මාධ්‍යවේදී උපේන්ද්‍ර හේරත් යොමු කළ රනිල් අසරණ වූ ප්‍රශ්න කිහිපය | A5 News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #npp #slnews #a5news
    #a5news #breakingnews #jvp #npp #slnews #slnewstoday #headlines #headlinestoday #firstvlog #fyp シ #today #dwnews #lalkantha

ความคิดเห็น • 2.1K

  • @devapriyaperera9716
    @devapriyaperera9716 หลายเดือนก่อน +810

    කොන්ද කෙලින් ඉන්න එක මාධ්‍ය වේදියෙක් එතන හිටියා .❤

    • @upulthusharakumar8573
      @upulthusharakumar8573 หลายเดือนก่อน +3

      සහෝදරයා මම ඔබට අභියෝග කරන්නේ නෑ..
      හැබැයි එයාට කොන්දක් තිබ්බා නම් එයා ඔය ප්‍රශ්නේ අහන්න තිබ්බේමීට කලින් මහින්දගෙන්.. මොකද මහින්ද තමයි වරාය වගේ වටිනාම ඇමතිකම් එයාලට දුන්නේ..
      ඒ මාධ්‍ය සංදර්ශන කාරයා පොරක් කියලා පෙන්නන දීපු ගොන් ආතල් එකක් විතරයි..
      " හැබැයි ඕකා මහින්දගෙන් ඇහුවානම් අද ඕකාට වෙනදේත් ඕකා දන්නවා 😅😅

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน +2

      Paka ubata terun nadda kelin dipu hari uttre u walige paga gatta 😂😂

    • @suriyabandara2880
      @suriyabandara2880 หลายเดือนก่อน

      ​@@upulthusharakumar8573මෙන්න මූ තර්ජනය කරනවා රනියගෙ ජන්ගි හෝදන එකෙක්

    • @gaminiwasantha4019
      @gaminiwasantha4019 หลายเดือนก่อน

      ​@@upulthusharakumar8573මහින්දගෙන් අහන්න දැන් ජනාධිපති මහින්දද

    • @Truth_and_justice2024
      @Truth_and_justice2024 หลายเดือนก่อน +14

      පොනිලට කට උත්තර නැතුව පුරුදු විදිහට ප්රශ්නේ මග ඇරලා කලිසම උස්සගත්තා

  • @paradiseupdate
    @paradiseupdate หลายเดือนก่อน +361

    උපේන්ද්‍ර හේරත් කොන්ද පණ තියෙන නියම මාධ්‍යවේදියෙක් 👏👏👏👏👏

    • @sajeen-n6s
      @sajeen-n6s หลายเดือนก่อน +5

      respect you Mr.Upendra

  • @npltoscananihal212
    @npltoscananihal212 หลายเดือนก่อน +336

    චමුදිතල වගේ බඩගෝස්තරවාදී මාධ්‍යවේදියෙක් නෙමෙයි.එතුමා රටට ආඩම්බරයක්.👍👍👍

    • @amilasampath3526
      @amilasampath3526 หลายเดือนก่อน

      @@npltoscananihal212
      මචං රනිල් වික්‍රමසිංහයන්ගේ ඊයේ කතාව ඇහුවද. ඔබතුමා ලග තමයි හොරැ ඉන්නේ කියපු එකට රනිල් වික්‍රමසිංහ දීපු උත්තරය බලන්න. එහිදී රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම කියනවා. මේක මගේ පුද්ගලික ජනාධිපතිවරණයක්. එවැනි දේට මහමැතිවරණයකදි උත්තර දෙන්න. එවැනි සොරැන් ඉන්නවා නම් එයාලට නීතියෙන් දඩුවම් දෙන්න, අණ පණත් මම ගෙනත් තියෙනවා. ඒ හරහා දැනටත් එක් ඇමති කෙනෙක් බන්ධනාගාරේ ඉන්නේ කියලා. බලන්න පැනය විමසපු එ⁣කාගේ මෝටාර් එකට, වාක්‍ය 07 කින් බිදලා දානවා. එවැනි සුපිරියක් රනිල් වික්‍රමසිංහ කියන්නේ, ඒ වගේම අරගල කරන්න, සල්ලි ගන්න බලවේග හොදින් මතක තියාගන්න. ඊයෙත් රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම ඒවා වානා කියලා කිව්ව

  • @user-to5xz5wu5x
    @user-to5xz5wu5x หลายเดือนก่อน +245

    මාධ්‍යවේදියකුගේ සැබෑ මෙහෙවර හදුනාගෙන ප්‍රශ්න නැගූ කශේරුකාව සවිමත් මාධ්‍යවේදියාට අපේ උත්තමාචාරය ❤❤❤

  • @dinesharaliya3782
    @dinesharaliya3782 หลายเดือนก่อน +124

    එකෙන්ම කොන්ද කෙලින් තියාගේන ප්‍රශ්න අහපු ඔබතුමා නියම මාද්‍යවේදියෙක්.❤

  • @samarakoonamg7703
    @samarakoonamg7703 หลายเดือนก่อน +277

    සුපිරි විමසීමක් නිවට මගහැරීමක්

    • @----Dasun---
      @----Dasun--- หลายเดือนก่อน +1

      පැහැදිලිවම

    • @YewanMethupa
      @YewanMethupa หลายเดือนก่อน +2

      👍

    • @RastaLk-s9i
      @RastaLk-s9i 2 วันที่ผ่านมา

      ඒ ප්‍රශ්නය කෙලින්ම ඇහුවා සිරාවටම හැබැයි රනිල්.මග හැරියෙ නෑ උත්තරය දුන්නා... එතන ලොක්කට චේන් පැන්නා මූන දෙක උනා ඒත් ප්‍රශ්න උත්තර පැහැදිළිව දුන්නා... මම මේම රනිල් බේරුවෙ නෑ මට දැනුන දේ ලීවේ.... මම මාලිමාවේ 💪💪

  • @ajanthaperis6985
    @ajanthaperis6985 หลายเดือนก่อน +719

    නියමා......යි හේරත් මහතානෙනි.....සීයට චූ ගියා ..

