අටපට්ටම් වූ දොරමඩලාව Prof. Carlo Fonseka & Nalin de Silva Vs Hasantha Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Prof. Carlo Fonseka & Nalin de Silva Vs Hasantha Hettiarachchi (Atapattama Vs Doramadalawa) THE ITN DEBATE

ความคิดเห็น • 420

  • @thusharacz
    @thusharacz 8 หลายเดือนก่อน +15

    Dr. කාලෝ ෆොන්සේකා සර් පැහැදිලිවම නිවැරදි ප්‍රතිපත්තියක් සහ දැක්මක් තිබෙන විද්වතෙක්

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 8 หลายเดือนก่อน +7

    පව් එතුමා.කොච්චර සම්පතක් ද? ඒත් ක්ෂණික කෝපය/ ආවේග පාලනය ගැන හැඟීමක් වත් නොතිබුණු නිසා විරුද්ධවාදීන්ගේ බයිට් එකක් වුණා.

  • @timborowski777
    @timborowski777 9 หลายเดือนก่อน +76

    බටහිරට බැන බැන් ඉඳලා මැරුනෙත් ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ (බටහිර ඇමෙරිකාවේ)😂

    • @namanthathanthrige2848
      @namanthathanthrige2848 8 หลายเดือนก่อน +1

      Is is place of death relevant to what he says? You are a fool

    • @kapilaadikari9890
      @kapilaadikari9890 8 หลายเดือนก่อน +6

      හරියටම හරි Bro. මිනිහා වැලලුවෙත් එහෙ පොලොවේ. ඕකට තමයි කියන්නේ කටේ නරි වාදන් රෙද්ද පල්ලෙ බහිනවා කියලා.

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน

      Marena eka wenai muge adyanya wala ganna dewal thiynwa hodatma balnko oka fail dantamath fail kisima deyak sarthka naha minisu rogiyo wela, stress, thrahin inne, kalya naha badeem naha, saththu wage salli hambakrla bil gewlaa marenwa system ekma fail

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 9 หลายเดือนก่อน +17

    මට මතකයි රුහුණු විශ්ව විද්‍යාලයේ දි රෑ බණකට ආපු හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කිව්ව ඔය ආචාර්ය මහාචාර්ය කම් වලට වඩා ලොකුයි සීලාචාර කම කියල....ඒක සත්‍යයක් බව පේනව
    .

    • @RR1kavinda
      @RR1kavinda 9 หลายเดือนก่อน

      අරියඥාණ ස්වාමීන් වහන්සේ ද

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 9 หลายเดือนก่อน

      @@RR1kavinda නම නොදනිමි

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +30

    මහාචාර්ය තුමාගෙ ගෙදර මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි මාධ්‍ය ඉස්සරහ මෙහෙම නම්

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 8 หลายเดือนก่อน +10

    තමන් ගැන නොදන්න එකා,ලෝකයම ගැන දැනගත්තත් වැඩක් නැති බව ඔප්පු කරා.

  • @anuradhapriyankara5226
    @anuradhapriyankara5226 2 ปีที่แล้ว +40

    4:00 බයියන්ගේ ආවේණික ලක්ෂණයක් උන සංවර කමක් නැති කම නලින් ද සිල්වටත් එහෙමම තියෙනවා. මෙතන වැඩසටහන ඉවර වෙලා පුටුවෙන් නැගිටලා කාර්ලෝ ෆොන්සේකාට බැනගෙන බැනගෙන යනවා වගේ පේනවා.
    නලින්ද සිල්වා කියන, විද්‍යාව පරම සත්‍ය නෙවෙයි කියන එකේ වැරද්දක් නැහැ. ඒක විද්‍යාවේ ස්වභාවය. අලුත් තර්ක තුළින් පරණ න්‍යායයන් වැරදි බව ඔප්පු වීම තුළින් තමයි හැමදාම විද්‍යාව ඉදිරියට යන්නේ. හැබැයි ඒ යන්නේ තවත් සත්‍ය පැත්තට මිසක් කිසි අගක් මුලක් නැති හිතලුවක් දිහාවට නෙවෙයි.
    එයා ඔය හැමදාම කියවන හෙළ දැනුම සම්භාරය කියන්නේ තනිකර මනෝ පාරක් විතරයි. ආගම් වල උගන්නනවා වගේ ' මම කියන නිසා විශ්වාස කරන්න ' කියන ගොන් ලෝගික් එක තමයි ඕකේ පදනම.

    • @rgb_82
      @rgb_82 2 ปีที่แล้ว +2

      💯

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว +2

      සත්‍ය කියන්නෙ මොකද්ද එතකොට ඔයාට අනුව? සත්‍ය කරා යනව ද බලන්න සත්‍ය ඉස්සල්ල අර්ත දක්වල ඉන්න වෙනව.

    • @politicallyneutral2236
      @politicallyneutral2236 9 หลายเดือนก่อน

      Bayyoi jeppoi degollama kalakanni jayhi

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara 9 หลายเดือนก่อน +1

      තඩි ගොන් කතාවක්

    • @lawanrajapaksha
      @lawanrajapaksha 9 หลายเดือนก่อน

      ටොබයියොයි, සජබයියොයි ඊට වඩා ගූ 70යි 🤢🤮​@@politicallyneutral2236

  • @romesh.wijetunge
    @romesh.wijetunge 9 หลายเดือนก่อน +27

    මුල් ලමාවිය සංවර්ධන දෝශයක්

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 9 หลายเดือนก่อน +26

    ගොබ්බයෝ දන්නෙ නැ කවුද නලින් ද සිල්වා කියන්නෙ කියලා මැරෙන තුරාවටම තමන්ගෙ මතවාදය වෙනුවෙන් පෙනි හිටපු සහා ඒ වෙනුවෙන් සටන් කරපු චරිතයක්.බටහිර විද්‍යාව දර්ශනය මෙ හැම දෙයක් සම්බන්ධයෙන් කෙල පැමිණි විද්වතෙක් විදියට ඔහු පෙරදිග දර්ශනය තුල පැවතුන සත්‍යතාව තෙරැමිගෙන එය විද්‍යත්මකව තේරැම් කරා.ඔබ නැවත මෙරට ඉපදිය යුතුමයි.නලින් සර්

    • @nayomiamaya234
      @nayomiamaya234 8 หลายเดือนก่อน

      Moda mee harakek tho kapan punakku . paka thama.. mulin ma mu karapu deyak kiyapn mu danna dewal gaburu nm .. math physics krpu ekek. Mu jathiwadiyek thanikarama.. ratata karapu magulk na maruneth americawe. Phd eka gaththeth horata nadu dala. Mu wage horek na kohewath.. plwn nm mu physics walata karapu deyak wath kiyapnko 8 pass bayyo

    • @sahenliyanage3688
      @sahenliyanage3688 8 หลายเดือนก่อน +3

      Hari bn ela 😂

  • @hellolk77
    @hellolk77 ปีที่แล้ว +52

    හසන්ත : මෙතන පලවෙන්නෙ ස්වාධීන මත
    නලින් : නෑ මෙතන පලවෙන්න පරාධීන මත
    හසන්ත : ඔබ තුමා පලකරන්නෙත් පරාධීන මතද ?
    නලීන් : නෑ මම කියන්නෙ ස්වාධීන මත
    හසන්ත : හරි ඉතිං ඔබතුමාට අවස්ථාව තියනවනෙ
    නලීන් : 🤯
    Winner : හසන්ත

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +4

      බටහිර අනුකාරකයින්ගෙ පරාදීන මත 😁😁
      විශ්වවිද්‍යාල හිපාටුවන්ට යන එනමන් නැ පිංගුත්තරයා

    • @ezio7214
      @ezio7214 ปีที่แล้ว +5

      ​@@nadeeshandeshapriyagovinit5006නලීන් වහලා.😅

  • @ravipanagoda9495
    @ravipanagoda9495 2 หลายเดือนก่อน +2

    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලල බනින කට්ටිය බෝමැයි. රජරට හඳුනානොගත් වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන කියල ඔප්පු කරපු වෙලෙත් නොයෙක් අවලාද නැගුව. Who එකෙන් පිලිගත්තට පස්සෙ අපෙ උන්නැහැලත් පිලිගත්ත.
    නිර්මාණාත්මක සාපේක්ෂතා වාදය බටහිරින් පිලිගත්තු දවසක එතුමත් උගතෙක් වෙයි.

