දකුණේ ඡන්ද වලින් උතුරේ ප්‍රභලයෝ ඇහැරෙයි | නැතිවුණු උතුර අනුරට ලැබෙන හැඩ | උතුරේ ප්‍රභලයා කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 828

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha หลายเดือนก่อน +152

    දැන් කොච්චර කිව්වත් වැඩක් නෑ ඕන වෙලාවට නැත්තම් දැන්වත් මොලේ පෑදුනනම් ඇති දකුණේ මිනිස්සුන්ට ආදරෙයි ❤

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 หลายเดือนก่อน +305

    උබල මහ කැත මිනිස්සු දකුනෙ මිනිස්සු උබලට කොච්චර අත දුන්නත් හපාකන්නමයි බලන්නෙ

    • @nuwan_HW
      @nuwan_HW หลายเดือนก่อน +25

      මෙතනත් මෙ වෙන්න අපෙ උන් හොරැන්ට රැවටුනා වගෙ දමිළ සාමාන්‍ය මිනිස්සුත් මුං වගෙ එවුන්ට රැවටිලා ඉන්නෙ

    • @AyomalPeiris
      @AyomalPeiris หลายเดือนก่อน +23

      මිනිස්සු හරිම අසරණයි මල්ලි. උන්ගේ දේශපාලන නායකත්වය කියන දේ උන් කරනවා.

    • @nuwan_HW
      @nuwan_HW หลายเดือนก่อน +1

      @@AyomalPeiris 💯👍

    • @ShiromiPriyangika-xz3wg
      @ShiromiPriyangika-xz3wg หลายเดือนก่อน +12

      අපේ වාසනාවට සජිත් ආවේ නෙත්තේ

    • @nishaamarasinghe1496
      @nishaamarasinghe1496 หลายเดือนก่อน +4

      Sampurna aththa malli ❤

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප หลายเดือนก่อน +325

    ආයේ සිංහල අයිතිවාසිකම් දෙමළ අයිතිවාසිකම් කියලා දෙයක් නැහැ තියෙන්නේ ශ්‍රි ලාංකික සමස්ථ රටේම ජනතාව අයිතිවාසිකම් විතරයි..ජාති බේදය කුල බේදය ආගමි බේදය ආයේ නැහැ.අපි හැමෝම එකම මවගේ එකම දරුවෝ.අපි හැමෝම එකතුවෙලා මේ අපේ රට ගොඩනැගීමත් එහි සතුටින් ජීවත්වීමට අවශ්‍ය ලෙස සමාජ ආර්ථික සාස්කෘතික වශයෙන් දියුණු කරන්න එකයි.❤❤❤අපි මේ රජයෙන් බලාපොරොත්තුව වෙන්නේ.

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 หลายเดือนก่อน +12

      භරියටම හරි එහෙම තමා වෙන්න ඕන❤❤

    • @jayanthijaya1136
      @jayanthijaya1136 หลายเดือนก่อน +6

      ඒක තමයි වෙන්න ඕනි

    • @_faz.mina_8559
      @_faz.mina_8559 หลายเดือนก่อน +6

      Well said, if we be together only then we can build this beautiful country in a nice way. We are all children of sri lanka 😊

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @chaminirahinduwage9416
      @chaminirahinduwage9416 หลายเดือนก่อน +3

      මෙයාලාට එහෙම හැඟීමක් තවම පෙනෙන්නට නැහැ ..

  • @SinhalaExcelGenius
    @SinhalaExcelGenius หลายเดือนก่อน +176

    සිංහල දෙමල නෙමෙයි ශ්‍රි ලංකිකයන් විදිහට දැන්වත් හිතන්න පුරුදුවෙන්න

  • @JJK451
    @JJK451 หลายเดือนก่อน +134

    දකුණෙ ජනතාවත් නෙවෙයි බං දකුණෙ මිනිස්සු පට්ට ගේමක් දුන්නා .උඹල දුන්නෙ රට කන උන් දෙන්නට ඒත් බයවෙන්නෙ නැතිව හිටපන් අපේ ජනපති පලිගන්න ජාතියේ මනුස්සයෙක් නෙවෙයි ඔක්කොටම එකවගේ රටක් හදනව...අනිත් උන් පත්කරගත්තෙ උඹලම නෙ😂

  • @Suresh.liyana
    @Suresh.liyana หลายเดือนก่อน +250

    ජාතිවාදය , ආගම් වාදය , අපි පැත්තක තියල උබලවත් අපේ කරගන්න හදන්කොට උබල , ජාතිවාදී උන්ටම හේත්තු උනේ ඇයි කියල දන්නේ නෑ. බය වෙන්න එපා අනුර කරන්නේ රටටම සෙතක් වෙන දේවල් උබලටත් හොදක් වේවි. 🎉🎉🎉🎉

    • @paliudawatta9440
      @paliudawatta9440 หลายเดือนก่อน +2

      @@katsrk3039 මු ගැස් සිලින්ඩරයේ නේද.

    • @shamaranaveera9857
      @shamaranaveera9857 หลายเดือนก่อน

      ​@@katsrk3039ඒ සහෝදරයා කියන දෙය ඔයා වැදියට වටහාගෙන හොඳට ඒක කියවන්න එයා වැරදි දෙයක් කියලා නැහැ

    • @WeeraddanaSilva
      @WeeraddanaSilva หลายเดือนก่อน +1

      @@katsrk3039 really nice thing you have written.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +1

      ​@@katsrk3039 හරියටම හරි...

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน

  • @sameebroo.1912
    @sameebroo.1912 หลายเดือนก่อน +11

    ඒ කතා කරන සිංහලට මම පට්ට ආසයි.❤️ සූදානම් වෙන්න සිංහල දෙමල මුස්ලිම් දමිල බගර් ඔබලත් හරි මගට වැඩ කරමු ජයවෙවා 💪🙏💪රටට ජයවෙවා

  • @arunakelum8417
    @arunakelum8417 หลายเดือนก่อน +40

    මුස්ලිම් සහොදරවරු ස්තුති

    • @dilupamanori637
      @dilupamanori637 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🙏🙏🙏🙏🤗

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +62

    ජාතිවාදය වපුරන දෙමළ නායකයින් සහ ජාතිවාදය වපුරන මුස්ලිම් නායකයන් මින් පසුව හෝ සිතට ගත යුතුයි අපි සියල්ල එකම ශ්‍රී ලාංකික ජාතියක් බව මාලිමාවේ පාලන තන්ත්‍රය යටතේ ඔබලාටම එය වටහා වටහා ගන්න අවබෝධය ලැබේවි එවිට හෝ ඔබලා අපි එකම මනුෂ්‍ය ජාතියක් වශයෙන් අපේ ලක්මව දියුණු කරමු එකතු වී අපි රට ගොඩනඟමු සතුටු වෙමු❤❤❤❤

