මීඩියා පේපර් එකට උත්තර ලියන්නේ මෙහෙමයි | How to answer Media paper

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ආදරණීය දුවේ පුතේ,
    කොවිඩ් වසංගත තත්වයත්, ඉන්ධන අර්බුදයත් නිසා අපේ ගොඩක් දුවලා පුතාලාට පාසල් යාම ටිකක් අපහසු වුණා. ඒ නිසා A/L Media කරන ගොඩක් දුවලා පුතාලා, දෙමාපියන් මට කියපු දෙයක් තමයි "අපිට වාර විභාගයක් හරියට ලියන්න බැරි වුණා" කියන එක. ඉතින් විභාගයට ලියන්න කලින් Media Paper එකේ ආකෘතිය, කාලය, ප්‍රශ්නවල ස්වභාවය, Media Paper එකට ඉහළ ලකුණක් ගන්න පුළුවන් විදිහට උත්තර ලියන විදිහ ගැන මේ Video එකෙන් ඔයාලට කියලා දෙන්න මම හිතුවා!
    • A/L, O/L Media පන්ති සඳහා සහභාගී වීමට අවශ්‍ය දරුවන් 0703355162 දුරකථන අංකයට කතා කරන්න. නැතිනම් Whatsapp පණිවුඩයක් යොමු කරන්න.
    Media සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් අපේ Facebook, Instagram පිටු ඔස්සේ අහන්න!
    #alevelmedia #mediapastpapersdiscussion #mediasubjectsinsinhala
    - ඔයාගේ Media Teacher,
    Charitha D. Wijenayake.
    B.A(Hons) Mass Media
    University of Colombo

ความคิดเห็น • 277

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha5048 ปีที่แล้ว +24

    පොඩි ටීචර්ට සුභ පැතුම් .....💐💐💐

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +5

      බොහොම ස්තූතියි සර්! මේ comment එක මට ගොඩක් වටිනවා!💪💗💪

  • @lithasadolapihilla
    @lithasadolapihilla ปีที่แล้ว +6

    We have exams within 3 months. Im in a worry cuz i couldnt go to this teacher's class, because i didnt know her until now. But i surely recommend this teacher for my sisters and brothers.! 💓

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +2

      Thank you so much Duwa!💗

  • @miyaw6230
    @miyaw6230 ปีที่แล้ว +6

    කටහඬ නිසා ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් 🥰❤️

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      අනේ...! ස්තූතියි පුතා!🥰💖

    • @ChamindaRuwan-oh2pe
      @ChamindaRuwan-oh2pe 7 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @praveenidissanayake6225
    @praveenidissanayake6225 2 ปีที่แล้ว +3

    Highly recommended class. I got A for media from this akki. She trained me to do exam papers very well

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Thank you so much Praveeni for your valuable recommendation! Best of luck!💪💗💪

  • @sanushkasampath5904
    @sanushkasampath5904 ปีที่แล้ว +2

    Missge Convocation eka whatsapp walin dakka. Harima lassanai. Graduation video ekak karannako puluwannam!

  • @gaminglife5374
    @gaminglife5374 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි මිස්ගේ පාඩම් පැහැදිලි කිරීම♥️ මම හරියටම ප්‍රශ්නයකට උත්තර ලියන විදිහ දැනගත්තේ මිස්ගෙන්❤️

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි පුතා!💗

  • @lian.shy333
    @lian.shy333 ปีที่แล้ว +1

    හොඳ සන්නිවේදකයෙක්👌♥️ voice perfect. Keep it up

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      Thank you so much!💖

  • @sisirakumara7849
    @sisirakumara7849 ปีที่แล้ว +2

    I'm Learning Media Frome This Teacher .She Teach Me Best I Familier Media.