  • @savithreekavisha9893
    @savithreekavisha9893 5 ปีที่แล้ว +87

    අචාරිශිලි බව රැක ගැනිමට..නලින්ට.නොහැකි විය

    • @LovemeAquarius
      @LovemeAquarius 4 ปีที่แล้ว +4

      Yes, he is too honest and blunt, Carlo is an typical educated ignorant but patient and cunning.

  • @gerardadikaram731
    @gerardadikaram731 6 ปีที่แล้ว +90

    තමාගේ මතය විතරයි 100% හරි කියන මතයේ ඉඳන් මයි නලින් ද සිල්වා මහතා වාද කරන්නේ. විරුද්ධ මතයක් ආවොත් ඒක තර්ක යෙන් හෝ ප්‍රශ්නෙ කින්ම ඕනෑ බිඳින්න.

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 5 ปีที่แล้ว +4

      ඒක උන්නැහේ කඩේ යන මහ උන්දැටත් එහෙමම තියෙනවා....
      තමං උගතා, අනික් රටේ උගත්තු ඊනියා උගත්තුලු.
      දෙවියො ලෙඩ ගැන දොස්තරලට කියනවලු.
      හැබැයි ඒ ආධ්‍යාත්මික ශක්තිය එයාට ඇතිකරගන්න බැරි හේතුවත් රටේ ඉන්න උගත්තුලු.
      දිවයිනේ බෝම ඉස්සරත් ඔය දෙපළගෙ වාද පලවුණා.
      හැබැයි හික්මීමක් නැති සතෙක් කියල නම් පේනව.....
      එච්චරයි ඇත්ත.

  • @erendanamjaya390
    @erendanamjaya390 2 ปีที่แล้ว +81

    උබලා දන්නවාද දන්නේ නෑ නලින්ද සිල්වා බයි pass එක කරේ ඔයා කියන බටහිර විද්‍යාවට අනුව. ඉස්පිරිතාල වලට යන්නේ නෑ කිව්වා මිනිහා baipass එක කරේ singapore.🤣 Fb එකේ එ කාලෙ දාලා තිබ්බ ඒක දැන් නම් අයින් කරලා ඒත් screen shot theyenawa. නියම පිස්සෙක් තමයි. කථිකත්වය විතරයි.🤣💔

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      Medicine is not a science. It is a technology.

    • @tharindusathruwan560
      @tharindusathruwan560 ปีที่แล้ว +4

      බටහිර විද්‍යාවේ පිලිගන්න පුලුවන් සැත්කමක් විතරයි.ඒක ඉන්ද්‍රිය ගෝචරයි.බෙහෙත් දෙන එක වෙන්නෙ mathematical induction(ගනිත අබ්‍යූහනය)=උද්ගමනය

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +7

      පොලොන්නරු යුගයෙ සුද්දට කලින් අපි ශල්‍යකර්ම කලා

    • @vmsgamer6534
      @vmsgamer6534 9 หลายเดือนก่อน +4

      @@nadeeshandeshapriyagovinit5006 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 9 หลายเดือนก่อน +17

      ​@@nadeeshandeshapriyagovinit5006 හා.. එහෙනම් පොලොන්නරුවෙ එකාටම කියලා හැම operation එකම කරගන්න..😂😂😂

  • @karate-dojikenkaiinternati8036
    @karate-dojikenkaiinternati8036 5 ปีที่แล้ว +211

    ඉවසීමක් නැති උගත් කම.. මහාචාර්ය උනත් අපේ ගෙදර බල්ලටත් ඔයට වඩා සංවරයක් තියෙනවා...

    • @dhammikamunasinghe6296
      @dhammikamunasinghe6296 5 ปีที่แล้ว +7

      කොහෙද යන පොන්නයෙක්

    • @nipunawickramarachchi4957
      @nipunawickramarachchi4957 5 ปีที่แล้ว

      Ow bun 😂😂😂😂😂😂😂

    • @askcre4444
      @askcre4444 5 ปีที่แล้ว

      th-cam.com/video/oxGfmWQUKDo/w-d-xo.html 👏👏👏

    • @priyadarshinikumarage2496
      @priyadarshinikumarage2496 5 ปีที่แล้ว +17

      "මහාචාර්ය" පදවිය මත වැජබෙන නොගැලපෙන මිනිසුන් අතර වැජබෙන ප්‍රතාපවත් දැවැන්ත සරල නිහතමානී මිනිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගුරු පියාණනි ඔබ අප හදවත් තුල සදා ජීවමාන වූ දෙවු පියාණන්ම වේ...

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 3 ปีที่แล้ว +2

      sanwara kamen mokakda pakayo wenne .....?? 8th grade passed kaalakanni ...!

  • @piyakaru
    @piyakaru 5 ปีที่แล้ว +70

    පුතා ඇමරිකාවෙ රජ කරනව.මේ මනුස්සය මෙහේ ඉදන් මගේ රටකනව

    • @esteemlanka7497
      @esteemlanka7497 4 ปีที่แล้ว +17

      අනෙක් පුතා ලංකාවේ තොරතුරු තාක්ෂණ සමාගමක සේවය කරනවා.බටහිරට මුලුමනින්ම ගරහන එතුමාට එතුමාගේ දරුවන්ව ඉන්මුදා ගෙන එතුමාගේ දේශීය චින්තනයට යොමුකලනොහැක්කේ මන්ද

    • @TruthfulPromise
      @TruthfulPromise 8 หลายเดือนก่อน

      Eka thamai ban, kossak idalak hadagena, hadun kuru, itipandam hadagena inna denne nathuwa unwa America yawala

    • @anuradharathnasooriya7207
      @anuradharathnasooriya7207 6 หลายเดือนก่อน +2

      This is pure jealousy. This man is the greatest philosopher that Sri Lanka has ever produced

    • @TruthfulPromise
      @TruthfulPromise 6 หลายเดือนก่อน

      @@anuradharathnasooriya7207 🤣😂

  • @indrabakka
    @indrabakka 11 ปีที่แล้ว +45

    Inteligence has many aspects...
    This proffessor has mathematical Inteligence, But very low or no Social Inteligence...

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 5 ปีที่แล้ว +29

    පොඩි ලමයෙක් සහ උගතෙක් වාදයට ගෙනාවාම දිනන්නේ හැමවිටම ලමයා........ කාලෝ ෆොන්සේකාට දැනුමක් නැති උනාට ඔහු කලේ " ඕවා බොරු " කියා නලින්ද සිල්වා මහතාගේ දේ ප්‍රතික්ශේප කර සන්සුන්ව හිඳගෙන සිට් වාදෙන් ජයගැනීම පමනයි )) ලසන්ත කියන්නෙ යමක් තේරෙන කෙනෙක් කියල මම හිතාගෙන හිටියෙ ))

    • @mehuna66
      @mehuna66 3 ปีที่แล้ว +10

      තමන්ගෙ අදහස හරියි කියල ඔප්පු කරගන්න බැරි උනාම කලබල වෙලා පාඩුවෙ ඉන්න අයට අපහාස කරන්නෙ ළමයි තමා 🤣🤣

    • @yapapatunagewarnakulasuriy1481
      @yapapatunagewarnakulasuriy1481 9 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම, phd මට්ටමේදී ඔහොම තර්ක කරනවා කියල විශ්ව විද්‍යාලේ දන්නවා නං කාලෝ ගේ phd එක අහෝසි කරනවා.... තර්ක කරද්දී හිඟන්නෙක් වගේ කරුණු නොකිය ඒක බොරු කිව්වම මල පනින්නේ නද්ද