  • @BKM_WORLD
    @BKM_WORLD หลายเดือนก่อน +79

    මහමැතිවරණයේදී උතුරේ ආසන ටික අපිට හම්බ වුණොත් විශ්වාස කරන්නම්😂😂😂

  • @esha2212
    @esha2212 หลายเดือนก่อน +283

    සිංහල දෙමල නෙමෙයි ශ්‍රි ලංකිකයන් විදිහට දැන්වත් හිතන්න පුරුදුවෙන්න ලංකාව සිංහල මිනිස්සුන්ගේ රට හැබැයි රටේ ඉන්න හැම මනුෂයෙක්ම රටට ආදරේ කරලා වැඩ කරනවා නම් අයිතිවාසිකම් ලැබෙනවා අපිත් පිටරටවල ජිවත් වෙන්නේ මේ රටවලත් සියළු ජාතින් ජිවත් වෙනවා හැබැයි ඒ රටේ ජාතිකත්වය වෙනස් කරන්න බැ අපිටත් සමව සලකනවා හැබැයි මේරටේ අයට විශේෂත්වයක් තියෙනවා මුලික නායකත්ව දරන්නේ ඒ රටේ ප්‍රධාන ජාතිය . එක පිලිගන්න වෙනවා දැන්වත් ජාතිවාදය වපුරන එක නවත්තන්න .රට බෙදන්න වෙන්නැ කවදාවත් . බෙදන්න ගිහින් අපේම රටේ මිනිස්සු දේපල වටිනා කාලය අහිමි වුනා දැන්වත් සමගියෙන් ජිවත් වෙන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න දෙමල සාමාන්‍ය මිනිස්සු අහිංසකයි බලය හොයන අය ජාතිවාද වපුරනවා

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw หลายเดือนก่อน +5

      Well said ! People are not divided but politicians want divisions simply b'cause they can be in power due to such divisions . This onwards there are only Sri Lankans . 👍✌️💪🧭❤️✔

    • @chaminirahinduwage9416
      @chaminirahinduwage9416 หลายเดือนก่อน +5

      සිංහල මිනිස්සු එක්ක පුදුම වෛර යක් තියෙන්නෙ ....

    • @JanakaJayaneththi
      @JanakaJayaneththi หลายเดือนก่อน +3

      ඉතාමත් නිවැරදි කියැවීමක්....
      දකුණේ අවස්ථාවාදී දේශපාලකයින් බලය ලබාගැනීම සදහා හිතාමතාම ඇතිකළ ජාතිකත්ව බෙදීම් මේ. සිංහල දෙමළ මුස්ලිම් කියල ජාතිකත්වය අනුව අහිමි කරපු අයිතිවාසිකම් නැහැ. පොදුවේ සියළු ජනයාට අහිමි වූ අයිතිවාසිකම් සහ හැමෝම මුහුණදී ඇති පොදු ප්‍රශ්න තමයි හැමෝටම තියෙන්නෙ. එකතුවෙලා මිසක් ජාතිකත්වය අනුව බෙදිල නෙවෙයි ඒ ප්‍රශ්න විසදාගතයුත්තේ. ජාතිකත්වය අනුව ඡන්ද පදනමක් ගොඩනගාගෙන පාර්ලිමේන්තු ඇවිත් එක් ජන කොටසකගෙ විතරක් ප්‍රශ්න විසදාගන්න මන්ත්‍රීධූරය කේවල් කරන ක්‍රමවේදයෙන් ඉවත්වෙන්න කාලය ඇවිත් තියෙන බව ඔවුන් තේරුම් ගත යුතුයි.
      බලය සහ පටු දේශපාලන වාසි වෙනුවෙන් ජාතිය අනුව ශ්‍රී ලාංකිකයන් බෙදපු අවස්ථාවාදී දේශපාලකයින් පසුපස ගිහින් ඔවුන්ට බලය අහිමි වුණාට පස්සෙ, තේරී පත්ව ඇති නව ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීම සදහා විශේෂ වරප්‍රසාද ලබාගන්න උත්සාහ කරන්න එපා.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 หลายเดือนก่อน

      ඉස්සර ⁣ඔහොම කිවුවෙ නෑනේ.රනිල් සජිත් එක්ක එකතු උනොත් හොරැ.

    • @krishokkv1907
      @krishokkv1907 หลายเดือนก่อน

      උතුරෙ ජිවත් වෙන පොඩි ජනතාවට පෙඩරල් ආණ්ඩුව ඕන්නෑ මේ රටේ ජීවත් වෙන්න රාත්තල මූනයි කියාගෙන ඉන්නේ මේ මහ එවුන් ටික තමයි මේ අරක මේ ක ඔනෙයි කියල එයාලා මිනිස්සුන්ව කොපිත කරවන්නෙ

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 หลายเดือนก่อน +316

    තොපි චන්දෙ දුන්නෙ උබලට ආයුද දිපු පෙමදාසගෙ පුතාටයි යාපනෙ පුස්තකාල ය ගිනිතියපු එකාටයි බන් දකුනෙ අපි මාලිමාවට

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน +4

      👌👌👌👌❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @chaminirahinduwage9416
      @chaminirahinduwage9416 หลายเดือนก่อน +5

      200%

    • @JohnDisha
      @JohnDisha หลายเดือนก่อน +2

      ✔️✔️✔️✔️✔️👍👍👍👍👏👏👏✔️✔️

    • @FRKitchen-d3e
      @FRKitchen-d3e หลายเดือนก่อน +9

      ඔබ කියුදේ හරියට හරි මෙයාලා හිතුවනම් ඒදෙගොල්ලොන්ටම චන්දෙ දෙන්න හිතන්න වත්බැ

    • @rohanagamage8985
      @rohanagamage8985 หลายเดือนก่อน +2

      Yes

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 หลายเดือนก่อน +215

    මෙහෙමයි ඔයාලගෙ අයට සිංහල තේරෙන්නෙ නැති නිසා තමයි මාලිමාව වේදිකාවල ඔයාලග ජාතියෙ සහෝදරියක් වේදිකාවට නැගල ඔයාලගෙ භාෂාවෙන් අනුර කුමාර මහත්මයාගෙ වැඩපිලිවෙල කියල දුන්නේ නමුත් උද්දච්ච ඔයාල මාලිමාවට කෙලවන්නම තමයි සියලුම දෙමල ජනතාව සජිත්ට සහ රනිල්ට ඡන්දය දුන්නේ කමක්නැ අපේ පිනට රටේ වාසනාවට අනුර කුමාර මහත්මයා ජනාධිපති වුනා නැත්නම් ඔයාලග පවුත් අපිටයි ගෙවන්න වෙන්න කමක්නැ දැන් අලුත් ජනාධිපති වරයා හැමෝටම සතුටින් ජීවත්වෙන්න පුලුවන් රටක් හදලදේවි

    • @Newhonorphond
      @Newhonorphond หลายเดือนก่อน +1

      ❤❤❤

    • @poojacherry4141
      @poojacherry4141 หลายเดือนก่อน +1

      ❤❤❤😂

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน +5

      උන්ට කවදාවත් කිසිම දෙයක් තේරෙන්නෙත් නැතිඋන් .

