ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦♂ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
කාලෙකින් බලපු පැහැදිලිම, වටිනම වීඩියෝ එකක්. ❤❤❤
Thank you
මේ චැනල් එක හුගක් දුර ගමනක් යාවි. කාලයක් තිස්සෙ හෙව්ව දෙයක් ❤❤❤❤
Thank you 👍
දැකපු සුපිරිම youtube channel එකක් තමයි
බොහෝම ස්තුති මහත්මය🙏ඔබ තුමා ගේ video මාලාවෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති
බොහොම ස්තුතියි 👍
බොහොම ස්තූති මහත්තයා..දැන් තමයි තේරුනේ
ඔයානම් දෙවියෙක් සර් ටෙක් කෝස් එකකවත් මේ තරම් පැහැදිලි කරේ නෑ ස්තූති සර්
බොහෝම ස්තුතියි.ඔබ තුමාට
ස්තුතියි ඔබතුමාට❤
ස්තූතියි ඔබතුමන්ට.ගොඩක් වටින වීඩියෝවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great job sir
Thanks හොඳටම vtheruna good luck for chanel
Thanks for clear describing
Dear Sir, Thanks a lot. very clear indomation,
බොහොම ස්තුතියි ,මේ වගේ මහන්සි වෙලා විෂය ගැන අවබෝධයකින් කරන වීඩියෝ සිංහලෙන් හොයාගන්න නැති තරම්. √3 එන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනව.
අනිවාර්යයෙන් √3 ගනනය සදහා එන හැටි කෙටි විඩියෝ එකක් කරන්නම්.බොහොම ස්තුතියි.👍
Super explanation thanks sir.
බොහෝම ස්තූති
you are super explain.
Godak watinawa sir istutiyi
Godak Hodai..
Niyamai terenna ketayam netuwa kiyala dunna
Superb 😍 👌 👌 😍 👌
thanks sir
THANK YOU VERY MUCH
Very useful 👌 👍
Supiriii sarr
❤ thank you
Thank you very much Sir
Supiri...
ගොඩක් ස්තූතී 😊❤
Mechchara kal patalawala vikaara kiyala dunna un mokawath danne ne kiyala oya oppu kala ....Thank you .Good Luck!
Tnx brother ❤
Thanks 👍 sir
Thank yoy
👍 good
Sthuthi budhusaranai
Thanks sir
Sar meke start walin telta walata maruwenakota timemar eka kochchara time ekak thiyannaoneda ...
Star eke thappara 5 k withara duwanne.Star idala Delta walata maruweddi milithathpara (ththpara 1000 n pangu) 60 th 100 th athara welawak delay ekak thibbama athi.Pahala video eke visthara thiyei.th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html
❤
Godak watinwa
Tnx...
Ethakota motor eka athule star ,delta dekatama galapena widiyta coil thiyeida...ewa auto star or delta walata maruwenawada...awashya widiyta...?
ow. Star Delta Auto maruwenawa. me video eka balanna. th-cam.com/video/MUXMmhnI9gU/w-d-xo.html
8:17 මෙතනදි I=230÷50 නේද සර් එන්න ඕන..25 ප්‍රතිරෝධ දෙක එකතු වෙනවනෙ
මෙතන coil එකකදි drop වෙන්නෙ වෝල්ට් 230 යි. Coil දෙකේම ප්‍රතිරෝධ එකතු කලොත්, voltage drop දෙකම අරන් වෝල්ට් 460 ගන්න ඕන.
Onema 3 pase mother ekk star delta dweidiystama diwiya hakada adu ampiyser ekk unath
Ow. Puluwan
Sir වයර් වල voltage drop eka calculation karane kohomada hama thanma weans widiyata kiyala denne puluwanam කියලා dennadako? mv/am/ l mekenuth hadanawa samahara aya 2*l*vdp*ib mokada hari metnod eka
වෙලාව නැති ප්‍රශ්නයක් තියෙයි.ඒත් video එකක් කරන්න බලන්නම්.
