අවුරුදු සිරි... හ හා..🌷❤👋😀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #අවුරුදුඋත්සවයvini
    ආයුබෝවන් 🙏🙏🙏
    2024 බක්මහා සිඟිති අවුරුදු උත්සවයේ.. අපි වෙනුවෙනුත් තරගයක් තිබ්බා.. ජෝඩු බයිසිකල් තරඟයක් ඇත්තටම හරිම සුන්දර තරඟයක්... මේ වයසට මිසක් ආය ඉතින් ඔවා බෑනේ 😁 ඉතින් හරිම සතුටින් මේ තරගය ඉවර වුනා... පොඩි පොඩි කරදරත් ඇති වුනා.. ඒවා ඉතින් සාමාන්‍ය දේවල් නේ...
    එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න
    ඔබ‍ට ජයවේවා 🤝

ความคิดเห็น • 8