Thawama welawa awe ne a wenasata a kawda kiya minisunta penne ne adu tharame dives ethi ayatawath thama a Diyasen adunanne ne a nisa minisunnta vishvayen thawath peedanaya ha ichcha banngathwaya pamani ithiriwanne 😢 siyalu yahapath dena ekamuthu wewa ❤❤❤
රත්න ශ්‍රී ඔබේ කතාව හරිම හැඟීම් බර මෙන්ම අභිමානවත්. ඔබට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
මේ දේශන අහන්න බුද්ධිමත් ජනතාව පමනයි
කවියේ ඇදුරුතුමනි,මේ රටේ ජනතාවට සේවය කරන්න මගේ ආයුෂක් ගෙන බොහෝ කල් ජීවත් වේවා මාලිමා රජයක පෙරමග සලකුණු කරන පහන් ටැඹක් සේ මේ ලක් දෙරණට ජීවය දෙනු මැනවි.
හරිම ලස්සන කටහඩක් සර්ට තියෙන්නෙ .බුදුසරණයි සර්ට .මාලිමාවට ජයවේවා ❤❤❤❤
මේතමයි අපේ රටේ පිනට පහල වු මිනිසුන් . ශ්‍රී ලාංකික ජනතාව ට ගීතය තුළින් රසවින්ඳනය ලබාදෙන සෞන්දර්යාත්මක බව වගේම , මෙතුමා ගේ දේශනයත් භාවනාවක් වගේමයි. ඇදුරුතුමනි, ඔබ අපේ ජීවිතවලට වගේම ජාතික ජනබලවේගය වේදිකාවටත් ඉතාම වටිනා ආභරණයක් . ශ්‍රී ලාංකික ජනතාවට ජයවේවා !!! මාලිමාවට කෝටියයි .
ආචාර්‍යය රත්න ශ්‍රි විජේසිංහයන් විසින් කරනු ලබන මේ යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වෙසෙසින්ම ඇගයීමට ලක්විය යුතුමය !!!!
විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨ ගනයේ විද්වතෙකු වූ ඔබට රට දැය වෙනුවෙන් තව තවත් සේවය කිරීම සදහා සියලු ශක්තිය ශ්‍රී දලදා සමිදු පිහිටෙන් නිරතුරුවම ලැබේවායි කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි !!!!!
අපේ ජීවිතය සෝරා ගත් ..පාදඩ හෝරැ රැල පන්නමු .තව දින 2 යි . මාලිමාවට කෝටි යක් .මම කෝටියේන් එකේක් .
මට පෙනෙන්නේ සුන්දර ඉදුණු රඹුටන් වත්තතක් වාගේ ඉන්න මහා ජනකාය.. ජයවේ මාලීමාවට......ආරි.. ජය..
මේව දේශපාලන රැස්වීම් නෙමෙයි මිනිස්සුන්ට අද්‍යාපනය දෙන තැන් බලන්න කොයි තරම් ලස්සන කතා ද කියල වෙන තැන් වල කියන කුනුහරුප එක්ක බැලුවම කොයි තරම් දේවල් මෙතනෙන් ලැබෙනවද ඒකම මදිද මාලිමාවට චන්දේ දෙන්න ❤❤❤
අපිට නම් ඔබත් පූජනීයයි මාලිමාවත් පූජනියයි රත්නස් ශ්‍රී
ගෞරවනීය ගීත රසය කලා රසය ලබාදෙන ගෞරවනීය ඇදුරුතූමනි දීර්ඝායු වේවා ඔබට.🙏🏼🙏🏼🙏🏼🙏🏼 මාලිමාවට කෝටියක්🧭🧭🧭🧭🧭🧭
අන්න කතාව.... ජයවේවා වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුන්දර අදහස් සිතිවිලි මිනිස් සිත් සනහා මොලයට හීපාරක් යවන කවියාණෙනි ඔබට දිගාසිරි!!
දේශපාලන වේදිකාවට නව අරුතක්....ස්තූතියි සර්..❤
අහන්න වටිනා දේශන.
මහා කවියාණනි මාලිමා රජය තුළ ශ්‍රී විජය රත්නයක් වනු මැන..
මාලිමාවට ජයවේවා !!!
