහ ගොවිපොලවල් වලින් වතුරට එක් කරපු කෘමි නාශක, වල් නාශක බෝතල්.
    ගමන පටන් ගද්දි අපි Time එක හදා ගත්තෙත් දිය ඇලි 9ක් බලන්න. කොහොම හරි ගමන ඉවර වෙද්දි දිය ඇලි 16ක්. කොහොම හරි අපි ගමන ඉවර කරද්දි රෑ 11 වගේ වුනා..
    ඒක පට්ටම Experience එකක්.
    බෝඹුරු ජලාශය ලග ඉදන් කදපොල රක්ෂිතය හරහා මුල්ම දිය ඇල්ල ලගට 4 km යන්න තිබ්බේ, ඒ කාලේ පාවිච්චි කරපු කරත්ත පාරක. කොහොම හරි මුල්ම දිය ඇල්ල ලගට එද්දි දවල් 12 වගේ වුනා. ඒක තමා ලස්සනම දිය ඇල්ල. ඊට පස්සේ දිගටම අපි ආවේ වතුර පාර දිගේ.
    බලන්න අමාරුම දිය ඇල්ල වුනේ බොඹුරු ඇල්ලටත් වඩා ලොකු 8 වෙනි ඇල්ල. 8 වෙනි ඇල්ල ලගට එද්දි වෙලාව හවස 5 විතර ඇති. එතන ඉදන් ඉතුරු දිය ඇලි 7ත් බලාගෙන හවස 6.15 වගේ වෙද්දි Upper බොඹුරු ලගට එන්න පුලුවන් වුනා. අපි හිතාගෙන ආවේ බොඹුරු වලට වම් පැත්තෙන් පහලට බහින්න. එහෙම කරා නම් හවස 7 වෙද්දි වගේ ගමන ඉවර කරනන තිබ්බා.
    කොහොම හරි අපට අව⁣සානෙට Unlimited කෙලවුනා. අපි පහලට බහිද්දි රෑ 9 වගේ වුනා. කිලෝමීටර් 8ක් වගේ වැඩිපුර යන්න වුනා.
    පට්ටම හෙලක තමා අපිට පහලට බහින්න වුනේ. සමහර විට දවල් ගියා නම් අපි ඒ හෙලෙන් බහින්නේ නැති වෙන්නත් තිබ්බා.. රෑ හින්දා, පහල බෑවුමක් පේන්නේ නැති හින්දා, අපිට ඒ හෙලෙන් පහලට බහින්න පුලුවන් වුනා..
    සම්පූර්ණ ගමනේ Full Doqumentary Video එක තමයි තියෙන්නේ.
    බලලා කියන්නේ අදහස් ටික.
    Bomburu Ella,
    Moburu Ella,
    Bomburu Ella Fall,
    Bomburu Ella Waterfall,
    Bomburu Fall,
    Bomburu Waterfall,
    Bomburu Ella Camping,
    NuwaraEliya Waterfalls
    Bomburu Fall Camping,
    Bomburu Fall Hike,
    Bomburu Ella Waterfall Srilanka
    #බොඹුරුඇල්ල #BomburuElla #BomburuFalls #BomburuUpperFalls #Boburuella #bomburu #boburufalls

ความคิดเห็น • 118

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว +7

    කියලා නිම කරන්න බෑ මේක නම්..මරු අපි ගියා වගේ.. මේක බලලා කකුල රිදෙනවා බංං. ජයවේවා... සොබාදහමේ ආරක්ෂාවයි.. ❤️🌱⛰🍃🌎💦🌧

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      ස්තුති මචං...වටිනවා ඒ අදහස් ටික
      අනිවාර්යයෙන්

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +9

    ගොඩක් මහන්සියෙන් කරපු ලස්සන වීඩියෝ එකක්. නියමයි

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      අය්යා.. ස්තුති 💚❤️

  • @thekollo4260
    @thekollo4260 2 ปีที่แล้ว +5

    වීඩියෝ එකනන් කියන්න දෙයක් නෑ පට්ට හොදේ🖤❤️..වතුර වලට වෙලා තියෙන දේ දැක්කම පට්ට අවුල් 😪
    අන්තිමට එන ටික කතාකරද්දි ආතල් හොදේ 😂😂

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      අඩේ අඩේ... ඇත්තටම කෙලවිලා තමා ඒ Video ටික ගත්තේ 🥺🥺😥

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    😍🍃 8 වෙනි ඇල්ල තමාසුපිරිම.. ඒක මාර ලස්සනක්නෙ යකෝ... පිස්සු .. ආයෙ 6 ද කොහෙදො අර උසට තිබ්බෙ...ඒක මරු නේහ්..