    • @matildaranjani3946
      @matildaranjani3946 หลายเดือนก่อน +2

      අනිවාර්ය යෙන්ම ☝☝☝🧭❌

    • @SitharaHemachandra
      @SitharaHemachandra หลายเดือนก่อน +6

      හැම දාම වෙනස් වුනේ ශ්‍රී ලන්කා ජන්ද තමයි unp ,දෙමළ ජන්ද හැමදාම එකම පැත්තේ දෙමළ මිනිස්සු ජාතිවාදය ම තමයි ඉතින් අනිත් මිනිස්සු දුක් විදලා ගන්න ඉල්ලීම් නම් භුක්ති විදිනවා අරගල යටවත් සහයෝගය දුන්නා ද ඔය දෙමළ පක්ශ

  • @newphonenewphone9363
    @newphonenewphone9363 หลายเดือนก่อน +42

    මචං මේ අහපන් උමට සිංහල වෙන්න බෑ මට දෙමළ වෙන්න බෑ වගේම අපි දෙන්නටම මුස්ලිම් වෙන්නත් බෑ අපි මොක්කු උනත් අවුරුදු 500 ඉන්නෙත් නෑ එකතුවෙලා ඉන්නකන් සතුටින් ජීවත් වෙමු මහන්සිවෙල හම්බ කර ගෙන

  • @RanjanDeSilva-t6j
    @RanjanDeSilva-t6j หลายเดือนก่อน +134

    උතුරු නැගෙනහිර ලැබුන චන්ද නිසා සජිත් රනිල් ඔහොම හරි
    බේරැනා.එහෙම නොලැබෙන්න
    දෙන්නම හෙලුවෙන් පාරේ දුවන්න
    වෙන්නේ.

    • @Namal-i7d
      @Namal-i7d หลายเดือนก่อน

      සිරාවටම බං...❤

    • @niroshanikumari9165
      @niroshanikumari9165 หลายเดือนก่อน

      අනිවාරෙන් 😂

    • @vineethaperera1566
      @vineethaperera1566 หลายเดือนก่อน

      Exactly

  • @paliudawatta9440
    @paliudawatta9440 หลายเดือนก่อน +121

    සහොදරත්වයේන් දැත දිගුකලාම තොපි අපිව වැලදගත්තද...

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 หลายเดือนก่อน +9

      කමක් නැහැ අපි වැලද ගමු❤❤

    • @UshaRajapaksha
      @UshaRajapaksha หลายเดือนก่อน +3

      අපි ඉවසමු. මෙයාල තේරුම් ගනී..

    • @randimarodrigo4588
      @randimarodrigo4588 หลายเดือนก่อน

      Ivasamu 😂

    • @cryptobenefits6693
      @cryptobenefits6693 หลายเดือนก่อน

      Tamil people still thinking seperately...

  • @kasunchathuranga9220
    @kasunchathuranga9220 หลายเดือนก่อน +148

    උබලට අපිත් එක්ක එකතුවෙලා මේ රට වෙනස් කරන්න ඕන්නෑ කියලා ආයෙත් පෙන්නුවා දැන් අපිට හොදටම පේනවා ජාතිවාදී කවුද කියලා

    • @shamaranaveera9857
      @shamaranaveera9857 หลายเดือนก่อน +8

      ඇත්ත 👍

    • @farzanm9669
      @farzanm9669 หลายเดือนก่อน +8

      Totally agreed. Very sad too

    • @PrashanthiShanika
      @PrashanthiShanika หลายเดือนก่อน +8

      ඇත්ත,, මේ මිනිස්සු නිසා තමයි හොරු රාජවෙන්නේ අපේ රට, හැබැයි අලුත් ජනාධිපති තුමා මේ අයට හොද අධ්‍යාපනයක් දෙන්න ඕනා,, දුප්පත් මිනිස්සු රටේ නිෂ්පාදනයට එකතු කරගෙන අපි එක මතයක් ගොඩනගන්න ඕනා..

    • @tusetuse3853
      @tusetuse3853 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @ameshmadhusanka8950
      @ameshmadhusanka8950 หลายเดือนก่อน

      💯💯

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 หลายเดือนก่อน +38

    රට බෙදන්න බැහැ දකුණෙ මිනිස්සු වගෙ උතුරෙ මිනිස්සුත් ඉන්න ඹනි ඹක්කොම මෙම රටෙ මිනිස්සු

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye หลายเดือนก่อน +143

    උතුරැ නැගෙනහිර කෙලියා සජිත්ට රනිල්ට බොරැ දොඩවනවා මුන් දැන්

    • @AlokaDewmini-v6e
      @AlokaDewmini-v6e หลายเดือนก่อน +2

      Oi api anurata❤❤

    • @tribelife7650
      @tribelife7650 หลายเดือนก่อน +2

    • @KaveeshaDilminaRajapaksha
      @KaveeshaDilminaRajapaksha หลายเดือนก่อน +4

      ඒකට කමක් නෑ......දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ.....චන්දෙ දුන්නෙ කාටද අදාල නෑ......❤️❤️❤️❤️❤️

    • @vinithadesilva4333
      @vinithadesilva4333 หลายเดือนก่อน

      ඉදිරියටත් එහෙමයි

    • @lasanthakarandana8396
      @lasanthakarandana8396 หลายเดือนก่อน

      Ow aththa

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 หลายเดือนก่อน +85

    බොරු වපුරල අහිංසක ජනතාව රවටන්නේ ඔයාල

  • @Malathijayasekara
    @Malathijayasekara หลายเดือนก่อน +31

    රට බෙදන්න නෙවෙයි.ජනාධිපතිකම ගත්තේ. ශ්‍රි ලාංකිකයන් විදියට ජීවත්වෙන්න.

  • @aselaamaranath3812
    @aselaamaranath3812 หลายเดือนก่อน +46

    ආපහු සිංහල දෙමල උතුර දකුණේ ලබ්බක් නෑ ලංකාවේ හැමෝම එකම මිනිසුන් රෑනක් තොපිට විතරක් නෙමෙයි දකුණේ ජාතිවාදීන් ගේ දේශපාලනය ඉවරයි

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 หลายเดือนก่อน +32

    මේ බෙදුම්වාදීන් අපේ රට ව්‍යසනයකට ඇද දමයි

    • @poojacherry4141
      @poojacherry4141 หลายเดือนก่อน

      එසේ නොවෙිවා රටට යහපතම වෙිවා 🙏🙏🙏

  • @dhanushkapriyalal5829
    @dhanushkapriyalal5829 หลายเดือนก่อน +22

    සින්හල මිනිස්සු කොච්චර සමගියෙන් ජාතිවාදයක් නැතිව ඉන්න හැදුවත් දෙමළ මුස්ලිම් උන් එන්නෙම හරහට. උන්ට ඕනෙ රටෙන් කෑලි වෙන් කරගෙන වෙනම ජීවත් වෙන්ඩ.

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 หลายเดือนก่อน +23

    ෆෙඩරල් නැහැ හැමෝම එකම රටේ ජීවත් වෙන්න ඕනා ...පොලිස් සහා ඉඩම් බලතල දෙන්න ඉඩ නැහැ කාටවත් ...එහෙම උනොත් ආයේ චන්දය නැහැ එච්චරයි ....