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      Thank you so much!💗

  • @dulminiperera6198
    @dulminiperera6198 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව විස්තර කරලා දුන්නා.ස්තූතියි 🙏 මිස්.හොදට තේරුනා මිස් ❤️

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දුව!💗

  • @user-bx3ri1pp6r
    @user-bx3ri1pp6r 2 หลายเดือนก่อน

    සරලව පැහැදිලිව කියල දුන්නට thanks teacher ❤

    • @mediapasala
      @mediapasala  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි පුතා !💖🥹

  • @nimeshaudayangani9942
    @nimeshaudayangani9942 3 หลายเดือนก่อน

    අනෙ ඔයාට සුපිරියටම හරියන්නෝනි දෑනන් හිටියෙ නෑ ලියන හැටි තෑන්ස් හුගක් මන් සාමාන්‍යයෙන් කමෙන්ට් ලියන කෙනෙක් නෙවෙයි...❤❤❤

    • @mediapasala
      @mediapasala  3 หลายเดือนก่อน

      අනේ ගොඩාක් ස්තූතියි!🥹💖

  • @ishinipaboda5345
    @ishinipaboda5345 ปีที่แล้ว +2

    චිචර් මෙවගෙ සෙමිනා තියනවා නම් TH-cam post ekak hari dannako මාත් 2024 චිචර්ගෙ සෙමිනා එකට එහෙම එන්න ආසයි
    කොහොමද live චිචර් එක්ක pass pepper karanne kohomada kiyala igana ganna asai
    Thank you teacher mehema Hari video danawata😊💯

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි දුව! අපේ TH-cam Community Posts, FB, Instagram pages, Whatsapp එක්ක එකතු වෙලා ඉන්න. Free Seminars කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලව දැනුවත් කරනවා!

  • @Hashini-hq7dx
    @Hashini-hq7dx 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ටීචර් ...🥺💙💙💫

    • @mediapasala
      @mediapasala  11 หลายเดือนก่อน +1

      ස්තූතියි Hashini!💖

  • @rasikachandani7329
    @rasikachandani7329 2 หลายเดือนก่อน +1

    Thanks teacher ❤

    • @mediapasala
      @mediapasala  2 หลายเดือนก่อน +1

      Always welcome💖

  • @madhushimshani1612
    @madhushimshani1612 ปีที่แล้ว +3

    අනේ මං මානසිකව විදවන ප්‍රශ්නයක් මේක,මට කියන්නකෝ කවුරුහරි 2019 ඉදලා 2022 පාස් පේපර් කරලා මීඩියා ගොඩ දාගන්න පුලුවන් වෙයිද ??

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +3

      Past papers හරියට කළොත් අනිවාර්යයෙන්ම දුවට උසස්පෙළ විභාගය ලේසියෙන් ලියන්න පුළුවන් වෙනවා, මොකද ඔයාට උසස්පෙළට ලැබෙන්නෙත් ඒ වගේම Paper එකක් නිසා! ඒ වගේම විෂය කරුණු ගැනත් හරි අවබෝධයෙන් ලියන්න!

    • @madhushimshani1612
      @madhushimshani1612 ปีที่แล้ว

      Ane missta pin

  • @deepa6438
    @deepa6438 2 ปีที่แล้ว +1

    Great work Duwa!

  • @InnocentGalaxy-cp5gy
    @InnocentGalaxy-cp5gy 6 หลายเดือนก่อน

    ස්තූතියි ටීචර් ❤❤

    • @mediapasala
      @mediapasala  6 หลายเดือนก่อน

      🥹💖

  • @savinidissanayaka9023
    @savinidissanayaka9023 ปีที่แล้ว +2

    Miss 2022 a/l pepar ekata samannen en anumana prashna gana vedio ekk dannko plzzzzzz🙏🙏🙏🙏🙏

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +1

    Godak watina video ekk. 😍

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි!💗

  • @dilki_nimaza
    @dilki_nimaza 2 ปีที่แล้ว

    Good Job Charitha❤️

  • @nadeeshaweerasinghe3094
    @nadeeshaweerasinghe3094 2 ปีที่แล้ว

    Great work Charitha... keep it up.. 💕💐🎉️

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Thank you so much Akka!💗

  • @mnuskinuha5636
    @mnuskinuha5636 ปีที่แล้ว +2

    Thank you miss hodata theruna kohamada answr liyanna ooni kiyana eaka

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Harima Sathutui Putha!💖

  • @killerbeen7990
    @killerbeen7990 7 หลายเดือนก่อน

    ටීචගෙ voice එක මාර ලස්සනයි ❤
    මොනා කරන්නත් තව තියෙන්නෙ දවස් 9යි 😢 excam ekata

    • @mediapasala
      @mediapasala  7 หลายเดือนก่อน +1

      Annee godak sthuthiiii🥹💖😘

  • @kavindyachamu7993
    @kavindyachamu7993 2 ปีที่แล้ว

    Niyamai Akka! Honda wadak! Keep it up!❤️❤️❤️❤️❤️💕💕

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Thank you so much Nangi!💗

  • @lahirudilanjana7022
    @lahirudilanjana7022 6 หลายเดือนก่อน

    Thank you ! Great job miss ❤️

    • @mediapasala
      @mediapasala  6 หลายเดือนก่อน +1

      You are so welcome!