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q หลายเดือนก่อน +7

      Mama iwaraaaai aiyooooo😂😂😂😂😂

    • @nalikaperera396
      @nalikaperera396 หลายเดือนก่อน +5

      පුක තමා.....😂😂😂

    • @sensandi
      @sensandi หลายเดือนก่อน +10

      රෙවුනා.....

    • @vishakapriyadharshani6586
      @vishakapriyadharshani6586 หลายเดือนก่อน +3

      Ane modayo ranil keyapu de nubata terune ne,metana chora une ranil newe anikai,eyata hariyatama ranil uttara dunna,

    • @dgamage2832
      @dgamage2832 หลายเดือนก่อน +8

      @@vishakapriyadharshani6586 අම්මගෙ රෙද්ද

  • @WijesingheSt
    @WijesingheSt หลายเดือนก่อน +224

    මේ ප්‍රශ්න අහන මාධ්‍යවේදී මහත්තයට, අපේ ගෞරවය,ප්‍රණාමය පුද කරනවා. ඔබතුමා වැනි අය අපේ රටට සම්පතක්.

  • @shanmaduranga5354
    @shanmaduranga5354 หลายเดือนก่อน +108

    මෙන්න මාධ්‍යයකරුවො..respect ❤️🙏

  • @thebest-hy8td
    @thebest-hy8td หลายเดือนก่อน +112

    *කුඩු හිරැ එකේ නාටිිටාමි චමුදිතට කණට එකක් ගහලා මෙි ⁣මාධ්‍යවෙිදියාව පෙන්නන්න ඕන*

  • @deepthikoongahawatta
    @deepthikoongahawatta หลายเดือนก่อน +443

    කොන්ද පණ තියෙන හොඳ මාධ්‍යවේදියෙක් දැක්කා කාලෙකින්

    • @fireheart5004
      @fireheart5004 หลายเดือนก่อน

      හැබැයි හිතෙනවා ද රනිලා වගේ එකෙක්ට ලැජ්ජාව හරි ඔය මොන ප්‍රශ්න ඇහුවා කියලා මීට වඩා වෙනසක් වේයි කියලා ? රනිලාට ලන්කාවේ ජනතාව ප්‍රශ්න සහ උත්තර ඔනේවට වඩා දීලා තියෙනවා හැබැයි ඌට එවා වගක් නැත.

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน

      @@deepthikoongahawatta හැබැයි අපිනම් දැක්කෙ කියන දේ තේරෙන් නැතුව වලිගෙ පාගන් දගලනව වගේ ...😂😂බුද්දිමත් කමක් නැතුව ඔහේ කියෙව්ව හරියට ජෙප්පො කරනව වගේ

    • @31visitsrilankawithuditha
      @31visitsrilankawithuditha หลายเดือนก่อน

      ​@@rv3540උබල නම් සාපයක් රටට කාලකන්නි වේසිගෙ පුතා.

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน +1

      Supiri dial ekak.ranilage jangiye gya ahapu tikata😂😂

    • @Hasitha_Kodithuwakku
      @Hasitha_Kodithuwakku หลายเดือนก่อน

      @@rv3540💩

  • @gunarathnagm5546
    @gunarathnagm5546 หลายเดือนก่อน +202

    මාධ්‍යවේදීන් රටේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කරන විදිය හරි හොදයි.ඔහොම තමයි පාලකයන්ගෙන් ප්‍රශ්න අහන්නෙ.

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน +2

      අහන්න තිබුන එක ඇහුවෙ නැහැනේ. පොලිස් පති ප්‍රසන්න ඇමති පත් කර. එව ගැන. ඇහුවා නං කට උත්තර නෑ

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน +1

      Yes

    • @nihalgalappaththi7280
      @nihalgalappaththi7280 หลายเดือนก่อน

      හමුදා පාලනයක් අාවොත් ඔහොම අහන්න පුළුවන් වෙයිද? මාලිමා රජයක් අාවොත් ඔවුන් අසමත් වෙන තැනදී මෙසේ මාධ්‍ය වේදීන්ට කතා කරන්න නිදහස ලැබේවිද? එදාට කන්න බලා ගෙන ඉන්න

    • @shanthaishan3342
      @shanthaishan3342 หลายเดือนก่อน

      🐂​@@nihalgalappaththi7280

    • @user-ed9wk3vd2r
      @user-ed9wk3vd2r หลายเดือนก่อน +2

      @@nihalgalappaththi7280 ඒ හමුදා පාලනයක් ආවොත්නේ. ලෝකයේ ඕන තරම් හමුදා පාලනයන් ජනතාව පෙරලලා තියෙනවා. දැනටත් තියෙන්නේ පොලිස් පාලනයක්.