  • @rohan3260
    @rohan3260 9 หลายเดือนก่อน +11

    නලින් ද සිල්වා කියන්නේ කවුද කියල එතුමා ඉදිරිපත් කල මතවාදය තේරුම් ගන්න ගොඩාක් අයට බැරි වුනා. ගුරුත්වාකර්ෂනය ගැන එතුමා කල පැහැදිලි කිරිම් ගැන කියවල බලන්න. භාගෙට බලල කතා කරන අය ගැන නම් දුකයි.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 8 หลายเดือนก่อน

      😂😂😂

    • @nayomiamaya234
      @nayomiamaya234 8 หลายเดือนก่อน +2

      Me paka guruthwakarshanaya kiyala deyak na kiwwa.. einstein ge general relativity boru kiwwa.. ewage molakarayek waradie kiyala buddgame hoda kiwwama gobba bayyo hithanne mu dial eka kiyala. Mu minissunwa rawattapu porak. Mu danna physics magulk na

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 8 หลายเดือนก่อน +2

      @@nayomiamaya234 ඒ physics වලට කියන්නෙ මැදමුලන physics

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 หลายเดือนก่อน +1

      ​@@nayomiamaya234මේ කෙල්ලෙක් නේද

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 หลายเดือนก่อน

      ඔව් ඒක සාමාන්‍ය බුද්ධියක් තියෙන් අයට තේරෙන්නෙ නැ. ඒක හිතන පරාසයෙන් එහා හිතන්න ඕනෙ ලෙවල් එකක්😅
      මෙයාලට ඕවා තේරෙන්න තරම් තවම බුද්ධි මට්ටමක් නැ. ඒක නිසා ඕවා කියලා වැඩකුත් නැ😪

  • @usernameis9157
    @usernameis9157 9 หลายเดือนก่อน +6

    කාලෝ ෆොන්සේකා - පරජාන ව්‍යාප්තියේ විජාතිකයා

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +36

    Dr. Carlo එක වාක්‍යයි කිව්වෙ 🤣😆

  • @namanthathanthrige2848
    @namanthathanthrige2848 8 หลายเดือนก่อน +7

    Nalin makes a great point. If there are fools who cannot understand and tolerate him for what he says then Sri Lanka will remain poor for a long time

  • @sadamaliiresha3325
    @sadamaliiresha3325 8 หลายเดือนก่อน +7

    උගත් කම ඇත බුද්ධියක් නොමැත

  • @tormentor8298
    @tormentor8298 2 ปีที่แล้ว +24

    Carlo❤

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +1

      වලකජ්ජ ගැහුවා 😁

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน

      Utg maha ekk neewi naliya kiyana dewal ganna deyak thiyanawa habei sanwara naa

  • @kapilasiriwardana.wijayawi7613
    @kapilasiriwardana.wijayawi7613 5 ปีที่แล้ว +12

    ප්‍රතිවිරුද්ධ මතයට ඉඩක් නැති එක උන්නැහේ කඩේ යන මහ උන්දැටත් එහෙමම තියෙනවා....
    තමං උගතා, අනික් රටේ උගත්තු ඊනියා උගත්තුලු.
    දෙවියො ලෙඩ ගැන දොස්තරලට කියනවලු.
    හැබැයි ඒ ආධ්‍යාත්මික ශක්තිය එයාට ඇතිකරගන්න බැරි හේතුවත් රටේ ඉන්න උගත්තුලු.
    "දිවයිනේ" බෝම ඉස්සරත් ඔය දෙපළගෙ වාද පලවුණා.
    හැබැයි හික්මීමක් නැති සතෙක් කියල නම් පේනව.....
    එච්චරයි ඇත්ත.
    මැදමුලනෙ ගොඩ පෙරකදෝරු තැන්පත් විශමාචාර්‍ය නලින් සිල්වා....

    • @ireshlakmal8555
      @ireshlakmal8555 5 ปีที่แล้ว +2

      When you don’t understand what he is trying to say. You feel he is bluffing...... he was prepared Al Maths paper for many years so don’t underestimate him.. his thinking ability is out of the box.

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 5 ปีที่แล้ว +2

      @@ireshlakmal8555
      I know all those stuff and what he has stuffed up too.
      Also, I know what the students say about his maths papers as well.
      If you want me to take whole his life as one content or just this clip only, yet he is a ..... I am not gonna say the word here mate.
      Thanks for your comment.
      He's talking crap....
      That's all about it.

    • @roar8835
      @roar8835 3 ปีที่แล้ว +2

      @@kapilasiriwardana.wijayawi7613 al papers හැදුවාද මේ යකා😂💔🤣😅

    • @kapilasiriwardana.wijayawi7613
      @kapilasiriwardana.wijayawi7613 3 ปีที่แล้ว +3

      @@roar8835
      නැත්නං....
      උගත උනාට කඩේ යන්නෙ මැදමුලනට නම් ඒ උගත් කම උකස් වෙනව ඉබේම....

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว +7

    I’m here because of Yohani 😂😂😂

  • @sanjeewaliyanaarachchi7772
    @sanjeewaliyanaarachchi7772 5 หลายเดือนก่อน

    මෙතුමා අති විශිෂ්ඨ දැනුම් සාම්‍භාරයක් සතු බුද්ධිමතතෙක්.සත්‍ය නොතේරෙන නිසා බුද්ධිමතුන්ට පිස්සු කියන පිස්සොත් ඉන්නවා.

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 2 ปีที่แล้ว +6

    නලින් ද සිල්වා, ඒ දවස් වල ධම්මික පැනියට රෙදි නැතුව කඩේ ගිය මිත්‍යාදෘශ්ඨික උගතෙක් සහ එක්තරා ආකාරයක මම තමා පොර කියා සිතා සිටින මානසික රෝගියෙක්. කාලෝ ෆොන්සේකා මහතා, මිත්‍යාදෘශ්ඨික වංචනිකයන්ට එරෙහිව ලාංකිකයන්ගේ ඇස් ඇරීමට වෙහෙස වූ බුද්ධිමතෙක්. දෙන්නා එක වේදිකාවකට ගෙනාවම ගැටුමක් ඇති වීම ස්භාවිකයි.

    • @pubudumadushanka3083
      @pubudumadushanka3083 2 ปีที่แล้ว +3

      නලින් ද සිල්වා කිසිම විටක ධම්මික පැනියට කඩේ යනව මම නන් දැකලා නෑ නමුත් ධම්මික පැනිය වෙත සමහර පිරිස් පහර එල්ල කිරීමට හේතුව ඔහු ප්‍රකාශ කළා. ධම්මික පැනිය බොරුවක් බව ඇත්ත. නමුත් පැනියේ කාර්යක්ෂමතාව පැත්තකින් තියල එක දේශීය නිෂ්පාදනයක් නිසාම මඩ ගහපු ගොබ්බ රැළක් හිටියා. නලින් කතා කළේ ඔවුන් ගැන.
      ලංකාවේ භෞතික විද්‍යා අංශයේ ක්වොන්ටම් යාන්ත්‍රණය සම්බන්ධ ආචාර්ය උපාධිය තියන 100ක් වත් ඉන්නවද දන් නෑ. ඒ හින්ද ඒ මනුස්සය එකතරා විදියක පොරක් තමයි.
      කොච්චර පොරක් උනත් කාලෝ ෆොන්සේකාත් අන්තිම කාලේ නලින් කියපුව ඇත්ත කියල පිළිඅරන්, හේතුඵල වාදය ත් පිළි අරන් තමයි මැරුනේ

    • @siri_bara_pura
      @siri_bara_pura 9 หลายเดือนก่อน

      ​@@pubudumadushanka3083 මේකනෙ නලින්ද සිල්වා ගැන නොදන්න කෙනෙක් එයාගෙ ලිපියක් තියා වීඩියො එකක්වත් නොබලපු කෙනෙක්ට එයා ගැන තේරෙන්නෙ නැ. බැලුවත් තේරෙන්නෙ නැ එයා කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න අමාරු දෙයක්🙂 කතා කරලා වැඩක් නැ මෙ මිනිස්සු එක්ක😅

    • @sh4757
      @sh4757 9 หลายเดือนก่อน

      ​@@pubudumadushanka3083 කොහෙදිද පිළි අරන් තියෙන්නේ?🤔

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 8 หลายเดือนก่อน +1

    මේ පුද්ගලයාගේ මරණින් මතු ජීවිතය ඉතා බියකරු බව හැඟෙයි 😮

    • @KanDil-s4f
      @KanDil-s4f 8 หลายเดือนก่อน +1

      කවුද ඕකකියන පින්වතා.