  • @donrathnasena4888
    @donrathnasena4888 8 หลายเดือนก่อน

    Thanks ticha කියලා දෙන widihen විෂයට අසා හිතෙනවා thanks mis🥰🙏

    • @mediapasala
      @mediapasala  8 หลายเดือนก่อน

      Godaak sthuthi puthe!💖

    • @donrathnasena4888
      @donrathnasena4888 8 หลายเดือนก่อน

      Ticha meke උගන්වපු pepar eke pdf එක dannako 😊

  • @imasha8422
    @imasha8422 3 หลายเดือนก่อน

    Thank you teacher .... grate work😊❤

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว

    මිස් පුලුවන් නම් මෙවර සාමාන්‍ය පෙළ (2022/2023 ) මීඩියා පළමු පේපර් එකේ පිලිතුරු දාන්න කෝ..ලොකු උදව්වක් මිස් ...👍

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Video එක හදලා තියෙන්නේ දුව! පුළුවන් ඉක්මනින්ම දානවා!💖

    • @manoriraajakaruna3123
      @manoriraajakaruna3123 ปีที่แล้ว

      @@mediapasala බොහොම ස්තුතියි මිස් ..තුනුරුවන් සරණයි ..යහපතක්ම වේවා 🙏🙏

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      @@manoriraajakaruna3123 තෙරුවන් සරණයි!🙏

  • @user-vz7en8vi9d
    @user-vz7en8vi9d 7 หลายเดือนก่อน +1

    Kalim danagena hitiya nam 😢 anee thawa dawaa 4i 😢

    • @mediapasala
      @mediapasala  7 หลายเดือนก่อน +1

      Annee🥹💖

  • @user-xz3db4fc5m
    @user-xz3db4fc5m 8 หลายเดือนก่อน

    උත්තර ලියද්දී සමහර වචන ඉංග්‍රීසියෙන් ලිව්වට කමක් නැද්ද
    උදා- you tube, smart phone

    • @mediapasala
      @mediapasala  7 หลายเดือนก่อน

      Aniwarenma pluwan 💖🫶

  • @maheshikaravihari2120
    @maheshikaravihari2120 ปีที่แล้ว +1

    මිස් කැමිපස් යන්න පොදු පරීක්ෂණයට 30 ට වඩා තිබුනොත් ඇතිද

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      35%ට වඩා Maheshika!

  • @maheema2080
    @maheema2080 ปีที่แล้ว

    2024 al media nawa vishaya nirdeshayenda enne?

  • @ahmadmihran6756
    @ahmadmihran6756 ปีที่แล้ว

    A kivve lakunu 12k lebena question ehakata liyana pramanetama lakunu 16 ekatath liyanna puluvanne?! Ane mis thank you so much mng hugak bayavela hitiye mng liyana pramane madi nedei.....ekata time ekath madi kiyala hebei den clarity ekk lebuna eka gena

  • @HiruniNimeshika984
    @HiruniNimeshika984 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @thilinamalamaraweera8965
    @thilinamalamaraweera8965 2 ปีที่แล้ว

    Good job darling❤️

  • @Sl_Words
    @Sl_Words หลายเดือนก่อน

    Miss 2024 AL liyanne man... thava masa 4k vage thinne , B pass ekakata vage yanna karanne kohomada miss.... athida me thina kalaya ? 🫠

    • @mediapasala
      @mediapasala  หลายเดือนก่อน

      Me video eka balanna puthe!👇th-cam.com/video/mc4DRXftXL8/w-d-xo.htmlsi=pGIqN1ANnOYD8Za5

  • @KavindyaSuraweera
    @KavindyaSuraweera 2 หลายเดือนก่อน

    Thank you teacher 🌼❤️

    • @mediapasala
      @mediapasala  2 หลายเดือนก่อน +1

      You're welcome putha 💖🥰

  • @blackshak6516
    @blackshak6516 ปีที่แล้ว

    සුපිරි ඔයනම් ❤️

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!💗

  • @iam_Nethmini
    @iam_Nethmini ปีที่แล้ว

    2024මුල ඉදන් class කරනවද?

