ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Dawasaka puluwannam නුවරඑළිය - මන්දාරම්නුවර - පදියපැලැල්ල පාරෙ යමු. මාරම ලස්සනයි 🍃🍃
ලස්සන පාරක් කියල අහල තියෙනවා...ඉස්සරහට බලමු...ස්තුති..
මේක සුපිරි පාරක් . අපිත් යන්න ඉන්නේ Highforest පැත්තෙන් යන්න තියෙන්නේ.
මාතර බදුල්ල ඕනි❤
ස්තුති.. ඉදිරියේදී කරන්න බලමු
Super
Niyamayi
Background music එක නැතුව තියනවා නම් ගොඩක් හොඳයි 😊❤❤❤❤❤😊😊😊
ස්තුති අදහසට ..ඉදිරියේදී එහෙම බලමු..
@@TLOGwithanuradhasl ❤️🥰
තෙරුවන් සරනයි පරිස්සමට
හරිම ලස්සනයි
බොහොම ස්තුති...❤
රජ මාවත ආසම පාරක් ,background music එපා , natural sound එක දාන්ට , ස්තූතිය 🎉🎉
ගොඩක් ස්තුති..
බුදු.සරණයි.දේවි.පිහිටයි
බුදුසරණයි...
Nice video ❤
බලංගොඩ සිට හම්බෙගමුවට යමු
ගියපු වීඩියෝ එක දැන් දාල තියෙනව බලන්න
Private බස් වල අර්ධ සුපෝකභෝගී ටිකට් කඩන්නේ .. භාගෙ ටිකට් කඩන්නෙත් නැහැ... ඒ උනත් CTB එකේ සාමාන්‍ය ගාස්තු රු. 490/- බාගෙ ටිකට් කඩනවා
Meka weradi ayyee Nuwantha Bus 2 yannee , ewa colmbo katunayake giyata stand danawa colombo yana Ctb ekkuth enawa,
malli, ewage Time wenas wenna puluwan..mama Kandy walin yana bus tika witharayi damme..Thanks
❤
Aiya bus time tika denna puluwan daMahanuwara idan badullata time tika
0777755009 whatsapp text ekak daanna..time tika forward karannanm.. meke attach karanna behe
Kandy ඉදන් Katharagama (නිවරඑළිය හරහා) CTB Bus Eka one.. සුපිරියටම යනවා.💙🙏
ස්තුති.. ඉදිරියට බලමු
@@TLOGwithanuradhasl අනිවාරයෙන්.. ජයවේවා..💙🙏
❤❤❤
👍👍👍👍
අපිත්.බදුල්ල. පස්සර.තමා
පාන්දර 5.30 තියෙන්නේ මාර්ග අංක 21 පාරද.
නුවරින් උදේ කීයටද පිටත් වෙන්නේ ?
උඩදුම්බර හරහා බදුල්ල ට යන්න බස් නැද්ද ?
Danna widiyatanam na
Dala dennam
මහියංගනයට ගිහින් යන්න.
ලස්සන වැඩක්. Music නම් කරදරයක් වගේ.
බොහොම ස්තුති... ඉදිරියට music කළමනාකරණය කර ගන්නම්...
බදුල්ල 21 මහනුවර නෝමල් ප්‍රයිවට් එකක් තියෙනවා
ඔවු....ස්තුති...
රන්ටැඹේ NCC camp eka me pareda thiyenne?
ඔය පාරෙන් ඇතුලට යන්න ඕනේ මම හිතන විදිහට.
ගාස්තු කෝමද 😗
මම ලග අලුත් ගාස්තු නම් නැහැ . sorry
මිනිත්තු කීයෙන් කීයට බස් යනවද ?
time ගැන වීඩියෝ එකේ ඇති
අනේ ඔය මියුසියස් දාන්නෙ එපා හරිම ලස්සන වැඩක් ඔයාට දෙවි පිහිටයි
ස්තුති..ඉදිරියේදී හොදට කරන්න බලමු..තෙරුවන් සරණයි..
මීට වඩා ලේසිනේ 22 පාරෙන් මහියන්ගනයටම ගිහින් යන එක
දෙකම එක වෙලාව වගේ නේද ගන්නේ ?
Thanks
Dawasaka puluwannam නුවරඑළිය - මන්දාරම්නුවර - පදියපැලැල්ල පාරෙ යමු. මාරම ලස්සනයි 🍃🍃
ලස්සන පාරක් කියල අහල තියෙනවා...ඉස්සරහට බලමු...ස්තුති..
මේක සුපිරි පාරක් . අපිත් යන්න ඉන්නේ Highforest පැත්තෙන් යන්න තියෙන්නේ.
මාතර බදුල්ල ඕනි❤
ස්තුති.. ඉදිරියේදී කරන්න බලමු
Super
Niyamayi
Background music එක නැතුව තියනවා නම් ගොඩක් හොඳයි 😊❤❤❤❤❤😊😊😊
ස්තුති අදහසට ..ඉදිරියේදී එහෙම බලමු..
@@TLOGwithanuradhasl ❤️🥰
තෙරුවන් සරනයි පරිස්සමට
හරිම ලස්සනයි
බොහොම ස්තුති...❤
රජ මාවත ආසම පාරක් ,background music එපා , natural sound එක දාන්ට , ස්තූතිය 🎉🎉
ගොඩක් ස්තුති..
බුදු.සරණයි.දේවි.පිහිටයි
බුදුසරණයි...
Nice video ❤
බලංගොඩ සිට හම්බෙගමුවට යමු
ගියපු වීඩියෝ එක දැන් දාල තියෙනව බලන්න
Private බස් වල අර්ධ සුපෝකභෝගී ටිකට් කඩන්නේ .. භාගෙ ටිකට් කඩන්නෙත් නැහැ...
ඒ උනත් CTB එකේ සාමාන්‍ය ගාස්තු රු. 490/- බාගෙ ටිකට් කඩනවා
Meka weradi ayyee Nuwantha Bus 2 yannee , ewa colmbo katunayake giyata stand danawa colombo yana Ctb ekkuth enawa,
malli, ewage Time wenas wenna puluwan..mama Kandy walin yana bus tika witharayi damme..Thanks
❤
Aiya bus time tika denna puluwan da
Mahanuwara idan badullata time tika