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +18

    අර්ශස් වලට කොහිල අල ගිලීම යහපතී

  • @eyeland9709
    @eyeland9709 6 ปีที่แล้ว +25

    නලින් සිල්වා මර්වින් සිල්වා මෙ ජාතියෙ පිනට පහලවෙච්ච අය කියලා සමහරක් කියනවා .

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 3 ปีที่แล้ว +9

    Carlo ge talk eka❤️

  • @jaliyaat321
    @jaliyaat321 7 ปีที่แล้ว +42

    ඉන්ද්‍රිය ගෝචර නොවන දේවල් වලදී බටහිර බොරු කියයි
    අටපට්ටම ලසන්ත නිකන් ලාමක තර්ක දාන්න එපා

    • @Sulthon-ro3mi
      @Sulthon-ro3mi 8 หลายเดือนก่อน

      indriya gochara nowana ewwa api therun ganne indriyan wali ganna thorathuru sakasala kiyala nalin kiyana mooda yaka maranekanma therun gaththe na.

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +23

    මනුස්සයෙකට ඇත්ත කීවත් බොරු කීවත් හික්මීම තියෙන්න ඕනෑ

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +1

      තොගෙ චරිත සහතික ඕන්නෑ නලීන් සර්ට

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 9 หลายเดือนก่อน +1

      @@nadeeshandeshapriyagovinit5006 නලීන් ගොඩයාගෙ බොරුවලට අහුවුන තවත් ගොබ්බ වහලෙක් ඔයා කියලා මෙයින් සනාත කරමි .

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 8 หลายเดือนก่อน

      @@sakuntharanaweera2457 ඇයි උඹ ටවුමෙ වලව් කාරයෙක් ද.ඉස්සෙල්ලා ම උඹේ ජාතකෙ බලපං පගයා. මේක ලංකාව. උඹ හිතුව ද මේක වෙන කොහෙ හරි කියල.
      🐄 කෑගැහුව කියලා මොකුත් වෙන්නෙ නෑ

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 6 หลายเดือนก่อน

      @@ඉතිහාසය5 පලයන් බන් යන්න ගොබ්බයා මෙතන මගේ ජාතකේ ගැන උගන්වන්න එනවා තමන්ගෙ ජාතකේ නොදැන.. ඔව් ලංකාව තමයි ඇයි මොකෝ ?? ලංකාවද කොහෙද අදාල නෑ, නලීන් වගේ එවුන් ගොඩයොම තමයි.. අඩු ගානෙ ඌ dr. Carlo fonseka ට වත් කතා කරන්න දන්නෙ නෑ respectively..
      Edit :- dr. Carlo fonseka එක්ක බලද්දි ඔය නලීන් කියන ගොඩයා මොන පගර නැට්ටෙක්ද.. අනික ඔව් හරකා කෑ ගැහුවාම dr. Carlo Fonseka වචන 2යි කිව්වෙ..🤣🤣🤣 නලීන් ගොඩයාගෙ කන හරහා වැදෙන්න දුන්නෙ ඒ වචන 2, 3..🤣🤣

  • @ManojJinadasa
    @ManojJinadasa 9 หลายเดือนก่อน

    Our Masters of Argumentation both Carlo and Nalin.

  • @diondias5546
    @diondias5546 7 หลายเดือนก่อน

    නල්න්ද සිල්වා යනු... කරවිච්ච පිස්සෙක්..පොර කියන විදිහට ලෝකෙම බොරු.. බටහිර විද්‍යාවත් බොරු පෙරදිග විද්‍යවත් බොරු..පොර කියන විදිහට පොර කියල කෙනෙක් ඉන්න විදිහකුත් නෑ ඒකත් බොරු.. 😂😂..

  • @buddhiket
    @buddhiket 5 ปีที่แล้ว +30

    යකෝ මේක වුනේ 2013. අවුරුදු 6 කට කලින්. දැන් මෙ පිස්සො වගයක් ඇවිස්සිලා comments දාන්නෙ මොකද. නලින්ද සිල්වා හරි කියලා අද වෙනකොට කාලෝ ත් පිලිගන්නවා. ඒ මනුස්සයා මලේ හේතු ඵල වාදය පිලි අරන්.

    • @erangad.waththawa5577
      @erangad.waththawa5577 3 ปีที่แล้ว +4

      Science gana danne nathi un ekka mona kathada sahodaraya😎

    • @maxdilly99
      @maxdilly99 10 หลายเดือนก่อน +5

      Koheda oi professor Carlo piligaththe Nalin de Silva hari kiyala???? Boru baila gahanna epa

    • @buddhiket
      @buddhiket 10 หลายเดือนก่อน

      @@maxdilly99 pala oi yanna. Matta...

    • @maxdilly99
      @maxdilly99 10 หลายเดือนก่อน +2

      @@buddhiket proof na neda bro?? Nikan boru kiyawanawa kata thibba paliyata.Nalin bosagema daruwek uba. Upan geyi bayyek 🤣

    • @buddhiket
      @buddhiket 10 หลายเดือนก่อน

      @@maxdilly99 pala gono yanna. Mn oya Nalin kiya gobbayayi, Kalo kiyana gobbayai dennama piliganne na. Un dennama tho wagema gon mati godawal dekak.

  • @n-lyrics8798
    @n-lyrics8798 5 ปีที่แล้ว +35

    මහාචාර්ය නලින් ද සිල්වා මහත්මාව හිතාමතා අපහාසයට ලක් කරන්න හදපු වීඩියෝ එකක් මේක.

    • @dinindutharinda9512
      @dinindutharinda9512 5 ปีที่แล้ว +10

      එතුමගේ පොතක් කියවන්න ඔන නෑ. එතුමගේ ගැන දැන ගන්න. කතාවෙන්ම් තේරුම් ගන්න පුලුවන් බුද්දිය. එතුමට wisdom ekak නෑ.

    • @roar8835
      @roar8835 3 ปีที่แล้ว +2

      😂🤣🤣

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 9 หลายเดือนก่อน +6

      ඒ කියන්නෙ මෙි වැඩසටහන ගෙන්නලා තියෙන්නෙ නලින්ද සිල්වා වගේ වෙිස නිරෑපනය කරපු නලුවෙක් කියලද බොලා කියන්නෙ වහලො😄😄

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 9 หลายเดือนก่อน +13

    නලින්ද රාජපස්ස ජඩයෙක්

    • @funnysl8695
      @funnysl8695 7 หลายเดือนก่อน

      Karunu ganna rajapaksa kade giyapu jacksom Anthony ithishasa karunu balnna

  • @RSk15068
    @RSk15068 10 ปีที่แล้ว +54

    Most of the people have misunderstood the opinion of Mr Nalin de silva. If the existing science knowledge is the universal reality. Science knowledge would not have been updated time to time because the 100% truth can't change any time. But science is changing. At one situation , one's science opinion is accepted as the universal truth but after some period of time, another person proves that the old opinion is wrong and introduces a new opinion which is again accepted by the people as the universal truth .But that will also be changed in future. You will never be able to find the truth referring to the science . That's why he argues that the people who are going in the Buddhist path finds the truth and the people who have attained the nibbana will get to know the one and only real truth of the world.So use science as a tool to make your work so easy. But don't go to find the truth using science. Because science is always misleading you.

    • @arjunpartha2374
      @arjunpartha2374 5 ปีที่แล้ว +1

      Science is Changing.But Opinions are absolutely changing

    • @arjunpartha2374
      @arjunpartha2374 5 ปีที่แล้ว +1

      Because of that Science is better than Opinions and religions

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 5 ปีที่แล้ว +2

      @ You have probably misunderstood both "observations" and "truth". Observations are relative while truth is absolute. Science is based on observations while Buddhism on the truth which is absolute. Your interpretation of truth is wrong. Thanks.