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 หลายเดือนก่อน +371

    ඔන්න මාධ්‍යවේදය. Respect sir. රනිලා බොරු නොකර බැහැලා පලයන්.

    • @priyandanirajanayake
      @priyandanirajanayake หลายเดือนก่อน +4

      💖

    • @wasanthamuthukumarana1982
      @wasanthamuthukumarana1982 หลายเดือนก่อน +14

      රෙද්දේ රෙවිලා ඉන්නේ.හොරු සමග හෙළුවෙන්.මිනිස්සු රැවටුන කාලේ ඉවරයි😊

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน +5

      Yes

    • @mgpc4733
      @mgpc4733 หลายเดือนก่อน +4

      Great මාධ්‍යවේදියෙක්

  • @SLUFC
    @SLUFC หลายเดือนก่อน +75

    නාකියොන්ට මරණය ලංවෙද්දී හරියට කේන්ති යනවා , තනි උන ගමන් කරපූ අපරාධ මතක් වෙද්දී 😡😡

  • @PriyanthaAmarasiri-iw9hw
    @PriyanthaAmarasiri-iw9hw หลายเดือนก่อน +42

    උපේන්ද්‍ර හේරත් හේවාහැට එකෙක් . ආඩම්බරයි

  • @JanakaSiriwardana-bs9xs
    @JanakaSiriwardana-bs9xs หลายเดือนก่อน +414

    ඔන්න ඔන්න රනිල්ම කියනවා තියෙන අයට මොකද කරන්න ඕනේ කියලා ඡන්දදායකයින්ට තීරණය කරන්න කියලා අපිට තියෙන තීරණය කරන්නමේ සැරේ මේ හොරු පැන්නිය යුතු ‍යිමුන්ගේ නායකයත් එක්කම

    • @chandrikaambeypitiya3324
      @chandrikaambeypitiya3324 หลายเดือนก่อน +22

      උපේන්දු හේරත් අහන දේට නෙවි උත්තර ලැබුණේ.
      තමන් අහුවේවි එහෙම නැත්නම් දෙන උත්තරවලින් තමන්ට අවාසියක් වේවි කියල හිතන කපටි මොළේ නිසා මොනවත් නොතේරෙන පොඩි එකෙක් වගේ තමයි උත්තර දෙන්නේ.
      අඩු තරමේ උපේන්දු අහපු ප්‍රශ්නේවත් තේරුම් ගන්න බැරි වුණා නේ. ඒකෙත් හැටි බලන්නකෝ. පව්!😂
      මීට පස්සේ පොඩි ළමයි අමාරුවේ වැටෙන ප්‍රශ්න අහන්න එපා උපේන්ද්‍ර😅

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j หลายเดือนก่อน +8

      අනිවා

    • @lakshifernando3124
      @lakshifernando3124 หลายเดือนก่อน +16

      මෙ මනුස්සයාගෙන්. ප්‍රස්නවලට උත්තර නැ හොරැ රකින එකෙක්නෙ

    • @ruchira296
      @ruchira296 หลายเดือนก่อน +6

      අනිවා ඒක කරනවා👍

    • @netur1234
      @netur1234 หลายเดือนก่อน +1

      ඉතින් යකෝ ඒ මනුස්සයා කිව්වෙ කරන්න ඕන දේ තමයි

  • @Newsmixpro
    @Newsmixpro หลายเดือนก่อน +169

    රනිල්ට රෙව්නා 😂😂😂😂😂

  • @jayarathnebandara
    @jayarathnebandara หลายเดือนก่อน +106

    සොම්බි රනිලා හිරඋනා ඔබේ ප්‍රශ්නය ට.

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 หลายเดือนก่อน +26

    අන්න නියම කොන්ද පන තියන මාද්‍යවේදියෝ අපේ උත්තමාචාරය ඔබතුමාට..💐💐💐💐💐💐💐💐💐💐

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 หลายเดือนก่อน +12

    මාධ්‍ය වේදියෙක් විදිහට ඔබතුමාගේ මෙහෙවරට හිස නමා ආචාර කරනවා 👍👍👍👍👍👍👍

  • @gayasrasenaratna8392
    @gayasrasenaratna8392 หลายเดือนก่อน +91

    මහ බැංකුව මතක නැත්ද?බයිල තමයි කියන්නේ , නිමල් සිරිපාල ඇමතිකමෙන් අයින් කරලා තියෙද්දි රනිල් තමයි නැවත දුන්නේ.

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 หลายเดือนก่อน +306

    නාකි හමාගේ මූණටම ප්‍රශ්නේ අහලා මුගේ බෙල්ල හිර කරපු මහත්තයාට මව්බිමේ ප්‍රණාමය...