දීර්ගායුෂ ලැබේවා රත්න ශ්‍රී මැතිතුමනි❤
ඔබ තුමාට පිං🙏රට ආරක්ෂිතයි කියලා හදවතට දැනෙනවා, රට අනුරට, අනුරට කොටික් ස්තිරමයි❤❤❤❤❤❤
ගම්පහ මගේ දිස්තිරි ක්කය ❤ ජය වේවා මාලිමාව ට කෝටියක් ❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා 🎉🎉🎉🎉🎉
අපි ❤
රත්නත් විජේසින්හ මහාතා ගේ කතාව සුපිරි එකක් ඔබතුමාගේ උපදෙස් අපට හරියට වටිනවා,ඔබතුමාට නිදුක් නිරෝගි බාවය අත්වේවා .
දැන් අපිට හිතන්න තියෙන්නෙ
අනේ කූබින්නෙ තොපට රජෙක් ඉන්නෙ ,
අපට නැත ඉන්නෙ ඒ නිසාවෙනි අපි තැවෙන්නෙ ,රජෙක් ලැබුනෝතින් ,
කිරිබත් කන්නන් ,පෙලහර කරන්නම්,
සාදූ නාදයෙන් ගිගුම් දෙන්නම් .
ඒ රජා එනවා ,ඒ කව්ද අනුර කුමාර මහතා ,ඔහුගේ ජයග්‍රහණය සීයට 2000 ක් සුවර්
ඔහුට අපි තුනුරුවන්ගේම පිහිට හා දෙවියන්ගේ රැකවරනය පතනවා!!!!
කොයිතරම් අර්තවත් කතාවක්ද? කොයිතරම් ලස්සන කතාවක්ද ?
❤❤❤❤❤❤❤AKD❤❤❤❤❤❤❤❤
ඔබතුමා මගේ රටට මිල කළ නොහැකි වස්තුවක් 🙏🙏❤❤❤❤❤🤝🤝🤝දීර්ඝායුෂම වේවා ඒ වගේම මාලිමාවට ජයෙන් ජය මවේවා වේවා! කෝටිය පනින්න චන්ද ලැබේවා
මෝඩයින් තවත් ඉන්නවනමි වෙනස් වෙන්න තව හෝරා කිිපයක් ඉතිරියි .බලාපියවි සියපු බුද්ධිමතුන් ඉන්නේ මාලිමා වෙිදිකාවෙි නියත ජනපති අනුර මාලිමාවට ජයවෙිවා💪💪💪💪🙏🙏👍👍
මේ පර්වර්තනය අපි සූදානම්
රට පාලනය කිරීමට එකම සුදුස්සා පමනි.
රත්න ශ්‍රී සර් ඔබට ස්තූතියි..🙏🏻❤️🙏🏻
මාලිමාවට ජයවේවා !👍💕
අනුර මහාතාට අපෙ පුර්න සහයෝගය දෙනවා දෙනවාම්‍යි
බුද්දිමත් ජනතා නියෝජනය සුබපැතුම් ජය වේවා මාලිමාව සුබපැතුම් රත්නශ්‍රි ඇදුරු තුමාට ස්තුතියි
සජිත්ගේ රනිල්ගෙ රැස්වීම්වල මේවගේ වටිනාකම් තියන මිනිස්සු නැහැනේ
ආදරෙයි,ජයවේවා,❤❤❤❤❤❤❤
මං හොය හොයා හිටිය වීඩියෝව
ස්තුතියි රත්න ශ්‍රී මැතිතුමන්ට.
Ape. Jeewaya❤❤❤❤❤❤❤👍👍👍👍👍
❤❤❤jaya weva Npp ❤❤❤ oba samata jaya weva ❤❤❤
මාලිමාවට ජය වේවා!!!
හිතට දැනෙන දුක වේදනාව කොහොම කියන්නද. සියලු වචන පපුවට දැනෙනවා මාලිවට ජය ❤
ඔබට මාගේ ගෞරවනීය ප්‍රණාමය මහත්මයා මේ පාලකයෝ බොරුවෙන් මුලාවෙන් රවට්ටපු ජනතාවක් ඇහැරවීමට ඔබ කරන මෙහවරයට
මගේ ගමේ ඇදුරැ තුමනි ඔබට දිගාසිරි අදත් ඔබේ කතාව මතක් කලා අතීතය ,,ඔබට ජයශිු මම රත්නත් ශිු,,
අපේ රටේ පිනට පහල වු අග්‍රගන්‍ය කලා කරැවකූවන ඔබතුමාට තෙරුවන් සරණයි !❤
මේ කතාවේ අගය කියා නිමකළ නොහැකියි.💎💎💎💎
රත්න ශ්‍රී විජේසිංහ මැතිදුනි ඔබ තුමාගේ දේශනය ශ්‍රවනය කරපු සියළුම දෙනා මාලිමාවට චන්දය දෙනවාමයි
Malimawata kotiyak jaya wewa kadawatha ape pranamaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Budusaranai Budusaranai Budusaranai Budusaranai Budusaranai anura shavodarya presidente srilanka malima jaya veava budusaranai srilanka budusaranai srilanka ❤❤❤❤❤❤❤❤
❤❤ මාලිමාවට ඔබතුමා ආබරනයක්
අනේ සර් මේවා අහන්නෙ කොහොමද ඇත්තටම අද අපේදරුවන් පත්වී ඇත්තේ ඔයතත්වයටමයි
දේශපාලන වේදිකාවේ ඇසු ලස්සනම කතාව ❤❤❤❤❤❤❤❤❤❤
රත්නස්‍රි ප්‍රවීණ සාහිත්‍යය දරයානනී ..කතාව හරිම ප්‍රනීතයි.. මී පැනි වගේ...
