Star Delta වල Voltage සහ Current අතර සම්බන්ධතාව හරියටම ඉගෙන ගන්න / Engineering Technology A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 120

  • @TechTipsEngineering
    @TechTipsEngineering  7 วันที่ผ่านมา

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว +4

    මේ චැනල් එක හුගක් දුර ගමනක් යාවි. කාලයක් තිස්සෙ හෙව්ව දෙයක් ❤❤❤❤

  • @dbuddhika9226
    @dbuddhika9226 2 ปีที่แล้ว +1

    දැකපු සුපිරිම youtube channel එකක් තමයි

  • @yoyo-bf1jc
    @yoyo-bf1jc 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ,මේ වගේ මහන්සි වෙලා විෂය ගැන අවබෝධයකින් කරන වීඩියෝ සිංහලෙන් හොයාගන්න නැති තරම්. √3 එන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනව.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් √3 ගනනය සදහා එන හැටි කෙටි විඩියෝ එකක් කරන්නම්.
      බොහොම ස්තුතියි.👍

  • @Srimaster0011
    @Srimaster0011 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති මහත්තයා..දැන් තමයි තේරුනේ

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති මහත්මය🙏ඔබ තුමා ගේ video මාලාවෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති

  • @shannihal1089
    @shannihal1089 ปีที่แล้ว +1

    ඔයානම් දෙවියෙක් සර් ටෙක් කෝස් එකකවත් මේ තරම් පැහැදිලි කරේ නෑ ස්තූති සර්

  • @dhanushkabandara8764
    @dhanushkabandara8764 10 หลายเดือนก่อน +1

    Niyamai terenna ketayam netuwa kiyala dunna

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි.ඔබ තුමාට

  • @roshansemasinghe91
    @roshansemasinghe91 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමන්ට.
    ගොඩක් වටින වීඩියෝවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 2 ปีที่แล้ว +1

    Thanks හොඳටම vtheruna good luck for chanel

  • @kamalkumara3377
    @kamalkumara3377 10 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට❤

  • @manjula2050
    @manjula2050 ปีที่แล้ว +1

    Great job sir

  • @tharangapremasiri8345
    @tharangapremasiri8345 ปีที่แล้ว +1

    Thanks for clear describing

  • @wpengineering5408
    @wpengineering5408 2 ปีที่แล้ว +1

    Dear Sir, Thanks a lot. very clear indomation,

  • @90S-q2z
    @90S-q2z 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූති

  • @hmhtprince
    @hmhtprince 2 ปีที่แล้ว +1

    Mechchara kal patalawala vikaara kiyala dunna un mokawath danne ne kiyala oya oppu kala ....Thank you .Good Luck!

  • @jayanthakalubowila2817
    @jayanthakalubowila2817 2 ปีที่แล้ว +1

    Super explanation thanks sir.

  • @isharaudayakumara5153
    @isharaudayakumara5153 7 หลายเดือนก่อน +1

    Supiriii sarr

  • @janakaranasinghe1333
    @janakaranasinghe1333 2 ปีที่แล้ว +1

    you are super explain.

  • @nuwansooriyapperuma8885
    @nuwansooriyapperuma8885 8 หลายเดือนก่อน +1

    හොඳ Video එකක් සහෝදරයා ❤ පොඩි දෙයක් දැනගන්න ඕනා... Star Conection එකේ Current එක ගණනය කරන කොට Coil 2ක් sirius වන නිසා Coil දෙකේම සමක ප්‍රතිරෝදය අරගෙන ඒ එන Oms ගානට නෙමෙයිද ..(I=V/R ) දාන්නෙ...

    • @TechTipsEngineering
      @TechTipsEngineering  19 วันที่ผ่านมา

      එහෙම දාන්නත් පුළුවන්. එතැනදී සමක ප්‍රතිරෝධය 25 දෙකක් එකතු කරල 50 කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට voltage ඩ්‍රොප් දෙකත් එකතු කරලා 460V කියලා ගන්න වෙනවා.
      ඒක නිසා current එකට එකම උත්තරය එන්නේ. (9.2 Amp)

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 2 ปีที่แล้ว +1

    Very useful 👌 👍

  • @janakalasantha1558
    @janakalasantha1558 2 ปีที่แล้ว +2

    Superb 😍 👌 👌 😍 👌

  • @sumith9446
    @sumith9446 3 ปีที่แล้ว +2

    Godak watinawa sir istutiyi

  • @lahirusandaruan3945
    @lahirusandaruan3945 2 ปีที่แล้ว +1

    Godak Hodai..