  • @vidplexi7048
    @vidplexi7048 ปีที่แล้ว +1

    well explain

  • @DilomiNoyela
    @DilomiNoyela 2 หลายเดือนก่อน

    පිළිතුරු හැදින්වීම් කිරීම අවශ්‍ය නැත.

  • @rasikachandani7329
    @rasikachandani7329 2 หลายเดือนก่อน +1

    Miss media valata english danuma gadak onida please riplay

  • @amandifonseka9146
    @amandifonseka9146 ปีที่แล้ว +2

    Teacher 4 weni අනු කොටසට උත්තරේ පිටු කීයක් liynna one da ?

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් විභාග පත්‍රයක පිටු 2ක්වත් ලියන්න ඕන අමන්දි දුව! ඒ කියන්නේ පැති 2ක්.

    • @amandifonseka9146
      @amandifonseka9146 ปีที่แล้ว

      @@mediapasala hri teacher . Thank youuuu☺️ ethkota 3 වෙනි අනු කොටසකට පැති එකහමාරක් lwwhma ethi neda ?

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      @@amandifonseka9146 හරියටම හරි!

    • @amandifonseka9146
      @amandifonseka9146 ปีที่แล้ว

      @@mediapasala 😍

  • @keerthiwijenayake8930
    @keerthiwijenayake8930 2 ปีที่แล้ว

    Well done duwa!😘

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Thank you so much Thaththa!💪💗💪

  • @imashishiwanthika113
    @imashishiwanthika113 ปีที่แล้ว +2

    Thank you teacher

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      You're welcome Imashi!🥰

  • @maheema2080
    @maheema2080 ปีที่แล้ว +1

    මිඩියා වලට practical තියනවද? Ol වලට මීඩියා කරපු නැති කෙනෙක්ට කරන්න පුළුවන් ද

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      AL Media දැනට Practical නෑ. O/L Media නොකළ කෙනෙක්ට A/L කරන්න ප්‍රශ්නයක් නෑ. මූලික දැනුම දෙනවා!

    • @maheema2080
      @maheema2080 ปีที่แล้ว +1

      2024 Al ලියන අයට මීඩියා practical තියෙයිද?

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      @@maheema2080 නෑ Maheema!

  • @rashmibagya6637
    @rashmibagya6637 4 หลายเดือนก่อน

    මැඩම් මම 2024 Al karannee.. මීඩියා පාස් පේපර් කරන්න ඕනේ මොන වර්ෂයේ ඉදන් ද...

    • @mediapasala
      @mediapasala  4 หลายเดือนก่อน

      2020 සිට

  • @uworldtv9271
    @uworldtv9271 2 ปีที่แล้ว +1

    Good job ❤️

  • @Wish472
    @Wish472 ปีที่แล้ว

    ටීචර් දැන් ඔය මූලිකාංග 11 තියනවනේ.එතකොට ටීචර් අර ප්‍රතිපෝශණය ,ඝෝෂා වගේ ඒවා ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් ලියන්න බැරිද? ඒ කියන්නේ අර ප්‍රධානම 03 වගේද ලියන්න ඕනි

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      පුළුවන් දුව. නමුත් ප්‍රධාන ඒවා මුලින් ලියන්න. වැඩි වැදගත්කමක් ඇති කරුණු මුලින් ලියන්න.

  • @deepanishanthi1817
    @deepanishanthi1817 2 ปีที่แล้ว

    Chooty Teacher!😍💞💕

  • @shiwibabee4655
    @shiwibabee4655 ปีที่แล้ว

    මිස් මේපාර ol mcq එකෙ උත්තර දාන්නකො 🥺❤️

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      දාලා තියෙන්නේ Shiwi. මේ Video එක බලන්න පුතා!th-cam.com/video/3nRtRg62CmM/w-d-xo.html

  • @user-lx6zr8xm2j
    @user-lx6zr8xm2j 6 หลายเดือนก่อน

    ටීච A/l වල
    මීඩියා පේපර් එකට ලකුනු දෙන්නෙ කොහොමද

    • @mediapasala
      @mediapasala  6 หลายเดือนก่อน

      200%n dila 100ta balanawa

  • @MIXEDITZ
    @MIXEDITZ ปีที่แล้ว

    මිස් o/l media කරන්නෙ නැතුව a/l media කරන්න පුලුවන් ද...අමාරු වෙනවද...