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน +24

    ජයවේවා මාගේ රටට ❤❤අපි දකුණේ 🙏👍👍👍👍👍

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j หลายเดือนก่อน

      @@MRSMunasinghe ඔයා දවසක
      මැරිලා යාපනේ දෙමල අම්මා කෙනෙකු
      ගේ හෝ මුස්ලිම් අම්මා කෙනෙක් බඩේ
      හෝ කිරි කැටි දරු පැටියෙක් වෙලා
      මෙලොව ඉපදුනොත් ලොකු උනාම
      ?????????????????????

    • @amithniro00shan
      @amithniro00shan หลายเดือนก่อน

      Ela bro❤❤❤❤❤

  • @randika2
    @randika2 หลายเดือนก่อน +99

    උතුරේ දෙමල චන්ද ටික රනිල්ට සජිත්ට දීලා පරාද උනාට පස්සේ උන්ගෙන් වැඩක් නැති නිසා දැන් මාලිමාවට සෙට් වෙන්න හදන්නේ

    • @mohammadjinnah5158
      @mohammadjinnah5158 หลายเดือนก่อน +18

      මුන්ගේ හරි ලොකු සීන්. මුන් මේ රටේ අනිත් මිනිස්සු සමග එකට ජිවත් වෙන්න ආස නෑ. මුන් ඉන්දියන් කියලා හිතාගෙන ඉන්නේ. ඉන්නේ ලංකාවේ. ජීවත් වෙන්න ඉල්ලන්නේ ඉන්දියාවේ විදිහට උන් හරි උසස් මිනිස්සු කියලා හි තාගෙන මුන්ට කියන්න කුණුහරප මට මෙතන කියන්න බෑ. කාලකන්නි කවදාවත් රට හදන්න එකට වෙන්න කැමති නැති බලු ජාතිය. තොපි තොපේ විදිහට හිටපියව් එකේ අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් තොපි අපි සත්තු කියලා හිතාගෙනද වෙනස් වෙන්න හදන්නේ

    • @shamaranaveera9857
      @shamaranaveera9857 หลายเดือนก่อน +2

      ​@@mohammadjinnah5158හරිම කතාව සහෝ 👍

    • @shamaranaveera9857
      @shamaranaveera9857 หลายเดือนก่อน +5

      ⁣අනේද කියන්නේ දැන් කොහෙහරි එල්ලෙන්න හදනවා 😠

    • @rikasmohammed6010
      @rikasmohammed6010 หลายเดือนก่อน +1

      Uthuru negenahira Dhemala muslim janathaawata maalimaawe campaign eka hariyata giye ne kiyala Anurama kiwwa...
      Mamath Muslim kenek thama...unta thawama 88/89 gena podi bayak thiyenawa..eka nethikaranna maalimawe peththen hari campaign ekak une ne....unta sinhalath therenne ne social media handle karana tharamath adui..
      Eka therum ganna karunaakaralaa

    • @rikasmohammed6010
      @rikasmohammed6010 หลายเดือนก่อน +1

      2019 dhi api bahutharayak mehemai hitiye..sajith ta gota ta kade giyaa.. hebei dhen apita theruna
      E wage untath therei dhawasakata..
      Me parliment election eke maalimaawe weradhi tika hadhala umwath dhinaagena 2/3 ka thani bahutharakin dhinanna try karamu❤❤

  • @shevanperera7781
    @shevanperera7781 หลายเดือนก่อน +11

    මහත්මයා අපි ඔක්කොම ශ්‍රීලංකික පුරවැසියෝ ඒක නිසා මහා මැතිවරණයට මාලිමාවට සහය දෙන්න ඔබ තුමන්ලාගේ දුෂිත නොවන නායකයෙක් ඉදිරිපත් කරන්න 🙏🙏🙏අපිට ජාති වාද එපා. අපේ මේ රට සිංහල, දමිළ, මුස්ලිම්, කතෝලික සහ අනෙකුත් පුරවැසියන් සමග දියුණුව කරා යමු 🙏🙏🙏

  • @mohammadjinnah5158
    @mohammadjinnah5158 หลายเดือนก่อน +60

    දැන් මීට පෙර ජනාධිපතිල පෙඩරල් ක්‍රමය අනුමත කලාද උබලා උතුර නැගෙනහිර සිතියමේ කොලපාටින් පිරෙව්වේ? මුන්ට පිස්සු

  • @thelife8836
    @thelife8836 หลายเดือนก่อน +64

    දෙමල තරම් ආත්මාර්ථකාමී පිරිසක් නෑ කියල මේ පාර ඔප්පු කරා

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත .

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน +3

      කොයිදේත් එකපාර හඳන්න බෑ.ඒ අය ගොඩක් තාඩන පිඩන වලට ලක් උනු අය .අනුර සහො. ආදර්ශමත් වෙයි ඔය කාටත්.එවිට මේ අය වෙනස් වෙනවාමයි.

    • @asankasarathgamage9225
      @asankasarathgamage9225 หลายเดือนก่อน

      Rate dalu kadanna genapu ewanta chnda aithiya dunnama ohoma wenawa

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน

      @@thelife8836 ඕකට ජාතියක් ආඟමක් ගාව ගන්න එපා! සිංහල බෞද්ධ යෝ මොනතරම් පවා දී තියෙනවද? රටේ විනාශකාරී අතීතය ගැන දැනුවත් කර තියෙද්දිත් වැරදි අයට කතිරේ ගැහුවා. මනාප ගනන් කරන තත්වෙට පත් උනා. අපි ද්‍රවිඩ සහෝදර ජනතාව මීට වඩා දැනුවත් කරමු. හැම පැත්තෙන්ම ඒ අය තැලුවා. ඒ අයගේ දේපලාරත්තරං කිලෝ පිටින් මංකොල්ල කෑවා.ඔයවාගේ traumas එක්මනින් සුව වෙන්නේ නැහැ. මාලිමාවට නොදුන්න ලක්ශ සංක්‍යාත අනෙක් අයවත් සුභවාදී පැත්තට හරවා ගන්න මාලිමාව වැඩ කරන බව අනුර සහෝ. කීවා. රට බෙඳිලා නම් තවත් හඳන්න බෑ.ප්‍රවේසමින් කොමෙන්ට් දාන්න.වැරදි විදිහට ගන්න එපා මේ ලියපු දේ.

    • @Yogi-aadhi
      @Yogi-aadhi หลายเดือนก่อน +1

      Pako api nuwara elaiya demala chanda dunne anurata ❤

  • @risaara18
    @risaara18 หลายเดือนก่อน +40

    Api Muslim habai ape beruwala asanaya dinne AKD ❤api hamoma chande dunna athumata mama nam hithanne aagam bedili dan iwarai api okkoma sri lankika aka jaathiyak hatiyata inna one kaale awilla api hamoma ekathu wela ape rata hamoma hadamu❤🙏

    • @Newhonorphond
      @Newhonorphond หลายเดือนก่อน +2

      Great ❤❤

    • @Newhonorphond
      @Newhonorphond หลายเดือนก่อน +1

      Oya gena adambarai. Sthuthi sthuthi

    • @poojacherry4141
      @poojacherry4141 หลายเดือนก่อน +1

      Excellent ❤❤❤👌

    • @ajithlusena7335
      @ajithlusena7335 หลายเดือนก่อน +1

      ❤love you brothers beruwala ,

    • @risaara18
      @risaara18 หลายเดือนก่อน +1

      @@ajithlusena7335 not only brothers we are muslim women's ❤🙏

  • @Noori-xe8wj
    @Noori-xe8wj หลายเดือนก่อน +30

    අපි සමරන්නෙ එකට සිංහල හින්දු අලුත් අවුරුද්ද ..අනුර මුලු රටේම ජනපති බව හිතන්න...