❤️
හොඳ Video එකක් සහෝදරයා ❤ පොඩි දෙයක් දැනගන්න ඕනා... Star Conection එකේ Current එක ගණනය කරන කොට Coil 2ක් sirius වන නිසා Coil දෙකේම සමක ප්‍රතිරෝදය අරගෙන ඒ එන Oms ගානට නෙමෙයිද ..(I=V/R ) දාන්නෙ...
එහෙම දාන්නත් පුළුවන්. එතැනදී සමක ප්‍රතිරෝධය 25 දෙකක් එකතු කරල 50 කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට voltage ඩ්‍රොප් දෙකත් එකතු කරලා 460V කියලා ගන්න වෙනවා.ඒක නිසා current එකට එකම උත්තරය එන්නේ. (9.2 Amp)
Mamat me Field inne hoda pahadili kereemak kare oya❤
හරිම වැදගත් වීඩියෝවක් මේක. මහත්තය මට දැනගන්න පුලුවන්ද මේ 3 පේස් මෝටරයට කොහොමද කැපෑසිටස් හයිකරන්නෙ හා ඒහෙම කරන එකේ ප්‍රයෝජන ආදිය.ස්තුතිය
3 phase මෝටර් වලට capacitors ඕන වෙන්නෙ නැහැ.Single phase මෝටර් start කරන්න තමයි capacitors ඕන වෙන්නෙ.පහළ විඩියෝ එකෙන් බලන්න.th-cam.com/video/xOeNEliNtXY/w-d-xo.html
Me ape sudarshan sir neda
Ow Sujee.Aduragaththa neda. 👍
මේ ගනනය කිරීමට පවර් ෆැක්ටර් එක ආදේශ කරන්නේ නැද්ද?
ඕම්ස් නියමය පාවිච්චියේදි වොල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ. එතනදී පවර් ෆැක්ටර් එක අදාළ වෙන්නේ නැහැ.
@TechTipsEngineering ස්තූතියි..
11 ඕම්ස් ස්ටාර් කනෙක්ෂන් තියන මොටරයක v= IRI= v÷RI= 230÷11I= 20amp me gana harida
Hari. ස්ටාර් කනෙක්ෂන් එකේ Eka phase ekaka thiyena coil set එකේ ඕම්ස් ගානෙන්, 230 බෙදන්න.ඕම්ස් ගනන හරිද බලන්න.
මොටර් එකක් calculation කරන හැටි කියලා දෙන්න පුළුවන් ද සර් 🙏🙏
මෝටර් speed calculation කරන හැටිනම් video එකක් කරල තියෙන්නෙ.හරියටම ඕන මොනවද කියල කිව්වොත්, බලන්න පුළුවන්.
@@TechTipsEngineering motor rewinding calculation කරන හැටි සර් 🙏
Video එකක් කරන්න බලන්නම්.
@@TechTipsEngineering thanks sir💪💪
See. Panti tiynna meds ser
Mage anith wadath ekka panthi karanna welawa madi kamak thiyenawa.
සර් මට දැන ගන්න ..ඕන.star වල.කොපමන වෙලාවක් දුවන්න ඕනද delta වලට යන්න .(normally timer එකෙන් කොහොමද වෙලාව දෙන්නේ. කොපමන වෙලාවකටද ?)
Star Delta timer එකේ Star තියෙන්නෙ NC (normally closed) ලයින් එකේ. තත්පර 5ත් 10ත් අතර තිබ්බම ඇති Star එකේ. Motor එකක් 100% ම ස්පීඩ් වෙන්න ඒ ඇති. ඊට පස්සෙ NO (Normally open) තියෙන Delta එකට වැටෙන්නෙ. Star Delta අතර මැද delay time එකක් ඕනෙ short නොවෙන්න. ඒක මිලිතත්පර 50 ක් විතර ඕනෙ. ඒක ගොඩක් ස්ටාටර් වල සෙට් කරලම එන්නෙ.
ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
කාර්‍යබහුල තත්ත්වය නිසා, පෞද්ගලිකව පිලිතුරු ලබාදීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි. අත්‍යාවශ්‍ය කරුණක් සදහා sudarshan78@gmail.com විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධ වීමට පුලුවන්.