ඒ තුල තිබූ මිනිස් කම ඊටත් වඩා උතුම්...
අපේ රටේ ජනතාවගෙ මනසත් රීකන්ඩිසන් කල යුතුයි ....එය කල හැක්කේ සාහිත්‍ය කලාවෙන්ම පමනයි...ඔබලාගේ උදවු පෙරට වඩා වටින්නෙ අදටයි...මුහුදු හතකින් මෙහා ඉදන් අපේ ඇස් කන් අපේ රටවෙතයි...අපේම දුක්විදින ජනතාව වෙතයි.... ඔව් ඔබේත් මගේත් එකම බලාපොරොත්තුව 21දා ඉටුවේව්..ආදරනීය මිනිසා ජනාදිපති වේවි....❤❤❤❤❤❤❤
සහෝදරයා අපේ බලාපොරොත්තුව ඉටූඋනා නේද එහෙනම් .....🖐️👏👍
❤❤❤❤❤❤❤
ශක්තිමත් රාජ්‍ය ක් බිහිවේවා !
ලක්මෑණිය දිනේවා !!!!!
❤❤❤❤❤❤❤❤
Udara guruthumani niwaradi margaya gath oba samata niwaradi maga penwadiima udarayai wishishtai.anurata jaya wewa malimawata kootiyak.
Ape jeewaya❤❤❤❤❤❤
අපේ රටෙී විශිෂ්ඨතම කවියා❤❤❤
නුතන සේකරයානනි ඔබට දිර්ග අායුෂ ලැබෙිවා.
ඉතිං බලන්නකෝ මාලිමාවෙ අ😂ය කොයිතරම් සුන්දරද? ❤ අපි ආදරෙයි ඔබලාට හැමදාමත්.අනේ වාසනාවන් ❤❤❤❤❤❤❤❤❤❤❤
ජාතික ජනබලවේගයේ වේදිකාවක ට ඔබතුමාගේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකා මාතාවට නැවත නැවතත් නව ජීවයක් ලැබේවා කටහඩ භාවනාවක් වගේ ඔබතුමියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රර්ථනා කරන්නෙමු
Good explanation Thank you very much sir Malimavata Jaya
SUPIRI MAHATHTHAYO. JAYAWEWA MALIMAWATA.💪❤👍🙏👌
මුළු කතාව ma, ලස්සන සිංදු wak වගෙයි .Athuma මොනතරම් ලස්සන ta රටකට වුන විපත පැහැදිලි karada.ඔබ ,තුමා ටත් ,Malimawatath,Ratatath ජයවේවා .🙏🙏🙏🙏
AKD,,,,❤❤❤❤
❤❤❤❤❤
සේකර වැනි විශිෂ්ඨයින් වෙනුවට ප්රසන්න වැනි බල්ලෝ බිහි වී ඇත
දෙයියනේ ඉක්මනට 21 වෙන්නේ නෑනේ. මාලිමාව දිනවන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ අපි. මාලිමාවට කෝටිය පන්නමු.
Thank you sir 🙏i whish healthy long life for u theruwan saranie obata 🙏 ♥️🇦🇺🇦🇺🇦🇺
Jaya
නිදහසින් පසු ලංකාවේ හොඳම පාලන කාලය ලෙස සැලකෙන
අතිගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලය 76 වසරට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මාගේ විරෝධය ඔබට පළ කරමි.
සත්‍ය පහදා දෙන්න වෙනත් කතා කුමකටද? හදවතට දැනෙන වටිනා කතාවක්. මෙවන් පිරිපුන් මිනිසුන් අපේ රටට වාසනාවන්.