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ. පුළුවන් දුව!

  • @methmiyamudi4522
    @methmiyamudi4522 8 หลายเดือนก่อน

    මිස් හොදටම පැහැදිලියි මට මිස් ගේ class එකට join wenna puluwanda man class yan n

    • @methmiyamudi4522
      @methmiyamudi4522 8 หลายเดือนก่อน

      Mata hoda class ekak hambun na mis man 2024/A/L karanne

    • @mediapasala
      @mediapasala  8 หลายเดือนก่อน

      0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතේ

  • @dhbuddies840
    @dhbuddies840 ปีที่แล้ว

    2023ට revision පටන් ගන්නෙ කවදද මිස්

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      මේ පෙබරවාරි 3 සිකුරාදා 5-10pm පැවැත්වෙනවා. පළමු පන්තියට නොමිලේ සහභාගී වීමට පුළුවන්!

  • @HappyLifeProducts
    @HappyLifeProducts ปีที่แล้ว

    2024 A/l liyanna inna aya mula idala hariyata media subject aka kohomad padan karanna one widiya kiyala dennako

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම Video එකක් ගේන්නම් පුතා!💗

  • @user-rz3tc8hd2t
    @user-rz3tc8hd2t 9 หลายเดือนก่อน

    Ane miss mama 2023al krnne.thawa msayai miss.mata missge online peper cls ekta join wenna puluwnd .13 padam mata amrui

    • @mediapasala
      @mediapasala  9 หลายเดือนก่อน

      Pluwan duwa. 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න!

  • @thisarikannangara5078
    @thisarikannangara5078 2 ปีที่แล้ว

    Good job Charitha!!✨♥️

  • @maheema2080
    @maheema2080 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් Al වලට පිළිතුරු ලියන්න දෙන පොතේ පිටු කීයක් විතර තියනවද ?

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      10ක් වගේ දුව. අමතර කොළ ඉල්ලන් ලියන්න තව!

  • @dhanithasumanaweera3795
    @dhanithasumanaweera3795 2 หลายเดือนก่อน

    Masa 6n goda daganna puluwanda

    • @mediapasala
      @mediapasala  2 หลายเดือนก่อน

      Mahansi unoth puluwan 💖

  • @anandaranasinha5122
    @anandaranasinha5122 ปีที่แล้ว

    Mis 3/4 prashnawalata pitu kiyak withara liyann onida ki6annako.piz

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      3: pitu ekahamarak. Me video eka wage.
      4. Pitu 2k

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 10 หลายเดือนก่อน

    ටීච කියන්නකො (iii) ප්‍රශ්නෙට පිටුවක් විතර ලියන්න ඕනද (iv) ප්‍රශ්නෙට පිටු කොච්චරක් ලියන්න ඕනද

    • @mediapasala
      @mediapasala  10 หลายเดือนก่อน

      3: pitu ekahamarai
      4: pitu dekai

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 10 หลายเดือนก่อน

      @@mediapasala thanks a lot teacher 🙏🙏🙏

  • @sewminiperera3076
    @sewminiperera3076 ปีที่แล้ว

    ගොඩක් ස්තූති miss

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      ස්තූතියි දුව!🥰

  • @laksiriherath.2604
    @laksiriherath.2604 ปีที่แล้ว +1

    tnx madam godak pin

  • @user-mi3ui3fw5y
    @user-mi3ui3fw5y ปีที่แล้ว

    ටීචර් එතකොට 3,4 ප්‍රශ්න පිටු කීයක් විතර ලියන්න ඕනෙද

  • @Subscribe.12352
    @Subscribe.12352 11 หลายเดือนก่อน

    Tnk you akke godak watinawa❤️

    • @mediapasala
      @mediapasala  11 หลายเดือนก่อน

      Anytime! Godak sthuthi!🥰💖

  • @namethkakavindi173
    @namethkakavindi173 ปีที่แล้ว +1

    Teacher mn me අවුරුද්දේ exam liyne 1 st shy. Teacher ge paper clz ekk thiyedaa.