    • @Ameena1980
      @Ameena1980 5 ปีที่แล้ว +2

      @@pubuduweerakoon7174 You are wrong! Buddhism (or as some like to call it Buddha Dhamma) is not absolute truth. Other religions even light years behind. Absolute truth is something that is true at all times and in all places. It is something that is always true no matter what the circumstances.

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 5 ปีที่แล้ว +1

      @@Ameena1980 Before judge what I said, you had better understand what I said. Trying to show that you are the supreme person is so foolish puthaaa.

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 11 ปีที่แล้ว +21

    Carlo Fonseka is an aniti-Buddhist who challenged fire walking at katharagama in early 70s with the intention humiliating Sri Lankan Buddhists,although it had nothing to do with Buddhism.His rationalism never attacked any Christian myths and practices but Buddhist and Hindu practices!!

    • @RSk15068
      @RSk15068 10 ปีที่แล้ว +16

      praying for gods is not something that is accepted by the Buddhism. So don't try to take that fact to prove that he is a anti-Buddhist.

    • @chalanasenadheera7042
      @chalanasenadheera7042 10 ปีที่แล้ว

      Suraj Kanchana
      I agree with Chandra. In his comment, he does not take the fact of carlo's fire walking to prove that he is an Anti-Buddhist. In fact these kind of understandings cannot be 'proven'. All I know is Dr. Carlo, together with the skeptic Abrahm T Kovoor, did Walk on fire drinking alcohol, without worshiping the god to disprove the said Miracle (He actually got burned, but tried to reason it. Thus failed to disprove). Fire walking in Katharagama is done by both Buddhists and Hindus. However, unlike Kovoor, Carlo is a not a skeptic. He is a christian and never challenged christian myths.

    • @vasulahewage1517
      @vasulahewage1517 8 ปีที่แล้ว +10

      fire walking not a Buddhist tradition professor.

    • @nukestrom5719
      @nukestrom5719 8 ปีที่แล้ว +9

      fire walking at katharagama with the intention of humiliating Buddhists?? First learn Buddhism.

    • @testacals
      @testacals 9 หลายเดือนก่อน +2

      So, he is anti buddhist because he criticized a pratice that isn't even in buddhism ?

  • @susildissanayake2522
    @susildissanayake2522 25 วันที่ผ่านมา

    උද්දච්ච කම වැඩි උනහම තමන්ට ඇති මානසික රෝගී තත්වය දැනෙන්නෙ නැහැ තමයි

  • @mehuna66
    @mehuna66 3 ปีที่แล้ว +7

    පොඩි කාලෙ විදුසර පත්තරේ නලින්ද සිල්වගෙ ලිපි කියෙව්ව. ඒ කාලෙ හිතුනෙ කාලෝ ෆොන්සේකා කියන්නෙ සින්හල දැණුමට ගරහන මනුස්සයෙක් කියල...
    කාලයක් හෙමීට ආගම විශ්වාස ගැන හෙව්ව. අද මම නිරාගමිකයෙක්. දැන් තේරෙනව කාලෝ ෆොන්සේකා වගේ අය තව හිටියනම් මේ රටට කොච්චර දෙයක්ද කියල

  • @PrebComputers
    @PrebComputers 5 ปีที่แล้ว +9

    They couldn't realize Kalo Fonseca's vision 🌈

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 2 ปีที่แล้ว +4

    මේ පිස්සා රාජපක්ෂ පුක හොදන්නා 😁

  • @chandanaananda2303
    @chandanaananda2303 8 หลายเดือนก่อน

    තනිකර මානසික ඉතුරු ටික ඔබම පුරවා ගන්න ස්තුතියි!!!

  • @chandimabandara1995
    @chandimabandara1995 9 หลายเดือนก่อน +3

    Kalo mahaththaya..Hoda mahaththayek ...Gauravan vitha Manussayek..❤❤❤
    Nalinda Silva Harakek..

  • @nimalwijesooriya6933
    @nimalwijesooriya6933 5 ปีที่แล้ว +41

    මහා ආචාරිය නලියන ද සිල්වා ුතුමාණනි සන්සුං වන්න

  • @ChanuliDishanyaGuruge
    @ChanuliDishanyaGuruge 27 วันที่ผ่านมา

    නලින් ද සිල්වා කියන්නෙ එපා කරපු එකෙක් මට නම් 😀

  • @namanthathanthrige2848
    @namanthathanthrige2848 8 หลายเดือนก่อน +1

    Carlo Fonseka comment was rude and unjustified. Carlo is proud and just egoistic. Nalin had right to get angry. Anyone where who cannot understand justifiable anger should check their own behaviours using a mirror.

  • @samitha86
    @samitha86 10 ปีที่แล้ว +53

    නලින් ද සිල්වා කියන්නෙ අපේ ජාතියේ පිනට පහළ වූ උත්තමයෙක්. හසන්ත කියන්නෙ සර්වාගමික පඟර නැට්ටක්. හොඳ වැඩේ.

    • @TheDarknight2222
      @TheDarknight2222 10 ปีที่แล้ว +7

      Aney nalin silva kiyanne batahira dewal igena gena ewwata garahana minihek ne

    • @samitha86
      @samitha86 10 ปีที่แล้ว +10

      Charith Perera බටහිර විද්‍යාව ඉගෙනගත්තා. ඒක බොරු බව ප්‍රත්‍යක්ෂ කර ගත්තා. ඉතින් විවේචනය කරනවා. ඒක නේද හරි ක්‍රමේ? සමහරු බුදුදහම ඉගෙන ගන්නැතුව විවේචනය කරනව කියල හිතාගෙන මිනිස්සු ඉස්සරහ විකටයො වෙනවා.
      ඉතින් එහෙම විකටයො වෙන්න ඕනෙ නෑනෙ නලීන් මහතා වගේ යම්කිසි දෙයක් ඉගෙනගෙනම විවේචනය කරානම්.

    • @TheDarknight2222
      @TheDarknight2222 10 ปีที่แล้ว +4

      නමුත් ඔහු බටහිර අඩ්‍යාපනය ඉගෙන ගන්නෙ නැතිව ඔය මහචාර්‍ය පදවි නැතිව නිකමෙක් විදිහට ඔය තැනට එන්නට නොහැකිය. එහෙනන් මටත් ඩොරමඩලාව සකච්චාවට එන්න මහ පරිශ්‍රමයක් දරන්න අවශ්‍ය වන්නෙ නැත. මමත් බෞද්ධ. නමුත් වර්තමනයෙ ආද්‍යාත්මිකව දැනුම ලබා ගත් පුද්ගලයෙක් නැති නිසා ඔහුගෙ මතය වලන්ගු නොවෙ

    • @samitha86
      @samitha86 10 ปีที่แล้ว +6

      Charith Perera ඒක තමයි මමත් කියන්නෙ. ඔහු බටහිර විද්‍යාව බැහැර කරන්නෙ ඒ පිළිබඳව ඉතා හොඳින් ඉගෙනගෙනයි. නලීන් මහතා පවසන්නෙ බටහිර විද්‍යාව බොරු බවත්, බුදුදහම සත්‍ය බවත්. කාලෝ ෆොන්සේකා කියන්නෙ බුදුදහමට ඉතා ශූක්ෂම විදිහට මඩ ගහන කෙනෙක්. ඒත්, ඔහු බුදුදහම ඉගෙනගෙන නෙමෙයි මඩ ගහන්නෙ. එක තැනකදි ඔහු කියනවා බෞද්ධයො ත්‍රිපිටකය කියල ඔළුව උඩ තියන් ඉන්නෙ කට කතාවක් කියල. එහෙම කියන්න හේතුව සූත්‍ර දේශනා පටන් ගැනීමේදී "මා විසින් මෙසේ අසන ලදි." කියල කියන නිසාලු ! ඒ වගේ කාලකණ්ණි මහාචාර්‍යවරයෙක්ට වඩා නලීන් මහතා කොච්චර හොඳ ද?

