Power Factor and Power Triangle / Active, Reactive and Apparent power / Engineering Technology A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @TechTipsEngineering
    @TechTipsEngineering  3 หลายเดือนก่อน +1

    සියලුදෙනාවම TechTipsEngineering චැනල් එකට ආදරෙන් පිළිගන්නවා.😍🙏🏽❤
    ඔයාල දන්නවාද, මේ වගේ Educational Channel වල වීඩියෝ බලන අයගෙන්, 90% ක්ම Channel එක subscribe නොකර තමයි වීඩියෝ බලන්නේ.😥🙊
    ඉතින් ඒ මොකද කියලා හිතාගන්නවත් බැහැ.🤔🤔
    ගොඩාක් අය විනෝදාස්වාදය ලැබෙන විඩියෝ (Entertainment Videos) තියෙන Channel තමයි subscribe කරන්නේ.🔔🔔🤦‍♂
    ඉතින්, ඔයාලට මේ වීඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබෙනවානම්, channel එක subscribe කරන්න අමතක වෙන්න දෙන්න එපා.😍🙏🏽❤
    ඒකෙන් අපිට ලැබෙන මානසික තෘප්තිය, තව තව මේ වගේ වීඩියෝ ඉදිර්පත්කරන්න අපිව පොළඹවනවා.💪👍🏆
    බොහොම ස්තුතියි ඔයාල සියලු දෙනාටම..! 🙏🏽❤

  • @crcriation6635
    @crcriation6635 ปีที่แล้ว +4

    බොහොම ස්තුති ඔබතුමාට. හොඳ පැහැදිකිරීමක්. මාත් හරියටම Power factor එක ගැන දැනගත්තේ ඔබතුමාගෙන්.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  ปีที่แล้ว

      Thank you 👍

    • @crcriation6635
      @crcriation6635 11 หลายเดือนก่อน

      Name plate එකේ KW සහ Voltage එක පමණක් සඳහන් කර ඇති අවස්ථාවක Power factor එක හෝ Q(KVAr) හොයාගන්නේ කෙසේද?

  • @ChathuraNuwandika
    @ChathuraNuwandika ปีที่แล้ว +1

    thank u very much sir. this is very useful for exam

  • @sisirakumara8360
    @sisirakumara8360 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා video එකක් . බොහෝම ස්තුති මහත්මයා

  • @eatharindupiumal922
    @eatharindupiumal922 2 หลายเดือนก่อน +1

    ඉතාම හොඳ විග්‍රහයක් සර්

  • @darshanacollection6646
    @darshanacollection6646 3 ปีที่แล้ว +8

    සුපිරි👍👍👍 .ජව සාධකය දියුණු කරණ ක්‍රමය පිළිබඳ video එකක් කරමු .

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      ලගදිම කරන්නම්.
      බොහොම ස්තුතියි. 👍

    • @darshanacollection6646
      @darshanacollection6646 3 ปีที่แล้ว

      @@TechTipsEngineering 👍

  • @laksiriekanayake2738
    @laksiriekanayake2738 7 หลายเดือนก่อน +1

    සුපිරී..❤

  • @sanjeewaruwan9428
    @sanjeewaruwan9428 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක් දිගටම කරන් යන්න

  • @prageethmadushanka8871
    @prageethmadushanka8871 2 หลายเดือนก่อน +1

    Thanks bro. it's very useful for students like me 🙂

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්..මේ දේ දිගටම කරගෙන යන්න..❤❤❤ ගොඩක් වටිනවා...

  • @filmMania-Z
    @filmMania-Z 2 ปีที่แล้ว +1

    Good explain👏

  • @shayuruhimasara3596
    @shayuruhimasara3596 ปีที่แล้ว +1

    Aththatama niyami❤

  • @ishansandaruwan9902
    @ishansandaruwan9902 10 หลายเดือนก่อน +1

    Good job

  • @amilah.a8461
    @amilah.a8461 6 หลายเดือนก่อน +1

    Thnkx🥰

  • @sheriffdeen175
    @sheriffdeen175 7 หลายเดือนก่อน +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @gayanrathnayake7
    @gayanrathnayake7 ปีที่แล้ว +1

    නියමයි !!! ❤🎉 🔥

  • @isharaudayakumara5153
    @isharaudayakumara5153 10 หลายเดือนก่อน +1

    Niyamai sarr.