8
ලොකු මහන්සියක්.අරන් උගන්වන්න හදන්න්නේ කියල.අපි දන්නව
සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦♂
ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤
කාලෙකින් බලපු පැහැදිලිම, වටිනම වීඩියෝ එකක්. ❤❤❤
Thank you
මේ චැනල් එක හුගක් දුර ගමනක් යාවි. කාලයක් තිස්සෙ හෙව්ව දෙයක් ❤❤❤❤
Thank you 👍
දැකපු සුපිරිම youtube channel එකක් තමයි
Thank you 👍
බොහෝම ස්තුති මහත්මය🙏ඔබ තුමා ගේ video මාලාවෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ස්තුති
බොහොම ස්තුතියි 👍
බොහොම ස්තූති මහත්තයා..දැන් තමයි තේරුනේ
Thank you 👍
ඔයානම් දෙවියෙක් සර් ටෙක් කෝස් එකකවත් මේ තරම් පැහැදිලි කරේ නෑ ස්තූති සර්
Thank you
බොහෝම ස්තුතියි.ඔබ තුමාට
Thank you 👍
ස්තුතියි ඔබතුමාට❤
Thank you
ස්තූතියි ඔබතුමන්ට.
ගොඩක් වටින වීඩියෝවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you 👍
Great job sir
Thank you
Thanks හොඳටම vtheruna good luck for chanel
Thank you 👍
Thanks for clear describing
Thank you 👍
Dear Sir, Thanks a lot. very clear indomation,
Thank you 👍
බොහොම ස්තුතියි ,මේ වගේ මහන්සි වෙලා විෂය ගැන අවබෝධයකින් කරන වීඩියෝ සිංහලෙන් හොයාගන්න නැති තරම්. √3 එන විදිය තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනව.
අනිවාර්යයෙන් √3 ගනනය සදහා එන හැටි කෙටි විඩියෝ එකක් කරන්නම්.
බොහොම ස්තුතියි.👍
Super explanation thanks sir.
Thank you 👍
බොහෝම ස්තූති
Thank you 👍
you are super explain.
Thank you 👍
Godak watinawa sir istutiyi
Thank you 👍
Godak Hodai..
Thank you 👍
Niyamai terenna ketayam netuwa kiyala dunna
Thank you 👍
Superb 😍 👌 👌 😍 👌
Thank you 👍
thanks sir
Thank you 👍
THANK YOU VERY MUCH
Thank you 👍
Very useful 👌 👍
Thank you 👍
Supiriii sarr
Thank you 👍
❤ thank you
Thank you 👍
Thank you very much Sir
Thank you 👍
Supiri...
Thank you
ගොඩක් ස්තූතී 😊❤
Thank you 👍
Mechchara kal patalawala vikaara kiyala dunna un mokawath danne ne kiyala oya oppu kala ....Thank you .Good Luck!
Thank you 👍
Tnx brother ❤
Thank you 👍
Thanks 👍 sir
Thank you 👍
Thank yoy
Thank you 👍
👍 good
Thank you 👍
Sthuthi budhusaranai
Thank you
Thanks sir
Thank you 👍
Sar meke start walin telta walata maruwenakota timemar eka kochchara time ekak thiyannaoneda ...
Star eke thappara 5 k withara duwanne.
Star idala Delta walata maruweddi milithathpara (ththpara 1000 n pangu) 60 th 100 th athara welawak delay ekak thibbama athi.
Pahala video eke visthara thiyei.
th-cam.com/video/EWsDXeAfmAI/w-d-xo.html
❤
Thank you
Godak watinwa
Thank you 👍
Tnx...
Thank you 👍
Ethakota motor eka athule star ,delta dekatama galapena widiyta coil thiyeida...ewa auto star or delta walata maruwenawada...awashya widiyta...?
ow. Star Delta Auto maruwenawa. me video eka balanna. th-cam.com/video/MUXMmhnI9gU/w-d-xo.html
8:17 මෙතනදි I=230÷50 නේද සර් එන්න ඕන..25 ප්‍රතිරෝධ දෙක එකතු වෙනවනෙ
මෙතන coil එකකදි drop වෙන්නෙ වෝල්ට් 230 යි.