  • @DamayanthiDolewaththa-rl6bt
    @DamayanthiDolewaththa-rl6bt หลายเดือนก่อน +39

    උතුරේ මිනිස්සුන්ට අපිට වගේ ප්‍රස්න නෑ.කියන එකයි කියන්නෙ.

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน

      👍

  • @Anura-uw1hi
    @Anura-uw1hi หลายเดือนก่อน +3

    ඇයි දෙමළ මිනිස්සුන්ටත් බැරි උනේ අපේ රටේ වෙනසට එකතුවෙන්න 🤕.මහ මැතිවරණයදිවත් එකතුවෙමු උතුර දකුණ දෙකම 😊

  • @PushpaFernando-ou3wg
    @PushpaFernando-ou3wg หลายเดือนก่อน +39

    මුන් දන්නවා සජිත් ලා රනිල්ලා වගේ අනුර නටවන්න බෑ කියලා දන්නවා. දැන් බය වෙලා ඔය කොද කියවන්නේ.

  • @happyhome8911
    @happyhome8911 หลายเดือนก่อน +24

    මේ මිනිස්සු හැදෙන එවුන් නෙවෙයි

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน

      👌👌

  • @andrewbarbarius9753
    @andrewbarbarius9753 หลายเดือนก่อน +46

    අනේ යකෝ තොපෙ ලැබිච්ච චන්දක් නැහැ. තොපි හිතුවෙ නැහැ නේ අණුර පත් වෙයි කියලා. තොපි ෆෙඩරල් ඉල්ලපන් තොපි චන්දෙ දුන්න සජිත් ගෙන්.

    • @priyadarshana338
      @priyadarshana338 หลายเดือนก่อน

      Pala ගෝත්‍රික pakayooo ..thopi වාගේ comment කරන මෝඩ heththa හින්දා තමයි 42% මේක newathune

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 หลายเดือนก่อน +51

    ලංකාවේ සුළු ජාතීන් කරන්නේ මහ ජාතියට ඉරිසියා කරන එක,

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j หลายเดือนก่อน +2

      @@nilankasamanjith8014 නැහැ එහෙමත්ම හිතන්න එපා.මේ අවුල
      දියුනු රටවල විසදලා ලස්සනට
      තියෙනවා.රටේ ජාතිවාදය වාසියට
      හරව ගෙන ප ච රනවක ගම්මන්පිල
      වීරවංශ හා හාමුදුරැවරු කීප දෙනෙක්
      මේ ජාතිවාදය වපුරනවා. රටේ දකුනේ
      ඇති සැප උතුරේ නැත.මහ පොලව
      දුවිලි ගොඩකි.ජලය අපිට වගේ
      බොන්නවත් වැසිකිලියකට යන්නවත් නැත.අවුද්ද පුරාම කර්කෂක දේශ
      ගුනයක්.ඉතින් තව විස්තර මොකටද?

    • @swaramiyuru-
      @swaramiyuru- หลายเดือนก่อน +2

      අපේ නව ජනාධිපති අනුර සහෝදරයා යටතේ රටේ සියලු වැසියන්ට සාධාරඪයක් ඉෂ්ට වෙයි. ජීවත් වෙන සුලු කාලය අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජීවත් වෙන්න මනස හදා ගන්න එකයි වටින්නේ. මමත් බෞද්ධ ධර්මයට ඉතා ලැදි මුස්ලිම් කෙනෙක්. අපි හැමෝම මනුස්සයෝ. ගෙනාව දෙයක් නෑ. ගෙනියන්න දෙයක් නෑ කරපු කුසල් අකුසල් හැර. ඒ නිසා අපි හැමෝම නිහතමානී වෙමු. සියලු සත්වයින්ට මෛත්‍රී කරමු. රටට ජයක් අපට සෙතක් ජයවේවා ❤

    • @dailymale2934
      @dailymale2934 หลายเดือนก่อน

      පක්ශ වල අය කොච්චර විරුද්දවාන්ද?පාස්කු, දේශපාලනය මිනිමැරුම් ඔය කෝකටත් ජාතිවාදයක් නෑ.උන්ට එරෙහි වෙන කවෘත් මැරුවා. වැඩිපුර සිංහලයෝ. ජාතියක් ආඟමක් නෑ අදමයින්ට.

    • @cricketshadow2302
      @cricketshadow2302 หลายเดือนก่อน

      sahenna muslim aya anura sahodarayawa genna puduma satanak kala ape pathth okkoma wage malimawata chande dunne anurata godak lagin inna muslim sahodara pirisak innawa ewagema anurata hamoma kamathi une hora bororu nathi nida nathnam sajith ranil dulu jathiyada api hamoma sri lankikai namuth godak terum ganna amaru aya koheth sajith ranilta dunna ewagema kapuwath kola upathin kola kiyana ayata wenasak oni naha dakinnayh kamathi naha eyal bada ganawitharai hithanne😢

    • @buddhininawodhya3161
      @buddhininawodhya3161 หลายเดือนก่อน

      ඇත්තටම ඒක සාමාන්‍ය සුළු ජනතාව අතර නෑ.. ජාතිවාදය වපුරන ලොකු තනතුරු වල ඉන්න උන් ලඟ විතරයි තියෙන්නෙ ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔළුවට විශ දාන නිසා තමයි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්නෙ.. ඇත්තටම හොයලා බැලුවොත් සාමාන්‍ය සුළු ජනතාව මහ ජනතාවට ඉරිසියා කරන්නෙ නෑ

  • @thiliniudayangani4373
    @thiliniudayangani4373 หลายเดือนก่อน +21

    ඇත්ත කතාව ඒක නෙවෙයි මහත්තයෝ....උතුරු නැගෙනහිර මිනිස්සු තාමත් ඔයාලාට රැවටෙනවා..ඔයාලා ඔයාලගෙ වාසියට තාම ඒ මිනිස්සුන්ව ඇපේට තියලා ඔයාලා ගොඩ යනවා..දකුණ් ඇහැරුනාට තාම උතුරු නැගෙනහිර නිදි...පව් ඒ මිනිස්සු

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน

      සහතිකවම ඇත්ත , ආත්මාර්තකාමී හැතිකරයක් .