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 หลายเดือนก่อน +2

      හිර උනෙ ප්‍රශ්න අහපු ගො බ්බයානෙ 😂 හොරු හොරු කියනවා ඌට උසාවියෙ නඩු දාලා ඔප්පු කරන්න කියපංකො 😂

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน +2

      Ranilta redde reuna

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j หลายเดือนก่อน +10

      ​@@madusankasandaruwanranasin5060 බෑනෙ බං. රනිල්නේ උසාවියේ ලොක්ක. 😂😂😅 හොර පොලිස්පති උසාවියෙන් තහන්ම් කරල තියෙද්දි පත් කරේ. ප්‍රසන්න හොරෙක් වෙලා උසාවියෙදි බලුවෙද්දි පට්ටම් දීලා ගත්තෙ. උසාවියට වඩා ලොකුයි රනිල්ගේ ඇටේ..😂😂😂😂😂😅😅😅

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 หลายเดือนก่อน +6

      ​@@madusankasandaruwanranasin5060 නඩු තීන්දුව කටවත් ගරැ කරන්නෙ නැති එකෙක් පිටිපස්සෙන් යන කකුල් දෙකේ හරෙකෙක්

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 หลายเดือนก่อน +1

      @@user-uu2mb7pl1j රනිල් උසාවියෙ ලොක්ක කියල කොහෙද තියෙන්නෙ 😅

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage หลายเดือนก่อน +572

    මුගෙ ක්‍රමය ඕක තමයි. ප්‍රශ්න අහන මිනිහ වට්ටන්න බලනව. ඒ අතින් මෙතුමා ශ්‍රේෂ්ඨයි.

    • @RaniSomalatha
      @RaniSomalatha หลายเดือนก่อน +7

      ජනාධිපති තුමා දෙන උත්තර නියමයි .මේ ප්‍රශ්නය අනුර හෝ සජිත් මහත්මාවන්ගෙන් ඇහුවනන් මේ වගා උත්තරයක් දෙන්න දන්නෙ නෑ. කතාව ඇත්ත. මන්ත්‍රීවරු යන පලියට හැරෙන්න මහජනතාව දැන් මෝඩ නෑ. .. ඡන්දෙ දෙන්නෙ ආපු අය ගැන නෙවෙයි ජනාධිපති අපේක්ෂකයා ගැන හිතලයි. තනතුරට ගැලපෙන එකම කෙනා මෙතුමා

    • @tharakaherath7538
      @tharakaherath7538 หลายเดือนก่อน +40

      ​@@RaniSomalatha😂😂😂😂 අනේ අම්මටහුකහ්න්

    • @sigmamale3169
      @sigmamale3169 หลายเดือนก่อน

      ​@@RaniSomalathaඅනේ තෝ වගේ හරක්.තණකොළ කාපන්

    • @sasindumalaka4223
      @sasindumalaka4223 หลายเดือนก่อน

      ​​@@tharakaherath7538Ado gon eladenak bng.ganan ganna epa name ekem thiynw harak gathiya

    • @DumindaSamansiri
      @DumindaSamansiri หลายเดือนก่อน

      ඔයා හරි පව්.තමන්ගේ හාම්පුතා මොනවා කිව්වත් හු මිටි තියන එක වහලගේ සිරිත.ඔයා අනුර ගැන මොනවද දන්නේ අනුර රනිල් ගේ කලිසම ඔළුවෙන් ගලවල තියෙනවා.ඔය පාර්ලිමේන්තුවේ කිසිවෙක් අනුරට අභියෝග කරන්නේ නෑ.ඒ කියන්නේ කිසිවෙක් අදූෂිත නෑ.අනුර බය නැතිව කෙලින් කතා කරන මිනිහෙක්.වරදක් නම් ඔළුව නවල පිලිගන්න මිනිහෙක්.මේ හිරිවැටුන නාකි මිනිහට එහෙම ගුණයක් තියෙනවාද හොඳයි ඉතිං ඔයාල වගේ සට්ටැම්බියන්ට😂😂😂😂😂😂​@@RaniSomalatha

  • @54jayarathnahm
    @54jayarathnahm 5 ชั่วโมงที่ผ่านมา +3

    කොන්ද කෙළින් තියාගෙන ඉන්න මාධ්‍ය වෙදීන්ට ප්‍රනාමය..❤❤❤🎉🎉🎉

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc หลายเดือนก่อน +20

    හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්නෙ මේවට තමයි 😅

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 หลายเดือนก่อน +59

    කෙලින් ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමා විතරයි.. කොන්දක් තියන් ඔතන❤❤❤

  • @HACTHettiarachchi
    @HACTHettiarachchi หลายเดือนก่อน +39

    ප්‍රශ්නයක් අහන්න කොන්දක් තිබුන එතුමාට බුදුසරණයි ආයුබෝවේවා මාලිමාවට ජනතාවට ජයෙන් ජයම වේවා

  • @shimronkavindhu6174
    @shimronkavindhu6174 หลายเดือนก่อน +318

    උසාවියෙන් දුන්න තීන්දුව පොලිස්පතිතුමා ගැන ඔබතුමා අත ගැහුවේ නැද්දඅපි දන්නැති ඉතා අහන්නේ

    • @samsamarakon4574
      @samsamarakon4574 หลายเดือนก่อน +7

      එක තමයි මාත් ඇහවෙ. පොලිස් පති ආය පුසන්න ඇමති යා

    • @mycastmycast5122
      @mycastmycast5122 หลายเดือนก่อน

      පොලිස්පති පත්වුනේ කතානායකගේ චන්දෙන්..නැතුව රනිල් පත්කලේ නැහැ..මහබැංකු සීන් එකටත් ඔය වගේ තමයි..2007 ඉදන් මහබැංකුව කොල්ලකාලා..ඒ වුනාට රනිල්ට තමයි බනින්නේ..හැබැයි ඇත්තටම කොල්ලකාපූ රවී සහ ඇලෝසියස් පැත්තක 😂😂

  • @mangalikajayasekera2292
    @mangalikajayasekera2292 วันที่ผ่านมา +2

    නියමයි නියම ප්‍රශ්න ඇසීම. Weldone.