Coil දෙකේම ප්‍රතිරෝධ එකතු කලොත්, voltage drop දෙකම අරන් වෝල්ට් 460 ගන්න ඕන.
❤
Thank you
Onema 3 pase mother ekk star delta dweidiystama diwiya hakada adu ampiyser ekk unath
Ow. Puluwan
Sir වයර් වල voltage drop eka calculation karane kohomada hama thanma weans widiyata kiyala denne puluwanam කියලා dennadako? mv/am/ l mekenuth hadanawa samahara aya 2*l*vdp*ib mokada hari metnod eka
වෙලාව නැති ප්‍රශ්නයක් තියෙයි.
ඒත් video එකක් කරන්න බලන්නම්.
❤️
Thank you 👍
හොඳ Video එකක් සහෝදරයා ❤ පොඩි දෙයක් දැනගන්න ඕනා... Star Conection එකේ Current එක ගණනය කරන කොට Coil 2ක් sirius වන නිසා Coil දෙකේම සමක ප්‍රතිරෝදය අරගෙන ඒ එන Oms ගානට නෙමෙයිද ..(I=V/R ) දාන්නෙ...
එහෙම දාන්නත් පුළුවන්. එතැනදී සමක ප්‍රතිරෝධය 25 දෙකක් එකතු කරල 50 කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට voltage ඩ්‍රොප් දෙකත් එකතු කරලා 460V කියලා ගන්න වෙනවා.
ඒක නිසා current එකට එකම උත්තරය එන්නේ. (9.2 Amp)
Mamat me Field inne hoda pahadili kereemak kare oya❤
Thank you
හරිම වැදගත් වීඩියෝවක් මේක. මහත්තය මට දැනගන්න පුලුවන්ද මේ 3 පේස් මෝටරයට කොහොමද කැපෑසිටස් හයිකරන්නෙ හා ඒහෙම කරන එකේ ප්‍රයෝජන ආදිය.
ස්තුතිය
3 phase මෝටර් වලට capacitors ඕන වෙන්නෙ නැහැ.
Single phase මෝටර් start කරන්න තමයි capacitors ඕන වෙන්නෙ.
පහළ විඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/xOeNEliNtXY/w-d-xo.html
Me ape sudarshan sir neda
Ow Sujee.
Aduragaththa neda. 👍
මේ ගනනය කිරීමට පවර් ෆැක්ටර් එක ආදේශ කරන්නේ නැද්ද?
ඕම්ස් නියමය පාවිච්චියේදි වොල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ. එතනදී පවර් ෆැක්ටර් එක අදාළ වෙන්නේ නැහැ.
@TechTipsEngineering ස්තූතියි..
11 ඕම්ස් ස්ටාර් කනෙක්ෂන් තියන මොටරයක v= IR
I= v÷R
I= 230÷11
I= 20amp me gana harida
Hari.
ස්ටාර් කනෙක්ෂන් එකේ Eka phase ekaka thiyena coil set එකේ ඕම්ස් ගානෙන්, 230 බෙදන්න.
ඕම්ස් ගනන හරිද බලන්න.
මොටර් එකක් calculation කරන හැටි කියලා දෙන්න පුළුවන් ද සර් 🙏🙏
මෝටර් speed calculation කරන හැටිනම් video එකක් කරල තියෙන්නෙ.
හරියටම ඕන මොනවද කියල කිව්වොත්, බලන්න පුළුවන්.
@@TechTipsEngineering motor rewinding calculation කරන හැටි සර් 🙏
Video එකක් කරන්න බලන්නම්.
@@TechTipsEngineering thanks sir💪💪
See. Panti tiynna meds ser
Mage anith wadath ekka panthi karanna welawa madi kamak thiyenawa.
සර් මට දැන ගන්න ..ඕන.star වල.කොපමන වෙලාවක් දුවන්න ඕනද delta වලට යන්න
.(normally timer එකෙන් කොහොමද වෙලාව දෙන්නේ. කොපමන වෙලාවකටද ?)