    • @TheDarknight2222
      @TheDarknight2222 10 ปีที่แล้ว +2

      කලෝ ෆොන්සෙකා බුදු දහමට මඩ ගහනව නෙවෙ. ඔහු මෙම සකච්චාවෙදි කියනවා ජෙසු පිලිබන්ද ලොකු විශවාසයකින් ඉන්න මිනුසුන් ඔවුන්ගෙ රෝගී තත්වයට අවශය බෙහෙත් ලබගන්නෙ නොමැතිව ආද්‍යාත්මික බලයකින් සුව කරගන්න උත්සහ දරන බවක්. මෙම සකච්චාවෙදි එක පවසනවා.අයෙත් බලන්න. ඔහු මිත්‍යාවන් කොහෙ හරි තියනවනම් එයට විරුද්දයි. අද මහාචාර්‍ය නලින් වගෙ ලෝකෙ සියලු දෙනා හිතන්න පුරුදු උනොත් අද ලොකෙ පැවැත්මක් නෑ. එහි අඩු පඩුකම් තියෙනව තමයි. ඔබ මහාචාර්ය නලින් කියන දේ පිලිගන්නවනම් ඔය youtube facebook අන්තර්ජාලය එහෙම පාවිච්චි කරන්න එපා. බටහිර බෙහෙත් පාවිච්චි කරන්න එප. නලින් මහත මෙම සාකච්චවෙදි පවසනව බටගිර රටවල් යටත් විජිත රටවල් වලින් තාක්ශනය හොරකම් කරා කියල. එහෙනම් එතුම කුමටද බටහිර උපාධියක් ගත්තෙ. ඉන්ග්‍රිසින් අපෙන් හොරකම් කරපු දෙ තෙරුම් ගන්න ඔහුට උපාධිය ගන්න කලින් තෙරුනෙ නැද්ද

  • @chandanaananda2303
    @chandanaananda2303 8 หลายเดือนก่อน

    Professor Kalo Fonseka is a real gentleman , although he is Not a follower of the teachings of the Buddha he behaved on those lines .

  • @andananandana2332
    @andananandana2332 6 ปีที่แล้ว +11

    කාගේ සිත රිදුනත් අපි සත්‍ය කථා කිරීමට පුරුදු වෙමු
    කරුණාකරලා බුද්ධ වචනයට නිගා කරන්නට එපා. බුද්ධ වචනය නොදැන කථා කිරීම ඉතාමත්ම භයානකයි.
    සිවුරක් ඇඳගත්තාට සංඝ නොවෙන බව සංඝ සොභෙති සුත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තිබෙනවා.
    බුදුරජාණන් වහන්සේ බුද්ධාගමේ නොවෙයි. මොකද? බුද්ධාගම කියල එකක් නැහැ. ඇයි එහෙම කියන්නේ?
    බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට මොහොතකට පෙර කිව්වද, මගේ බුද්ධාගම (සාසනය) ආරක්‍ෂා කරන්න කියල. නැහැ.
    එහෙනම් කිව්වේ කුමක්ද?
    "වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙත්වා"
    තම ශාරීරික ක්‍රියාවලියේ ඇති අංශු තදවීමට, තෙරපීමට,
    රත්වීමට සහ දෙදරීමට බලපාන පාප ධර්ම වලින් මිදීම සදහා ප්‍රමාද නොවී ක්‍රියාකරන්න යන්නය.
    මෙම කරුණු අනුව බලන විට අපේ රටේ සිවුරු ඇඳගෙන ඉන්න කීදෙනෙක් මේ ආකාරයට ජීවිතය ගත කරනවාද? උත්තරය ඔබට භාරයි.

  • @sddias
    @sddias 5 ปีที่แล้ว +16

    Api nodanna live wage 😂last

  • @geyathiabeynayaka9751
    @geyathiabeynayaka9751 6 ปีที่แล้ว +6

    Hasantha katawhapan

  • @donint9871
    @donint9871 9 หลายเดือนก่อน +1

    ටහිරට බැන බැන් ඉඳලා මැරුනෙත් ඇමෙරිකාවේ , He was a ambuscader Burma . Muth patte pakayek 🤣

  • @kapilaadikari9890
    @kapilaadikari9890 7 หลายเดือนก่อน

    ඕකට කියන්නේ "ගිනි පුක් ගාය" කියල. දිවයින පත්තරෙන් බලාගත්තෙ.

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 ปีที่แล้ว +24

    සත් ගුනවත් මිනිහෙක් නෙමේ කියල පේනව මහාත්තයෝ..ගොනෙක් ඔයා

    • @mihidumrishmi5484
      @mihidumrishmi5484 4 ปีที่แล้ว +4

      මෝඩ මිනිහෝ එතුමා කෙලින් කතා කරනවා.

    • @janakachathuranga3839
      @janakachathuranga3839 4 ปีที่แล้ว +3

      @@mihidumrishmi5484 හා....ඔයත් එයාගෙ ලිස්ට් එකේ තමා,කමක් නෑ..ඔය හරී.මම මෝඩයි.

    • @mihidumrishmi5484
      @mihidumrishmi5484 4 ปีที่แล้ว +2

      එතුමා ගොනෙක් කියල කියන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද? ඔයාට එතුමාව විවේචනය කරනව තියා තමුන් එතුමගෙ රෝම කූපයකින් කෝටියෙන් පංගුවක් තරම්වත් වටිනවද? ඔයා මහාචාර්‍යවරයෙක්ද? ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න

    • @janakachathuranga3839
      @janakachathuranga3839 4 ปีที่แล้ว +3

      @@mihidumrishmi5484 මම මහාචාර්ය නෙමේ...මම රෝම කූපයක් වටින්නෙ නැතුව ඇති...ඒත් එතන කතා කරන විදිහ ගැන මතේ මම දැරුවෙ...ඔයාට කිසිම අයිතියක් නෑ මගෙ අදහසට,මාව විවේචනය කරන්න.අනික රිශ්මි,මම මගෙ අදහාස පමනයි කිව්වෙ...ඇගිල්ලෙ තරම මං දන්නව...ඔයයි ඇගිල්ලට වඩා ඉදිමෙන්න හදන්නේ.....what's wron with you..

    • @pubudumadushanka3083
      @pubudumadushanka3083 4 ปีที่แล้ว

      ane uba wage thadi gonek

  • @JayaKandy
    @JayaKandy 6 หลายเดือนก่อน

    නලින් පිස්සෙක්

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว +1

    Nalin de silva ❤️❤️❤️

  • @pathumrideegama8829
    @pathumrideegama8829 ปีที่แล้ว +2

    නාකි මැන්ටල් 😂

  • @sunethe4870
    @sunethe4870 ปีที่แล้ว +1

    කෝ දැන් නලින්ද ෂිල්වා..

  • @mixall6197
    @mixall6197 5 ปีที่แล้ว +14

    Minihama kiyanawa eya sath gunawat nalu😂😂😂😂

    • @kanchanaweranga9363
      @kanchanaweranga9363 5 ปีที่แล้ว

      Api AL karana kale idan e ge na ahala tiyenada...eyata dan tamai terila tiyenne

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 5 ปีที่แล้ว +2

    Carlo fonseka weni ugatekge ahalakinwath oya miniha tiyanna be harima asobana katavilasaya ape niwedaka mahatha bohoma hari lassanata meheyawanawa etuma Hoda janamadyawediyek

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 8 หลายเดือนก่อน

    මූටත් පිස්සු මුගේ ගෝලයන්ටත් පිස්සු අපේ ඉස්කොලේත් හිටියා නන්දසේන කියලා පිස්සෙක් 😂

  • @mostalk9677
    @mostalk9677 5 ปีที่แล้ว +8

    මේ වගේ මැන්ටල් ගෙන්නන්න එපා බං.මුන්ගෙන් රටටවත් ජනතාවටවත් දරු පරපුරටවත් වන සෙතක් නැත.කාලෝගේ තරුන කාලයේදී නම් තරුන පරපුරට ඉදිරි දැක්මක් ඇතිකල හැකි අදහස් තිබුනා.