  • @DimuthLasantha
    @DimuthLasantha หลายเดือนก่อน +12

    මේ ප්‍රශ්නයට සහ පිලිතුරට විචාරකයන් අවශ්‍යයි

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw หลายเดือนก่อน +94

    නාකි සොම්බියා එරැනා , සොම්බියාට රෙවුනා , ප්‍රශ්ණයක් තේරැමි ගන්න බැරි තොත්ත බබා රට පාලනය කරන්න ජනාධිපති කමට ඉල්ලන එක මොන විහිළුවක්ද ? ඇත්තෙන්ම මෙම මාධ්‍යවේදීයා එඩිතර අභීත මනුෂ්‍යයෙක් . We respect you .👍👍👍✌️💪

    • @suriyabandara2880
      @suriyabandara2880 หลายเดือนก่อน

      නහ නහ රනී ශොක් උනා කක්ක බර දනුනු ප්‍රශ්නය

  • @sheharashayanesh6018
    @sheharashayanesh6018 หลายเดือนก่อน +96

    කියන දෙයක් තේරුම් ගන්න බැරි වයසක්...උද්දච්ච කමක්

  • @karukapuge
    @karukapuge หลายเดือนก่อน +149

    හේරත් මහතා ස්තුතියි

  • @madushan9923
    @madushan9923 หลายเดือนก่อน +10

    මෙහෙම සිද්දියක් උනා කියල දැනගත්තෙත් දැන් තමයි.කොහොමත් රනිල්ට කෙල වෙන දේවල් සමාජ් ගත වෙන්නදෙන්නේ නෑ.ප්‍රශ්නය අහපු මාදය වේදියාට ස්තූතිය .

  • @biniKonara
    @biniKonara วันที่ผ่านมา +2

    නියම මාධ්‍ය වේදියෝ

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +258

    පොනිලා බබා මහබැංකුව කඩලා දැන් බයිලා ගහනවා🤣

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 หลายเดือนก่อน +2

      අලවංගුවෙන්ද ?

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j หลายเดือนก่อน +6

      @@sugathjayatilake9320 ඔව්. උගේ නගින්නෙ නෑනේ. සමනල් පරම්පරාවේ

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน +1

      Kauda horaaa...ranil horaaaa😂😂

    • @nimalpremathilake7006
      @nimalpremathilake7006 หลายเดือนก่อน

      මහ බැංකු අර්ජුන් මහේන්ද්‍ර ගෙන්නල නඩු දාල පෙන්වපු දවසට ඔබේ කථාව පිලිගත හැකියි.
      එතෙක් ඔබත් එයට උදව් කල බව පිලිගන්න
      වෙනව.

    • @nimalpremathilake7006
      @nimalpremathilake7006 หลายเดือนก่อน

      ❤❤❤

  • @pujitharanawaka6521
    @pujitharanawaka6521 หลายเดือนก่อน +30

    නියම මාධ්‍යවේදියෙක්. මෙහෙම කෙලින් ප්‍රශ්නයක් අහන්න කොන්දක් තිබුනෙ ඔබට විතරයි!
    great man❤
    මේ වගේ “කොහෙද යන්නෙ- මල්ලෙ පොල්” වගේ උත්තර දෙන එවුන්ගෙන් ඔය විදියට හැමෝම කෙලින් ප්‍රශ්න කරනව නම්, සුනඛ වෙල යනව

  • @jayathuperera7477
    @jayathuperera7477 หลายเดือนก่อน +62

    සුපිරි මාධ්‍යවේදියෙක්.
    Respect

  • @samsongunasekara174
    @samsongunasekara174 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාව දීර්ඝායු වේවි නිරෝගි සුව ලැබේවා

  • @Chanakwijey
    @Chanakwijey หลายเดือนก่อน +2

    අයියෝ සනිල් නාගත් හැටි
    කමෝන් උපේන්ද්‍ර ඔබේ කොන්ද පිළිබඳ ආඩම්බරයි. බත් බැල මාධ්‍ය කරුවන් අතර ඔබ ශ්‍රේෂ්ඨයි❤

  • @malanilokuge7258
    @malanilokuge7258 หลายเดือนก่อน +157

    මූට කියාගන්න වචන නැති උනා.තෝ දිනල පෙන්නකො.මූට දැන් හොදටම මැන්ටල්.යන්නෙ කොහෙද,මල්ලෙ පොල් 🤮🤮🤮🤣🤣🤣.

    • @a.r5510
      @a.r5510 หลายเดือนก่อน +1

      මොලේ සයිල මැරිලා

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 หลายเดือนก่อน +1

      ඒ උනාට මේ නාකියා පස්සෙ යන මීහරක් මිනිස්සුත් ඉන්නවනේ තව😂😂😂

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 หลายเดือนก่อน +103

    රනිල් ...😂😂😂 අම්මෝ. අපි කොහොමත් උඹලා ගැන බලාගන්නවා මේ චන්දේදි.😡😡😡

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 หลายเดือนก่อน +131

    අහන ප්‍රශ්න වලට ද උත්තර දුන්නේ

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 หลายเดือนก่อน +10

      දුන්න උත්තර එකගෙ අම්මගෙ රෙද්ද

    • @sanjunuwan2513
      @sanjunuwan2513 หลายเดือนก่อน

      Redde seuna

    • @KahandugodaManage
      @KahandugodaManage หลายเดือนก่อน +2

      Airport eken nimal siripala pagailluwame kaude beragaththe. Gotabeya Sripaleyawe pannuwa ranila beragaththa. Obethumanla poddak buddimath wenne.

