උසස් පෙළ මීඩියා M.C.Q. ප්‍රශ්නෝත්තර සාකච්ඡාව Part 2 | Advanced Level Media M.C.Q. Q&A Discussion
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- උසස්පෙළට සූදානමින් ඉන්න ඔයාට මේ Video එක හොඳ MCQ Practice එකක් වෙයි!
Video Part 01 Link - • උසස් පෙළ මීඩියා M.C.Q...
Paper එක Download කරගැනීමට MCQ Part 1 Video එකේ Description එකට යන්න:👇
• උසස් පෙළ මීඩියා M.C.Q...
මීඩියා MCQ ගොඩ දාන හැටි!👇🏼
• "A/L" මීඩියා M.C.Q පේ...
සන්නිවේදනයේ ස්වභාවය 👇🏼
• සන්නිවේදනයේ ස්වභාවය | ...
මාධ්‍ය ප්‍රවණතා👇🏼
• මධ්‍ය ප්‍රවණතා, ග්‍රාහ...
TH-cam
"A/L" මීඩියා M.C.Q පේපර් එක පහසුවෙන් ලියන්න මේ ගැන දැනගෙන ඉන්න.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Communication & Media Studies
A/L | O/L
@mediapasala
ආසාවෙන් Media ඉගෙනගන්න
එන්න අපේ මීඩියා
පාසලට!
• සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලය තුළදී ආවරණය කිර...
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Communication & Media Studies
A/L | O/L
ආසාවෙන් Media ඉගෙනගන්න
එන්න අපේ මීඩියා
පාසලට!
• සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලය තුළදී ආවරණය කිරීම
• පසුගිය ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම
• අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරීම
• දුරවබෝධ කොටස් නැවත සාකච්ඡා කිරීම
• සෑම පාඩමක් අවසානයේදීම ඒකක පරීක්ෂණයක් පැවැත්වීම
• වාර පරීක්ෂණ පැවැත්වීම
• Power Point Presentation ඔස්සේ ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම
• පුනරීක්ෂණ හා අභ්‍යාස
Kenward - Communication and media studies, A/L communication and media Studies, Media pasala, charith d wijenayake, m.c.q discussion, model paper discussion, past paper discussion, media m.c.q discussion,
Zoom තාක්ෂණය ඔස්සේ කුඩා කණ්ඩායම් පන්ති පැවැත
A/L, O/L Media පන්ති සඳහා සහභාගී වීමට අවශ්‍ය දරුවන් 070 33 55 162 දුරකථන අංකයට කතා කරන්න. නැතිනම් WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
Media සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් අපේ Facebook, Instagram පිටු ඔස්සේ අහන්න!
WhatsApp - l.wl.co/l?u=ht....
Facebook - / mediapasala
#සන්නිවේදනයහාමාධ්‍යඅධ්‍යනය #mcq #examtips #media #exam #alevel
-ඔයාලගේ Media Teacher,
Charitha D. Wijenayake.
B.A(Hons) Mass Media
University of Colombo.
Thank you miss
Welcome!🧚💖
Thank you ❤️
You’re welcome Tharusha!💖
Thanks mis ..❤️
You're welcome Mihiri Duwa!💖
Thanks ❤❤ mis
Thank you teacher ❤️
You're welcome Imashi!💖
padamath lassanay teacher oyath lassanay ✋thanks
Annee bohoma sthuthi Tharindu!💖
හෙට විබාගෙ 🥹🥹🥹🥹🥹🥹
Mtth 😒
Matath 🙈 dannavanam kiyanavada ai 38 veni prashneta 5) 30:60 gaththe kiyala.
විනෝදය සදහා 60
අද්‍යාපනය සදහා 30 නි
60:30 නෑවිත් ඇයි 30:60 ආවෙ
ලොකු උදව්වක් දන්නවනම් පැහැදිලි කරල දෙන්න අද එක්සෑම් මටත්
Matath 🙈 dannavanam kiyanavada ai 38 veni prashneta 5) 30:60 gaththe kiyala.
විනෝදය සදහා 60
අද්‍යාපනය සදහා 30 නි
60:30 නෑවිත් ඇයි 30:60 ආවෙ
ලොකු උදව්වක් දන්නවනම් පැහැදිලි කරල දෙන්න අද එක්සෑම් මටත්
@@ThiwankaDilminda-uv4okඒක 30:60 නේද. මිස්ට පිලිවෙල මාරු වෙලා ඇති මන් හිතන්නේ
@@Mimiiii_28ඒකනි ඒක ගැටලුවක්, අද එක්සෑම් තියන් ඊයෙනි දැක්කෙ. මිස් මේක දැකල රිප්ලයි කලොත් හරි එක්සෑම් එකට කලින්
අද 1ට 1st paper ek 😊
Thank you miss 💗💗💗
You're welcome!💖
බොහොම ස්තුති මිස්❤️
ස්තූතියි පුතා!💖
@@mediapasala ♥️
තැන්ක්‍ස් පොඩී ටීචර් ... ❤
බොහොම ස්තූතියි!💖
Aththatama mn hithuwe media amarui kiyla mn media subject eka athaharala dala thibbe.habay teacher ge video baluwama media igena ganna asa hithune.thank you teacher 🙏☺️
හරිම සතුටුයි නඳුනි දුව! දිගටම Media Pasalaත් එක්ක රැඳිලා ඉන්න!💪💖💪
Thank you mid❤️❤️
You're welcome Himasha!💖
මිස් 49 ට ඇයි 1 ගන්න බැරි පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
2 වෙනි කොටසේ අනුමානත් දෙන්නකෝ.
ඉක්මනින්ම Video එකක් එනවා දුව!
31mis🥺
❤️🌹
💖🥰🌸
Samaja maddiya nawa maddiya gen poddk visthr krnko teacher
Ikmaninma gennam duwa
Thanq. Teacher.. 38/50
හරිම සතුටුයි නමෙත්කා දුව!💖
Supiri mis
බොහොම ස්තූතියි Shenulya!💖
38t 4 neweid miss
5.පිළිවෙළින් 30:60
48 ta 4 gnna barid mis
Ba Nimesha!
Mass media degree eka krnna mona wage result ekkd ona miss
Arts Stream eken 1.5 ta wada z score thiyanawanam aniwarenma Media sambanda degree ekakata yanna puluwan. Eka aurudden auruddata sulu sula adu wadi weem wenawa, University eka anuwat wenas wenawa Adeesha!
@@mediapasala ❤️😍
මීස් මීඩීයා කරලා යන්න පුළුවන් ඉහලම ස්තරය මොකද්ද
අධ්‍යාපනික සුදුසුකම විදිහට මහාචාර්ය වෙන්න පුළුවන්! ක්ෂේත්‍රයේ නම් නිෂ්පාදන, ඇධ්‍යක්ෂනය, මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් වෙන්න පුළුවන්!💪💖💪
අනේ මිස් ඇයි 38 වෙනි ප්‍රශ්නෙට 5 වෙනි උත්තරේ ගත්තෙ කියල කියල දෙනවද අද එක්සෑම්
විනෝදය සදහා 60
අද්‍යාපනය සදහා 30 නම්
60:30 නොවී ඇයි මිස් 30:60 උනේ අනේ ඒක කියල දෙන්නකො ටීචර්
Gahanu,pirimi dekama total krla. Anit pattata ena ona
❤️🙏
38ta 4 neda teacher
5.පිළිවෙළින් 30:60
35 ට එක බැරිද
බැහැ Niluka!
Thank u miss❤
You're welcome Sugandhika!🥰
Thank you miss 💖