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 หลายเดือนก่อน

      ඔයා 26 දි ආචාර්‍ය උපාධියක් ගත්තද අනේ හාකො😪

    • @mostalk9677
      @mostalk9677 7 หลายเดือนก่อน +1

      @@PunsaraSenavirathna මේ මහාචාර්ය වරු දෙදෙනාම දැන් ජීවතුන් අතර නෑ.ඒ නිසා මොකුත් නොකියමි.

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 หลายเดือนก่อน

      @@mostalk9677 මහාචාර්ය වරු මැන්ටල් ඔයා මහා ප්‍රාඥ😪

    • @mostalk9677
      @mostalk9677 7 หลายเดือนก่อน

      @@PunsaraSenavirathna නෑ මං සියල්ල දත්.ඇයි මොනවහරි දැනගන්න ඕනෙද?මහාචාරි උනත් මැන්ටල් උනාම පිස්සු කෙලිනවා.

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 หลายเดือนก่อน

      @@mostalk9677 අපෙ අම්මි මෝඩයො එක්ක තර්ක කරන්න එපා කියලා තියෙන්නෙ😁
      ඔය චින්තනයෙ පටු බව නැතිවුන දවසක ඔයාටත් යමක් තේරෙයි. මොකද රටක සමාජයක දියුණුව කියන්නෙ භෞතිකත්වයට සීමා වුන දෙයක් නෙවේ. මිනිස්සු මානසික රෝගීන් රටක මින භෞතික දියුණුවක් තිබ්බත් වැඩක් නෑ 😪😁
      ගැඹුරු විෂය කරුණක් ගැන සාමාන්‍ය අවුරුදු 5ක පොඩි ළමයෙක්ට කියන්න යද්දි හිනාවෙයි විහිලු කරයි ගනන් ගන්නැතිවෙයි😁
      ඒක ඒ ළමයාගෙ නොමේරුම්කම මිස ඒ කරුණ වැරදියි කියන එක නෙවේ.
      දෙයක් දකින්නෙ තමන්ගෙ බුද්ධි මට්ටමට සාපේක්ෂව. එකම දේ 10000ක් දෙනා දකින්නෙ 10000 ආකාරයකට....
      මහාචාර්‍යවරයෙක්ට උපරිම කුණුහරප කියලා බනින එක තමා සමහර අයගෙ උපරිම බුද්ධි මට්ටම😁
      එහෙම අය එක්ක කතාවට යන එක ගැළපෙන්නැ🙃

  • @blacktaged
    @blacktaged 2 ปีที่แล้ว +5

    ගූ ගොඩක්නම් ඉතින් දොරමඩලාව තමා.

    • @siri_bara_pura
      @siri_bara_pura 9 หลายเดือนก่อน

      නලින්ද සිල්වා ගැන දන්නැති නිසා ඔහොම කියන්නෙ😅😅 එයා කියන එක තේරුම් ගන්න සාමාන්‍ය බුද්ධියක් තියෙන අයට බැ හැබැයි🙂👍

  • @nilanthadammika9866
    @nilanthadammika9866 9 หลายเดือนก่อน +4

    මුගේ පුප පලන්න තිබ්බේ ..මැරෙන්න කලින් .ඡඩයා.😂

    • @magehithasundarai9931
      @magehithasundarai9931 8 หลายเดือนก่อน +2

      ඇයි පැලුවේ නැත්තෙ උඹෙ ගැම්ම අරන්? 😂

  • @fusionpower479
    @fusionpower479 6 ปีที่แล้ว +15

    මෙතුමා පිස්සෙක් කියන සමහර එවුන්ට සත්‍ය නොතේරුනාට කරන්ඩ දෙයක් නැත!

  • @jayathuperera7477
    @jayathuperera7477 9 หลายเดือนก่อน +2

    ක්‍රැක් කේස් එකක්

  • @ashw730
    @ashw730 7 ปีที่แล้ว +27

    Carlo කව්ද මහාචර්‍ය නලින් ඩ් සිල්ව එක්ක තිබ්බම. බෞද්ධ විරෝදී කර්ලෝ ෆොන්සෙකා

    • @manujagunawardane5139
      @manujagunawardane5139 5 ปีที่แล้ว +5

      යෝධයෙක්

    • @tharangautb
      @tharangautb 5 ปีที่แล้ว +8

      නලින්ද සිල්වා කියන්නෙ ගූ ගොඩක්නෙ කාලෝසර් එක්ක බලනකොට පේන්නෙ නැත්ත වෙන මතයක් කියනවටවත් කැමති නෑ.. මුන් මොක්කුද?

    • @lasankadesilva7167
      @lasankadesilva7167 5 ปีที่แล้ว +1

      @@tharangautb kalo ge ammage hukapan

    • @wihangasihilel2318
      @wihangasihilel2318 5 ปีที่แล้ว +4

      නලින්ද සිල්ව කියන්නෙ පට්ටම චරිතයක්

  • @noyeldhammikaediriweera9942
    @noyeldhammikaediriweera9942 5 ปีที่แล้ว +4

    nugatha modayka nalin

  • @cjfernando82
    @cjfernando82 5 ปีที่แล้ว +4

    Nalin de silva eka baladdi carlo fonseka sahenna nihatamani charithayak

    • @xtreme_lk
      @xtreme_lk 4 ปีที่แล้ว

      පෙනුමට රැවටෙන්න එපා, යටින් ඉන්නේ යක්ෂයෙක් වෙන්න පුලුවන්.

    • @madushamax6467
      @madushamax6467 4 ปีที่แล้ว +1

      pala ynn

  • @venpodee2244
    @venpodee2244 5 ปีที่แล้ว +27

    "මම සද් ගුණවත් මිනිහෙකුත් නෙමේ" අනිච්චං දුක්ඛං උගත් කමේ චොර කම

    • @tharindujayasekara237
      @tharindujayasekara237 ปีที่แล้ว +1

      හැමෝම එහෙමයි

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +2

      බටහිර ක්‍රිස්තියානි කාරයො සත් ගුණවත් ද භල්ලො

    • @siri_bara_pura
      @siri_bara_pura 9 หลายเดือนก่อน

      ඔව් වෙන මිනිස්සු රඟපානවා බොරුවට. නල්න්ද සිල්වා අවංකයි😅😅​@@tharindujayasekara237

  • @funnydogs659
    @funnydogs659 5 ปีที่แล้ว +2

    Mama sathgunawath minihek newei....😂😂😂😂😂😂

  • @bacreations1940
    @bacreations1940 9 หลายเดือนก่อน +4

    Kalo fonseka kiynne christian batahira wahallek
    Eliyata thaman honaday wage pennuwahma eyage tharke harida? Nikan moda wenna epa . Kalo genne tharakath newey prakashana. Ona kenekta iwaseeme seemawak thiynw athin payan gahanwt wada wchanayen kiyana dewal godk daragnn ba . Lasantha watin godin krnne eka thamay
    Anika nalain de silva kiyana ewa namata baudda hithin batahira wahallu wena unta nm therennah , christian calo fonsekat kohmth therennh e gollo godk anduren mula wela iddi kochchara therum krath therennh budu hamuduruwo kiyna de therum ganna ekapara baha
    Anika oya nalin de silva kalo fonsekath ekk baladdi langinwath thiynn bah kiyna un poddk honadat hoyla blnn kawd kiyla nikan me sanwadekin minissunge ugathkama maninnathuwa
    Godak ayat nalin sirwa nurussannththe ethuma awanka hinda kiyann thiyna de kelinma kiynw

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 หลายเดือนก่อน

      ow Nalin De Silva ට බැනලා තියෙන එක කෙනෙක්වත් අවුරුදු 26 වෙද්දි ආචාර්‍ය උපාධිය ගත්ත අය නෙවේනෙ 😅 එයා Scinece ඉහළටම ඉගෙන ගත්ත කෙනෙක්. ඔය කමෙන්ට් වල කෑ ගහන්නෙ උඩින් පල්ලෙන් කෑලි කෑලි ඉගෙන ගත්ත බටහිර වහල්ලු 😅
      නලින්ද සිල්වා ට බැන්නට ඔය බනින එකෙක්වත් නලින්ද සිල්වගෙ මවිල් ගහක් තරම් වත් වටින්නැ..
      ටැටුව දැකලා චරිතෙ කියන්නෙපා කියන්නෙ ඕකයි
      මේ professor ගෙ ලිපියක් තේරෙන්නෙ නෑ විද්‍යාව උඩෙන් පල්ලෙන් ඉගෙන ගත්ත සාමාන්‍ය බුද්ධියක් තියෙන අයට 😁

  • @TOMMYS764
    @TOMMYS764 8 หลายเดือนก่อน

    Keri Wesige puthek. APAYE doratu wivurhtha wewa me Nalin Pakayata. Keriya.