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha หลายเดือนก่อน +1

      Oka ohoma thama nagitala giye Gemen media question karaddi. Inna horu wate thiyan minissunta thorannalu. Goa thadiya.

    • @heshanmusicstudio
      @heshanmusicstudio หลายเดือนก่อน +3

      අහන ප්‍රශ්නෙ මොකක්ද කියලවත් තොරුම්ගන්න දන්නෙ නෑ ... උත්තර නැති නිසා වෙනවෙන වල්පල් දොඩවන එක විතරයි ....

  • @dharmapriyad5952
    @dharmapriyad5952 วันที่ผ่านมา +3

    කුඩු අතේ තියාගෙන ඉන්න කෙනෙක් වාහනයක දාගෙනෙ ගියොත් එයා කුඩු ප්‍රවාහනය ට අනුබල දීම මත වරද කරුවෙක්. ඒක රටේ නීතිය, බූරු ගැහුවත් එකයි බලාගෙන හිටියත් එකයි හොරු කන්ඩායමක් එක්ක ඉන්න මුරකාරයෙකුට තමන්ගේ ගේ මුර කරන්න දෙන්නේ කවුද ? සරලව හිතන්න මේ අය නායකත්වයට සුදුසුද😂😂😂😂😂😂😂😂

  • @ShyamaKariyawasam-we5kf
    @ShyamaKariyawasam-we5kf วันที่ผ่านมา +1

    ඒ මාධ්‍ය වේදියාට salute එකක්...❤

  • @anojajayawardana2181
    @anojajayawardana2181 หลายเดือนก่อน +26

    Excellent!
    Respect you journalist. 🌹🙏

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +86

    මරු මරු මූ ඉවර කරාට ප්‍රශ්න හපු සහෝදරයා ට ප්‍රනාමය❤

  • @nimalchandrasiri4665
    @nimalchandrasiri4665 หลายเดือนก่อน +143

    ගොන් වහන්සේගේ අමන උත්තර කොහොමද . හොරු රැල එකතු වුනේ හොරමුල ලග මහහොරාගේ පිලිතුරු කතාව

  • @wijeysusatv2352
    @wijeysusatv2352 19 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ඔබතුමාට

  • @drslmax
    @drslmax วันที่ผ่านมา +1

    සුපිරි සුපිරි ❤❤❤❤ upendra මහත්තයා

  • @BashaSinghe
    @BashaSinghe หลายเดือนก่อน +30

    හේරත් මාධ්‍ය වේදියාට ස්තුතියි

  • @madusankadissanayak07
    @madusankadissanayak07 หลายเดือนก่อน +35

    මූට කව්ද බං ජන්දෙ දෙන්නෙ ...මු හොරා නිසා තමයි මන්ත්‍රීදුරයක් වත් නැතිව ජනතාව එලවලා දැම්මේ ...😅😅😅😅

  • @jagathmarapana387
    @jagathmarapana387 หลายเดือนก่อน +49

    උඹවආයෙ ජනාධිපතිකරයිවෙනරටක දැනුත්ඉන්නෙ පිනට උඹටත්හිරේතමයි ඉන්න වෙන්නෙ

  • @Manojchathuranga-sn4dp
    @Manojchathuranga-sn4dp หลายเดือนก่อน +2

    අනික් උන්ට රෙවිලා.. සැබෑ මාධ්‍යවේදියකු ඔහු ... සීයට රෙවිලා

  • @easypeasy1320
    @easypeasy1320 หลายเดือนก่อน +5

    Let's vote for NPP💯♥️♥️♥️♥️♥️

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb หลายเดือนก่อน +141

    අනුර ජනාධිපති රනිල් බන්ග වේවා

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv หลายเดือนก่อน +38

    මු තමයි මහ හොරා,මුගෙන් උත්තර ගන්නවටා හොන්දයි ගලෙන් පට්ට ගන්නව.

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +39

    ඒකට නම් රනිල්ට රෙව්නා 😂😂

  • @SirimewanD
    @SirimewanD หลายเดือนก่อน +1

    👌👌👌👌👌........ 👍....... !
    මෑත කාලයේ දැකපු ඉතාමත්ම වටින, නියම කශේරැකාවක් සහිත අාදර්ශමත් ජනමාධ්‍ය වෙිදියෙක්... !

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 3 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි

  • @sarasavi7898
    @sarasavi7898 หลายเดือนก่อน +73

    අනේ සීයෙ අපට පව් නොදී පලයන්කො. හැරමිටියෙන් ගිහින් රටවල් කරන්නෙ කොහොමද

  • @jayadewa5253
    @jayadewa5253 หลายเดือนก่อน +16

    Great jurnerlist
    You asked to hima good question
    Thank you

  • @eliyanperera5379
    @eliyanperera5379 หลายเดือนก่อน +28

    ප්‍රසන්න රනතුංගව අධිකරණයෙන් වැරදි කාරයෙක් කරලා අච්චුත් කරලා තියෙනකොට එයාට ඇමැතිකමක් දුන්නෙ ඔහේ නෙවෙයිද , නිකම් බොරුවට බණ කතා කරන්න එපා .