  • @lakshannishantha3333
    @lakshannishantha3333 8 หลายเดือนก่อน +1

    thanks sir

  • @suranjeewan1926
    @suranjeewan1926 2 ปีที่แล้ว +2

    THANK YOU VERY MUCH

  • @sheriffdeen175
    @sheriffdeen175 4 หลายเดือนก่อน +1

    Sthuthi budhusaranai

  • @Srimaster0011
    @Srimaster0011 11 หลายเดือนก่อน +1

    8:17 මෙතනදි I=230÷50 නේද සර් එන්න ඕන..25 ප්‍රතිරෝධ දෙක එකතු වෙනවනෙ

    • @TechTipsEngineering
      @TechTipsEngineering  11 หลายเดือนก่อน +1

      මෙතන coil එකකදි drop වෙන්නෙ වෝල්ට් 230 යි.
      Coil දෙකේම ප්‍රතිරෝධ එකතු කලොත්, voltage drop දෙකම අරන් වෝල්ට් 460 ගන්න ඕන.

  • @chamaraamarasena9539
    @chamaraamarasena9539 2 หลายเดือนก่อน +1

    Supiri...

  • @nilanga410
    @nilanga410 3 ปีที่แล้ว +1

    Thank you very much Sir

  • @malithrohan7963
    @malithrohan7963 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝවක් මේක. මහත්තය මට දැනගන්න පුලුවන්ද මේ 3 පේස් මෝටරයට කොහොමද කැපෑසිටස් හයිකරන්නෙ හා ඒහෙම කරන එකේ ප්‍රයෝජන ආදිය.
    ස්තුතිය

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      3 phase මෝටර් වලට capacitors ඕන වෙන්නෙ නැහැ.
      Single phase මෝටර් start කරන්න තමයි capacitors ඕන වෙන්නෙ.
      පහළ විඩියෝ එකෙන් බලන්න.
      th-cam.com/video/xOeNEliNtXY/w-d-xo.html

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 2 ปีที่แล้ว +1

    ❤ thank you

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 2 ปีที่แล้ว +1

    Sir වයර් වල voltage drop eka calculation karane kohomada hama thanma weans widiyata kiyala denne puluwanam කියලා dennadako? mv/am/ l mekenuth hadanawa samahara aya 2*l*vdp*ib mokada hari metnod eka

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      වෙලාව නැති ප්‍රශ්නයක් තියෙයි.
      ඒත් video එකක් කරන්න බලන්නම්.

  • @dkstory8612
    @dkstory8612 2 ปีที่แล้ว +1

    Thank yoy

  • @ddl99___dilusha70
    @ddl99___dilusha70 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී 😊❤

  • @srimalmelaka3703
    @srimalmelaka3703 3 ปีที่แล้ว +2

    Sar meke start walin telta walata maruwenakota timemar eka kochchara time ekak thiyannaoneda ...

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว

      Star eke thappara 5 k withara duwanne.
      Star idala Delta walata maruweddi milithathpara (ththpara 1000 n pangu) 60 th 100 th athara welawak delay ekak thibbama athi.
      Pahala video eke visthara thiyei.
      th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html

  • @BAPP_VSCODE
    @BAPP_VSCODE หลายเดือนก่อน +2

  • @simplycoding347
    @simplycoding347 2 ปีที่แล้ว +1

    Thanks 👍 sir

  • @kasunmadushanka2424
    @kasunmadushanka2424 ปีที่แล้ว +1

    Ethakota motor eka athule star ,delta dekatama galapena widiyta coil thiyeida...ewa auto star or delta walata maruwenawada...awashya widiyta...?