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 9 หลายเดือนก่อน +2

    Nalin amu gona

  • @dinushkakularathna1079
    @dinushkakularathna1079 5 ปีที่แล้ว +3

    Nalinda silwata monawada wela

  • @dhammikamunasinghe6296
    @dhammikamunasinghe6296 5 ปีที่แล้ว +25

    කාලෝ ෆොන්සේකා කියන්නෙ පට්ට ම බටහිර ගැති මනසකින් යුතු අපේ කාලයේ භෞතිකවාදියෙක්

    • @imalshanirmani7910
      @imalshanirmani7910 2 ปีที่แล้ว +3

      Sinhale athal eka iwarai ne dan🤣🤣

    • @ishanjayaweera7937
      @ishanjayaweera7937 ปีที่แล้ว +1

      @@imalshanirmani7910 kallathoni athal eka hemadama thiyenawada

    • @nadeeshandeshapriyagovinit5006
      @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +1

      @@imalshanirmani7910 පිංගුත්තර්‍රයා විශ්වවිද්‍යාල හැඳිගෑවිලා යනවා නේද බොසා,
      සිංහලයෙ ආතල් ඉවරවෙන්නෑ එහෙම

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 5 ปีที่แล้ว +7

    Prof. Nalin AL paper ekata question ekak danakota ape ki dahakage jeevitha aduru unada.lamainge mola wikurthi karapu Prof. Nalimge mole dan wikurthi wela

  • @naturetouristinn3176
    @naturetouristinn3176 5 ปีที่แล้ว +3

    Nalin Sir Hariyatama Hari....
    DORAMADALAWA. KARAWANA. GOBBEYA ......
    MEEKA GOBBEYONGEMA RATA....
    Nalin Sir Hariyatama Hari.........

  • @wowrupa1741
    @wowrupa1741 5 ปีที่แล้ว +7

    ඔක්කෝම damnawa. මහලොකු මහාචාර්ය .
    E unata thenak හැසිරෙන්න danne netham athi wede mokadda oya මහාචාර්ය pattame

    • @askcre4444
      @askcre4444 5 ปีที่แล้ว

      th-cam.com/video/oxGfmWQUKDo/w-d-xo.html🙏

  • @hellolk77
    @hellolk77 ปีที่แล้ว +2

    නලීන්ද සිල්වගෙ කතාවක් පැයක් ඇහුවත් දසමයක අදහසක් සම්පේ‍ර්ශනය වෙන්නෑ. අවසානයෙදි කියපු දෙයක් නෑ. බටහිර විද්‍යාව බොරු කීම හැරුණුකොට.
    සමහරු හිතන්නෙ ඒ මහත්තය හරි බුද්ධිමත් මටවත් තේරෙන්න නෑ කියල.

  • @dediwalagedon9979
    @dediwalagedon9979 6 ปีที่แล้ว +30

    නලින් ද සිල්වා කියන්නෙ අපේ ජාතියේ පිනට පහළ වූ උත්තමයෙක්.

    • @manujagunawardane5139
      @manujagunawardane5139 5 ปีที่แล้ว +6

      පවට

    • @pabasarapasindu8777
      @pabasarapasindu8777 4 ปีที่แล้ว +4

      Plyn bn ynn u wage gon harkek mage jeewithet dkl ne

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 3 ปีที่แล้ว +1

      Manuja Gunawardane ගෙ පවට වෙන්න ඇති .නමුත් අපේ පිනට .

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 3 ปีที่แล้ว +2

      ඔබතුමා හරියටම හරි .නලින් ද සිල්වා මහතා අපේ රටේ පිනට පහළ වුනු උත්තමයෙක්.

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 ปีที่แล้ว

      නලින්ද සිල්වාගේ මතයන් සමාජයේ ප්‍රගතියට කිසිදු ආකාරයේ ප්‍රායෝගික වැදගත් කමක් නැත. ඔහු විද්‍යාව පට්ටපල් බොරු කියමින් මතුරන අතරේ එම විද්‍යාවම යොදා ගනිමින් අනෙකුත් මිනිසුන් මානව වර්ගයාගේ දියුනුව උදෙසා මහත් කාර්යභාරයක් කරමින් සිටී. සිල්වා බොරු යැයි කියන විද්‍යාවෙන්ම ඔහු ජීවත් කරවයි. එයම විහිලුවකි

  • @donint9871
    @donint9871 9 หลายเดือนก่อน +1

    Dr. Carlo😝😝

  • @thisarurandil3294
    @thisarurandil3294 3 ปีที่แล้ว +5

    වේච්චි දෙයක් 😂

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 4 ปีที่แล้ว +3

    මහාචාර්ය වරයෙක්⁣ උනාට විනයක් නෑ

  • @KenuZz.111
    @KenuZz.111 10 หลายเดือนก่อน

    Meke full eka dannako❤

  • @TOMMYS764
    @TOMMYS764 8 หลายเดือนก่อน

    PAKE NALIN

  • @win7dot
    @win7dot 5 ปีที่แล้ว +6

    Prof nalinda silvage lipiyakvath kylava nathi aya darshanikayo vage comments daana hati dakkama me rate me vage ththveka thyna eka ahanna dyk neme

    • @hasalanimmana834
      @hasalanimmana834 5 ปีที่แล้ว +1

      පුදුම බුද්ධිමත් පිරිසක් ඉන්නෙ comment දැක්කාම හිතාගන්න පුළුවන්

  • @tormentor8298
    @tormentor8298 2 ปีที่แล้ว

    Nalin gothya

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +7

    ආචාර්ය නලින් කියන්නෙ හොඳ උගතෙක් ඒත් පොරට මල පනිනවා.කිසිම හික්මීමක් නෑනේ අර බලන්න වැඩසටහන ඉවර වෙලත් පුටුවෙන් නැගිටලා බනිනවා

  • @testingone5707
    @testingone5707 8 หลายเดือนก่อน

    අඩෝ මේක මෙච්චර පරනද!? 😮

  •  6 ปีที่แล้ว +1

    Moderator repeatedly makes it clear, anyone can add his or her independent views.
    Dr Silva rejects it saying that the panelists cant add their indepedent views.
    Then the moderator questions " Dr Silva do you also add biased views"
    There Dr Silva answered " No I add my independent views":
    So, that proves, Dr Silva is just an another man, lives in his own world.
    He becomes aggressive, if anyone would not agree with his theories. This could well be the reason him to be rejected by the west. No doubt this man is an another example to prove he has been suffering from acute kind of inferiority complex. Basta.

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 11 ปีที่แล้ว +3

    Atapattam kudupattam!!

  • @chitraperera1025
    @chitraperera1025 5 ปีที่แล้ว +18

    Nalin waage minissu methenta genenne EPAAAAAAA.

    • @vinuramendis2273
      @vinuramendis2273 4 ปีที่แล้ว +1

      Obatumawada genana kiyane nattan😂😂

  • @nuwanshanaka9688
    @nuwanshanaka9688 5 ปีที่แล้ว +2

    මෝඩයෙක් naliya

  • @amilaliyanage581
    @amilaliyanage581 8 หลายเดือนก่อน +2

    Pissu harakek oka

  • @Amax3.0
    @Amax3.0 2 ปีที่แล้ว +1

    Kawadawath wiwadayakin sathya mathuwen na daksha kathikaya tm dinanne