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน +1

      @@eliyanperera5379 අච්චු කරානම් ජනතාව මොකටද පාර්ලිමේන්තු එව්වෙ 😂😂 පාර්ලිමෙන්තු එවපු නිසනෙ ඇමතිකම් දෙන්නෙ නැත්තන් ඔය මුකුත් නෑනෙ

    • @the_memes_explorer
      @the_memes_explorer หลายเดือนก่อน

      @rv3540 Uba wagee harak lankawe innawane bn eekai🤣😂😂😂😂

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน

      @@the_memes_explorer ubl wage hrk tma dn npp ektt denne 2019 gedr yawpu mahindl genalla aye ratatat ariye ubl tma 😂

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน

      ​@@rv3540😂😂

  • @MahindaKumara-xu3bi
    @MahindaKumara-xu3bi 2 วันที่ผ่านมา +1

    ❤❤❤Respect

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 2 ชั่วโมงที่ผ่านมา +1

    Superb,,

  • @suniljayaweera-wb6sr
    @suniljayaweera-wb6sr หลายเดือนก่อน +17

    නාකි පොනිල් බටලන්දේ වදකයට මේ ගමන 32 වෙනි පරාජයත් එක්කම මේ රටෙන් මේ පිලියල ඉවත් කරමු මු වටකරගෙන් ඉන්න ජාවාරම් කාරයෝ , බැංකු වලට පොලු තියල ඉන්න එවුන් , වැලි ජාවාරම් කාරයෝ , කප්පන් කාරයෝ , බදු වංචා කාරයෝ , සිනි බදු හොරු , කනිජ තෙල් වලින් හොරකම් කරන එවුන් , LP gas වලින් හොරකම් කරන එවුන් , RAW ඔත්තුවයේ ඒජන්තයන් එකී නොකී මේ චවුර වලල්ලම එක්ක මේ වසලය පන්නන මුළු ජාතියම එකතු වෙයවූ !!

  • @iroshsanjeewakumara8280
    @iroshsanjeewakumara8280 หลายเดือนก่อน +84

    අහන එකට නෙමේ උත්තර දෙන්නෙ. අනේ නාකි පම්කයා. කොරයි හොර හැත්තත් එක්ක. 😅😂😅😂

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 หลายเดือนก่อน +19

    සියලුම චන්ද දායක යින්ගේ දැනගැනීම පිණිසයි❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤මාධ්‍ය විදිහට ජය

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 หลายเดือนก่อน +2

    අර්ජුන.අලොසියස්.කවිද.මිනිහො.රබර්.නයා.කරන්න.බලේ.තියෙනවා.නේ...වුන්ගේ.වුදවිවෙන්.මං.ජනාදිප.වෙනවා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +58

    කළු සල්ලි සුදු කරන Sajith , බටලන්ද වදකාගාරයේ නිර්මාතෘ සොම්බි Ranil සහ රටට සාපයක්වූ සාටක Rajapaksa හැතිකරය 2024 ලංකා දේශපාලනයෙන් තුරන් කරමු💪💪💪💪💪
    NPP❤ චන්ද කෝටියකින්💯💯💯💯💯💯💯 ජයග්‍රහණය කරවමු. Anura Kumara ❤🙏ජයවේවා

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน +2

      @@seniorslexpat6903 ehema wen na ranil tma wadda ❤ anik amatilagen wadk na ranil rata beruwa eccri

    • @slkillerslpro2323
      @slkillerslpro2323 หลายเดือนก่อน +2

      Ethakota 88/89 thota amthakai dha yako

    • @slkillerslpro2323
      @slkillerslpro2323 หลายเดือนก่อน

      Npp thama ovva kare in aaye avoth ubala ta paarevath inda berivai

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 หลายเดือนก่อน

      ඇත්ත... ඇත්ත.... රනිල් වඩ්ඩා තමයි. අර්ජුන් මහේන්ද්‍රන්ව බේරුවා, ඩයනා ගෝමස්ව බේරුවා. කයිවාරු ගැහුවට කෙහෙලියට වෙන ඇමතිකමක් දීල ෂේප් කරන්න බැලුව, බලු දේශබන්දුවව පොලිස්පති කලා, කප්පම් ප්‍රසන්න ඇමතිකමේ තහවුරු කලා. උසාවි තීන්දු හෑල්ලු කලා. හෙණ වැඩ්ඩා තමයි....... මෝඩ නපුංසක පුස්සන්ට.....

    • @sanjayamadhumadhawa
      @sanjayamadhumadhawa หลายเดือนก่อน

      ඊට කලින් 83 ගැන හොයලා වරෙන්.. උඹලගෙ මහ එකා නාකි jr ගෙ කාලෙ උනෙ මොකක්ද කියලා😂​@@slkillerslpro2323

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 หลายเดือนก่อน +18

    මහ හොරගෙන් පොඩි හොරු ගැන ප්‍රශ්ණ කලහම ලැබෙන උත්තර තමයි මේ 😂😅

  • @BudhdhiChampika
    @BudhdhiChampika หลายเดือนก่อน +72

    ලොවෙත් අපි තෝරනව...උබල යන්න ලෑස්ති වෙයල්ලා...කිව්වත් වගේ ඕක කියන දේ හරි..කරල පෙන්නමු සීතල යුද්දේ ගැබුර..මාලිමාවට ජයවේවා .
    ❤❤❤❤❤❤❤

  • @Fabtale.1988
    @Fabtale.1988 หลายเดือนก่อน +1

    Appreciate your straightforwardness. Hats off to you on behalf of the entire country.