    • @TechTipsEngineering
      @TechTipsEngineering  19 วันที่ผ่านมา

      ow. Star Delta Auto maruwenawa. me video eka balanna. th-cam.com/video/MUXMmhnI9gU/w-d-xo.html

  • @sadunsriwantha9975
    @sadunsriwantha9975 3 ปีที่แล้ว +1

    👍 good

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 2 ปีที่แล้ว +1

    Tnx brother ❤

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @Wasantha359
    @Wasantha359 29 วันที่ผ่านมา +1

    Onema 3 pase mother ekk star delta dweidiystama diwiya hakada adu ampiyser ekk unath

  • @TreshanPradeep
    @TreshanPradeep 6 หลายเดือนก่อน +1

  • @himasheranda3842
    @himasheranda3842 2 ปีที่แล้ว +1

    11 ඕම්ස් ස්ටාර් කනෙක්ෂන් තියන මොටරයක v= IR
    I= v÷R
    I= 230÷11
    I= 20amp me gana harida

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      Hari.
      ස්ටාර් කනෙක්ෂන් එකේ Eka phase ekaka thiyena coil set එකේ ඕම්ස් ගානෙන්, 230 බෙදන්න.
      ඕම්ස් ගනන හරිද බලන්න.

  • @maintenance-100
    @maintenance-100 3 ปีที่แล้ว +1

    Tnx...

  • @jagathpriyantha254
    @jagathpriyantha254 3 ปีที่แล้ว

    Godak watinwa

  • @M.S.movies
    @M.S.movies 2 ปีที่แล้ว +1

    මොටර් එකක් calculation කරන හැටි කියලා දෙන්න පුළුවන් ද සර් 🙏🙏

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      මෝටර් speed calculation කරන හැටිනම් video එකක් කරල තියෙන්නෙ.
      හරියටම ඕන මොනවද කියල කිව්වොත්, බලන්න පුළුවන්.

    • @M.S.movies
      @M.S.movies 2 ปีที่แล้ว +1

      @@TechTipsEngineering motor rewinding calculation කරන හැටි සර් 🙏

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      Video එකක් කරන්න බලන්නම්.

    • @M.S.movies
      @M.S.movies 2 ปีที่แล้ว

      @@TechTipsEngineering thanks sir💪💪

  • @sujeekumara7621
    @sujeekumara7621 2 ปีที่แล้ว +1

    Me ape sudarshan sir neda

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว +1

    සර් මට දැන ගන්න ..ඕන.star වල.කොපමන වෙලාවක් දුවන්න ඕනද delta වලට යන්න
    .(normally timer එකෙන් කොහොමද වෙලාව දෙන්නේ. කොපමන වෙලාවකටද ?)

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      Star Delta timer එකේ Star තියෙන්නෙ NC (normally closed) ලයින් එකේ. තත්පර 5ත් 10ත් අතර තිබ්බම ඇති Star එකේ. Motor එකක් 100% ම ස්පීඩ් වෙන්න ඒ ඇති. ඊට පස්සෙ NO (Normally open) තියෙන Delta එකට වැටෙන්නෙ. Star Delta අතර මැද delay time එකක් ඕනෙ short නොවෙන්න. ඒක මිලිතත්පර 50 ක් විතර ඕනෙ. ඒක ගොඩක් ස්ටාටර් වල සෙට් කරලම එන්නෙ.

  • @kaveeshasewwandi5628
    @kaveeshasewwandi5628 2 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      කාර්‍යබහුල තත්ත්වය නිසා, පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි. අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වීමට පුලුවන්.

  • @minulacoolsoul7221
    @minulacoolsoul7221 2 ปีที่แล้ว +1

    ❤️

  • @kithsirikumara8800
    @kithsirikumara8800 ปีที่แล้ว +1

    See. Panti tiynna meds ser

    • @TechTipsEngineering
      @TechTipsEngineering  ปีที่แล้ว

      Mage anith wadath ekka panthi karanna welawa madi kamak thiyenawa.

  • @chithrasekaranchithrasekar3998
    @chithrasekaranchithrasekar3998 2 ปีที่แล้ว

    8

  • @laksirijanaka7287
    @laksirijanaka7287 3 ปีที่แล้ว +1

    ලොකු මහන්සියක්.අරන් උගන්වන්න හදන්න්නේ කියල.අපි දන්නව

  • @manjula2050
    @manjula2050 ปีที่แล้ว +1

    Great job sir

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @passamalli4048
    @passamalli4048 4 หลายเดือนก่อน +1