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      මට නම් මුල්ම එක තමා ගතිම 😋❤️

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 4 หลายเดือนก่อน +1

    මනීෂ් 2nd Year ඉදං වගේ යං කිය කිය හිටිය හයික් එකක්. ❤❤
    ඔයාලව මෙහෙම දැක්කම පට්ට සතුටුයි.

    • @UnknownHikerSL
      @UnknownHikerSL  4 หลายเดือนก่อน +1

      💚💚 අඩේ

  • @chamithmaduranga2792
    @chamithmaduranga2792 10 หลายเดือนก่อน +1

    ඔය පාර හැදුවෙ පහල කැලෙ පැල හදන්න. වානිජ් වගාවන්ට. එත් පස්සෙ ගස් කපන්න තහන්ම් උනා. ඔයා කොහොම හරි පාර වරද්ද ගත්තා ටර්පන්ටයින් කැලේටම පාර යනවා. මං ගොඩාක් සැරයක් ගිහින් තියනවා Good job💚

    • @UnknownHikerSL
      @UnknownHikerSL  10 หลายเดือนก่อน +1

      අහහ නෑ නෑ අපි දිය ඇලි ටික බලන්න වතුර පාරට දැම්මා අඩි පාර දිගේ ඇවිත්
      ස්තුති විස්තර වලට 🌿🍃💚

  • @buddhikadhananjaya
    @buddhikadhananjaya หลายเดือนก่อน

    දැකපු ලස්සනම වීඩියෝවක්. Thank you so much.❤

  • @supunsuraksha6945
    @supunsuraksha6945 2 ปีที่แล้ว +2

    Video eke mula idan anthima wenakan poddkwth skip nokara okkoma baluwa. Ae Tharama video ek lassanai😍💖

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      ස්තුති.. ඒ චවන ටික වටිනවා ❤️💚

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว +2

    වචනයෙන් කියන්න බැරි තරම් සුපිරි අත්දැකීමක් අවසානය තෙක් එක දිගට මරු ජය වේවා ❤️❤️👌💪

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +1

    Hi.. We r Chamo & Chami... We just recently came across ur channel🤝
    Ur videos are very interesting 😘
    Keep it up !

  • @TravelHut5
    @TravelHut5 2 ปีที่แล้ว +2

    අම්මෝ දස්සා.. ඒකනම් සුපිරිම ගමනක් 😍💙
    හිතේ හයියට ගිය ගමනක් බව පේනව. 💪
    සුපිරි සෙට් එක හොඳේ.. 😇💪👌
    තවත් අලුත් එකකින් හම්බෙමු..🤩
    සදා ජය 💙💙

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      අඩේ... ස්තුති මචං..
      අවසාන ටික නම් පාං කියාගන්න බැරුව හිටියේ 🥺😁

    • @TravelHut5
      @TravelHut5 2 ปีที่แล้ว

      @@UnknownHikerSL උබගෙ මූනෙන් පෙනුන ඒ වග..😇
      අන්තිමට ඇල්ලෙ නමත් අමතක වෙලා වෙන නමක් කිව්වෙ 😋

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +1

    Supiri මචෝ 👍

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +2

    නියමයි අයියා.. මේ වගේ channel තමා up වෙන්න ඕනි 🤍🤍

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      අඩේ ස්තුති මලයා..
      බලමු නේ 🤗🥺

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว +1

    niyamai

  • @risira__
    @risira__ 2 ปีที่แล้ว +1

    Awesome brother..