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +2

    කොන්ද කෙලින්තියන් ප්‍රර්ස්න අහපු මාද්‍ය වේදියෙක් බැංකු කඩපු එකත් අහන්න තිබුනේ සොම්බ්යාගෙන්

  • @judejayamal
    @judejayamal หลายเดือนก่อน +13

    රනිලා කොහොමත් ඊලග පාර ගෙදර උගෙ අනිත් එකා තමයි සජිත් කියන්නෙ ඒක නිසා වෙනසක් බලාපොරොත්තු වෙනවනම් අනුර තමයි

  • @lordsj
    @lordsj หลายเดือนก่อน +16

    දූෂණය නවත්තන්න එක ෆැන්ටසියක් කියපු රනිල් ද මේ? දැන් මිනිස්සු රවට්ටන්න හිතං anti corruption act ගැන කියනවා

  • @sarathchandraIlandaraHawadige
    @sarathchandraIlandaraHawadige หลายเดือนก่อน +10

    thaks mr. herath

  • @Adminedu423
    @Adminedu423 หลายเดือนก่อน +1

    සුපිරි 👍

  • @krishanthipremachandra4933
    @krishanthipremachandra4933 หลายเดือนก่อน +5

    ප්‍රශ්නයට ගොත ගගහා, කල්පනා කරා මොකක්ද දෙන උත්තරය කියලා. අනිත් මාධ්‍ය වේදීන්නුත් අහන්න ඕනේ මේ වගේ ප්‍රශ්න... නාලිකාව ඇතුලේ ලොක්කො, එලියට ආවහම අහන්නෙම මෝඩ ප්‍රශ්න... රටකට ගිය කලක් 😔😔😔

  • @deepaludayashantha2791
    @deepaludayashantha2791 หลายเดือนก่อน +34

    මහින්ද හොරා කිවෙ අර රනිල් කියන මැන් නේද ජනාධිපති තුමනි ? ඔබතුමා නොවෙයිනෙ ; සැෆ්තම්බර් 21අපි හමුවෙමු බායි

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 หลายเดือนก่อน +13

    ජන්දෙ දායකයො කොහොමත් තෝරල තියෙන්නෙ පල යන්ඩ සොමීබිය

  • @LahiruDilshan-oe9bw
    @LahiruDilshan-oe9bw หลายเดือนก่อน +11

    නීයම පෝරක් ප්‍රස්නේ අහපූ මහත්මයා💪❤️

  • @nishadanuradha9742
    @nishadanuradha9742 3 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා ❤❤

  • @HasanthaWidanage-lu8hg
    @HasanthaWidanage-lu8hg หลายเดือนก่อน +1

    ඹුට පිස්සු ජනාධිපති සිහිනය පමණයි රට හදන්න වත් ජනතාව සුකිත මුදිත කරන්න වත් මුට ඕනකමක් නැහැ

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน +6

    This is journalism, you are great ❤. So brave and clever. Congratulations.

  • @wsumedha1823
    @wsumedha1823 หลายเดือนก่อน +13

    චෝදනා ඉතින් රනිලටත් තියනවනි මහ බැංකු හොරා 😂

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 หลายเดือนก่อน +32

    😢😢😢😢මේකට උත්තර දීගන්න බෑ

  • @SisiraPanapitiya
    @SisiraPanapitiya หลายเดือนก่อน +1

    Great man

  • @ChamathWickramasinghe
    @ChamathWickramasinghe หลายเดือนก่อน +2

    කොහෙද රනිල් අසරණ වුනේ..නියම උත්තරය දුන්නා අවසානෙට..

  • @amilaamila5544
    @amilaamila5544 หลายเดือนก่อน +7

    කොන්ද පන ඇති මාධ්‍ය වේදියෙක්...ජය වේවා ඔබට..හොරෙකුට ඇන්න ටොක්කට

  • @CL-ut6uu
    @CL-ut6uu หลายเดือนก่อน +8

    great journalist!!! balls like steel Upendra!!!!!!

  • @NimalMeegamuwage
    @NimalMeegamuwage หลายเดือนก่อน +10

    ඕකා අහන දේට උත්තර දෙන එකෙක් නෙවි

  • @InnocentBulldogPuppy-ve6my
    @InnocentBulldogPuppy-ve6my 9 ชั่วโมงที่ผ่านมา

    Niyamai❤️❤️❤️❤️❤️👍

  • @Gkhlp
    @Gkhlp หลายเดือนก่อน

    නියම මාධ්‍යවේදීන් ❤❤

  • @lasantha5988
    @lasantha5988 หลายเดือนก่อน +15

    මු න්ගේ පසෙන් යන්න මේ රටේ මීහරක් ට තවත් නම් කියලා වැඩක් නෑ..... මුන් ම කියනවා මිනිස්සු වැරදි අපිව පාත් කරනවට කියලා එත් අපේ ගොන් හැත්තට තේරුම් ගන්න බැ නේ සික් 😁😁😁😁😊

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน +5

    Thanks Upendra, your message is enough, everyone can understand about indecent politicians,it is clear voters are so intelligent they never vote for criminal. ❤

  • @disnasenanayake9890
    @disnasenanayake9890 หลายเดือนก่อน +6

    Respect Mr Upendra🙏

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 46 นาทีที่ผ่านมา

    ඉස්සෙල්ලාම මේ අලුගෝසුවට නඩුදාල දඩුවම් කරන්න ඔනැ..

  • @eleeshafdo3141
    @eleeshafdo3141 หลายเดือนก่อน +1

    Hats off to you Mr. Upendra Herath..that's very brave of you...