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Ow duwa. 0703355162 number ekata whatsapp message ekak danna!

    • @savinidissanayaka9023
      @savinidissanayaka9023 ปีที่แล้ว

      Miss me number eke anka 9i thiyenne

    • @savinidissanayaka9023
      @savinidissanayaka9023 ปีที่แล้ว

      Hari number ek evannko missge clz ekata join wenna

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      @@savinidissanayaka9023 0703355162 number ekata whatsapp message ekak danna duwa.

  • @chandiwijethunga
    @chandiwijethunga ปีที่แล้ว

    Thank you miss hodata theruna🙏💗

  • @shanisewwandi3166
    @shanisewwandi3166 ปีที่แล้ว

    ටීච mcq හදා ගන්න කියලා දෙන්නකො..ගොඩක් වරදිනවා

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      අනිවාර්යයෙන් video එකක් කරන්නම් දුව!

    • @shanisewwandi3166
      @shanisewwandi3166 ปีที่แล้ว

      @@mediapasala thank you teacher

  • @AbhiZER2.0
    @AbhiZER2.0 ปีที่แล้ว +1

    😊ගොඩාක් ස්තුති

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! Media Pasalaත් එක්ක දිගටම රැඳිලා ඉන්න!🥰

  • @dilinapathum4618
    @dilinapathum4618 2 ปีที่แล้ว

    Good job...

  • @AsankaLahiru-b9e
    @AsankaLahiru-b9e หลายเดือนก่อน

    Tnx akki❤

    • @mediapasala
      @mediapasala  หลายเดือนก่อน

      Anytime puthe💖

  • @p.mmalavisooriya2446
    @p.mmalavisooriya2446 ปีที่แล้ว

    ගොඩක් හොඳයි

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!

  • @dharaniuthpala5215
    @dharaniuthpala5215 ปีที่แล้ว

    Godak hodai teacher

  • @rsewmini-7699
    @rsewmini-7699 11 หลายเดือนก่อน

    Miss සමානයෙන් B ekk ගන්න mcq කීයක් විතර hriyann ඕනි ද

    • @mediapasala
      @mediapasala  11 หลายเดือนก่อน

      35n uda

    • @rsewmini-7699
      @rsewmini-7699 11 หลายเดือนก่อน

      Thank you miss 🙂❤️

  • @shashi6865
    @shashi6865 10 หลายเดือนก่อน

    Thank you teacher ❤️

    • @mediapasala
      @mediapasala  10 หลายเดือนก่อน

      Always welcome🥰

  • @GrowLeoTeam
    @GrowLeoTeam ปีที่แล้ว

    Madam media paper එකේ 1 සහ 2 ප්‍රශ්න වලට නිකම්ම උත්තරය ලිව්වට ලකුනු අඩු වෙනවද මැඩම්... නැත්තම් ඒකත් විස්තර කරලම ලියන්න අවශ්‍යමද0?

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      1ප්‍රශ්නය නම් කරන්න එන අවස්ථාත් තියනවා. ලොකු විස්තරයක් අවශ්‍ය නෑ. 2ට විස්තර අවශ්‍යයි.

  • @wasanakulatunga1953
    @wasanakulatunga1953 2 ปีที่แล้ว

    විශිෂ්ඨයි.

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      බොහොම ස්තුතියි!💗

  • @ruwantharaka4863
    @ruwantharaka4863 11 หลายเดือนก่อน

    Ane mata me teacherge class ekqta join wenna widihak kiyannako

    • @mediapasala
      @mediapasala  11 หลายเดือนก่อน

      0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න !