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      Thank You so much bro ❤️💚

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 2 ปีที่แล้ว +1

    ❤️👌

    • @UnknownHikerSL
      @UnknownHikerSL  ปีที่แล้ว

      𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 🌿💚

  • @kasunsanjaya1231
    @kasunsanjaya1231 2 ปีที่แล้ว +1

    eeka wenama aaathal ekak.🤭💚

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 2 ปีที่แล้ว +1

    වාව් 😍

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +1

    Niyamai bro.. 💪💪💪

  • @gayanpalihakkara3885
    @gayanpalihakkara3885 2 ปีที่แล้ว +1

    Supiri bro 💪

  • @thtkp5
    @thtkp5 11 หลายเดือนก่อน +1

    මැදින් නතර වෙලා ඊලඟ දවසෙ යන්න තිබ්බෙ උදේම. ❤

    • @UnknownHikerSL
      @UnknownHikerSL  11 หลายเดือนก่อน +1

      ඊලග දවසේ වෙන එකක් යන්න දාන් හිටියේ. 🤭 උදේ යන්න පිටත් වෙද්දි පැය දෙකක් තුනක් පරක්කු වුනා.
      😋

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි ම ඇලි සෙට් එකක් ❤️❤️💪💪💪

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      ස්තුති මලයා ❤️💚

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +1

    යම්න ම ආස හිතෙන ගමනක් .... ❤❤❤... සුපිරී video එක

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      Thank You මලයා 💚❤️

  • @vihanga2386
    @vihanga2386 2 ปีที่แล้ว +2

    Adventure ❤️🌿🍀

  • @gayanpeiris3376
    @gayanpeiris3376 2 ปีที่แล้ว +1

    Supirii 😍😍😍😍

  • @tharukadilsara3491
    @tharukadilsara3491 2 ปีที่แล้ว +1

    ඔය සෙට් එකේ වීඩියෝ ටික ගත්තු එකම මාර කටිටක්, යන එක ගැන හිතා ගන්න පුලුවන් මාරම ලස්සන ගමනක්, ජය වෙිවා අයිය 🖤

  • @heshanmadushanka
    @heshanmadushanka ปีที่แล้ว +1

    ❤❤

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 2 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරිම ගමනක්. ඔක්කොම බැලුවා .නියමයි ❤️❤️💚

  • @_Yellow_vindy
    @_Yellow_vindy 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @Travel360SriLanka
    @Travel360SriLanka 2 ปีที่แล้ว +1

    සුපිරිම ගමනක් ඒක නම්. 🔥

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      Thank You මචං 💚❤️

  • @UsinAustralia
    @UsinAustralia 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් 👍

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේ සුපිරිම video එකක්, ඇත්තටම අපි ගියා වගේ feel එකක් එන්න වැඩේ කරල තියනව. ජය.!!

    • @UnknownHikerSL
      @UnknownHikerSL  ปีที่แล้ว

      𝑻𝒉𝒂𝒏𝒌 𝒀𝒐𝒖 🌿💚 අය්යන්ඩි

  • @theriskhunter7770
    @theriskhunter7770 2 ปีที่แล้ว +1

    අයියේ දැන් බැලුවේ. ඒක මාරම ගමනක්. සුපිරිම . ඉස්සරහටත් හොදම ඒවා ඔනේ. 💚⛰️

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      ස්තුති මලයා.. අනිවාර්යයෙන්ම 💚❤️

  • @travelmihiran3721
    @travelmihiran3721 2 ปีที่แล้ว +1

    Waiting ❤️❤️

  • @dahasitha
    @dahasitha 2 ปีที่แล้ว +1

    සුපිරි ගමනක්😍

  • @robinperera2987
    @robinperera2987 2 ปีที่แล้ว +1

    Keep it up

  • @Shashiyasw
    @Shashiyasw 2 ปีที่แล้ว +1

    💚💚💚💚💚

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    මටත් මහන්සි යකෝ ඒක බලලා 😂🙏😍😎

  • @SachiyasDiary
    @SachiyasDiary 2 ปีที่แล้ว +1

    හම්මේ... ඒකනම් පිස්සුවක් 😍😍 වචන නෑ කියන්න. 💚💚

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      ස්තුති මලයා.. සිරාම සීන් එක..ඕක තමා උනේ 🥺🤗