  • @harshaprasad7123
    @harshaprasad7123 2 ปีที่แล้ว +1

    Thank you very much sir .. ❤️

  • @akilagayan6533
    @akilagayan6533 9 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @AjithWasthu
    @AjithWasthu ปีที่แล้ว +1

    Good lesson tanks

  • @senarathupananda2215
    @senarathupananda2215 2 ปีที่แล้ว +1

    Excellent vedeo

  • @sudeekariyakaranagec
    @sudeekariyakaranagec 2 ปีที่แล้ว +1

    Harima pehedili good

  • @darshanaranasingha952
    @darshanaranasingha952 2 ปีที่แล้ว +1

    Helpful. Thank you.

  • @lakshithamadhuranga9801
    @lakshithamadhuranga9801 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් .ගොඩක් වටිනවා🙏🙏🙏

  • @JayaratnaWijetunga
    @JayaratnaWijetunga 11 หลายเดือนก่อน +1

    Ternne natuwa hitiye . Harima pahadili

  • @abdulnafoor9986
    @abdulnafoor9986 ปีที่แล้ว +2

    Best

  • @harshaneranjan5225
    @harshaneranjan5225 3 ปีที่แล้ว +2

    Thanks sir හොඳටම kiyala dunna capacitor bank ගැනත් කරන්න

  • @aselawickramasinghe2177
    @aselawickramasinghe2177 3 ปีที่แล้ว +2

    sir.. capacitor ekakin 6.2kVAr agayak denne kohomada? capacitor ekaka agaya enne microfarad walin. ethakota kohomada kVAr ekak denne.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      C = kVAr ÷ (2𝛑 × f × V²) samikaranayen ganna puluwan. (f = 50 Hz, V= 400V)
      C = (6.2 ×1000) ÷ (2× 3.14 × 50 x 400²)
      C = 0.0001234 F
      C = 123.4 μF

    • @aselawickramasinghe2177
      @aselawickramasinghe2177 3 ปีที่แล้ว +1

      thank you sir..

  • @anuradhawarunakumara5296
    @anuradhawarunakumara5296 3 ปีที่แล้ว +1

    Power saving walata cap use karanna puluwanda ceb bill adu karanna

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      ගෙවල් වල power එක, සාපේක්ෂව අඩු නිසා Domestic Billing සිස්ටම් එකේ maximum demand (KVA) එකට ගනනක් අය කරන්නෙ නැහැ. ඒක නිසා ඇත්තටම ගෙවල් වල capacitors සවි කරලා කිසිම වැඩක් නැහැ.

    • @anuradhawarunakumara5296
      @anuradhawarunakumara5296 3 ปีที่แล้ว +1

      Thank you..mn beluwe ape gedara sewing machine 10 wage weda current bill eka adu karanna

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      ලොකු unit ගාණක් යනවනම්, මේ CEB ලින්ක් එකට ගිහින් General purpose සහ Industrial විදිහට බිල හදල බලන්න. ගෙවල් වල තියෙන Domestic Billing සිස්ටම් එකේ Unit ගාන 90 පැන්නම පාඩු නිසා General purpose ගන්න පුලුවන් නම් බිල අඩු වෙයි. එහෙම මාරු කරගන්න පුලුවන්ද බලන්න.
      ceb.lk/bill-calculation-commercial/en

  • @wadHiroshan
    @wadHiroshan 9 หลายเดือนก่อน +1

    Thanks sir

  • @FREE-FIRE-BOYS
    @FREE-FIRE-BOYS 2 ปีที่แล้ว +1

    හොඳට තේරුනා.

  • @virajakalanka9258
    @virajakalanka9258 2 ปีที่แล้ว +1

    Thank You Sir...