අති ශ්‍රේෂ්ඨයි සාහිත්‍ය වේදියාණනි,ආඩම්බරයි !චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!
ඔබතුමා එතුමාගෙන් තේ මී ඇත, මා පුංචිම කාලයේ එතුමාගේ ඇටයේ නැලවී ඇත.❤ ජාතික ජන බල වේගයට ජය වේවා❤❤❤❤ ඔබ තුමා නූතන මහගම සේකරය.
Excellent talk
D j
Molayen.mola.Sodana Geetha Rachakaya❤❤❤❤
බුද්ධිමත් ජනතාවට ලස්සනට ආමන්ත්‍රණය කල ඔබට ස්තුතියි ඇදුරු තුමනි
ගම්පහ දිස්ත්‍රික් ජනාදරය❤❤❤❤❤❤❤
❤ මාලිමාවට ජයවේවා ! ජනතාවට ජයවේවා !
ගම්පහ ඒ රැස්වීම ට ගියා මුලු පිට්ටනිය ම පිට්ටනිය වටේ පාර වලුත් රතු ම රතු පාටයි ගම්පහ මිනිස්සු නෙ ආදරෙයි ❤ අනුර ට ජය වේවා ❤❤❤
අහන්න තියන ඉහලම සාහිත්‍යධරයෙකුගේ සුන්දර වදන් පෙල ගැස්ම මොනතරම් සාරවත්ද?මෙවදන්ම ඇති මාලිමාව දිනවන්න.
මහා වියතෙකුගේ කියවීම බුදුසරනයි ඔබතුමාට මාලිමාවට ජයවේවා
Hats Off To Mr. RATHNA SRI. ❤❤.
මමත් සියනෑ කෝරලේ ඉපදුනු අයෙකි.ඔබ තරමි දක්ෂ කථිකයෙක් නොවේ. නමුත්
ඔබතුමාගේ අර්එවත් කතා අසා මම හරි සතුටු වුවෙමු. හමුවීමට කැමැත්තෙමි. ස්තුතියි. මම එදා
ඉදන්ම තැලෙන පොඩිවෙන ජනතාවක් සමග සිටිමි. මාලීමාවට ජය වේවා.
මහගම සේකරයන් කියන්නෙම උත්තම පුරුසයෙක් නිවන් දැකපු කෙනෙක්. ඒක මම දැනගත්තේ එතුමා ලියු නිසදසකින්. සියලු සත් පුරසයෝ දිනේවා❤
Thawama welawa awe ne a wenasata a kawda kiya minisunta penne ne adu tharame dives ethi ayatawath thama a Diyasen adunanne ne a nisa minisunnta vishvayen thawath peedanaya ha ichcha banngathwaya pamani ithiriwanne 😢 siyalu yahapath dena ekamuthu wewa
❤❤❤
අපේ රටට මොන තරම් වටින සම්පතක්ද මේ මානවවාදි කවියා. තම ජීවිත කාලය තුලදී සැබෑම ජන නායකයෙකු පත්කර ගැනීමට තරම් ඔහු වගේම අපිත් වාසනාවන්ත වුණා.
Oba thumataDirga. Aayousha lebewa Malimawata Jayawewa Budu saranai🎉🎉🎉❤️
අපි රා නීලා එන්නට පෙර මස්, මාලු, කිරි, කිරිපිටි, බිත්තර පරිභෝජනය ත්නෙන් එකට අඩු කලා.
ඒ බඩු ගන්නා තැන්වල සේවකයින්ට අවස්ථාව අනුව කීයක් හෝ දීලා එනවා. ඔවුටත් සතුටක් දෙන්න.
ජය වේවා .
Malimawata jayawewa ❤❤❤❤
Ratbnasri sir kathawa marama lassanai❤❤❤❤❤❤❤
❤ 😮😊
Budusaranai 🎉🎉🎉🎉🎉
Jayaveva malimavata ❤❤❤❤❤❤
👍🙏❤️💪
ආදරෙයි ගොඩක් සර්
දර්ගායු ඔබ ට.
🎉🎉🎉🎉
God bless you
අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤ නායකත්වය
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දීර්ගායු වේවා 🎉❤🧭🫂🇱🇰🙏
❤👍🏻
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤ jayawewa AKD NPP
රත්න ශ්‍රී ❤❤❤
අපේ යුගයේ මාහා කවියා රත්නශී ❤️
😍adarei rathna sri