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 หลายเดือนก่อน +15

    මා නම් මුන්ට ආයේ සලකන්නේ සුළු ජාතීන් widiyatama තමයී

  • @pathumlakshman8745
    @pathumlakshman8745 หลายเดือนก่อน +21

    දැන් කෙලඋනාම ඔහොම වෙනව.මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ උතුරෙ චන්ද නැතිඋනාම සේරටම කෙලවෙනව කියලනෙ..දැන් සැපයිද
    උබලගෙ චන්ද නැතිඋනාට අපි රට හදනව.දැන්වත් තේරුම් ගනියව් තොපේ අඩු මානසිකත්වෙ නැතිකරගනියව්..
    තේරෙන එකෙක් මේක දෙමලෙන් කියල දීහල්ල

    • @RanuRamanayake
      @RanuRamanayake หลายเดือนก่อน +1

      සහතික අැත්ත

  • @BOSUKA
    @BOSUKA หลายเดือนก่อน +30

    දැක්කානේ දකුනේ බලය❤දැන් වැඩක්නෑ බයිලා ගහලා😢

  • @successgain3737
    @successgain3737 หลายเดือนก่อน +26

    ඔච්චර කියලත් උතුරේ නැගෙනහිර මිනිස්සු වෙනස් වුනේ නෑනේ. රනිල්ගෙයි සජිත්ගෙයි ජන්දෙ එකතු කලාම.මීට කලින් ජන්ද වලදී ජන්ද දීපු විදිහටම තමයි දීලා තියෙන්නේ. 75% ක් 80% ක් ජාතිවාදය පැත්තට ජන්දේ දීලා තියෙන්නේ

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน

      ඔවු මේ පර හැතිකරය එදා ගෝටාබයටත් චන්දය දුන්නේ ඔය විදියටමයි . අවුරුදු 5 ක් ගිහිල්ලත් මුන්ගේ කිසිම වෙනසක් නෑ . ඉදිරියටත් උන් එහෙමම තමයි . කාලකන්නි .

  • @nilanchandeepa829
    @nilanchandeepa829 หลายเดือนก่อน +49

    අපි අනුරට ජන්දෙ දුන්නෙ තොපි ගැන හිතලා නෙමෙ 13 දෙනවට අපි කැමති නෑ දුන්නොත් අය ජන්දෙ නැ ගෙදර තමා

    • @sdulanjan
      @sdulanjan หลายเดือนก่อน +3

      අනිවා

    • @thereality5645
      @thereality5645 หลายเดือนก่อน +1

      13 දෙන්නෑ. මුන්ට වෙනම දුන්නොත් ඉස්සර වෙලාම කරන්නෙ සිංහලයන්ට වැඩේ දෙන එක.

    • @User29438
      @User29438 หลายเดือนก่อน

      මැති ඇමැති දිවුරුම් දෙන කොටම කියනව කිසිම අනුබල දීමක් කරන්නෙ නෑ කියල ෆෙඩරල් දෙන්න

  • @wickypriyan7654
    @wickypriyan7654 หลายเดือนก่อน +41

    අනුර සියලු දෙනාගෙන්ම සහයෝගය ඉල්ලුව, ඒත් උතුර නැගෙනහිර, සහ අනුරාධපුර සම හරක් චන්දය දුන්නෙ නැහැ, සත්‍ය එයයි. රටේම අභිලාෂය එකයි සිංහල හරක් වැඩියි, මුන් පට්ට කපටි. අවශ්‍ය වන්නේ සාධාරණ සමාජයක්.

    • @HeladiwaRanahada
      @HeladiwaRanahada หลายเดือนก่อน

      අනුරාධපුර සජින්ට ගියෙ මුස්ලිම් අය වැඩියෙන් ඉන්න ටික විතරයි

  • @w.m.surithdumindaperera6034
    @w.m.surithdumindaperera6034 หลายเดือนก่อน +2

    මහමැතිවරණයේදී උතුරේ ආසන ටික අපිට හම්බ වුණොත් විශ්වාස කරන්නම්

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp หลายเดือนก่อน +9

    පෙඩරල් අපිට ඕනි නැ, සියලු ජාතීන් එක්ව සිටය යුතුය .එක රටයි එක නීතිය එපමනයි

  • @palkumburechandima545
    @palkumburechandima545 หลายเดือนก่อน +5

    ❤අපි ලාංකීය ජාතියක් ලෙස හිතමු ❤ අපිට ඕනෑ ලස්සන ජීවිතයක්. නිදහසේ අපි හැමෝටම මේ රටේ ලස්සන විදින්නට පුලුවන් වෙන දවසක් ලගදීම එයි. ඒ ලස්සන දකින්නට අපේ සිත් දැන් සිටම ලස්සන කරගනිමු. අපි තරහ ගත්තොත් රීර්ශයා කලොත් කැත වෙන්නේ අපේම සිත් තමයි. අපි ලස්සන වෙමු. රටම ලස්සන වෙයි... ❤️❤️

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +4

    උතුරු නැගෙනහිරෙන් ඉල්ලන්න තියෙන්නෙ අපි ඔක්කොම එකතු වෙලා පාර්ලිමේන්තුව හොරුන්ගෙන් නිදහස් කරගමු. ඒකට NPP එක වටා එකතු වෙන්න.

  • @shamaranaveera9857
    @shamaranaveera9857 หลายเดือนก่อน +27

    අනේ පලයන් බොරැ මරිසි නැතුව අපි තොපි ගැන හිතුවට තොපි හැමදාම කලේ හොරැන්ට රට කන තොපිට කවදාවත් වැඩක් නොකරපු එවුන්ට චන්දේ දීපු එක 😠😠😠

  • @cholakalahiru
    @cholakalahiru หลายเดือนก่อน +1

    One Country,
    One Nation,
    One Law.
    That's the only thing we need 🙏

  • @peterneydorff6784
    @peterneydorff6784 หลายเดือนก่อน +4

    බහුතරයක් දෙමල මිනිස්සු NPP එකට ජන්දය දුන්නේ නැහැ. අයිතිවාසිකම් විතරක් බලාපොරොත්තු වෙනවා. 😢

  • @peterneydorff6784
    @peterneydorff6784 หลายเดือนก่อน +6

    උතුරේ ඉන්න බහුතර දෙමළ මිනිස්සුන්ට රටේ සංවර්ධනයක් උවමනාවක් නැහැ. අඩුම තරමේ පොඩ් හරි බුද්ධියක් තිබුනානම්NPP එකට ඡන්දය දෙනවා.මට හිතෙනවා උතුරේ ගොඩක් ම්නිස්සු කුහකයි කියලා. ඒ අය විසින්ම තමයි බේදිම ඇති කර ගන්නේ. අපි හැම වේලාවෙම හිතන්න ඕනේ අපි සියලු අය ශ්‍රි ලාංකික කියලා. සිංහළ මිනිස්සු විතරක් දැත දිගු කරලා එකා මෙන් ජිවත් වෙන්න උත්සහ කරාට ඒ අයට උවමනාවක් නැත්නම් එක කනගාටුයි.අඩුම තරමේ තරැන දෙමළ ලමයි වැඩිහිටියන්ට තේරැම් කරතේ හොදයි. ❤

  • @shalithadulan4956
    @shalithadulan4956 หลายเดือนก่อน +47

    තණ කොල හැමදාම ලොරිය ගානෙ එවන්නම්

    • @WeeraddanaSilva
      @WeeraddanaSilva หลายเดือนก่อน +1

      wow.