  • @ChamikaDissanayaka-p2s
    @ChamikaDissanayaka-p2s 6 หลายเดือนก่อน +1

    Thank you sr

  • @Gajithsandika
    @Gajithsandika 4 หลายเดือนก่อน +1

    THANK YOU

  • @jagathchamila2980
    @jagathchamila2980 2 ปีที่แล้ว +1

    Supiri... ❤️❤️❤️

  • @dilanruwanthilaka2739
    @dilanruwanthilaka2739 2 ปีที่แล้ว +1

    Super video 👍

  • @dananjayawijewardena
    @dananjayawijewardena 3 ปีที่แล้ว

    ගොඩක් වටින channel එකක් channel එක දිගටම කරන් යමු,ජය❤

  • @lakindunimesh6328
    @lakindunimesh6328 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @ishuisha3162
    @ishuisha3162 3 ปีที่แล้ว +1

    Digatama vedio one

  • @chamindakumara9016
    @chamindakumara9016 3 ปีที่แล้ว +1

    Thanks sir godak vatinava me padama

  • @chamaradinushan4016
    @chamaradinushan4016 3 ปีที่แล้ว +1

    Thank you sir.🙏

  • @udsus3066
    @udsus3066 3 ปีที่แล้ว +1

    Ftta වටිනවා දිගටම කරන්න sir ❤

  • @sumuduanuranga9932
    @sumuduanuranga9932 3 ปีที่แล้ว +1

    Very Good sir

  • @tharushathilochana3897
    @tharushathilochana3897 3 ปีที่แล้ว +1

    Thank You So Much....

  • @dinukaprasan9618
    @dinukaprasan9618 3 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 2 ปีที่แล้ว +1

    thank you sir. hodta pahadiliwa kiyadenawa.

  • @nishanthakumara692
    @nishanthakumara692 3 ปีที่แล้ว

    Very good lesson sir tks

  • @dilshansri2343
    @dilshansri2343 3 ปีที่แล้ว +3

    Thank you very very much sir. Very important lesson sir.❤ hope more videos about capacitor bank

  • @upulchandrakumara2504
    @upulchandrakumara2504 2 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලිය 👍

  • @ishuisha3162
    @ishuisha3162 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @rasinthaadhikari
    @rasinthaadhikari ปีที่แล้ว +1

  • @Shawenx
    @Shawenx 2 ปีที่แล้ว +3

    සර් පුලුවන් නම් කියලා දෙනවද? Advanced Level Engineering Technology එකට තියෙනවා ජව සාධකය දියුණු කිරීම ( Power Factor Improvement ) කියලා කොටසක්. සර් ඔය අන්තිමට කියලා තියෙන විදිහට Capacitor වලින් ඔය Reactive power එක අඩු කර ගන්න පුලුවන් කියනවනේ. සර් ඉතින් Capacitor එකත් ධාරව ඕනි නේ අරෝපණ ගබඩා කර ගන්න එතකොට සමාන Apperent power එකක් ඕනි වෙන්නෙ නැද්ද? Capacitor තිබ්බම අඩු power අඩු කර ගන්නේ කොහොමද කියලා කියනවද පොඩි පැහැදිලි කිරීමක් එක්ක? අපේ Circuit එකෙත් තියෙනවා Capacitor එකක් parallel යොදලා පුලුවන් කියලා.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว

      Maximum Demand හෙවත් උපරිම kVA අගයට අයකරන billing system එකක් තියෙන ලොකු factory සහ හෝටල් වගේ ඒවට තමයි ඔයා කියනවා වගේ මේ capacitor bank දාල bill එක අඩු කරගන්න පුලුවන්.
      මොකද, Maximum kVA එකට ලොකු ගනනක් අය කරනවා electricity board එකෙන්.
      ඒක අඩුකරගන්න එක තමයි වාසිය වෙන්නෙ.
      Capacitor bank එක service කරන වෙලාවෙදි ත් generator power දාන්න ඕනෙ kVA එක අඩුවෙන් තියාගන්න ඕන නිසා.
      එක දවසක් හරි capacitor bank එක අවුල් උනොත් kVA එක වැඩි වෙලා මාසේ bill එකට ගනන වැඩි වෙනවා.
      අපේ ගෙවල් වලට ඒ විදියට අය කරන බිල් ක්‍රමයක් නැති නිසා capacitors දාල වාසියක් ගන්න බැහැ.
      kVA එකට කියල වෙනම අයකිරිමක් නැති නිසා.
      ඒත් සමහර අය ගෙවල් වලත් සවි කරනවා.
      ඒත් ඒක නම් තේරුමක් නැති වැඩක්.