  • @kalanadassanayaka4375
    @kalanadassanayaka4375 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මැඩම්

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      ස්තූතියි පුතා!💖

  • @amnaanas275
    @amnaanas275 ปีที่แล้ว +1

    Can you upload English medium videos madam pls

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว +1

      Stay tuned Amna!🥰

    • @amnaanas275
      @amnaanas275 ปีที่แล้ว

      @@mediapasala sure ma'am
      Thank you! 🤗

  • @sandumashi7050
    @sandumashi7050 ปีที่แล้ว

    Thank you teacher 😇💖

  • @Dragon-8118
    @Dragon-8118 ปีที่แล้ว

    Thank you teacher💕

  • @nirodharajapaksha5352
    @nirodharajapaksha5352 11 หลายเดือนก่อน

    Thank you teacher ❤🥰

    • @mediapasala
      @mediapasala  11 หลายเดือนก่อน

      You're welcome Nirodha duwa!💖

  • @gihankaushalaya3463
    @gihankaushalaya3463 ปีที่แล้ว

    Thank u akki. ✌️💥

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 ปีที่แล้ว

    Mis..2023 A/lwlt old syllabuswlin enne Naha Ned..new syllabus witharai neda...🤔

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Ow New Syllabus witarai.

  • @rashmitathsarani
    @rashmitathsarani ปีที่แล้ว

    tichr ge clz ekata join wenae kohomada

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න දුව!

  • @sadeshnahimansi
    @sadeshnahimansi ปีที่แล้ว

    Thank you Teacher ❤️🥺

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      You're welcome Sadeshna!🥰

  • @sanduniwathsla7050
    @sanduniwathsla7050 ปีที่แล้ว

    Missge onlin clz ekata join wenne kohomada

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      0703355162 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න Sanduni!

  • @manulajayakody6061
    @manulajayakody6061 ปีที่แล้ว

    Thankyou teacher🙏🙏

  • @dewakajayamanna8122
    @dewakajayamanna8122 ปีที่แล้ว

    Me subject eki lakunu hadenna widiha kiyannako man me subject ekata aluth lakunu kiyak dennawada kiyala

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      ළඟදීම video එකක් කරන්නම් පුතා!

  • @isurumadushan950
    @isurumadushan950 10 หลายเดือนก่อน

    Miss online clz karnvad mt join venn mn me channel ekt aluth ❤

    • @mediapasala
      @mediapasala  10 หลายเดือนก่อน

      Ow putha. 0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න !

  • @user-oh7lc6ub2c
    @user-oh7lc6ub2c 10 หลายเดือนก่อน

    Miss puluwannam a/l media note tika hoyaganna udau karanawada

    • @mediapasala
      @mediapasala  10 หลายเดือนก่อน

      Teachers guides 2 hodin pdm karana gmn awashya udaharana teacher ekka sakachcha karanna!💖

  • @user-xs8ee7pu5k
    @user-xs8ee7pu5k ปีที่แล้ว

    kohomadha teacher ge clz ekata join wenneh

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      0703355162 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න පුතා!

  • @sewminiperera3076
    @sewminiperera3076 ปีที่แล้ว

    Miss media past papers karanakota 2010 idan karata kamak nadda .mn 2024 A/L .

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      New syllabus ekata adala prashna thoragena karanna duwa.

    • @sewminiperera3076
      @sewminiperera3076 ปีที่แล้ว

      @@mediapasala Hari Thank you miss

  • @ohvjayaweera3253
    @ohvjayaweera3253 2 ปีที่แล้ว

    Job very well done akki🥰🥰

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Thank you so much nangi!💗

  • @kaveeshakavindi3240
    @kaveeshakavindi3240 ปีที่แล้ว

    Thank you miss 🙏

  • @user-qk8dx2qe1k
    @user-qk8dx2qe1k 10 หลายเดือนก่อน

    Thanks madam❤

    • @mediapasala
      @mediapasala  10 หลายเดือนก่อน

      Thank you too🥰

  • @Piyu965
    @Piyu965 2 หลายเดือนก่อน

  • @fathimasamra2238
    @fathimasamra2238 ปีที่แล้ว

    teacher mn inne saamanya mattamakane inne ...masa 2I thiyenneth karagnna puluvan vei neda

    • @mediapasala
      @mediapasala  ปีที่แล้ว

      Ow duwa. Dan oya karanna ona Paadamwalin gatta wishaya danumin time karala papers ma karana eka!

    • @fathimasamra2238
      @fathimasamra2238 ปีที่แล้ว

      @@mediapasala prashna pathrayak Aran eke uththara tika Issella bala gena amathaka theory th bala gena kata padam karala papers liyala practice venava ...e krame hodaida teacher ...please reply karanna davasata 2k vage e vidihata karoth hariyaida.. ...