    • @ranyagamage1651
      @ranyagamage1651 หลายเดือนก่อน +1

      😂

    • @mmrathnayaka1087
      @mmrathnayaka1087 หลายเดือนก่อน +1

      පුන්නක්කු ටිකකුත් යවමු

    • @SomaAlsoa
      @SomaAlsoa หลายเดือนก่อน

      😂😂😂😂

    • @MayumirajeshBhagat
      @MayumirajeshBhagat หลายเดือนก่อน

      😂 Manga ne punnaku dingak 😂😂😂😂

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 หลายเดือนก่อน +17

    දැන්වත් තේරෙනවද මන්දා උතුරේ ජනතාවගේ ජනාධිපති ක් අනුර කියලා ඔයාලා ඉස්සරහටත් හිතන්න

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv หลายเดือนก่อน +7

    රාසමානි කලින්ම සහසුද්දෙන් කිවේ ඔය අය අනුරට කැමති නැ කියල

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 หลายเดือนก่อน +1

    ඊලග මැතිවරණයේ දීවත් නව ජනාධිපතිවරයාට උතුරේ සහය ලැබේවියැයි දකුණේ අපි තරයේ විශ්වාස කරන්නෙමු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍👍

  • @kumarapriyadarshana7782
    @kumarapriyadarshana7782 หลายเดือนก่อน +2

    උතුරේ මිනිස්සු හැමදාම හිතුවේ රට ගැන නෙමෙයි. ඔවුන්ගේ ජාතිය සහ උතුරේ බලතල වෙනුවෙන්මයි. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුවේ ඉන්න බෙදුම්වාදි අදහස් තියන දේශපාලුවන්.

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +3

    එකම රටක එකාමෙන් ජිවත් වෙන්න කාලයක උදා වේවි හෙට දවසේ ජයවේවා ❤❤❤

  • @shammypeiris3722
    @shammypeiris3722 หลายเดือนก่อน +1

    ඕනි නැ දකුණ කොලබ. කුරුණෑගල ,කලුතර 80% වැටුනොත් ඇති

  • @mrdabba
    @mrdabba หลายเดือนก่อน +2

    හරකා පූජනීය සතෙකු බව මතක් කර දුන් දමිළ ජනතාවට මාගේ හදපිරි ගෞරවය ස්තූතිය පුදකරමි

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 หลายเดือนก่อน +5

    උතුර නැගෙනහි ජන්ද ටික ගන්න නමි හොදට දෙමළ භාෂාව හසුරවන්න පුඵවන් කෙනෙක් දාන්න එ් මිනිසසු මොකුත් දන්නේ නැහැ කවුරු හරි කියන දෙයක් කරනවා

  • @RoshanNawarathna-ft4db
    @RoshanNawarathna-ft4db หลายเดือนก่อน

    උතුරු නැගෙනහිර අහිංසක ජනතාව ගැන හිතලා...අනුර සහෝදරයාට සහාය ලාබා දීම ඔබගේ ජයග්‍රහණයක් වේ.

  • @LovelyBalkhHound-cm5wu
    @LovelyBalkhHound-cm5wu หลายเดือนก่อน +4

    මිනිස්සු න් සියලුම දෙනාටම අවශ්‍ය වන්නේ සමගියෙන් .සෞභාග්‍යයෙන් සපිරි රට ක ප්‍රීතියෙන් ජීවත් වීමයි ඒ සදහා සියලුම ජාතිකයන් එකට අත්වැල් බැද ගතයුතු යි අපි ඔවුන්ට 🎉🎉🎉🎉🎉🎉🎉 පිලි ගමූ මහ මැතිවරණයේ දී ඔවුන් අප සමග එක් වේවි

  • @HashmiAjani
    @HashmiAjani หลายเดือนก่อน +3

    අනුරට රට
    සව්හෙලයිනිටම රට මෙතෙක්තල් අපිව. බෙදුවෙ දේසපාලුවක්. ඉදිරියට
    උතුර දතුන බේද නැ දකුනෙ අපිත් උතුරෙ නගෙනහිර අපිත්ඔබත් සන්තෝස කැමති ඒ අවස්තාව ඉතාම ලගයි කියල මටහිතෙනව

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l หลายเดือนก่อน

    දකුණෙන් පටන් ගත්තේ රටටම ජයක් විශිෂ්ට ගණයේ ඇතිවන බවට විශ්වාසයක් පෙරදැරිව ❤❤❤

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui หลายเดือนก่อน

    දකුනෙ මිනිස්සු ට ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @janakalilantha3254
    @janakalilantha3254 หลายเดือนก่อน +4

    උතුරු නැගෙනහිර ජනතාව පව්.උතුරු නැගෙනහිර දේශපාලකයින් කියන දේවල් වලට අහුවෙනවා.අහිංසක මිනිස්සු උන්ගේ ඉත්‍තෝ වෙලා

  • @rohanrohan5178
    @rohanrohan5178 หลายเดือนก่อน +2

    මුන්ව තියන්න ඕනේ කොතනද කියලා දැන් වත් දකුණේ නායකයන් තේරුම් ගත යුතුයි.

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 หลายเดือนก่อน +4

    දෙමළෙන් දැනුවත් කළත් වැඩක්වෙලා නෑනෙ. රටේ බහුතරයක් ඔහොම තමයි.

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +1

    කරුණාකර පාර්ලිමේන්තු මැතිවරණය තුල අනුරට සහයෝගය දක්වන්න. අපි එකම රටක් විදිහට ශක්තිමත්ව නැගිටිමු...

  • @lifewithnpp
    @lifewithnpp หลายเดือนก่อน +5

    දැන් මුන් බොරුවට දඟලනවා. දැන්වත් මොලේ උඩට ගනිල්ලා

  • @Inokashamali-ep5kb
    @Inokashamali-ep5kb หลายเดือนก่อน +4

    අනෙ අපි කවදාවත් ඔයාලා වෙන ජාතියක් විදියට හිතුවෙ නැහැ . සහෝදර ජනතාව විදියට දැක්කෙ.❤❤❤ කවදාවත් තමන්ගෙ ජාතිය වෙනුවෙන් කියල පෙනී හිටින්න එපා අපේ ජනතාව වෙනුවෙන් කියල පෙනී සිටින්න යන තැනකට යන්නෙ සහෝදර ජනතාව ත් ඇදගෙනම තමයි .🩷🩷🩷

  • @Aluthrata2024
    @Aluthrata2024 หลายเดือนก่อน +3

    නෑ නෑ ෆෙඩරල් කියල එකක් නෑ,,බලය බෙදීමක් නෑ,,පලාත් සභා නෑ,,ඔක්කොම එකට,රට එක මිටකට,,එක ජාතියක් එච්චරයි ,,බයිලගහන්න එපා දැං

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน

    මෙි එන චන්දයෙන් මාලිමාවට ජය අත් කරමු ජයවේවා මාලිමාවට

  • @user-sd8ek7cg3l
    @user-sd8ek7cg3l หลายเดือนก่อน +2

    උතුරෙ ඉන්න ප්‍රහල යො❌
    උතුරෙ ඉන්න පො# නයෝ✔️

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake หลายเดือนก่อน +1

    (Sirlankika is sirlankan ) yallarkum thanks godbless .