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว

      @@TechTipsEngineering සර් ඒ Capacitors අරෝපණය කරලමද ගේන්නේ? ඒතනට යන Cost එක වාසිදාකයිද Reactive power එක වැඩි වෙනවට වඩා.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว +1

      @@Shawenx, capacitors charge කරන්න ලොකු ඇම්පියර් ගනනක් යන්නේ නැහැ.
      ඒක නිසා ප්‍රශ්නයක් නැහැ.
      කාලෙකදී capacitor fail ඒවා වෙලා මාරු කරන්න ත් වෙනවා.
      ඒත් පාඩුවක් නැහැ.

    • @Shawenx
      @Shawenx 2 ปีที่แล้ว +2

      @@TechTipsEngineering ගොඩක් පිං සර් ඕවගේ දේවල් අහ ගන්න දැනුමක් තියෙන පුද්ගලයෙක් හොයා ගන්නත් අමාරුයි. තව එකක් සර් අපිට ගෘහ විදුලි පරිපථ කියලා කොටසක් තියෙනවා ඒකෙ සේවා සිදහලුව කියලා සර් ඒක ගෙදර කොහෙද තියෙන්නෙ? වොට් පැය මීටරය ඇතුලෙද? කලින් තිබ්බේ සේවා විලායකය කියලත් තියෙනවා.

    • @TechTipsEngineering
      @TechTipsEngineering  2 ปีที่แล้ว +1

      @@Shawenx සේවා විලායකය කියන්නෙ service fuse එකට.
      Meter එක ලග එන්නෙ ඒ fuse එක.
      දැන් එතන තියෙන්නෙ breaker එකක්නෙ.
      ඒකට වෙන්න ඕන ඔය නම කියන්නෙ.
      කඩනය කියන එකට වෙන්න ඕන සිදහලුව කියනව ඇත්තෙ.
      පොඩ්ඩක් හොයල බලන්න.
      මටත් technical සිංහල වචන ගැන තේරුම අඩුයි.

  • @rohanpushpakumarasandanaya1446
    @rohanpushpakumarasandanaya1446 2 ปีที่แล้ว +1

    සර් හීටින් එලිමන්ට් එකක හීට් වෙන කම්බියේ මහත වගේ දහ ගුනයක් මහත කම්බියක් බාවිතා කරල රෙසිස්ටන් එක එකම අගයක තියා ගත්තොත් පිටවෙන තාප ශක්තිය වෙනස් වෙනවාද

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      පිටවෙන තාප ශක්තිය වෙනස්වෙන්නේ නැහැ.
      resistance එක නොවෙනස්ව තියාගන්නනම් කම්බියේ දිග වෙනස් කරන්න වෙනවා.

  • @nimanthalakshan1784
    @nimanthalakshan1784 2 ปีที่แล้ว +1

    Capacitor bank gana video ekak karanawanam watinawa

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 หลายเดือนก่อน

      වෙලාව තියන විදියට, එකක් කරන්න බලන්නම්

  • @damithlalanka9196
    @damithlalanka9196 3 ปีที่แล้ว +1

    Thanks a lot,RLC circuit ganath puluwannam daanna

  • @supunsulakshitha113
    @supunsulakshitha113 3 ปีที่แล้ว +2

    Ela

  • @dissanayakaruwan9156
    @dissanayakaruwan9156 3 ปีที่แล้ว

    Thank අයියේ

  • @electricalkegalla2427
    @electricalkegalla2427 3 ปีที่แล้ว +1

    ❤💐👌👌👍🤛

  • @lankagamage9883
    @lankagamage9883 3 ปีที่แล้ว

    👍👍👍

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 3 ปีที่แล้ว +1

    Thanks sir.... capacitor calibration කරනහැටිත් කියාදෙන්න

    • @TechTipsEngineering
      @TechTipsEngineering  3 ปีที่แล้ว +1

      Thank you.
      Capacitors ගැන ලගදිම විඩියෝ එකක් කරන්නම්.

  • @hashan2354
    @hashan2354 ปีที่แล้ว +1

  • @gimhanirathnayake4042
    @gimhanirathnayake4042 2 ปีที่แล้ว +1

    Thank you 🙏