  • @hashithaeranda
    @hashithaeranda 2 ปีที่แล้ว +1

    සුපිරි ❤️✌️

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      ස්තුති මචං ❤️💚

  • @keshandilhara8163
    @keshandilhara8163 2 ปีที่แล้ว +1

    මරු ❤️✌️

  • @rajithlaksiri9928
    @rajithlaksiri9928 2 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එකක්..👌💚💚
    අන්තිමට අඬන්න වගේ කතාකරන්න එපා මල්ලි, දුක හිතෙනවනේ..😥😊

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      හම්මෝ අය්යන්ඩි.. ස්තුතියි 💚❤️.
      ඒතකොට නම් සිරාවටම ඇඩිලා හිටියේ 🥴😁

  • @udithakdesh922
    @udithakdesh922 2 ปีที่แล้ว +1

    👍👍👍සුපිරියක් මචං

  • @drillexmusic433
    @drillexmusic433 2 ปีที่แล้ว +1

    🙌🏼🌚♥️

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ නියමයි.වතුරත් හොඳටම තියෙන කාලේ තමා ගිහින් තියෙන්නේ.නියම ගමන.ප්ලාස්ටික් ටික දැක්කාම නම් දුක හිතුනා🥺

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      ඔව්... වැස්ස නිසා වතුර තිබ්බා නියමෙටම...

  • @holidaywalkers1694
    @holidaywalkers1694 2 ปีที่แล้ว +1

    ඒක නම් පට්ට ගමනක් බ්‍රෝ..💜️ super vlog💜️

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว +1

    Super ❤️👌

  • @SudeepaMadubhashitha
    @SudeepaMadubhashitha 2 ปีที่แล้ว +1

    සුපිරි ඒක නම් 👌❤️
    කවදා හරි යන්න ඕනි🥺

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 💚❤️

  • @dilanmount
    @dilanmount 2 ปีที่แล้ว +1

    Beautiful 😍

  • @nisaljayawardana6715
    @nisaljayawardana6715 2 ปีที่แล้ว +1

    👌

  • @travelwithsew8865
    @travelwithsew8865 2 ปีที่แล้ว +1

    🥺❤️

  • @keshandilhara8163
    @keshandilhara8163 2 ปีที่แล้ว +1

    ගියපු පාරෙ නෙවෙයිද ආවෙ

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      නෑ... උඩ ඉදන් පහලට ආවේ

  • @sanjeewamaduranga986
    @sanjeewamaduranga986 2 ปีที่แล้ว +1

    මෙන්න අපිත් ඉන්නව 😁

  • @travelmihiran3721
    @travelmihiran3721 2 ปีที่แล้ว +1

    Aiye cam eke battery kiyak withr genichchd

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      මගේ ගාව Battery 2ක් තියනවා. තව Power Bank එහෙම අරන් යනවා

  • @rosagecharika7667
    @rosagecharika7667 2 ปีที่แล้ว +1

    💚

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 ปีที่แล้ว +1

    අනාගතේ දකුණු රටේ අයට එන්නේ ඔය වතුර තමයි

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      🥺🥺🥺 ඔව් ඔව්

  • @dilanmount
    @dilanmount 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකට හානි නොවෙන්න English translate (type) එකක් දාන්න පුලුවන්ද? වෙනත් රටවලට shere කිරීම සඳහා.

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว +1

      කලින් Video වල දැම්මා... ලගකදි ඉදන් දනේන බැරි වුනා... ඉස්සරහ Video වලට අනිවාර්යයෙන්ම දාන්නම් අය්යේ

    • @dilanmount
      @dilanmount 2 ปีที่แล้ว +1

      #unknownhiker fallow කරන්න

  • @sanch2309
    @sanch2309 2 ปีที่แล้ว +1

    Bro apita mewata join wenna barida. Man twitter eketh meka ahuwa.

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      අඩේ යමන් වේලාවක...❤️💚

  • @chamithmaduranga2792
    @chamithmaduranga2792 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ ගෙවල් කොහෙද

  • @ravinduathukorala1678
    @ravinduathukorala1678 2 ปีที่แล้ว +1

    Ammo kohmda ayya hike eka pissu ahedenwa neda mmth oke deparak ghin thiyenwa

    • @UnknownHikerSL
      @UnknownHikerSL  2 ปีที่แล้ว

      අඩේ ඔව් බන්.... කෙලවුන ඒවා තමා හොදම මතක