  • @UpulPushpakunar
    @UpulPushpakunar หลายเดือนก่อน +4

    මේ වොයිස්කට් දෙන මුන්වගේ එවුන් නැත්නම් අහිංසක දෙමළ මිනිසුන් අවංකවම මාලිමාවට චන්දෙ දෙනව.....

  • @hemadamayanthi920
    @hemadamayanthi920 หลายเดือนก่อน +2

    Sri Lankan rights, starts thinking differently ❤

  • @Prabashwara1626
    @Prabashwara1626 หลายเดือนก่อน +11

    සජිත්ගේ අයිතිවාසිකම් ඉල්ල ගනිම්

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน

      😅😅👍👌

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir หลายเดือนก่อน +4

    මේ පාර ජාතිවාදි වුනේ දෙමල අය ⁣

  • @artkarunarathna4518
    @artkarunarathna4518 หลายเดือนก่อน

    එකට කමක් නැ සහොදරයා වැරදි හදාගෙන යමු

  • @thevoice5363
    @thevoice5363 หลายเดือนก่อน

    ජය වෙිවා සහෝදරයා .🙏ජනාධිපතිතුමනි🙏. සියලු දෙනා එක්ව දෙවන බලවේගයද ගොඩ නගමු . එකාවන්ව .සිංහල , දෙමල ,මුස්ලිම් මේ ගමන බහුතරයක් හදලා දෙන්න.නොච්චියාගම,හොරොවිපතානය ගැන අවධානය වැඩි කරමු ..රජරටින් රජෙක් , ඔව්ව්ව්ව් මහපොළවේ මනුස්සයෙක් , නිකන් කෙනෙක් නෙවෙයි . දූප්පත් ඹබගෙ දරුවන් ටත් ඉදිරියට යන්න. අපි එක්ව රට හදමු.මෙි වෙනස ලබන පාර්ලිමේන්තු ජන්දෙදි හිටපු හොර දේශපාලුවෝ සේරම එලාවා දැමියයුතුයි... ජයවේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @AIAttanayake
    @AIAttanayake หลายเดือนก่อน

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයා කෙරේ හි හොඳ විශ්වාස තියාගන්න. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +2

    කැත මිනිස්සු....තමන්ගෙ පළාතෙ විශාල පුස්තකාලය ගිනි තියපු මිනිස්සුන්ට ඡන්දෙ දෙන තරමේ අය....ඒ ගැටුමෙන් වින්දිතයන් වුණ අයට විරුද්ධ ව ඡන්දෙ පාවිච්චි කරනව....

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +2

    ඊයේ කෝටි 20 ක් ඉතුරු කරා....දිවුරුම් දීමෙන්...ඒ පටන් ගැන්ම....ඇයි නෙබෙදී ඉස්සරහට යන්න බැරි....මේ පුංචි රටේ...දේශපාලකයෝ උසි ගන්වපු සුනඛයින් නිසා සහජීවනය,සමගිය නැති කරන්න එපා...

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน

      ඔක්කොම dan වාහන ගෙනත් දෙනවා

  • @sushasplot2587
    @sushasplot2587 หลายเดือนก่อน

    හරි දැන්වත් එකතු වෙන්න.

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e หลายเดือนก่อน

    දකුණුම අනුරට දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @thusharirajapakshe6076
    @thusharirajapakshe6076 หลายเดือนก่อน

    All are Sri Lankans
    Hands Together

  • @nayomipushpakanthi8064
    @nayomipushpakanthi8064 หลายเดือนก่อน

    මෙි විදිහට සිංහල කතා කරන එකට මමනං ගොඩක් සතුටුයි

  • @UpaliMunasinghe-w4k
    @UpaliMunasinghe-w4k หลายเดือนก่อน +1

    අපි දකුණේ ඹබලාඋතුරෙ කියලානෙහිතා වැඩ කරමු

  • @GCSampathPERERA
    @GCSampathPERERA หลายเดือนก่อน

    මේ හැම කමෙන්ට් එකක්ම බලහල්ලා.. npp එක ආදරෙයි දෙමළ සහෝදරත්වයට.. ඊලඟ චන්දෙන්වත් එතතු වෙයල්ලා දෙයියනේ

  • @moorkara
    @moorkara หลายเดือนก่อน

    උතුරේ ජනතාව , දකුණේ ජනතාව කියලා දැන් දෙකක් නැහ, දැන් ඉන්නේ ලාංකික ජනතාව ..Common goal එකකට වැඩ කරමු ..ජනාධිපති තුමාට ශක්තිමත් හොරු නැති ආන්ඩුවක් පත්කිරීමට ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සහය වෙමු...දූශිත දෙශපාලනයේ අවසානය සනිටුහන් කරමු🎉 ...

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 หลายเดือนก่อน

    වෙනස් වෙන්න.

  • @gayanliyanage1
    @gayanliyanage1 หลายเดือนก่อน

    අපි ඔක්කොම ශ්‍රී ලාංකික මිනිස්සු ❤🇱🇰

  • @nimeshmadushanka4070
    @nimeshmadushanka4070 หลายเดือนก่อน +4

    නෑ එපා අපිට උඹලගෙ සහයෝගය ඕනම නෑ.අපි අනුරව දිනෙව්වා වගේ ඉතුරු ටිකත් කරන්නම්.උඹලා හැමදාම හොරු එක්ක වැලලියල්ලා.උඹලගෙ සහයෝගය අරගෙන උඹලගෙ පදේට නටපු කාලෙ ඉවරයි.ඉන්නවනම් රටේම මිනිස්සු ගැන හිතල ඉදපල්ලා.උඹලගෙ ඡන්දෙ නැතුව අපිට මේක කරන පුලුවන් උනා.උන්ට තමයි නියම ලාංකිකයො කියන්නෙ.උඹලට දැන් දකුණෙ මිනිස්සුගෙ හයිය එකමුතුව දැකල රෙවිල ඉන්නෙ.ඒකයි ඇත්ත.

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc หลายเดือนก่อน +4

    අනුර සහෝදරයා ඔබතුමා මුන්ට රටගොඩගන්න සහය දෙන්න කියලා කිව්වනේ මුං එවෙලාවෙි අහකබැලුවා දැන් මුං හදන්නේ හෙමිහිට මාලිමාවට හේත්තු වෙන්න දැන් මෙවුන්ව ගන්න එපා.

  • @kumaraasankaasanka4097
    @kumaraasankaasanka4097 หลายเดือนก่อน +2

    මුන්ට දැන් වැරදිලා දැන් කැගහනව

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 หลายเดือนก่อน +1

    Anura. Sahodaraya. Mun. Elara. Dutugamu. Kalaye. Sita. Kappam. Karayo. Jadiwadiyo. Kalpanawen❤❤❤❤

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 หลายเดือนก่อน +2

    தமிழ் மக்கள் எவ்வளவு சுயநலவாதிகள் என்பதை இந்த வாக்கு தெளிவாக நிரூபித்துள்ளது